Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... දියේ ගිලි ගිලී ඇවිල්ලා හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක... බොහොම සුළු කාලෙකට යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච... හරිම දුර්ලභ අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගනින්!!" කියලයි!!! !!! !!! ඒකෙ තේරුම, "මේ ඇවිල්ලා උඹට උඹ නිත්‍ය (සදාකාලික / permanent) කෙනෙක්ය කියලා තියන මුළාව (රැවටීම / නොදැනුවත් කම) නිසාම නතර කරගන්න බැරිවෙච්ච... මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච... භයානක සංසාර පැවැත්මෙන් ගැළවෙන්න, උඹට ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක්!! උඹ සංසාරෙ සැරිසරාගෙන ආව කෙනෙක්ය... උඹ සංසාරෙ සැරිසර සැර හැමදාම ඉන්න කෙනෙක්ය... කියල තියන මුළාවෙන් මිදිලා, පුළුවන් ඉක්මණට මේ පැවැත්මෙන් ගැලවියන්!! දුකින් නිදහස් වෙයන්!!" කියන එකයි!!! !!! !!! හැබැයි එතනදි උන්වහන්සේගේ කීම අහලා ගොඩබිමට පීනන්න පටන්ගත්තය කියලා, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් ගොඩබිමටම පීනගත්තොත් මිසක්, සැඩපහරේම ඉන්න කාටවත් කිසිම ගැළවීමක් නෑ!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, තෙරුවන් සරණ ගියයි.. ශ්‍රද්ධානුසාරී උනයි.. ධම්මානුසාරී උනයි.. කියලා, තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි කියන බව තේරුම් අරගෙන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... කාටවත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "යමෙක් සෝතාපන්න උනොත් හතර අපායට වැටෙන්නේ නෑ!! සෝවාන් / සෝතාපන්න උනොත් 8වන භවයකට යන්නේ නෑ!!" කියල මිසක්, "ශ්‍රද්ධානුසාරී උනොත් කල්ප 650කින් නිවන් යනවා!! ධම්මානුසාරී උනොත් භව 500කින් නිවන් යනවා!!" කියලවත් කියල නැත්තේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට උන්වහන්සේ "සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ ජීවිතය දිව්‍යලෝකයක ඉපදුණාට, ඊළඟට ආයෙ හතර අපායට වැටෙනවා!!" කියලා කිව්වේ, තමන් සංසාරේ ආව.. සංසාරෙ යන.. එකෙක්ය කියන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... වෙන මොන මගුලක් කරලවත් ගොඩයන්න වෙන්නේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියනවයි කියල හිතාගෙන ඉන්න... තමන් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියලා මුළාවේ ඉන්න... හැම කෙනෙකුටම, තවම ගෙවිලා ඉවර නැති.. කවදාවත් ගෙවල ඉවරකරන්න හම්බවෙන්නෙත් නැති.. 'අපරාපරිය වේදනීය' කර්ම මහා කන්දරාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම තියාගෙන කාටවත් නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අංශු මාත්‍රයක වත් තණ්හාවක් නැතිවුනත් කර්ම තිබුණොත් ආයි ඉපදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තණ්හාව නැතිවුණයි කියල කර්ම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, මේ ජීවිතයෙදි පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා හිටියත්... මදුරුවෙක් මැස්සෙක් වත් නොමරා හිටියත්... මස් මාළු කටේවත් නොතියා හිටියත්... තණ්හාව අංශු මාත්‍රයක් වත් නැතිවුණත්... අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ කරල තියන 'අපරාපරිය වේදනීය' කර්ම හන්දා, සංසාරෙ ආව එකෙක් නම් හතර අපායෙන් එකකට යන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මං හොඳ උදාහරණෙකුත් දෙන්නං. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... ..." කියලා කිව්වේ, "උඹ ඔය ඉන්නෙ රේල් පාරේ!! කෝච්චියක් ආව ගමන් උඹව අහුවෙනවා!! ඉක්මණට රේල්පාරෙන් අයින්වෙයන්!!" කියනවා වගේ, සංසාර අනතුරින් / සංසාර පැවැත්මෙන් ගැලවෙන්න නම්, උඹ ඉස්සෙල්ලාම.. අනිවාර්යයෙන්ම.. කලයුතු දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ඒ කාලෙ කෝච්චි තිබුණෙ නෑ නේ?? ඒකයි බුදුහාමුදුරුවො ඕක කියල නැත්තෙ. ) ඉතිං, උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක් නම්... උඹ තාමත් උඹ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියල හිතාගෙන ඉන්න.. තාමත් රැවටිලා / මුළාවෙලා ඉන්න.. එකෙක් නම්... තෝ මොනවා කිය කියා / කර කර / හිත හිත හිටියත්, කෝච්චිය ආපු ගමන් තෝව හැප්පිලා කුඩුවෙලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර බක පණ්ඩිතකම් කියව කියවා හිටියත්... දහම ගැන නැව් talks දිදී හිටියත්... සාභකාගො සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප අවබෝධ කරගෙන මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන හිටියත්... තෝ මැරිච්ච ගමන් හතර අපායෙන් එකකට ගහගෙන යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 19848811, member: 31903"] [SIZE="4"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... දියේ ගිලි ගිලී ඇවිල්ලා හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක... බොහොම සුළු කාලෙකට යාන්තම් හුස්මක් කටක් ගන්න උඩට මතුවෙන්න ලැබිච්ච... හරිම දුර්ලභ අවස්ථාවක්!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගනින්!!" කියලයි!!! !!! !!! ඒකෙ තේරුම, "මේ ඇවිල්ලා උඹට උඹ නිත්‍ය (සදාකාලික / permanent) කෙනෙක්ය කියලා තියන මුළාව (රැවටීම / නොදැනුවත් කම) නිසාම නතර කරගන්න බැරිවෙච්ච... මහා දුක් කන්දරාවක් විඳින්න වෙච්ච... භයානක සංසාර පැවැත්මෙන් ගැළවෙන්න, උඹට ලැබිච්ච බොහෝම දුර්ලභ අවස්ථාවක්!! උඹ සංසාරෙ සැරිසරාගෙන ආව කෙනෙක්ය... උඹ සංසාරෙ සැරිසර සැර හැමදාම ඉන්න කෙනෙක්ය... කියල තියන මුළාවෙන් මිදිලා, පුළුවන් ඉක්මණට මේ පැවැත්මෙන් ගැලවියන්!! දුකින් නිදහස් වෙයන්!!" කියන එකයි!!! !!! !!! හැබැයි එතනදි උන්වහන්සේගේ කීම අහලා ගොඩබිමට පීනන්න පටන්ගත්තය කියලා, ආයුෂ ගෙවිල ඉවරවෙන්න කලින් ගොඩබිමටම පීනගත්තොත් මිසක්, සැඩපහරේම ඉන්න කාටවත් කිසිම ගැළවීමක් නෑ!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, තෙරුවන් සරණ ගියයි.. ශ්‍රද්ධානුසාරී උනයි.. ධම්මානුසාරී උනයි.. කියලා, තමන් සංසාරෙ ආව කෙනෙක් නෙවෙයි කියන බව තේරුම් අරගෙන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... කාටවත් ගැළවීමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "යමෙක් සෝතාපන්න උනොත් හතර අපායට වැටෙන්නේ නෑ!! සෝවාන් / සෝතාපන්න උනොත් 8වන භවයකට යන්නේ නෑ!!" කියල මිසක්, "ශ්‍රද්ධානුසාරී උනොත් කල්ප 650කින් නිවන් යනවා!! ධම්මානුසාරී උනොත් භව 500කින් නිවන් යනවා!!" කියලවත් කියල නැත්තේ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට උන්වහන්සේ "සක්විති රජ උනත් සක්විති රජකමෙන් පස්සෙ ජීවිතය දිව්‍යලෝකයක ඉපදුණාට, ඊළඟට ආයෙ හතර අපායට වැටෙනවා!!" කියලා කිව්වේ, තමන් සංසාරේ ආව.. සංසාරෙ යන.. එකෙක්ය කියන මුළාවෙන් මිදුනොත් මිසක්... සෝවාන් / සෝතාපන්න උනොත් මිසක්... වෙන මොන මගුලක් කරලවත් ගොඩයන්න වෙන්නේ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියනවයි කියල හිතාගෙන ඉන්න... තමන් මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියලා මුළාවේ ඉන්න... හැම කෙනෙකුටම, තවම ගෙවිලා ඉවර නැති.. කවදාවත් ගෙවල ඉවරකරන්න හම්බවෙන්නෙත් නැති.. 'අපරාපරිය වේදනීය' කර්ම මහා කන්දරාවක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම තියාගෙන කාටවත් නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අංශු මාත්‍රයක වත් තණ්හාවක් නැතිවුනත් කර්ම තිබුණොත් ආයි ඉපදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තණ්හාව නැතිවුණයි කියල කර්ම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, මේ ජීවිතයෙදි පුක විකාගෙන සීලයෙන් සංවර වෙලා හිටියත්... මදුරුවෙක් මැස්සෙක් වත් නොමරා හිටියත්... මස් මාළු කටේවත් නොතියා හිටියත්... තණ්හාව අංශු මාත්‍රයක් වත් නැතිවුණත්... අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ කරල තියන 'අපරාපරිය වේදනීය' කර්ම හන්දා, සංසාරෙ ආව එකෙක් නම් හතර අපායෙන් එකකට යන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හොඳ උදාහරණෙකුත් දෙන්නං. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "මේ උඹලව මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින අතරවාරයේ... ..." කියලා කිව්වේ, "උඹ ඔය ඉන්නෙ රේල් පාරේ!! කෝච්චියක් ආව ගමන් උඹව අහුවෙනවා!! ඉක්මණට රේල්පාරෙන් අයින්වෙයන්!!" කියනවා වගේ, සංසාර අනතුරින් / සංසාර පැවැත්මෙන් ගැලවෙන්න නම්, උඹ ඉස්සෙල්ලාම.. අනිවාර්යයෙන්ම.. කලයුතු දේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ඒ කාලෙ කෝච්චි තිබුණෙ නෑ නේ?? ඒකයි බුදුහාමුදුරුවො ඕක කියල නැත්තෙ. :P) ඉතිං, උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක් නම්... උඹ තාමත් උඹ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියනවයි කියල හිතාගෙන ඉන්න.. තාමත් රැවටිලා / මුළාවෙලා ඉන්න.. එකෙක් නම්... තෝ මොනවා කිය කියා / කර කර / හිත හිත හිටියත්, කෝච්චිය ආපු ගමන් තෝව හැප්පිලා කුඩුවෙලා යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර බක පණ්ඩිතකම් කියව කියවා හිටියත්... දහම ගැන නැව් talks දිදී හිටියත්... සාභකාගො සංඝයන්ගේ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප අවබෝධ කරගෙන මඤ්ඤං ඵල සමාපත්තිය සාක්ෂාත් කරගෙන හිටියත්... තෝ මැරිච්ච ගමන් හතර අපායෙන් එකකට ගහගෙන යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom