Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධදාස රජුගේ දස්කම්..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිය පානය කිරීමේදී මැඩි බිජුවක් නාගයෙක් ගොස් මොළයෙහි තැන්පත් වී පසුව එයින් ඇතිවූ මැඩියෙකු නිසා මහත් සේ පීඩාවට පත් වූ පුද්ගලයකු ගේ හිස පලා මැඩියා බැහැරකොට හිස් කබල නැවත පුරුද්දා බෙහෙත් ගැල් වූ බවත් ටික කලකින් එය ප්‍රකෘති තත්ත්වයට පත් වූ බවත් මහාවංසයේ සඳහන් වේ.

මෙමගින් එකල වෛද්‍ය විද්‍යාවෙහි පැවැති දියුණුව මනාව පැහැදිලි වේ. වර්තමානයේ දියුණු තාක්ෂණික මෙවලම් හා නවීන වෛද්‍ය උපකරණ හා විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළද මෙබඳු ශල්‍යකර්ම සාර්ථක වන්නේ අතලොස්සකි.

එවන් සැත්කමක් කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ වර්ග ද එකල පවතින්නට ඇති බව අනුමාන කළ හැකිය.

මෙම රජු විසින් සිදුකරන ලද තවත් වැදගත් සේවාවක් වන්නේ ගමක් ගමක් පාසා වෙදහල් කරවා වෛද්‍යවරුන් ඒවායේ කටයුතු සඳහා අනුයුක්ත කිරීමයි. (ම.ව.37(147)

එසේම සෑම දස ගමකට ම එක් වෙදෙකු පත් කළ ඔහුට කුඹුරු අස්වැන්නෙන් 1/20 ක වේතනයක් ලබා දීමට කටයුතු කළ බව සඳහන් වේ. පූජාවලියේ සඳහන් ආකාරයට මෙම රජු විසින් දසගමකට වෙළෙඳකු පමණක් නොව, නැකැත්කරුවෙකු බලිකෙකු බණ කියන පණ්ඩිතයෙකු බැගින් පත් කරවා ඇත.

මෙම පුවත රාජාවලියේ ද සදහන් වේ.

".... බුජස්රජ ලක්දිව සංඝයාට සිව්පස දී බණ පොත් ලියවා වෙදෙකු නැකැත්තෙකු ගමකට බණ පොත් කියන පණ්ඩිත කෙනෙකු බැගින් ගම ගම ඉදුවා......" (රාජාවලිය. ඒ. වී. සුරවීර (සංස්( 200 පිටුව)

මෙම සඳහනට අනුව බුද්ධදාස රජු විසින් ජනතාව ධාර්මිකව හැඩගැස්වීම උදෙසා ගමක් ගමක් පාසා ධර්මය දේශනා කිරීමට කටයුතු සැලැස්වූ බව පෙනේ.

මීට අමතරව මෙම රජු විසින් කරන ලද ආගමික සාහිත්‍ය සේවාවන් කිහිපයක් පිළිබඳව ද තොරතුරු ලැබේ. වෛද්‍ය ශාස්ත්‍රයෙහි සියලු කරුණු හකුළුවා අනාගතයේදී ලක්දිව පහළ වන වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සාරාර්ථ සංග්‍රහය නමින් වෙද පොතක් රචනා කළ බව මහාවංසයේ සඳහන් වේ.

එසේම මෙතුමා විසින් සංඝයාට සිව්පසය දී බණ පොත් ලිය වූ බව රාජාවලියේ සඳහන් වේ. ධර්ම කීර්ති නම් හිමි නමක් විසින් සූත්‍රයක් හෙල බසට නැංවූ බවද කියවේ.(ම.ව. 37(175 ගාථාව)

බුද්ධදාස රජු බෞද්ධාගමේ උන්නතියට ද විවිධ වූ සේවාවන් බටු කළ බවට ද තොරතුරු අනාවරණය වේ. රජු සුවපත් කළ නාගයා රජුට ත්‍යාග කළ නාග මාණික්‍යය අබාගිරි විහාරයේ සෙල් පිළිමයේ නේත්‍රා පිණිස පූජාකර ඇත. මෙතුමා මොණරපා නම් මහපායක් කරවූ බව මහාවංසයේ හා පූජාවලියේ ද සඳහන් වේ. (ම.ව. 37(173 ගාථාව)

නමුත් රාජාවලියේ සඳහන් වන්නේ මීට තරමක් වෙනස් පුවතකි. "..... අනුරාධපුර නුවර මහ වෙහෙර පස් විසි රියනක් කරවා දැ සමන් මලින් පූජා කොට නිල් බිත්ති නිල්පල සෙවිලි ඇතිව ලෝවාමහපාය කරවා..." (රාජාවලිය, ඒ. වී. සුරවීර 200 -201 පිටු)

ඇතැම්විට මෙම රජු ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කළා විය හැකිය. එසේත් නැතහොත් මෙම රජු විසින් කරවූ බව සඳහන් වන "මොණර මහපාය" ලෝවාමහාපායේ ආකාරයට ඉදිකරන්නට ඇත. එය සඳහන් කිරීමේදී ඇතිවූ දෝශයක් නිසා "ලෝවාමහපාය කරවා" යනුවෙන් සඳහන් කළාවිය හැකිය.

මීට අමතරව පැපිලිවෙහෙර ද කරවා බොහෝ සංඝාරාම ද පිරිවෙන් ද කරවූ බව රාජාවලියේ සඳහන් වේ. එසේම මොණර පා පිරිවෙනට සමණය හා ගොළ පාණුව නම් ගම් දෙක පූජා කර ඇත. (ම.ව. 37(174 ගාථාව) එසේම දන් හල්, පිලිමගෙවල් හා වැව්ද ඉදිකළ බව කියෑවේ. නමුත් ඒවා නම් වශයෙන් දක්වා නොමැත.

මෙම රජු ගේ රාජ්‍ය කාලය පිළිබඳව මූලාශ්‍රයහි සඳහන් තොරතුරුවල පරස්පර විරෝධී බවක් දක්නට ලැබේ. මහාවංසය මෙන්ම පූජාවලිය ද මෙම රජු "එකුත් තිස් අවුරුද්දක්" රාජ්‍ය විචාල බව සඳහන් කරයි.

නමුත් රාජාවලියේ සඳහන් වන්නේ "බුදු බව පතා අසූවක් අවුරුදු රාජ්‍ය කර දෙව් ලොව ගියාහ" යනුවෙනි (රාජාවලිය 201 පිට, ඒ. වී. සුරවීර සංස්කරණය) යනුවෙනි. මෙහිදී රාජාවලි පිළිබඳව තරමක ගැටලුකාරි තත්ත්වයක් ඇතිවේ. (චතුවත්තේ පේමානන්ද හිමියන්ගේ රාජාවලි සංස්කරණයෙහි මෙය "වකුන්තිස් අවුරුද්දක් බව දක්වා ඇත. කොළඹ කටුගෙයි ඇති අංක ඒ. කේ. එස්. දරන රාජාවලි පුස්කොල පිටපතෙහි මෙය දෙසාලිස් අවුරුද්දක් ලෙස සඳහන් කර ඇත.) ඒ අනුව රාජාවලියෙහි පවතින තොරතුරුවල යම් පරස්පර විරෝධී බවක් දක්නට ලැබේ. කෙසේ නමුත් මහාවංසයට අනුව බුද්ධදාස රජු අවුරුදු 29 ක් රාජ්‍ය පාලනය කළ බව කිව හැකිය.

අහස උසට මහ දාගැබ්, වෙහෙර විහාර, මහා පරිමාණ වාරි කර්මාන්ත ඉදිකළ බව සඳහන් නොවුණද මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයෙහි ලා බුද්ධදාස රජුගේ කාලය ඉතා වැදගත් බව කිව හැකිය. එකල හුදෙක් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නට ඇත.

අනුරාධපුර යුගයේ මුල් කාලවකවානුවේ දී මෙරට වෛද්‍ය ශාස්ත්‍රය දියුණු තත්ත්වයක පැවැති බවට මෙම රජුගේ පාලන සමය සාක්ෂි දරයි. ඖෂධ භාවිතය මෙන්ම විවිධ වූ චිකිත්සක ක්‍රම ද ශල්‍ය වෛද්‍ය විද්‍යාවද මෙකල ඉතා දියුණු තත්ත්වයෙන් පැවතී ඇත. වෛද්‍ය විද්‍යාවට පමණක් නොව මෙතමාගේ සේවය මෙරට සමාජයේ පුළුල් පරාසයක් ඔස්සේ මහජනතාව වෙත ඉටුවන්නට ඇත. එනිසාම බුද්ධදාස රජුගේ පාලන සමය මෙරට එක් ස්වර්ණමය යුගයක් ව පැවැති බව නොඅනුමානය.

දිවයින පත්‍රය - අග්‍රා දමයන්ති.

[QUOTE="yasas bandara, post: 12470015, member: 246044"] [SIZE=4][COLOR=Blue]දිය පානය කිරීමේදී මැඩි බිජුවක් නාගයෙක් ගොස් මොළයෙහි තැන්පත් වී පසුව එයින් ඇතිවූ මැඩියෙකු නිසා මහත් සේ පීඩාවට පත් වූ පුද්ගලයකු ගේ හිස පලා මැඩියා බැහැරකොට හිස් කබල නැවත පුරුද්දා බෙහෙත් ගැල් වූ බවත් ටික කලකින් එය ප්‍රකෘති තත්ත්වයට පත් වූ බවත් මහාවංසයේ සඳහන් වේ. මෙමගින් එකල වෛද්‍ය විද්‍යාවෙහි පැවැති දියුණුව මනාව පැහැදිලි වේ. වර්තමානයේ දියුණු තාක්ෂණික මෙවලම් හා නවීන වෛද්‍ය උපකරණ හා විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළද මෙබඳු ශල්‍යකර්ම සාර්ථක වන්නේ අතලොස්සකි. එවන් සැත්කමක් කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ වර්ග ද එකල පවතින්නට ඇති බව අනුමාන කළ හැකිය. මෙම රජු විසින් සිදුකරන ලද තවත් වැදගත් සේවාවක් වන්නේ ගමක් ගමක් පාසා වෙදහල් කරවා වෛද්‍යවරුන් ඒවායේ කටයුතු සඳහා අනුයුක්ත කිරීමයි. (ම.ව.37(147) එසේම සෑම දස ගමකට ම එක් වෙදෙකු පත් කළ ඔහුට කුඹුරු අස්වැන්නෙන් 1/20 ක වේතනයක් ලබා දීමට කටයුතු කළ බව සඳහන් වේ. පූජාවලියේ සඳහන් ආකාරයට මෙම රජු විසින් දසගමකට වෙළෙඳකු පමණක් නොව, නැකැත්කරුවෙකු බලිකෙකු බණ කියන පණ්ඩිතයෙකු බැගින් පත් කරවා ඇත. මෙම පුවත රාජාවලියේ ද සදහන් වේ. ".... බුජස්රජ ලක්දිව සංඝයාට සිව්පස දී බණ පොත් ලියවා වෙදෙකු නැකැත්තෙකු ගමකට බණ පොත් කියන පණ්ඩිත කෙනෙකු බැගින් ගම ගම ඉදුවා......" (රාජාවලිය. ඒ. වී. සුරවීර (සංස්( 200 පිටුව) මෙම සඳහනට අනුව බුද්ධදාස රජු විසින් ජනතාව ධාර්මිකව හැඩගැස්වීම උදෙසා ගමක් ගමක් පාසා ධර්මය දේශනා කිරීමට කටයුතු සැලැස්වූ බව පෙනේ. මීට අමතරව මෙම රජු විසින් කරන ලද ආගමික සාහිත්‍ය සේවාවන් කිහිපයක් පිළිබඳව ද තොරතුරු ලැබේ. වෛද්‍ය ශාස්ත්‍රයෙහි සියලු කරුණු හකුළුවා අනාගතයේදී ලක්දිව පහළ වන වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා සාරාර්ථ සංග්‍රහය නමින් වෙද පොතක් රචනා කළ බව මහාවංසයේ සඳහන් වේ. එසේම මෙතුමා විසින් සංඝයාට සිව්පසය දී බණ පොත් ලිය වූ බව රාජාවලියේ සඳහන් වේ. ධර්ම කීර්ති නම් හිමි නමක් විසින් සූත්‍රයක් හෙල බසට නැංවූ බවද කියවේ.(ම.ව. 37(175 ගාථාව) බුද්ධදාස රජු බෞද්ධාගමේ උන්නතියට ද විවිධ වූ සේවාවන් බටු කළ බවට ද තොරතුරු අනාවරණය වේ. රජු සුවපත් කළ නාගයා රජුට ත්‍යාග කළ නාග මාණික්‍යය අබාගිරි විහාරයේ සෙල් පිළිමයේ නේත්‍රා පිණිස පූජාකර ඇත. මෙතුමා මොණරපා නම් මහපායක් කරවූ බව මහාවංසයේ හා පූජාවලියේ ද සඳහන් වේ. (ම.ව. 37(173 ගාථාව) නමුත් රාජාවලියේ සඳහන් වන්නේ මීට තරමක් වෙනස් පුවතකි. "..... අනුරාධපුර නුවර මහ වෙහෙර පස් විසි රියනක් කරවා දැ සමන් මලින් පූජා කොට නිල් බිත්ති නිල්පල සෙවිලි ඇතිව ලෝවාමහපාය කරවා..." (රාජාවලිය, ඒ. වී. සුරවීර 200 -201 පිටු) ඇතැම්විට මෙම රජු ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කළා විය හැකිය. එසේත් නැතහොත් මෙම රජු විසින් කරවූ බව සඳහන් වන "මොණර මහපාය" ලෝවාමහාපායේ ආකාරයට ඉදිකරන්නට ඇත. එය සඳහන් කිරීමේදී ඇතිවූ දෝශයක් නිසා "ලෝවාමහපාය කරවා" යනුවෙන් සඳහන් කළාවිය හැකිය. මීට අමතරව පැපිලිවෙහෙර ද කරවා බොහෝ සංඝාරාම ද පිරිවෙන් ද කරවූ බව රාජාවලියේ සඳහන් වේ. එසේම මොණර පා පිරිවෙනට සමණය හා ගොළ පාණුව නම් ගම් දෙක පූජා කර ඇත. (ම.ව. 37(174 ගාථාව) එසේම දන් හල්, පිලිමගෙවල් හා වැව්ද ඉදිකළ බව කියෑවේ. නමුත් ඒවා නම් වශයෙන් දක්වා නොමැත. මෙම රජු ගේ රාජ්‍ය කාලය පිළිබඳව මූලාශ්‍රයහි සඳහන් තොරතුරුවල පරස්පර විරෝධී බවක් දක්නට ලැබේ. මහාවංසය මෙන්ම පූජාවලිය ද මෙම රජු "එකුත් තිස් අවුරුද්දක්" රාජ්‍ය විචාල බව සඳහන් කරයි. නමුත් රාජාවලියේ සඳහන් වන්නේ "බුදු බව පතා අසූවක් අවුරුදු රාජ්‍ය කර දෙව් ලොව ගියාහ" යනුවෙනි (රාජාවලිය 201 පිට, ඒ. වී. සුරවීර සංස්කරණය) යනුවෙනි. මෙහිදී රාජාවලි පිළිබඳව තරමක ගැටලුකාරි තත්ත්වයක් ඇතිවේ. (චතුවත්තේ පේමානන්ද හිමියන්ගේ රාජාවලි සංස්කරණයෙහි මෙය "වකුන්තිස් අවුරුද්දක් බව දක්වා ඇත. කොළඹ කටුගෙයි ඇති අංක ඒ. කේ. එස්. දරන රාජාවලි පුස්කොල පිටපතෙහි මෙය දෙසාලිස් අවුරුද්දක් ලෙස සඳහන් කර ඇත.) ඒ අනුව රාජාවලියෙහි පවතින තොරතුරුවල යම් පරස්පර විරෝධී බවක් දක්නට ලැබේ. කෙසේ නමුත් මහාවංසයට අනුව බුද්ධදාස රජු අවුරුදු 29 ක් රාජ්‍ය පාලනය කළ බව කිව හැකිය. අහස උසට මහ දාගැබ්, වෙහෙර විහාර, මහා පරිමාණ වාරි කර්මාන්ත ඉදිකළ බව සඳහන් නොවුණද මෙරට රාජ්‍ය පාලන ඉතිහාසයෙහි ලා බුද්ධදාස රජුගේ කාලය ඉතා වැදගත් බව කිව හැකිය. එකල හුදෙක් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නට ඇත. අනුරාධපුර යුගයේ මුල් කාලවකවානුවේ දී මෙරට වෛද්‍ය ශාස්ත්‍රය දියුණු තත්ත්වයක පැවැති බවට මෙම රජුගේ පාලන සමය සාක්ෂි දරයි. ඖෂධ භාවිතය මෙන්ම විවිධ වූ චිකිත්සක ක්‍රම ද ශල්‍ය වෛද්‍ය විද්‍යාවද මෙකල ඉතා දියුණු තත්ත්වයෙන් පැවතී ඇත. වෛද්‍ය විද්‍යාවට පමණක් නොව මෙතමාගේ සේවය මෙරට සමාජයේ පුළුල් පරාසයක් ඔස්සේ මහජනතාව වෙත ඉටුවන්නට ඇත. එනිසාම බුද්ධදාස රජුගේ පාලන සමය මෙරට එක් ස්වර්ණමය යුගයක් ව පැවැති බව නොඅනුමානය. [SIZE=3][COLOR=Black]දිවයින පත්‍රය - අග්‍රා දමයන්ති.[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom