Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් කියන්නෙ මේ ලොකය අරම්භ වුනේ කොහොමද කියලා හොයනවට වඩා අපිට බලපන කෙලින්ම බාලපන මුලධර්මයන් කෙරෙහි අවදානය යොමු කරානම් තමයි හොද මමත් මේ අපිට ගොඩාක්ම බලපාන කර්මය පිලිබද ගැටලු ගොඩාක් විසදගත්තා නමුත් එකීය සන්කල්පය තුල පමනයි අනාත්ම සන්කල්පය පවතින්නෙත් එකෙත් පොඩි ප්‍රශ්න තියෙනවා

කෙනෙකුට මෙවා පැහැදිලි කරගන්න බැරි වුනාම ලෙසිම දේ තමයි ඕවා ගැන හිතලා පලක් නැ කියලා කියන එක . මම නම් හිතන්නෙ අපිට දල අදහසක් හරි තියෙන්න ඕනැ මේ අනාත්ම සන්කල්පය ගැන අනිතයභාවයනම් අප ඇස් ඉදිරියෙම තියෙන එකක් නේ. අද බෞද්දයා හටද හරිහැටි අදහසක් නැති සන්කල්පයත් එයම තමයි. මට තිබුනු ලොකුම ප්රශ්නය තමයි "මම කියා කෙනෙක් නැති නම් නිවන් දකින්නෙ කව්ද? එසෙත් නැතිනම් ඔබ මේ භවයේ කරන කර්මයකට විපාක විදින්නේ කව්ද? එ ඕබමද? වෙනත් කෙනෙකුද? යන්න ප්‍රශ්නයි . කල කම් පස්සෙන් එනව නම් ඒය කරපු කෙනා මේ කර්මය අදුන ගත යුතුයි මක් නිසාද එ සදහා වෙන කෙනෙකුට විපාක දිමක් සුදු විය නොහැක. මේය චිත්ත දාරාවක් කියන්නත් බැ එහෙම වුනොත් විපාක විදින්නා පිලිබද ඕබට ගැටලුවක් නැති හෙයින්

මේ පුද්ගලය අහපු ප්රශ්නය හරි හොද එකක් මෙයා ඇහුවා අපි කොහොමද මේ සන්සාරයට ඇතුලු වුනේ කියලා එකට උත්තරයක් දෙන්න අමාරුයි

මෙක හොද ප්‍රශ්නයක් ඇත්තටම, අපි දන්නවා කෙනෙකු මේ ආත්මයේ විදවන්නේ ගිය ආත්මයකදි කරපු පව් නිසා කියලා එහෙම නම් අපේ පලමු අවස්තාවේ අපි සන්සාරය නැමති නපුරු ලොකයට එන්න කරපු පව කුමක්ද? (එය අකුසලයක් විය යුතුයි නේ මොකද සසර බිය කරුයිනෙ) නිකන් හිතන්න ප්‍රතම මිනිස් පරම් පාරාව ගැන එතනදිත් උස් පහත් බෙද තියෙන්න ඇති නේ එතකොට එවාට හෙතු මොනවාද? (කලින් කල කර්ම නැ) කර්මය තැන්පත් වෙන තැනක් තිබෙද? කියන ප්‍රශ්නයත් ඉතා හොද ප්‍රශ්නයක් (කර්ම හා විපාක පිලිපදව නම් ගැටලුවක් නැ එක පොඩාක් හොදට කල්පනා කරලා බැලුවම මේ ජිවිතයෙදිම අත්දකින්න පුලුවන්)

ඉතින් මම නම් කියන්නෙ මේ කර්මය ගැන හා මමත්වය එසෙත් නැතිනම් ආනාත්මභවය පිලිබද සහ ආනාත්මබව සහ කර්ම විපාක දිමේ පරස්පරබව විසදා ගත්තොත් එය ඉතා වටිනවා . මම දන්නවා මෙවා ඉතාම ගැබුරු සන්කල්ප නමුත් මෙවා අවබොද කර නොගත්තොත් සසර කෙලවර කර ගත් නොහැක. අප මේ පිලිබද පොඩි අවබොදය හෝ ගන්න උත්සහයක් දරමු.

මේ ත්‍රඩ් එක අරම්බ කරාට ස්තුති

[QUOTE="Y2K, post: 10152493, member: 35049"] [SIZE="3"]මම නම් කියන්නෙ මේ ලොකය අරම්භ වුනේ කොහොමද කියලා හොයනවට වඩා අපිට බලපන කෙලින්ම බාලපන මුලධර්මයන් කෙරෙහි අවදානය යොමු කරානම් තමයි හොද මමත් මේ අපිට ගොඩාක්ම බලපාන කර්මය පිලිබද ගැටලු ගොඩාක් විසදගත්තා නමුත් එකීය සන්කල්පය තුල පමනයි අනාත්ම සන්කල්පය පවතින්නෙත් එකෙත් පොඩි ප්‍රශ්න තියෙනවා කෙනෙකුට මෙවා පැහැදිලි කරගන්න බැරි වුනාම ලෙසිම දේ තමයි ඕවා ගැන හිතලා පලක් නැ කියලා කියන එක . මම නම් හිතන්නෙ අපිට දල අදහසක් හරි තියෙන්න ඕනැ මේ අනාත්ම සන්කල්පය ගැන අනිතයභාවයනම් අප ඇස් ඉදිරියෙම තියෙන එකක් නේ. අද බෞද්දයා හටද හරිහැටි අදහසක් නැති සන්කල්පයත් එයම තමයි. මට තිබුනු ලොකුම ප්රශ්නය තමයි "මම කියා කෙනෙක් නැති නම් නිවන් දකින්නෙ කව්ද? එසෙත් නැතිනම් ඔබ මේ භවයේ කරන කර්මයකට විපාක විදින්නේ කව්ද? එ ඕබමද? වෙනත් කෙනෙකුද? යන්න ප්‍රශ්නයි . කල කම් පස්සෙන් එනව නම් ඒය කරපු කෙනා මේ කර්මය අදුන ගත යුතුයි මක් නිසාද එ සදහා වෙන කෙනෙකුට විපාක දිමක් සුදු විය නොහැක. මේය චිත්ත දාරාවක් කියන්නත් බැ එහෙම වුනොත් විපාක විදින්නා පිලිබද ඕබට ගැටලුවක් නැති හෙයින් මේ පුද්ගලය අහපු ප්රශ්නය හරි හොද එකක් මෙයා ඇහුවා අපි කොහොමද මේ සන්සාරයට ඇතුලු වුනේ කියලා එකට උත්තරයක් දෙන්න අමාරුයි මෙක හොද ප්‍රශ්නයක් ඇත්තටම, අපි දන්නවා කෙනෙකු මේ ආත්මයේ විදවන්නේ ගිය ආත්මයකදි කරපු පව් නිසා කියලා එහෙම නම් අපේ පලමු අවස්තාවේ අපි සන්සාරය නැමති නපුරු ලොකයට එන්න කරපු පව කුමක්ද? (එය අකුසලයක් විය යුතුයි නේ මොකද සසර බිය කරුයිනෙ) නිකන් හිතන්න ප්‍රතම මිනිස් පරම් පාරාව ගැන එතනදිත් උස් පහත් බෙද තියෙන්න ඇති නේ එතකොට එවාට හෙතු මොනවාද? (කලින් කල කර්ම නැ) කර්මය තැන්පත් වෙන තැනක් තිබෙද? කියන ප්‍රශ්නයත් ඉතා හොද ප්‍රශ්නයක් (කර්ම හා විපාක පිලිපදව නම් ගැටලුවක් නැ එක පොඩාක් හොදට කල්පනා කරලා බැලුවම මේ ජිවිතයෙදිම අත්දකින්න පුලුවන්) ඉතින් මම නම් කියන්නෙ මේ කර්මය ගැන හා මමත්වය එසෙත් නැතිනම් ආනාත්මභවය පිලිබද සහ ආනාත්මබව සහ කර්ම විපාක දිමේ පරස්පරබව විසදා ගත්තොත් එය ඉතා වටිනවා . මම දන්නවා මෙවා ඉතාම ගැබුරු සන්කල්ප නමුත් මෙවා අවබොද කර නොගත්තොත් සසර කෙලවර කර ගත් නොහැක. අප මේ පිලිබද පොඩි අවබොදය හෝ ගන්න උත්සහයක් දරමු. මේ ත්‍රඩ් එක අරම්බ කරාට ස්තුති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom