Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"එන්ගලන්තෙ මොන මානසික රොහලේද ප්‍රතිකාර ලබන්නෙ ? පේන හැටියටනම් තව සෑහෙන කාලයක් බෙහෙත් ගන්න වෙයි වගේ." යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

1. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download

http://www.elakiri.com/forum/showthread.php?p=19701659

ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

2. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download

http://www.elakiri.com/forum/showthread.php?p=19733448

පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

3. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download

http://www.elakiri.com/forum/showthread.php?p=19734127

මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

4. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download

http://www.elakiri.com/forum/showthread.php?p=19734614

"මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

http://www.elakiri.com/forum/showthread.php?t=1727257

මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

http://www.elakiri.com/forum/showthread.php?p=19745823

ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

http://www.elakiri.com/forum/showthread.php?p=19746320

ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්

http://www.elakiri.com/forum/showthread.php?p=20211499

"නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

9. මීවනපලානේ මොඩර්න් බණ!

http://www.elakiri.com/forum/showthread.php?t=1727671

sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය

http://www.elakiri.com/forum/showthread.php?t=1747962

"මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය

http://www.elakiri.com/forum/showthread.php?t=1747962

"මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

http://www.elakiri.com/forum/showthread.php?t=1754494

ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

13. පරම සත්‍යය

http://www.elakiri.com/forum/showthread.php?t=1752445

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

14. පරම නිබ්බාන ධර්මායතනය

http://www.elakiri.com/forum/showthread.php?t=1739783

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

http://www.elakiri.com/forum/showthread.php?t=1713250

බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.

කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

http://www.trekmentor.com/si/content/sanga/539

Skylark

[QUOTE="Skylark, post: 20633953, member: 266027"] [SIZE=3]"[/SIZE][SIZE=3][COLOR=SeaGreen][SIZE=4]එන්ගලන්තෙ මොන මානසික රොහලේද ප්‍රතිකාර ලබන්නෙ ? පේන හැටියටනම් තව සෑහෙන කාලයක් බෙහෙත් ගන්න වෙයි වගේ."[/SIZE][/COLOR] යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්. මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්: 1. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download [URL]http://www.elakiri.com/forum/showthread.php?p=19701659[/URL] ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම. 2. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download [URL]http://www.elakiri.com/forum/showthread.php?p=19733448[/URL] පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම. 3. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download [URL]http://www.elakiri.com/forum/showthread.php?p=19734127[/URL] මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම. 4. ථෙරවාද බෞද්ධ ග්රන්ථ එකතුව Free Download [URL]http://www.elakiri.com/forum/showthread.php?p=19734614[/URL] "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම. 5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1727257[/URL] මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම. 6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!) [URL]http://www.elakiri.com/forum/showthread.php?p=19745823[/URL] ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම 7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!) [URL]http://www.elakiri.com/forum/showthread.php?p=19746320[/URL] ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම. 8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත් [URL]http://www.elakiri.com/forum/showthread.php?p=20211499[/URL] "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම. 9. මීවනපලානේ මොඩර්න් බණ! [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1727671[/URL] sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල් 10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747962[/URL] "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත. 11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747962[/URL] "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත. 12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!! [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1754494[/URL] ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම. 13. පරම සත්‍යය [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752445[/URL] මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම. 14. පරම නිබ්බාන ධර්මායතනය [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1739783[/URL] මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම. 15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1713250[/URL] බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම. කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ. [URL]http://www.trekmentor.com/si/content/sanga/539[/URL] Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom