Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධගයාව (ගයාබෝධිය)

[YOUTUBE]7da8HTmKmUQ[/YOUTUBE]

“හිරිවඩුන්න” නමින් මේ ස්ථානය අද හැඳින්වෙයි. මේ ස්ථානය එදා “සිරිවැඩඋන්න” ස්ථානය ලෙසින් ජන්බුද්වීප වැසියන් ගේ ව්‍යවහාරයට පැමිණ අද එය සිරිවැඩඋන්න වෙනුවට කටට හුරු ලෙසින් හිරිවඩුන්න බවට පත්ව ඇති බව පෙනේ. මේ ස්ථානය හබරණ දඹුල්ල පාරේ කි.110 කණුව අසලින් බටහිර දෙසට සැතපුමක් පමණ දුර ගමන් කිරීමෙන් අදටත් දැකගත හැකිය.

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ද, අරඤ්ඤ සේනාසනයක් ලෙසින් ද අදටත් රැකී ආරක්ෂා වී ඇති මේ රමණීය බිම අද කාටත් දැක ගත හැකිය. එදා ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය.

1. ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය)

2. ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්රාසනය (ශිලා ආසනය)

3. කුසතණ පඳුරු (බෝධිය පිහිටි බිමේදීම දැක ගත හැකිය.මේ කුසතණ කවුරුන් හෝ වගාකළ ඒවා නොවේ) මේ කුසතණ ඒක දේශික බෝගයකි.

4. රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන)

5. මුචලින් ද රජු විසින් (නාග ගෝත්‍රික) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනය (ඇඳ)

6. සුජාතා සිටු දුව කිරිපිඬු පිළිගැන්වූ අජපල් නුගරුක (මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැගී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත)

7. බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදියේ පාත්‍රය උඩුගං බලා ගිය ගංගාවේ ඉතිරි වූ කොටස, හාස්කමකින් සේ අදටත් ඒ ගංගාවේ යාර 200ක් පමණ වූ කොටසක් ඉතිරි වී ඇත.

8. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හා උරුවෙල් කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාමවල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේ ම කොටසක් අදටත් “කස්සප ගම”) නමින් හඳුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය.

ගෞතම බුදු පියාණන් එදා බුදු වන්නට අධිෂ්ඨාන කරමින් තම පාත්‍රය නේරංජන ගඟේ උඩුගං බලා යැවූ බව ඉතිහාසයේ සඳහන්ය. අදටත් හිරිවඩුන්නට උඩින් (ඉහත්තාවේ) ඇති ගම “උඩංගාව” නමින් හඳුන්වයි. (උඩ+ගං+ආ) “උඩංගාව” යනු උඩුගං බලා ගිය පාත්‍රය සිහිපත් කිරීමට අතීතයේ විසුවන් විසින් තබන ලද නමකි. හිරිවඩුන්නට තරමක් දුරින් පිහිටි ඒ අසලම වූ ගමක් අදටත් “මාමිණියාව” නමින් හැඳින්වෙයි. මෙය “මහ මුණි ආව” යන අර්ථයෙන් තැබූ නමකි. මහමුණි යනු ගෞතම බුදුපියාණන්ය. බුද්ධත්වයටපත් වූ ගෞතම බුදුන් එදා පළමුවෙන්ම මේ ගමට පැමිණි බව පෙන්වා දිය හැකිය.

එදා නේරංජනා ගඟ නමින් නම් කරන ලද විශාල ගංගාවක් හිරිවඩුන්න ආරඤ්ඤ සේනාසනය අසල ම ප්‍රදේශයේ සිට සැවැත් නුවර හරහා ගලාගොස් කෝකිලායි කලපුව ළඟින් මුහුදට ගලා ගිය බවද පෙනේ. අද ඒ විශාල ගඟ ඔයක් (හුරුලු ඔය) බවට පත් වූයේ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් පසු කාලයක දී ඇලහැර දී අඹන් ගඟ හා සුදු ගඟ හරවා එහි ජලය පරාක්‍රම සමුද්‍රයට හැරවීමත් ඊට පහළ ප්‍රදේශවල දී මෙම ගඟ හරස් කර හිරිවඩුන්න වැව, හුරුළු වැව, මහගල් කඩවල වැව, වාහල්කඩ වැව හා පදවිය වැව වැනි විශාල වැව් ගණනාවක් පසු කාලයක දී සෑදීමත් නිසාය. අද මේ විශාල ගංඟාව කුඩා ජල පහරක් බවට (යාන් ඔය, හුරුළු ඔය) පත් වී තිබේ. නමුත් එදා සැවැත් නුවරට වෙළඳ බඩු ප්‍රවාහනය කළේ මේ ගඟේ ගමන් කළ ඔරු පාරු හා කුඩා නැව්වලින්ය. සඟමිත් තෙරණිය ද එදා හිරිවඩුන්නේ සිට අනුරාධපුරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩමවා ගෙන ගියේ ද මේ නේරංජනා ගඟ දිගේම ඔරුවකිනි. ඒ හෙළදිව ජන්බුද්වීයේ සිට ලංකාපුරයටයි. ලංකාපුර පසු කලෙක අනුරපුර ලෙසින් ව්‍යවහාර විය.

[YOUTUBE]zMicIsG1CKc[/YOUTUBE]

[QUOTE="sgrdk1, post: 19366830, member: 540900"] [SIZE="5"][COLOR="DarkGreen"]බුද්ධගයාව (ගයාබෝධිය)[/COLOR][/SIZE] [IMG]http://i292.photobucket.com/albums/mm10/mylklk/hiriwadunna_zpskgm7xngu.jpg[/IMG] [YOUTUBE]7da8HTmKmUQ[/YOUTUBE] [SIZE="5"]“හිරිවඩුන්න” නමින් මේ ස්ථානය අද හැඳින්වෙයි. මේ ස්ථානය එදා “සිරිවැඩඋන්න” ස්ථානය ලෙසින් ජන්බුද්වීප වැසියන් ගේ ව්‍යවහාරයට පැමිණ අද එය සිරිවැඩඋන්න වෙනුවට කටට හුරු ලෙසින් හිරිවඩුන්න බවට පත්ව ඇති බව පෙනේ. මේ ස්ථානය හබරණ දඹුල්ල පාරේ කි.110 කණුව අසලින් බටහිර දෙසට සැතපුමක් පමණ දුර ගමන් කිරීමෙන් අදටත් දැකගත හැකිය. පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ද, අරඤ්ඤ සේනාසනයක් ලෙසින් ද අදටත් රැකී ආරක්ෂා වී ඇති මේ රමණීය බිම අද කාටත් දැක ගත හැකිය. එදා ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය. 1. ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය) 2. ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්රාසනය (ශිලා ආසනය) 3. කුසතණ පඳුරු (බෝධිය පිහිටි බිමේදීම දැක ගත හැකිය.මේ කුසතණ කවුරුන් හෝ වගාකළ ඒවා නොවේ) මේ කුසතණ ඒක දේශික බෝගයකි. 4. රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන) 5. මුචලින් ද රජු විසින් (නාග ගෝත්‍රික) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනය (ඇඳ) 6. සුජාතා සිටු දුව කිරිපිඬු පිළිගැන්වූ අජපල් නුගරුක (මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැගී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත) 7. බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදියේ පාත්‍රය උඩුගං බලා ගිය ගංගාවේ ඉතිරි වූ කොටස, හාස්කමකින් සේ අදටත් ඒ ගංගාවේ යාර 200ක් පමණ වූ කොටසක් ඉතිරි වී ඇත. 8. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හා උරුවෙල් කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාමවල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේ ම කොටසක් අදටත් “කස්සප ගම”) නමින් හඳුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය. ගෞතම බුදු පියාණන් එදා බුදු වන්නට අධිෂ්ඨාන කරමින් තම පාත්‍රය නේරංජන ගඟේ උඩුගං බලා යැවූ බව ඉතිහාසයේ සඳහන්ය. අදටත් හිරිවඩුන්නට උඩින් (ඉහත්තාවේ) ඇති ගම “උඩංගාව” නමින් හඳුන්වයි. (උඩ+ගං+ආ) “උඩංගාව” යනු උඩුගං බලා ගිය පාත්‍රය සිහිපත් කිරීමට අතීතයේ විසුවන් විසින් තබන ලද නමකි. හිරිවඩුන්නට තරමක් දුරින් පිහිටි ඒ අසලම වූ ගමක් අදටත් “මාමිණියාව” නමින් හැඳින්වෙයි. මෙය “මහ මුණි ආව” යන අර්ථයෙන් තැබූ නමකි. මහමුණි යනු ගෞතම බුදුපියාණන්ය. බුද්ධත්වයටපත් වූ ගෞතම බුදුන් එදා පළමුවෙන්ම මේ ගමට පැමිණි බව පෙන්වා දිය හැකිය. එදා නේරංජනා ගඟ නමින් නම් කරන ලද විශාල ගංගාවක් හිරිවඩුන්න ආරඤ්ඤ සේනාසනය අසල ම ප්‍රදේශයේ සිට සැවැත් නුවර හරහා ගලාගොස් කෝකිලායි කලපුව ළඟින් මුහුදට ගලා ගිය බවද පෙනේ. අද ඒ විශාල ගඟ ඔයක් (හුරුලු ඔය) බවට පත් වූයේ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් පසු කාලයක දී ඇලහැර දී අඹන් ගඟ හා සුදු ගඟ හරවා එහි ජලය පරාක්‍රම සමුද්‍රයට හැරවීමත් ඊට පහළ ප්‍රදේශවල දී මෙම ගඟ හරස් කර හිරිවඩුන්න වැව, හුරුළු වැව, මහගල් කඩවල වැව, වාහල්කඩ වැව හා පදවිය වැව වැනි විශාල වැව් ගණනාවක් පසු කාලයක දී සෑදීමත් නිසාය. අද මේ විශාල ගංඟාව කුඩා ජල පහරක් බවට (යාන් ඔය, හුරුළු ඔය) පත් වී තිබේ. නමුත් එදා සැවැත් නුවරට වෙළඳ බඩු ප්‍රවාහනය කළේ මේ ගඟේ ගමන් කළ ඔරු පාරු හා කුඩා නැව්වලින්ය. සඟමිත් තෙරණිය ද එදා හිරිවඩුන්නේ සිට අනුරාධපුරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩමවා ගෙන ගියේ ද මේ නේරංජනා ගඟ දිගේම ඔරුවකිනි. ඒ හෙළදිව ජන්බුද්වීයේ සිට ලංකාපුරයටයි. ලංකාපුර පසු කලෙක අනුරපුර ලෙසින් ව්‍යවහාර විය. [/SIZE] [YOUTUBE]zMicIsG1CKc[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom