Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

x ඇතිවීමට අවශ්‍ය හේතු පහල වුනොත් x ඇති වෙනවා. උදාහරණයක් විදිහට ජීවය ඇරඹුන විදිහ ගැන ඇති එක මතයකදී කියනවා, ගිනිකඳු වලින් පිටවූ ශක්තිය මගින් ඇමෝනියා වැනි සරල අණු මගින් ඇමිනෝ අම්ල ආදිය බිහි වුණා. හේතුවක් තිබේ නම් ඵලයක් ඇති වුණා. මිනිහාගේ ශරීරයත් ඔය වගේ රසායනික ද්‍රව්‍ය වල එකතුවක්. x ගේ හටගැනීමට කර්ම නියාමය නම් බලපාන් නැති බවයි පෙනෙනෙනේ. සියල්ලම සිදු වෙන්නේ ඔය නියාම ධර්ම වලට අනුවද? එතකොට සූර්යයා හයිඩ්රජන් හීලියම් කරන්නේ නියාම ධර්මයකට අනුවද?

මේ කියන දේවල් වල ගැටලුවක් මට පෙන්නේ නැහැ. ඔබතුමාට තිබෙන ගැටලුව මොකද්ද? 'ඕක අරකට වඩා සාධාරනයි' කිව්වේ මොකද්ද? 'අරක' මොකද්ද?

ශක්ති පරිවර්තනයක්, විශ්වයේ හැසිරීම දිහා බලදිදි අපට පේනවා කාලයත් සමග යම් යම්, දේවල් එක්තරා ස්වභාවයන් ගන්නවා. එය විශිව න්‍යාය. උදාහරණක් විදිහට ප්‍රථිවිය ගෝලාකාර හැඩයක් ගත්තේ ඇයි? ග්‍රහලෝක ගෝලාකාර ඇයි? ප්‍රතිරොධ වලට ලක්ව චලනය වන වස්තුවකට ගත හැකි හොඳම හැඩය ගෝලාකාර ඇයි? මෙවා විශ්වය ක්‍රියාත්මක වන නීති. අපට වෙනස් කල නොහැක. (පාලනය කල හැකි සීමාවන් තියෙනවා.) බුදුන් කලේ මෙම නීති අවබෝධ කර ගැනීම. ආයෙත් කතාවට එනවා නම් අපි සංසාරයට එන්ඩ හේතුව තමා පුද්ගලයෙක් ලෙස අප හඳුන්වන දෙය(ඔබ හිත කිය කියන්නේත් මෙය තමා )ඇති වීමට අදාල හේතු විශ්ව න්‍යායන්ට අනුව ඇති වීම.

ඔබතුමාට සාධාරණයි, අසාධාරණයි කියා හිතෙන දේවල් මත නොවේ මේවා ක්‍රියාත්මක වෙන්නේ. පවතින දෙය ඔබතුමාට හොඳයි කියලා හිතුනත් නැතත පවතිනවා.

හිතක් අලුතෙන් ඇති වෙනවා නම් පරිණාමයක්. එහෙම නැති නම් එය ශක්ති කැටියක්, යම් ආකාරයක එකට බැඳී පවතින.

මොකද්ද අබිලික් එක. එක ශක්තියක් තවත් ශක්තියකට පරිවර්තනය වෙනවා. ඕකේ තියෙන අබිලික් එක මොකද්ද?

විශවය යම් යම් හේතුන් නිසා යම් යම් භෞතික නීති මත ක්‍රියා කරනවා. මිනිහෙක් ගහක ඉඳලා බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ශනයට හිතෙන හින්දා නෙවා, ඒක විශ්ව න්‍යාය නිසා. මේවා අපට වෙනස් කල නොහැකියි, නමුත් ඒවා අපට බලපාන විදිහ වෙනස් කල හැකියි. ඔබතුමාට බුදුන් කියූ දේවල් ගැන භෞතිකමය පැහැදිලි කිරීමක් අවශ්‍ය බවකුයි මට තෙරුණේ. කොට්න්බ කිවුවොත් ලෝකය ක්‍රියත්මක වන නීති තියෙනවා, බුදුන් ඒවා අවබෝධ කරගෙන අපේ යහපතට ඒවා යොදා ගන්නේ කොහොමද කියා කිවුවා. මේ දේවල් ගොඩක් ගැඹුරු නිසා අපට තෙරෙන්නේ නැහැ. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ එහි ගත යුත්තක් නැත කිය.

[QUOTE="AncientGlory, post: 9848480, member: 262433"] [SIZE="4"]x ඇතිවීමට අවශ්‍ය හේතු පහල වුනොත් x ඇති වෙනවා. උදාහරණයක් විදිහට ජීවය ඇරඹුන විදිහ ගැන ඇති එක මතයකදී කියනවා, ගිනිකඳු වලින් පිටවූ ශක්තිය මගින් ඇමෝනියා වැනි සරල අණු මගින් ඇමිනෝ අම්ල ආදිය බිහි වුණා. හේතුවක් තිබේ නම් ඵලයක් ඇති වුණා. මිනිහාගේ ශරීරයත් ඔය වගේ රසායනික ද්‍රව්‍ය වල එකතුවක්. x ගේ හටගැනීමට කර්ම නියාමය නම් බලපාන් නැති බවයි පෙනෙනෙනේ. සියල්ලම සිදු වෙන්නේ ඔය නියාම ධර්ම වලට අනුවද? එතකොට සූර්යයා හයිඩ්රජන් හීලියම් කරන්නේ නියාම ධර්මයකට අනුවද?[/SIZE] [SIZE="4"]මේ කියන දේවල් වල ගැටලුවක් මට පෙන්නේ නැහැ. ඔබතුමාට තිබෙන ගැටලුව මොකද්ද? 'ඕක අරකට වඩා සාධාරනයි' කිව්වේ මොකද්ද? 'අරක' මොකද්ද?[/SIZE] [SIZE="4"]ශක්ති පරිවර්තනයක්, විශ්වයේ හැසිරීම දිහා බලදිදි අපට පේනවා කාලයත් සමග යම් යම්, දේවල් එක්තරා ස්වභාවයන් ගන්නවා. එය විශිව න්‍යාය. උදාහරණක් විදිහට ප්‍රථිවිය ගෝලාකාර හැඩයක් ගත්තේ ඇයි? ග්‍රහලෝක ගෝලාකාර ඇයි? ප්‍රතිරොධ වලට ලක්ව චලනය වන වස්තුවකට ගත හැකි හොඳම හැඩය ගෝලාකාර ඇයි? මෙවා විශ්වය ක්‍රියාත්මක වන නීති. අපට වෙනස් කල නොහැක. (පාලනය කල හැකි සීමාවන් තියෙනවා.) බුදුන් කලේ මෙම නීති අවබෝධ කර ගැනීම. ආයෙත් කතාවට එනවා නම් අපි සංසාරයට එන්ඩ හේතුව තමා පුද්ගලයෙක් ලෙස අප හඳුන්වන දෙය(ඔබ හිත කිය කියන්නේත් මෙය තමා )ඇති වීමට අදාල හේතු විශ්ව න්‍යායන්ට අනුව ඇති වීම.[/SIZE] [SIZE="4"]ඔබතුමාට සාධාරණයි, අසාධාරණයි කියා හිතෙන දේවල් මත නොවේ මේවා ක්‍රියාත්මක වෙන්නේ. පවතින දෙය ඔබතුමාට හොඳයි කියලා හිතුනත් නැතත පවතිනවා.[/SIZE] [SIZE="4"]හිතක් අලුතෙන් ඇති වෙනවා නම් පරිණාමයක්. එහෙම නැති නම් එය ශක්ති කැටියක්, යම් ආකාරයක එකට බැඳී පවතින.[/SIZE] [SIZE="4"]මොකද්ද අබිලික් එක. එක ශක්තියක් තවත් ශක්තියකට පරිවර්තනය වෙනවා. ඕකේ තියෙන අබිලික් එක මොකද්ද?[/SIZE] [SIZE="4"]විශවය යම් යම් හේතුන් නිසා යම් යම් භෞතික නීති මත ක්‍රියා කරනවා. මිනිහෙක් ගහක ඉඳලා බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ශනයට හිතෙන හින්දා නෙවා, ඒක විශ්ව න්‍යාය නිසා. මේවා අපට වෙනස් කල නොහැකියි, නමුත් ඒවා අපට බලපාන විදිහ වෙනස් කල හැකියි. ඔබතුමාට බුදුන් කියූ දේවල් ගැන භෞතිකමය පැහැදිලි කිරීමක් අවශ්‍ය බවකුයි මට තෙරුණේ. කොට්න්බ කිවුවොත් ලෝකය ක්‍රියත්මක වන නීති තියෙනවා, බුදුන් ඒවා අවබෝධ කරගෙන අපේ යහපතට ඒවා යොදා ගන්නේ කොහොමද කියා කිවුවා. මේ දේවල් ගොඩක් ගැඹුරු නිසා අපට තෙරෙන්නේ නැහැ. නමුත් ඉන් අදහස් වෙන්නේ නැහැ එහි ගත යුත්තක් නැත කිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom