Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දැනුමක් නැහැ. ඒත් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න පුළුවනි. ළගදි දැක්ක අඹ ගසක් මතක් කරලා බලන්න. ඒ ගහ හට ගත්තේ කෙසේද? තවත් ගසක බීජයකින්. මේ බීජයේ තැන්පත් වෙලා තියෙනවා වෙනත් ගසක් සැදීමට ශක්තිය. මන් අහල තියෙනවා මේ විඥානය තවත් භවයකට කර්මානුකූලව සකස් වෙනවා කියල. විඥානය තුල බීජයක මෙන් තවත් සත්වයෙක් සකස් වීමට අවශ්‍ය ශක්තිය පවතිනවා කියල.

ඉහත අඹ ගසේ උදාහරණයේ ළගදි දැක්ක අඹ ගස හා එය සකස් වීමට උදව් වූ ගස එකකුත් නෙමේ. සම්පුර්ණයෙන් වෙනත් ගසකුත් නෙමෙයි. කලින් ගස සකස් වුනේ තවත් ඒවගේ ගසකින්. ඒවගේ මේ ගස් පරම්පරාව ආරම්භ වුනේ කොහොමද ? මුල් බීජය සකස් වුනේ කොහොමද? කුමක් හෝ හේතුවක් නිසානේ. එම නිසා මේ සත්වයා කුමක් හෝ හේතුවක් නිසා සකස් වී ඇති බව සිතිය හැක. ඒගැන කියන්න හෝ හිතන්න යාම අප හැමගේම අහිත පිණිස පවතින බව හිතෙනවා.

තවත් උදාහරණයක් ගත්තොත්, ඇස් නොපෙනෙන මිනිසුන් හතර දෙනෙක් අලියෙක් විස්තර කරපු හැටි (සෙන් කතා ) -

1. පළමුවැන්නා - කකුලක් අල්ලා කිව්වලු අලියා කණුවක් වගේ කියල

2. දෙවැන්නා - බඩ අල්ලා කිව්වලු අලියා බිත්තියක් වගේ කියල

3. තුන්වැන්නා - කන අහුවුනාම කිව්වලු අලියා රෙදි කඩක් වගේ කියල

4. හතරවැන්නා - නැට්ට අසුවී කිව්වේ අලියා ලනුවක් වගේ කියල

මේ හතර දෙනා පසුව වාදයකට පැටලී ඇත.

මේ කතාව ඇත්ත වුනත් නැතත් මෙයින් හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවනි. නොපෙනෙන දේවල් ගැන සිතීම හෝ තර්ක කිරීම හෝ ඔප්පු කිරීමට යාම ඉහත හතර දෙනාගේ වාදයට සමාන අයුරක් ගත හැකිය. විඥානය හෝ හිත ගැන විද්‍යාවට තවම හරියට පරීක්ෂා කිරීමට හැකිවී නොමැති නිසා විද්‍යාඥයින් දැනට ඒ සදහා ගන්න උත්සාහයද ඉහත කතාවට සමාන විය හැකියි.

[QUOTE="Insight, post: 9796631, member: 317364"] [SIZE="3"]මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න දැනුමක් නැහැ. ඒත් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න පුළුවනි. ළගදි දැක්ක අඹ ගසක් මතක් කරලා බලන්න. ඒ ගහ හට ගත්තේ කෙසේද? තවත් ගසක බීජයකින්. මේ බීජයේ තැන්පත් වෙලා තියෙනවා වෙනත් ගසක් සැදීමට ශක්තිය. මන් අහල තියෙනවා මේ විඥානය තවත් භවයකට කර්මානුකූලව සකස් වෙනවා කියල. විඥානය තුල බීජයක මෙන් තවත් සත්වයෙක් සකස් වීමට අවශ්‍ය ශක්තිය පවතිනවා කියල. ඉහත අඹ ගසේ උදාහරණයේ ළගදි දැක්ක අඹ ගස හා එය සකස් වීමට උදව් වූ ගස එකකුත් නෙමේ. සම්පුර්ණයෙන් වෙනත් ගසකුත් නෙමෙයි. කලින් ගස සකස් වුනේ තවත් ඒවගේ ගසකින්. ඒවගේ මේ ගස් පරම්පරාව ආරම්භ වුනේ කොහොමද ? මුල් බීජය සකස් වුනේ කොහොමද? කුමක් හෝ හේතුවක් නිසානේ. එම නිසා මේ සත්වයා කුමක් හෝ හේතුවක් නිසා සකස් වී ඇති බව සිතිය හැක. ඒගැන කියන්න හෝ හිතන්න යාම අප හැමගේම අහිත පිණිස පවතින බව හිතෙනවා. තවත් උදාහරණයක් ගත්තොත්, ඇස් නොපෙනෙන මිනිසුන් හතර දෙනෙක් අලියෙක් විස්තර කරපු හැටි (සෙන් කතා ) - 1. පළමුවැන්නා - කකුලක් අල්ලා කිව්වලු අලියා කණුවක් වගේ කියල 2. දෙවැන්නා - බඩ අල්ලා කිව්වලු අලියා බිත්තියක් වගේ කියල 3. තුන්වැන්නා - කන අහුවුනාම කිව්වලු අලියා රෙදි කඩක් වගේ කියල 4. හතරවැන්නා - නැට්ට අසුවී කිව්වේ අලියා ලනුවක් වගේ කියල මේ හතර දෙනා පසුව වාදයකට පැටලී ඇත. මේ කතාව ඇත්ත වුනත් නැතත් මෙයින් හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවනි. නොපෙනෙන දේවල් ගැන සිතීම හෝ තර්ක කිරීම හෝ ඔප්පු කිරීමට යාම ඉහත හතර දෙනාගේ වාදයට සමාන අයුරක් ගත හැකිය. විඥානය හෝ හිත ගැන විද්‍යාවට තවම හරියට පරීක්ෂා කිරීමට හැකිවී නොමැති නිසා විද්‍යාඥයින් දැනට ඒ සදහා ගන්න උත්සාහයද ඉහත කතාවට සමාන විය හැකියි.:rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom