Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාවේ සිට බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බව කිසිදු අශෝක ටැම් ලිපියකින් හෝ වෙනයම් ඓතිහාසික සාක්ෂියක් හමු නොවේ. බුදුන් තුන් වරක් ඉන්දියාවේ සිට ලංකාවට වැඩියා ය යන්න කිසියම් අරහතුන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔස්සේ විස්තර කර තිබුණ ද, අපට ඒ කථාව කියන්නේ කවුද? කථාව ආරම්භ වන්නේ කුමන යුගයේදී ද? කුමන අවශ්‍යතාවක් මත ද? බුදුන්වහන්සේ මේ දූපතේ ම ඉපදුණු, බුද්ධත්වයට පත්වූ හා පිරිනිවනට පත්වූ උත්තමයෙක් නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට මේ දිවයිනට තුන් වරක් වැඩියා යැයි කීම සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි කෙදිනකවත් අපට මුණ නොගැසේ.

තායිලන්තයේ සුකෝතායි තම්මතිරට් විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චායියොන්ග් බ්රහ්මවොන්ගේ පරීක්ෂණ වාර්තාවක් ආශ්රිත ලිපියක කොටසක් උපුටා දැක්වීමට කල්පනා කළෙමි. චායියොන්ග් ද බුදුන් උපන් දේශය ගැන උනන්දුවක් දක්වන අයෙක් වන අතර එහිදී ඔහුගෙන් වැඩි දෙනෙක් අසන ලද පොදු ප්රශ්නය වූයේ; බුදුන්ගේ ඉගැන්වීම පුහුණු කිරීමට වැඩි අවධානයක් නොකර බුදුන් උපන්නේ ඉන්දියාවේ නොවේ යැයි ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ ඇයි? යන්නයි. මෙය තායිලන්තයට පමණක් නොව ලංකාවට පමණක් නොව බුද්ධ ආගම අදහන මිනිසුන් සිටිනා කුමන සමාජයකට වුව ද පොදු වූ ප්‍රශ්න කිරීමකි. බුද්ධ දේශනය යනු ප්‍රගුණ කිරීමක් සඳහා වූ ඉගැන්වීමක් ද නැතහොත් භක්තිය හා ඇදහීම පිරුණු ආගමික ආයතනයක් ද යන්න පළමුව තේරුම් ගත යුත්තේ මේ නිසා ය.

සද්ධාවන්ත කුලපුත්‍රයා යනු කල්‍යාණ මිත්‍ර සේවනය ලබන, සිරි සද්ධර්මය ශ්‍රවණය කරන, යෝනිසෝමනසිකාරය ප්‍රගුණ කරන හා ධම්මානු ධම්මපටිපදාවේ යෙදී සිටින සෝතාපන්න මාර්ගයේ සිටිනා බුද්ධ ශ්රාවකයා ය. කල්‍යාණ මිත්‍රයා සෑම විට දී ම සිරි සද්ධර්මය දේශනා කරන අතර කෙලෙස් නැසීමේ මඟ පෙන්වා දෙන සහ ඒ සඳහා ම පමණක් උදව් උපකාර කරන මගඵල ලාභී ආර්ය උත්තමයෙකි.

බුදුන්වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දී පෘථග්ජන හෝ අස්‍රැතවත් පෘථග්ජන යන වචන භාවිතා නොකර ‘සද්ධස්ස කුල පුත්තස්ස’ යන්න භාවිතා කිරීමේ ගැඹුර ඒ ගැඹුරින් ම අප දත යුතු ය. සෝතාපන්න මාර්ගයේ සිටින සද්ධස්ස කුලපුත්තස්ස තත්ත්වයට පත්වූ මේ අයගේ ගමන් මාර්ගයේ පළමු කඩඉම තරණය කර ගනිමින් සෝවාන් මාර්ග ඵලය සම්පූර්ණ කරගනිමින් උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට පිටුවහලක් ලබා ගැනීම සඳහාම පමණක් මේ ස්ථාන වැදගත්වේ. සද්ධස්ස කුල පුත්තස්ස බවට පත් නොවූ භක්තිවන්තයන්ට මේ ස්ථාන භක්තියෙන් පිරුණු සාම්ප්‍රදායික වන්දනා ගමනක් හෝ සංචාරයක් හෝ චාරිකාවක් ම පමණකි.

පුරාවිද්‍යාත්මක හැදෑරීම් අනුව මේ වනවිට දී බුද්ධෝත්පත්තිය සිදුවූ ස්ථාන පිළිබඳ ව සම්මත කරගත් ප්‍රධාන ස්ථානය වන්නේ නේපාලය පෙරටු කරගත් ස්ථානයන් ය. නමුත් දෙවන මතය ලෙසට ඉන්දියාවේ ඔරිස්සාව ද, මීට අමතරව බුද්ධෝත්පත්තිය ඇතුළු මේ සිදුවීම් සියල්ල සිදුවී ඇත්තේ තායිලන්තයේ යනු තවත් තාර්කික මතයකි. මේ ස්ථාන තුන ම පුරාවිද්‍යාත්මක හැදෑරීම, තර්ක හා අනුමානයන් ඔස්සේ ආ නිගමනයන් ය. මේ වනවිට දී මීටත් වඩා හාත්පසින් ම වෙනස් වූ විග්‍රහයක් අධ්‍යාත්මික තලයක් වූ සම්මාපත්තියෙන් බලා මේ ස්ථාන ඇත්තේ ශ්‍රී ලංකාවේ බැව් මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම ඉදිරිපත් කර ඇත.

සම්මත ලෝකයේ දී ඒ සම්මත ලෝකයා පිළිගත් පුරාවිද්‍යාත්මක ක්‍රමය පිටුවහල් කර ගත්ත ද මේ සුවිශේෂී විෂයේදී බටහිර විද්‍යාව හෝ පුරාවිද්‍යා විෂය පථයට ගෝචර නොවන බුද්ධ ඥානයක් වූ පුබ්බේනිවාසානුස්සති ඥානය හා එම ඥාන ශක්තිය සතු අරිය උත්තමයකුගේ අත්දැකීමක් ඇත්නම් ඉතිහාසය සොයා යන පුරාවිද්‍යාත්මක අධ්‍යාපනයක් කරන අයට ඒ අත්දැකීම මඟ හැරිය හැකි ද? මඟහැරිය යුතු ද?

පුරාවිද්‍යාත්මක වශයෙන් සලකන විට දී බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට (වර්තමානයේ ශ්‍රී ලංකාව) තුන් වරක් වැඩිය බවට සාක්ෂි නොමැති බව ප්රවීණයන්ගේ අදහසයි. මීට සමගාමී ව ඉන්දියාවේ සිට බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බව කිසිදු අශෝක ටැම් ලිපියකින් හෝ වෙනයම් ඓතිහාසික සාක්ෂියක් ඉන්දියාවෙන් හමු නොවේ. බුදුන් තුන් වරක් ඉන්දියාවේ සිට ලංකාවට වැඩියා ය යන්න කිසියම් අරහතුන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔස්සේ විස්තර කර තිබුණ ද? අපට ඒ කථාව කියන්නේ කවුද? ඒ කථාව ආරම්භ වන්නේ කුමන යුගයේදී ද? කුමන අවශ්‍යතාවයක් මත ද? බුදුන්වහන්සේ මේ දූපතේ ම ඉපදුණු, බුද්ධත්වයට පත්වූ හා පිරිනිවනට පත්වූ උත්තමයෙක් නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට මේ දිවයිනට තුන් වරක් වැඩියා යැයි කීම සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි කෙදිනකවත් අපට මුණ නොගැසේ.

නේපාලය බුදුන් උපන් ස්ථානය ලෙසට හඳුනාගැනීමේ සිට ඉදිරියට එන විට දී ඒ ඉතිහාස කථාවේ නොගැළපීම්, ගැට ගැසීම් හා පැටලීම් නොමැති බැව් පෙන්වා දිය හැකි ද? ඉන්දියානු පුරාවිද්‍යාවේ මුල් යුගයේ සුවිශේෂී කාර්යයන් ඉටුකළ ප්‍රමුඛයන් සියල්ලෝ ම ස්වදේශීය ඉන්දියානුවන් නොවේ. 1822 දී ජේම්ස් රොඩි ගිනාර් ප්‍රදේශයේදී ශිලා ලේඛනයක් සොයා ගන්නා ලදී. 1837 දී ජේම්ස් ප්රින්සෙප් දේවානම්පි‍්‍රය පියදස්සී නම් රජෙක් පිළිබඳව ශිලා ලේඛනයක් කියවනු ලබයි. ඉන්දියානු පුරාවිද්‍යාවේ පියා ලෙසට සැලකෙන ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනින්හෑම් 1862 දී තම කැණීම් ආරම්භ කර ඇත. 1871 වනවිට දී වින්සෙන්ට් ස්මිත් ද 1885 දී ඩන්කන් රිකෙට් ද 1890 දී ජේම්ස් කැම්බල් යන අය ඔවුන්ගේ කැණීම් ආරම්භ කරමින් තවදුරටත් ඉදිරියට ගෙන යයි. 1890 වනවිට දී ආචාර්ය ෆිවුරේ නැමැත්තාට සුවිශේෂී කාර්යයක් ඉටු කිරීමට හැකි විය. එයට හේතුව ඔහුට නේපාලයෙන් හමුවන ටාරායී ටැම් ලිපියයි.

Devanapiyena Piyadasina lajina visativasabhisitena

Atana agacha mahiyite hida Budhe jate

Sakyamuniti

Silavigadabhica kalapita silathabhe cha usapapite

Hida Bhagavam jateti Lummnigame ubalike Kate

Athabhagiye cha

ෆිවුරේ විසින් මේ ටාරායි ටැම් ලිපියේ වූ ලුම්නිගම යන නම හා බුදුන් ඉපදුණු ස්ථානය සනාථ කිරීම සඳහා මූලික මඟ පාදාගන්නේ දීඝ නිකායේ එන අම්බට්ට සූත්‍රයේ ඇසුරෙන් වන බව ශංකර් ලාල් චන්ද්රහරි විසින් 2011 මාර්තු 21 වෙනි දින ඉන්දියාවේ ධම්මචක්ක අධ්‍යයන ආයතනයේ වූ දේශනයේ දී විස්තර කරයි. පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණවත් නොවන විටදී පාලි අට්ඨකථා, මහා වංශය ආදී බෞද්ධ සාහිත්‍යයන්ගේ උපකාර ඇතිව ඉතිහාස කථාවක් නිර්මාණය කළ බව මෙයින් පෙනී යයි. කෙසේ වෙතත් මේ සූත්‍රයේ සිංහල පරිවර්තනයේදී හිමාලය යන වචනය ඍජුව ම නැතත් ඉංග්‍රීසි පරිවර්තනයේදී හිමාලය යන වචනය ඍජුව ම යොදාගෙන ඇත. පාලිවලින් ඇති මේ සූත්‍රයේ ‘හිමවන්තපස්සෝ’ යන්න සිංහල පරිවර්තනයේදී ‘හිමවත පැත්ත’ යන්න ලෙසට දක්වා ඇති අතර ඉංග්‍රීසි පරිවර්තනයේදී හිමාලය ලෙසට ඍජුව ම දක්වයි. මේ නිසා බුද්ධ කාලයේ දී හිමාලයට හිමවත්ත යන්න භාවිතා කළේ ද? හිමාලයට ඈත අතීතයේ භාවිතා කළ නම් මොනවාද යන්න සොයා බැලිය යුතු ය. “හිමවන්තපස්සෝ’ යන්න හිමාලය යන වචනය හඳුන්වා දුන්නේ කවුද? ඒ කුමන යුගයේදී ද? එසේ ම ‘ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ’ යන අපගේ ජන කවියක කොටසෙහි වූ හිමවත යනු හිමාලය ද?

නේපාලයේ ටාරායි සෙල්ලිපියේ ‘උත්පත්තිය’ සඳහා වූ ශබ්ද සංඥාව Jate ලෙසට ෆිවුරේ විසින් ලියා දක්වා ඇත. මෙය ‘ජාති’ යන්න ද, ජාති යන්න සඳහා ඉංග්‍රීසියෙන් වූ පාලියේ jati යන්න යොදයි. මෙසේ නම් Jate යන්න jati යන්නට සමාන ද? නමුත් ජාති හා ජාතෝ (jato) අතර විශාල වෙනසක් ඇත. භව පච්චයා ජාති මිසක් භව පච්චයා ජාතෝ ලෙස නොදක්වයි. කෙසේ වෙතත් උප්පත්තියක් සඳහා ජාතෝ යෙදෙන බවක් නම් ඉතා පැහැදිලි ය. නිදසුන් ලෙසට රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං, ලෙසට ද මහා පරිනිබ්බාන සූත්‍රයේදී “ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද” ලෙසට ද ඉපදීමක් දැක්වීමට ජාතෝ මිසක් ජාති යන්න නොයෙදෙන බවක් පෙනී යයි. ෆිවුරේ විසින් අම්බට්ඨ සූත්‍රයේ හිමවන්තපස්සෝ යන්න හිමාලය ලෙසට ගැනීමට යොමුවුවද මේ Jate යන ශබ්දය හා ණචබධ ශබ්දය අතර වෙනස නොදැක්කා ද යන්න අපි නොදනිමු. Silavigadabhica හා silathabhe යන වචන අරුත් දෙන ලද පදනම ටී. ඒ. පෙල්ප්ස් (T. A. Phelps) ප්‍රශ්න කරයි. එම ශබ්ද සංඥා පිළිබඳ නැවත සිතා බැලිය යුතු නොවේද? එසේම පෙල්ප්ස් Sakyamuniti යන්න සංස්කෘත වචන ලෙසට තර්ක කරන්නේ බරෝෂ්ඨි හා බ්රාහ්මීය අක්ෂර වලින් sakamuni ලෙසට යෙදෙන නිසා ය. ෆිවුරේ ව්‍යාජ සෙල්ලිපි නිර්මාණය කරමින් ඉතිහාසය වසන් කළ අයකු ලෙසට ටී.ඒ. පෙල්ප්ස් දීර්ඝ විස්තරයක් කරයි. (www.lumkap.org.uk).

කෙසේ වෙතත් ෆිවුරේට ලොකු දිරියන් ලැබෙන්නේ අම්බට්ඨ සූත්‍රය සඳහා ශ්‍රීමත් බුද්ධඝෝෂ හිමි විසින් බුද්ධ සාහිත්‍යයට එක් කළ පාලි අටුවා නැවත සිංහලට පරිවර්තනයේදී හිමාලය යන වචනය හා ඒ ඔස්සේ ඒ සූත්‍රයට අනුව හිමාලයට නුදුරින් කපිලවස්තු පුර පිහිටීම විස්තර කිරීමයි. ටාරාහි ටැඹ හිමාලයට නුදුරින් පිහිටි නිසා හා එහි සඳහන් ලුම්මිණිගම යනු එම සූත්‍රයට අනුව හිමවත්ත හෙවත් හිමාලයට කිට්ටුවෙන් පිහිටි ලුම්බිණි ලෙසට සලකමින් ඔහු ඒ සෙල්ලිපියට යම් අරුතක් දෙමින් බුදුන් උපන් ස්ථානය ලෙසට මේ ස්ථානය සනාථ කරගනී. මේ සෙල් ලිපියේ Hida budhe Jate sakyamuniti ද තවත් පහළින් වූ පේළියක Hida bhagavam Jateti Lummnigame ලෙසට දක්වා ඇති අවස්ථා දෙක ම සඳහා ෆිවුරේගේ අර්ථ දැක්වීම Budhe sakyamuni having been born here හා bagavan having been born here කොතරම් දුරට ගැළපේද යන්න සොයා බැලිය යුතු ය. ෆිවුරේ ගේ මේ තොරතුරු පදනම් කර ගනිමින් ඔහුගේ මහාචාර්යවරයා වූ ජෝර්ජ් බිහ්‍යුලර් විසින් European Journal of the academy. නැමැති සඟරාව සඳහා 1895 දී අප්‍රේල් කලාපයට ලිපියක් මඟින් ප්‍රසිද්ධියට පත් කරයි. එහිදී මහාචාර්ය බිහ්‍යුලර් මෙසේ එය සටහන් කරයි. However that may be, Lummni is certainly equivalent to Lumbini. මෙයින් පෙනී යන්නේ බිහ්‍යුලර් පවා නිශ්චිතවම සනාථ නොකර යම් අවිනිශ්චිතතාවයක් ද ඉතිරිකර ඇති බවයි. කෙසේ වෙතත් 1901 වින්සෙන්ට් ස්මිත් විසින් අශෝකගේ බුද්ධ රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇත.

අපි දැන් මහාචාර්ය සෙනරත් පරණවිතාන දෙසට හැරෙමු. ඔහුගේ Inscription of Ceylon පළමු වෙළුම කියවීම්වලදී එතුමා ද යම් සීමාවක් රැකගනිමින් එම ග්‍රන්ථය සකස් කළ ආකාරය ඔහුගේ සමස්ත සොයා ගැනීම් සමඟ සසඳන විට දී පෙනී යයි. විශේෂයෙන් ක්‍රි. පූ. 3 වන සියවසට අයත් වන ශිලා ලේඛන පිළිබඳව එහි අන්තර්ගත බව හැඳින්වීමේදී විස්තර කිරීම හොඳම නිදසුනකි.

නමුත් ඔහු ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ අශෝක ශිලා ලේඛනවල අක්ෂරවලට සමාන අක්ෂර ලංකාවේ ශිලා ලේඛනවල ඇති බවයි. ඉන් කිසි විටෙකත් ඒ අක්ෂරවල කුමන රටක සම්භවය ලැබුවා ද යන අදහසක් ඇති නොකරයි. එහිදී බලගතු ඉන්දියානු අර්ධද්වීපයෙන් මේ පුංචි දිවයිනට අක්ෂර ගෙන ආවා යැයි යමකුට තර්ක කළ හැකි ය යනුවෙන් මහාචාර්ය පරණවිතාන මහතා විසින් ම පෙන්වා දෙයි. නමුත් ලංකාවේ සිය ගණනක් වූ ස්ථානවලින් හමු වූ බව බ්රාහ්මීය අක්ෂර ප්‍රමාණය ආන්ද්රාස්වල අක්ෂර ප්‍රමාණය වඩා වැඩියි යනුවෙන් පවසමින් සම්මතයෙන් ඔබ්බට සිතන අයට ඉඟියක් සපයයි. අශෝක ශිලා ලිපිවල අක්ෂර සංකේත 40 ක් ඇති අතර ඉන් 37 ම ලංකාවේ ශිලා ලිපි ආශි‍්‍රතව ඇති බව පෙන්වා දේ. එසේම ක්‍රි. පූ. 2 - 3 තුළ දී සැලකිය යුතු පරිණාමයක් වී නැතැයි පවසයි. විශේෂයෙන් ලංකාවේ පර්වත ලිපි මුණගැසෙන්නේ ලංකාවට බුද්ධාගම හඳුන්වා දීමෙන් පසුව යැයි පවසයි (මහින්දාගමනයෙන් පසුව විය යුතුය). මේ නිසා අශෝක රජුගේ කාලයේ ලංකාවට බුද්ධාගම හඳුන්වා දීම සමඟම පැරණි බ්රාහ්මිය අක්ෂර හඳුන්වා දී ඇතැයි නිගමනයට විද්‍යාත්මක ඔප්පු කිරීමක් නොමැති නිසාම එළඹිය හැකි යැයි ඔහු පවසයි. නමුත් ලංකාවේ හමුවන ඇතැම් බ්රාහ්මීය අක්ෂර අශෝක ලිපි ආශි‍්‍රතව නොමැති නිසාම අශෝක කාලයට පෙර තිබු අක්ෂරයන් එදා ලංකාවේ භාවිත වී ඇති බැව් ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය කේ. කොල්මෙයර් අයගේ අධ්‍යයනයන්ගෙන් සනාථ වේ.

ශ්‍රී ලංකාවේ පැරණි බ්රාහ්මීය අක්ෂර වල වූ “ම” හා “ඉ” අක්ෂර ස්වරූප අශෝක රජුගේ ශිලා ලිපිවල දක්නට නොලැබෙන බවත් ඉදුවර කෘතියේ කර්තෘන් සඳහන් කරයි. මෙය ඉතා වැදගත් සනිටුහන් කිරීමක් ලෙසට මම පෞද්ගලිකව දනිමි. මන්ද බඹරගල ඉන්දසාල ගුහාවෙහි “ඉ” යන්න අශෝක යුගයට වඩා පැරණි විය යුතු නොවේ ද යන්න සොයා බැලිය යුතුය. බඹරගල ඉන්දසාල ගුහාවෙහි “ඉන්දසාල” දකුණේ සිට වමට ලියා ඇත. අශෝක රජු ශිලා ලිපි ක්‍රි. පූ. 3 වන සියවස නොඉක්මවයි නම් මේ ඉන්දසාල ගුහාවේ බ්රාහ්මීය අක්ෂර වඩාත් පැරණි විය යුතු අතර ඉන්දියාවේ ඉන්දසාල යන්න අශෝක ශිලා ලිපිවලට පසුකාලීනව නම් කළා විය යුත්තකි. එසේ නම් නිවැරැදි ඉන්දසාල ගුහාව ඇත්තේ ලංකාවේය. එවිට රජගහ නුවර ද ලංකාවේම පැවතිය යුතු ස්ථානයකි. ශ්‍රීමත් බුද්ධඝෝෂ හිමි විසින් ලියන ලද දික්සගී අටුවාවේදී මේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනාකර ඇත්තේ පාචීන රජතුමාට අයත් රජ ගෘහයේ පිහිටි ඉන්දසාල ගුහාවේදීය. පාචීන රජතුමා පිළිබඳ සෙල්ලිපි ඉන්දියාවෙන් සොයා ගත හැකි ද? කෙසේවත් විය නොහැකිය. එයට හේතුව ඉන්දියාවේ සියලුම ශිලා ලේඛන අශෝක යුගය නොඉක්මවන නිසාය. නමුත් පාචීන රජු පිළිබඳ සෙල්ලිපි ලංකාවේ හමු වී ඇත. මේ නිසා බඹරගල වූ ඉන්දසාල ගුහාව බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළ ඉන්දසාල ගුහාවම විය යුතුය. ගාමිණි අභය (දුටුගැමුණු) මහරජතුමා විසින් බුදුරජුන් සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී අසුන් ගත් ආසනය රුවන්වැලිසෑයේ තැන්පත් කළ බව චේතියවංශ කතාවේ සඳහන් වී තිබුණා යැයි නිග්‍රෝධ පිට්ඨවාසී මහාසීව තෙරුන් වසභ රජතුමාට සීහනාද සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇතැයි මහාවංශයට ටීකාවක් ලියු ටීකාකරු පවසනවා යැයි වාර්තා වේ. (ශාස්ත්‍රපති ලත්පදුරේ පියරත්න හිමි - 2008. 07. 25 බුදුසරණ)

ලංකා ඉතිහාසය ගැන වරිගපූර්ණය (රවීශෛලාශ වංශ කථාව) නම් වූ පුස්කොළ පොතකින් ගත් පිටපතක් ඔස්සේ පූජ්‍ය මානෑවේ විමලරතන හිමි ඉතා වැදගත් එළිදරව් කිරීමක් සිදු කරයි. (යක්ෂගෝත්රික භාෂාව සහ රවීශෛලාශ වංශ කථාව). මෙවන් එළිදරව් කිරීම් පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් අවශ්‍ය වන බැව් තේරුම් ගැනීම එතරම් අපහසු නොවන්නේ ඇයි දැයි යන්න ෆිවුරේ විසින් අම්බට්ට සූත්‍රයට වූ සාහිත්‍ය ඔස්සේ ඉන්දියානු ඉතිහාසය සඳහා කථාවක් නිර්මාණය කිරීම මඟින් තේරුම් ගත හැකිය. බුද්ධ කාලයේදී රිටිගල රජු ලෙසට පාලනය කළේ කිත්තිධීර රජුය. කිත්තිධීර රජුගේ දියණිය කවිලාෂ අග්නිපාලිය. නීලගිරි දේශයේ (මානෑව) වෙසමුණිදරණීය ඖෂධ උයනේදී බුදුන් වහන්සේ කවිලාෂ අග්නිපාලි ඇතුළු පිරිසට විෂකුම්භ සූත්‍රය මාතෘකා කරගෙන ධර්මය දේශනා කර ඇත. එහිදී අග්නිපාලිය අරහත් තත්ත්වයට පත්වූ පසු යශෝධරා තෙරණිය විසින් පැවිද්ද ලබා දී ඇතැයි පැවැසේ. එසේ නම් යශෝධරා අරහත් තෙරණිය මේ නීලගිරි ප්‍රදේශයේ (මානෑව) ආශි‍්‍රතව වැඩ වාසය කළ යුතුව ඇත. එසේම මේ රවිශෛලාශ වංශ කථාව බුදුන් දවස මේ ලක් දෙරණේ වැඩ වාසය කළ අරහතුන් වහන්සේලා ගැන විස්තර කරයි. යක්ෂ ගෝත්‍රිකයන්ගේ භාෂාව හා එකල භාවිත කළ විවිධ සංකේත පිළිබඳ විස්තර සපයයි. මේවා පිළිබඳ දීර්ඝ සොයා බැලීමක් අවශ්‍ය වන බැව් පෙනී යන්නේ අන් කිසිවක් සඳහා නොව බුදුන් උපන් දේශය පිළිබඳ නිවැරැදි තොරතුරු සද්ධස්ස කුලපුත්තස්ස වූ අයට පමණක් වැදගත් වන නිසාම ය. පුරාවිද්‍යාත්මකව පමණක් නොව බුද්ධ භාෂිතයේ වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය යන අංශ දෙකම එකම ස්ථානයක දී මුණගැසෙනා අවස්ථාවක් ලෙසට මෙය සැලකිය හැකිය. මෙහිදී ඉතා වැදගත් කාර්යයක් සකල ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටුකළ හැක්කේ නිවන් අරමුණු කරගත් අපේ හාමුදුරුවරුන්ටමය. උන්වහන්සේලාට වඩ වඩාත් ධර්ම ඥානය ලැබී වීරිය වඩමින් අරහත් ඵලයට පත්වී පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් මේ සියල්ල දැක බලා විස්තර කිරීමටත් මෙය මහත් උපකාරයක්ම වේවා.

ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත

http://www.silumina.lk/punkalasa/20120715/_art.asp?fn=ar12071513

[QUOTE="sgrdk1, post: 20876170, member: 540900"] [SIZE="5"][COLOR="SeaGreen"]ඉන්දියාවේ සිට බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බව කිසිදු අශෝක ටැම් ලිපියකින් හෝ වෙනයම් ඓතිහාසික සාක්ෂියක් හමු නොවේ. බුදුන් තුන් වරක් ඉන්දියාවේ සිට ලංකාවට වැඩියා ය යන්න කිසියම් අරහතුන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔස්සේ විස්තර කර තිබුණ ද, අපට ඒ කථාව කියන්නේ කවුද? කථාව ආරම්භ වන්නේ කුමන යුගයේදී ද? කුමන අවශ්‍යතාවක් මත ද? බුදුන්වහන්සේ මේ දූපතේ ම ඉපදුණු, බුද්ධත්වයට පත්වූ හා පිරිනිවනට පත්වූ උත්තමයෙක් නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට මේ දිවයිනට තුන් වරක් වැඩියා යැයි කීම සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි කෙදිනකවත් අපට මුණ නොගැසේ. තායිලන්තයේ සුකෝතායි තම්මතිරට් විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චායියොන්ග් බ්රහ්මවොන්ගේ පරීක්ෂණ වාර්තාවක් ආශ්රිත ලිපියක කොටසක් උපුටා දැක්වීමට කල්පනා කළෙමි. චායියොන්ග් ද බුදුන් උපන් දේශය ගැන උනන්දුවක් දක්වන අයෙක් වන අතර එහිදී ඔහුගෙන් වැඩි දෙනෙක් අසන ලද පොදු ප්රශ්නය වූයේ; බුදුන්ගේ ඉගැන්වීම පුහුණු කිරීමට වැඩි අවධානයක් නොකර බුදුන් උපන්නේ ඉන්දියාවේ නොවේ යැයි ඔප්පු කිරීමට උත්සාහ කරන්නේ ඇයි? යන්නයි. මෙය තායිලන්තයට පමණක් නොව ලංකාවට පමණක් නොව බුද්ධ ආගම අදහන මිනිසුන් සිටිනා කුමන සමාජයකට වුව ද පොදු වූ ප්‍රශ්න කිරීමකි. බුද්ධ දේශනය යනු ප්‍රගුණ කිරීමක් සඳහා වූ ඉගැන්වීමක් ද නැතහොත් භක්තිය හා ඇදහීම පිරුණු ආගමික ආයතනයක් ද යන්න පළමුව තේරුම් ගත යුත්තේ මේ නිසා ය. සද්ධාවන්ත කුලපුත්‍රයා යනු කල්‍යාණ මිත්‍ර සේවනය ලබන, සිරි සද්ධර්මය ශ්‍රවණය කරන, යෝනිසෝමනසිකාරය ප්‍රගුණ කරන හා ධම්මානු ධම්මපටිපදාවේ යෙදී සිටින සෝතාපන්න මාර්ගයේ සිටිනා බුද්ධ ශ්රාවකයා ය. කල්‍යාණ මිත්‍රයා සෑම විට දී ම සිරි සද්ධර්මය දේශනා කරන අතර කෙලෙස් නැසීමේ මඟ පෙන්වා දෙන සහ ඒ සඳහා ම පමණක් උදව් උපකාර කරන මගඵල ලාභී ආර්ය උත්තමයෙකි. බුදුන්වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දී පෘථග්ජන හෝ අස්‍රැතවත් පෘථග්ජන යන වචන භාවිතා නොකර ‘සද්ධස්ස කුල පුත්තස්ස’ යන්න භාවිතා කිරීමේ ගැඹුර ඒ ගැඹුරින් ම අප දත යුතු ය. සෝතාපන්න මාර්ගයේ සිටින සද්ධස්ස කුලපුත්තස්ස තත්ත්වයට පත්වූ මේ අයගේ ගමන් මාර්ගයේ පළමු කඩඉම තරණය කර ගනිමින් සෝවාන් මාර්ග ඵලය සම්පූර්ණ කරගනිමින් උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට පිටුවහලක් ලබා ගැනීම සඳහාම පමණක් මේ ස්ථාන වැදගත්වේ. සද්ධස්ස කුල පුත්තස්ස බවට පත් නොවූ භක්තිවන්තයන්ට මේ ස්ථාන භක්තියෙන් පිරුණු සාම්ප්‍රදායික වන්දනා ගමනක් හෝ සංචාරයක් හෝ චාරිකාවක් ම පමණකි. පුරාවිද්‍යාත්මක හැදෑරීම් අනුව මේ වනවිට දී බුද්ධෝත්පත්තිය සිදුවූ ස්ථාන පිළිබඳ ව සම්මත කරගත් ප්‍රධාන ස්ථානය වන්නේ නේපාලය පෙරටු කරගත් ස්ථානයන් ය. නමුත් දෙවන මතය ලෙසට ඉන්දියාවේ ඔරිස්සාව ද, මීට අමතරව බුද්ධෝත්පත්තිය ඇතුළු මේ සිදුවීම් සියල්ල සිදුවී ඇත්තේ තායිලන්තයේ යනු තවත් තාර්කික මතයකි. මේ ස්ථාන තුන ම පුරාවිද්‍යාත්මක හැදෑරීම, තර්ක හා අනුමානයන් ඔස්සේ ආ නිගමනයන් ය. මේ වනවිට දී මීටත් වඩා හාත්පසින් ම වෙනස් වූ විග්‍රහයක් අධ්‍යාත්මික තලයක් වූ සම්මාපත්තියෙන් බලා මේ ස්ථාන ඇත්තේ ශ්‍රී ලංකාවේ බැව් මීවනපලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ තමන්ගේ පෞද්ගලික අත්දැකීම ඉදිරිපත් කර ඇත. සම්මත ලෝකයේ දී ඒ සම්මත ලෝකයා පිළිගත් පුරාවිද්‍යාත්මක ක්‍රමය පිටුවහල් කර ගත්ත ද මේ සුවිශේෂී විෂයේදී බටහිර විද්‍යාව හෝ පුරාවිද්‍යා විෂය පථයට ගෝචර නොවන බුද්ධ ඥානයක් වූ පුබ්බේනිවාසානුස්සති ඥානය හා එම ඥාන ශක්තිය සතු අරිය උත්තමයකුගේ අත්දැකීමක් ඇත්නම් ඉතිහාසය සොයා යන පුරාවිද්‍යාත්මක අධ්‍යාපනයක් කරන අයට ඒ අත්දැකීම මඟ හැරිය හැකි ද? මඟහැරිය යුතු ද? පුරාවිද්‍යාත්මක වශයෙන් සලකන විට දී බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට (වර්තමානයේ ශ්‍රී ලංකාව) තුන් වරක් වැඩිය බවට සාක්ෂි නොමැති බව ප්රවීණයන්ගේ අදහසයි. මීට සමගාමී ව ඉන්දියාවේ සිට බුදුන් වහන්සේ ලංකාවට වැඩිය බව කිසිදු අශෝක ටැම් ලිපියකින් හෝ වෙනයම් ඓතිහාසික සාක්ෂියක් ඉන්දියාවෙන් හමු නොවේ. බුදුන් තුන් වරක් ඉන්දියාවේ සිට ලංකාවට වැඩියා ය යන්න කිසියම් අරහතුන් වහන්සේ නමක් පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔස්සේ විස්තර කර තිබුණ ද? අපට ඒ කථාව කියන්නේ කවුද? ඒ කථාව ආරම්භ වන්නේ කුමන යුගයේදී ද? කුමන අවශ්‍යතාවයක් මත ද? බුදුන්වහන්සේ මේ දූපතේ ම ඉපදුණු, බුද්ධත්වයට පත්වූ හා පිරිනිවනට පත්වූ උත්තමයෙක් නම් බුදුන් වහන්සේ ඉන්දියාවේ සිට මේ දිවයිනට තුන් වරක් වැඩියා යැයි කීම සඳහා පුරාවිද්‍යාත්මක සාක්ෂි කෙදිනකවත් අපට මුණ නොගැසේ. නේපාලය බුදුන් උපන් ස්ථානය ලෙසට හඳුනාගැනීමේ සිට ඉදිරියට එන විට දී ඒ ඉතිහාස කථාවේ නොගැළපීම්, ගැට ගැසීම් හා පැටලීම් නොමැති බැව් පෙන්වා දිය හැකි ද? ඉන්දියානු පුරාවිද්‍යාවේ මුල් යුගයේ සුවිශේෂී කාර්යයන් ඉටුකළ ප්‍රමුඛයන් සියල්ලෝ ම ස්වදේශීය ඉන්දියානුවන් නොවේ. 1822 දී ජේම්ස් රොඩි ගිනාර් ප්‍රදේශයේදී ශිලා ලේඛනයක් සොයා ගන්නා ලදී. 1837 දී ජේම්ස් ප්රින්සෙප් දේවානම්පි‍්‍රය පියදස්සී නම් රජෙක් පිළිබඳව ශිලා ලේඛනයක් කියවනු ලබයි. ඉන්දියානු පුරාවිද්‍යාවේ පියා ලෙසට සැලකෙන ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනින්හෑම් 1862 දී තම කැණීම් ආරම්භ කර ඇත. 1871 වනවිට දී වින්සෙන්ට් ස්මිත් ද 1885 දී ඩන්කන් රිකෙට් ද 1890 දී ජේම්ස් කැම්බල් යන අය ඔවුන්ගේ කැණීම් ආරම්භ කරමින් තවදුරටත් ඉදිරියට ගෙන යයි. 1890 වනවිට දී ආචාර්ය ෆිවුරේ නැමැත්තාට සුවිශේෂී කාර්යයක් ඉටු කිරීමට හැකි විය. එයට හේතුව ඔහුට නේපාලයෙන් හමුවන ටාරායී ටැම් ලිපියයි. Devanapiyena Piyadasina lajina visativasabhisitena Atana agacha mahiyite hida Budhe jate Sakyamuniti Silavigadabhica kalapita silathabhe cha usapapite Hida Bhagavam jateti Lummnigame ubalike Kate Athabhagiye cha ෆිවුරේ විසින් මේ ටාරායි ටැම් ලිපියේ වූ ලුම්නිගම යන නම හා බුදුන් ඉපදුණු ස්ථානය සනාථ කිරීම සඳහා මූලික මඟ පාදාගන්නේ දීඝ නිකායේ එන අම්බට්ට සූත්‍රයේ ඇසුරෙන් වන බව ශංකර් ලාල් චන්ද්රහරි විසින් 2011 මාර්තු 21 වෙනි දින ඉන්දියාවේ ධම්මචක්ක අධ්‍යයන ආයතනයේ වූ දේශනයේ දී විස්තර කරයි. පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණවත් නොවන විටදී පාලි අට්ඨකථා, මහා වංශය ආදී බෞද්ධ සාහිත්‍යයන්ගේ උපකාර ඇතිව ඉතිහාස කථාවක් නිර්මාණය කළ බව මෙයින් පෙනී යයි. කෙසේ වෙතත් මේ සූත්‍රයේ සිංහල පරිවර්තනයේදී හිමාලය යන වචනය ඍජුව ම නැතත් ඉංග්‍රීසි පරිවර්තනයේදී හිමාලය යන වචනය ඍජුව ම යොදාගෙන ඇත. පාලිවලින් ඇති මේ සූත්‍රයේ ‘හිමවන්තපස්සෝ’ යන්න සිංහල පරිවර්තනයේදී ‘හිමවත පැත්ත’ යන්න ලෙසට දක්වා ඇති අතර ඉංග්‍රීසි පරිවර්තනයේදී හිමාලය ලෙසට ඍජුව ම දක්වයි. මේ නිසා බුද්ධ කාලයේ දී හිමාලයට හිමවත්ත යන්න භාවිතා කළේ ද? හිමාලයට ඈත අතීතයේ භාවිතා කළ නම් මොනවාද යන්න සොයා බැලිය යුතු ය. “හිමවන්තපස්සෝ’ යන්න හිමාලය යන වචනය හඳුන්වා දුන්නේ කවුද? ඒ කුමන යුගයේදී ද? එසේ ම ‘ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ’ යන අපගේ ජන කවියක කොටසෙහි වූ හිමවත යනු හිමාලය ද? නේපාලයේ ටාරායි සෙල්ලිපියේ ‘උත්පත්තිය’ සඳහා වූ ශබ්ද සංඥාව Jate ලෙසට ෆිවුරේ විසින් ලියා දක්වා ඇත. මෙය ‘ජාති’ යන්න ද, ජාති යන්න සඳහා ඉංග්‍රීසියෙන් වූ පාලියේ jati යන්න යොදයි. මෙසේ නම් Jate යන්න jati යන්නට සමාන ද? නමුත් ජාති හා ජාතෝ (jato) අතර විශාල වෙනසක් ඇත. භව පච්චයා ජාති මිසක් භව පච්චයා ජාතෝ ලෙස නොදක්වයි. කෙසේ වෙතත් උප්පත්තියක් සඳහා ජාතෝ යෙදෙන බවක් නම් ඉතා පැහැදිලි ය. නිදසුන් ලෙසට රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං, ලෙසට ද මහා පරිනිබ්බාන සූත්‍රයේදී “ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද” ලෙසට ද ඉපදීමක් දැක්වීමට ජාතෝ මිසක් ජාති යන්න නොයෙදෙන බවක් පෙනී යයි. ෆිවුරේ විසින් අම්බට්ඨ සූත්‍රයේ හිමවන්තපස්සෝ යන්න හිමාලය ලෙසට ගැනීමට යොමුවුවද මේ Jate යන ශබ්දය හා ණචබධ ශබ්දය අතර වෙනස නොදැක්කා ද යන්න අපි නොදනිමු. Silavigadabhica හා silathabhe යන වචන අරුත් දෙන ලද පදනම ටී. ඒ. පෙල්ප්ස් (T. A. Phelps) ප්‍රශ්න කරයි. එම ශබ්ද සංඥා පිළිබඳ නැවත සිතා බැලිය යුතු නොවේද? එසේම පෙල්ප්ස් Sakyamuniti යන්න සංස්කෘත වචන ලෙසට තර්ක කරන්නේ බරෝෂ්ඨි හා බ්රාහ්මීය අක්ෂර වලින් sakamuni ලෙසට යෙදෙන නිසා ය. ෆිවුරේ ව්‍යාජ සෙල්ලිපි නිර්මාණය කරමින් ඉතිහාසය වසන් කළ අයකු ලෙසට ටී.ඒ. පෙල්ප්ස් දීර්ඝ විස්තරයක් කරයි. ([url]www.lumkap.org.uk[/url]). කෙසේ වෙතත් ෆිවුරේට ලොකු දිරියන් ලැබෙන්නේ අම්බට්ඨ සූත්‍රය සඳහා ශ්‍රීමත් බුද්ධඝෝෂ හිමි විසින් බුද්ධ සාහිත්‍යයට එක් කළ පාලි අටුවා නැවත සිංහලට පරිවර්තනයේදී හිමාලය යන වචනය හා ඒ ඔස්සේ ඒ සූත්‍රයට අනුව හිමාලයට නුදුරින් කපිලවස්තු පුර පිහිටීම විස්තර කිරීමයි. ටාරාහි ටැඹ හිමාලයට නුදුරින් පිහිටි නිසා හා එහි සඳහන් ලුම්මිණිගම යනු එම සූත්‍රයට අනුව හිමවත්ත හෙවත් හිමාලයට කිට්ටුවෙන් පිහිටි ලුම්බිණි ලෙසට සලකමින් ඔහු ඒ සෙල්ලිපියට යම් අරුතක් දෙමින් බුදුන් උපන් ස්ථානය ලෙසට මේ ස්ථානය සනාථ කරගනී. මේ සෙල් ලිපියේ Hida budhe Jate sakyamuniti ද තවත් පහළින් වූ පේළියක Hida bhagavam Jateti Lummnigame ලෙසට දක්වා ඇති අවස්ථා දෙක ම සඳහා ෆිවුරේගේ අර්ථ දැක්වීම Budhe sakyamuni having been born here හා bagavan having been born here කොතරම් දුරට ගැළපේද යන්න සොයා බැලිය යුතු ය. ෆිවුරේ ගේ මේ තොරතුරු පදනම් කර ගනිමින් ඔහුගේ මහාචාර්යවරයා වූ ජෝර්ජ් බිහ්‍යුලර් විසින් European Journal of the academy. නැමැති සඟරාව සඳහා 1895 දී අප්‍රේල් කලාපයට ලිපියක් මඟින් ප්‍රසිද්ධියට පත් කරයි. එහිදී මහාචාර්ය බිහ්‍යුලර් මෙසේ එය සටහන් කරයි. However that may be, Lummni is certainly equivalent to Lumbini. මෙයින් පෙනී යන්නේ බිහ්‍යුලර් පවා නිශ්චිතවම සනාථ නොකර යම් අවිනිශ්චිතතාවයක් ද ඉතිරිකර ඇති බවයි. කෙසේ වෙතත් 1901 වින්සෙන්ට් ස්මිත් විසින් අශෝකගේ බුද්ධ රාජ්‍යය ප්‍රකාශයට පත් කර ඇත. අපි දැන් මහාචාර්ය සෙනරත් පරණවිතාන දෙසට හැරෙමු. ඔහුගේ Inscription of Ceylon පළමු වෙළුම කියවීම්වලදී එතුමා ද යම් සීමාවක් රැකගනිමින් එම ග්‍රන්ථය සකස් කළ ආකාරය ඔහුගේ සමස්ත සොයා ගැනීම් සමඟ සසඳන විට දී පෙනී යයි. විශේෂයෙන් ක්‍රි. පූ. 3 වන සියවසට අයත් වන ශිලා ලේඛන පිළිබඳව එහි අන්තර්ගත බව හැඳින්වීමේදී විස්තර කිරීම හොඳම නිදසුනකි. නමුත් ඔහු ඉතා පැහැදිලිව සඳහන් කරන්නේ අශෝක ශිලා ලේඛනවල අක්ෂරවලට සමාන අක්ෂර ලංකාවේ ශිලා ලේඛනවල ඇති බවයි. ඉන් කිසි විටෙකත් ඒ අක්ෂරවල කුමන රටක සම්භවය ලැබුවා ද යන අදහසක් ඇති නොකරයි. එහිදී බලගතු ඉන්දියානු අර්ධද්වීපයෙන් මේ පුංචි දිවයිනට අක්ෂර ගෙන ආවා යැයි යමකුට තර්ක කළ හැකි ය යනුවෙන් මහාචාර්ය පරණවිතාන මහතා විසින් ම පෙන්වා දෙයි. නමුත් ලංකාවේ සිය ගණනක් වූ ස්ථානවලින් හමු වූ බව බ්රාහ්මීය අක්ෂර ප්‍රමාණය ආන්ද්රාස්වල අක්ෂර ප්‍රමාණය වඩා වැඩියි යනුවෙන් පවසමින් සම්මතයෙන් ඔබ්බට සිතන අයට ඉඟියක් සපයයි. අශෝක ශිලා ලිපිවල අක්ෂර සංකේත 40 ක් ඇති අතර ඉන් 37 ම ලංකාවේ ශිලා ලිපි ආශි‍්‍රතව ඇති බව පෙන්වා දේ. එසේම ක්‍රි. පූ. 2 - 3 තුළ දී සැලකිය යුතු පරිණාමයක් වී නැතැයි පවසයි. විශේෂයෙන් ලංකාවේ පර්වත ලිපි මුණගැසෙන්නේ ලංකාවට බුද්ධාගම හඳුන්වා දීමෙන් පසුව යැයි පවසයි (මහින්දාගමනයෙන් පසුව විය යුතුය). මේ නිසා අශෝක රජුගේ කාලයේ ලංකාවට බුද්ධාගම හඳුන්වා දීම සමඟම පැරණි බ්රාහ්මිය අක්ෂර හඳුන්වා දී ඇතැයි නිගමනයට විද්‍යාත්මක ඔප්පු කිරීමක් නොමැති නිසාම එළඹිය හැකි යැයි ඔහු පවසයි. නමුත් ලංකාවේ හමුවන ඇතැම් බ්රාහ්මීය අක්ෂර අශෝක ලිපි ආශි‍්‍රතව නොමැති නිසාම අශෝක කාලයට පෙර තිබු අක්ෂරයන් එදා ලංකාවේ භාවිත වී ඇති බැව් ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය කේ. කොල්මෙයර් අයගේ අධ්‍යයනයන්ගෙන් සනාථ වේ. ශ්‍රී ලංකාවේ පැරණි බ්රාහ්මීය අක්ෂර වල වූ “ම” හා “ඉ” අක්ෂර ස්වරූප අශෝක රජුගේ ශිලා ලිපිවල දක්නට නොලැබෙන බවත් ඉදුවර කෘතියේ කර්තෘන් සඳහන් කරයි. මෙය ඉතා වැදගත් සනිටුහන් කිරීමක් ලෙසට මම පෞද්ගලිකව දනිමි. මන්ද බඹරගල ඉන්දසාල ගුහාවෙහි “ඉ” යන්න අශෝක යුගයට වඩා පැරණි විය යුතු නොවේ ද යන්න සොයා බැලිය යුතුය. බඹරගල ඉන්දසාල ගුහාවෙහි “ඉන්දසාල” දකුණේ සිට වමට ලියා ඇත. අශෝක රජු ශිලා ලිපි ක්‍රි. පූ. 3 වන සියවස නොඉක්මවයි නම් මේ ඉන්දසාල ගුහාවේ බ්රාහ්මීය අක්ෂර වඩාත් පැරණි විය යුතු අතර ඉන්දියාවේ ඉන්දසාල යන්න අශෝක ශිලා ලිපිවලට පසුකාලීනව නම් කළා විය යුත්තකි. එසේ නම් නිවැරැදි ඉන්දසාල ගුහාව ඇත්තේ ලංකාවේය. එවිට රජගහ නුවර ද ලංකාවේම පැවතිය යුතු ස්ථානයකි. ශ්‍රීමත් බුද්ධඝෝෂ හිමි විසින් ලියන ලද දික්සගී අටුවාවේදී මේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනාකර ඇත්තේ පාචීන රජතුමාට අයත් රජ ගෘහයේ පිහිටි ඉන්දසාල ගුහාවේදීය. පාචීන රජතුමා පිළිබඳ සෙල්ලිපි ඉන්දියාවෙන් සොයා ගත හැකි ද? කෙසේවත් විය නොහැකිය. එයට හේතුව ඉන්දියාවේ සියලුම ශිලා ලේඛන අශෝක යුගය නොඉක්මවන නිසාය. නමුත් පාචීන රජු පිළිබඳ සෙල්ලිපි ලංකාවේ හමු වී ඇත. මේ නිසා බඹරගල වූ ඉන්දසාල ගුහාව බුදුරජාණන් වහන්සේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළ ඉන්දසාල ගුහාවම විය යුතුය. ගාමිණි අභය (දුටුගැමුණු) මහරජතුමා විසින් බුදුරජුන් සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී අසුන් ගත් ආසනය රුවන්වැලිසෑයේ තැන්පත් කළ බව චේතියවංශ කතාවේ සඳහන් වී තිබුණා යැයි නිග්‍රෝධ පිට්ඨවාසී මහාසීව තෙරුන් වසභ රජතුමාට සීහනාද සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇතැයි මහාවංශයට ටීකාවක් ලියු ටීකාකරු පවසනවා යැයි වාර්තා වේ. (ශාස්ත්‍රපති ලත්පදුරේ පියරත්න හිමි - 2008. 07. 25 බුදුසරණ) ලංකා ඉතිහාසය ගැන වරිගපූර්ණය (රවීශෛලාශ වංශ කථාව) නම් වූ පුස්කොළ පොතකින් ගත් පිටපතක් ඔස්සේ පූජ්‍ය මානෑවේ විමලරතන හිමි ඉතා වැදගත් එළිදරව් කිරීමක් සිදු කරයි. (යක්ෂගෝත්රික භාෂාව සහ රවීශෛලාශ වංශ කථාව). මෙවන් එළිදරව් කිරීම් පිළිබඳ දීර්ඝ අධ්‍යයනයක් අවශ්‍ය වන බැව් තේරුම් ගැනීම එතරම් අපහසු නොවන්නේ ඇයි දැයි යන්න ෆිවුරේ විසින් අම්බට්ට සූත්‍රයට වූ සාහිත්‍ය ඔස්සේ ඉන්දියානු ඉතිහාසය සඳහා කථාවක් නිර්මාණය කිරීම මඟින් තේරුම් ගත හැකිය. බුද්ධ කාලයේදී රිටිගල රජු ලෙසට පාලනය කළේ කිත්තිධීර රජුය. කිත්තිධීර රජුගේ දියණිය කවිලාෂ අග්නිපාලිය. නීලගිරි දේශයේ (මානෑව) වෙසමුණිදරණීය ඖෂධ උයනේදී බුදුන් වහන්සේ කවිලාෂ අග්නිපාලි ඇතුළු පිරිසට විෂකුම්භ සූත්‍රය මාතෘකා කරගෙන ධර්මය දේශනා කර ඇත. එහිදී අග්නිපාලිය අරහත් තත්ත්වයට පත්වූ පසු යශෝධරා තෙරණිය විසින් පැවිද්ද ලබා දී ඇතැයි පැවැසේ. එසේ නම් යශෝධරා අරහත් තෙරණිය මේ නීලගිරි ප්‍රදේශයේ (මානෑව) ආශි‍්‍රතව වැඩ වාසය කළ යුතුව ඇත. එසේම මේ රවිශෛලාශ වංශ කථාව බුදුන් දවස මේ ලක් දෙරණේ වැඩ වාසය කළ අරහතුන් වහන්සේලා ගැන විස්තර කරයි. යක්ෂ ගෝත්‍රිකයන්ගේ භාෂාව හා එකල භාවිත කළ විවිධ සංකේත පිළිබඳ විස්තර සපයයි. මේවා පිළිබඳ දීර්ඝ සොයා බැලීමක් අවශ්‍ය වන බැව් පෙනී යන්නේ අන් කිසිවක් සඳහා නොව බුදුන් උපන් දේශය පිළිබඳ නිවැරැදි තොරතුරු සද්ධස්ස කුලපුත්තස්ස වූ අයට පමණක් වැදගත් වන නිසාම ය. පුරාවිද්‍යාත්මකව පමණක් නොව බුද්ධ භාෂිතයේ වූ පුබ්බේ නිවාසානුස්සති ඥානය යන අංශ දෙකම එකම ස්ථානයක දී මුණගැසෙනා අවස්ථාවක් ලෙසට මෙය සැලකිය හැකිය. මෙහිදී ඉතා වැදගත් කාර්යයක් සකල ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටුකළ හැක්කේ නිවන් අරමුණු කරගත් අපේ හාමුදුරුවරුන්ටමය. උන්වහන්සේලාට වඩ වඩාත් ධර්ම ඥානය ලැබී වීරිය වඩමින් අරහත් ඵලයට පත්වී පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් මේ සියල්ල දැක බලා විස්තර කිරීමටත් මෙය මහත් උපකාරයක්ම වේවා.[/COLOR][/SIZE] ආචාර්ය එම්. ඒ. බී. ප්‍රශාන්ත [url]http://www.silumina.lk/punkalasa/20120715/_art.asp?fn=ar12071513[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom