Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන හුගක් ප්‍රශ්න පෙරිලා පෙරිලා ඇවිත් වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වෙලා තියෙන ප්රශ්නය තමයි පුනුරැප්පත්තිය, මරණෙන් මතු ආත්මය සහ නැවත ඉපදීම කියන එක. නමුත් Comments ඔක්කෝම කියවද්දී ඔය පුනුරැප්පත්තිය සහ මරණින් මතු ආත්මය සහ නැවත ඉපදීමක් නැහැ කියන අය ඔක්කෝම ඒක කියන්නේ ඔවුන් එහෙම විශ්වාස කරනා නිසා. එහෙම නැතුව එහෙම දෙයක් නැහැයි කියලා ඔප්පු කරන්න පිළිගත් සාක්ෂි සාධක කා ලගවත් නෑ. එහෙම නේද ?? ඒ වගේම බෙෘද්ධයින් වශයෙන් අපි විශ්වාස කරනවා මරණින් මතු නැවත ඉපදීම ගැන. හැබැයි ඒක ගැන පෘථග්ජන අපිට දකින්න බැහැ වගේම දැනෙන්න නැහැ. එතකොට ඒකත් විශ්වාසයක්නේ. නමුත් බුදු දහමේ මේ ජීවියා සසරේ ගමන් මාර්ගය ඉපදුනු මැරැණු ආත්ම ගැන අවබෝධය ලබා ගැනීමේ නුවණ පුබ්බේ නිවාසානුස්සති ඥාණය පිළිබදව දේශිතයි. ඒ වගේම එය ලගාකර ගැනීම පියවරෙන් පියවර බුදු දහමේ සදහන්. බුදුරජාණන් වහන්සේ මේ පෙර ජන්මයන් මතු ඉපදීම ගැන කතා කලේ ඒ නුවණ උපයෝගී කරගෙන. එයට සාක්ෂි දැරීමට එදා සසුනේ එම ඥාණය ප්රත්යක්ෂ කරපු රහතන් වහන්සේලා වගේම ගිහි උදවියත් හිටියා. එතකොට බලන්න එවැනි ප්‍රායෝගිකව යායුතු මාර්ගය පෙන්වලා තියෙද්දී ඒක එහෙම නෑ කියන එකද සාධාරණ (කිසිම සාක්ෂියක් සාධකයක් නැතුව) එහෙම නැත්තම් අදාළ මාර්ගය තුල ගමන් කරලා ඒ දේ සත්‍යයද කියලා බැලීමද සුදුසු.

එක දෙයක් කියන්න ඕනේ මේ ලෝකේ මනුෂ්‍ය සත්තවයා හුගක් කැමති විශ්වාසයන් මත එල්බ ගෙන සිටීමටයි. ඒක බෙෘද්ධ වේවා වෙනත් ආගමක වේවා ඕනෑම පුද්ගලයෙකුගේ උපතින්ම එන ගති ලක්ෂණයක්. යමක් කෙරේ නොකඩවා බලාපොරොත්තු තියාගෙන ඔහේ ඉදීම බුදු දහමට අදාළ නෑ. අප ශාක්‍ය වූ අමාමෑණීන් මාර්ගය පෙන්වා දී තිබෙනවා. අමුතු මැජික් වැඩ බුද්ධ ධර්මය තුල නෑ. ස්වභාවයෙන්ම මිනිසා කැමති නිකන් ඉදන් තමන්ට හැම දෙයක්ම හම්බ වෙනවටනේ. ඒකට නිර්මාණවාදී ආගම් හොදයි. නමුත් බුදු දහම අමාරැයි මොකද එය ප්‍රායෝගික නිසා. ඒක නිසා එය අනුගමනය කරන්නන් අඩුයි. මාර්ගයේ ගමන් කිරීම අමාරැයි නමුත් එය තමයි මේ ලෝකෙ තිබෙන එකම ප්‍රායෝගික දහම.

[QUOTE="sanjeeme, post: 15501087, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]මෙතන හුගක් ප්‍රශ්න පෙරිලා පෙරිලා ඇවිත් වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු වෙලා තියෙන ප්රශ්නය තමයි පුනුරැප්පත්තිය, මරණෙන් මතු ආත්මය සහ නැවත ඉපදීම කියන එක. නමුත් Comments ඔක්කෝම කියවද්දී ඔය පුනුරැප්පත්තිය සහ මරණින් මතු ආත්මය සහ නැවත ඉපදීමක් නැහැ කියන අය ඔක්කෝම ඒක කියන්නේ ඔවුන් එහෙම විශ්වාස කරනා නිසා. එහෙම නැතුව එහෙම දෙයක් නැහැයි කියලා ඔප්පු කරන්න පිළිගත් සාක්ෂි සාධක කා ලගවත් නෑ. එහෙම නේද ?? ඒ වගේම බෙෘද්ධයින් වශයෙන් අපි විශ්වාස කරනවා මරණින් මතු නැවත ඉපදීම ගැන. හැබැයි ඒක ගැන පෘථග්ජන අපිට දකින්න බැහැ වගේම දැනෙන්න නැහැ. එතකොට ඒකත් විශ්වාසයක්නේ. නමුත් බුදු දහමේ මේ ජීවියා සසරේ ගමන් මාර්ගය ඉපදුනු මැරැණු ආත්ම ගැන අවබෝධය ලබා ගැනීමේ නුවණ පුබ්බේ නිවාසානුස්සති ඥාණය පිළිබදව දේශිතයි. ඒ වගේම එය ලගාකර ගැනීම පියවරෙන් පියවර බුදු දහමේ සදහන්. බුදුරජාණන් වහන්සේ මේ පෙර ජන්මයන් මතු ඉපදීම ගැන කතා කලේ ඒ නුවණ උපයෝගී කරගෙන. එයට සාක්ෂි දැරීමට එදා සසුනේ එම ඥාණය ප්රත්යක්ෂ කරපු රහතන් වහන්සේලා වගේම ගිහි උදවියත් හිටියා. එතකොට බලන්න එවැනි ප්‍රායෝගිකව යායුතු මාර්ගය පෙන්වලා තියෙද්දී ඒක එහෙම නෑ කියන එකද සාධාරණ (කිසිම සාක්ෂියක් සාධකයක් නැතුව) එහෙම නැත්තම් අදාළ මාර්ගය තුල ගමන් කරලා ඒ දේ සත්‍යයද කියලා බැලීමද සුදුසු. එක දෙයක් කියන්න ඕනේ මේ ලෝකේ මනුෂ්‍ය සත්තවයා හුගක් කැමති විශ්වාසයන් මත එල්බ ගෙන සිටීමටයි. ඒක බෙෘද්ධ වේවා වෙනත් ආගමක වේවා ඕනෑම පුද්ගලයෙකුගේ උපතින්ම එන ගති ලක්ෂණයක්. යමක් කෙරේ නොකඩවා බලාපොරොත්තු තියාගෙන ඔහේ ඉදීම බුදු දහමට අදාළ නෑ. අප ශාක්‍ය වූ අමාමෑණීන් මාර්ගය පෙන්වා දී තිබෙනවා. අමුතු මැජික් වැඩ බුද්ධ ධර්මය තුල නෑ. ස්වභාවයෙන්ම මිනිසා කැමති නිකන් ඉදන් තමන්ට හැම දෙයක්ම හම්බ වෙනවටනේ. ඒකට නිර්මාණවාදී ආගම් හොදයි. නමුත් බුදු දහම අමාරැයි මොකද එය ප්‍රායෝගික නිසා. ඒක නිසා එය අනුගමනය කරන්නන් අඩුයි. මාර්ගයේ ගමන් කිරීම අමාරැයි නමුත් එය තමයි මේ ලෝකෙ තිබෙන එකම ප්‍රායෝගික දහම. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom