Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අයින්ස්ටයින් කිව්ව ඒවත් දැන් බොරු ආලෝකයට වඩා වේගයෙන යන අංශුවක් දැන් ගෙන ඉවරයි. අයින්ස්ටයින් කියන්නේ ක්වොන්ටම් physics වල පියා කියල හැදින්වුවත් වරදක් නෑ.එයාගෙ සංකල්ප බහුතරයක් පදනම් වෙන්නේ ඒමත. එතකොට ඒව බොරු වෙනව නේද??

තවත් දෙයක් කියන්න කැමති. ඔයා ගොඩක් විද්‍යාව පිළි ගන්න කෙනෙක්නේ. ක්වොන්ටම් physics වලින් ඔප්පු කරා නිව්ටන්ගේ නියම බොරු කියලා.

ඔයාම හිතන්න ඒ වුනා කියලා plane දැන් අහසෙ යන්නැද්ද???බනූලි මූලධර්මය අපි භාවිතා කරන්නේ නැද්ද?? විද්‍යාව කියන්නේ සොභාව ධර්මය පැහැදිලි කරන්න හදාගත්තු අපැහැදිලි සංකල්ප ටිකක් විතරයි. ඒවගේ යම්තාක් ඇත්තක් තියනවා. ඒව ඔක්කොම මිනිස්සුන්ට ඇහෙන පෙනෙන දේවල් පැහැදිලි කරන්න සංකල්ප පමණයි. නොපෙනෙන පැත්ත පෙනෙන්නැති මිනිස්සු පැහැදිලි කරන්නේ කොහොමද?? ඒක හරියට අන්ධයෝ අලිය විස්තර කරනවා වගේ දෙයක් නේද??

අනික යක්ෂයන්/ප්‍රේතයන් දැකපු මිනිස්සු ඉන්නවා..ගොඩක් වෙලාවට භාවනාව කරන අයට මේ අය පෙනෙනවා. ඒක විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්න්ද?? එයාල ගොඩක් ඉන්නෙ අපේ දෘශ්‍ය පරාසයේ නෙමෙයි...අපිට පෙනෙනෑ කියල අපි එයාල නෑ කියන එක හරිද..

අනික සහෝ අපි දන්නේ ගොඩක් පොඩි දේවල් ටිකක් විතරයි ඔයාම පොඩ්ඩක් හිතල බලන්න. ඔයාට ඇහෙන්නේ 20-20000Hz සංඛාතත් දෘශ්‍ය පරාසයේ වර්ණටිකත් විතරයි නේද?? හිතන්න අපිට ඇහෙන්නෙ පෙනෙන්නෙ කොච්චර පොඩි පරාසයක්ද?? ඔය පරාසයෙන් එහාට අපි දන්න දෙයක් නෑ නේද??

ඔයාට හොඳ උදාහරණයක් දෙන්නම්. අපි ඔක්කොම හරියට ළිඳක් තුල ඉන්න මැඩියො වගේ. අපිට පෙනෙන්නේ ළිං කටින් විතරයි. අපි හිතනවා මුලු ලෝකයම ඒක තමා කියලා. කවුරු හරි කෙනෙක් හරිම අමාරුවෙන් ළිං ගැට්ටට යනවා. එයාට පෙනෙනෙවා ඊට වඩා දුරක්. එයා වැදගත්ම දේවල් ටික විතරක් කියලා දෙනවා...එයා පාරත් පෙන්නලා දෙනවා එතනට එන. අපි මොකද කරන්නේ එතනට යන්න උත්සාහ කරන්නැතුව එයා කියපුවා අපිට පෙනෙන ඇහෙන පරාසයේ දේවල් වලින් පැහැදිලි කරගන්න හදනවා. මේක කවදාවත්ම කරන්න පුළුවන් දෙයක්ද??

අපිට උත්තර ඕන නම් අපි ලිං ගැට්ටට යන්න ඕනෑ එතකොට උත්තර ලැබෙයි. මමත් ලොකු බුද්ධිමතෙක් නෙවේ. ඒත් මම දන්නවා මම ළිඳ ඇතුලෙ තාම ඉන්නේ කියලා. දැන් ඔයා මාව ගොඩක් විවේචනය කරයි.මම මට පුළුවන් උපරිමයෙන් තමා පැහැදිලි කලේ.

මම උත්තර දීමෙන් වළකිනවා මොකද ඔයා ඔය කිවුව කියල පිලිගන්නේ නැති නිසා. ඒත් මේ thread එක බලන සමහර අයට මේව උපකාර වේවි.

[QUOTE="Anteros, post: 11887162, member: 251515"] [CENTER][SIZE=3][COLOR=RoyalBlue]මචන් අයින්ස්ටයින් කිව්ව ඒවත් දැන් බොරු ආලෝකයට වඩා වේගයෙන යන අංශුවක් දැන් ගෙන ඉවරයි. අයින්ස්ටයින් කියන්නේ ක්වොන්ටම් physics වල පියා කියල හැදින්වුවත් වරදක් නෑ.එයාගෙ සංකල්ප බහුතරයක් පදනම් වෙන්නේ ඒමත. එතකොට ඒව බොරු වෙනව නේද??[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] තවත් දෙයක් කියන්න කැමති. ඔයා ගොඩක් විද්‍යාව පිළි ගන්න කෙනෙක්නේ. ක්වොන්ටම් physics වලින් ඔප්පු කරා නිව්ටන්ගේ නියම බොරු කියලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] ඔයාම හිතන්න ඒ වුනා කියලා plane දැන් අහසෙ යන්නැද්ද???බනූලි මූලධර්මය අපි භාවිතා කරන්නේ නැද්ද?? විද්‍යාව කියන්නේ සොභාව ධර්මය පැහැදිලි කරන්න හදාගත්තු අපැහැදිලි සංකල්ප ටිකක් විතරයි. ඒවගේ යම්තාක් ඇත්තක් තියනවා. ඒව ඔක්කොම මිනිස්සුන්ට ඇහෙන පෙනෙන දේවල් පැහැදිලි කරන්න සංකල්ප පමණයි. නොපෙනෙන පැත්ත පෙනෙන්නැති මිනිස්සු පැහැදිලි කරන්නේ කොහොමද?? ඒක හරියට අන්ධයෝ අලිය විස්තර කරනවා වගේ දෙයක් නේද??[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] අනික යක්ෂයන්/ප්‍රේතයන් දැකපු මිනිස්සු ඉන්නවා..ගොඩක් වෙලාවට භාවනාව කරන අයට මේ අය පෙනෙනවා. ඒක විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්න්ද?? එයාල ගොඩක් ඉන්නෙ අපේ දෘශ්‍ය පරාසයේ නෙමෙයි...අපිට පෙනෙනෑ කියල අපි එයාල නෑ කියන එක හරිද..[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] අනික සහෝ අපි දන්නේ ගොඩක් පොඩි දේවල් ටිකක් විතරයි ඔයාම පොඩ්ඩක් හිතල බලන්න. ඔයාට ඇහෙන්නේ 20-20000Hz සංඛාතත් දෘශ්‍ය පරාසයේ වර්ණටිකත් විතරයි නේද?? හිතන්න අපිට ඇහෙන්නෙ පෙනෙන්නෙ කොච්චර පොඩි පරාසයක්ද?? ඔය පරාසයෙන් එහාට අපි දන්න දෙයක් නෑ නේද?? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] ඔයාට හොඳ උදාහරණයක් දෙන්නම්. අපි ඔක්කොම හරියට ළිඳක් තුල ඉන්න මැඩියො වගේ. අපිට පෙනෙන්නේ ළිං කටින් විතරයි. අපි හිතනවා මුලු ලෝකයම ඒක තමා කියලා. කවුරු හරි කෙනෙක් හරිම අමාරුවෙන් ළිං ගැට්ටට යනවා. එයාට පෙනෙනෙවා ඊට වඩා දුරක්. [COLOR=Red]එ[/COLOR][COLOR=Red]යා වැදගත්ම දේවල් ටික විතරක් කියලා දෙනවා...එයා පාරත් පෙන්නලා දෙනවා එතනට එන. අපි මොකද කරන්නේ එතනට යන්න උත්සාහ කරන්නැතුව එයා කියපුවා අපිට පෙනෙන ඇහෙන පරාසයේ දේවල් වලින් පැහැදිලි කරගන්න හදනවා.[/COLOR] මේක කවදාවත්ම කරන්න පුළුවන් දෙයක්ද??[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] අපිට උත්තර ඕන නම් අපි ලිං ගැට්ටට යන්න ඕනෑ එතකොට උත්තර ලැබෙයි. මමත් ලොකු බුද්ධිමතෙක් නෙවේ. ඒත් මම දන්නවා මම ළිඳ ඇතුලෙ තාම ඉන්නේ කියලා. දැන් ඔයා මාව ගොඩක් විවේචනය කරයි.මම මට පුළුවන් උපරිමයෙන් තමා පැහැදිලි කලේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=RoyalBlue] මම උත්තර දීමෙන් වළකිනවා මොකද ඔයා ඔය කිවුව කියල පිලිගන්නේ නැති නිසා. ඒත් මේ thread එක බලන සමහර අයට මේව උපකාර වේවි. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom