Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදාහරණ:

බුදුන් 'සිත' ගැන වදාලා..

සිත එක එක ඒවාට ඇලෙන හැටි, ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙන හැටි,

"suffering is cause by disire" (තණ්හාව දුකට හේතුවයි), වගේ දේවල් මුලින්ම ඇහුනේ උන්වහන්සේගේ සද්ධර්මයෙන් නේ.

ඉතින්, ඒවා හරියට තේරුම් යනකොට හිතෙනවා,

"දෙයිහාමුදුරුවනේ, මේවා ඇත්ත නේද" කියල....

"වෙන කවුරුවත් මේවා කියල නැහැ නේද...." කියල ....

"එහෙනම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වට පත් වෙලාමයි" කියල..

අපිට දරාගන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා .....

(හරියටම අත්දැකීම් සමග තේරුම් ගියොත් විතරයි)

*ලක්ෂ10ක විතර computer එකක් ගත්ත කියල හිතමු ගොඩක් ආසාවෙන්...

current leak එකක් වෙලා computer එක පිච්චුනා කියමු ..

දුකද? දුක නැද්ද?

ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි ...

එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..

එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...

*ඔබ ගෑනු ළමයෙක්ට ආස වෙලා ඉඳල ඒකෙනා තමන්ව අතැරලා ගියොත් දුකද? දුක නැද්ද ?

ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි...

එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..

එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...

මේවගේ ඕනේ තරම් දේවල් බුදුන්ගේ ධර්මය සමග එදිනෙද ජීවිතයෙන්ම ගැලප ගන්න පුළුවන් කියල

ඔබට තේරුම් ගන්න පුළුවන්නේ ...

උදාහරණ:

ඇසයි, රූපයයි, වින්ග්නානයයි (දැනගැනීම ) එකතු වුනාම 'ස්පර්ශය' හටගන්නවා ලු ...

ඇත්තද? බොරුද? ...

think...

*අපි හිතමු ඔබ ගෑනු ළමයෙක්ව දැකපු පමණින්ම ඔබ ගෑනු ළමයට ආසවෙනවා කියල. ...

හේතුව ඔබවත් දන්නේ නැහැ ...

කියාවි , "අනේ මන්දා බන්, මට ඒකිව දැක්කම, අනේ මන්ද....." bla bla bla...

එත් බුදුන් දන්නවා හේතුව...

හෙතුව තමයි,

ඇස+රූපය+වින්ග්නානය

අයි ඇස?

ඇසින් තමයි දැක්කේ...

(ඇස)

මොකක්ද දැක්කේ....?

රූපය ....

(ඇස+රූපය)

වින්ග්නානායෙන් තමයි හදුන ගත්තේ ..

මොකක්ද හදුන ගත්තේ?..

ලස්සනයි කියල....

(අස+රූපය+වින්ග්නානය)

දැන් තුනම එකතුවුනා , එහෙනම් ආසාව ඇතිවුන ....

හරියටම් හරි නේද බුද්ධ දේශනාව...

ආසාව ඇතිවුනේ ඒනිසා නේද?

මෙන්න මේ වගේ දේවල් අත්දැකීම් වලට ගන්නකොට අපිට හිතෙනවා, එහෙනම් බුදුන් දේශනා කරපු අනිත් දේවලුත් ඇත්ත වෙන්නම ඕනේ නේද කියල...

අන්න එහෙමයි /අන්න එකයි, මම බුද්ධ දේශනාව හිස්මුදුනින්ම පිළිගන්නේ ....

මතක තියාගන්න, බුදුනුවන ඉදිරියේ විද්‍යාව(scientist) කියන්නේ තවම දනගාන බබෙක් විතරයි...

ඒනිසා බුදුදහම ප්‍රායෝගිකව (practically) එදිනෙදා ජීවිතයෙන් දකින්න... (technically නෙවෙයි)...

අනික science වලින් දකිනකොට කල්යනවා ..

උදාහරණ:

බුදුන් මීට අවුරුදු 2500කටත් කලින් දේශනා කරා 'ක්ෂුද්‍ර ජීවීන්' ඉන්නවා කියල (කරණීය මෙත්ත සූත්‍රයෙන්) .

එත් මෑතකදී අන්වීක්ෂ හොයාගත්තම තමයි scientist ල කිව්වේ "ඔව් ඉන්නවා තමයි" කියල...

so, forget the science when comparing with the Buddhism ....

අනික හැමදේම වචනයෙන් කියල දෙන්නත් බැහැ..

උදාහරණ:

නිවන තියා, ඔබට පුලුවන්ද අඩුම ගානේ 'නින්ද ' විස්තර කරලා දෙන්න..

පොඩි උත්සහයක් අරන් බලන්න ...

ඔබට බැහැ නින්දවත් වචන වලින් විස්තර කරලා දෙන්න...

ඒනිසයි බුදුන්ගේ දේශනාව තර්කයකට භාජනය නොකර,

උන්වහන්සේ ගිහියන්ට දේශනා කරපු ධර්මය දැකල, උන්වහන්සේ දේශනා කරපු අනිත් දේවලුත් ටිකෙන් ටික විස්වාස කරන්න වගබලාගන්න කියන්නේ ...

to next post>>>>

[QUOTE="the dark lich, post: 9829196, member: 313252"] [SIZE=4]උදාහරණ: බුදුන් 'සිත' ගැන වදාලා.. සිත එක එක ඒවාට ඇලෙන හැටි, ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙන හැටි, "[COLOR=Red]suffering is cause by disire[/COLOR]" (තණ්හාව දුකට හේතුවයි), වගේ දේවල් මුලින්ම ඇහුනේ උන්වහන්සේගේ සද්ධර්මයෙන් නේ. ඉතින්, ඒවා හරියට තේරුම් යනකොට හිතෙනවා, "දෙයිහාමුදුරුවනේ, මේවා ඇත්ත නේද" කියල.... "වෙන කවුරුවත් මේවා කියල නැහැ නේද...." කියල .... "එහෙනම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වට පත් වෙලාමයි" කියල.. අපිට දරාගන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා ..... (හරියටම අත්දැකීම් සමග තේරුම් ගියොත් විතරයි) *ලක්ෂ10ක විතර computer එකක් ගත්ත කියල හිතමු ගොඩක් ආසාවෙන්... current leak එකක් වෙලා computer එක පිච්චුනා කියමු .. දුකද? දුක නැද්ද? [COLOR=SeaGreen]ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි ... එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි.. එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...[/COLOR] *ඔබ ගෑනු ළමයෙක්ට ආස වෙලා ඉඳල ඒකෙනා තමන්ව අතැරලා ගියොත් දුකද? දුක නැද්ද ? [COLOR=SeaGreen]ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි... එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි.. එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...[/COLOR] මේවගේ ඕනේ තරම් දේවල් බුදුන්ගේ ධර්මය සමග එදිනෙද ජීවිතයෙන්ම ගැලප ගන්න පුළුවන් කියල ඔබට තේරුම් ගන්න පුළුවන්නේ ... උදාහරණ: ඇසයි, රූපයයි, වින්ග්නානයයි (දැනගැනීම ) එකතු වුනාම 'ස්පර්ශය' හටගන්නවා ලු ... ඇත්තද? බොරුද? ... think... *අපි හිතමු ඔබ ගෑනු ළමයෙක්ව දැකපු පමණින්ම ඔබ ගෑනු ළමයට ආසවෙනවා කියල. ... හේතුව ඔබවත් දන්නේ නැහැ ... කියාවි , "අනේ මන්දා බන්, මට ඒකිව දැක්කම, අනේ මන්ද....." bla bla bla... එත් බුදුන් දන්නවා හේතුව... හෙතුව තමයි, ඇස+රූපය+වින්ග්නානය අයි ඇස? ඇසින් තමයි දැක්කේ... ([COLOR=Red]ඇස[/COLOR]) මොකක්ද දැක්කේ....? රූපය .... ([COLOR=Red]ඇස+රූපය[/COLOR]) වින්ග්නානායෙන් තමයි හදුන ගත්තේ .. මොකක්ද හදුන ගත්තේ?.. ලස්සනයි කියල.... ([COLOR=Red]අස+රූපය+වින්ග්නානය[/COLOR]) දැන් තුනම එකතුවුනා , එහෙනම් ආසාව ඇතිවුන .... හරියටම් හරි නේද බුද්ධ දේශනාව... ආසාව ඇතිවුනේ ඒනිසා නේද? මෙන්න මේ වගේ දේවල් අත්දැකීම් වලට ගන්නකොට අපිට හිතෙනවා, එහෙනම් බුදුන් දේශනා කරපු අනිත් දේවලුත් ඇත්ත වෙන්නම ඕනේ නේද කියල... අන්න එහෙමයි /අන්න එකයි, මම බුද්ධ දේශනාව හිස්මුදුනින්ම පිළිගන්නේ .... මතක තියාගන්න, බුදුනුවන ඉදිරියේ විද්‍යාව(scientist) කියන්නේ තවම දනගාන බබෙක් විතරයි... ඒනිසා බුදුදහම ප්‍රායෝගිකව (practically) එදිනෙදා ජීවිතයෙන් දකින්න... (technically නෙවෙයි)... අනික science වලින් දකිනකොට කල්යනවා .. උදාහරණ: බුදුන් මීට අවුරුදු 2500කටත් කලින් දේශනා කරා 'ක්ෂුද්‍ර ජීවීන්' ඉන්නවා කියල (කරණීය මෙත්ත සූත්‍රයෙන්) . එත් මෑතකදී අන්වීක්ෂ හොයාගත්තම තමයි scientist ල කිව්වේ "ඔව් ඉන්නවා තමයි" කියල... so, forget the science when comparing with the Buddhism .... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අනික හැමදේම වචනයෙන් කියල දෙන්නත් බැහැ.. [/SIZE] [SIZE=4] උදාහරණ: නිවන තියා, ඔබට පුලුවන්ද අඩුම ගානේ 'නින්ද ' විස්තර කරලා දෙන්න.. පොඩි උත්සහයක් අරන් බලන්න ... ඔබට බැහැ නින්දවත් වචන වලින් විස්තර කරලා දෙන්න... ඒනිසයි බුදුන්ගේ දේශනාව තර්කයකට භාජනය නොකර,[/SIZE] [SIZE=4] උන්වහන්සේ ගිහියන්ට දේශනා කරපු ධර්මය දැකල, උන්වහන්සේ දේශනා කරපු අනිත් දේවලුත් ටිකෙන් ටික විස්වාස කරන්න වගබලාගන්න කියන්නේ ... [/SIZE][SIZE=4][COLOR=Orange]to next post>>>>[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom