Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩ&#3508

මහනුවරින් තවත් වධක ජොස්තරයෙක්..! බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩපමුණුව

(ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, ප.ව.7.35)

මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන අද ඒ මහජනතාවටම කෙළවන තවත් ප්‍රමිතියෙන් ඉහළ යයි කියා ගන්නා තුච්ඡ ජොස්තරයෙකු ගැන මහනුවරින් වාර්තා වේ. මේ වාර්තාව අප වෙත සපයන සුධීමතා මේ ජොස්තරයා හා සමානවම උගතෙකි. නමුත් මොහුට වඩා මනුස්ස කමින් අගතැන්පත් අයෙකි. ඔහුගේ වචනයෙන්ම එම වාර්තාව පහත දැක්වේ.

දසසිල් මාතාවකට බෙහෙත් අරන් දීම පිණිස මහනුවර අමායා චැනල් සෙන්ටර් වෙතින් අංකයක් ලබා ගතිමි. දොස්තරගේ නම එල්.ආර්.පී.කේ.බී. උඩපමුණුව හෙවත් පද්මකුමාර උඩපමුණුව වේ. මොහු රාජ්‍ය සේවය ලෙස දැනට මහනුවර මහ රෝහලේ සේවය කරන ශල්‍ය වෛද්‍යවරයෙකි. බඩ කට පුරා පුද්ගලික චැනල් සේවයේ යෙදෙන්නෙකි. අමායා වෙතින් අපට ලැබුණේ අංක 01 වන අතර උදේ 11.00 ට දොස්තර පැමිණෙන බැවින් හරියටම 11.00 ට එන්නැයි කීවෝ ය. සිල් මාතාවට දානය මග හැරෙන බව දනිතත්, ඇගේ අසනීපයේ බරපතලකම නිසාම වහාම ඇය රැගෙන ගියෙමි. 11.00 ට ගිය විට අමායා ආයතනය අපට කීවේ දොස්තර ‘සුව සෙවන‘ පුද්ගලික රෝහලේ ශල්‍ය කර්මයක් කරමින් සිටින බැවින් ඔහු එනවිට 11.30 වන බවය. අපි රැඳී සිටියෙමු. වේලාව 12.00 වන විටත් ඔහු පැමිනියේ නැත. මම අමායා ආයතනයට කියා දොස්තරට ඇමතුමක් දුන්නෙමි. ඔහු කීවේ තවත් ප්‍රමාද විය හැකි බවය. කොතෙක් වේලාවක් ප්‍රමාද වනවාදැයි ඇසූ විට කීවේ වෙලාවක් කිව නොහැකි බවයි. තව දුරටත් රැඳී සිටීමෙන් පලක් නොවන බව දැණුනු අපි මුදල් ආපසු ලබාගෙන එළියට ආවෙමු.

මේ සෙල්ලම කුමක්දැයි දැන ගැනීමට මට ආ කුතුහලය නිසා, දොස්තර උඩපමුණුව මේ මොහොතේ හමුවිය හැක්කේ කොතනක දැයි මම හෙදියගෙන් විමසුවෙමි. ඇගේ පිළිතුරින් මා තුෂ්ණිම්භූත විය. ඇය කීවේ සුව සෙවන ශල්‍ය කර්මය ඉවරයි දැන් මාවනැල්ලේ ‘ඔස්ට්‍රෝ‘ නම් චැනල් සෙන්ටර් එකට ගමන් කරමින් සිටින බවයි. එනම්, ඔහු තවත් පැය ගණනාවකට ආපසු අමායා වෙත එන්නේ නැත. ඔහු නොඑන බවක් අපට කීවේ ද නැත. ඔහු සුව සෙවන සිට මාවනැල්ලට ගමන් කරන්නේ හෙළිකොප්ටරයකින් නොවෙයි නම්, ඔහු යා යුත්තේ අමායා ඉදිරිපස තිබෙන මහ පාරෙනි. නමුත් ඔහු අමායා වෙත ආවේ නැත.

හේතුව පැහැදිළිය. අමායා හි සිටින්නේ එක රෝගියෙකි. එනම් අපගේ දස සිල් මාතාව ය. නමුත් මාවනැල්ලේ ලෙඩ්ඩු දුසිම් ගණනක් සිටිති. මේ ජඩ ජොස්තරයා ගේ හොද්ද බොර වෙන්නේ මාවනැල්ලෙනි. දානය නොවළඳා බඩ ගින්නේ අධික ශාරීරික වේදනාවෙන් ‘පිංවත් දොස්තර මහත්තයා‘ එනතුරු මග බලා සිටින අහිංහස පැවිද්දියකගෙන් මේ කාලකණ්නියාට ඇති පලක් නැත. මේකා මෙලොවක් පරලොවක් නොදන්නා පාපිෂ්ඨයෙකි. මේකා හඳුනන්නේ සල්ලි පමණි. වෛද්‍ය සාරධර්ම හඳුනන්නේ නැත. ඉතිහාස පාඩමද පාසැලේදී අසමත් වූ පිංගුත්තරයෙක් විය යුතුය. මන්ද යත් ඉතිහාසය උගෙන ගත්තා නම් අප රටේ සිටි බුද්ධදාස රජතුමා නම් මානුෂික ශල්‍ය වෛද්‍යවරයා ගැන දැන ගත යුතුය.

ලොකුම විහිළුව නම්, මේ වධකයා මේ වසරේ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය සංගමයේ නිලධාරී මඩුල්ලේ ද සාමාජිකයෙක් ලෙස පත්ව සිටීමයි. (College of surgeons of Sri Lanka - Council 2017)

මෙවැනි ගස් වැද්දන් මේ රටේ වෛද්‍යවරුන් අතරේ අපමණ සිටිති. GMOA දත කන්නේ මේ ගස් වැද්දන් රැකීමට ය. වෛද්‍ය ක්ෂේත්රය පුළුල් වනවාට කැමැති නැත. තරඟකාරීත්වයක් ඇති වනවාට කැමැති නැත. වෛද්‍ය වෘත්තියට මානුෂික මුහුණුවරක් එනවාට කැමැති නැත. මුංට වුවමනා වන්නේ සල්ලි දෙවියන් බවට පත් කර ගත් යක්ෂයන් රැළකි. හතර පෝයට සිල් ගන්නා ‘මහා උපාසක‘ අනුරුද්ධ පාදෙණිය බූරුවාණෙනි.., මේ ඔබේ අවධානයටයි..!

පසු සටහන: මෙම සිද්ධිය වූයේ 2017 ජූලි 30 වෙනිදා ය.

මේ වගට,

-ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්-

[QUOTE="Target Hoona, post: 22060195, member: 558749"] [b]බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩප[/b] [COLOR="Red"][SIZE="4"]මහනුවරින් තවත් වධක ජොස්තරයෙක්..! බුද්ධදාස පරපුරට නිගා දෙන ශල්‍ය වෛද්‍ය උඩපමුණුව[/SIZE][/COLOR][SIZE="4"] (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, ප.ව.7.35) මහජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන අද ඒ මහජනතාවටම කෙළවන තවත් ප්‍රමිතියෙන් ඉහළ යයි කියා ගන්නා තුච්ඡ ජොස්තරයෙකු ගැන මහනුවරින් වාර්තා වේ. මේ වාර්තාව අප වෙත සපයන සුධීමතා මේ ජොස්තරයා හා සමානවම උගතෙකි. නමුත් මොහුට වඩා මනුස්ස කමින් අගතැන්පත් අයෙකි. ඔහුගේ වචනයෙන්ම එම වාර්තාව පහත දැක්වේ. දසසිල් මාතාවකට බෙහෙත් අරන් දීම පිණිස මහනුවර අමායා චැනල් සෙන්ටර් වෙතින් අංකයක් ලබා ගතිමි. දොස්තරගේ නම එල්.ආර්.පී.කේ.බී. උඩපමුණුව හෙවත් පද්මකුමාර උඩපමුණුව වේ. මොහු රාජ්‍ය සේවය ලෙස දැනට මහනුවර මහ රෝහලේ සේවය කරන ශල්‍ය වෛද්‍යවරයෙකි. බඩ කට පුරා පුද්ගලික චැනල් සේවයේ යෙදෙන්නෙකි. අමායා වෙතින් අපට ලැබුණේ අංක 01 වන අතර උදේ 11.00 ට දොස්තර පැමිණෙන බැවින් හරියටම 11.00 ට එන්නැයි කීවෝ ය. සිල් මාතාවට දානය මග හැරෙන බව දනිතත්, ඇගේ අසනීපයේ බරපතලකම නිසාම වහාම ඇය රැගෙන ගියෙමි. 11.00 ට ගිය විට අමායා ආයතනය අපට කීවේ දොස්තර ‘සුව සෙවන‘ පුද්ගලික රෝහලේ ශල්‍ය කර්මයක් කරමින් සිටින බැවින් ඔහු එනවිට 11.30 වන බවය. අපි රැඳී සිටියෙමු. වේලාව 12.00 වන විටත් ඔහු පැමිනියේ නැත. මම අමායා ආයතනයට කියා දොස්තරට ඇමතුමක් දුන්නෙමි. ඔහු කීවේ තවත් ප්‍රමාද විය හැකි බවය. කොතෙක් වේලාවක් ප්‍රමාද වනවාදැයි ඇසූ විට කීවේ වෙලාවක් කිව නොහැකි බවයි. තව දුරටත් රැඳී සිටීමෙන් පලක් නොවන බව දැණුනු අපි මුදල් ආපසු ලබාගෙන එළියට ආවෙමු. මේ සෙල්ලම කුමක්දැයි දැන ගැනීමට මට ආ කුතුහලය නිසා, දොස්තර උඩපමුණුව මේ මොහොතේ හමුවිය හැක්කේ කොතනක දැයි මම හෙදියගෙන් විමසුවෙමි. ඇගේ පිළිතුරින් මා තුෂ්ණිම්භූත විය. ඇය කීවේ සුව සෙවන ශල්‍ය කර්මය ඉවරයි දැන් මාවනැල්ලේ ‘ඔස්ට්‍රෝ‘ නම් චැනල් සෙන්ටර් එකට ගමන් කරමින් සිටින බවයි. එනම්, ඔහු තවත් පැය ගණනාවකට ආපසු අමායා වෙත එන්නේ නැත. ඔහු නොඑන බවක් අපට කීවේ ද නැත. ඔහු සුව සෙවන සිට මාවනැල්ලට ගමන් කරන්නේ හෙළිකොප්ටරයකින් නොවෙයි නම්, ඔහු යා යුත්තේ අමායා ඉදිරිපස තිබෙන මහ පාරෙනි. නමුත් ඔහු අමායා වෙත ආවේ නැත. හේතුව පැහැදිළිය. අමායා හි සිටින්නේ එක රෝගියෙකි. එනම් අපගේ දස සිල් මාතාව ය. නමුත් මාවනැල්ලේ ලෙඩ්ඩු දුසිම් ගණනක් සිටිති. මේ ජඩ ජොස්තරයා ගේ හොද්ද බොර වෙන්නේ මාවනැල්ලෙනි. දානය නොවළඳා බඩ ගින්නේ අධික ශාරීරික වේදනාවෙන් ‘පිංවත් දොස්තර මහත්තයා‘ එනතුරු මග බලා සිටින අහිංහස පැවිද්දියකගෙන් මේ කාලකණ්නියාට ඇති පලක් නැත. මේකා මෙලොවක් පරලොවක් නොදන්නා පාපිෂ්ඨයෙකි. මේකා හඳුනන්නේ සල්ලි පමණි. වෛද්‍ය සාරධර්ම හඳුනන්නේ නැත. ඉතිහාස පාඩමද පාසැලේදී අසමත් වූ පිංගුත්තරයෙක් විය යුතුය. මන්ද යත් ඉතිහාසය උගෙන ගත්තා නම් අප රටේ සිටි බුද්ධදාස රජතුමා නම් මානුෂික ශල්‍ය වෛද්‍යවරයා ගැන දැන ගත යුතුය. ලොකුම විහිළුව නම්, මේ වධකයා මේ වසරේ ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍ය සංගමයේ නිලධාරී මඩුල්ලේ ද සාමාජිකයෙක් ලෙස පත්ව සිටීමයි. (College of surgeons of Sri Lanka - Council 2017) මෙවැනි ගස් වැද්දන් මේ රටේ වෛද්‍යවරුන් අතරේ අපමණ සිටිති. GMOA දත කන්නේ මේ ගස් වැද්දන් රැකීමට ය. වෛද්‍ය ක්ෂේත්රය පුළුල් වනවාට කැමැති නැත. තරඟකාරීත්වයක් ඇති වනවාට කැමැති නැත. වෛද්‍ය වෘත්තියට මානුෂික මුහුණුවරක් එනවාට කැමැති නැත. මුංට වුවමනා වන්නේ සල්ලි දෙවියන් බවට පත් කර ගත් යක්ෂයන් රැළකි. හතර පෝයට සිල් ගන්නා ‘මහා උපාසක‘ අනුරුද්ධ පාදෙණිය බූරුවාණෙනි.., මේ ඔබේ අවධානයටයි..! පසු සටහන: මෙම සිද්ධිය වූයේ 2017 ජූලි 30 වෙනිදා ය. මේ වගට, -ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom