Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආසාව ඇතිවෙන හැටි කොටස් වශයෙන් පැහැදිලි කරලා නැහැ වෙනත් ආගම් වල..

ඕක ඔබ හිතනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක්...

උදාහරණයක් විදියට, ඔබට පුලුවන්ද ඔබ දෙයකට ආස වුනේ ඇයි කියල කියන්න...

ඔබ කියයි 'ලස්සන' නිසා කියල.. නැත්නම් කියයි 'පට්ටයි බන්' කියල නැත්නම් කියයි 'සුන්දර' නිසා කියල..

මේ ආදී වශයෙන් වචන කියාවි, නමුත් මේ වචන පැහැදිලි කරන්න පුලුවන්ද...

ඔබට බැහැ..

සුන්දර, පට්ට, ලස්සන, මේ මොන දේ කිව්වත් මේවා ඔක්කොම ඒක කුලකයකටයි අයිතිවෙන්නේ..

ඒ තමයි දැනගැනීම නොහොත් වින්ඥානය....

ඒවගේම අප්‍රිය දේවල් වලටත් මොන මොන නම් වශයෙන් හන්ගීම් වෙන් කරත් ('කැත' නිසා කියාවි , 'chaater' කියාවි, අප්පිරිය නිසා කියාවි)

ඒවත් කලින් කුලකයටමයි අයිතිවෙන්නේ..

ඒ තමයි දැනගැනීම නොහොත් වින්ඥානය....

අන්න එකයි කියන්නේ ඔය එක එක නම් වලින් හඳුන්වන ඔක්කොම හැගීම් හටගන්නේ,

ඇසින් බලනකොටනම්,

අස+රුපය+වින්ඥානය නිසයි කියල..

පංච ඉන්ද්‍රියෙන් බලන කොට,

x+y+වින්ඥානය

අස+රුපය+වින්ඥානය

කණ+ශබ්දය+වින්ඥානය

නාසය+ගන්ධය+වින්ඥානය

දිව+රසය+වින්ඥානය

ශරීරය+ස්පර්ශය+වින්ඥානය

තනියම කල්පනා කර කර හිත හිත ඉන්නවා කියමු (අස කණ නාසය දිව ශරීරය කියන ඒවා (පංච ඉන්ද්‍රියෙන්) use කරන්නේ නැතුව),

එවෙලාවටත් එකක් තියනවා, ඒතමයි,

මනස+සිතුවිලි+වින්ඥානය (තනියම හිත හිත ඉන්නකොට වගේ වෙන්නේ මේක)

වෙන කිසිම කෙනෙක්ට පුලුවන්ද ඕව ඔහොම පැහැදිලි කරලා දෙන්න කියන්න..

අඩුම ගානේ ඔබ බලාපොරොත්තුවෙන scintists ලට වත් හරි හමන් පිළිතුරක් නැහැ..

ඕනෙනම් මේකම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා කියාවි..

එනිසයි බුදුගේ පැහැදිලි කිරීම ගැන ශ්‍රද්ධාවක් ඇතිවිය යුතුයි කියන්නේ..

මම කියපු ටික මදිනම්, ඔබත් බුද්ධ දේශනා හොයහොයා යන්න..

එහෙම නැතුව sientist ලට වත් බැරි ඒවා නෙවෙයි..

මොකද එක ප්‍රායෝගික නැහැනේ... (තේරුමක් නැහැනේ)

ප්‍රායෝගික දේශනා හොයන්න...

eg: සෝවාන් වෙන හැටි..

http://bavana.org/audio/melbourne/06 - Sovan Vana Maga.mp3

කරණීය මෙත්ත සූත්‍රය ගැන හොයල බලන්න..

දීර්ග සත්තු

කුඩා සත්තු

වටකුරු සත්තු

තෙත් පරිසරයේ ඉන්න සත්තු (පනුවෝ වගේ)

ඇසට නොපෙනෙන සත්තු (ක්ෂුද්‍ර ජීවීන්)

etc....

ආදී වශයෙන් list එකක් වගේ තව දිගට වදාරනවා..

"සියලුම සත්වයොන්ට මෛත්‍රී කරමි" කියල වදාරන්න ගිහින් තමයි 'සියලු සත්වයෝ' කියන්නේ කවුද කියල විස්තර කරලා ඔහොම දිග list එකක් වගේ විස්තර කරේ..

'සියලු සත්වයෝ' කියන තනි වචනය වදාරලා shape වෙන්න තියෙද්දිත්, එහෙම නොකර ලෝකේ ඉන්න සියලුම සත්තු අයිතිවෙන විදියට

කුලක හදල ඒවාට වෙන්කරලා පෙන්නුවා..

ඔබ දන්නවද, අද අලුතින් මොන විදියේ සතෙක් හොයාගත්තත් ඒ කුලක වලින් එකකටමයි අයිතිවෙන්නේ..

ඊට එහා වෙනත් සතුන් ජාති නැහැ.. වෙනත් කුලක නැහැ...

කොහොමද උන්වහන්සේගේ බුදු නුවන...

මේ විදියට මම කියාගෙන යනකොට වෙනත් ආගම් වල මේවා නැහැයි කියල ඔබටම පැහැදිලියි නේ..

එකේ ආයේ කිසි තර්කයක් නැහැනේ..

මම කියපු දේ තේරුනේ නැහැ ඔබට..

කවදාවත් නිදාගෙන නැති කෙනෙකුට නින්ද විස්තර කරලා දෙන්න...

'නින්ද ගිහින් - උදේ ඇහැඇරෙන' කාල ප්‍රාන්තරය විස්තර කරන්න පුලුවන්ද..

මොනවද කියන්නේ,

'ටික වෙලාවකට මැරිලා ඉපදුනා' කියලද..

මේ වගේ ඕනෙතරම් මොන අර්ථකථන දුන්නත් නින්ද විස්තර කරන්න බැහැ...

ඒ නිසයි මං කිව්වේ අපි හැමදාම ලබන නින්ද කියන අත්දැකීම වත් විස්තර කරගන්න බැරුව නිවන කොහේ විස්තර කරන්නද කියල..

අන්න ඒ නිසයි මං කිව්වේ හැම දේම වචනයෙන් විස්තර කරලා දෙන්නට බැහැ කියල..

අන්න එතනයි නිවන කියන දේ විස්වාස කරන්නට ශ්‍රද්ධාව වැදගත්වෙන්නේ කියල..

එහෙනම්, මේ කතාවේ point එක තමයි,

බුදුන් ගැන ශ්‍රද්ධාව තියෙන කෙනා දන්නවා වචනයෙන් විස්තර කරන්න පුළුවන් හැම දේම බුදුන් අපිට විස්තර කරලා දුන්න කියල..

(නිවනට වැදගත්වන හැමදේම වචනයෙන් අපට උපරිමයෙන් විස්තර කරලා දුන්න කියල..)

එහෙනම් ශ්‍රද්ධාව ඇති කෙනාටනම් එහෙම හිතෙන්නේ,

අන්න, අපි යන්න ඕන ශ්‍රද්ධාව ඇතිවෙන තැනටයි..

අන්න, ශ්‍රද්ධාව ඇතිවෙන්න නම් කල්පනා කරන්න ඕන විදිය තමයි මම ඔබට මුලසිට කිව්වේ..

අන්න, එහෙනම් නිතර කල්පනා කරන්න, බුද්ධ දේශනාව අසමසමයි කියල...

අසමසම බව වැටහෙන්නේ, පිරිසිදු බුද්ධ දේශනා අසමින් 'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීමයි..

මුළු බුදු දහමම පදනම් වෙලා තියෙන්නේ 'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීම මතයි...

ඔබ විතරයි අනවශ්‍ය (නිවනට අදාළ නැති දේවල්) ගැන බුදුදහම අල්ලගෙන හොයන්නේ..

නිවනට අදාළ නැති දේවල් කොහොමත් 'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසන්න බැහැ...

ඔබට පුලුවන්ද කවදාහරි ඉර 7කට කැඩෙනවා කියල වදාරපු එක නුවනින් විමසන්න?

බැහැ...

එනිසා 'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීමට අදාළ දේවල් තුලින් නිවන මතු කරගන්නවා මිසක්,

ලෝකේ ගැන සෞරග්‍රහ මණ්ඩලය ගැන හිත හිත ගියාට කවදාවත් ඒවයේ කෙළවරක් කතාකරලා ඉවරකරන්නට බැහැ..

ඒබව බුදුහිමි උන්වහන්සේගේ බුදුනුවනින් දැක්ක...

ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි,

වෙන කිසිම දෙයක් හොයල වැඩක් නැහැ කියල,

මැරෙන මොහොතක් එනවා,

එදාට ඉතින් හිතේ තියෙන බුදු බණක පිහිට තමයි කියල..

එහෙම හිතල සෝවාන් මාර්ගයේ යනවනම්, ඔබ සෝවාන් වුනොත් ඔබ තමයි "පොර"...

එහෙම නැතුව කෙළවරක් නැති ලෝකේ ගැන, සෞරග්‍රහ මණ්ඩල ගැන, හොයා හොයා ඉන්න sientist ල නෙවෙයි..

ඔබටත්,

හැමදෙනාටමත්.

තෙරුවන්සරණයි..

[QUOTE="the dark lich, post: 9839698, member: 313252"] [SIZE=4][SIZE=5]ආසාව ඇතිවෙන හැටි කොටස් වශයෙන් පැහැදිලි කරලා නැහැ වෙනත් ආගම් වල.. ඕක ඔබ හිතනවට වඩා ගොඩක් ගැඹුරු දෙයක්... උදාහරණයක් විදියට, ඔබට පුලුවන්ද ඔබ දෙයකට ආස වුනේ ඇයි කියල කියන්න... ඔබ කියයි 'ලස්සන' නිසා කියල.. නැත්නම් කියයි 'පට්ටයි බන්' කියල නැත්නම් කියයි 'සුන්දර' නිසා කියල.. මේ ආදී වශයෙන් වචන කියාවි, නමුත් මේ වචන පැහැදිලි කරන්න පුලුවන්ද... ඔබට බැහැ.. සුන්දර, පට්ට, ලස්සන, මේ මොන දේ කිව්වත් මේවා ඔක්කොම ඒක කුලකයකටයි අයිතිවෙන්නේ.. ඒ තමයි දැනගැනීම නොහොත් වින්ඥානය.... [/SIZE][/SIZE] [SIZE=4][SIZE=5]ඒවගේම අප්‍රිය දේවල් වලටත් මොන මොන නම් වශයෙන් හන්ගීම් වෙන් කරත් ('කැත' නිසා කියාවි , 'chaater' කියාවි, අප්පිරිය නිසා කියාවි) ඒවත් කලින් කුලකයටමයි අයිතිවෙන්නේ.. [/SIZE][/SIZE][SIZE=4][SIZE=5]ඒ තමයි දැනගැනීම නොහොත් වින්ඥානය....[/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] අන්න එකයි කියන්නේ ඔය එක එක නම් වලින් හඳුන්වන ඔක්කොම හැගීම් හටගන්නේ, ඇසින් බලනකොටනම්, [/SIZE][/SIZE][SIZE=4][SIZE=5]අස+රුපය+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය[/SIZE][/SIZE][SIZE=4][SIZE=5] නිසයි කියල.. පංච ඉන්ද්‍රියෙන් බලන කොට, x+y+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය[/SIZE][/SIZE] [SIZE=4][SIZE=5] අස+රුපය+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය කණ+ශබ්දය+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය නාසය+ගන්ධය+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය දිව+රසය+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය ශරීරය+ස්පර්ශය+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය [/SIZE][/SIZE] [SIZE=4][SIZE=5]තනියම කල්පනා කර කර හිත හිත ඉන්නවා කියමු (අස කණ නාසය දිව ශරීරය කියන ඒවා ([/SIZE][/SIZE][SIZE=4][SIZE=5]පංච ඉන්ද්‍රියෙන්)[/SIZE][/SIZE][SIZE=4][SIZE=5] use කරන්නේ නැතුව), එවෙලාවටත් එකක් තියනවා, ඒතමයි, මනස+සිතුවිලි+[/SIZE][/SIZE][SIZE=4][SIZE=5]වින්ඥානය (තනියම හිත හිත ඉන්නකොට වගේ වෙන්නේ මේක) [/SIZE][/SIZE] [SIZE=4][SIZE=5]වෙන කිසිම කෙනෙක්ට පුලුවන්ද ඕව ඔහොම පැහැදිලි කරලා දෙන්න කියන්න.. [/SIZE][/SIZE] [SIZE=4][SIZE=5]අඩුම ගානේ ඔබ බලාපොරොත්තුවෙන scintists ලට වත් හරි හමන් පිළිතුරක් නැහැ.. ඕනෙනම් මේකම පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා කියාවි.. එනිසයි බුදුගේ පැහැදිලි කිරීම ගැන ශ්‍රද්ධාවක් ඇතිවිය යුතුයි කියන්නේ.. [/SIZE][/SIZE][SIZE=4][SIZE=5] [/SIZE][/SIZE] [SIZE=4][SIZE=5]මම කියපු ටික මදිනම්, ඔබත් බුද්ධ දේශනා හොයහොයා යන්න.. එහෙම නැතුව sientist ලට වත් බැරි ඒවා නෙවෙයි.. [/SIZE][/SIZE][SIZE=4][SIZE=5]මොකද එක ප්‍රායෝගික නැහැනේ... (තේරුමක් නැහැනේ) [/SIZE][/SIZE][SIZE=4][SIZE=5]ප්‍රායෝගික දේශනා හොයන්න... eg: සෝවාන් වෙන හැටි.. [URL]http://bavana.org/audio/melbourne/06%20-%20Sovan%20Vana%20Maga.mp3[/URL][/SIZE][/SIZE] [SIZE=4][SIZE=5]කරණීය මෙත්ත සූත්‍රය ගැන හොයල බලන්න.. දීර්ග සත්තු කුඩා සත්තු වටකුරු සත්තු තෙත් පරිසරයේ ඉන්න සත්තු (පනුවෝ වගේ) ඇසට නොපෙනෙන සත්තු ([/SIZE][/SIZE][SIZE=5]ක්ෂුද්‍ර ජීවීන්) etc.... [/SIZE] [SIZE=5]ආදී වශයෙන් list එකක් වගේ තව දිගට වදාරනවා.. [/SIZE] [SIZE=5]"සියලුම සත්වයොන්ට මෛත්‍රී කරමි" කියල වදාරන්න ගිහින් තමයි 'සියලු සත්වයෝ' කියන්නේ කවුද කියල විස්තර කරලා ඔහොම දිග list එකක් වගේ විස්තර කරේ.. [/SIZE] [SIZE=5]'සියලු සත්වයෝ' කියන තනි වචනය වදාරලා shape වෙන්න තියෙද්දිත්, එහෙම නොකර ලෝකේ ඉන්න සියලුම සත්තු අයිතිවෙන විදියට කුලක හදල ඒවාට වෙන්කරලා පෙන්නුවා.. ඔබ දන්නවද, අද අලුතින් මොන විදියේ සතෙක් හොයාගත්තත් ඒ කුලක වලින් එකකටමයි අයිතිවෙන්නේ.. ඊට එහා වෙනත් සතුන් ජාති නැහැ.. වෙනත් කුලක නැහැ... කොහොමද උන්වහන්සේගේ බුදු නුවන... මේ විදියට මම කියාගෙන යනකොට වෙනත් ආගම් වල මේවා නැහැයි කියල ඔබටම පැහැදිලියි නේ.. එකේ ආයේ කිසි තර්කයක් නැහැනේ..[/SIZE] [SIZE=5]මම කියපු දේ තේරුනේ නැහැ ඔබට.. කවදාවත් නිදාගෙන නැති කෙනෙකුට නින්ද විස්තර කරලා දෙන්න... 'නින්ද ගිහින් - උදේ ඇහැඇරෙන' කාල ප්‍රාන්තරය විස්තර කරන්න පුලුවන්ද.. මොනවද කියන්නේ, 'ටික වෙලාවකට මැරිලා ඉපදුනා' කියලද.. මේ වගේ ඕනෙතරම් මොන අර්ථකථන දුන්නත් නින්ද විස්තර කරන්න බැහැ... ඒ නිසයි මං කිව්වේ අපි හැමදාම ලබන නින්ද කියන අත්දැකීම වත් විස්තර කරගන්න බැරුව නිවන කොහේ විස්තර කරන්නද කියල.. අන්න ඒ නිසයි මං කිව්වේ හැම දේම වචනයෙන් විස්තර කරලා දෙන්නට බැහැ කියල.. අන්න එතනයි නිවන කියන දේ විස්වාස කරන්නට ශ්‍රද්ධාව වැදගත්වෙන්නේ කියල.. [/SIZE] [SIZE=5] එහෙනම්, මේ කතාවේ point [/SIZE][SIZE=4][SIZE=5]එක තමයි, බුදුන් ගැන [/SIZE][/SIZE][SIZE=5]ශ්‍රද්ධාව තියෙන කෙනා දන්නවා වචනයෙන් විස්තර කරන්න පුළුවන් හැම දේම බුදුන් අපිට විස්තර කරලා දුන්න කියල.. [/SIZE] [SIZE=4][SIZE=5](නිවනට වැදගත්වන හැමදේම [/SIZE][/SIZE][SIZE=5]වචනයෙන් අපට උපරිමයෙන් විස්තර කරලා දුන්න කියල..) එහෙනම් ශ්‍රද්ධාව ඇති කෙනාටනම් එහෙම හිතෙන්නේ, අන්න, අපි යන්න ඕන [/SIZE][SIZE=5]ශ්‍රද්ධාව ඇතිවෙන තැනටයි.. අන්න, [/SIZE][SIZE=5]ශ්‍රද්ධාව ඇතිවෙන්න නම් කල්පනා කරන්න ඕන විදිය තමයි මම ඔබට මුලසිට කිව්වේ..[/SIZE] [SIZE=5] අන්න, එහෙනම් නිතර කල්පනා කරන්න, බුද්ධ දේශනාව අසමසමයි කියල... අසමසම බව වැටහෙන්නේ, පිරිසිදු බුද්ධ දේශනා අසමින් 'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීමයි.. මුළු බුදු දහමම පදනම් වෙලා තියෙන්නේ [/SIZE][SIZE=5]'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීම මතයි... ඔබ විතරයි අනවශ්‍ය (නිවනට අදාළ නැති දේවල්) ගැන බුදුදහම අල්ලගෙන හොයන්නේ.. නිවනට අදාළ නැති දේවල් කොහොමත් [/SIZE][SIZE=5]'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසන්න බැහැ... ඔබට පුලුවන්ද කවදාහරි ඉර 7කට කැඩෙනවා කියල වදාරපු එක නුවනින් විමසන්න? බැහැ... එනිසා [/SIZE][SIZE=5]'යෝනි සොමනසිකාරය' නොහොත් නුවනින් විමසීමට අදාළ දේවල් තුලින් නිවන මතු කරගන්නවා මිසක්, ලෝකේ ගැන සෞරග්‍රහ මණ්ඩලය ගැන හිත හිත ගියාට කවදාවත් ඒවයේ කෙළවරක් කතාකරලා ඉවරකරන්නට බැහැ.. ඒබව බුදුහිමි උන්වහන්සේගේ බුදුනුවනින් දැක්ක...[/SIZE] [SIZE=5]ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි, වෙන කිසිම දෙයක් හොයල වැඩක් නැහැ කියල, මැරෙන මොහොතක් එනවා, එදාට ඉතින් හිතේ තියෙන බුදු බණක පිහිට තමයි කියල.. එහෙම හිතල සෝවාන් මාර්ගයේ යනවනම්, ඔබ සෝවාන් වුනොත් ඔබ තමයි "පොර"... එහෙම නැතුව කෙළවරක් නැති ලෝකේ ගැන, [/SIZE][SIZE=5]සෞරග්‍රහ මණ්ඩල [/SIZE][SIZE=5]ගැන, හොයා හොයා ඉන්න sientist ල නෙවෙයි.. ඔබටත්, හැමදෙනාටමත්. තෙරුවන්සරණයි..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom