Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියූ පමණින් නෙවෙයි,

එතැනිනි එහාටත් වදාළ,

ඒ තමයි,

"suffering is cause by disire" නම්, then dont disire..

"තන්හාව/ආසාව දුකට හේතුවයි.."

"තන්හාව/ආසාව දුකට හේතුවයි.." නම්, "තන්හාව ආසාව ප්රහාණය කරන්න.."

එහෙනම්, දුක නැති කරන හැටිත් වදාළ.. (තන්හාව ප්රහාණය කරන්න කියල)

ඕක වෙන කිසිම උගතෙක් බුදුන්ට පෙර දේශනා කරලා තිබුනේ නැහැ..

එහෙනම්, ශ්‍රද්දාව ඇතිවෙන්නේ තමන්ට දුකක් ඇති වුනාම විතරක් නෙවෙයි, දුකට හේතුවත් එවෙලේම අවබෝද වුනාමයි..

ඔබ දෙයකට ආසවෙලා, ඒ දෙයඅහිමි කරගෙන, දුක්වෙලා වැලපිලා ඉන්නටත් කලින්ම බුදුන් වදාරලා තිබුන "ආසවෙන්න එපා" කියල...

"ආස වුනොත් දුක්වෙන්න වෙනවා" කියල...

අන්න එතනයි මම කලින් post එකේ කියපු ශ්‍රද්දාව ඇතිවන්නේ.

තවත් අනවශ්‍ය විදියට සරල කරනවානම්,

ඔබ ආසවෙලා, ඊළඟට අහිමිවෙලා දුක්වෙනකොට,

බුදුන් ඔබ ඉදිරියට ඇවිත් වදාරනවා කියල හිතන්න,

"මං කිව්වා නේ ඔහොම වෙයි කියල... මං කලින්ම ඔයාට කිව්වනේ පුතා ඔය කිසිම දෙකට ආසවෙන්න එපා කියල..."

"දැන් ඉතින් ඔයා නිකන් දුක්වෙනවනේ.. "

ආදී වශයෙන් කල්පනා කරන්න...

ඔබට දැන් ඕක commen sence විදියට හිතෙන්නේ ඔබ උපතින්ම බෞද්ධ පරිසරයක හැදුනු වැදුණු නිසයි..

ඕව නිතරම එහෙන් මෙහෙන් හරි අහන්න ලැබුණු නිසයි..

නමුත් ඔබ අරාබියට හරි අප්‍රිකාවට හරි වෙනත් අබෞද්ධ රටකට හරි ගිහින් බලන්න ඕක commen sence ද කියල...

ඒගොල්ලන්ට ඕක කියල දුන්නත් තේරෙන එකක් නැහැ..

එනිසා බුදුන්ගේ ධර්මයට පින් සිද්ද වෙව්න්නයි ඕක ඔබට commen sense එකක් වෙලා තිබෙන්නේ..

ඒ අතින් ඔබ පින් කාරයෙක්.. (තණ්හාව දුකට හේතුව බව ඔබට commen sence එකක් ලෙස පවා අවබෝද වෙලානම් ඔබ පින් කාරයෙක්)

බොහෝ අබෞද්ධ අයට ඒක commen sense එකක් නෙවෙයි.. තේරුනාද!!

to next page...

[QUOTE="the dark lich, post: 9839665, member: 313252"] [SIZE=5]කියූ පමණින් නෙවෙයි, එතැනිනි එහාටත් වදාළ, ඒ තමයි, [/SIZE] [SIZE=5]"[/SIZE][SIZE=5][COLOR=Red]suffering is cause by disire[/COLOR][/SIZE][SIZE=5]" නම්, then dont disire.. [/SIZE] [SIZE=5]"තන්හාව/ආසාව දුකට හේතුවයි.." "තන්හාව/ආසාව දුකට හේතුවයි.." නම්, "තන්හාව ආසාව ප්රහාණය කරන්න.." එහෙනම්, දුක නැති කරන හැටිත් වදාළ.. (තන්හාව ප්රහාණය කරන්න කියල) ඕක වෙන කිසිම උගතෙක් බුදුන්ට පෙර දේශනා කරලා තිබුනේ නැහැ.. එහෙනම්, ශ්‍රද්දාව ඇතිවෙන්නේ තමන්ට දුකක් ඇති වුනාම විතරක් නෙවෙයි, දුකට හේතුවත් එවෙලේම අවබෝද වුනාමයි.. ඔබ දෙයකට ආසවෙලා, ඒ දෙයඅහිමි කරගෙන, දුක්වෙලා වැලපිලා ඉන්නටත් කලින්ම බුදුන් වදාරලා තිබුන "ආසවෙන්න එපා" කියල... "ආස වුනොත් දුක්වෙන්න වෙනවා" කියල... [/SIZE] [SIZE=4][SIZE=5]අන්න එතනයි මම කලින් post එකේ කියපු ශ්‍රද්දාව ඇතිවන්නේ. තවත් අනවශ්‍ය විදියට සරල කරනවානම්, ඔබ ආසවෙලා, ඊළඟට අහිමිවෙලා දුක්වෙනකොට, බුදුන් ඔබ ඉදිරියට ඇවිත් වදාරනවා කියල හිතන්න, "මං කිව්වා නේ ඔහොම වෙයි කියල... මං කලින්ම ඔයාට කිව්වනේ පුතා ඔය කිසිම දෙකට ආසවෙන්න එපා කියල..." "දැන් ඉතින් ඔයා නිකන් දුක්වෙනවනේ.. " ආදී වශයෙන් කල්පනා කරන්න...[/SIZE] [/SIZE] [SIZE=5]ඔබට දැන් ඕක commen sence විදියට හිතෙන්නේ ඔබ උපතින්ම බෞද්ධ පරිසරයක හැදුනු වැදුණු නිසයි.. ඕව නිතරම එහෙන් මෙහෙන් හරි අහන්න ලැබුණු නිසයි.. [/SIZE][SIZE=5]නමුත් ඔබ අරාබියට හරි අප්‍රිකාවට හරි වෙනත් අබෞද්ධ රටකට හරි ගිහින් බලන්න ඕක commen sence ද කියල... ඒගොල්ලන්ට ඕක කියල දුන්නත් තේරෙන එකක් නැහැ.. [/SIZE][SIZE=5]එනිසා බුදුන්ගේ ධර්මයට පින් සිද්ද වෙව්න්නයි ඕක ඔබට commen sense එකක් වෙලා තිබෙන්නේ.. [/SIZE][SIZE=5]ඒ අතින් ඔබ පින් කාරයෙක්.. (තණ්හාව දුකට හේතුව බව ඔබට commen sence එකක් ලෙස පවා අවබෝද වෙලානම් ඔබ පින් කාරයෙක්) [/SIZE][SIZE=5]බොහෝ අබෞද්ධ අයට ඒක commen sense එකක් නෙවෙයි.. තේරුනාද!![/SIZE] to next page... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom