Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මුලින්ම කියන්න ඕනෙ දෙයක් මේක,

ක්වන්ටම් යාන්ත්‍රිකය හෝ සමස්ථ ක්වන්ටම් භෞතිකයම ගත්තත් ඒ සිතුවිලි ඉලෙක්ට්‍රික් චාර්ජ් වලින් විස්තර කරන්න හැදුනු මතවාදයක් නොවෙයි.

පෞරාණික සම්භාව්‍ය භෞතික විද්‍යාවෙ ( classical physics ) නිව්ටෝනියානු යාන්ත්‍රිකය සම්පූර්ණයෙන්ම ගොඩනැගිල තියන්නෙ භෞතික ලෝකය අංශු ( particles ) වල පිහිටීම කලයේ ශ්‍රිතයක් විදියට හෙව්වම එමගින් ලෝකය ගැන සර්ව සම්පූර්ණ සිද්ධාන්තයක් ගොඩනගන්න පුළුවන් කියන තර්කයේ ඉඳගෙන. කිසි දෙයක් තාර්කිකව හිතල බලල පිලි නොගන්න කෙනෙක් නිසා පොඩ්ඩක් හිතල බලන්න මේ පදනමේ කිසිම වැරැද්දක් නැහැ කියල නේද හිතෙන්නෙ මිත්‍රයාට?

ඒත් විද්‍යාව කියන්නෙ තර්කයෙන් හැම දේම පැහැදිලි කරන්න හදන සෙල්ලමක් කියල කිව්වට සොබාදහමෙ මෙතෙක් නොදුටු දේවල් ගොඩක් තියනවා බටහිර විද්‍යා දැනුම් පද්ධතියට තවමත් ආගන්තුක. හොඳම උදාහරණයක් තමයි ස්ථිති විද්‍යුතය සහ චුම්භකත්වය නිව්ටෝනියානු යාන්ත්‍රිකයෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ෂණ ලබා දෙනවා. ඉතිං මේ බටහිර විද්‍යාඥයො කළේ මේ දේවල් ගැනත් නියම ඉදිරිපත් කරන්න උත්සාහ කල එක. ඒ ප්රයත්නයේ සන්ධිස්ථානයක් තමයි 1887 දි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් කියන විද්‍යාඥයා ( ඒ වගේම ඔහු ගණිතඥයෙක් ) එකිනෙකින් ස්වායත්ත කාරණා දෙකක් වගේ පෙනුනු ස්ථිති විද්‍යුතය සහ චුම්ඹ්හකත්වය එක්සත් කරල විද්‍යුත්චුම්භකත්වය ලෝකෙට් ඉදිරිපත් කළ එක. ඒත් ඒකෙන් වුණෙත් තව පාරක් හොට පටලගන්න බටහිර විද්‍යාවට සිද්ධ වුණ එක. විද්යුත්චුම්භකත්වයයි නිව්ටෝනියානු යාන්ත්රිකයයි එකතු කළාම සොබාදහම ගැන සර්වසම්පූර්ණ දැනුමක් ඔවුන් සතුයි කියල පාරම් බබා ඉද්දි තමයි මේ ඔවුන් කරල තියන්නෙ හරි යන දීගයක් නොවෙන වග තේරුනේ. ඒ කියන්නෙ ඔය වාද දෙක එකිනෙකට නොපෑහෙන තැනක් මතු වුණා. ඒ සිද්ධ වුණේ මොකක්ද, කොතැනද වැරදුනේ කියල හිතාගන්න බැරුව ලොරන්ස් වැනි කීර්තිමත් විද්‍යාඥයො ලතවෙද්දි තමයි මිත්‍රයා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන අවුරුදු 26ක තරුණයා ( 1905 දි ) විශේෂ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ. මිත්‍රයා හිතන්නෙ එතකොට බටහිර දැනුම් පද්ධතිය සර්ව සම්පූර්ණ වෙන්න ඇති කියල ද? නැහැ.. 1915 දි අයින්ස්ටයින් ම සාධාරන සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරනකල් කවුරුත් ආය එහෙම පාරම් බාන්න ගියෙ නැහැ. ඒත් කියන්න කණගාටුයි 1915 වෙනකොටත් ඔවුන්ට මුහුකුරා ගිය ලෝකාවබෝධයක් තිබුනෙ නැහැ. හේතුව ඒ වෙනකොට ඔවුන් සතු වුන දැනුම් පද්ධතියෙන් අන්වික්ෂීය ( microscopic ) පද්ධතියක භෞතිකය හරි හැටි විස්තර කරගන්න බැරි වුණ එක. ක්වන්ටම් භෞතිකය 1920 දශකයෙ දි දියුණු වෙන්නෙ ඒ අඩුව පුරවන්න ගත් උත්සාහයක් විදියට. ක්වන්ටම් භෞතිකය ගැන හරි හැටි නොදන්නා කෙනෙකුට ඒක "හරි මැජික් එකක්", "බටහිර දැනුම් පද්ධතියේ කොටසක් නිසා බුද්ධ වචනයටත් වඩා නිවැරදි ඇති" කියන ගැති සිතක් ඇති වෙන්න පුළුවන්. ඒත් පිළි ගන්න මිත්‍රයා බටහිර විද්‍යාඥයන්ට වත් ක්වන්ටම් විද්‍යාව ගැන තවමත් හරි හැටි අර්ථ විවරණයක් නැහැ. තේරෙන භාෂාවෙන් කියනව නම් ඔවුන්ට තවම ක්වන්ටම් විද්‍යාව ලබා දෙන ප්‍රතිඵල තේරෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් විද්‍යාඥයන්ගෙන් බහුතරය පිලි ගන්නෙ කෝපන්හේගන් විවරණය කියන එක සත්‍යයක්. ඒත් ඒක බහුතර මතය විනා නිවැරදි මතය නොවෙයි. එහෙනම් කෝපන්හේගන් විවරණය හෝ වෙනත් විවරනයක් යොදාගෙන මිත්‍රයා ගොඩනගන තර්ක අමු පුස්සක්. ඇරිස්ටෝටලියානු න්‍යාය නැතිව බටහිර විද්‍යාවක් නැහැ. ඒත් ක්වන්ටම් විද්‍යාවෙ වර්තමාන ( මේ අද, මේ මොහොත වෙනකොට තියන ) තත්වය බටහිර විද්‍යාවෙ තිඹිරිගෙය වන ඇරිස්ටෝටලියානු න්‍යායටම පවා අභ්යෝග කරන දඟකාර ලදරුවෙක් වගේ. මිත්‍රයා හිතනව නම් ඇරිස්ටෝටලියානු න්‍යාය තුල ඉඳල කරන තර්ක වලින් ලෝකාවබෝධ කරන්න පුලුවන් කියල, ඉස්සරලම ඇරිස්ටෝටලියානු න්‍යායත් බටහිර විද්‍යාවත් හොඳට අධ්‍යනය කරන්න. තවම ලොකු වයසකුත් නැති නිසා ඉවසීමෙන් ප්‍රගුණ කළොත් මුලින් බටහිර විද්‍යාව කියන්නෙ මොකක්ද කියල හරියටම අවබෝධයක් ගන්න පුලුවන් දවසක් මිත්‍රයාට එයි. ඒ මට්ටමට ආවම ක්වන්ටම් භෞතිකයත් එක්කම මුළු බටහිර විද්‍යාවම කියන්නෙ කොයි තරම් අසම්පූර්ණ අංගවිකල දැනුම් පද්ධතියක් ද කියල තේරෙයි. මම මහා උගතෙක් කියල කියන්නෙ නැහැ, ඒත් ජීවිතේ මේ වෙනකොට මම පැමිනිලා තියන තැනට අවිත් ආපස්සට හැරිල බැලුවම මට පේන දේ තමයි එදා මම මට වඩා බෙහෙවින් උගත් අය එක්ක තර්ක කරල මම දිනාගත්ත, ඔවුන් පැරදිලා ඒ බව වසන් කරන්න මොකක් හරි සරලව නොතේරෙන දෙයක් කිව්වයි කියල මම හිතාගෙන හ්ටි හැම වෙලාවකම වෙලා තියන්නෙ ඇත්තටම ඔවුන් කිව් දෙය තේරුම් ගන්න තරම් ඒ වෙනකොට මගේ දැනුම සහ බුද්ධිය මුහුකුරා ගිහින් තිබිල නැහැ.

බුදු දහමත් බටහිර විද්‍යාවත් දෙකම ගැන උනන්දුවක් තියන ළමයෙක් විදියට මිත්‍රයාට තියනවා වගකීමක් සහ යුතුකමක්. බටහිර විද්‍යාවත් බුදු දහමෙ කියවෙන විද්‍යාවත් දෙකම ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. ඊට පස්සෙ තමන්ටම තේරුම් ගන්න පුළුවන් කාටද කොතැන ද වැරදිලා තියන්නෙ කියල. ඒ දැනුම් පද්ධති දෙකෙන් එකක් වත් හරි හැටි අවබෝධයක් නැතුව ගැටළුව ගොඩින් බේරාගන්න සරල තර්ක ගොඩනගන්න එපා.

මිත්‍රයා ඉදිරිපත් කරල තියන කාරණා වලට මම පුළුවන් තරම් සරලව පිළිතුරක් ලියන්න උත්සාහ කරන්නම්. ඒත් මුලින් මම මේ කියල තියන දේ හරි හැටි තේරුම් අරන් ඉන්න.

[QUOTE="djHiran, post: 9782647, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]මම මුලින්ම කියන්න ඕනෙ දෙයක් මේක, ක්වන්ටම් යාන්ත්‍රිකය හෝ සමස්ථ ක්වන්ටම් භෞතිකයම ගත්තත් ඒ සිතුවිලි ඉලෙක්ට්‍රික් චාර්ජ් වලින් විස්තර කරන්න හැදුනු මතවාදයක් නොවෙයි. පෞරාණික සම්භාව්‍ය භෞතික විද්‍යාවෙ ( classical physics ) නිව්ටෝනියානු යාන්ත්‍රිකය සම්පූර්ණයෙන්ම ගොඩනැගිල තියන්නෙ භෞතික ලෝකය අංශු ( particles ) වල පිහිටීම කලයේ ශ්‍රිතයක් විදියට හෙව්වම එමගින් ලෝකය ගැන සර්ව සම්පූර්ණ සිද්ධාන්තයක් ගොඩනගන්න පුළුවන් කියන තර්කයේ ඉඳගෙන. කිසි දෙයක් තාර්කිකව හිතල බලල පිලි නොගන්න කෙනෙක් නිසා පොඩ්ඩක් හිතල බලන්න මේ පදනමේ කිසිම වැරැද්දක් නැහැ කියල නේද හිතෙන්නෙ මිත්‍රයාට? ඒත් විද්‍යාව කියන්නෙ තර්කයෙන් හැම දේම පැහැදිලි කරන්න හදන සෙල්ලමක් කියල කිව්වට සොබාදහමෙ මෙතෙක් නොදුටු දේවල් ගොඩක් තියනවා බටහිර විද්‍යා දැනුම් පද්ධතියට තවමත් ආගන්තුක. හොඳම උදාහරණයක් තමයි ස්ථිති විද්‍යුතය සහ චුම්භකත්වය නිව්ටෝනියානු යාන්ත්‍රිකයෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ෂණ ලබා දෙනවා. ඉතිං මේ බටහිර විද්‍යාඥයො කළේ මේ දේවල් ගැනත් නියම ඉදිරිපත් කරන්න උත්සාහ කල එක. ඒ ප්රයත්නයේ සන්ධිස්ථානයක් තමයි 1887 දි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් කියන විද්‍යාඥයා ( ඒ වගේම ඔහු ගණිතඥයෙක් ) එකිනෙකින් ස්වායත්ත කාරණා දෙකක් වගේ පෙනුනු ස්ථිති විද්‍යුතය සහ චුම්ඹ්හකත්වය එක්සත් කරල විද්‍යුත්චුම්භකත්වය ලෝකෙට් ඉදිරිපත් කළ එක. ඒත් ඒකෙන් වුණෙත් තව පාරක් හොට පටලගන්න බටහිර විද්‍යාවට සිද්ධ වුණ එක. විද්යුත්චුම්භකත්වයයි නිව්ටෝනියානු යාන්ත්රිකයයි එකතු කළාම සොබාදහම ගැන සර්වසම්පූර්ණ දැනුමක් ඔවුන් සතුයි කියල පාරම් බබා ඉද්දි තමයි මේ ඔවුන් කරල තියන්නෙ හරි යන දීගයක් නොවෙන වග තේරුනේ. ඒ කියන්නෙ ඔය වාද දෙක එකිනෙකට නොපෑහෙන තැනක් මතු වුණා. ඒ සිද්ධ වුණේ මොකක්ද, කොතැනද වැරදුනේ කියල හිතාගන්න බැරුව ලොරන්ස් වැනි කීර්තිමත් විද්‍යාඥයො ලතවෙද්දි තමයි මිත්‍රයා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන අවුරුදු 26ක තරුණයා ( 1905 දි ) විශේෂ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ. මිත්‍රයා හිතන්නෙ එතකොට බටහිර දැනුම් පද්ධතිය සර්ව සම්පූර්ණ වෙන්න ඇති කියල ද? නැහැ.. 1915 දි අයින්ස්ටයින් ම සාධාරන සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරනකල් කවුරුත් ආය එහෙම පාරම් බාන්න ගියෙ නැහැ. ඒත් කියන්න කණගාටුයි 1915 වෙනකොටත් ඔවුන්ට මුහුකුරා ගිය ලෝකාවබෝධයක් තිබුනෙ නැහැ. හේතුව ඒ වෙනකොට ඔවුන් සතු වුන දැනුම් පද්ධතියෙන් අන්වික්ෂීය ( microscopic ) පද්ධතියක භෞතිකය හරි හැටි විස්තර කරගන්න බැරි වුණ එක. ක්වන්ටම් භෞතිකය 1920 දශකයෙ දි දියුණු වෙන්නෙ ඒ අඩුව පුරවන්න ගත් උත්සාහයක් විදියට. ක්වන්ටම් භෞතිකය ගැන හරි හැටි නොදන්නා කෙනෙකුට ඒක "හරි මැජික් එකක්", "බටහිර දැනුම් පද්ධතියේ කොටසක් නිසා බුද්ධ වචනයටත් වඩා නිවැරදි ඇති" කියන ගැති සිතක් ඇති වෙන්න පුළුවන්. ඒත් පිළි ගන්න මිත්‍රයා බටහිර විද්‍යාඥයන්ට වත් ක්වන්ටම් විද්‍යාව ගැන තවමත් හරි හැටි අර්ථ විවරණයක් නැහැ. තේරෙන භාෂාවෙන් කියනව නම් ඔවුන්ට තවම ක්වන්ටම් විද්‍යාව ලබා දෙන ප්‍රතිඵල තේරෙන්නෙ නැහැ. සාමාන්‍යයෙන් විද්‍යාඥයන්ගෙන් බහුතරය පිලි ගන්නෙ කෝපන්හේගන් විවරණය කියන එක සත්‍යයක්. ඒත් ඒක බහුතර මතය විනා නිවැරදි මතය නොවෙයි. එහෙනම් කෝපන්හේගන් විවරණය හෝ වෙනත් විවරනයක් යොදාගෙන මිත්‍රයා ගොඩනගන තර්ක අමු පුස්සක්. ඇරිස්ටෝටලියානු න්‍යාය නැතිව බටහිර විද්‍යාවක් නැහැ. ඒත් ක්වන්ටම් විද්‍යාවෙ වර්තමාන ( මේ අද, මේ මොහොත වෙනකොට තියන ) තත්වය බටහිර විද්‍යාවෙ තිඹිරිගෙය වන ඇරිස්ටෝටලියානු න්‍යායටම පවා අභ්යෝග කරන දඟකාර ලදරුවෙක් වගේ. මිත්‍රයා හිතනව නම් ඇරිස්ටෝටලියානු න්‍යාය තුල ඉඳල කරන තර්ක වලින් ලෝකාවබෝධ කරන්න පුලුවන් කියල, ඉස්සරලම ඇරිස්ටෝටලියානු න්‍යායත් බටහිර විද්‍යාවත් හොඳට අධ්‍යනය කරන්න. තවම ලොකු වයසකුත් නැති නිසා ඉවසීමෙන් ප්‍රගුණ කළොත් මුලින් බටහිර විද්‍යාව කියන්නෙ මොකක්ද කියල හරියටම අවබෝධයක් ගන්න පුලුවන් දවසක් මිත්‍රයාට එයි. ඒ මට්ටමට ආවම ක්වන්ටම් භෞතිකයත් එක්කම මුළු බටහිර විද්‍යාවම කියන්නෙ කොයි තරම් අසම්පූර්ණ අංගවිකල දැනුම් පද්ධතියක් ද කියල තේරෙයි. මම මහා උගතෙක් කියල කියන්නෙ නැහැ, ඒත් ජීවිතේ මේ වෙනකොට මම පැමිනිලා තියන තැනට අවිත් ආපස්සට හැරිල බැලුවම මට පේන දේ තමයි එදා මම මට වඩා බෙහෙවින් උගත් අය එක්ක තර්ක කරල මම දිනාගත්ත, ඔවුන් පැරදිලා ඒ බව වසන් කරන්න මොකක් හරි සරලව නොතේරෙන දෙයක් කිව්වයි කියල මම හිතාගෙන හ්ටි හැම වෙලාවකම වෙලා තියන්නෙ ඇත්තටම ඔවුන් කිව් දෙය තේරුම් ගන්න තරම් ඒ වෙනකොට මගේ දැනුම සහ බුද්ධිය මුහුකුරා ගිහින් තිබිල නැහැ. බුදු දහමත් බටහිර විද්‍යාවත් දෙකම ගැන උනන්දුවක් තියන ළමයෙක් විදියට මිත්‍රයාට තියනවා වගකීමක් සහ යුතුකමක්. බටහිර විද්‍යාවත් බුදු දහමෙ කියවෙන විද්‍යාවත් දෙකම ගැන හොඳ අවබෝධයක් ලබාගන්න. ඊට පස්සෙ තමන්ටම තේරුම් ගන්න පුළුවන් කාටද කොතැන ද වැරදිලා තියන්නෙ කියල. ඒ දැනුම් පද්ධති දෙකෙන් එකක් වත් හරි හැටි අවබෝධයක් නැතුව ගැටළුව ගොඩින් බේරාගන්න සරල තර්ක ගොඩනගන්න එපා. මිත්‍රයා ඉදිරිපත් කරල තියන කාරණා වලට මම පුළුවන් තරම් සරලව පිළිතුරක් ලියන්න උත්සාහ කරන්නම්. ඒත් මුලින් මම මේ කියල තියන දේ හරි හැටි තේරුම් අරන් ඉන්න.[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom