Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය

නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන එකම ධර්මය පරම පවිත්‍ර බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය ඉතාම සරළ ලෙසින් පැහැදිළිව, නිරවුල්ව, පිරිසිදුව ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ සොයා දැන දේශණා කළ ධර්මයයි. මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි. මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි.

ජාති කුල භේද, ආගම් භේද, උගත් නූගත් කම්, උස් පහත් කම්, පොහොසත් දුප්පත් කම්, සුදු කළු භේද හෝ ගිහි පැවිදි වෙනස් කම් පවිත්‍ර බුද්ධ ධර්මයට නැත. බුද්ධ ධර්මය එක රටකට, එක ප්‍රදේශයකට හෝ එක කාලයක උපතලත් මිනිසුන් කොටසකට හෝ සීමාවූ දහමක් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේම ජීවත්වන මිනිසුන් සඳහාම සුදුසු, සියලූ මිනිසුන්ට යහපත, විමුක්තිය ළඟාකර ගන්නට උපකාර කරගත හැකි ධර්ම මාර්ගයකි.

බුද්ධ ධර්මයෙහි එකම විශේෂත්වය වන්නේ, මේ ධර්මය තම තමන්ම මනස මෙහෙයවා ස්වභාව ධර්මයේ පැවැත්ම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය ප‍්‍රඥාවෙන්්ම තේරුම් ගතයුතු වීමයි. ඒ විශේෂත්වය නිසාම ප‍්‍රඥාවෙන්්ම දැරිය යුතු විද්‍යාත්මක වූ නිසාම මේ උතුම් ධර්මයට බුද්ධ ධර්මය යන නම ලැබුණි.

පරම පවිත්‍ර බුද්ධ ධර්මයෙහි හරය, යථාර්ථය තේරුම් ගැනීමට නම් ජාති, කුල මල, ආගම් සංකල්ප, බටහිර, පෙරදිග මතිමතාන්තර, උගත් නූගත් කම් මෙන්ම ගිහි පැවිදි වෙනස්කම් වලින්ද නිදහස්ව, මේ ධර්මයෙන් ගෙනහැර දැක්වූ විද්‍යාත්මකවූත්, ස්වභාවිකවූත් සත්‍යයම ප‍්‍රඥාවෙන්් වටහා ගන්නට උත්සාහ ගත යුතුය.

පාට කණ්නාඩියක් පැළඳ යම් දෙයක් දෙස බලන කෙනෙකුට එය දකින්නට ලැබෙන්නේ, ඒ කණ්නාඩියේ පාටට අනුරූප වූ විකෘති ස්වභාවයකිනි. එය සත්‍යය දර්ශනයක් නොවේ. මායා දර්ශනයකි. එය මිත්‍යාදෘෂ්ඨියකි. සියලූ දෘෂ්ඨි අතහැර, සියලූ ආගම් සංකල්ප අතහැර, මිනිසෙකු ලෙසින් තම මනස මෙහෙයවා මේ උතුම් විද්‍යාත්මක සත්‍යයෙන් ගෙනහැර දක්වන ලද ධර්මය, තම තමාගේම විමුක්තිය සඳහාම උපකාර කරගතහැකි ආකාරය ගැන විමසිලිමත්ව සොයා බැලිය යුතුය.

බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක්ම නොවේ. මේ දෙකෙහි වෙනස නිවැරදි ලෙසත් බුද්ධියෙන් යුතුවත් වටහා ගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වේ. උපතින්ම බෞද්ධයෙකු ලෙස බුද්ධාගම උරුමයෙන් අදහන කෙනෙකුට මේ දෙකෙහි වෙනසක් ඇති බවක් තේරුම් ගැනීමද තරමක් අපහසු දෙයකි. උපතින්ම උරුම වූ ආගමික සංකල්ප, ඇදහිලි, පුද පූජා ක්‍රම, වත් පිළිවෙත් වලට තදින්ම පුරුදු පුහුණු වූ භක්තිමත් බෞද්ධයකුට මේ කියන කථාවත් සංවේගයට හේතුවන්නට ද බැරි නැත. අනෙකුත් සියලූම ආගම්වල මෙන්ම බුද්ධාගමෙහිත්, පොදුජන පහන් සංවේගය සඳහා, භක්තිය හා ජනප්රසාදය ඇති කර ගැනීම සඳහා කලින් කලට එකතු කරගත් විවිධ ආගම් සංකල්ප වලින් ගහන බව කාටත් දැකගත හැකි සත්‍යයකි. බුද්ධාගම 2600ක කාලයක් අද පවතින තත්ත්වයෙන් ජනප්‍රිය ආගමක් සේ පවත්වා ගෙන එන්නට ඒවා උපකාර වූ බව ද සත්‍යයකි.

පරම පවිත්‍ර බුද්ධ ධර්මය මීට වඩා බෙහෙවින් ගාම්භීර වූ, උතුම් වූ, පිරිසිදු වූ ධර්මයකි. මිනිසෙකු විසින් බුද්ධියෙන්ම තේරුම් ගෙන, බුද්ධියෙන්ම අනුගමනය කර, බුද්ධියෙන්ම අත්විඳිය යුතු සදාකාලික වූ විද්‍යා සිද්ධාන්තයකි. ඒ උතුම් ධර්මයෙන් පෙන්වා වදාළ විද්‍යා සිද්ධාන්ත, කාලය අනුව වෙනස් නොවන, වෙනස් කළ නොහැකි, දේශයෙන් දේශයට වෙනස් නොවන, මිනිසුන් වූ කාටත් බුද්ධියෙන් තේරුම් ගත හැකි ස්වභාවික ධර්මතාවයන් ක්‍රියාත්මක වන ආකාරය විග්රහ කර පෙන්වා දුන් පරම සත්‍යය එළි දැක්වීමකි.

බුද්ධාගමද ඒ උතුම් ධර්මයම පදනම් කොට ගෙන කලින් කලට ජනප්‍රිය වූ ආගම් සංකල්පයන්ද එකතු කරගෙන, පොදු ජනයාගේ සිත් ගන්නා ලෙසින්, ගරු බුහුමන් ලබන්නට හැකිවන පරිදි, භක්තියෙන් අදහන්නට සුදුසු පරිදි සකස් කරගත් ආගමකි. එවැනි වූ බුද්ධාගම මිහිඳු හිමියන් ලංකාවට ගෙන ආ දින පටන් අද දක්වාම විවිධ වෙනස්කම් වලට භාජනය විය. බෙදීම් වලට හා විපරිණාමය වීම් වලටද ලක්විය. ඒ අනුවම අද පවතින බුද්ධාගමද තව නොබෝ කලකින්ම වෙනස් වී, විපරිණාමයට පත්වීම කාටවත් නැවැත්විය නොහැකි දෙයකි.

පරම පවිත්‍ර බුද්ධ ධර්මය කිසිම ආකාරයකින් කිසිම දවසක එවැනි වෙනස්කම් වලට විපරිණාම වලට භාජනය වන එකක් නොවේ. ඊට අලූතින් යමක් එකතුකර ගත නොහැකිය. පවිත්‍ර බුද්ධ ධර්මය තාවකාලිකව භාවිතයෙන් යටපත්ව ගිය හැකිය. නමුත් ධර්මය විනාශ කර දැමිය නොහැකිය. යටපත්ව ගිය බුද්ධ ධර්මය බුද්ධියෙන්, හේතුඵල දහම තේරුම් කරගන්නට හැකි වූ උත්තමයෙකුට නැවත මතුකර, භාවිතයට ගත හැකි උතුම් ධර්මයක් නිසාම එය බුද්ධ ධර්මය විය.

සත්ත්ව, පුද්ගල, උපත, පැවැත්ම, විපරිණාමයට පත්වීම, ජරාවට පත්වීම, මරණය, දුක් විඳීම ආදී ඇතිවීම හා නැතිවීම සම්බන්ධ වූ නොනවතින ක්‍රියාවලියට පාදක වූ හේතු මෙන්ම, මේ ක්‍රියාවලිය නොනවත්වාම, උත්සාහයක් නැතිවම, ස්වභාවිකවම, දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු පාදක වූ ශක්ති ප්රභවය ද විග්රහ කර, විස්තර කර වදාළ එකම ධර්මය, බුද්ධ ධර්මයයි. උපත, මරණය, දුක් විඳීම වැනි දේ බෞද්ධයින්ට පමණක් සීමා වූ දේවල් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයෙහිම උපදින සියලූ සත්ත්වයින්ට පොදු විද්‍යාත්මක සත්යයන්ය. ඒ නිසා බුද්ධ ධර්මය බුද්ධාගමට වඩා බොහෝ සෙයින් ගාම්භීර වූ එකකි.

සම්මත බුද්ධාගමෙහි අද භාවිතා කරන බොහෝමයක් අංගයන් විවිධ ආගම් සංකල්ප සංකලනය කරගැනීමෙන් සකස්කර ගත් ඒවාය. පරම පවිත්‍ර බුද්ධ ධර්මයේ විද්‍යාත්මක සිද්ධාන්ත යටපත්ව, ආගමික සංකල්ප මතුවීමද ධර්ම ස්වභාවයෙන්ම සිදු වූ දෙයකි. එය කාට හෝ වරදක් පැටවිය යුතු, ඇඟිල්ල දිගුකළ හැකි දෙයක්ද නොවේ. හේතුඵල දහම යථාපරිදි තේරුම් ගත් කෙනෙකුට පමණක් මේ ධර්ම ස්වභාවයද මොනවට තේරුම් ගත හැකි වනු ඇත.

ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ කිසිම භේදයකින් තොරව මුළු මහත් මිනිස් වර්ගයා සඳහාම දේශණාකර වදාළ බුද්ධ ධර්මය පර්යාප්ති, පටිපත්ති, පටිවේද සාසනය ලෙසින්ද නම් කරන්නට යෙදුනේ මේ නිසාමය. ”සුනේථ, ධාරේථ, චරේථ” යනුද බුද්ධ ධර්මයම විස්තර කරන්නට භාවිතා කළ පද වැලකි. මේ සියලූ ආකාර පද වලින් විස්තර කරන්නට යෙදුනේ බුද්ධ ධර්මය අසා දැන, බුද්ධියෙන් තේරුම් ගෙන, තේරුම් ගත් හේතුඵල ධර්මයට අනුව ක්‍රියාකර, බුද්ධියෙන්ම අනුගමනය කර, අත්විඳ ගත යුතු එකක් වන බවයි.

මේ නිසාම මේ උතුම් ධර්මයට, බුද්ධ ධර්මය යන නම ලැබුණි. කිසියම් ආගමික නායකයෙකුගේ නමින් මේ නම ලැබුණා නොවේ. ගෝතම සාක්‍යමුණීන්‍ද්‍රයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, බුද්ධියෙන්ම සොයා මතු කර පෙන්වූ ධර්මය, බුද්ධිය මෙහෙයවා තේරුම් ගෙන, බුද්ධියෙන් දැරිය යුතු නිසාම ”ධාරේථ” යැයි ප්‍රකාශ කළ සේක.

බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී කලක් ගතවන තුරු මේ උතුම් ධර්මය ”විභජ්ජ වාදය” ලෙසින් හැඳින්වූ බව පැහැදිළිය. ඉන් පසු මේ ධර්මයට ”බුද්ධවාදය” යන නමද භාවිතා කළහ. බුදුපියාණන්වහන්සේ පෙන්වා දුන් විද්‍යා සිද්ධාන්ත ප්‍රඥාවෙන් දැරිය යුතු වන නිසාම පසුව එය බුද්ධ ධර්මය ලෙස නම් කෙරිණි. බුද්ධාගම ලෙස එය සකස් කර භක්තියෙන් අදහන්නට වූයේ, බුද්ධ පරිනිර්වාණයෙන් වසර එකසිය පනහක්, දෙසියක් තරම් පසු කාලයකදීය. බුදුපියාණන් මේ උතුම් විද්‍යා සිද්ධාන්ත මතුකර දේශණා කළ යුගය වනවිට ජන්බුද්වීපය ප්‍රදේශයේ පමණක් විවිධ ආගම් හැට හතරක් ප්‍රචලිතව, ජනප්‍රියව පැවතුන බව ඉතාමත් ප්‍රසිද්ධය. ඒ ආගම් සියල්ලම සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය, ආත්ම අනාත්ම සංකල්ප, පුනරුත්පත්තිය, මතු ආත්ම භවයන් ආදී සංකල්ප පදනම් කර ගෙන විවිධ ඇදහිලි වත්පිළිවෙත්, පුදපූජා ක්‍රම අනුගමනය කළ ඇදහිය යුතු ආගම් විය. ඒ කිසිඳු ආගමකින් මිනිසෙකු ලෙස උපත ලත් කිසිම කෙනෙකුට පූර්ණ විමුක්ති සුවයක්, නිවනක් ලබා ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත් බුදුපියාණන්වහන්සේ, ඒ සියලූ ආගම් ප්රතික්ෂෙප කර බැහැර ලා, විභජ්ජවාදය නැමැති මේ උතුම් බුද්ධ ධර්මය ඉදිරිපත් කළ සේක. ඒ යුගයේ හැටියට මෙය කාටවත් සිතාගන්නටවත් නොහැකි තරමේ මහා පෙරළියක්, විප්ලවයක්ම විය. සියලූ ආගම් යටපත්ව කෝටි ප්‍රකෝටි ගණනින් මිනිසුන් බුද්ධ ධර්මය අනුගමනය කරන්නට විය.

උතුම් බුද්ධ ධර්මය හුදු න්‍යායයක් හෝ දර්ශනයක් හෝ පමණක්ම ලෙසින් සැළකීම සුදුසු නොවේ. බුදුපියාණන්වහන්සේම දේශණාකර පෙන්වා වදාළ පරිදි මෙය පර්යාප්ති ධර්මයකි. එනම් නිවැරදි විමුක්ති මාර්ගයකි. ඒ විමුක්ති මාර්ගය අනුගමනය කළ, අත්දුටු, අත්විඳගත් බුදුපියාණන්වහන්සේලා මෙන්ම අනන්ත අරහතුන් වහන්සේලාටද මාර්ග ඵලයන්ට පත් වූ තවත් එවැනිම විශාල කොටසකටද සදහටම සංසාර දුකෙන් මිදී නිදහස් වීමට උපකාරී වූ නිවැරදි ධර්ම මාර්ගය විග්රහ කිරීමකි. මේ විමුක්ති මාර්ගය ඕනෑම මිනිසෙකුට තේරුම්ගෙන, අනුගමනය කර අත්විඳගත හැකි නිසා මෙය ප්‍රතිපත්ති මාර්ගයක් ලෙසද පෙන්වා වදාළහ. මෙය එක ජාතියකට, ආගමකට, රටකට, කුලයකට හෝ එක කාලයකට සීමා වූ ධර්ම මාර්ගයක්ද නොවේ. කොයි කාලයකදී හෝ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, ත්රිලක්ඛණය අවබෝධ කරගත්තේ නම්, එය චතුරාර්ය සත්‍යයන්ම අවබෝධකර ගන්නට උපකාර වන නිවැරදි මඟ පෙන්වන දහමකි. මෙහි එකම විශේෂත්වය වන්නේ ඒ ඒ පුද්ගලයාම පෞද්ගලිකවම ප්රතිපත්තීන් පුරා මාර්ගය සම්පූර්ණ කරගත යුතු වීමයි.

විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලබන, ජීවත්වන, හැම කෙනෙක්ම තම මනසේ ශක්තීන්ම දියුණු කරගෙන, විඤ්ඤාණ ශක්තියම, පිරිසිදු චිත්ත ශක්තියක් බවටද ශුද්ධ පවිත්‍ර කරගැනීම මේ ප්‍රතිපත්ති මාර්ගයයි. එය තමන් විසින්ම තමා සඳහාම අනුගමනය කළ යුතුය.

මේ උතුම් ධර්මයට හිමිකරුවකු හෝ අයිතිකරුවෙකු හෝ නැත. සියලූම ලොව්තුරු බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම මතුකර තමන්ම සොයා දැනගත් මේ උතුම් ධම_යටම ගුරු තනතුරින්ද පිදුම් කළ සේක. ඒ නිසා මේ ධර්මයේ අයිතිය කියාපාන්නට කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ නොහැකිය. සියලූම ශ්රාවකයින්, අනුගාමිකයින් හා භික්ෂුන්ගේ වගකීම වන්නේ, නිවැරදි මඟ සොයා දැන බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ මඟ අනුගමනය කර, එය තමාගේම පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගෙන, නිවන අත්විඳ ගැනීමයි. මේ නිසා මෙය ආගමක්, න්‍යාය ධර්මයක් හෝ දර්ශනවාදයක් හෝ පමණක්ම නොවන බවත් සෑම කෙනෙකුම තේරුම් ගත යුතුය. උතුම් බුද්ධ ධර්මය ආගම් සංකල්පයක් හෝ ඇදහිලි මාර්ගයක්ද නොවේ. යම්කිසි කෙනෙකුට භක්තියෙන්, අවිචාරවත් ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් පමණක් කර, ප්‍රාර්ථනා කරමින් පැතීමෙන්ම පමණක් ඉෂ්ඨ සිද්ධ කරගත හැකි දෙයක්ද නොවේ. සුනේථ, ධාරේථ, චරේථ යන පියවරයන් තුනෙහිිිම වැඳුම්, පිදුම්, යැදුම්, පැතුම් මාර්ගයක් පෙන්වා දී නැත. පර්යාප්ති සාසනය, ප්‍රතිපත්ති සාසනය, ප්‍රතිවේධ සාසනයෙහිද එවැනි කිසිම වැඳුම් පිදුම් මාර්ගයක් පෙන්වා දී නැත. යාඥා කර, පූජකයෙකුට පිරිකරක් පූජාකර, කන්නලව්වකින් කරගත හැකි දෙයක් ද මෙහි නැත. කිසිම ආකාරයක මතිමතාන්තර හෝ දෘෂ්ඨිගත වීමේ ක්‍රමයක් ද මෙහි නොවේ. බුද්ධියෙන් තර්කයෙන් ගොඩනගාගත් සම්මතයන්ද මෙහි නැත. තවත් කෙනෙකුගෙන් ඉගෙනගෙන, උකහා ගෙන, බුද්ධියට ගෝචර කරගත හැකි දෙයක්ද නොවේ. තමන්ම තමා තුළින්ම දැහැමි ප්‍රතිපදාවක් අනුගමනය කර අවංක වීමෙන්, පිරිසිදු වීමෙන්, පිවිතුරු වීමෙන්, ප්‍රභාශ්වර තත්ත්වයටද පත්විය හැකි තමාගේම සිතෙහිම ඇතිවන ආධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධතාවයකි. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් තමා තුළින්ම මතුකරගෙන, තමන්ම අත්විඳ ගන්නා ආධ්‍යාත්මික වූත්, අභ්‍යන්තර වූත් සුවය අත්විඳීම නිවනයි. විමුක්තියයි.

මේ විමුක්ති මාර්ගය, විද්‍යාත්මක සත්‍යය සොයාදැන, යථාපරිදි මතුකර, පැහැදිළිව විග්රහ කර, ලෝකයාට දේශණා කරන්නට යෙදුනේද, ඒ ඒ පුද්ගලයාට තම තමන්ගේම බුද්ධිය දියුණු කර, තම විමුක්ති මාර්ගය තමන්ටම සකස් කර ගන්නට උපකාර වන ආකාරයටය. නිවන් අවබෝධ කරගැනීමට උපකාර කිරීම, විමුක්ති මාර්ගය පෙන්වා දීම මේ ධර්මය දේශණා කිරීමේ එකම අරමුණ හා පරමාර්ථය විය. වෙනත් කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයක් හෝ අරමුණක් ඇතිව මේ ධර්මය දේශණා කළා නොවේ.

විශ්වය පිළිබඳව අග මුල සෙවීම හෝ මිනිසාගේ, සත්ත්වයාගේ උපතේ අග මුල සෙවීම හෝ මතු ආත්ම භවයන්, පෙර ආත්ම භවයන් ගැන පෙන්වා දීමට හෝ ලෞකික සැප සම්පත් දියුණු කර සංවර්ධනය කර ගන්නා ආකාරය පෙන්වා දීමට හෝ දේශණා කළ ධර්මයක් නොවේ. රටක්, ලෝකයක්, සමාජයක් හදන්නට හෝ මෙහි කී නොකී කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයකින් හෝ අරමුණකින් බුදුපියාණන්වහන්සේ බුද්ධ ධර්මය දේශණා කළා නොවේ.

ලෝකෝත්තර නිවන් සුවය අත්කර ගන්නට මිනිසුන්ට බුද්ධියෙන් දරාගත හැකි, දරාගත යුතු ධර්ම මාර්ගය පෙන්වා දී, එය අනුගමනය කර, තම තමන්ටම අත්විඳ ගන්නට හැකි මඟක් පෙන්වීම කළා පමණි. මේ නිසා මේ උතුම් බුද්ධ ධර්මය කිසිසේත්ම බෞද්ධයාට පමණක් සීමා වූ එකක් නොවේ. බුදුපියාණන්වහන්සේ මේ ධර්මය සොයා දේශණා කළ යුගය වන විට එකද සම්මත බෞද්ධයෙකුවත් සිටියේ ද නැත.

මෙයින් පැහැදිළිවම තේරුම් ගත යුතු කරුණ වන්නේ, බුද්ධ ධර්මය දේශණා කිරීමේ ඒකායන අරමුණ වූයේ, පරමාර්ථය වූයේ, අනන්ත අප්‍රමාණ කාලයක පටන් සංසාර සාගරයේ අතරමං වී දුක් විඳවන ලෝක සත්ත්වයා දුකින් මුදවා ගෙන, විමුක්තිය ළඟාකර ගත හැකි පැහැදිළි මඟක් සොයා පෙන්වා දීම පමණක්ම බවයි. බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් මේ පිරිසිදු පැහැදිළි නිවන් මඟ පෙන්වා දීමට කිසිම ආගමකට අතීතයේදී නොහැකි වූවා මෙන්ම මතු අනාගතයේදී ද කිසිම ආගමකට හැකි කමක් නැති බවද සහතික කොට ප්‍රකාශ කළ හැකිය. නිවන් අවබෝධ කර ගැනීමට, විමුක්තිය ළඟාකර ගැනීමට නම් ”පරම පවිත්‍ර බුද්ධ ධර්මයම” සොයා දැන භාවිතා කළ යුතුය. බුදුපියාණන්වහන්සේට, උතුම් සිරි සද්ධර්මයට ගරු කරන සියලූම මිනිසුන් මේ සත්‍යය මැනවින් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.

[QUOTE="sgrdk1, post: 19388118, member: 540900"] [SIZE="6"][COLOR="Green"][B]බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය[/B][/COLOR][/SIZE] [SIZE="4"]නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන එකම ධර්මය පරම පවිත්‍ර බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය ඉතාම සරළ ලෙසින් පැහැදිළිව, නිරවුල්ව, පිරිසිදුව ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ සොයා දැන දේශණා කළ ධර්මයයි. මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි. මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි. ජාති කුල භේද, ආගම් භේද, උගත් නූගත් කම්, උස් පහත් කම්, පොහොසත් දුප්පත් කම්, සුදු කළු භේද හෝ ගිහි පැවිදි වෙනස් කම් පවිත්‍ර බුද්ධ ධර්මයට නැත. බුද්ධ ධර්මය එක රටකට, එක ප්‍රදේශයකට හෝ එක කාලයක උපතලත් මිනිසුන් කොටසකට හෝ සීමාවූ දහමක් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේම ජීවත්වන මිනිසුන් සඳහාම සුදුසු, සියලූ මිනිසුන්ට යහපත, විමුක්තිය ළඟාකර ගන්නට උපකාර කරගත හැකි ධර්ම මාර්ගයකි. බුද්ධ ධර්මයෙහි එකම විශේෂත්වය වන්නේ, මේ ධර්මය තම තමන්ම මනස මෙහෙයවා ස්වභාව ධර්මයේ පැවැත්ම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය ප‍්‍රඥාවෙන්්ම තේරුම් ගතයුතු වීමයි. ඒ විශේෂත්වය නිසාම ප‍්‍රඥාවෙන්්ම දැරිය යුතු විද්‍යාත්මක වූ නිසාම මේ උතුම් ධර්මයට බුද්ධ ධර්මය යන නම ලැබුණි. පරම පවිත්‍ර බුද්ධ ධර්මයෙහි හරය, යථාර්ථය තේරුම් ගැනීමට නම් ජාති, කුල මල, ආගම් සංකල්ප, බටහිර, පෙරදිග මතිමතාන්තර, උගත් නූගත් කම් මෙන්ම ගිහි පැවිදි වෙනස්කම් වලින්ද නිදහස්ව, මේ ධර්මයෙන් ගෙනහැර දැක්වූ විද්‍යාත්මකවූත්, ස්වභාවිකවූත් සත්‍යයම ප‍්‍රඥාවෙන්් වටහා ගන්නට උත්සාහ ගත යුතුය. පාට කණ්නාඩියක් පැළඳ යම් දෙයක් දෙස බලන කෙනෙකුට එය දකින්නට ලැබෙන්නේ, ඒ කණ්නාඩියේ පාටට අනුරූප වූ විකෘති ස්වභාවයකිනි. එය සත්‍යය දර්ශනයක් නොවේ. මායා දර්ශනයකි. එය මිත්‍යාදෘෂ්ඨියකි. සියලූ දෘෂ්ඨි අතහැර, සියලූ ආගම් සංකල්ප අතහැර, මිනිසෙකු ලෙසින් තම මනස මෙහෙයවා මේ උතුම් විද්‍යාත්මක සත්‍යයෙන් ගෙනහැර දක්වන ලද ධර්මය, තම තමාගේම විමුක්තිය සඳහාම උපකාර කරගතහැකි ආකාරය ගැන විමසිලිමත්ව සොයා බැලිය යුතුය. බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක්ම නොවේ. මේ දෙකෙහි වෙනස නිවැරදි ලෙසත් බුද්ධියෙන් යුතුවත් වටහා ගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වේ. උපතින්ම බෞද්ධයෙකු ලෙස බුද්ධාගම උරුමයෙන් අදහන කෙනෙකුට මේ දෙකෙහි වෙනසක් ඇති බවක් තේරුම් ගැනීමද තරමක් අපහසු දෙයකි. උපතින්ම උරුම වූ ආගමික සංකල්ප, ඇදහිලි, පුද පූජා ක්‍රම, වත් පිළිවෙත් වලට තදින්ම පුරුදු පුහුණු වූ භක්තිමත් බෞද්ධයකුට මේ කියන කථාවත් සංවේගයට හේතුවන්නට ද බැරි නැත. අනෙකුත් සියලූම ආගම්වල මෙන්ම බුද්ධාගමෙහිත්, පොදුජන පහන් සංවේගය සඳහා, භක්තිය හා ජනප්රසාදය ඇති කර ගැනීම සඳහා කලින් කලට එකතු කරගත් විවිධ ආගම් සංකල්ප වලින් ගහන බව කාටත් දැකගත හැකි සත්‍යයකි. බුද්ධාගම 2600ක කාලයක් අද පවතින තත්ත්වයෙන් ජනප්‍රිය ආගමක් සේ පවත්වා ගෙන එන්නට ඒවා උපකාර වූ බව ද සත්‍යයකි. පරම පවිත්‍ර බුද්ධ ධර්මය මීට වඩා බෙහෙවින් ගාම්භීර වූ, උතුම් වූ, පිරිසිදු වූ ධර්මයකි. මිනිසෙකු විසින් බුද්ධියෙන්ම තේරුම් ගෙන, බුද්ධියෙන්ම අනුගමනය කර, බුද්ධියෙන්ම අත්විඳිය යුතු සදාකාලික වූ විද්‍යා සිද්ධාන්තයකි. ඒ උතුම් ධර්මයෙන් පෙන්වා වදාළ විද්‍යා සිද්ධාන්ත, කාලය අනුව වෙනස් නොවන, වෙනස් කළ නොහැකි, දේශයෙන් දේශයට වෙනස් නොවන, මිනිසුන් වූ කාටත් බුද්ධියෙන් තේරුම් ගත හැකි ස්වභාවික ධර්මතාවයන් ක්‍රියාත්මක වන ආකාරය විග්රහ කර පෙන්වා දුන් පරම සත්‍යය එළි දැක්වීමකි. බුද්ධාගමද ඒ උතුම් ධර්මයම පදනම් කොට ගෙන කලින් කලට ජනප්‍රිය වූ ආගම් සංකල්පයන්ද එකතු කරගෙන, පොදු ජනයාගේ සිත් ගන්නා ලෙසින්, ගරු බුහුමන් ලබන්නට හැකිවන පරිදි, භක්තියෙන් අදහන්නට සුදුසු පරිදි සකස් කරගත් ආගමකි. එවැනි වූ බුද්ධාගම මිහිඳු හිමියන් ලංකාවට ගෙන ආ දින පටන් අද දක්වාම විවිධ වෙනස්කම් වලට භාජනය විය. බෙදීම් වලට හා විපරිණාමය වීම් වලටද ලක්විය. ඒ අනුවම අද පවතින බුද්ධාගමද තව නොබෝ කලකින්ම වෙනස් වී, විපරිණාමයට පත්වීම කාටවත් නැවැත්විය නොහැකි දෙයකි. පරම පවිත්‍ර බුද්ධ ධර්මය කිසිම ආකාරයකින් කිසිම දවසක එවැනි වෙනස්කම් වලට විපරිණාම වලට භාජනය වන එකක් නොවේ. ඊට අලූතින් යමක් එකතුකර ගත නොහැකිය. පවිත්‍ර බුද්ධ ධර්මය තාවකාලිකව භාවිතයෙන් යටපත්ව ගිය හැකිය. නමුත් ධර්මය විනාශ කර දැමිය නොහැකිය. යටපත්ව ගිය බුද්ධ ධර්මය බුද්ධියෙන්, හේතුඵල දහම තේරුම් කරගන්නට හැකි වූ උත්තමයෙකුට නැවත මතුකර, භාවිතයට ගත හැකි උතුම් ධර්මයක් නිසාම එය බුද්ධ ධර්මය විය. සත්ත්ව, පුද්ගල, උපත, පැවැත්ම, විපරිණාමයට පත්වීම, ජරාවට පත්වීම, මරණය, දුක් විඳීම ආදී ඇතිවීම හා නැතිවීම සම්බන්ධ වූ නොනවතින ක්‍රියාවලියට පාදක වූ හේතු මෙන්ම, මේ ක්‍රියාවලිය නොනවත්වාම, උත්සාහයක් නැතිවම, ස්වභාවිකවම, දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු පාදක වූ ශක්ති ප්රභවය ද විග්රහ කර, විස්තර කර වදාළ එකම ධර්මය, බුද්ධ ධර්මයයි. උපත, මරණය, දුක් විඳීම වැනි දේ බෞද්ධයින්ට පමණක් සීමා වූ දේවල් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයෙහිම උපදින සියලූ සත්ත්වයින්ට පොදු විද්‍යාත්මක සත්යයන්ය. ඒ නිසා බුද්ධ ධර්මය බුද්ධාගමට වඩා බොහෝ සෙයින් ගාම්භීර වූ එකකි. සම්මත බුද්ධාගමෙහි අද භාවිතා කරන බොහෝමයක් අංගයන් විවිධ ආගම් සංකල්ප සංකලනය කරගැනීමෙන් සකස්කර ගත් ඒවාය. පරම පවිත්‍ර බුද්ධ ධර්මයේ විද්‍යාත්මක සිද්ධාන්ත යටපත්ව, ආගමික සංකල්ප මතුවීමද ධර්ම ස්වභාවයෙන්ම සිදු වූ දෙයකි. එය කාට හෝ වරදක් පැටවිය යුතු, ඇඟිල්ල දිගුකළ හැකි දෙයක්ද නොවේ. හේතුඵල දහම යථාපරිදි තේරුම් ගත් කෙනෙකුට පමණක් මේ ධර්ම ස්වභාවයද මොනවට තේරුම් ගත හැකි වනු ඇත. ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ කිසිම භේදයකින් තොරව මුළු මහත් මිනිස් වර්ගයා සඳහාම දේශණාකර වදාළ බුද්ධ ධර්මය පර්යාප්ති, පටිපත්ති, පටිවේද සාසනය ලෙසින්ද නම් කරන්නට යෙදුනේ මේ නිසාමය. ”සුනේථ, ධාරේථ, චරේථ” යනුද බුද්ධ ධර්මයම විස්තර කරන්නට භාවිතා කළ පද වැලකි. මේ සියලූ ආකාර පද වලින් විස්තර කරන්නට යෙදුනේ බුද්ධ ධර්මය අසා දැන, බුද්ධියෙන් තේරුම් ගෙන, තේරුම් ගත් හේතුඵල ධර්මයට අනුව ක්‍රියාකර, බුද්ධියෙන්ම අනුගමනය කර, අත්විඳ ගත යුතු එකක් වන බවයි. මේ නිසාම මේ උතුම් ධර්මයට, බුද්ධ ධර්මය යන නම ලැබුණි. කිසියම් ආගමික නායකයෙකුගේ නමින් මේ නම ලැබුණා නොවේ. ගෝතම සාක්‍යමුණීන්‍ද්‍රයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, බුද්ධියෙන්ම සොයා මතු කර පෙන්වූ ධර්මය, බුද්ධිය මෙහෙයවා තේරුම් ගෙන, බුද්ධියෙන් දැරිය යුතු නිසාම ”ධාරේථ” යැයි ප්‍රකාශ කළ සේක. බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී කලක් ගතවන තුරු මේ උතුම් ධර්මය ”විභජ්ජ වාදය” ලෙසින් හැඳින්වූ බව පැහැදිළිය. ඉන් පසු මේ ධර්මයට ”බුද්ධවාදය” යන නමද භාවිතා කළහ. බුදුපියාණන්වහන්සේ පෙන්වා දුන් විද්‍යා සිද්ධාන්ත ප්‍රඥාවෙන් දැරිය යුතු වන නිසාම පසුව එය බුද්ධ ධර්මය ලෙස නම් කෙරිණි. බුද්ධාගම ලෙස එය සකස් කර භක්තියෙන් අදහන්නට වූයේ, බුද්ධ පරිනිර්වාණයෙන් වසර එකසිය පනහක්, දෙසියක් තරම් පසු කාලයකදීය. බුදුපියාණන් මේ උතුම් විද්‍යා සිද්ධාන්ත මතුකර දේශණා කළ යුගය වනවිට ජන්බුද්වීපය ප්‍රදේශයේ පමණක් විවිධ ආගම් හැට හතරක් ප්‍රචලිතව, ජනප්‍රියව පැවතුන බව ඉතාමත් ප්‍රසිද්ධය. ඒ ආගම් සියල්ලම සත්ත්ව පුද්ගල දෘෂ්ඨිය, ආත්ම අනාත්ම සංකල්ප, පුනරුත්පත්තිය, මතු ආත්ම භවයන් ආදී සංකල්ප පදනම් කර ගෙන විවිධ ඇදහිලි වත්පිළිවෙත්, පුදපූජා ක්‍රම අනුගමනය කළ ඇදහිය යුතු ආගම් විය. ඒ කිසිඳු ආගමකින් මිනිසෙකු ලෙස උපත ලත් කිසිම කෙනෙකුට පූර්ණ විමුක්ති සුවයක්, නිවනක් ලබා ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත් බුදුපියාණන්වහන්සේ, ඒ සියලූ ආගම් ප්රතික්ෂෙප කර බැහැර ලා, විභජ්ජවාදය නැමැති මේ උතුම් බුද්ධ ධර්මය ඉදිරිපත් කළ සේක. ඒ යුගයේ හැටියට මෙය කාටවත් සිතාගන්නටවත් නොහැකි තරමේ මහා පෙරළියක්, විප්ලවයක්ම විය. සියලූ ආගම් යටපත්ව කෝටි ප්‍රකෝටි ගණනින් මිනිසුන් බුද්ධ ධර්මය අනුගමනය කරන්නට විය. උතුම් බුද්ධ ධර්මය හුදු න්‍යායයක් හෝ දර්ශනයක් හෝ පමණක්ම ලෙසින් සැළකීම සුදුසු නොවේ. බුදුපියාණන්වහන්සේම දේශණාකර පෙන්වා වදාළ පරිදි මෙය පර්යාප්ති ධර්මයකි. එනම් නිවැරදි විමුක්ති මාර්ගයකි. ඒ විමුක්ති මාර්ගය අනුගමනය කළ, අත්දුටු, අත්විඳගත් බුදුපියාණන්වහන්සේලා මෙන්ම අනන්ත අරහතුන් වහන්සේලාටද මාර්ග ඵලයන්ට පත් වූ තවත් එවැනිම විශාල කොටසකටද සදහටම සංසාර දුකෙන් මිදී නිදහස් වීමට උපකාරී වූ නිවැරදි ධර්ම මාර්ගය විග්රහ කිරීමකි. මේ විමුක්ති මාර්ගය ඕනෑම මිනිසෙකුට තේරුම්ගෙන, අනුගමනය කර අත්විඳගත හැකි නිසා මෙය ප්‍රතිපත්ති මාර්ගයක් ලෙසද පෙන්වා වදාළහ. මෙය එක ජාතියකට, ආගමකට, රටකට, කුලයකට හෝ එක කාලයකට සීමා වූ ධර්ම මාර්ගයක්ද නොවේ. කොයි කාලයකදී හෝ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, ත්රිලක්ඛණය අවබෝධ කරගත්තේ නම්, එය චතුරාර්ය සත්‍යයන්ම අවබෝධකර ගන්නට උපකාර වන නිවැරදි මඟ පෙන්වන දහමකි. මෙහි එකම විශේෂත්වය වන්නේ ඒ ඒ පුද්ගලයාම පෞද්ගලිකවම ප්රතිපත්තීන් පුරා මාර්ගය සම්පූර්ණ කරගත යුතු වීමයි. විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලබන, ජීවත්වන, හැම කෙනෙක්ම තම මනසේ ශක්තීන්ම දියුණු කරගෙන, විඤ්ඤාණ ශක්තියම, පිරිසිදු චිත්ත ශක්තියක් බවටද ශුද්ධ පවිත්‍ර කරගැනීම මේ ප්‍රතිපත්ති මාර්ගයයි. එය තමන් විසින්ම තමා සඳහාම අනුගමනය කළ යුතුය. මේ උතුම් ධර්මයට හිමිකරුවකු හෝ අයිතිකරුවෙකු හෝ නැත. සියලූම ලොව්තුරු බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම මතුකර තමන්ම සොයා දැනගත් මේ උතුම් ධම_යටම ගුරු තනතුරින්ද පිදුම් කළ සේක. ඒ නිසා මේ ධර්මයේ අයිතිය කියාපාන්නට කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ නොහැකිය. සියලූම ශ්රාවකයින්, අනුගාමිකයින් හා භික්ෂුන්ගේ වගකීම වන්නේ, නිවැරදි මඟ සොයා දැන බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ මඟ අනුගමනය කර, එය තමාගේම පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගෙන, නිවන අත්විඳ ගැනීමයි. මේ නිසා මෙය ආගමක්, න්‍යාය ධර්මයක් හෝ දර්ශනවාදයක් හෝ පමණක්ම නොවන බවත් සෑම කෙනෙකුම තේරුම් ගත යුතුය. උතුම් බුද්ධ ධර්මය ආගම් සංකල්පයක් හෝ ඇදහිලි මාර්ගයක්ද නොවේ. යම්කිසි කෙනෙකුට භක්තියෙන්, අවිචාරවත් ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් පමණක් කර, ප්‍රාර්ථනා කරමින් පැතීමෙන්ම පමණක් ඉෂ්ඨ සිද්ධ කරගත හැකි දෙයක්ද නොවේ. සුනේථ, ධාරේථ, චරේථ යන පියවරයන් තුනෙහිිිම වැඳුම්, පිදුම්, යැදුම්, පැතුම් මාර්ගයක් පෙන්වා දී නැත. පර්යාප්ති සාසනය, ප්‍රතිපත්ති සාසනය, ප්‍රතිවේධ සාසනයෙහිද එවැනි කිසිම වැඳුම් පිදුම් මාර්ගයක් පෙන්වා දී නැත. යාඥා කර, පූජකයෙකුට පිරිකරක් පූජාකර, කන්නලව්වකින් කරගත හැකි දෙයක් ද මෙහි නැත. කිසිම ආකාරයක මතිමතාන්තර හෝ දෘෂ්ඨිගත වීමේ ක්‍රමයක් ද මෙහි නොවේ. බුද්ධියෙන් තර්කයෙන් ගොඩනගාගත් සම්මතයන්ද මෙහි නැත. තවත් කෙනෙකුගෙන් ඉගෙනගෙන, උකහා ගෙන, බුද්ධියට ගෝචර කරගත හැකි දෙයක්ද නොවේ. තමන්ම තමා තුළින්ම දැහැමි ප්‍රතිපදාවක් අනුගමනය කර අවංක වීමෙන්, පිරිසිදු වීමෙන්, පිවිතුරු වීමෙන්, ප්‍රභාශ්වර තත්ත්වයටද පත්විය හැකි තමාගේම සිතෙහිම ඇතිවන ආධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධතාවයකි. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් තමා තුළින්ම මතුකරගෙන, තමන්ම අත්විඳ ගන්නා ආධ්‍යාත්මික වූත්, අභ්‍යන්තර වූත් සුවය අත්විඳීම නිවනයි. විමුක්තියයි. මේ විමුක්ති මාර්ගය, විද්‍යාත්මක සත්‍යය සොයාදැන, යථාපරිදි මතුකර, පැහැදිළිව විග්රහ කර, ලෝකයාට දේශණා කරන්නට යෙදුනේද, ඒ ඒ පුද්ගලයාට තම තමන්ගේම බුද්ධිය දියුණු කර, තම විමුක්ති මාර්ගය තමන්ටම සකස් කර ගන්නට උපකාර වන ආකාරයටය. නිවන් අවබෝධ කරගැනීමට උපකාර කිරීම, විමුක්ති මාර්ගය පෙන්වා දීම මේ ධර්මය දේශණා කිරීමේ එකම අරමුණ හා පරමාර්ථය විය. වෙනත් කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයක් හෝ අරමුණක් ඇතිව මේ ධර්මය දේශණා කළා නොවේ. විශ්වය පිළිබඳව අග මුල සෙවීම හෝ මිනිසාගේ, සත්ත්වයාගේ උපතේ අග මුල සෙවීම හෝ මතු ආත්ම භවයන්, පෙර ආත්ම භවයන් ගැන පෙන්වා දීමට හෝ ලෞකික සැප සම්පත් දියුණු කර සංවර්ධනය කර ගන්නා ආකාරය පෙන්වා දීමට හෝ දේශණා කළ ධර්මයක් නොවේ. රටක්, ලෝකයක්, සමාජයක් හදන්නට හෝ මෙහි කී නොකී කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයකින් හෝ අරමුණකින් බුදුපියාණන්වහන්සේ බුද්ධ ධර්මය දේශණා කළා නොවේ. ලෝකෝත්තර නිවන් සුවය අත්කර ගන්නට මිනිසුන්ට බුද්ධියෙන් දරාගත හැකි, දරාගත යුතු ධර්ම මාර්ගය පෙන්වා දී, එය අනුගමනය කර, තම තමන්ටම අත්විඳ ගන්නට හැකි මඟක් පෙන්වීම කළා පමණි. මේ නිසා මේ උතුම් බුද්ධ ධර්මය කිසිසේත්ම බෞද්ධයාට පමණක් සීමා වූ එකක් නොවේ. බුදුපියාණන්වහන්සේ මේ ධර්මය සොයා දේශණා කළ යුගය වන විට එකද සම්මත බෞද්ධයෙකුවත් සිටියේ ද නැත. මෙයින් පැහැදිළිවම තේරුම් ගත යුතු කරුණ වන්නේ, බුද්ධ ධර්මය දේශණා කිරීමේ ඒකායන අරමුණ වූයේ, පරමාර්ථය වූයේ, අනන්ත අප්‍රමාණ කාලයක පටන් සංසාර සාගරයේ අතරමං වී දුක් විඳවන ලෝක සත්ත්වයා දුකින් මුදවා ගෙන, විමුක්තිය ළඟාකර ගත හැකි පැහැදිළි මඟක් සොයා පෙන්වා දීම පමණක්ම බවයි. බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් මේ පිරිසිදු පැහැදිළි නිවන් මඟ පෙන්වා දීමට කිසිම ආගමකට අතීතයේදී නොහැකි වූවා මෙන්ම මතු අනාගතයේදී ද කිසිම ආගමකට හැකි කමක් නැති බවද සහතික කොට ප්‍රකාශ කළ හැකිය. නිවන් අවබෝධ කර ගැනීමට, විමුක්තිය ළඟාකර ගැනීමට නම් ”පරම පවිත්‍ර බුද්ධ ධර්මයම” සොයා දැන භාවිතා කළ යුතුය. බුදුපියාණන්වහන්සේට, උතුම් සිරි සද්ධර්මයට ගරු කරන සියලූම මිනිසුන් මේ සත්‍යය මැනවින් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom