Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජන්බුද්වීපය නමින් එදා ප්‍රචලිතව පැවති බුද්ධෝත්පත්තිය සිදු වූ මෙම දේව හෙළයේ එදා ප්‍රධාන ජනපද දහසයක් ම විය. මෙම ජනපද බොහොමයකමත් අශෝක රාජ්‍ය යුගය වන විටත් පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රියාත්මකව පැවතිණි. මහ රහතුන් වහන්සේලා මෙන් ම මඟපල ලාභීහුද වැඩ සිටියහ. පිරිසිදු බුද්ධ ධර්මය අනුගමනය කිරීම නිසාම, එහි ප්‍රතිඵලයක් ලෙසින් ම, හෙළ රජදරුවන් පවා මහණ වී යුද්ධ කිරීම අතහැර දමා, රජසැප හැර දමා, යෑම නිසා ක්‍රමානුකූලව රාජ්‍ය බලයද ගිලිහී හීනවී ගියේය. රාජ පරම්පරාවෝ ද අභාවයට ම ගියහ. අනුරාධපුරයේ පිහිටුවා ගත් අලුත් රාජ්‍යයට මේ සමගම රටේ බොහෝ ප්‍රදේශ ද යටත් විය. දුටුගැමුණු රජු කලකට පසුව දේවහෙළයේ රාජධානියකින් බිහි වූ එමෙන් ම අනුරපුර රාජ්‍යයද යටපත් කරගත් හෙළදිව එක්සේසත් කළ පළමුවන රජතුමා බවට පත් විය. අප දන්නා හෙළ ඉතිහාසයේ සිව් හෙළය ම එක් සේසත් කළ පළමු රජතුමා රුහුණෙන් පැමිණි දුටුගැමුණු මහරජතුමා ය.

දුටුගැමුණු රජතුමා රජ වන විටත් රුහුණේ දේවහෙළයේ සමහර රාජධානි වල පිරිසිදු බුද්ධ ධර්මය ම රැඳී පැවතිණි. නමුත් දුටුගැමුණු මහරජ බලයට පත් වීමත් සමග ම ඉන්දියානු බලපෑම්වලට ඔහු ද යටත් වී බුද්ධාගම දියුණු කරන්නට ඔහු ද සියලු ම කටයුතු කෙළේය. මේ අනුව ගෞතම බුදුපියාණන් පමණක් නොව අතීතයේ මේ මිහිතලය මත බුද්ධත්වයට පත් වු සියලු ම බුදුවරයින් වහන්සේලාට ම ඒ උතුම් බුද්ධ තත්වයට පත් වීමට ස්වභාව ධර්මයෙන් ම උපකාර වූ, උරුම වූ මේ රුහුණේ පිංබිම ක්‍රමයෙන් වල්බිහි වී මහ ඝණ වනයෙන් වෑසී යන්නට විය. කල් යත්ම මිනිසුන්ගෙන් ද තොර වූ මහා වනයක් බවට ම පත් විය. මුල් යුගයේ ඉදිකරන ලද දෙවිරම් වෙහෙර, රජගහනුවර මෙන් ම අනිකුත් සියලු ම සිද්ධස්ථාන ද වල් බිහි වී ජම්බුද්වීපය මහ වනයෙන් වෑසී මිනිසුන්ගේ මතකයෙන් නම් ගම් පවා ඉවත් වී සහමුලින් ම යටපත්ව ගියේය. මේ විනාශයට ස්වභාවිකව සිදු වු සුනාමි ජලගැලීම් හා නියගයන් මෙන්ම මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් බොහෝ අකටයුතු ක්‍රියාවන්ද මුල් විය.

දේව හෙළයේ ඉදිකරන ලද වෙහෙර විහාර වල් බිහි වී ගියත් අශෝක මහරජ විසින් පසුව ඉන්දියාවේ ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය එතරම් ඉක්මනින් විනාශ නොවීය. ඒ බුද්ධ රාජ්‍ය ආකෘතියට අයත් සිද්ධස්ථාන පසුව හින්දුන් විසින් තම ආගමික සිද්ධස්ථාන ලෙසින්ද පවත්වාගෙන යන ලදී. අනුරාධපුර රාජධානියේදී පොතපත ලියූ බොහෝ ඉන්දීය ජාතික මෙන් ම ලාංකික ගත්කතුවරුන් ද ඉන්දියාවේ පිහිටු වූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගැන දැන සිටී අතර එදා හෙළදිව ජන්බුද්වීපයේ බුද්ධ කාලයේ දී ඉදිකරන ලද මුල් ගොඩනැගිලි හෝ ඒවා පිහිටි ස්ථානයන් පිලිබදව හෝ දැන නොසිටින්නට ඇත. මේ අනුව අනුරපුර යුගයෙන් පසු එදා මෙදා තුර පොත පත ලියු සියලු දෙනාමත් ජන්බුද්වීපය යනුවෙන් ලියා තැබුයේත් අදහස් කළේත් අශෝක රජු විසින් දෙවනුව ඉදිකර ලද ආකෘති බුද්ධ රාජ්‍යයේ නටබුන් මිස හෙළ දිව පිහිටි මුල් බුද්ධ රාජ්‍යයේ නටබුන් නොවේ. නමුත් හෙළ දිව ඉතිරි වූ නටබුන් අදටත් විනාශ නොවී ධර්මතාවයෙන්ම රැකී පවතින බව පෙන්වා දිය යුතු ය.

බුදුන් උපන් දේශය යන අර්ථය ඇතිව ජම්බුද්වීපය යනුවෙන් එදා බුද්ධ කාලයේ දී දේව හෙළයට භාවිතා කළ නාමය, පසුව මේ රටේ ම විසූ ගත්කතුවරු හා අර්ථ කථා ලියු අය ඉන්දියාවට භාවිතා කළ නමකැයි අනුමානයෙන් සිතා ක්‍රියා කළහ. එය පොත්පත් වල ද ලියූහ. ජන්බුද්වීපය යන නාමය පිලිබදව මුල් බැසගත් මේ වැරදි මතය වෙනස් කර මේ පිලිබදව සත්‍ය නිවැරදි ලෙසින් ලෝකයාට හෙලිකර දෙන්නට දැන් කාලය පැමිණ තිබේ. මේ පිලිබදව එදා මෙදාතුර කාලය තුළ බොහෝ අය යම් යම් උත්සාහ දැරුවද එය පිලිබදව සත්‍ය හෙලි කරන්නට ඔවුහු අපොහොසත් වූහ. මෙයට මූලික ම හේතුව බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක් ම යැයි තවමත් බොහෝ අය දැඩිව විශ්වාස කිරීම යි. බුද්ධ ධර්මය නොදැනීම යි.

පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය යලින් මතු වී නිවන් දකින්න උපකාර වන ලෙසින් ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරන්නට පටන් ගැනීමත් සමගම “ජන්බුද්වීපය” හා එහි ඉතිහාසය පිලිබදව ද මෙතෙක් පැවති දුර්මත බැහැර වී පිරිසිදු ලෙස ම නියම සත්‍ය හෙලි කිරීමට ද දැන් කාලය පැමිණ ඇත. මෙය යුග මෙහෙවරක් ඉටු කිරීමකි.

අශෝක මහරජතුමා එදා ඉන්දියාවේ තම අධිරාජයය තුළ බුද්ධ රාජ්‍යයේ ආකෘතියක් ඉදි කළේ කිසිවකු නොමග යවන්නට හෝ වෙනත් වංක වැරදි අදහසක් හෝ නොවේ. බුදුන් උපන් දේශය ඉන්දියාව යැයි ලෝකයාට පවසා සිටීමේ කිසි ම අදහසක් එදා අශෝක මහ රජතුමා තුළ නොවීය. අශෝක ලිපි සියල්ල ම පිහිටු වූයේත් මේ ස්ථානයෙන් සිහිපත් කිරීම සදහම පමණි. අශෝක රජුට අවශය වූයේ තමන් යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය දැහැමෙන් සාමයෙන් තම මුලු ජීවිත කාලය තුළම යුද්ධයකින් තොරව පාලනය කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටයි. එය සාර්ථක විය. ඒ අතර ම ලංකාවේ ම ගත්කතුවරු පසු කාලයකදී මෙය වැරදි ආකාරයෙන් ලෝකයාට ඉදිරිපත් කළහ. මේ විකෘති කිරීම ඉන්දියාවේදී සිදු වූවක් නොවේ.

අශෝක මහරජතුමා එදා හෙළදිව ජන්බුද්වීපයේ පැවති වැදගත් ස්ථාන ඉන්දියාවේ ද ඉදිකරන අවස්ථාවේදී මේ ස්ථානයන් අතර දුර ප්‍රමාණයන් ගැන පවා සලකා නැත. ඔහුට අවශ්‍ය වූයේ තම රාජ්‍යය පුරාම මේ ස්ථානයන් ඉදි කිරීම ය. වංචාවක් කිරීමේ අදහසක් වූයේ නම් මේ දුර ප්‍රමාණයන් ද සලකා කටයුතු කරන්නට තිබුනි.

කිඹුල්වත්නුවර සුද්ධෝදන මාලිගාවේ සිට දෙව්දහ නුවරට එදා සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ ස්ථානයට හෙළදිව ජන්බුද්වීපයේ නියම වශයෙන් ම පැවති දුර කි.මීටර් 40ක් 50ක් පමණ වූ දුරකි. ඒ අද දිඹුලාගල සිට කුණ්ඩසාලය තෙල්දෙනිය අසල ප්රදේශයටයි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තු පුරය යැයි මුලින්ම හඳුනාගත් තැන සිට නේපාලයේ ලුම්බිනියට දුර කි.මී. 3000 ක් පමණ වේ. (පසු කලෙක මේ දුර ගැන ම සලකා, කපිලවස්තුපුරය ලෙස වෙනත් තැනක ද අලුතින් හදුනාගෙන නම් කර ඇති බවත් පෙනේ. ඒ අද උගතුන් විසිනි) දරු ප්‍රසූතියට ආසන්නයේ ගැබ් පෙරහර පාන්නට තම දෙමවුපියන් වෙත ගමන් කරන මවු කෙනෙකුට යාන වාහන නොවූ එවන් යුගයක මෙවැනි දුරක් මග ගෙවා ගමන් කිරීම කිසි සේත් ම සිතාගත නොහැකිය. ගැබ් පෙරහර පෑම ලංකාවේ එදා මෙන් ම අදටත් පවතින සිරිතකි. ඉන්දියාවේ මෙවැනි සිරිත් නැත. ගැබ් පෙරහර පෑම යනු දරු ප්‍රසූතියට ළංවූ මවක තම දෙමව්පියන් කරා යෑමයි. ඒ වාගේ ම අද ඉන්දියාවේ බුද්ධගයාව යැයි හදුනාගෙන නම් කළ ස්ථානයේ සිට පළමු ධර්ම දේශනය කළ ඉසිපතනය යැයි හඳුනා ගත් ස්ථානයට කි. මීටර් 450 ක් පමණ දුර ගමන් කළ යුතුය.

හෙළදිව ජන්බුද්වීපයේ සිරි මහා බෝධින් වහන්සේ අදත් වැඩ සිටින හිරිවඩුන්නේ සිට කසී රට පිහිටි නියම ඉසිපතනයට [අද මැදවච්චිය අසල පිහිටි ඉසින්බැස්සගල නම් ස්ථානයට] ගෞතම බුදුන් එදා පස්වග මහණුන් සොයා ඇවිද්ද දුර කි. මීටර් 60 ක් පමණ වූ දුරකි. මේ දුර ගමන් කරන්නටත් එදා ගෞතම බුදු පියානන්ට දින 3ක් පමණ කල් ගත විය. එදා කී. මීටර් 450ක් දුර ගෙවා යන්නට නම් ඒ අනුව දින 20 ක් වත් ගත විය හැක. නමුත් වෙසක් පොහොය දින බුද්ධත්වයට පත් වූ ගෞතමයන් වහන්සේ සත්සතියක් එහි ගතකොට අටවැනි සතිය අවසානයේ ඇසල පොහොය දින ඉසිපතනයේ දී පස්වග මහණුන්ට දහම් දෙසූ බව ද සඳහන් ය. මේ කරුණු ගැන තර්කානුකූලව නැතත් ධර්මානුකූලව කරුණු සලකා බැලිය යුතු ය.

ඒ වාගේ ම එදා හෙළදිව ජන්බුද්වීපයේ විශාලා මහනුවර සිට කුසිනාරාව තෙක් ද රජගහ නුවර සිට විශාලා මහනුවර තෙක් ද පැවතී දුර ප්‍රමාණයන් හා අද ඉන්දියාවේ ඒ ස්ථානයන් ලකුණු කර ඇති ස්ථාන වලට ඇති දුර ප්‍රමාණයන් ද සලකන විට මෙම ස්ථාන සියල්ල ම හිතාගත නොහැකි තරම් දුරින් පිහිටා ඇත. මේ කරුණු ද සසදා බලා කෙනෙකුට ඇත්ත නැත්ත තේරුම් ගත හැකි ය. ඉන්දියාවේ වන්දනා චාරිකාවල යන, චාරිකාවල ගිය, හැම කෙනෙකුට ම මේ ගැන අත්දැකීම් ද ඇත. ( ඉදිරි පරිච්චේදයක දී මේ ස්ථානද විස්තර කරදී ඇත.)

එදා ඉන්දියාවේ අශෝක රජතුමා ව්සින් ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය සහ ඊට වර්ෂ 300 කට පමණ පෙර කාලයකදී මේ හෙළදිව ජන්බුද්වීපයේ මුල් බුද්ධ රාජ්‍යය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල පදනම් ද අදටත් ඉතිරිව ඇත. මේ නටබුන් සන්සන්දනය කර බලන කෙනෙකුට පහත සදහන් වෙනස්කම් ද දැක බලාගත හැකි ය. සත්‍යවබෝදයට මේවා බෙහෙවින් ම උපකාර කරගත හැකි ය.

1. බුද්ධ කාලයේ හෙළදිව ජන්බුද්වීපයේ රජකම් කළ රජදරුවන්, සිටුවරුන්, ධනවතුන් ඉදිකළ විවිධ ගොඩනැගිලි වෙහෙර විහාර ආදියේ අදටත් ඉතිරිව ඇති සුවිශේෂී නටබුන් දෙස බලන විට ඒ සියලු ගොඩනැගිලිවල පදනම තනි කලුගලෙන්, පදම් කරන ලද කලුගල් පුවරුවලින් සකස් කර ඇති බව පෙනේ . ඒ සියලු ගල් පුවරු උසස් තාක්ෂණයක් යොදාගෙන සකස් කරගෙන ඇති පවත් පෙනේ. අද කළු ගල් සකස් කර ග්රෑනයිට් සාදාන්නාක් මෙන් එදා හෙළදිව වැසියන් කළුගල් පදම්කර සකස් කර ගත් බව පෙනේ. අදටත් රිටිගල, හිරිවඩුන්න, අම්පාරේ බුද්ධංගල, රජගල, නිල් ගල, තිරියාය ප්‍රදේශවල හා බලංගොඩ බුදුගල, කුරගල ප්‍රදේශවලත්, සිතුල්පව්ව, තිස්සමහාරාමය, මාලිගාවිල, කුඩුම්බිගල, මුහුදු මහ විහාරය මෙන් ම විශේෂයෙන් ම සේරුවිලට දකුණෙන් ඇති කොට්ටියාරම් නුවරත්, කටාරම් පුරයේත් එදා ඉදිකල කළුගල් පුවරු හා ගොඩනැගිලිවල පදනම් අදටත් ඉතිරිව ඇති නිසා මේ කළුගල් තාක්ෂණය දියුණුව පැවති ආකාරය සිතාගත හැකි ය. නමුත් ඉන්දියාවේදී අශෝක මහරජ විසින් ගොඩනැගූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගොඩනැගීමේදී භාවිතා කර ඇත්තේ ගඩොල් ය. අනුරාධපුර යුගයට පෙර බුද්ධ කාලයේ දී හෙළදිව ගඩොල් භාවිතා කර නැත.

2. අශෝක මහ රජු විසින් එදා ඉන්දියාවේ ඉදිකළ බොහෝ ගොඩනැගිලිවල අදටත් ඉතිරිව ඇති නටඹුන් සියල්ල ම ගැන සලකන විට ඒවාගේ හින්දු සංස්කෘතියට, හින්දු ගෘහහනිර්මාණ ශිල්පයට හෝ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ලක්ශණයන් හා ඒවාගේ බලපෑම් ඇති බව පැහැදිලිවම දකින්නට ඇත. නමුත් එදා හෙළ දිව බුද්ධ කාලයේ ඉදිකරන ලද සියලු ම ගොඩනැගිලි පදනම්වල දක්නට ඇත්තේ අපට ම ආවේනික වූ, ලොව වෙනත් තැනක දක්නට නැති ශිල්ප ක්‍රම හා ලක්ෂණයන් ය. මේ බව රිටිගල පුරාවිද්‍යා නටඹුන්වලින් පමනක් ම වුවත් දැකගත හැකි ය. අද රිටිගල යැයි අප හදුන්වන්නේ එදා සුදන්ත (අණේපිඬු) සිටුතුමා තම ධනය වැය කර ඉදිකරන ලද දෙව්රම්වෙහෙරේ නටඹුන් ය. එය ගෞතම බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩසිටී ජේතවනාරාමය යි. මේ අනුව ම එදා ජන්බුද්වීපය යැයි විරුදාවලිය ලැබූ, දේව හෙළයට අයත්ව තිබු සොලොස් මහ ජනපදවලම රජ කළ රජදරුවන් හා මහ ධන සිටුවරුන් බුද්ධ ප්රමුඛ මහා සන්ඝයාට පූජා කළ වෙහෙර විහාර කිසිවක් ගඩොලින් සෑදු ඒවා නොවේ. හින්දු හෝ ග්‍රීක සංස්කෘතියක ලක්ෂණවලින් යුතු ඒවා ද නොවේ. නමුත් පසු කලෙක අනුරාධපුර යුගයේ හෝ ඊට පසුව හෝ ඉදිකළ ගොඩනැගිලි වෙහෙර විහාර බොහොමයක් ගඩොල් භාවිතයෙන් ඉදිකළ හින්දු හා ග්‍රීක ගෘහනිර්මාන ශිල්පිය බලපෑම් සහිත වු ඉදිකිරීම් ය. ඒ ඉන්දීය බලපෑම්වලට පසු යුගයයි.

3. පිළිම නෙළීම, පිළිම වන්දනාව හෝ පිළිම තැනීම එදා බුද්ධ යුගයේ මුල් හෙළදිව ජන්බුද්වීපයේ දකින්නට නොතිබිණි. පිළිම නෙළීම හා පිළිම වන්දනාව භාවිතයට පැමිණියේ ග්‍රීක බලපෑමක් අනුව ය. අනුරාධපුර යුගයේද පසුව ඉන්දීය බලපෑම් මත පිළිම නෙළීම, පුදසුන් සකස් කිරීම, ලංකාවේ ද ආරම්භ කළේ ඉන්දියා වෙන් ලංකාවට පැමිණි කුල දහඅටක ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. පවිත්‍ර බුද්ධ ධර්මයේ මේවා කිසිවක්ම නොවීය. බුද්ධාගමේ, බෞද්ධ සංස්කෘතියේ මේවා සියල්ල අඩංගු ය. එදා හෙළදිව වැසියන් වන්දනාමාන පැවැත්වුයේ බුදු සිරි පතුලට හා ඇසතු බෝධියටය.

4. එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද කළුගල් පදම් කර සකස් කරගත් විශ්මිත තාක්ශණය පිළිබදව ද මෙහි සටහනක් තැබිය යුතු ය. මෙය ඉතාමත් ම දියුණු තාක්ශණයකි. ගල් වඩුවන් විසින් ගල් කඩා, ගල් කොටා සකස් කර, ගල් පුවරු සකස් කරගත් ක්‍රමයක් මෙහි නැත. විශේෂයෙන් ම මෙම ගල් පුවරු භාවිතා කළේ ආගමික ගොඩනැගිලි නැනීමේදී ම පමණක් බව ද දකින්නට ඇත. මෙසේ කළුගල් පදම් කර සකස් කර ගන්නට එදා භාවිතා කළේ කැළයෙන් ම සපයා ගත් කැලෑ කොළ තුන් වර්ගයක් යම් පදමකට කොටා මිරිකා සකස් කරගත් දියරයකට තවත් කැළයෙන් ම සොයාගත් ගෙඩි වර්ගයක යුෂ ද මිශ්‍ර කිරීමෙනි. මෙම මිශ්‍රණය යොදාගෙන කළුගල් සියුම් ආකාරයට පැලීමටත් කිරිමැටි මෙන් කළුගල් මෙලක් කර කැමති ආකෘතියට ගල් සකස් කර, කැමති හැඩයකින් ගල් පුවරු ලබා ගන්නටත් හැකි වු උසස් ක්‍රමවේදයක් එදා හෙළදිව තිබිණි. ඉන්දියාවේ සෘෂිවරු පවා මෙම උසස් ක්‍රමවේදයක් එදා ඉන්දියාවේ සෘශිවරුන් පවා මෙම උසස් ක්‍රමවේදය එදා දැන සිටියේ නැති බව මෙහිදී පැවසිය යුතුය.

බුද්ධ කාලයේ හෙළදිව මෙවන් උසස් තාක්ෂශනයක් නොවුයේ නම් අද රිටිගල අක්කර 1000 ක තරම් විශාල ප්‍රදේශයක් තුළ විශේෂ ස්ථාන 58 ක විසිරී පැතිර පවතින ලක්ෂ සංඛ්‍යාත වූ මට සිලිටු ගල් පුවරු සකස් කරගන්නට වසර දහසකටත් වැඩි දීර්ඝ කාලයක් ගත වෙනු ඇත. නමුත් එදා මේ සියල්ල සකස් කරගෙන ඇත්තේ වසරක් හෝ දෙකක් ඇතුළතදී ය. අද මෙය විශ්ව ක්රමයකුගේ ක්‍රියාවක් ලෙසින් දකින්නට ඇතත් එය එදා ජන්බුද්වීපයේ පැවති උසස් තාක්ශණය විදහා පෙන්වීමකි.

[QUOTE="sgrdk1, post: 19359309, member: 540900"] [SIZE="5"]ජන්බුද්වීපය නමින් එදා ප්‍රචලිතව පැවති බුද්ධෝත්පත්තිය සිදු වූ මෙම දේව හෙළයේ එදා ප්‍රධාන ජනපද දහසයක් ම විය. මෙම ජනපද බොහොමයකමත් අශෝක රාජ්‍ය යුගය වන විටත් පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රියාත්මකව පැවතිණි. මහ රහතුන් වහන්සේලා මෙන් ම මඟපල ලාභීහුද වැඩ සිටියහ. පිරිසිදු බුද්ධ ධර්මය අනුගමනය කිරීම නිසාම, එහි ප්‍රතිඵලයක් ලෙසින් ම, හෙළ රජදරුවන් පවා මහණ වී යුද්ධ කිරීම අතහැර දමා, රජසැප හැර දමා, යෑම නිසා ක්‍රමානුකූලව රාජ්‍ය බලයද ගිලිහී හීනවී ගියේය. රාජ පරම්පරාවෝ ද අභාවයට ම ගියහ. අනුරාධපුරයේ පිහිටුවා ගත් අලුත් රාජ්‍යයට මේ සමගම රටේ බොහෝ ප්‍රදේශ ද යටත් විය. දුටුගැමුණු රජු කලකට පසුව දේවහෙළයේ රාජධානියකින් බිහි වූ එමෙන් ම අනුරපුර රාජ්‍යයද යටපත් කරගත් හෙළදිව එක්සේසත් කළ පළමුවන රජතුමා බවට පත් විය. අප දන්නා හෙළ ඉතිහාසයේ සිව් හෙළය ම එක් සේසත් කළ පළමු රජතුමා රුහුණෙන් පැමිණි දුටුගැමුණු මහරජතුමා ය. දුටුගැමුණු රජතුමා රජ වන විටත් රුහුණේ දේවහෙළයේ සමහර රාජධානි වල පිරිසිදු බුද්ධ ධර්මය ම රැඳී පැවතිණි. නමුත් දුටුගැමුණු මහරජ බලයට පත් වීමත් සමග ම ඉන්දියානු බලපෑම්වලට ඔහු ද යටත් වී බුද්ධාගම දියුණු කරන්නට ඔහු ද සියලු ම කටයුතු කෙළේය. මේ අනුව ගෞතම බුදුපියාණන් පමණක් නොව අතීතයේ මේ මිහිතලය මත බුද්ධත්වයට පත් වු සියලු ම බුදුවරයින් වහන්සේලාට ම ඒ උතුම් බුද්ධ තත්වයට පත් වීමට ස්වභාව ධර්මයෙන් ම උපකාර වූ, උරුම වූ මේ රුහුණේ පිංබිම ක්‍රමයෙන් වල්බිහි වී මහ ඝණ වනයෙන් වෑසී යන්නට විය. කල් යත්ම මිනිසුන්ගෙන් ද තොර වූ මහා වනයක් බවට ම පත් විය. මුල් යුගයේ ඉදිකරන ලද දෙවිරම් වෙහෙර, රජගහනුවර මෙන් ම අනිකුත් සියලු ම සිද්ධස්ථාන ද වල් බිහි වී ජම්බුද්වීපය මහ වනයෙන් වෑසී මිනිසුන්ගේ මතකයෙන් නම් ගම් පවා ඉවත් වී සහමුලින් ම යටපත්ව ගියේය. මේ විනාශයට ස්වභාවිකව සිදු වු සුනාමි ජලගැලීම් හා නියගයන් මෙන්ම මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් බොහෝ අකටයුතු ක්‍රියාවන්ද මුල් විය. දේව හෙළයේ ඉදිකරන ලද වෙහෙර විහාර වල් බිහි වී ගියත් අශෝක මහරජ විසින් පසුව ඉන්දියාවේ ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය එතරම් ඉක්මනින් විනාශ නොවීය. ඒ බුද්ධ රාජ්‍ය ආකෘතියට අයත් සිද්ධස්ථාන පසුව හින්දුන් විසින් තම ආගමික සිද්ධස්ථාන ලෙසින්ද පවත්වාගෙන යන ලදී. අනුරාධපුර රාජධානියේදී පොතපත ලියූ බොහෝ ඉන්දීය ජාතික මෙන් ම ලාංකික ගත්කතුවරුන් ද ඉන්දියාවේ පිහිටු වූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගැන දැන සිටී අතර එදා හෙළදිව ජන්බුද්වීපයේ බුද්ධ කාලයේ දී ඉදිකරන ලද මුල් ගොඩනැගිලි හෝ ඒවා පිහිටි ස්ථානයන් පිලිබදව හෝ දැන නොසිටින්නට ඇත. මේ අනුව අනුරපුර යුගයෙන් පසු එදා මෙදා තුර පොත පත ලියු සියලු දෙනාමත් ජන්බුද්වීපය යනුවෙන් ලියා තැබුයේත් අදහස් කළේත් අශෝක රජු විසින් දෙවනුව ඉදිකර ලද ආකෘති බුද්ධ රාජ්‍යයේ නටබුන් මිස හෙළ දිව පිහිටි මුල් බුද්ධ රාජ්‍යයේ නටබුන් නොවේ. නමුත් හෙළ දිව ඉතිරි වූ නටබුන් අදටත් විනාශ නොවී ධර්මතාවයෙන්ම රැකී පවතින බව පෙන්වා දිය යුතු ය. බුදුන් උපන් දේශය යන අර්ථය ඇතිව ජම්බුද්වීපය යනුවෙන් එදා බුද්ධ කාලයේ දී දේව හෙළයට භාවිතා කළ නාමය, පසුව මේ රටේ ම විසූ ගත්කතුවරු හා අර්ථ කථා ලියු අය ඉන්දියාවට භාවිතා කළ නමකැයි අනුමානයෙන් සිතා ක්‍රියා කළහ. එය පොත්පත් වල ද ලියූහ. ජන්බුද්වීපය යන නාමය පිලිබදව මුල් බැසගත් මේ වැරදි මතය වෙනස් කර මේ පිලිබදව සත්‍ය නිවැරදි ලෙසින් ලෝකයාට හෙලිකර දෙන්නට දැන් කාලය පැමිණ තිබේ. මේ පිලිබදව එදා මෙදාතුර කාලය තුළ බොහෝ අය යම් යම් උත්සාහ දැරුවද එය පිලිබදව සත්‍ය හෙලි කරන්නට ඔවුහු අපොහොසත් වූහ. මෙයට මූලික ම හේතුව බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක් ම යැයි තවමත් බොහෝ අය දැඩිව විශ්වාස කිරීම යි. බුද්ධ ධර්මය නොදැනීම යි. පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය යලින් මතු වී නිවන් දකින්න උපකාර වන ලෙසින් ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරන්නට පටන් ගැනීමත් සමගම “ජන්බුද්වීපය” හා එහි ඉතිහාසය පිලිබදව ද මෙතෙක් පැවති දුර්මත බැහැර වී පිරිසිදු ලෙස ම නියම සත්‍ය හෙලි කිරීමට ද දැන් කාලය පැමිණ ඇත. මෙය යුග මෙහෙවරක් ඉටු කිරීමකි. අශෝක මහරජතුමා එදා ඉන්දියාවේ තම අධිරාජයය තුළ බුද්ධ රාජ්‍යයේ ආකෘතියක් ඉදි කළේ කිසිවකු නොමග යවන්නට හෝ වෙනත් වංක වැරදි අදහසක් හෝ නොවේ. බුදුන් උපන් දේශය ඉන්දියාව යැයි ලෝකයාට පවසා සිටීමේ කිසි ම අදහසක් එදා අශෝක මහ රජතුමා තුළ නොවීය. අශෝක ලිපි සියල්ල ම පිහිටු වූයේත් මේ ස්ථානයෙන් සිහිපත් කිරීම සදහම පමණි. අශෝක රජුට අවශය වූයේ තමන් යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය දැහැමෙන් සාමයෙන් තම මුලු ජීවිත කාලය තුළම යුද්ධයකින් තොරව පාලනය කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටයි. එය සාර්ථක විය. ඒ අතර ම ලංකාවේ ම ගත්කතුවරු පසු කාලයකදී මෙය වැරදි ආකාරයෙන් ලෝකයාට ඉදිරිපත් කළහ. මේ විකෘති කිරීම ඉන්දියාවේදී සිදු වූවක් නොවේ. අශෝක මහරජතුමා එදා හෙළදිව ජන්බුද්වීපයේ පැවති වැදගත් ස්ථාන ඉන්දියාවේ ද ඉදිකරන අවස්ථාවේදී මේ ස්ථානයන් අතර දුර ප්‍රමාණයන් ගැන පවා සලකා නැත. ඔහුට අවශ්‍ය වූයේ තම රාජ්‍යය පුරාම මේ ස්ථානයන් ඉදි කිරීම ය. වංචාවක් කිරීමේ අදහසක් වූයේ නම් මේ දුර ප්‍රමාණයන් ද සලකා කටයුතු කරන්නට තිබුනි. කිඹුල්වත්නුවර සුද්ධෝදන මාලිගාවේ සිට දෙව්දහ නුවරට එදා සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ ස්ථානයට හෙළදිව ජන්බුද්වීපයේ නියම වශයෙන් ම පැවති දුර කි.මීටර් 40ක් 50ක් පමණ වූ දුරකි. ඒ අද දිඹුලාගල සිට කුණ්ඩසාලය තෙල්දෙනිය අසල ප්රදේශයටයි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තු පුරය යැයි මුලින්ම හඳුනාගත් තැන සිට නේපාලයේ ලුම්බිනියට දුර කි.මී. 3000 ක් පමණ වේ. (පසු කලෙක මේ දුර ගැන ම සලකා, කපිලවස්තුපුරය ලෙස වෙනත් තැනක ද අලුතින් හදුනාගෙන නම් කර ඇති බවත් පෙනේ. ඒ අද උගතුන් විසිනි) දරු ප්‍රසූතියට ආසන්නයේ ගැබ් පෙරහර පාන්නට තම දෙමවුපියන් වෙත ගමන් කරන මවු කෙනෙකුට යාන වාහන නොවූ එවන් යුගයක මෙවැනි දුරක් මග ගෙවා ගමන් කිරීම කිසි සේත් ම සිතාගත නොහැකිය. ගැබ් පෙරහර පෑම ලංකාවේ එදා මෙන් ම අදටත් පවතින සිරිතකි. ඉන්දියාවේ මෙවැනි සිරිත් නැත. ගැබ් පෙරහර පෑම යනු දරු ප්‍රසූතියට ළංවූ මවක තම දෙමව්පියන් කරා යෑමයි. ඒ වාගේ ම අද ඉන්දියාවේ බුද්ධගයාව යැයි හදුනාගෙන නම් කළ ස්ථානයේ සිට පළමු ධර්ම දේශනය කළ ඉසිපතනය යැයි හඳුනා ගත් ස්ථානයට කි. මීටර් 450 ක් පමණ දුර ගමන් කළ යුතුය. හෙළදිව ජන්බුද්වීපයේ සිරි මහා බෝධින් වහන්සේ අදත් වැඩ සිටින හිරිවඩුන්නේ සිට කසී රට පිහිටි නියම ඉසිපතනයට [අද මැදවච්චිය අසල පිහිටි ඉසින්බැස්සගල නම් ස්ථානයට] ගෞතම බුදුන් එදා පස්වග මහණුන් සොයා ඇවිද්ද දුර කි. මීටර් 60 ක් පමණ වූ දුරකි. මේ දුර ගමන් කරන්නටත් එදා ගෞතම බුදු පියානන්ට දින 3ක් පමණ කල් ගත විය. එදා කී. මීටර් 450ක් දුර ගෙවා යන්නට නම් ඒ අනුව දින 20 ක් වත් ගත විය හැක. නමුත් වෙසක් පොහොය දින බුද්ධත්වයට පත් වූ ගෞතමයන් වහන්සේ සත්සතියක් එහි ගතකොට අටවැනි සතිය අවසානයේ ඇසල පොහොය දින ඉසිපතනයේ දී පස්වග මහණුන්ට දහම් දෙසූ බව ද සඳහන් ය. මේ කරුණු ගැන තර්කානුකූලව නැතත් ධර්මානුකූලව කරුණු සලකා බැලිය යුතු ය. ඒ වාගේ ම එදා හෙළදිව ජන්බුද්වීපයේ විශාලා මහනුවර සිට කුසිනාරාව තෙක් ද රජගහ නුවර සිට විශාලා මහනුවර තෙක් ද පැවතී දුර ප්‍රමාණයන් හා අද ඉන්දියාවේ ඒ ස්ථානයන් ලකුණු කර ඇති ස්ථාන වලට ඇති දුර ප්‍රමාණයන් ද සලකන විට මෙම ස්ථාන සියල්ල ම හිතාගත නොහැකි තරම් දුරින් පිහිටා ඇත. මේ කරුණු ද සසදා බලා කෙනෙකුට ඇත්ත නැත්ත තේරුම් ගත හැකි ය. ඉන්දියාවේ වන්දනා චාරිකාවල යන, චාරිකාවල ගිය, හැම කෙනෙකුට ම මේ ගැන අත්දැකීම් ද ඇත. ( ඉදිරි පරිච්චේදයක දී මේ ස්ථානද විස්තර කරදී ඇත.) එදා ඉන්දියාවේ අශෝක රජතුමා ව්සින් ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය සහ ඊට වර්ෂ 300 කට පමණ පෙර කාලයකදී මේ හෙළදිව ජන්බුද්වීපයේ මුල් බුද්ධ රාජ්‍යය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල පදනම් ද අදටත් ඉතිරිව ඇත. මේ නටබුන් සන්සන්දනය කර බලන කෙනෙකුට පහත සදහන් වෙනස්කම් ද දැක බලාගත හැකි ය. සත්‍යවබෝදයට මේවා බෙහෙවින් ම උපකාර කරගත හැකි ය. 1. බුද්ධ කාලයේ හෙළදිව ජන්බුද්වීපයේ රජකම් කළ රජදරුවන්, සිටුවරුන්, ධනවතුන් ඉදිකළ විවිධ ගොඩනැගිලි වෙහෙර විහාර ආදියේ අදටත් ඉතිරිව ඇති සුවිශේෂී නටබුන් දෙස බලන විට ඒ සියලු ගොඩනැගිලිවල පදනම තනි කලුගලෙන්, පදම් කරන ලද කලුගල් පුවරුවලින් සකස් කර ඇති බව පෙනේ . ඒ සියලු ගල් පුවරු උසස් තාක්ෂණයක් යොදාගෙන සකස් කරගෙන ඇති පවත් පෙනේ. අද කළු ගල් සකස් කර ග්රෑනයිට් සාදාන්නාක් මෙන් එදා හෙළදිව වැසියන් කළුගල් පදම්කර සකස් කර ගත් බව පෙනේ. අදටත් රිටිගල, හිරිවඩුන්න, අම්පාරේ බුද්ධංගල, රජගල, නිල් ගල, තිරියාය ප්‍රදේශවල හා බලංගොඩ බුදුගල, කුරගල ප්‍රදේශවලත්, සිතුල්පව්ව, තිස්සමහාරාමය, මාලිගාවිල, කුඩුම්බිගල, මුහුදු මහ විහාරය මෙන් ම විශේෂයෙන් ම සේරුවිලට දකුණෙන් ඇති කොට්ටියාරම් නුවරත්, කටාරම් පුරයේත් එදා ඉදිකල කළුගල් පුවරු හා ගොඩනැගිලිවල පදනම් අදටත් ඉතිරිව ඇති නිසා මේ කළුගල් තාක්ෂණය දියුණුව පැවති ආකාරය සිතාගත හැකි ය. නමුත් ඉන්දියාවේදී අශෝක මහරජ විසින් ගොඩනැගූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගොඩනැගීමේදී භාවිතා කර ඇත්තේ ගඩොල් ය. අනුරාධපුර යුගයට පෙර බුද්ධ කාලයේ දී හෙළදිව ගඩොල් භාවිතා කර නැත. 2. අශෝක මහ රජු විසින් එදා ඉන්දියාවේ ඉදිකළ බොහෝ ගොඩනැගිලිවල අදටත් ඉතිරිව ඇති නටඹුන් සියල්ල ම ගැන සලකන විට ඒවාගේ හින්දු සංස්කෘතියට, හින්දු ගෘහහනිර්මාණ ශිල්පයට හෝ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ලක්ශණයන් හා ඒවාගේ බලපෑම් ඇති බව පැහැදිලිවම දකින්නට ඇත. නමුත් එදා හෙළ දිව බුද්ධ කාලයේ ඉදිකරන ලද සියලු ම ගොඩනැගිලි පදනම්වල දක්නට ඇත්තේ අපට ම ආවේනික වූ, ලොව වෙනත් තැනක දක්නට නැති ශිල්ප ක්‍රම හා ලක්ෂණයන් ය. මේ බව රිටිගල පුරාවිද්‍යා නටඹුන්වලින් පමනක් ම වුවත් දැකගත හැකි ය. අද රිටිගල යැයි අප හදුන්වන්නේ එදා සුදන්ත (අණේපිඬු) සිටුතුමා තම ධනය වැය කර ඉදිකරන ලද දෙව්රම්වෙහෙරේ නටඹුන් ය. එය ගෞතම බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩසිටී ජේතවනාරාමය යි. මේ අනුව ම එදා ජන්බුද්වීපය යැයි විරුදාවලිය ලැබූ, දේව හෙළයට අයත්ව තිබු සොලොස් මහ ජනපදවලම රජ කළ රජදරුවන් හා මහ ධන සිටුවරුන් බුද්ධ ප්රමුඛ මහා සන්ඝයාට පූජා කළ වෙහෙර විහාර කිසිවක් ගඩොලින් සෑදු ඒවා නොවේ. හින්දු හෝ ග්‍රීක සංස්කෘතියක ලක්ෂණවලින් යුතු ඒවා ද නොවේ. නමුත් පසු කලෙක අනුරාධපුර යුගයේ හෝ ඊට පසුව හෝ ඉදිකළ ගොඩනැගිලි වෙහෙර විහාර බොහොමයක් ගඩොල් භාවිතයෙන් ඉදිකළ හින්දු හා ග්‍රීක ගෘහනිර්මාන ශිල්පිය බලපෑම් සහිත වු ඉදිකිරීම් ය. ඒ ඉන්දීය බලපෑම්වලට පසු යුගයයි. 3. පිළිම නෙළීම, පිළිම වන්දනාව හෝ පිළිම තැනීම එදා බුද්ධ යුගයේ මුල් හෙළදිව ජන්බුද්වීපයේ දකින්නට නොතිබිණි. පිළිම නෙළීම හා පිළිම වන්දනාව භාවිතයට පැමිණියේ ග්‍රීක බලපෑමක් අනුව ය. අනුරාධපුර යුගයේද පසුව ඉන්දීය බලපෑම් මත පිළිම නෙළීම, පුදසුන් සකස් කිරීම, ලංකාවේ ද ආරම්භ කළේ ඉන්දියා වෙන් ලංකාවට පැමිණි කුල දහඅටක ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. පවිත්‍ර බුද්ධ ධර්මයේ මේවා කිසිවක්ම නොවීය. බුද්ධාගමේ, බෞද්ධ සංස්කෘතියේ මේවා සියල්ල අඩංගු ය. එදා හෙළදිව වැසියන් වන්දනාමාන පැවැත්වුයේ බුදු සිරි පතුලට හා ඇසතු බෝධියටය. 4. එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද කළුගල් පදම් කර සකස් කරගත් විශ්මිත තාක්ශණය පිළිබදව ද මෙහි සටහනක් තැබිය යුතු ය. මෙය ඉතාමත් ම දියුණු තාක්ශණයකි. ගල් වඩුවන් විසින් ගල් කඩා, ගල් කොටා සකස් කර, ගල් පුවරු සකස් කරගත් ක්‍රමයක් මෙහි නැත. විශේෂයෙන් ම මෙම ගල් පුවරු භාවිතා කළේ ආගමික ගොඩනැගිලි නැනීමේදී ම පමණක් බව ද දකින්නට ඇත. මෙසේ කළුගල් පදම් කර සකස් කර ගන්නට එදා භාවිතා කළේ කැළයෙන් ම සපයා ගත් කැලෑ කොළ තුන් වර්ගයක් යම් පදමකට කොටා මිරිකා සකස් කරගත් දියරයකට තවත් කැළයෙන් ම සොයාගත් ගෙඩි වර්ගයක යුෂ ද මිශ්‍ර කිරීමෙනි. මෙම මිශ්‍රණය යොදාගෙන කළුගල් සියුම් ආකාරයට පැලීමටත් කිරිමැටි මෙන් කළුගල් මෙලක් කර කැමති ආකෘතියට ගල් සකස් කර, කැමති හැඩයකින් ගල් පුවරු ලබා ගන්නටත් හැකි වු උසස් ක්‍රමවේදයක් එදා හෙළදිව තිබිණි. ඉන්දියාවේ සෘෂිවරු පවා මෙම උසස් ක්‍රමවේදයක් එදා ඉන්දියාවේ සෘශිවරුන් පවා මෙම උසස් ක්‍රමවේදය එදා දැන සිටියේ නැති බව මෙහිදී පැවසිය යුතුය. බුද්ධ කාලයේ හෙළදිව මෙවන් උසස් තාක්ෂශනයක් නොවුයේ නම් අද රිටිගල අක්කර 1000 ක තරම් විශාල ප්‍රදේශයක් තුළ විශේෂ ස්ථාන 58 ක විසිරී පැතිර පවතින ලක්ෂ සංඛ්‍යාත වූ මට සිලිටු ගල් පුවරු සකස් කරගන්නට වසර දහසකටත් වැඩි දීර්ඝ කාලයක් ගත වෙනු ඇත. නමුත් එදා මේ සියල්ල සකස් කරගෙන ඇත්තේ වසරක් හෝ දෙකක් ඇතුළතදී ය. අද මෙය විශ්ව ක්රමයකුගේ ක්‍රියාවක් ලෙසින් දකින්නට ඇතත් එය එදා ජන්බුද්වීපයේ පැවති උසස් තාක්ශණය විදහා පෙන්වීමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom