Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ප්‍රශ්න අහපු කෙනා කියලා තියෙන හුගක් දේවල් වලින් අපිට හිතාගන්න පුලුවන් ඔහු බුදු දහම ගැන දන්න ප්‍රමාණය කොපමණද කියලා ඒ වගේම ඔහු බෙෘද්ධයෙක් කියලා පෙන්නන්න ඕනෑවට වඩා ලොකු උත්සාහයක් අරන් තියෙනවා. මේ තරැණ ළමයා පන්තියේ free වෙලාවට ආනාපානසතිය වැඩුවලු  ඇත්තටම, ඔබ ගිය පාසැල මොකක්ද ???? අනික මොහු පිටිදූවේ හාමුදුරැවොත් එක්ක තර්ක කලාලු උන්වහන්සේත් අන්තිමේදී ඕන දෙයක් කරගන්න කියලා නිකන් හිටියලු දැන් ඔහු මේක Elakiri එකේ දාලා පිළිතුරැ බලාපොරොත්තු වෙනවා. අනික මොහුගේ caption එක බලන්න බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා ඔය වගේ බිදපල්ලා කියලා තර්ජණාත්මක ආමණ්ත්රන කරන්නේ කාටද ???

කරැණු කිහිපයක් කියන්න තියෙනවා ඔබේ බොරැ කීමේ ශක්තිය නම් සෑයෙන්න දුරට ඔය අවුරැදු 17 තුල වර්ධනය වෙලා තියෙනවා. අනික් කාරණය ඔබට සැබෑ අවංක චේතනාවක් තිබ්බනම් ඔය ප්‍රශ්න වලට පිළිතුරැ දැනගන්න දැන් ඔබ යා යුත්තේ පිටිදූවේ හාමුදුරැවන්ටත් වඩා හොදින් දහම් කරැණු ගැන හදාරපු සෑහෙන්න කාලයක් ධර්මය ගැන හදාරපු හාමුදුරැවෝ කෙනෙක් ළගට නෙවෙයිද ??? මේ Elakiri එකේ ඉන්න පෘථග්ජන අපෙන් සම්පූර්ණ පිළිතුරැ අපේක්ෂා කිරීමක් කරන්නේ කොහොමද ඒකෙන්ම ඔබේ දැනුම ගැන සිතා ගත නොහැකිද. ඇත්තටම අර මම කලින් ලිපියක කියලා තිබ්බා වගේ ඔබ වැනි අයගේ ඇත්තටම ඔය කරැණු ගැන දැනගැනීමේ අවංක චේතනාවක්නම් නෑ.

අනික අපේ හුගක් සහෝදරවරැ තමන්ගේ දැනුමින් මේවාට උත්තර දීලා තියෙනවා. නමුත් අර නැවතත් ඉහත කිව්වා වගේ මොවුන්ගේ ප්‍රධාන අරමුණ මේවට පිළිතුරැනම් නොවේ. මොකද දැන් මේක තනිකරම බුදු දහම සම්බන්ධ අය පමණක් විසදිය යුතු කරැණක් නමුත් බලන්න මේ thread එක දිහා දැන් අන්‍යආගමිකයින් කීදෙනෙක් මේකට reply කරලා තියෙනවද කියලා. ඔවුන් reply කරලා තියෙන්නේ මොනවද කියලා බලන්න. එම නිසා අපේ මිත්‍රයින්ට කියන්න තියෙන්නේ මේ වගේ අයගේ ප්‍රශ්ණ ඒගොල්ලන්ටම ලිහා ගන්න ඉඩ හරින්න. මේ කෙනාට පිටිදූවේ හාමුදුරැවෝ ළගට ගිහින් තර්ක කිරීමේ හැකියාවක් තිබ්බනම් වෙනත් හාමුදුරැවෝ කෙනෙක් ළගට ගිහින්ඔය ප්‍රශ්න විමසලා පැහැදිලි කර ගැනීමේ බැරි කමක් නෑනේ.

[QUOTE="sanjeeme, post: 11887339, member: 86590"] [SIZE=5][COLOR=DarkRed]මම මේ ප්‍රශ්න අහපු කෙනා කියලා තියෙන හුගක් දේවල් වලින් අපිට හිතාගන්න පුලුවන් ඔහු බුදු දහම ගැන දන්න ප්‍රමාණය කොපමණද කියලා ඒ වගේම ඔහු බෙෘද්ධයෙක් කියලා පෙන්නන්න ඕනෑවට වඩා ලොකු උත්සාහයක් අරන් තියෙනවා. මේ තරැණ ළමයා පන්තියේ free වෙලාවට ආනාපානසතිය වැඩුවලු :shocked::shocked::shocked: ඇත්තටම, ඔබ ගිය පාසැල මොකක්ද ???? අනික මොහු පිටිදූවේ හාමුදුරැවොත් එක්ක තර්ක කලාලු උන්වහන්සේත් අන්තිමේදී ඕන දෙයක් කරගන්න කියලා නිකන් හිටියලු දැන් ඔහු මේක Elakiri එකේ දාලා පිළිතුරැ බලාපොරොත්තු වෙනවා. අනික මොහුගේ caption එක බලන්න [/COLOR][/SIZE][B][COLOR=Red]බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා[/COLOR] [/B][SIZE=5][COLOR=DarkRed]ඔ[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]ය වගේ බිදපල්ලා කියලා තර්ජණාත්මක ආමණ්ත්රන කරන්නේ කාටද ??? [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] කරැණු කිහිපයක් කියන්න තියෙනවා ඔබේ බොරැ කීමේ ශක්තිය නම් සෑයෙන්න දුරට ඔය අවුරැදු 17 තුල වර්ධනය වෙලා තියෙනවා. අනික් කාරණය ඔබට සැබෑ අවංක චේතනාවක් තිබ්බනම් ඔය ප්‍රශ්න වලට පිළිතුරැ දැනගන්න දැන් ඔබ යා යුත්තේ පිටිදූවේ හාමුදුරැවන්ටත් වඩා හොදින් දහම් කරැණු ගැන හදාරපු සෑහෙන්න කාලයක් ධර්මය ගැන හදාරපු හාමුදුරැවෝ කෙනෙක් ළගට නෙවෙයිද ??? මේ Elakiri එකේ ඉන්න පෘථග්ජන අපෙන් සම්පූර්ණ පිළිතුරැ අපේක්ෂා කිරීමක් කරන්නේ කොහොමද ඒකෙන්ම ඔබේ දැනුම ගැන සිතා ගත නොහැකිද. ඇත්තටම අර මම කලින් ලිපියක කියලා තිබ්බා වගේ ඔබ වැනි අයගේ ඇත්තටම ඔය කරැණු ගැන දැනගැනීමේ අවංක චේතනාවක්නම් නෑ. අනික අපේ හුගක් සහෝදරවරැ තමන්ගේ දැනුමින් මේවාට උත්තර දීලා තියෙනවා. නමුත් අර නැවතත් ඉහත කිව්වා වගේ මොවුන්ගේ ප්‍රධාන අරමුණ මේවට පිළිතුරැනම් නොවේ. මොකද දැන් මේක තනිකරම බුදු දහම සම්බන්ධ අය පමණක් විසදිය යුතු කරැණක් නමුත් [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]බලන්න මේ thread එක දිහා දැන් අන්‍යආගමිකයින් කීදෙනෙක් මේකට reply කරලා තියෙනවද කියලා. ඔවුන් [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]reply කරලා තියෙන්නේ මොනවද කියලා බලන්න.[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed] එම නිසා අපේ මිත්‍රයින්ට කියන්න තියෙන්නේ මේ වගේ අයගේ ප්‍රශ්ණ ඒගොල්ලන්ටම ලිහා ගන්න ඉඩ හරින්න. මේ කෙනාට පිටිදූවේ හාමුදුරැවෝ ළගට ගිහින් [I][COLOR=Red]තර්ක[/COLOR][/I] කිරීමේ හැකියාවක් තිබ්බනම් වෙනත් හාමුදුරැවෝ කෙනෙක් ළගට ගිහින්ඔය ප්‍රශ්න විමසලා පැහැදිලි කර ගැනීමේ බැරි කමක් නෑනේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom