Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැනසිල්ලේ, සෙමින්, අවබෝදයෙන්, කියවා වටහාග&#350

හොඳයි,

මම උත්තර දෙන්නම් ...

(මම thread එක පොඩ්ඩයි කියෙව්වේ, දල අදහසක් අරගත්තා 'බුදුදහම තාර්කිකව ඕනෙවෙලා නේද' කියල..)

so, මම ඒකට උත්තර දෙන්නම් ...

ඔබට හිතෙනවා ඇති,

"අය්යෝ, බුදුන්වහන්සේ හිටියනම් ,ධර්මය තාර්කිකව කියල දෙන්න

කියල ඉල්ලීමක් කරලා කොහොම හරි මට ධර්මය තාර්කිකවම අහගන්න තිබුන නේ..." කියල ..

එත්, දන්නවද ඔබ වගේ අය බුදුහාමුදුරුවන්ටත් හමුවුණු බව?

ඔව්, හමුවුනා......

තාර්කිකව ධර්මය ඕනේ වුනු කෙනෙක් එකාලෙත් හිටිය, බුදුන්ටත් හමුවුනා ..

එයා කොච්චර තාර්කිකද කියනවනම් , එයා ප්‍රසිද්දවෙලා තිබුනේ කතාවකුත් පටබැදිලයි,

කතාව තමයි,

එයාට පුළුවන්ලු දර කොටයක් ලඟට ගිහින් "මේක මෙහෙම තියෙන්න විදියක් නැහැ.." කියල තර්ක කරල කරල ඒ දර කොටේ පලන්න....

ඒකියන්නේ එයා කොච්ච්ච්ර දක්ෂද කියනවනම්, ඕනෙම කෙනෙක් එක්ක තර්ක කරල දිනන්න එයාට පුළුවන් ...

එකයි මිනිස්සු කතාවක් හැදුවේ , එයාට දර කොටයක් ලඟට ගිහින් "ඕක ඔහොම තියෙන්න විදියක් නැහැ.." කියල දර

කොටයට එක එක තර්ක දාල ඒක තර්ක කරලම, පලන්න වුනත් එයාට පුළුවන් කියල ...

ඉතින්, දවසක් මෙයා බුදුන් ලඟට ගියා ....

මොකටද, බණ අහන්නද?

නෑ, තර්ක කරන්න...

එයා බුදුන් ලඟටත් ගිහින්, තර්ක කරන්න ගත්තා බුදුන් වදාරන වදාරන හැම ධර්ම කරුණකටම ...

බුදුන් උත්සාහ ගත්තා පුළුවන්තරම් පැහැදිලිකරලා දෙන්න ...

එත්,

මෙයා බුදුන්ගේ පැහැදිලිකිරීම් බිඳින්න ගත්තා තර්ක කර කර එයා දන්නා තරමින්

(සාමාන්‍ය මිනිහෙක් දන්නා තරමින්,අපේ මට්ටම වගේ.)

එත් බුදුන්ගේ මට්ටම අනන්තයි කියල එයා කල්පනා කලේ නැහැ ..

ඉතින් මේ විදියට තර්ක බිද බිද යද්දී බුදුන් කල්පනාකලා "මෙයත් එක්ක කතා කරල තේරුමක් තියේද,

මෙයාට ධර්මය තේරුම් ගන්න පුලුවන්ද?..." කියල, එයාගේ මනසට එබිලා....

බුදුන් දැක්කා,

මෙයාටනම් කියල වැඩක් නැහැ, මෙයා දිගින් දිගට තර්ක කරන්න උවමනාවෙන් ඉන්නවා මිසක් මෙයාට ධර්මය දකින්න උවමනාවක් නැහැ කියල...

ඉතින්,

ඔබ හිතන්නේ බුදුන් මෙයාව කොහොමහරි පරද්දන්න ගියා කියලද ? ...

නැහැ, උන්වහන්සේ නිහඬ වුනා.....

ඉතින් අරයා හිතුව එයා බුදුන්ව පරද්දුවා කියල..

සතුටින් යන්න ගියා....

එත් අදටත් එයා මේ සංසාරේ සැරිසරනවා .

බුදුන්ව දැකගන්න ලැබිලත්, එයාට පින තිබුනේ නැහැ බණ ශ්‍රද්ධාවෙන් අහල නිවන කරා යන්න ..

එහෙම ගියානම් එයා මේ වෙනකොටත් නිවන් දැකල.....

ඔන්න ඕකයි ඒ කාලේ සිදුවුණු කතාව ...

දැන් ඔබ අහවි,

"එ කියන්නේ 'බුදුන් දේශනා කළා' කියල මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් අපි හැම එකම පිළිගන්න ඕනෙද?

අර, ප්රාතිහාර්ය වගේ එවයි, එතකොට ලෝක ධාතු වගේ එවයි, ඒවා ඔක්කොම පිලිගන්නද කියන්නේ දකින්නේ නැතුව? එතකොට උඹ ඕවා ඔක්කොම පිළිගන්නවද ?"

කියල ....

මම පිළිගන්න step ටික බලාගන්න......

බුදුන් විසින් "මේවා මෙහෙමයි, ලෝකේ මෙහෙමයි, අහස මෙහෙමයි, පොලොව මෙහෙමයි, යම් දවසක ඉර 7කට

වෙන්වෙනාව, ඉරවල් 7ක් පායනවා....etc" වගේ වදාරපුව කෙලින්ම බලෙන් පිළිගන්න යන්න ඔනෙ නැහැ,

එත් step by step පුළුවන් ශ්රද්දාවත් සමග...

දැන් බලමු step ටිකක්...

to next post>>>>

[QUOTE="the dark lich, post: 9829169, member: 313252"] [b]සැනසිල්ලේ, සෙමින්, අවබෝදයෙන්, කියවා වටහාගŞ[/b] [SIZE=4]හොඳයි, මම උත්තර දෙන්නම් ... (මම thread එක පොඩ්ඩයි කියෙව්වේ, දල අදහසක් අරගත්තා 'බුදුදහම තාර්කිකව ඕනෙවෙලා නේද' කියල..) so, මම ඒකට උත්තර දෙන්නම් ... ඔබට හිතෙනවා ඇති, [/SIZE][SIZE=4] "අය්යෝ, බුදුන්වහන්සේ හිටියනම් ,ධර්මය තාර්කිකව කියල දෙන්න කියල ඉල්ලීමක් කරලා කොහොම හරි මට ධර්මය තාර්කිකවම අහගන්න තිබුන නේ..." කියල .. එත්, දන්නවද ඔබ වගේ අය බුදුහාමුදුරුවන්ටත් හමුවුණු බව? [/SIZE][SIZE=4] ඔව්, හමුවුනා...... තාර්කිකව ධර්මය ඕනේ වුනු කෙනෙක් එකාලෙත් හිටිය, බුදුන්ටත් හමුවුනා .. එයා කොච්චර තාර්කිකද කියනවනම් , එයා ප්‍රසිද්දවෙලා තිබුනේ කතාවකුත් පටබැදිලයි, [/SIZE][SIZE=4] කතාව තමයි, [COLOR=Magenta]එයාට පුළුවන්ලු දර කොටයක් ලඟට ගිහින් "මේක මෙහෙම තියෙන්න විදියක් නැහැ.." කියල තර්ක කරල කරල ඒ දර කොටේ පලන්න....[/COLOR] ඒකියන්නේ එයා කොච්ච්ච්ර දක්ෂද කියනවනම්, ඕනෙම කෙනෙක් එක්ක තර්ක කරල දිනන්න එයාට පුළුවන් ... [/SIZE][SIZE=4] එකයි මිනිස්සු කතාවක් හැදුවේ , එයාට දර කොටයක් ලඟට ගිහින් "ඕක ඔහොම තියෙන්න විදියක් නැහැ.." කියල දර කොටයට එක එක තර්ක දාල ඒක තර්ක කරලම, පලන්න වුනත් එයාට පුළුවන් කියල ... ඉතින්, දවසක් මෙයා බුදුන් ලඟට ගියා .... [/SIZE][SIZE=4] මොකටද, බණ අහන්නද? නෑ, තර්ක කරන්න... එයා බුදුන් ලඟටත් ගිහින්, තර්ක කරන්න ගත්තා බුදුන් වදාරන වදාරන හැම ධර්ම කරුණකටම ... [/SIZE][SIZE=4] බුදුන් උත්සාහ ගත්තා පුළුවන්තරම් පැහැදිලිකරලා දෙන්න ... එත්, මෙයා බුදුන්ගේ පැහැදිලිකිරීම් බිඳින්න ගත්තා තර්ක කර කර එයා දන්නා තරමින් (සාමාන්‍ය මිනිහෙක් දන්නා තරමින්,අපේ මට්ටම වගේ.) එත් බුදුන්ගේ මට්ටම අනන්තයි කියල එයා කල්පනා කලේ නැහැ .. ඉතින් මේ විදියට තර්ක බිද බිද යද්දී බුදුන් කල්පනාකලා "මෙයත් එක්ක කතා කරල තේරුමක් තියේද, [/SIZE] [SIZE=4] මෙයාට ධර්මය තේරුම් ගන්න පුලුවන්ද?..." කියල, එයාගේ මනසට එබිලා.... බුදුන් දැක්කා, [/SIZE][SIZE=4] මෙයාටනම් කියල වැඩක් නැහැ, මෙයා දිගින් දිගට තර්ක කරන්න උවමනාවෙන් ඉන්නවා මිසක් මෙයාට ධර්මය දකින්න උවමනාවක් නැහැ කියල... ඉතින්, ඔබ හිතන්නේ බුදුන් මෙයාව කොහොමහරි පරද්දන්න ගියා කියලද ? ... නැහැ, උන්වහන්සේ නිහඬ වුනා..... ඉතින් අරයා හිතුව එයා බුදුන්ව පරද්දුවා කියල.. [/SIZE][SIZE=4] සතුටින් යන්න ගියා.... එත් [COLOR=Magenta]අදටත් එයා මේ සංසාරේ සැරිසරනවා[/COLOR] . බුදුන්ව දැකගන්න ලැබිලත්, එයාට පින තිබුනේ නැහැ බණ ශ්‍රද්ධාවෙන් අහල නිවන කරා යන්න .. එහෙම ගියානම් එයා මේ වෙනකොටත් නිවන් දැකල..... ඔන්න ඕකයි ඒ කාලේ සිදුවුණු කතාව ... [/SIZE][SIZE=4] දැන් ඔබ අහවි, [/SIZE][SIZE=4] "එ කියන්නේ 'බුදුන් දේශනා කළා' කියල මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් අපි හැම එකම පිළිගන්න ඕනෙද? අර, ප්රාතිහාර්ය වගේ එවයි, එතකොට ලෝක ධාතු වගේ එවයි, ඒවා ඔක්කොම පිලිගන්නද කියන්නේ දකින්නේ නැතුව? එතකොට උඹ ඕවා ඔක්කොම පිළිගන්නවද ?" කියල .... මම පිළිගන්න step ටික බලාගන්න...... [/SIZE][SIZE=4] බුදුන් විසින් "මේවා මෙහෙමයි, ලෝකේ මෙහෙමයි, අහස මෙහෙමයි, පොලොව මෙහෙමයි, යම් දවසක ඉර 7කට වෙන්වෙනාව, ඉරවල් 7ක් පායනවා....etc" වගේ වදාරපුව කෙලින්ම බලෙන් පිළිගන්න යන්න ඔනෙ නැහැ, එත් step by step පුළුවන් ශ්රද්දාවත් සමග... දැන් බලමු step ටිකක්... [/SIZE][SIZE=4] [COLOR=Orange]to next post>>>>[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom