Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොතක තිබ්බ දෙයක් නෙවෙයි. මම අත්දැකීමෙන් විඳල තියෙනව. ඔබගෙ වයස කීයද කියන්න මම දන්නෙ නෑ. නමුත් මමත් තරුණ කාලෙදි හිතුවෙ ඔහොම තමයි. නමුත් ජීවිතේ අත්දැකීම් ලබන්න ලබන්න තමයි මට තෙරුම් ගියේ කර්මය ඇත්තක් කියල. මට මේක ඔයාට ඔප්පු කරවන්න බැහැ. මොකද කර්මය හරියට විග්රහ කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණක් වීම නිසා. හැබැයි ඔබ බුද්ධිමතෙක් නම්, වයස නෙවෙයි බුද්ධිය මෝරනකොට ඔබටම තේරුම් යයි. මේ සත්‍යය හොයාගන්න ලැබෙන්න, සැනසීම කියන මිරිඟුව හොයාගෙන යන වේදනාත්මක ගමනකින් පස්සෙයි. ඔබට වේදනාව නොලැබේවා, නමුත් සත්‍ය ඉක්මනින් පසක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.

කර්මය හා කර්ම ඵල ගැන ලංකාවෙ කරපු පර්යේෂණයක ප්‍රතිඵල ගොනුකරල ලියපු පොතක් ඕනෙ නම් මහචාර්ය නන්දසේන රත්ණපාල ලියපු 'මේ ජීවිතයේදීම පල දෙන කර්මය' කියන පොත කියවන්න. ඕක කියවන්න කිව්වෙ කර්මය ගැන අදහසක් ගන්නයි. මහචාර්ය නන්දසේන රත්ණපාල බුදුවෙච්ච කෙනෙක් නෙවෙයි නෙ, ඒක නිසා ඔය තියෙන දේවල් 100%ක් කියන්න බෑ. නමුත් ඔය පොතේ වාර්තා වෙන සිද්ධි නිකන්ම අහම්බයන් කියන්නත් බෑ. මොකද, කර්මය සිදුකල කෙනා ඒක කල ආකාරය හා ඊට පස්සෙ විඳවපු ආකාරය පිළිබඳ නොයෙක් වාරයන්ගෙ ඉතාම සමාන pattern එකක් පේන්නම තියෙනව. කියවලම බලන්න.

ඔබ හේතුඵළ න්‍යාය පිළිගන්නවද? ඔබ ඔය ඉස් මුදුනෙන් පිළිඅරන් තියෙන විද්‍යාව ගොඩනැඟිල තියෙන්නෙ හේතුඵළ න්‍යාය මතයි. ඒ අනුව බලනවා නම් ඔබ කරන දෙයින් ප්රථිඵලයක් ජනිත වෙනවා. කර්මය ගැන සරළව කියන්න පුලුවන් ඔය විදිහටත්.

බුදු කෙනෙකුටත් අවම වශයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න සිද්ධවෙන්නෙ ඔය ටික තෙරුම් ගන්න තමයි. ඒ මහා උත්තමයන් ඔච්චර කාලයක් මුළුල්ලෙ අනේක දුක් විඳල පසක් කරගන්න ඥාණය තුලින් තමයි ඔබ ඔය අහන 'අපි සංසාරෙට වැටුනෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්නෙත්, මේ දුක් සහිත සංසාරෙන් එතෙර වන්නාවූ නිවන සොයාගන්නෙත්.' මම උදාහරණ දෙකක් මඟින් පැහැදිලි කරන්නම්.

උදා 1: ඔබට අවුරුද්දක් වත් වයස නැති, නොමේරූ පුංචි දරුවෙක් ඉන්නවා. ඔබ මේ දරුවව NASA Space Shuttle එක ලඟට අරන් ගිහින් ඒ නොදරුවට ඒකෙ තියෙන හැම පද්ධතියක් ගැනම කියල දෙනව, මුළ සිට අගටම. අර නොදරුවට ඔබ කියූ එක දෙයක් හරි තේරෙයිද? හිතන්න ඔබ කියන ඔය නවීන විද්‍යාත්මක ක්‍රමයකින් ඔබ ඔය ඔක්කොම දැනුම copy කළා කියල අර නොදරුවගෙ මොලේට. අර පොඩි එකාට පිස්සු නොහැදි තියෙයි ද?

ඤාණ සම්පත්තියෙන් හීන පෘතක්ජනයින්ට නිවන කියන්නෙත් අවබෝධ කරන්න අමාරු දෙයක්. නිවනටත් වඩා හෙතු/ප්‍රත්‍ය බහුල මාතෘකාවක් වෙන (ඔබේ වචනයෙන් කියනවනම් ) සංසාරෙට එන්ටර් වීම', කියන් දේ තෙරුම් කරදීම හරියට අර අතදරුවට NASA Space Shuttle එක ගැන කියාදෙන්න හදනවා වගෙයි. ඔන්න ඔය හෙතුව නිසා තමයි අමාමෑණි බුදුරජාණන් වහන්සේ ඔය මාතෘකාව ගැන කියා නොදුන්නෙ. හැබයි ඔබට වගේ ප්‍රශ්න ඇතිවෙන බව දන්න නිස අතමයි, මහා සාගරයෙන් දිය දෝතක් අරන් දේශණා කලේ 'මෙතෙක් දේශණා කල ධර්මය මේ දිය දෝතේ ඇති ජලය හා සමානයි, නමුත් තථාගතයන් වහන්සේගේ දැනුම මේ මහා සාගරය හා සමානයි' කියල. ඉතින් මට ඔබට දෙන්න තියෙන අවවාදය තමයි අර දිය දෝතෙ තියෙන දැනුම ටික තෙරුම් අරන් ඉන්නකො මහ සාගරයට පනින්න කලින්.

අපි කියමු ඔබට ඕනෙමයි කියල අර මහ සාගරේ වගේ දැනුම් සම්භාරෙ ගැන දැනගන්න. පිස්සු නොහැදි ඒක ලබාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව. ඒ දැනුම ලබාගන්න ඔබ ඊට සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන. සරළවම කිව්වොත් පෙරුම් පුරල බුදුවෙන්න, එතකොට පුලුවන් ඔබේ ඔය 'සංසාරෙට එන්ටර් වෙච්චි' තැන හොයාගන්න.

උදා 2: ඔබ කාන්තාරයක් හරහා වාහනයකින් ගමන් කරමින් ඉන්නව. ඔබට මුනගැහෙනව වතුර නැතුව සා පිපාසාවෙන් දුක් විඳිමින් කාන්තාරයේ අතරමං වුන මනුස්සයෙක්. ඔබ ළඟ වතුර නෑ. හැබයි ඔබ දන්නවා ඔබගෙ ගමනාන්තය වෙන නගරයට මේ මනුස්සයා එක්ක ගියොත් වතුර ටිකක් දීල මරණ දුකෙන් බේරගන්න පුලුවන් කියල. එතකොට ඔබ මොකද කරන්නේ? ඒ මනුස්සයා ආවෙ කොහෙන්ද කියල හොයල බලල එතෙන්ට ගෙනිහින් දානවද? නැත්නම් ළඟම තියෙන නගරෙට එක්ක ගිහින් වතුර ටිකක් දෙනවද?

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපි ආව තැන ගැන නෙවෙයි අපිට යන්න ඕන, යන්න සුදුසු නියම තැනට යන්නයි පාර පෙන්නුවෙ. උන් වහන්සේ සසර කතරෙ අතරමං වෙලා මිරිඟු දිය හොයන ලෝක සත්වයන්ට නිවන් අමා දියෙන් සැනසෙන පාර කියාදුන්න මිසක් උන් අතරමං වෙන්න කොහෙන් ආවද කියල හොයන්න ගියෙත් නෑ, හොයන්න කියල උනන්දු කලෙත් නෑ. උන්වහන්සෙ අපට කියාදුන්නේ නැවත නැවත මරණ වේදනා විඳිමින්, පව්, පින් රැස් කරමින් ඒවා විඳවමින් ගෙවන මේ අසාර සංසාරෙන් මිදෙන හැටි. ඔබ ඔය හොයන දෙයින් ඔබට ගැලවීමක් තියෙයිද?

මේ කොටස පැහදිලි නෑ. තව විස්තර අවෂ්යයි.

එතකොට ඔබ යහපත් සිතුවිල්ලකින් යහපත් දෙයක් කලොත් ඉන් කිසිවක් වෙන්නේ නැද්ද? කිසිම යහපතක් වෙන්නෙ නැද්ද?

අයහපත් සිතුවිල්ලකින් අයහපත් දෙයක් කකලොත් ඉන් කිසිවක් වෙන්නේ නැද්ද? කිසිම අයහපතක් වෙන්නෙ නැද්ද?

පුලුවන් නම් පටිච්ච සමුප්පාදය කියවන්න. ඔබ ඔය 'මම' කියන සඤ්ඤාව ක්‍රියාවලියක් විතරයි. ඒක නිසයි පටිච්ච සමුප්පාදය චක්‍රයක් වෙන්නෙ. ඔබ ක්‍රියාවට 'මම' කියලා රැවටිලා ඉන්නවා. මම කියල කෙනෙක් හෝ දෙයක් නෑ තියෙන්න ක්‍රියාවලියක් විතරයි. ඔබ ඔය කියන 'මම' හරියට ළපටි කෙසෙල් කඳක් වගෙයි. ඒකෙ මැද තියෙන්නෙ මොනවද කියල බලන්න අපි එකින් එක පියළි බරුගහනව. අන්තිමේදි මැද්දෙ මොකුත් නෑ. නමුත් අර පියළි ( සංඛ්හාර ) එකතු වෙලා හැදිච්ච කෙසෙල් කඳක් තිබුනා. නමුත් ඒකෙ මැදක් නෑ. මම කියන සඤ්ඤාවත් එහෙම එකක්.

ඔබ හොඳ/නරක සිතින් යමක් කරන කොට ඉන් ජනිත වන හොඳ/නරක ප්‍රතිඵල වලට ඔබට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඔබ පෘථිවියේ හිටියත්, වෙන ග්‍රහලොවක හිටියත්, ආගමෙන් කිව්වත් නැතත්, විශ්වාස කලත් නැතත් විෂ්වයේ පවතින නීතියට ඔබ යටයි. ඔබට එයට අවනත වෙන්න වෙනවා හරියට මිහිමත ඔබ ගුරුත්වයට යටත් වුනා වගේ.

බුදු දහම තියෙන්න ඕකට නෙවෙයි. ඕක හරියට බුදු දහම කියන රත්තරන් හැන්දෙන් සංසාරයට ඇලෙන අසූචි හාරන්නා වගේ වැඩක්.

මම බෞද්ධයන් දෙවර්ගයක් දකිනව.

1. ලෝකය පතන බෞද්ධයන් - පින් රැස්කරගෙන කාම ලෝක වල සුව විඳින්න බලා ඉන්න අය. (දෙව් මිනිස් සැප කෙළවර නිවන් තමයි මොවුන්ට ඕනේ. ඒ කියන්නේ දෙව් මිනිස් ලෝක මොවුන්ට සැපයක්)

2. නිවන් පතන බෞද්ධයන් - අප මහා අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන, භික්ශු, භික්ශුණී, උපාසක, උපාසිකා කියන සිව් වනක් පිරිසට අයිති වන මේ පිරිස මේ සියලු ලෝකයන්ගේ ඇති දුක තේරුම්ගත්, එකම සැපත නිවනම බව පසක් කරගත් පිරිස.

බුදු දහමේ නියම ප්‍රයෝජනය ගන්නේ මේ දෙවනියට කියපු පිරිසයි. ඔබට ඕනෙ මොකක්ද කියලා තීරණය කරලා ඒ අනුව කටයුතු කරන්න. මේ මාර්ග දෙක බොහොම වෙනස්.

විද්‍යාව කියන්නේ ලෝකය තෙරුම් කරගන්න පාවිච්චි කරන මොට්ට මන්න පිහියක් වගේ එකක් නම්, බුදු දහම කියන්නෙ ලෝක විශයය ඕන විදිහකට විච්චේද්‍ය කරන්න පුලුවන් ඉතා සියුම් සැත්කම් පිහියක්. විද්‍යාවෙ ඇත්ත අරමුණ ලෝක ස්වභාවය තෙරුම් ගැනීම නම්, ඒ අරමුණ ශාක්සාත් කරගත් දවසට විද්‍යාව බුදු දහමෙ ඉතා කුඩා කොටසක් තෙරුම් ගත්ත කියල. ඔබ හිතන්න ඇයි බුද්ධ ධර්මය 'අකාලික' වෙන්නෙ? විශ්වයේ නියමයන් අකාලික නිසා.

ඔය තුත්තිරි ගස් කතාව ඉරවල් හතේ කතාව මොන සූත්‍රයෙද තියෙන්න? කිව්වොත් මම නියම තෙරුම හොයාගන්න උත්සාහ කරල බලන්නම්.

ඔය සහෝදරයා මහන්සි වෙලා ටයිප් කරල තියෙනවා දැක්කම මට හිතුන මේ මනුස්සයට ඇත්තටම උවමනාවක් තියෙනව කියල මේ දේවල් ගැන දැනගන්න. ඔබට ඔය ප්‍රශ්ණ ඔක්කොම ඔබට තුනුරුවණ් ගැන විශ්වාසය මඳ වීමයි. කරුණු විමසලා, ප්‍රශ්ණ කරලා දැනගන්න එකයි අවිශ්වාසයි දෙකක්. ඔබ නිවන් පතන කෙනෙක් නම් ඉදිරියට යන්න තුනුරුවණ් ගැන විශ්වාසය අත්‍යවශ්‍යයි. ඒකට හේතුව විස්තර සහිතව කියන්න පුලුවන් ඔබට අවශ්‍යනම්.

ඔබ අහපු ප්‍රශ්ණ වලින් 'මම' ගැන අහපු ප්‍රශ්ණය ඉතා වැදගත්. ඒ මඟ ගියොත් ඔබට නිසැකවම ඉතා විශාල අවබෝධයක් ලබන්න පුලුවන්.

මේ ප්‍රශ්ණය ඔබ ඔබෙන් අහල බලන්න: "මේ ජීවිතෙන් මම සැනසුනාද? හැම දේම මට ඕන විදිහට මට සැනසීම දෙන විදිහට තියෙනවද? එහෙම නැත්තන් ඒ සැනසීම තියෙන්න කොහෙද?"

තෙරුවන් සරණයි.

[QUOTE="ColdBreath, post: 12381016, member: 293962"] [SIZE=4][COLOR=Red]පොතක තිබ්බ දෙයක් නෙවෙයි. මම අත්දැකීමෙන් විඳල තියෙනව. ඔබගෙ වයස කීයද කියන්න මම දන්නෙ නෑ. නමුත් මමත් තරුණ කාලෙදි හිතුවෙ ඔහොම තමයි. නමුත් ජීවිතේ අත්දැකීම් ලබන්න ලබන්න තමයි මට තෙරුම් ගියේ කර්මය ඇත්තක් කියල. මට මේක ඔයාට ඔප්පු කරවන්න බැහැ. මොකද කර්මය හරියට විග්රහ කරන්න පුළුවන් බුදු කෙනෙකුට පමණක් වීම නිසා. හැබැයි ඔබ බුද්ධිමතෙක් නම්, වයස නෙවෙයි බුද්ධිය මෝරනකොට ඔබටම තේරුම් යයි. මේ සත්‍යය හොයාගන්න ලැබෙන්න, සැනසීම කියන මිරිඟුව හොයාගෙන යන වේදනාත්මක ගමනකින් පස්සෙයි. ඔබට වේදනාව නොලැබේවා, නමුත් සත්‍ය ඉක්මනින් පසක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red] කර්මය හා කර්ම ඵල ගැන ලංකාවෙ කරපු පර්යේෂණයක ප්‍රතිඵල ගොනුකරල ලියපු පොතක් ඕනෙ නම් මහචාර්ය නන්දසේන රත්ණපාල ලියපු 'මේ ජීවිතයේදීම පල දෙන කර්මය' කියන පොත කියවන්න. ඕක කියවන්න කිව්වෙ කර්මය ගැන අදහසක් ගන්නයි. මහචාර්ය නන්දසේන රත්ණපාල බුදුවෙච්ච කෙනෙක් නෙවෙයි නෙ, ඒක නිසා ඔය [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]ති[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]යෙන දේවල් 100%ක් කියන්න බෑ. නමුත් ඔය පොතේ වාර්තා වෙන සිද්ධි නිකන්ම අහම්බයන් කියන්නත් බෑ. මොකද, කර්මය සිදුකල කෙනා ඒක කල ආකාරය හා ඊට පස්සෙ විඳවපු ආකාරය පිළිබඳ නොයෙක් වාරයන්ගෙ ඉතාම සමාන pattern එකක් පේන්නම තියෙනව. කියවලම බලන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] ඔබ හේතුඵළ න්‍යාය පිළිගන්නවද? ඔබ ඔය ඉස් මුදුනෙන් පිළිඅරන් තියෙන විද්‍යාව ගොඩනැඟිල තියෙන්නෙ හේතුඵළ න්‍යාය මතයි. ඒ අනුව බලනවා නම් ඔබ කරන දෙයින් ප්රථිඵලයක් ජනිත වෙනවා. කර්මය ගැන සරළව කියන්න පුලුවන් ඔය විදිහටත්. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]බුදු කෙනෙකුටත් අවම වශයෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න සිද්ධවෙන්නෙ ඔය ටික තෙරුම් ගන්න තමයි. ඒ මහා උත්තමයන් ඔච්චර කාලයක් මුළුල්ලෙ අනේක දුක් විඳල පසක් කරගන්න ඥාණය තුලින් තමයි ඔබ ඔය අහන 'අපි සංසාරෙට වැටුනෙ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්නෙත්, මේ දුක් සහිත සංසාරෙන් එතෙර වන්නාවූ නිවන සොයාගන්නෙත්.' මම උදාහරණ දෙකක් මඟින් පැහැදිලි කරන්නම්. උදා 1: ඔබට අවුරුද්දක් වත් වයස නැති, නොමේරූ පුංචි දරුවෙක් ඉන්නවා. ඔබ මේ දරුවව NASA Space Shuttle එක ලඟට අරන් ගිහින් ඒ නොදරුවට ඒකෙ තියෙන හැම පද්ධතියක් ගැනම කියල දෙනව, මුළ සිට අගටම. අර නොදරුවට ඔබ කියූ එක දෙයක් හරි තේරෙයිද? හිතන්න ඔබ කියන ඔය නවීන විද්‍යාත්මක ක්‍රමයකින් ඔබ ඔය ඔක්කොම දැනුම copy කළා කියල අර නොදරුවගෙ මොලේට. අර පොඩි එකාට පිස්සු නොහැදි තියෙයි ද?[/COLOR][/SIZE] [COLOR=Red] [SIZE=4]ඤාණ සම්පත්තියෙන් හීන පෘතක්ජනයින්ට නිවන කියන්නෙත් අවබෝධ කරන්න අමාරු දෙයක්. නිවනටත් වඩා හෙතු/ප්‍රත්‍ය බහුල මාතෘකාවක් වෙන (ඔබේ වචනයෙන් කියනවනම් ) සංසාරෙට එන්ටර් වීම', කියන් දේ තෙරුම් කරදීම හරියට අර අතදරුවට NASA Space Shuttle එක ගැන කියාදෙන්න හදනවා වගෙයි. ඔන්න ඔය හෙතුව නිසා තමයි අමාමෑණි බුදුරජාණන් වහන්සේ ඔය මාතෘකාව ගැන කියා නොදුන්නෙ. හැබයි ඔබට වගේ ප්‍රශ්න ඇතිවෙන බව දන්න නිස අතමයි, මහා සාගරයෙන් දිය දෝතක් අරන් දේශණා කලේ 'මෙතෙක් දේශණා කල ධර්මය මේ දිය දෝතේ ඇති ජලය හා සමානයි, නමුත් තථාගතයන් වහන්සේගේ දැනුම මේ මහා සාගරය හා සමානයි' කියල. ඉතින් මට ඔබට දෙන්න තියෙන අවවාදය තමයි අර දිය දෝතෙ තියෙන දැනුම ටික තෙරුම් අරන් ඉන්නකො මහ සාගරයට පනින්න කලින්.[/SIZE][/COLOR] [SIZE=4][COLOR=Red] අපි කියමු ඔබට ඕනෙමයි කියල අර මහ සාගරේ වගේ දැනුම් සම්භාරෙ ගැන දැනගන්න. පිස්සු නොහැදි ඒක ලබාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනව. ඒ දැනුම ලබාගන්න ඔබ ඊට සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන. සරළවම කිව්වොත් පෙරුම් පුරල බුදුවෙන්න, එතකොට පුලුවන් ඔබේ ඔය 'සංසාරෙට එන්ටර් වෙච්චි' තැන හොයාගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]උදා 2: ඔබ කාන්තාරයක් හරහා වාහනයකින් ගමන් කරමින් ඉන්නව. ඔබට මුනගැහෙනව වතුර නැතුව සා පිපාසාවෙන් දුක් විඳිමින් කාන්තාරයේ අතරමං වුන මනුස්සයෙක්. ඔබ ළඟ වතුර නෑ. හැබයි ඔබ දන්නවා ඔබගෙ ගමනාන්තය වෙන නගරයට මේ මනුස්සයා එක්ක ගියොත් වතුර ටිකක් දීල මරණ දුකෙන් බේරගන්න පුලුවන් කියල. එතකොට ඔබ මොකද කරන්නේ? ඒ මනුස්සයා ආවෙ කොහෙන්ද කියල හොයල බලල එතෙන්ට ගෙනිහින් දානවද? නැත්නම් ළඟම තියෙන නගරෙට එක්ක ගිහින් වතුර ටිකක් දෙනවද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අපි ආව තැන ගැන නෙවෙයි අපිට යන්න ඕන, යන්න සුදුසු නියම තැනට යන්නයි පාර පෙන්නුවෙ. උන් වහන්සේ සසර කතරෙ අතරමං වෙලා මිරිඟු දිය හොයන ලෝක සත්වයන්ට නිවන් අමා දියෙන් සැනසෙන පාර කියාදුන්න මිසක් උන් අතරමං වෙන්න කොහෙන් ආවද කියල හොයන්න ගියෙත් නෑ, හොයන්න කියල උනන්දු කලෙත් නෑ. උන්වහන්සෙ අපට කියාදුන්නේ නැවත නැවත මරණ වේදනා විඳිමින්, පව්, පින් රැස් කරමින් ඒවා විඳවමින් ගෙවන මේ අසාර සංසාරෙන් මිදෙන හැටි. ඔබ ඔය හොයන දෙයින් ඔබට ගැලවීමක් තියෙයිද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] මේ කොටස පැහදිලි නෑ. තව විස්තර අවෂ්යයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]එතකොට ඔබ යහපත් සිතුවිල්ලකින් යහපත් දෙයක් කලොත් ඉන් කිසිවක් වෙන්නේ නැද්ද? කිසිම යහපතක් වෙන්නෙ නැද්ද? අයහපත් සිතුවිල්ලකින් අයහපත් දෙයක් කකලොත් ඉන් කිසිවක් වෙන්නේ නැද්ද? කිසිම අයහපතක් වෙන්නෙ නැද්ද?[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]පුලුවන් නම් පටිච්ච සමුප්පාදය කියවන්න. ඔබ ඔය 'මම' කියන සඤ්ඤාව ක්‍රියාවලියක් විතරයි. ඒක නිසයි පටිච්ච සමුප්පාදය චක්‍රයක් වෙන්නෙ. ඔබ ක්‍රියාවට 'මම' කියලා රැවටිලා ඉන්නවා. මම කියල කෙනෙක් හෝ දෙයක් නෑ තියෙන්න ක්‍රියාවලියක් විතරයි. ඔබ ඔය කියන 'මම' හරියට ළපටි කෙසෙල් කඳක් වගෙයි. ඒකෙ මැද තියෙන්නෙ මොනවද කියල බලන්න අපි එකින් එක පියළි බරුගහනව. අන්තිමේදි මැද්දෙ මොකුත් නෑ. නමුත් අර පියළි ( සංඛ්හාර ) එකතු වෙලා හැදිච්ච කෙසෙල් කඳක් තිබුනා. නමුත් ඒකෙ මැදක් නෑ. මම කියන සඤ්ඤාවත් එහෙම එකක්. ඔබ හොඳ/නරක සිතින් යමක් කරන කොට ඉන් ජනිත වන හොඳ/නරක ප්‍රතිඵල වලට ඔබට මුහුණ දෙන්නට සිදුවෙනවා. ඔබ පෘථිවියේ හිටියත්, වෙන ග්‍රහලොවක හිටියත්, ආගමෙන් කිව්වත් නැතත්, විශ්වාස කලත් නැතත් විෂ්වයේ පවතින නීතියට ඔබ යටයි. ඔබට එයට අවනත වෙන්න වෙනවා හරියට මිහිමත ඔබ ගුරුත්වයට යටත් වුනා වගේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]බුදු දහම තියෙන්න ඕකට නෙවෙයි. ඕක හරියට බුදු දහම කියන රත්තරන් හැන්දෙන් සංසාරයට ඇලෙන අසූචි හාරන්නා වගේ වැඩක්. මම බෞද්ධයන් දෙවර්ගයක් දකිනව. 1. ලෝකය පතන බෞද්ධයන් - පින් රැස්කරගෙන කාම ලෝක වල සුව විඳින්න බලා ඉන්න අය. (දෙව් මිනිස් සැප කෙළවර නිවන් තමයි මොවුන්ට ඕනේ. ඒ කියන්නේ දෙව් මිනිස් ලෝක මොවුන්ට සැපයක්) 2. නිවන් පතන බෞද්ධයන් - අප මහා අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන, භික්ශු, භික්ශුණී, උපාසක, උපාසිකා කියන සිව් වනක් පිරිසට අයිති වන මේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]පිරිස [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]මේ සියලු ලෝකයන්ගේ ඇති දුක තේරුම්ගත්, එකම සැපත නිවනම බව පසක් කරගත් පිරිස. බුදු දහමේ නියම ප්‍රයෝජනය ගන්නේ මේ දෙවනියට කියපු පිරිසයි. ඔබට ඕනෙ මොකක්ද කියලා තීරණය කරලා ඒ අනුව කටයුතු කරන්න. මේ මාර්ග දෙක බොහොම වෙනස්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]විද්‍යාව කියන්නේ ලෝකය තෙරුම් කරගන්න පාවිච්චි කරන මොට්ට මන්න පිහියක් වගේ එකක් නම්, බුදු දහම කියන්නෙ ලෝක විශයය ඕන විදිහකට විච්චේද්‍ය කරන්න පුලුවන් ඉතා සියුම් සැත්කම් පිහියක්. විද්‍යාවෙ ඇත්ත අරමුණ ලෝක ස්වභාවය තෙරුම් ගැනීම නම්, ඒ අරමුණ ශාක්සාත් කරගත් දවසට විද්‍යාව බුදු දහමෙ ඉතා කුඩා කොටසක් තෙරුම් ගත්ත කියල. ඔබ හිතන්න ඇයි බුද්ධ ධර්මය 'අකාලික' වෙන්නෙ? විශ්වයේ නියමයන් අකාලික නිසා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ඔය තුත්තිරි ගස් කතාව ඉරවල් හතේ කතාව මොන සූත්‍රයෙද තියෙන්න? කිව්වොත් මම නියම තෙරුම හොයාගන්න උත්සාහ කරල බලන්නම්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] ඔය සහෝදරයා මහන්සි වෙලා ටයිප් කරල තියෙනවා දැක්කම මට හිතුන මේ මනුස්සයට ඇත්තටම උවමනාවක් තියෙනව කියල මේ දේවල් ගැන දැනගන්න. ඔබට ඔය ප්‍රශ්ණ ඔක්කොම ඔබට තුනුරුවණ් ගැන විශ්වාසය මඳ වීමයි. කරුණු විමසලා, ප්‍රශ්ණ කරලා දැනගන්න එකයි අවිශ්වාසයි දෙකක්. ඔබ නිවන් පතන කෙනෙක් නම් ඉදිරියට යන්න තුනුරුවණ් ගැන විශ්වාසය අත්‍යවශ්‍යයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]ඒකට හේතුව විස්තර සහිතව කියන්න පුලුවන් ඔබට අවශ්‍යනම්. ඔබ අහපු ප්‍රශ්ණ වලින් 'මම' ගැන අහපු ප්‍රශ්ණය ඉතා වැදගත්. ඒ මඟ ගියොත් ඔබට නිසැකවම ඉතා විශාල අවබෝධයක් ලබන්න පුලුවන්. මේ ප්‍රශ්ණය ඔබ ඔබෙන් අහල බලන්න: "මේ ජීවිතෙන් මම සැනසුනාද? හැම දේම මට ඕන විදිහට මට සැනසීම දෙන විදිහට තියෙනවද? එහෙම නැත්තන් ඒ සැනසීම තියෙන්න කොහෙද?" [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]තෙරුවන් සරණයි[/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom