Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට ප්‍රසාද්, ඔය සෝවාන් / සෝතාපන්න වෙන එකේ.. සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ.. 'හරි කතන්දරේ' මෙහෙමයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා... ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම හතර අපායට වැටෙනවා!!!' කියලා... පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ කියලා, 'හතර අපායෙන් බේරෙන්නේ... නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ... සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ, 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!!

ඉස්සෙල්ලම ඔතනදි කවුරු කවුරුත් තේරුම් ගතයුතු මූළිකම දේ, මේ සංසාර කතාවෙදි කාගෙවත් කියුං කෙරුං.. කාගෙවත් 'ලොකු talks'.. වලින් තමන්ට කොහෙත්ම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය එක එකා කියන කෙහෙල්මල් අවබෝධ කරගත්තට ඒවා සංසාර කතන්දරේට කොහොමටවත් හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන මොන කෙහෙල්මල් 'අවබෝධ කරගෙන' හිටියත්... කොච්චර දාන මාන දුන්නත්... කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්... කොච්චර සිල් රැක්කත්... සෝවාන් / සෝතාපන්න නැත්නම් තමන්ටත් අනිවාර්යයෙන් අපාගත වෙන්න.. හතර අපායට වැටෙන්න.. සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට ඒ අණතුරෙන් ගැළවෙන්න තියන එකම ක්‍රමය, තමනුත් සෝවාන් / සෝතාපන්න කෙනෙක් වීම විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? ??? ???

ඊළඟට, ඇත්තටම නම් 'සක්ඛායදිට්ඨියෙන්' නිදහස් වෙච්ච පළියට තමන් සෝවාන්ය / සොතාපන්නය කියල එකකුත් කොහෙත්ම නෑ!!! !!! !!! සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම හරියට 'සෝවාන් මාර්ගයේ යනවා' වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මාර්ගයේ හරියට ගියොත් විතරක්... ඒ කියන්නේ, කිසීම සැක සාංකාවක් ඉතුරු නොවෙන්නම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා, සීලබ්බත පරාමාස (සියලු ආකාරයේ වන්දනා / පූජා - මහා පිංකං - මහා සීල වියාපාර ආදිය) වලිනුත් වැළකිලා, ජීවත්වෙනව නම් විතරක්... තමන්ටත් නියම සෝවාන් / සෝතාපන්න කෙනෙක් විය හැකියි!!! !!! !!! අන්න ඒ උදවියට විතරක් හතර අපායෙන් නිදහස් විය හැකියි!!! !!! !!! *{'පව් වැඩ' නැත්නම්, තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල් කොහොමත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එව්ව කොළොත් සෝවාන් උනත් බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  } හැබැයි, මාර්ගය අනාගත්තොත්... සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලත් ඒක sure නැතුව සීලබ්බත පරාමාස (පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වලට වැටවල් ගහන / ගස් වලට රෙදි අන්දන / තොරන් ගහන / පාන් පත්තු කොරන 'ගොං සංඝයන්ගේ මහා පිංකං' වගේ කුණුහරුප වැඩ) කළොත්... ඒත් 'හුටා'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උනුත් අපාගත විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{දැන් blog එකේ ලියාගෙන යන්නෙ ඒ හරිය තමයි.  } ඒ කියන්නේ, සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීමයි.. සෝවාන් / සෝතාපන්න වීමයි.. කියන්නෙත් එකක්ම නෙවෙයි!!! !!! !!! තේරුණයි??? ??? ???

ඊළඟට අපි 'සක්ඛායදිට්ඨිය' ගැන බලමු. මං හිතන්නෙ පැය 2-3කින්  නම් බැරිවෙයි.

[QUOTE="Damith Kariyawasam, post: 21329777, member: 31903"] [SIZE="3"]එතකොට ප්‍රසාද්, ඔය සෝවාන් / සෝතාපන්න වෙන එකේ.. සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ.. 'හරි කතන්දරේ' මෙහෙමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා... ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම හතර අපායට වැටෙනවා!!!' කියලා... පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ කියලා, 'හතර අපායෙන් බේරෙන්නේ... නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ... සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ, 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!! ඉස්සෙල්ලම ඔතනදි කවුරු කවුරුත් තේරුම් ගතයුතු මූළිකම දේ, මේ සංසාර කතාවෙදි කාගෙවත් කියුං කෙරුං.. කාගෙවත් 'ලොකු talks'.. වලින් තමන්ට කොහෙත්ම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය එක එකා කියන කෙහෙල්මල් අවබෝධ කරගත්තට ඒවා සංසාර කතන්දරේට කොහොමටවත් හරියන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොන මොන කෙහෙල්මල් 'අවබෝධ කරගෙන' හිටියත්... කොච්චර දාන මාන දුන්නත්... කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්... කොච්චර සිල් රැක්කත්... සෝවාන් / සෝතාපන්න නැත්නම් තමන්ටත් අනිවාර්යයෙන් අපාගත වෙන්න.. හතර අපායට වැටෙන්න.. සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට ඒ අණතුරෙන් ගැළවෙන්න තියන එකම ක්‍රමය, තමනුත් සෝවාන් / සෝතාපන්න කෙනෙක් වීම විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? ??? ??? ඊළඟට, ඇත්තටම නම් 'සක්ඛායදිට්ඨියෙන්' නිදහස් වෙච්ච පළියට තමන් සෝවාන්ය / සොතාපන්නය කියල එකකුත් කොහෙත්ම නෑ!!! !!! !!! සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම හරියට 'සෝවාන් මාර්ගයේ යනවා' වගේ දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මාර්ගයේ හරියට ගියොත් විතරක්... ඒ කියන්නේ, කිසීම සැක සාංකාවක් ඉතුරු නොවෙන්නම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලා, සීලබ්බත පරාමාස (සියලු ආකාරයේ වන්දනා / පූජා - මහා පිංකං - මහා සීල වියාපාර ආදිය) වලිනුත් වැළකිලා, ජීවත්වෙනව නම් විතරක්... තමන්ටත් නියම සෝවාන් / සෝතාපන්න කෙනෙක් විය හැකියි!!! !!! !!! අන්න ඒ උදවියට විතරක් හතර අපායෙන් නිදහස් විය හැකියි!!! !!! !!! *{'පව් වැඩ' නැත්නම්, තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල් කොහොමත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එව්ව කොළොත් සෝවාන් උනත් බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: } හැබැයි, මාර්ගය අනාගත්තොත්... සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙලත් ඒක sure නැතුව සීලබ්බත පරාමාස (පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වලට වැටවල් ගහන / ගස් වලට රෙදි අන්දන / තොරන් ගහන / පාන් පත්තු කොරන 'ගොං සංඝයන්ගේ මහා පිංකං' වගේ කුණුහරුප වැඩ) කළොත්... ඒත් 'හුටා'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උනුත් අපාගත විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! *{දැන් blog එකේ ලියාගෙන යන්නෙ ඒ හරිය තමයි. :) } ඒ කියන්නේ, සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීමයි.. සෝවාන් / සෝතාපන්න වීමයි.. කියන්නෙත් එකක්ම නෙවෙයි!!! !!! !!! තේරුණයි??? ??? ???[/SIZE] ඊළඟට අපි 'සක්ඛායදිට්ඨිය' ගැන බලමු. මං හිතන්නෙ පැය 2-3කින් ;) නම් බැරිවෙයි. :( :( [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom