Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මය කියන්නෙත් සංස්කරණයක්. කර්මය පඩිසන් දීම හෝ නොදීම දුකින් අත්මිදිය යුතුයි කියන තීරණය ගන්න කොහෙත්ම වැදගත් වෙන්නෙ නැහැ. කර්මය අනාගතයට යම් විදියකින් තීරණාත්මකව බලපානව නම් ඒකෙ එක්තරා හොඳකුත් තියනවා. ඒත් එහෙම එකක් නැත්නම්, හැම දේම පූර්ණ වශයෙන්ම සසම්භාවී නම් තත්ත්වය ඊටත් වඩා බරපතලයි. ඒ නිසා කර්මය කියන සංකල්පය අවශ්‍ය නැහැ දුකින් අතමිදිය යුතුය යන තීරණයට එලඹීමට.

දැනට "සොයාගෙන ඇති" මාන 11?  මිත්‍රයා බටහිර විද්‍යාව තබා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ මොකක් ද කියල වත් අවබෝධ කරගන්න ඕනෙ. String theory, M-theory වලදි මාන 11ක් ගැන මතවාද ගොඩනගා තිබුනට විද්‍යාඥයො ඒ මතවාද සත්‍ය බව ඔප්පු කරල නැහැ. ඒ තබා M-theory කියන්නෙ බටහිර විද්‍යා දැනුම් පද්ධතියෙ කොටසක් කරගන්න සුදුසුද කියන දේ පවා තවමත් විවාදාත්මක තැනකයි තියන්නෙ. ඒ නිසා මිත්‍රයාට වත් පුළුවන් නම් ඔය කියන මාන 11 සොයාගන්න ඒක බටහිර විද්‍යාවට කරන සේවයක්.

යම් මානයකදී භෞතික වස්තුවක අවසානය දකින්න ඒ මානය ගෝචර කරගන්න ඕනෙ නම් තමයි.

මොකක් ද මිත්‍රයාට තියනවා කියන ඒ පොඩි තර්කය? ඇරිස්ටෝටලියානු න්‍යාය තුල කරන තර්කයක් නම් ලියල තේරුම් කරන්න බැරි වෙන්න බැහැ නෙ මිත්‍රයා. විධිගතව ඉදිරිපත් කරන්න බැරි නම් බටහිර විද්‍යාත්මක ඇසකින් ඒක දැනුමක් විදියට බාර ගන්නත් බැහැ. කාරණාව කෙලින්ම මේ සංවාදයට අදාල නිසා ලියල තේරුම් කරන්න...

එහෙනම් මිත්‍රයා කියන්න බලන්න බටහිර විද්‍යාවට අනුව කාලය ආරම්භ වුණේ කවදා ද? හිතට එන්නෙ බිග් බෑංග් තියරිය නම් මුලින් ඒක ගැන අධ්‍යනය කරල ඉන්න. මොකද ජනප්‍රිය මාධ්‍යයෙ බිග් බෑංග් තියරිය ගැන මවා පාල තියන්නෙ අමු මුසාවක්. බුදු දහමට අනුව කාලය කියන්නෙ අපි සංස්කරණය කරගත් දෙයක්. බටහිර විද්‍යාවටත් කාලය කියන්නෙ ඇතුවත් බැරි නැතුවත් බැරි සංකල්පයක් වෙලා තියන්නෙ. ඉතිං ප්රශ්නය තමයි මිත්‍රයාගෙ විද්‍යාවටත් ඉමහත් ගැටළුවක් වෙලා තියන, ඒත් ඒ බව පිළිගන්නත් අකමැති මේ සංකල්ප ගැන මිත්‍රයා තර්කයක් ගොඩනගනවා යැයි හිතාගෙන අඳුරේ අත පත ගානවා.

ජෝක් එකක් නොවෙයි මේකත් මිත්‍රයා, ඔය පරම සත්‍ය මේකයි කියල කෙනෙකුට හිතෙන "විද්‍යාව" කියල කියන දේ බිහි වුණේ යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක තමයි. යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය කියල එකකින් බිහි වුන විද්‍යාවක් තියනව නම් ඉතිං ඒ ගැනත් හොයල බලල ඉගනගන්න. ලෝකයේ කිසිම විශ්ව විද්‍යාල පද්ධතියක, පාසල් අධ්‍යාපනයෙදි හෝ එහෙම වෙන එකක් උගන්නනවාදැයි මම නම් දන්නෙ නැහැ.

හිතල බැලුවම පිළිගන්න පුළුවන් දේ පිලිගන්න කෙනෙක් නම් බටහිර විද්‍යාව ගැන කියන්නෙ ඇයි? ඒකෙ කරන්නෙ හිතට එන දේ පිළිගන්න එක නොවෙයි නෙ මිත්‍රයා. ඇරිස්ටෝටලියානු න්‍යායෙන් ඉතාම විධිගත ක්‍රමයකට ඔවුන්ගෙ දැනුම් පද්ධතිය ගොඩනගලා තියනවා කියල නෙ ඔවුන් කියන්නෙ. ඒ කියන්නෙ හිතල බලපුවම පිළිගන්න හිතෙන දේ පිළිගන්න එකක් නොවෙයි බටහිර විද්‍යාව කරන්නෙ. එහෙම නම් ඉතිං විශේෂ සාපේක්ෂතාවාදය, සාධාරන සාපේක්ෂතාවාදය, ක්වන්ටම් භෞතිකය කවදාවත් බිහි වෙන එකක් නැහැ. ඒව intuitive නැහැ ම්ත්‍රයා. හිතට එනදේ පිළිගන්නෙ මේ හිත්, මනස කියන්නෙ මොකක් දැයි වත් නොදැන නේද? අඩු තරමෙ විද්‍යාඥයො වත් කරන්නෙ "හිතල බැලුවම හරි නම්" පිළිගන්න එක නොවෙයි. "හිතල බැලුවම හරි" කියන්නෙ තීරණයකට එළඹෙන ක්‍රමේ මිසක් විද්‍යාවක් ගොඩනැගෙන පදනම නොවෙයි.

අගය කරනවා

[QUOTE="djHiran, post: 9785587, member: 6429"] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]කර්මය කියන්නෙත් සංස්කරණයක්. කර්මය පඩිසන් දීම හෝ නොදීම දුකින් අත්මිදිය යුතුයි කියන තීරණය ගන්න කොහෙත්ම වැදගත් වෙන්නෙ නැහැ. කර්මය අනාගතයට යම් විදියකින් තීරණාත්මකව බලපානව නම් ඒකෙ එක්තරා හොඳකුත් තියනවා. ඒත් එහෙම එකක් නැත්නම්, හැම දේම පූර්ණ වශයෙන්ම සසම්භාවී නම් තත්ත්වය ඊටත් වඩා බරපතලයි. ඒ නිසා කර්මය කියන සංකල්පය අවශ්‍ය නැහැ දුකින් අතමිදිය යුතුය යන තීරණයට එලඹීමට.[/FONT][/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]දැනට "සොයාගෙන ඇති" මාන 11? :lol: මිත්‍රයා බටහිර විද්‍යාව තබා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ මොකක් ද කියල වත් අවබෝධ කරගන්න ඕනෙ. String theory, M-theory වලදි මාන 11ක් ගැන මතවාද ගොඩනගා තිබුනට විද්‍යාඥයො ඒ මතවාද සත්‍ය බව ඔප්පු කරල නැහැ. ඒ තබා M-theory කියන්නෙ බටහිර විද්‍යා දැනුම් පද්ධතියෙ කොටසක් කරගන්න සුදුසුද කියන දේ පවා තවමත් විවාදාත්මක තැනකයි තියන්නෙ. ඒ නිසා මිත්‍රයාට වත් පුළුවන් නම් ඔය කියන මාන 11 සොයාගන්න ඒක බටහිර විද්‍යාවට කරන සේවයක්. යම් මානයකදී භෞතික වස්තුවක අවසානය දකින්න ඒ මානය ගෝචර කරගන්න ඕනෙ නම් තමයි. මොකක් ද මිත්‍රයාට තියනවා කියන ඒ පොඩි තර්කය? ඇරිස්ටෝටලියානු න්‍යාය තුල කරන තර්කයක් නම් ලියල තේරුම් කරන්න බැරි වෙන්න බැහැ නෙ මිත්‍රයා. විධිගතව ඉදිරිපත් කරන්න බැරි නම් බටහිර විද්‍යාත්මක ඇසකින් ඒක දැනුමක් විදියට බාර ගන්නත් බැහැ. කාරණාව කෙලින්ම මේ සංවාදයට අදාල නිසා ලියල තේරුම් කරන්න...[/FONT][/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]එහෙනම් මිත්‍රයා කියන්න බලන්න බටහිර විද්‍යාවට අනුව කාලය ආරම්භ වුණේ කවදා ද? හිතට එන්නෙ බිග් බෑංග් තියරිය නම් මුලින් ඒක ගැන අධ්‍යනය කරල ඉන්න. මොකද ජනප්‍රිය මාධ්‍යයෙ බිග් බෑංග් තියරිය ගැන මවා පාල තියන්නෙ අමු මුසාවක්. බුදු දහමට අනුව කාලය කියන්නෙ අපි සංස්කරණය කරගත් දෙයක්. බටහිර විද්‍යාවටත් කාලය කියන්නෙ ඇතුවත් බැරි නැතුවත් බැරි සංකල්පයක් වෙලා තියන්නෙ. ඉතිං ප්රශ්නය තමයි මිත්‍රයාගෙ විද්‍යාවටත් ඉමහත් ගැටළුවක් වෙලා තියන, ඒත් ඒ බව පිළිගන්නත් අකමැති මේ සංකල්ප ගැන මිත්‍රයා තර්කයක් ගොඩනගනවා යැයි හිතාගෙන අඳුරේ අත පත ගානවා.[/FONT][/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]:lol: ජෝක් එකක් නොවෙයි මේකත් මිත්‍රයා, ඔය පරම සත්‍ය මේකයි කියල කෙනෙකුට හිතෙන "විද්‍යාව" කියල කියන දේ බිහි වුණේ යුදෙව් ක්‍රිස්තියානි පසුබිමක තමයි. යුරෝපා චින්තනය .. රුසියානු චින්තනය කියල එකකින් බිහි වුන විද්‍යාවක් තියනව නම් ඉතිං ඒ ගැනත් හොයල බලල ඉගනගන්න. ලෝකයේ කිසිම විශ්ව විද්‍යාල පද්ධතියක, පාසල් අධ්‍යාපනයෙදි හෝ එහෙම වෙන එකක් උගන්නනවාදැයි මම නම් දන්නෙ නැහැ.[/FONT][/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]හිතල බැලුවම පිළිගන්න පුළුවන් දේ පිලිගන්න කෙනෙක් නම් බටහිර විද්‍යාව ගැන කියන්නෙ ඇයි? ඒකෙ කරන්නෙ හිතට එන දේ පිළිගන්න එක නොවෙයි නෙ මිත්‍රයා. ඇරිස්ටෝටලියානු න්‍යායෙන් ඉතාම විධිගත ක්‍රමයකට ඔවුන්ගෙ දැනුම් පද්ධතිය ගොඩනගලා තියනවා කියල නෙ ඔවුන් කියන්නෙ. ඒ කියන්නෙ හිතල බලපුවම පිළිගන්න හිතෙන දේ පිළිගන්න එකක් නොවෙයි බටහිර විද්‍යාව කරන්නෙ. එහෙම නම් ඉතිං විශේෂ සාපේක්ෂතාවාදය, සාධාරන සාපේක්ෂතාවාදය, ක්වන්ටම් භෞතිකය කවදාවත් බිහි වෙන එකක් නැහැ. ඒව intuitive නැහැ ම්ත්‍රයා. හිතට එනදේ පිළිගන්නෙ මේ හිත්, මනස කියන්නෙ මොකක් දැයි වත් නොදැන නේද? අඩු තරමෙ විද්‍යාඥයො වත් කරන්නෙ "හිතල බැලුවම හරි නම්" පිළිගන්න එක නොවෙයි. "හිතල බැලුවම හරි" කියන්නෙ තීරණයකට එළඹෙන ක්‍රමේ මිසක් විද්‍යාවක් ගොඩනැගෙන පදනම නොවෙයි.[/FONT][/SIZE][/COLOR] [COLOR="Sienna"][SIZE="4"][FONT="Malithiweb"]අගය කරනවා[/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom