Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොයින්ට් එක තේරුනේ නෑ ... පොඩ්ඩක් පැහැදිලි කරන්වද?

සංස්කරනයි , කර්මයයි අතර සම්ඹඳතාවය තේරුනේ නෑ..

සමහර විට එහෙම සීමාවක් නැතුව ඇති

බුදුන් වහසේට මාන් 7ක් පෙනුනාලු

දැනට සොයාගෙන ඇති ආකාරයට මාන 11 ක් තියෙනවා

දෙයක ආරම්ඹය හා අවසානය දකින්න [භෞතික වස්තුවක] මාන ප්‍රමානය බලපානවා කියලයි මට හිතෙන්නෙ , පොඩ්ඩක් හිතල බලන්න

විශ්වයේ ද්‍රව්‍ය , ජීවීන් අනන්ත ගානක් නෑ කියන්නත් මගේ පොඩි තර්කයක් තියෙනවා

හැබැයි ඒක ලියල තේරුම් කරන්න පුලුවන් එකක් නෙමේ

එකෙන් වැඩක් නෑ මෙතෙන්ට කොහොමටත් , ඒක සමහරවිට මෝඩ තරක්යක් වෙන්න ඇති

ප්‍රශ්නෙකින් පනින්න තියෙන හොඳම විදිහ

'එකෙන් වැඩක් නෑ , ඒක තෙරෙන්නෙත් නෑ , තේරෙන දෙයක් බලාගනින්!'

'බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට'

'යුදෙව් ක්‍රිස්තියානි' කොටස කොහෙද ආවෙ ?

බටහිර චින්තනය,යුදෙව් ක්‍රිස්තියානි මද ?

සිරාවට ජෝක් එකට නෙමේ අහන්නෙ , හැමෝම බටහිර බටහිර ගාන්නෙ ? යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය ... එව්වා නෑ .. කොහොමටත් ගොඩක් අයට බටහිරත් එක්ක ලොකු තරහක් තියෙනව

ගොඩක් අය මාව දකින්න බටහිරට දෙන එකෙක් විදිහට සමහර විට එහෙම වෙන්නත් ඇති , ඒත් මම මාවම දකින්නෙ නම් 'හිතල බැලුවම' පිලිගන්න පුලුවන් යැයි හිතෙන දේ පිලිගන්න එකෙක් විදිහට , සමහර විට මට අපේ නොවන දර්ශන , යකෝ මේක හරිනෙ කියල වැඩිපුර මීටර් වෙනවා ඇති

මට දර්ශනය කාගෙ උනත් කමක් නෑ හරි නම්

ඒත් හරි මොකක්ද කියලා හිතාගන්න බැරි එකයි ප්‍රශ්නෙ | කරුමෙ ...

මම ලොවෙත් කියන්නෙ නෑ බටහිර චිතනය / විද්‍යාව හරිමයි , ඒකමයි දෙය්යො කියලා

මම හිතන්නෙත් නෑ බුද්ධාගම නම් වැරදිම තමා ඩොම් පච කියලත්

මම ඒත් දෙපැත්තට වැනි වැනී ඉන්නෙ මොකක්ද හරි කියලා තේරුම් ගන්න බැරිව

ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත් අනිත් අයගේ අදහස් බලලා අදහසක් ගන්න

[QUOTE="DragonD, post: 9785115, member: 146813"] මේ පොයින්ට් එක තේරුනේ නෑ ... පොඩ්ඩක් පැහැදිලි කරන්වද? සංස්කරනයි , කර්මයයි අතර සම්ඹඳතාවය තේරුනේ නෑ.. සමහර විට එහෙම සීමාවක් නැතුව ඇති බුදුන් වහසේට මාන් 7ක් පෙනුනාලු දැනට සොයාගෙන ඇති ආකාරයට මාන 11 ක් තියෙනවා දෙයක ආරම්ඹය හා අවසානය දකින්න [භෞතික වස්තුවක] මාන ප්‍රමානය බලපානවා කියලයි මට හිතෙන්නෙ , පොඩ්ඩක් හිතල බලන්න විශ්වයේ ද්‍රව්‍ය , ජීවීන් අනන්ත ගානක් නෑ කියන්නත් මගේ පොඩි තර්කයක් තියෙනවා හැබැයි ඒක ලියල තේරුම් කරන්න පුලුවන් එකක් නෙමේ එකෙන් වැඩක් නෑ මෙතෙන්ට කොහොමටත් , ඒක සමහරවිට මෝඩ තරක්යක් වෙන්න ඇති ප්‍රශ්නෙකින් පනින්න තියෙන හොඳම විදිහ 'එකෙන් වැඩක් නෑ , ඒක තෙරෙන්නෙත් නෑ , තේරෙන දෙයක් බලාගනින්!' 'බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට' 'යුදෙව් ක්‍රිස්තියානි' කොටස කොහෙද ආවෙ ? :rolleyes: බටහිර චින්තනය,යුදෙව් ක්‍රිස්තියානි මද ? සිරාවට ජෝක් එකට නෙමේ අහන්නෙ , හැමෝම බටහිර බටහිර ගාන්නෙ ? යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය ... එව්වා නෑ .. කොහොමටත් ගොඩක් අයට බටහිරත් එක්ක ලොකු තරහක් තියෙනව ගොඩක් අය මාව දකින්න බටහිරට දෙන එකෙක් විදිහට සමහර විට එහෙම වෙන්නත් ඇති , ඒත් මම මාවම දකින්නෙ නම් 'හිතල බැලුවම' පිලිගන්න පුලුවන් යැයි හිතෙන දේ පිලිගන්න එකෙක් විදිහට , සමහර විට මට අපේ නොවන දර්ශන , යකෝ මේක හරිනෙ කියල වැඩිපුර මීටර් වෙනවා ඇති මට දර්ශනය කාගෙ උනත් කමක් නෑ හරි නම් ඒත් හරි මොකක්ද කියලා හිතාගන්න බැරි එකයි ප්‍රශ්නෙ | කරුමෙ ... මම ලොවෙත් කියන්නෙ නෑ බටහිර චිතනය / විද්‍යාව හරිමයි , ඒකමයි දෙය්යො කියලා මම හිතන්නෙත් නෑ බුද්ධාගම නම් වැරදිම තමා ඩොම් පච කියලත් මම ඒත් දෙපැත්තට වැනි වැනී ඉන්නෙ මොකක්ද හරි කියලා තේරුම් ගන්න බැරිව ඒකයි මේ ත්‍රෙඩ් එක දැම්මෙත් අනිත් අයගේ අදහස් බලලා අදහසක් ගන්න [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom