Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ නම් පට්ටම පව් කාරයෙක්... සෑහෙන්න ලොකු පවක් කර ගත්ත එහෙනම් ප්‍රශ්ණ නැති අයටත් ප්‍රශ්ණ දාල මල්ලි... බුදුදහම තියෙන්නෙ නුවනැත්තන්ට. බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙත් මේ වගේ කස්ටිය හිටිය තර්ක කරන්න ඇවිත් පරාද වෙලා ගියපු.....

මේ දේවල් හැමෝටම එකම විදිහට අවබෝධ කර ගන්න පුළුවන්නම් අද උඹත් රහතන් වහන්සේ කෙනෙක්...

පවු කරාම දුක් විඳින්න වෙනව... පින් කරාම සැප විඳින්න පුළුවන්. ඒක මේ රටේ ඕන තරම් සාක්ෂි තියෙනව, පව් කාරකම් කරල ප්‍රේත ලෝකයෙ ගිහින් ඉපදිලා මනුෂ්යයොන්ගේ ඇඟට ඇවිත් කියන දේවල් වලින්.

සමහර දේවල් සාමාන්‍ය විදිහට හිතල අවබෝධ කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ට කල්ප ගානක් ගියේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න... සීල සමාධි ප්රත්ඥා කියල දෙයක් අහල වත් තියෙනවද? උඹට වේ දේවල් හරියටම අවබෝධ කර ගන්න ඕන නම්, නිකන් තර්ක දාල අහින්සක මිනිස්සුන්ට ත් ප්‍රශ්ණ ඇති කරවන්නෙ නැතුව, මුලින්ම සීලය ආරක්ෂා කරන්න බලපන්... එතකොට වත් උඹට සමාධිය ඇති වෙයි.. ඹතන තියෙන්නෙ ශ්‍රද්ධාවේ අඩු කමක්... ගුරුවරයෙකු ගෙන් යමක් ඉගෙන ගන්නකොටත් ඔහු/ඇය ගැන ශ්‍රද්ධාවක් ඇති කර ගන්නේ නැත්නම්, උගන්නන දේවල් හරියට පිහිටන්නේ නැති බව අපි අත්දැකීමෙන්ම දන්නව. අවසානගේ ගුරුවරයාට වඩා තමන් දන්නව යැයි හිතන් ඉඳල, අවසානයේ, විභාගය අසමත් වෙන එක තමයි වෙන්නෙ. නුවණැත්තෝ ටික ඔවුන් ඔවුන්ගේ වැඩ ටික නිසියාකාරව කරල විභාග සමත් වෙයි... ඒ වගේ තමයි මේකත් සමාධිය ටිකක හොඳට වඩ වඩා යනකොට වත් ප්රත්ඥාව ඇති වෙයි...

මේ දවල් කියන්නෙ උඹට නෙමෙයි... අසරණ අනික් මණුශ්යයන්ට...

අහල තියෙනව නේද, මණුශ්‍ය ලෝකෙන් විශාල ප්‍රමාණයක් පව් කිරීම නිසා, නිරයට, ප්‍රේත ලෝකයට, තිරිසන් ලෝකෙට යන බව? ඒ වගේම, ඒ ලෝක වල ඉන්න ඇත්තොන්ගෙන් ඉතාම ස්වල්ප පිරිසක් තමයි නැවත පවු ඉවර වී මෙහි උපත ලබන්නෙ... ඒහෙනම් ප්‍රශ්ණයක් තියෙනව... මේ ලෝකෙ සමබර වෙන්නෙ කොහොමද? ගොඩ දෙනෙක් නිරයේ යනවා නම්, එන්න එන්න මනුශ්‍යයන් අඩු වෙන්න ඕනනෙ...

අපේ ගෙදරක මිනිස්සු කී දෙනෙක් සාමාන්‍යයෙන් ඉන්නවාද? 4ක්? 6ක් උපරිම 10ක්? අපි 20 ක් කියල ගනිමුකෝ.... දැන් ඒ ගෙදරම ඉන්න තිරිසන් සතුන් ප්‍රමාණය ගණන් කරන්න... 100ක්? 1000ක්, අමතක කරන්න එපා, කූඹියො, මකුණෝ..මේ ඔක්කොම තිරිසන්නු... එහෙනම් 10,000ක් 100,000 ක්? නෑ ඊටත් වැඩී.... එහෙනම් නිරගේ කොච්චර නිරි සතුන් දුක් විඳිනව ඇතිද... ඊ ටත් වැඩී... ඒකයි මේ ලෝකෙට නිරයෙන් චුත වෙලා එන සතුන් ස්වල්පයක් උනත්, ප්‍රමාණය අති විශාල නිසා, මේ ලෝකෙත් එක්ක සමබර වෙනව...

හිත් අළුතින් ඇති වෙන්නෙ නෑ තියන එක දැන් වත් තේරෙනව ඇති. ඉතින් අපි මහ පව් ගොඩක නිසා තමයි මේකේ මේ ඉපදිලා තියෙන්නෙ..

පටන් ගන්න තැනක් හිතන්න යනව ආපහු.. එක එක තියරි දාන්නත් එනව ඒ පාර... ඒකට කියන්නෙ මෝහය කියල... අනුවණ කම.. තමන්ගේ බුද්ධි ප්‍රමාණය ගැන ආඩම්බර වෙන්න එපා... ඕක හම්බෙලා තියෙන්නෙත් පෙර කරපු කර්මයක් නිසා... දැන් අහනවනෙ කර්මයට කොහොමද විපාක හම්බෙන්නෙ කියල... මේ දේ නුවණින් කල්පනා කරන්න හොඳට...

ඉල්ලුමට සැපයුම කියල දෙයක් අහල තියෙනව නේද? අපි මේ භවයේ පන්චස්කන්ධය පිනවීට තියෙන කැමැත්ත නැති කරගන්නේ නැති හින්දමයි, ආපහු ඇවිත් මේ ලෝකෙම ඉපදෙන්නෙ... පව් කරද්දී, ඒ මිනිස්සුන්ගේ හිත් දූෂණය වෙනවා. ජරා වැඩ කරන කෙනෙක්ට අපි කියනව නේද බලු වැඩ කරන්න එපා, ගොන් වැඩ කරන්න එපා කියල.. ඒ ඒ සතුන්ගේ හිතන පතන නැතට ඔබව දැනටමත් වැටී ඇති නිසයි... මේ භවගේ ඔබ පුරුදු කරන්නේ ඒ වගේ පහත් සිතිවිලි නම්, ඔබේ වඩාත් කැමැත්ත එතනට නම්, ඒ දේවල් සිතින් ඉවත් කර ගන්න බෑ වගේ නම්, ඔන්න ඉල්ලුමට සැපයුම... ඊලඟ භවයේ දී තිරිසන් අපාය හැර නැවත මනුෂ්‍ය ලෝකෙ උප්පත්තියක් ගැන හිතන්න වත් පුළුවන්ද?

කවදා හරි ප්රත්ඥාව දියුණු කරගෙන මහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත්තම තන්හා සිතුවිලි හට ගන්නේ නෑ... අන්න එතකොට කෝ ඉල්ලුමට සැපයුම? ඒකයි කියන්නෙ නැවත උප්පත්තියක් නැති වෙන්න හිතන් මේ ශුද්ධ දහම ප්‍රයෝජනයට ගන්න කියල.  මේ දේවල් කලින් අපිට හිතන්න වත් කියල දෙන්න බුදු කෙනෙක් කල්ප ගානකින් පහළ වූයේ නැති නිසා තමයි තාමත් මේ දුක් විඳින්නේ. ඔන්න චාන්ස් එක. අද තාම බුදු සසුන තියෙනව.

නිකන් ගොන් පාට් දාන්නේ නැතුව දන්නේ නැති දෙයක් තියෙනව නම්, ඒ නොදන්න විදිහට අහපන්... නිකන් තමන්ගේ මේ පෙර කර්මයකින් හම්බුනු බුද්ධි ප්‍රමාණය මත ඉඳල ගොන් තර්ක දාන්නේ නැතුව...

පිටිදූවෙ ස්වාමීන් වහන්සේ හරිම දේ කරග තියෙන්නෙ... එක ප්‍රාණයක් වෙනුවෙන් කාලය නහස්ති කරනවට වඩා, පිණක් කර ගන්න කැමති අනිත් විශාල පිරිසක් උදෙසා තමන්ගේ වටිනා කාලය යොදන එක හොඳයි කියල හිතන්න ඇති උන් වහන්සේත්..

උඹේ ප්‍රශ්ණය තමයි, ශ්‍රද්ධාවේ අඩු කම... ශීලය ආරක්ෂා කරන්න හොඳට.. එතකොට ඉතිරි ඒවා ඉබේම හරි යනව... දළදා පෙරහැර පවත්වන්නේ කවදාද? අන්න එදාට ගිහින් බලන්න පූජණීය දන්න ධාතූන් වහන්සේ වැඩමවා සිටින දළදා මැදුර ලඟට... දන්ත ධාතූන් වහන්සේ එළියට ගන්න හැම වෙලාවෙම පොඩියට වර්ශාවක් ඇද හැලෙයි.... අහෝ ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරියයි... පළවෙනි පාර සැකයි වගේ නම්, ඊලඟ අවුරුද්දෙත් ගිහින් බලන්න... එදාටත් වහී... ඒ අසිරිමත් බුද්ධානුභාවයයි... හැමදාම බැලුවත් ඒ ටික එහෙම්මයි... මේ බුද්ධ ශාසනේ තියෙන කාලෙ ඉපදිච්ච එකත් පෙර පිණක්... තාම මේ අබුද්ධස්ස කාලෙ නෙමෙයි... සත්‍ය දේවල් තාම ඇහෙනව. දකිනව. ඒ හින්ද දැන් වත් පිණක් දහමක් කරල සුගතියක උප්පත්තියක් ලබාගෙන, නිවන් අවබෝධ කරගන්න බලන්න... නිකන් තර්ක දදා පිස්සු නටල අනිතිමට ලැබිච්ච දේකුන් නෑ . තවත් මහා පව් කන්දක් අරගෙන මැරුණට පස්සෙ අපායට (නිරයේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකයේ) යන එකයි වෙන්නේ...

ඔබ හැමෝටම තෙරුවන් සරණයි !!!!

[QUOTE="sajith.xp.pk, post: 10139340, member: 142270"] [SIZE="4"]මූ නම් පට්ටම පව් කාරයෙක්... සෑහෙන්න ලොකු පවක් කර ගත්ත එහෙනම් ප්‍රශ්ණ නැති අයටත් ප්‍රශ්ණ දාල මල්ලි... බුදුදහම තියෙන්නෙ නුවනැත්තන්ට. බුදුරජාණන් වහන්සේ ගේ කාලයෙත් මේ වගේ කස්ටිය හිටිය තර්ක කරන්න ඇවිත් පරාද වෙලා ගියපු..... මේ දේවල් හැමෝටම එකම විදිහට අවබෝධ කර ගන්න පුළුවන්නම් අද උඹත් රහතන් වහන්සේ කෙනෙක්... :shocked: පවු කරාම දුක් විඳින්න වෙනව... පින් කරාම සැප විඳින්න පුළුවන්. ඒක මේ රටේ ඕන තරම් සාක්ෂි තියෙනව, පව් කාරකම් කරල ප්‍රේත ලෝකයෙ ගිහින් ඉපදිලා මනුෂ්යයොන්ගේ ඇඟට ඇවිත් කියන දේවල් වලින්. සමහර දේවල් සාමාන්‍ය විදිහට හිතල අවබෝධ කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ ට කල්ප ගානක් ගියේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න... සීල සමාධි ප්රත්ඥා කියල දෙයක් අහල වත් තියෙනවද? උඹට වේ දේවල් හරියටම අවබෝධ කර ගන්න ඕන නම්, නිකන් තර්ක දාල අහින්සක මිනිස්සුන්ට ත් ප්‍රශ්ණ ඇති කරවන්නෙ නැතුව, මුලින්ම සීලය ආරක්ෂා කරන්න බලපන්... එතකොට වත් උඹට සමාධිය ඇති වෙයි.. ඹතන තියෙන්නෙ ශ්‍රද්ධාවේ අඩු කමක්... ගුරුවරයෙකු ගෙන් යමක් ඉගෙන ගන්නකොටත් ඔහු/ඇය ගැන ශ්‍රද්ධාවක් ඇති කර ගන්නේ නැත්නම්, උගන්නන දේවල් හරියට පිහිටන්නේ නැති බව අපි අත්දැකීමෙන්ම දන්නව. අවසානගේ ගුරුවරයාට වඩා තමන් දන්නව යැයි හිතන් ඉඳල, අවසානයේ, විභාගය අසමත් වෙන එක තමයි වෙන්නෙ. නුවණැත්තෝ ටික ඔවුන් ඔවුන්ගේ වැඩ ටික නිසියාකාරව කරල විභාග සමත් වෙයි... ඒ වගේ තමයි මේකත් සමාධිය ටිකක හොඳට වඩ වඩා යනකොට වත් ප්රත්ඥාව ඇති වෙයි... මේ දවල් කියන්නෙ උඹට නෙමෙයි... අසරණ අනික් මණුශ්යයන්ට... අහල තියෙනව නේද, මණුශ්‍ය ලෝකෙන් විශාල ප්‍රමාණයක් පව් කිරීම නිසා, නිරයට, ප්‍රේත ලෝකයට, තිරිසන් ලෝකෙට යන බව? ඒ වගේම, ඒ ලෝක වල ඉන්න ඇත්තොන්ගෙන් ඉතාම ස්වල්ප පිරිසක් තමයි නැවත පවු ඉවර වී මෙහි උපත ලබන්නෙ... ඒහෙනම් ප්‍රශ්ණයක් තියෙනව... මේ ලෝකෙ සමබර වෙන්නෙ කොහොමද? ගොඩ දෙනෙක් නිරයේ යනවා නම්, එන්න එන්න මනුශ්‍යයන් අඩු වෙන්න ඕනනෙ... අපේ ගෙදරක මිනිස්සු කී දෙනෙක් සාමාන්‍යයෙන් ඉන්නවාද? 4ක්? 6ක් උපරිම 10ක්? අපි 20 ක් කියල ගනිමුකෝ.... දැන් ඒ ගෙදරම ඉන්න තිරිසන් සතුන් ප්‍රමාණය ගණන් කරන්න... 100ක්? 1000ක්, අමතක කරන්න එපා, කූඹියො, මකුණෝ..මේ ඔක්කොම තිරිසන්නු... එහෙනම් 10,000ක් 100,000 ක්? නෑ ඊටත් වැඩී.... එහෙනම් නිරගේ කොච්චර නිරි සතුන් දුක් විඳිනව ඇතිද... ඊ ටත් වැඩී... ඒකයි මේ ලෝකෙට නිරයෙන් චුත වෙලා එන සතුන් ස්වල්පයක් උනත්, ප්‍රමාණය අති විශාල නිසා, මේ ලෝකෙත් එක්ක සමබර වෙනව... හිත් අළුතින් ඇති වෙන්නෙ නෑ තියන එක දැන් වත් තේරෙනව ඇති. ඉතින් අපි මහ පව් ගොඩක නිසා තමයි මේකේ මේ ඉපදිලා තියෙන්නෙ.. පටන් ගන්න තැනක් හිතන්න යනව ආපහු.. එක එක තියරි දාන්නත් එනව ඒ පාර... ඒකට කියන්නෙ මෝහය කියල... අනුවණ කම.. තමන්ගේ බුද්ධි ප්‍රමාණය ගැන ආඩම්බර වෙන්න එපා... ඕක හම්බෙලා තියෙන්නෙත් පෙර කරපු කර්මයක් නිසා... දැන් අහනවනෙ කර්මයට කොහොමද විපාක හම්බෙන්නෙ කියල... මේ දේ නුවණින් කල්පනා කරන්න හොඳට... ඉල්ලුමට සැපයුම කියල දෙයක් අහල තියෙනව නේද? අපි මේ භවයේ පන්චස්කන්ධය පිනවීට තියෙන කැමැත්ත නැති කරගන්නේ නැති හින්දමයි, ආපහු ඇවිත් මේ ලෝකෙම ඉපදෙන්නෙ... පව් කරද්දී, ඒ මිනිස්සුන්ගේ හිත් දූෂණය වෙනවා. ජරා වැඩ කරන කෙනෙක්ට අපි කියනව නේද බලු වැඩ කරන්න එපා, ගොන් වැඩ කරන්න එපා කියල.. ඒ ඒ සතුන්ගේ හිතන පතන නැතට ඔබව දැනටමත් වැටී ඇති නිසයි... මේ භවගේ ඔබ පුරුදු කරන්නේ ඒ වගේ පහත් සිතිවිලි නම්, ඔබේ වඩාත් කැමැත්ත එතනට නම්, ඒ දේවල් සිතින් ඉවත් කර ගන්න බෑ වගේ නම්, ඔන්න ඉල්ලුමට සැපයුම... ඊලඟ භවයේ දී තිරිසන් අපාය හැර නැවත මනුෂ්‍ය ලෝකෙ උප්පත්තියක් ගැන හිතන්න වත් පුළුවන්ද? කවදා හරි ප්රත්ඥාව දියුණු කරගෙන මහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත්තම තන්හා සිතුවිලි හට ගන්නේ නෑ... අන්න එතකොට කෝ ඉල්ලුමට සැපයුම? ඒකයි කියන්නෙ නැවත උප්පත්තියක් නැති වෙන්න හිතන් මේ ශුද්ධ දහම ප්‍රයෝජනයට ගන්න කියල. :dull: මේ දේවල් කලින් අපිට හිතන්න වත් කියල දෙන්න බුදු කෙනෙක් කල්ප ගානකින් පහළ වූයේ නැති නිසා තමයි තාමත් මේ දුක් විඳින්නේ. ඔන්න චාන්ස් එක. අද තාම බුදු සසුන තියෙනව. නිකන් ගොන් පාට් දාන්නේ නැතුව දන්නේ නැති දෙයක් තියෙනව නම්, ඒ නොදන්න විදිහට අහපන්... නිකන් තමන්ගේ මේ පෙර කර්මයකින් හම්බුනු බුද්ධි ප්‍රමාණය මත ඉඳල ගොන් තර්ක දාන්නේ නැතුව... පිටිදූවෙ ස්වාමීන් වහන්සේ හරිම දේ කරග තියෙන්නෙ... එක ප්‍රාණයක් වෙනුවෙන් කාලය [COLOR="Red"]නහස්ති [/COLOR]කරනවට වඩා, පිණක් කර ගන්න කැමති අනිත් විශාල පිරිසක් උදෙසා තමන්ගේ වටිනා කාලය යොදන එක හොඳයි කියල හිතන්න ඇති උන් වහන්සේත්.. උඹේ ප්‍රශ්ණය තමයි, ශ්‍රද්ධාවේ අඩු කම... ශීලය ආරක්ෂා කරන්න හොඳට.. එතකොට ඉතිරි ඒවා ඉබේම හරි යනව... දළදා පෙරහැර පවත්වන්නේ කවදාද? අන්න එදාට ගිහින් බලන්න පූජණීය දන්න ධාතූන් වහන්සේ වැඩමවා සිටින දළදා මැදුර ලඟට... දන්ත ධාතූන් වහන්සේ එළියට ගන්න හැම වෙලාවෙම පොඩියට වර්ශාවක් ඇද හැලෙයි.... අහෝ ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරියයි... පළවෙනි පාර සැකයි වගේ නම්, ඊලඟ අවුරුද්දෙත් ගිහින් බලන්න... එදාටත් වහී... ඒ අසිරිමත් බුද්ධානුභාවයයි... හැමදාම බැලුවත් ඒ ටික එහෙම්මයි... මේ බුද්ධ ශාසනේ තියෙන කාලෙ ඉපදිච්ච එකත් පෙර පිණක්... තාම මේ අබුද්ධස්ස කාලෙ නෙමෙයි... සත්‍ය දේවල් තාම ඇහෙනව. දකිනව. ඒ හින්ද දැන් වත් පිණක් දහමක් කරල සුගතියක උප්පත්තියක් ලබාගෙන, නිවන් අවබෝධ කරගන්න බලන්න... නිකන් තර්ක දදා පිස්සු නටල අනිතිමට ලැබිච්ච දේකුන් නෑ . තවත් මහා පව් කන්දක් අරගෙන මැරුණට පස්සෙ අපායට (නිරයේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකයේ) යන එකයි වෙන්නේ... ඔබ හැමෝටම තෙරුවන් සරණයි !!!! :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom