Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

extra:

අනික බුදුන් පැහැදිලි කරල දේශනා කලේ අපිට අවශ්‍ය (නිවනට අවශ්‍ය) දේවල් විතරයි..

උදාහරණ:

එකපාරක් ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගෙන් ඇහුව,

"ඔබ වහන්සේට කොච්ච්චර ඈතකට යනකම් මේ ලෝක සත්වයන්ව අමතන්න පුලුවන්ද"

කියල ..

අහපු ගමන්,

"මෙන්න මෙච්චරක් පුළුවන්"

කියල බුදුන් වදාළේ නැහැ..

ආනන්ද හාමුරුවො බුදුන්ගෙන් ඒක 3න් පාරක්ම අහනකම් බුදුන් හිටිය ...

ඒකට හේතුව බුදුන් වදාරන්න හිටපු උත්තරය 'නිවන'ට වැදගත් නැතිනිසා ...

3න් පාරක් ඇහුවට පස්සේ පිළිතුරු දුන්න,

ඉර-හද ආලෝකය පැතිරෙන දුර වගේ 1x100000000000 ගුණයක් දක්වා පරාසය විහිදෙන විදයට පුළුවන් කියල...

එක තවත් විස්තර කලේ නැහැ.. මොකද වැඩක් නැති නිසා (නිවනට වැඩක් නැති නිසා)

එත් කෙනෙකුට ඕක අහල ශර්ද්දාවක් ඇතිවෙන්න පුළුවන් නිසා තමයි ඔහොමවත් ඒ ගැන වදාළේ.

නැත්නම් ඔහොමවත් වදාරන්නේ නැහැ..

එත් ශ්‍රද්ධාව ඇතිවන බව පසක් කරමින්, එවෙලේම ආනන්ද හාමුරුවොන්ට පුදුම ශ්‍රද්දාවක් ඇතිවුනා ..

ආනන්ද හාමුදුරුවෝ එයාගේ සතුට බුදුන්ට ප්‍රකාශ කරනකොට, වෙන හාමුදුරුකෙනෙක් ආනන්ද හමුරුවන්ට

ටිකක් රිද්දන්න හිතන්, ආනන්ද හිමිගෙන් ඇහුව,

"ඔබ මොකටද ඔච්චර සතුටුවෙන්නේ, ඒ හැකියාව තියෙන්නේ බුදුන්ටනේ, ඔබට නෙවෙයිනේ, ඉතින් ඔබ මොකටද සතුටුවෙන්නේ"

කියල ..

ඒ වෙලාවේ බුදුන් වදාලා,

"හා! හා! භික්ෂුව එහෙම කියන්න එපා , ආනන්ද මගේ හැකියාව ගැන අහල විතරක් මේ දැන් ඇතවුන ශ්රද්දාවේ පිනෙ තරම කොච්චරද කියනවනම්, ආනන්දට සක්විති රජ කෙනෙක් වෙලා

තව කල්පගානක් වුනත් සක්විති රජකම් කරන්න පුළුවන් තරම් පිනක් කරගත්තා, එත් ආනන්ද මේ භවයේදීම රහත් වෙලා පිරිනිවන් පානවා"

කියල ....

අන්න ඒ නිසා , විස්වාස කරන්න අමාරු කොටස් විස්වාස කරලා ශ්‍රද්දාවක් ඇතිකරගන්නට බැරිනම්, බුදු දහමේ තියෙන "යෝනි සෝමනසිකාරය " (නුවනින් දැකල වටහාගැනීම) ට අදාළ ධර්ම කොටස් විතරක් කල්පනා කරල නුවනින් දකින්න ...

අනිත් දේවල් කැමතිනම් පිළිගන්න, නැත්නම් නොපිළිගන්න...

නිවනට අදාළ දේවල් නුවනින් විමසල පිළිගන්න

ඒ කියන්නේ,

*ඇස කණ නාසය වගේ පංච ඉන්ද්රිය සම්බන්ධ ධර්ම,

*තන්හාව දුකට මුල බව,

වගේ ධර්ම කොටස්..

මේ ප්‍රමාණවත් කියල මම හිතනවා...

extra: ඒ වුනත් සමහර දේවල් පිළිගන්න හිතෙන්නේ නැත්නම්, බුදුන් දේශනා කරල තිබෙනවා සෝවාන්

වෙච්ච කෙනෙක්ට තමයි බුදුන් කෙරෙහි අචල ශ්‍රද්දාවක් ඇතිවෙනේ කියල...

ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වුනානම්, එයාට බුදුන්ගේ ධර්මය ගැන තිබෙන ශ්‍රද්දාව අචලයි..

ධර්මය සැක කරන්නේ නැහැ...

ඔවුන් ආයේ වෙනස්වෙන්නේ නැහැ කියල බුදුන් වදාළ...

ඒ කියන්නේ එයා තමයි බුදුන් වදාළ හැමදේම පිළිගන්නේ ..

අපි ඒ තත්වෙට (සෝවාන් පලයට) පත්නොවුණු නිසයි අපිට සැක තියෙන්නේ...

දැන් ඔබ කිව්වොත්,

"හරි හරි, බුදුන් මට කිව්වනම් මම පිළිගන්ව, එත් බුදුන් පිරිනිවන්පාලා අවුරුදු 2500කට

විතර පස්සේ තියෙන මේ ත්‍රිපිටකේ වෙනස්වෙලාද කවුද දන්නේ " කියල ..

එහෙමනම්, මේ link එකට ගිහින් එකේ තියෙන ධර්ම දේශනාව download කරගන්න ..

මේකේ තියෙනවා, ත්‍රිපිටකය පිරිසිදුව රැකිලා ආපු හැටි...

link :  http://bavana.org/audio/melbourne/05 - Nirmala Budu Dahama.mp3

අනික බුදුන් දේශනා කළා මේ උතුම් සද්ධර්මය බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු 5000k යනකම් පවතිනවා කියල ..

එනිසා ධර්මය තවම පිරිසිදුව ත්‍රිපිටකය තුල තිබෙනවා..

එත් sure නැත්නම් මම නිහඬ වෙනවා... මට මීට වඩා යමක් කරන්න බැහැ........

ඔබ අර කතාවේ 'තර්ක කරන්නා' වගේ, අතට අහුවුණු මැණිකට

පයින් ගහන එකක් නෑ කියල මම හිතනවා....

( පිරිසිදුව ලැබුණු  ධර්මය අවබෝධ නොකරගන්න එකක් නෑ කියල හිතනවා...)

ඒ වගේම මං ඉල්ලීමක් කරනවා, මගෙන් ඔබට හරියන උත්තරය ලැබුණානම් ,

උත්තරය ලැබුන කියල සඳහන් කරල, මේ thread එක bump නොකර ඉන්න ලෙසට....

මොකද, මේ thread එක බුදුදහම ගැන හරියට දන්නේ නැති අය බලනවා, ඒ නිසා වැරදි

මතයක් හිතෙන්න පුළුවන් "බුදුදහම බොරුද" කියල....

so. if you got the answer from me, or any other, please don't bump this, or contact admin and close this thread...

මම typing දන්නේ නැති නිසා අද මට වරුවක් ගියා මේක සම්පූර්ණ කරන්න.. (පැය 6ක් ,7ක් ,8ක් විතර)

හැමදෙනාටම තෙරුවන්සරණයි  ...

[QUOTE="the dark lich, post: 9829210, member: 313252"] [SIZE=4]extra: අනික බුදුන් පැහැදිලි කරල දේශනා කලේ අපිට අවශ්‍ය (නිවනට අවශ්‍ය) දේවල් විතරයි.. උදාහරණ:[/SIZE] [SIZE=4] එකපාරක් ආනන්ද හාමුදුරුවෝ බුදුන්ගෙන් ඇහුව, "ඔබ වහන්සේට කොච්ච්චර ඈතකට යනකම් මේ ලෝක සත්වයන්ව අමතන්න පුලුවන්ද" කියල .. අහපු ගමන්, "මෙන්න මෙච්චරක් පුළුවන්" කියල බුදුන් වදාළේ නැහැ.. ආනන්ද හාමුරුවො බුදුන්ගෙන් ඒක 3න් පාරක්ම අහනකම් බුදුන් හිටිය ...[/SIZE] [SIZE=4] ඒකට හේතුව බුදුන් වදාරන්න හිටපු උත්තරය 'නිවන'ට වැදගත් නැතිනිසා ... 3න් පාරක් ඇහුවට පස්සේ පිළිතුරු දුන්න,[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඉර-හද ආලෝකය පැතිරෙන දුර වගේ 1x100000000000 ගුණයක් දක්වා පරාසය විහිදෙන විදයට පුළුවන් කියල... [/SIZE] [SIZE=4] එක තවත් විස්තර කලේ නැහැ.. මොකද වැඩක් නැති නිසා (නිවනට වැඩක් නැති නිසා) එත් කෙනෙකුට ඕක අහල ශර්ද්දාවක් ඇතිවෙන්න පුළුවන් නිසා තමයි ඔහොමවත් ඒ ගැන වදාළේ. නැත්නම් ඔහොමවත් වදාරන්නේ නැහැ.. එත් ශ්‍රද්ධාව ඇතිවන බව පසක් කරමින්, එවෙලේම ආනන්ද හාමුරුවොන්ට පුදුම ශ්‍රද්දාවක් ඇතිවුනා ..[/SIZE] [SIZE=4] ආනන්ද හාමුදුරුවෝ එයාගේ සතුට බුදුන්ට ප්‍රකාශ කරනකොට, වෙන හාමුදුරුකෙනෙක් ආනන්ද හමුරුවන්ට ටිකක් රිද්දන්න හිතන්, ආනන්ද හිමිගෙන් ඇහුව, "ඔබ මොකටද ඔච්චර සතුටුවෙන්නේ, ඒ හැකියාව තියෙන්නේ බුදුන්ටනේ, ඔබට නෙවෙයිනේ, ඉතින් ඔබ මොකටද සතුටුවෙන්නේ" කියල .. ඒ වෙලාවේ බුදුන් වදාලා, "හා! හා! භික්ෂුව එහෙම කියන්න එපා , ආනන්ද මගේ හැකියාව ගැන අහල විතරක් මේ දැන් ඇතවුන ශ්රද්දාවේ පිනෙ තරම කොච්චරද කියනවනම්, ආනන්දට සක්විති රජ කෙනෙක් වෙලා තව කල්පගානක් වුනත් සක්විති රජකම් කරන්න පුළුවන් තරම් පිනක් කරගත්තා, එත් ආනන්ද මේ භවයේදීම රහත් වෙලා පිරිනිවන් පානවා" කියල .... අන්න ඒ නිසා , විස්වාස කරන්න අමාරු කොටස් විස්වාස කරලා ශ්‍රද්දාවක් ඇතිකරගන්නට බැරිනම්, බුදු දහමේ තියෙන "[COLOR=Red]යෝනි සෝමනසිකාරය[/COLOR] " (නුවනින් දැකල වටහාගැනීම) ට අදාළ ධර්ම කොටස් විතරක් කල්පනා කරල නුවනින් දකින්න ...[/SIZE] [SIZE=4] අනිත් දේවල් කැමතිනම් පිළිගන්න, නැත්නම් නොපිළිගන්න... නිවනට අදාළ දේවල් නුවනින් විමසල පිළිගන්න [/SIZE] [SIZE=4] ඒ කියන්නේ, *ඇස කණ නාසය වගේ පංච ඉන්ද්රිය සම්බන්ධ ධර්ම, *තන්හාව දුකට මුල බව, වගේ ධර්ම කොටස්.. මේ ප්‍රමාණවත් කියල මම හිතනවා...[/SIZE] [SIZE=4] extra: ඒ වුනත් සමහර දේවල් පිළිගන්න හිතෙන්නේ නැත්නම්, බුදුන් දේශනා කරල තිබෙනවා සෝවාන්[/SIZE] [SIZE=4] වෙච්ච කෙනෙක්ට තමයි බුදුන් කෙරෙහි අචල ශ්‍රද්දාවක් ඇතිවෙනේ කියල... ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වුනානම්, එයාට බුදුන්ගේ ධර්මය ගැන තිබෙන ශ්‍රද්දාව අචලයි.. ධර්මය සැක කරන්නේ නැහැ... ඔවුන් ආයේ වෙනස්වෙන්නේ නැහැ කියල බුදුන් වදාළ... ඒ කියන්නේ එයා තමයි බුදුන් වදාළ හැමදේම පිළිගන්නේ .. අපි ඒ තත්වෙට (සෝවාන් පලයට) පත්නොවුණු නිසයි අපිට සැක තියෙන්නේ... දැන් ඔබ කිව්වොත්,[/SIZE] [SIZE=4] "හරි හරි, බුදුන් මට කිව්වනම් මම පිළිගන්ව, එත් බුදුන් පිරිනිවන්පාලා අවුරුදු 2500කට විතර පස්සේ තියෙන මේ ත්‍රිපිටකේ වෙනස්වෙලාද කවුද දන්නේ " කියල .. එහෙමනම්, මේ link එකට ගිහින් එකේ තියෙන ධර්ම දේශනාව download කරගන්න ..[/SIZE] [SIZE=4] මේකේ තියෙනවා, ත්‍රිපිටකය පිරිසිදුව රැකිලා ආපු හැටි... link : [/SIZE] [SIZE=4][URL]http://bavana.org/audio/melbourne/05%20-%20Nirmala%20Budu%20Dahama.mp3[/URL] අනික බුදුන් දේශනා කළා මේ උතුම් සද්ධර්මය බුද්ධ පරිනිර්වාණයෙන් පසු අවුරුදු 5000k යනකම් පවතිනවා කියල ..[/SIZE] [SIZE=4] එනිසා ධර්මය තවම පිරිසිදුව ත්‍රිපිටකය තුල තිබෙනවා.. එත් sure නැත්නම් මම නිහඬ වෙනවා... මට මීට වඩා යමක් කරන්න බැහැ........[/SIZE] [SIZE=4] ඔබ අර කතාවේ 'තර්ක කරන්නා' වගේ, අතට අහුවුණු මැණිකට[/SIZE] [SIZE=4] පයින් ගහන එකක් නෑ කියල මම හිතනවා.... ( පිරිසිදුව [/SIZE][SIZE=4]ලැබුණු[/SIZE] [SIZE=4] ධර්මය අවබෝධ නොකරගන්න එකක් නෑ කියල හිතනවා...) ඒ වගේම මං ඉල්ලීමක් කරනවා, මගෙන් ඔබට හරියන උත්තරය ලැබුණානම් ,[/SIZE] [SIZE=4] උත්තරය ලැබුන කියල සඳහන් කරල, මේ thread එක bump නොකර ඉන්න ලෙසට.... මොකද, මේ thread එක බුදුදහම ගැන හරියට දන්නේ නැති අය බලනවා, ඒ නිසා වැරදි මතයක් හිතෙන්න පුළුවන් "බුදුදහම බොරුද" කියල.... [/SIZE] [SIZE=4][COLOR=Red]so. if you got the answer from me, or any other, please don't bump this, or contact admin and close this [/COLOR][/SIZE][SIZE=4][COLOR=Red]thread...[/COLOR] [/SIZE] [SIZE=4]මම typing දන්නේ නැති නිසා අද මට වරුවක් ගියා මේක සම්පූර්ණ කරන්න.. (පැය 6ක් ,7ක් ,8ක් විතර) [/SIZE] [SIZE=4] හැමදෙනාටම තෙරුවන්සරණයි :) ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom