Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකේ එවුන් set එකක් බුදුරජාණන්වහන්සේ දේශණා කල සත්‍ය ශ්‍රී සද්ධර්මය වෙණුවට උන්ගෙ 'දහමක්'.. ලෝකෙ නැති කුණුහරුප දහමක්.. පතුරුවාගෙන පතුරුවාගෙන යනෝ!!!  මේ ඒ set එකට අහුවෙලා ගොනාට ඇඳගෙන ඉන්න එවුන්ට ඇත්ත කියල දෙන්න ලියපු එකක මුල් කොටස. කාටත් වැදගත් වෙයි.

සක්ඛායදිට්ඨිය.. සක්ඛායදිට්ඨිය.. ගගා හැමෝම 'සක්ඛායදිට්ඨිය' කියන වචනෙ අල්ලගෙන ඒක ගැන කතාකලාට, ඒකට නානාප්‍රකාර definitions දුන්නට, ඒ සක්ඛායදිට්ඨිය ලෝකයාට හඳුන්වල දුන්නු භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ සක්ඛායදිට්ඨිය කියන්නේ සත්වයෙක් පංච උපාදානස්කන්ධයට 20 අකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ලක්ය කියන බව කියල දීලා... ඒ රැවටිල්ල සිද්ධවෙලා තියන විදියත් තෝරලා දීලා... පංච උපාදානස්කන්ධය කියන්නෙ මොකද්ද කියන එකත් පැහැදිළිවම තෝරලා දීල තියනවා!!! !!! !!! අපි මුලින්ම පංච උපාදානස්කන්ධය ගැන දැනගෙන ඉමු. ඒක ගැන නොදැන සක්ඛායදිට්ඨිය ගැන කතාකරන්න බෑ.

කවුරුත් දන්නවා, මේ අපේ අවට පරිසරයෙ තියන ඕනෙම දෙයක් ගත්තොත් අපට ඒක බෙදාගෙන බෙදාගෙන යන්න පුළුවන් ඒක හැදිල තියන මුලද්‍රව්‍ය වලටම!!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කිසිම දෙයක් මුලද්‍රව්‍ය වෙනකම් අංශුවෙන් අංශුවට බෙදන්න ගියේ නෑ!!! !!! !!! උන්වහන්සේ කලේ මේ පරිසරයෙ තියන තරමක් දේවල් ඔක්කොම ඒවායේ භෞතික ස්වරූපය සළකලා, හයිය / තද දෙයක් නම් 'පඨවි ධාතු' කියලයි.. ගලාගෙන යන / වැගිරෙන දෙයක් නම් 'ආපෝ ධාතු' කියලයි.. ශක්ති විශේෂයක් නම් 'තේජෝ ධාතු' කියලයි.. වායු විශේෂයක් නම් 'වයෝ ධාතු' කියලයි.. ගොඩවල් 4කට වෙන්කරලා, 'හතරමහා ධාතු' කියලා හඳුන්වපු එක විතරයි!!! !!! !!! ඊළඟට, උන්වහන්සේ ඒ හතරමහා ධාතු වලින් හැදිල තියන ඕනෙම දෙයක තියන නැසී වැනසී / විනාශවී යන ස්වභාවය සළකලා, ඒ හතරමහා ධාතුත්.. ඒ හතරමහා ධාතු වලින් හැදිල තියන දේවලුත්.. ඒ හතරමහා ධාතු වලින් හැදිල තියන දේවල් නිසා ඇතිවන අනිකුත් දේවලුත්.. ඔක්කොටම, 'රූප' කියල එක පොදු නමක් භාවිතා කළා!!! !!! !!! හරිය??

ඉතිං එතකොට, භාග්‍යවතුන්වහන්සේගේ හඳුන්වා දීමට අනුව මේ අපි අපේ ඇස්වලින් දකින ඕනෙම ආලෝකයක් - හැඩතලයක් ගත්තොත්, ඒක හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් හෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්.. තමයි!!! !!! !!! *{අම්ම / තාත්ත / සහෝදරයා / සහෝදරී / නෑදෑයො / යාලුවො / ගෙවල් දොරවල් / හරක බාන / යාන වාහන ඔක්කොම 'රූප'!!! නිල්පාට / රතුපාට / කහපාට / කොළපාට ඒත් 'රූප'!!! } අපි කන්වලින් අහන ඕනෙම සද්දයක් ගත්තොත් ඒ සද්දයත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්.. තමයි!!! !!! !!! *{ගොරවන - විදුලිකොටන සද්ද / සත්තුන්ගෙ - මිනිස්සුන්ගෙ සද්ද / සංගීත භාණ්ඩවල සද්ද / වෙනත් වෙනත් උපකරණ වල සද්ද ඔක්කොම 'රූප'!!! } අපි නහයෙන් විඳින ඕනෙම ගඳ සුවඳක් ගත්තොත් ඒත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්ම තමයි!!! !!! !!! *{සෙන්ට් සුවඳ / ගූ ගඳ ඒත් 'රූප'!!! } අපි දිවෙන් විඳින ඕනෙම රසයක් ගත්තොත් ඒකත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක් තමයි!!! !!! !!! *{පැණිරස / තිත්තරස / ඇඹුල්රස ඒත් 'රූප'!!!} අපි කයෙන් විඳින ඕනෙම පහසක් ගත්තොත් ඒ පහසත් ඇවිල්ලා හතරමහා ධාතු හෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවන එකක්.. නැත්නම් ඒත් රූපයක්ම තමයි!!! !!! !!! ඒ කියන්නේ, අපි ඇතුළු සියලු ලෝක සත්වයන්ට අහන්න - දකින්න - විඳින්න තියන දේවල් සේරම ඇවිල්ලා, නිකම්ම නිකම් 'රූප' තමයි!!! !!! !!! *{හොඳට මතක තියාගන්න!!! මෙතනදි මේ 'රූප' කියන්නෙ මාඝදී භාශාවෙන් නැසී වැනසී යන ස්වභාවයට කියන 'රුප්පති' කියන අර්ථයෙන් මිසක්, අපි කියන 'රූප' (චායාරුප / පින්තුර) කියන අර්ථයෙන් නෙවෙයි!!! !!! !!! හරිය?? } එතකොට, හැම සත්වයෙකුටම උන්ට (තම තමන්ට) ඒ අහන්න - දකින්න - විඳින්න වෙන දේවල් ඔක්කොම එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් අහන - දකින - විඳින දේවල් වල මතකයක් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච අහපු - දැකපු - විදපු දේවල් වල සම්පූර්ණ මතකයම, 'රූප උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??

එතකොට, සත්වයෙකුට ඉපදිච්ච තැන ඉඳලා බාහිර පරිසරයෙන් නොයෙකුත් නොයෙකුත් දේවල් අහන්න - දකින්න - විඳින්න ලැබුණට, උන්ට.. හරියටම කිව්වොත්, උන්ගෙ මනස කියන ආයතන වලට.. ඒ හැම දෙයක්ම දැනගන්න ලැබෙන්නේ, ඇහෙන් ආලෝකයට අනුව සාදා දෙන විද්‍යුත් තරංග (electrical signals) ටිකක්... කණෙන් ශබ්ද තරංග වලට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... නහයෙන් ගඳ සුවඳට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... දිවෙන් රසයට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... හා කයෙන් (සමෙන්) පහසට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... හැටියට තමයි!!! !!! !!! ඊළඟට උන්ට ඒ අහපු - දැකපු - විඳපු දේවල් නැවත නැවත මතක්වෙන කොට ඒ මතකයන් දැනගන්න ලැබෙන්නෙත්, මනසින් මනසටම සාදා දෙන විද්‍යුත් තරංග ටිකක් හැටියටම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'විද්‍යුත් ක්‍රියාකාරීත්වය' හැඳින්වුයේ, ඇසෙන් ඇතිවන විඳීම - 'ඇසේ වේදනාව'... *{රිදෙන එක හෝ කැක්කුම දක්වන 'වේදනාව' නෙවෙයි!!! } කණෙන් ඇතිවන විඳීම - 'කණේ වේදනාව'... නහයෙන් ඇතිවන විඳීම - 'නහයේ වේදනාව'... දිවෙන් ඇතිවන විඳීම - 'දිවේ වේදනාව'... කයෙන් ඇතිවන විඳීම - 'කයේ වේදනාව'... හා මනසින් ඇතිවන විඳීම - 'මනසේ වේදනාව'... කියලයි!!! !!! !!! *{චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (ඇසේ වේදනාව) සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (කණේ වේදනාව) ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (නහයේ වේදනාව) ... ... හැටියට දක්වලා තියෙන්නේ අන්න ඒ 6ආකාර වේදනාවල් ගැන තමයි!!! } ඉතිං ඒ වේදනාවල් සියල්ලත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් විඳින වේදනා / විඳීම් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච වේදනා වල සම්පූර්ණ මතකයම, 'වේදනා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය??

ඊළඟට, මේ අපි ඇතුළු සත්වයෝ කියන හැමෝම ඔන්න ඔය කලින් කියාපු දකින - අහන - විඳින හැම දෙයක්ම, ඒ විදියම දැකපු දේවල් - අහපු දේවල් - විඳපු දේවල් සම්බන්ධයෙන් 'කලින් එකතුවෙලා තියන මතකයන්ගේ උපකාරයෙන්' හඳුනගන්නවා!!! !!! !!! *{කලින් අහල - දැකල - විඳල නැති මොනවා හරි දෙයක් ඇහුවට - දැක්කට - වින්දට කාටවත් ඒක හඳුනගන්න බෑ!!! !!! !!! කවුරුහරි ඇවිත් තමන් නොදන්න භාශාවකින් බැනගෙන බැනගෙන ගියයි කියල මොකුත් අවුලක් නැත්තෙත් ඒකයි!!! !!! !!!  ඒ භාෂාව සම්බන්ධ මතකයක් නැති නිසා කිව්වෙ මොකද්ද කියල දැනගන්න බෑ!!! !!! !!! } අන්න ඒ හඳුනාගන්න සේරමත් සත්වයන්ට එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් හඳුනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච හඳුනාගත් දේවල් වල සම්පූර්ණ මතකයම 'සංඥා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? ඒකත් පැහැදිළිය??

එතකොට, සත්වයන් ඔහොම අහන - දකින - විඳින and/or මතක්වෙන දේවල් හඳුනගත්ත සැණින්, උන් ඒ හඳුනා ගැනීම් මුල් කරගෙන තව තවත් නොයෙකුත් දේවල් හිතන්න - කියන්න - කරන්න පෙළඹෙනවා!!! !!! !!! නැත්නම් 'චේතනා පහළ කරලා කටයුතු කරන්න' පටන්ගන්නවා!!! !!! !!! උන්ට උන් ඒ හිතන - කියන - කරන හැමදේමත් එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් හිතපු - කියපු - කරපු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! ඒ වගේම මේ ධර්ම කතාවෙදි සත්වයෙක් එහෙම චේතනා පහළකරලා හිතන - කියන - කරන හැම දෙයක්ම 'සංස්ඛාර' නැත්නම් 'සංඛාර' කියලත් හඳුන්වනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච සත්වයා ජීවත්වෙන තාක් චේතනා පහළ කර කර හිතපු - කියපු - කරපු දේවල් ඔක්කොගෙම සම්පූර්ණ මතකය, 'සංඛාර උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය???

අන්තිමට, සත්වයන් ජීවත්වෙන තාක් කල් අහන - දකින - විඳින දේවල් ආශ්රයෙනුයි... චේතනා පහළ කරලා හිතන - කියන - කරන දේවල් ආශ්රයෙනුයි... නොයෙකුත් නොයෙකුත් දේවල් අලුතෙන් දැනගන්නවා!!! !!! !!! නැත්නම් ඉගෙනගන්නවා!!! !!! !!! *{ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා. වීදුරු බඩු බිඳෙනවා. Sharp objects (පිහි / blade / බෝතල් කටු) වලට තුවාල වෙනවා. වගේ දේවල්. } ඒ දැනගන්න / ඉගෙනගන්න සේරමත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් දැනගත්තු / ඉගෙනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! ඒ වගේම ඒ දැනගන්න (විජානනය කරන) දේවල් මේ ධර්ම කතාවෙදි 'විඥාණ' කියලත් හඳුන්වනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච සත්වයා ජීවත්වෙන තාක් කල් දැනගත්තු ඉගෙනගත්තු දේවල් ඔක්කොගෙම සම්පූර්ණ මතකය, 'විඥාණ උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? දැන් පැහැදිළිය??

ඉතීන්,  දැන් තේරුම් ගන්න පුළුවන් නේ?? මේ 'පංච උපාදානස්කන්ධය' කියලා හඳුන්වල තියෙන්නේ, රූප - වේදනා - සංඥා - සංඛාර - විඥාණ කියන උපාදානස්කන්ධ 5හේම එකතුව... නැත්නම්, සත්වයෙක් ජීවත්ව සිටින තාක් කල් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් සියල්ලේම එකතුව... එහෙමත් නැත්නම්, 'කුට්ටිය පිටින්' සත්වයාගේ සම්පූර්ණ මතකය... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳටම පැහැදිළි ඇති නේ???

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සක්ඛාය දිට්ඨිය' කියලා හැඳින්වුයේ, සත්වයෙක් ඔන්න ඔය කුට්ටිය පිටින් මුළු මතකයටම 'තමන්'ය.. 'තමන්ගේ ආත්මය'ය.. කියලා, එක උපාදානස්කන්ධයට 4ආකාරයක් ගණනේ උපාදානස්කන්ධ 5ට 20ආකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ල ගැන... නැත්නම්, මුළාවෙලා තියන මුළාව ගැන.. තමයි!!! !!! !!!

උන්වහන්සේ කිව්වේ, සත්වයෙක්,

(A1) 'රූප කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (A2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ රූප වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (A3) 'රූප තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (A4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ රූප ඇතුලෙ තමයි' කියලා... රූප උපාදානස්කන්ධයට 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!!

ඊළඟට, (B1) 'වේදනා කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (B2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ වේදනා වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (B3) 'වේදනා තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (B4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ වේදනා ඇතුලෙ තමයි' කියලා... වේදනා උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!!

ඊළඟට, (C1) 'සංඥා කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (C2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ සංඥා වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (C3) 'සංඥා තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (C4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ සංඥා ඇතුලෙ තමයි' කියලා... සංඥා උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!!

ඊලඟට, (D1) 'සංස්ඛාර කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (D2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ සංස්ඛාර වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (D3) 'සංස්ඛාර තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (D4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ සංස්ඛාර ඇතුලෙ තමයි' කියලා... සංඛාර උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!!

අන්තිමට, (E1) 'විඥාණ කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (E2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ විඥාණ වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (E3) 'විඥාණ තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (E4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ විඥාණ ඇතුලෙ තමයි' කියලා... විඥාණ උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!! පැහැදිළිය???

ඇත්තටම ඔතනදි ඔය බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, අපි දැන් ඔය මොන මොනවා හරි එකට තියලා ආයෙ මළාට ගැළවෙන්නෙ / ලිහෙන්නෙ නැතිවෙන්න නූල් / ලණු මොන මොනවයින් හරි, එහෙං දාල.. මෙහෙං දාල.. අරෙහෙං දාල.. වටෙනුත් දාල.. ගැට හැටහුටහමාරක් විතර ගහල.. බඳින්නෙ?? ගැටගහන්නෙ?? ආන්න ඒ විදියට, සත්වයා පංච උපාදානස්කන්ධයටත් ආයෙ මළාට ගැළවෙන්න / නිදහස්වෙන්න බැරි විදියට අවිද්‍යාවෙන් (නොදැණුවත් කමින් / මෝඩකමෙන් / මෝහයෙන්) තදටම බැඳිලා (රැවටිලා / මුළාවෙලා) ඉන්නවා කියන එකයි!!! !!! !!!

ඉතිං එතකොට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම කියන්නේ, theoretically, පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්න රැවටිල්ලෙන් නිදහස්වීම තමයි!!! !!! !!!  නැත්නම්, ඒ පංච උපාදානස්කන්ධය තමන් නෙවෙයි!!! තමන්ගෙ නෙවෙයි!!! තමන්ගෙ ආත්මය නෙවෙයි!!! කියලා දැනගන්න එකට තමයි!!! !!! !!!   කට්ටිය මහා ලොකුවට හිතාගෙන ඉන්නෙත් "සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්නය කියල කිව්වේ ඒ රැවටිල්ලෙන් මිදෙන එකට තමයි!!! ඒක දැනගත්තාම ඔක්කොම හරියයි!!!" කියල තමයි!!! !!! !!!   ලොහ්.. ලොහ්.. ධර්මය හොඳටම දන්න මහා සංඝලා / උපාසක උපාසිකාලා, "රූපය මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... වේදනාව මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... ..." ගගා ජප කර කර ඉන්නෙත් ඒකයි!!! !!! !!!  ලොහ්.. ලොහ්.. එතකොට ඔය ශ්‍රී සද්ධර්මය (බුද්ධ දේශණා) අහල කියවලා නැති එහෙං මෙහෙං අහුලගත්තු දහම් දැණුමක් තියන අය, "මම නෑ!!! මං කියල කෙනෙක් නෑ!!!" ගගා කියව කියව ඉන්නෙත් ඒ ගැනම තමයි!!! !!! !!!   ලොහ්.. ලොහ්.. ඒ ඒ ඒවුණාට ඒ දැනගැනිල්ලත් ඇවිල්ලා, තවත් එක් තමන් දැනගත්තු / ඉගෙනගත්තු දෙයක්... විඥාණ උපාදනස්කන්ධයටම අයිති දෙයක්... විතරයි!!! !!! !!!  ලොහ්.. ලොහ්.. ලොහ්..   මේ 'ධර්ම කතාවෙදි' නම් 'පොඩි Montessori case එකක්' (සුප්පුව කටේ ගහං ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌත් දන්න කතාවක්  ) පමණයි!!! !!! !!!   ලොහ්.. ලොහ්.. ලොහ්..

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු 'නියම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම' ඒක නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21394186, member: 31903"] FB එකේ එවුන් set එකක් බුදුරජාණන්වහන්සේ දේශණා කල සත්‍ය ශ්‍රී සද්ධර්මය වෙණුවට උන්ගෙ 'දහමක්'.. ලෝකෙ නැති කුණුහරුප දහමක්.. පතුරුවාගෙන පතුරුවාගෙන යනෝ!!! :angry::angry: මේ ඒ set එකට අහුවෙලා ගොනාට ඇඳගෙන ඉන්න එවුන්ට ඇත්ත කියල දෙන්න ලියපු එකක මුල් කොටස. කාටත් වැදගත් වෙයි. :yes::yes: [SIZE="4"]සක්ඛායදිට්ඨිය.. සක්ඛායදිට්ඨිය.. ගගා හැමෝම 'සක්ඛායදිට්ඨිය' කියන වචනෙ අල්ලගෙන ඒක ගැන කතාකලාට, ඒකට නානාප්‍රකාර definitions දුන්නට, ඒ සක්ඛායදිට්ඨිය ලෝකයාට හඳුන්වල දුන්නු භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ සක්ඛායදිට්ඨිය කියන්නේ සත්වයෙක් පංච උපාදානස්කන්ධයට 20 අකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ලක්ය කියන බව කියල දීලා... ඒ රැවටිල්ල සිද්ධවෙලා තියන විදියත් තෝරලා දීලා... පංච උපාදානස්කන්ධය කියන්නෙ මොකද්ද කියන එකත් පැහැදිළිවම තෝරලා දීල තියනවා!!! !!! !!! අපි මුලින්ම පංච උපාදානස්කන්ධය ගැන දැනගෙන ඉමු. ඒක ගැන නොදැන සක්ඛායදිට්ඨිය ගැන කතාකරන්න බෑ. කවුරුත් දන්නවා, මේ අපේ අවට පරිසරයෙ තියන ඕනෙම දෙයක් ගත්තොත් අපට ඒක බෙදාගෙන බෙදාගෙන යන්න පුළුවන් ඒක හැදිල තියන මුලද්‍රව්‍ය වලටම!!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කිසිම දෙයක් මුලද්‍රව්‍ය වෙනකම් අංශුවෙන් අංශුවට බෙදන්න ගියේ නෑ!!! !!! !!! උන්වහන්සේ කලේ මේ පරිසරයෙ තියන තරමක් දේවල් ඔක්කොම ඒවායේ භෞතික ස්වරූපය සළකලා, හයිය / තද දෙයක් නම් 'පඨවි ධාතු' කියලයි.. ගලාගෙන යන / වැගිරෙන දෙයක් නම් 'ආපෝ ධාතු' කියලයි.. ශක්ති විශේෂයක් නම් 'තේජෝ ධාතු' කියලයි.. වායු විශේෂයක් නම් 'වයෝ ධාතු' කියලයි.. ගොඩවල් 4කට වෙන්කරලා, 'හතරමහා ධාතු' කියලා හඳුන්වපු එක විතරයි!!! !!! !!! ඊළඟට, උන්වහන්සේ ඒ හතරමහා ධාතු වලින් හැදිල තියන ඕනෙම දෙයක තියන නැසී වැනසී / විනාශවී යන ස්වභාවය සළකලා, ඒ හතරමහා ධාතුත්.. ඒ හතරමහා ධාතු වලින් හැදිල තියන දේවලුත්.. ඒ හතරමහා ධාතු වලින් හැදිල තියන දේවල් නිසා ඇතිවන අනිකුත් දේවලුත්.. ඔක්කොටම, 'රූප' කියල එක පොදු නමක් භාවිතා කළා!!! !!! !!! හරිය?? ඉතිං එතකොට, භාග්‍යවතුන්වහන්සේගේ හඳුන්වා දීමට අනුව මේ අපි අපේ ඇස්වලින් දකින ඕනෙම ආලෝකයක් - හැඩතලයක් ගත්තොත්, ඒක හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් හෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්.. තමයි!!! !!! !!! [COLOR="Red"]*[/COLOR]{අම්ම / තාත්ත / සහෝදරයා / සහෝදරී / නෑදෑයො / යාලුවො / ගෙවල් දොරවල් / හරක බාන / යාන වාහන ඔක්කොම 'රූප'!!! නිල්පාට / රතුපාට / කහපාට / කොළපාට ඒත් 'රූප'!!! :D} අපි කන්වලින් අහන ඕනෙම සද්දයක් ගත්තොත් ඒ සද්දයත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්.. තමයි!!! !!! !!! [COLOR="red"]*[/COLOR]{ගොරවන - විදුලිකොටන සද්ද / සත්තුන්ගෙ - මිනිස්සුන්ගෙ සද්ද / සංගීත භාණ්ඩවල සද්ද / වෙනත් වෙනත් උපකරණ වල සද්ද ඔක්කොම 'රූප'!!! :D} අපි නහයෙන් විඳින ඕනෙම ගඳ සුවඳක් ගත්තොත් ඒත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක්ම තමයි!!! !!! !!! [COLOR="red"]*[/COLOR]{සෙන්ට් සුවඳ / ගූ ගඳ ඒත් 'රූප'!!! ;)} අපි දිවෙන් විඳින ඕනෙම රසයක් ගත්තොත් ඒකත් ඇවිල්ලා හතරමහා ධාතුවලින් හැදිච්ච දේකින් ඇතිවන දෙයක්.. නැත්නම් රූපයක් තමයි!!! !!! !!! [COLOR="red"]*[/COLOR]{පැණිරස / තිත්තරස / ඇඹුල්රස ඒත් 'රූප'!!!} අපි කයෙන් විඳින ඕනෙම පහසක් ගත්තොත් ඒ පහසත් ඇවිල්ලා හතරමහා ධාතු හෝ හතරමහා ධාතුවලින් හැදිච්ච දෙයක් නිසා ඇතිවන එකක්.. නැත්නම් ඒත් රූපයක්ම තමයි!!! !!! !!! ඒ කියන්නේ, අපි ඇතුළු සියලු ලෝක සත්වයන්ට අහන්න - දකින්න - විඳින්න තියන දේවල් සේරම ඇවිල්ලා, නිකම්ම නිකම් 'රූප' තමයි!!! !!! !!! [COLOR="red"]*[/COLOR]{හොඳට මතක තියාගන්න!!! මෙතනදි මේ 'රූප' කියන්නෙ මාඝදී භාශාවෙන් නැසී වැනසී යන ස්වභාවයට කියන 'රුප්පති' කියන අර්ථයෙන් මිසක්, අපි කියන 'රූප' (චායාරුප / පින්තුර) කියන අර්ථයෙන් නෙවෙයි!!! !!! !!! හරිය?? :)} එතකොට, හැම සත්වයෙකුටම උන්ට (තම තමන්ට) ඒ අහන්න - දකින්න - විඳින්න වෙන දේවල් ඔක්කොම එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් අහන - දකින - විඳින දේවල් වල මතකයක් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච අහපු - දැකපු - විදපු දේවල් වල සම්පූර්ණ මතකයම, 'රූප උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය?? -------- එතකොට, සත්වයෙකුට ඉපදිච්ච තැන ඉඳලා බාහිර පරිසරයෙන් නොයෙකුත් නොයෙකුත් දේවල් අහන්න - දකින්න - විඳින්න ලැබුණට, උන්ට.. හරියටම කිව්වොත්, උන්ගෙ මනස කියන ආයතන වලට.. ඒ හැම දෙයක්ම දැනගන්න ලැබෙන්නේ, ඇහෙන් ආලෝකයට අනුව සාදා දෙන විද්‍යුත් තරංග (electrical signals) ටිකක්... කණෙන් ශබ්ද තරංග වලට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... නහයෙන් ගඳ සුවඳට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... දිවෙන් රසයට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... හා කයෙන් (සමෙන්) පහසට අනුව සාදා දෙන විද්‍යුත් තරංග ටිකක්... හැටියට තමයි!!! !!! !!! ඊළඟට උන්ට ඒ අහපු - දැකපු - විඳපු දේවල් නැවත නැවත මතක්වෙන කොට ඒ මතකයන් දැනගන්න ලැබෙන්නෙත්, මනසින් මනසටම සාදා දෙන විද්‍යුත් තරංග ටිකක් හැටියටම තමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'විද්‍යුත් ක්‍රියාකාරීත්වය' හැඳින්වුයේ, ඇසෙන් ඇතිවන විඳීම - 'ඇසේ වේදනාව'... [COLOR="red"]*[/COLOR]{රිදෙන එක හෝ කැක්කුම දක්වන 'වේදනාව' නෙවෙයි!!! :D} කණෙන් ඇතිවන විඳීම - 'කණේ වේදනාව'... නහයෙන් ඇතිවන විඳීම - 'නහයේ වේදනාව'... දිවෙන් ඇතිවන විඳීම - 'දිවේ වේදනාව'... කයෙන් ඇතිවන විඳීම - 'කයේ වේදනාව'... හා මනසින් ඇතිවන විඳීම - 'මනසේ වේදනාව'... කියලයි!!! !!! !!! [COLOR="red"]*[/COLOR]{චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (ඇසේ වේදනාව) සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (කණේ වේදනාව) ඝාණංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාණ විඥාණං. තින්නං සංගති ඵස්සෝ. ඵස්ස පච්චයා වේදනා. (නහයේ වේදනාව) ... ... හැටියට දක්වලා තියෙන්නේ අන්න ඒ 6ආකාර වේදනාවල් ගැන තමයි!!! :)} ඉතිං ඒ වේදනාවල් සියල්ලත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් විඳින වේදනා / විඳීම් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච වේදනා වල සම්පූර්ණ මතකයම, 'වේදනා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! පැහැදිළිය?? -------- ඊළඟට, මේ අපි ඇතුළු සත්වයෝ කියන හැමෝම ඔන්න ඔය කලින් කියාපු දකින - අහන - විඳින හැම දෙයක්ම, ඒ විදියම දැකපු දේවල් - අහපු දේවල් - විඳපු දේවල් සම්බන්ධයෙන් 'කලින් එකතුවෙලා තියන මතකයන්ගේ උපකාරයෙන්' හඳුනගන්නවා!!! !!! !!! [COLOR="red"]*[/COLOR]{කලින් අහල - දැකල - විඳල නැති මොනවා හරි දෙයක් ඇහුවට - දැක්කට - වින්දට කාටවත් ඒක හඳුනගන්න බෑ!!! !!! !!! කවුරුහරි ඇවිත් තමන් නොදන්න භාශාවකින් බැනගෙන බැනගෙන ගියයි කියල මොකුත් අවුලක් නැත්තෙත් ඒකයි!!! !!! !!! ;) ඒ භාෂාව සම්බන්ධ මතකයක් නැති නිසා කිව්වෙ මොකද්ද කියල දැනගන්න බෑ!!! !!! !!! :D} අන්න ඒ හඳුනාගන්න සේරමත් සත්වයන්ට එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් හඳුනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! අන්න ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච හඳුනාගත් දේවල් වල සම්පූර්ණ මතකයම 'සංඥා උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? ඒකත් පැහැදිළිය?? -------- එතකොට, සත්වයන් ඔහොම අහන - දකින - විඳින and/or මතක්වෙන දේවල් හඳුනගත්ත සැණින්, උන් ඒ හඳුනා ගැනීම් මුල් කරගෙන තව තවත් නොයෙකුත් දේවල් හිතන්න - කියන්න - කරන්න පෙළඹෙනවා!!! !!! !!! නැත්නම් 'චේතනා පහළ කරලා කටයුතු කරන්න' පටන්ගන්නවා!!! !!! !!! උන්ට උන් ඒ හිතන - කියන - කරන හැමදේමත් එහෙම්මම මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් හිතපු - කියපු - කරපු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! ඒ වගේම මේ ධර්ම කතාවෙදි සත්වයෙක් එහෙම චේතනා පහළකරලා හිතන - කියන - කරන හැම දෙයක්ම 'සංස්ඛාර' නැත්නම් 'සංඛාර' කියලත් හඳුන්වනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච සත්වයා ජීවත්වෙන තාක් චේතනා පහළ කර කර හිතපු - කියපු - කරපු දේවල් ඔක්කොගෙම සම්පූර්ණ මතකය, 'සංඛාර උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? -------- අන්තිමට, සත්වයන් ජීවත්වෙන තාක් කල් අහන - දකින - විඳින දේවල් ආශ්රයෙනුයි... චේතනා පහළ කරලා හිතන - කියන - කරන දේවල් ආශ්රයෙනුයි... නොයෙකුත් නොයෙකුත් දේවල් අලුතෙන් දැනගන්නවා!!! !!! !!! නැත්නම් ඉගෙනගන්නවා!!! !!! !!! [COLOR="red"]*[/COLOR]{ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා. වීදුරු බඩු බිඳෙනවා. Sharp objects (පිහි / blade / බෝතල් කටු) වලට තුවාල වෙනවා. වගේ දේවල්. :)} ඒ දැනගන්න / ඉගෙනගන්න සේරමත් සත්වයන්ට මතක හිටිනවා!!! !!! !!! ඒකෙන් හැම සත්වයෙකුටම ඌ ජීවත්වෙන තාක් කල් දැනගත්තු / ඉගෙනගත්තු දේවල් වල මතකයකුත් ගොඩගැහෙනවා!!! !!! !!! ඒ වගේම ඒ දැනගන්න (විජානනය කරන) දේවල් මේ ධර්ම කතාවෙදි 'විඥාණ' කියලත් හඳුන්වනවා!!! !!! !!! අන්න ඒ නිසා, ඒ ගබඩාවෙච්ච / ගොඩගැහිච්ච සත්වයා ජීවත්වෙන තාක් කල් දැනගත්තු ඉගෙනගත්තු දේවල් ඔක්කොගෙම සම්පූර්ණ මතකය, 'විඥාණ උපාදානස්කන්ධය' කියලා එක තනි නමකින් හඳුන්වනවා!!! !!! !!! හරිය??? දැන් පැහැදිළිය?? ඉතීන්, ;) දැන් තේරුම් ගන්න පුළුවන් නේ?? මේ 'පංච උපාදානස්කන්ධය' කියලා හඳුන්වල තියෙන්නේ, රූප - වේදනා - සංඥා - සංඛාර - විඥාණ කියන උපාදානස්කන්ධ 5හේම එකතුව... නැත්නම්, සත්වයෙක් ජීවත්ව සිටින තාක් කල් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු සහ දැනගත්තු දේවල් සියල්ලේම එකතුව... එහෙමත් නැත්නම්, 'කුට්ටිය පිටින්' සත්වයාගේ සම්පූර්ණ මතකය... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හොඳටම පැහැදිළි ඇති නේ??? :) :) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සක්ඛාය දිට්ඨිය' කියලා හැඳින්වුයේ, සත්වයෙක් ඔන්න ඔය කුට්ටිය පිටින් මුළු මතකයටම 'තමන්'ය.. 'තමන්ගේ ආත්මය'ය.. කියලා, එක උපාදානස්කන්ධයට 4ආකාරයක් ගණනේ උපාදානස්කන්ධ 5ට 20ආකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ල ගැන... නැත්නම්, මුළාවෙලා තියන මුළාව ගැන.. තමයි!!! !!! !!! උන්වහන්සේ කිව්වේ, සත්වයෙක්, (A1) 'රූප කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (A2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ රූප වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (A3) 'රූප තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (A4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ රූප ඇතුලෙ තමයි' කියලා... රූප උපාදානස්කන්ධයට 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!! -------- ඊළඟට, (B1) 'වේදනා කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (B2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ වේදනා වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (B3) 'වේදනා තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (B4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ වේදනා ඇතුලෙ තමයි' කියලා... වේදනා උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!! -------- ඊළඟට, (C1) 'සංඥා කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (C2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ සංඥා වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (C3) 'සංඥා තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (C4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ සංඥා ඇතුලෙ තමයි' කියලා... සංඥා උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!! -------- ඊලඟට, (D1) 'සංස්ඛාර කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (D2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ සංස්ඛාර වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (D3) 'සංස්ඛාර තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (D4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ සංස්ඛාර ඇතුලෙ තමයි' කියලා... සංඛාර උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!! -------- අන්තිමට, (E1) 'විඥාණ කියන්නෙ මං / මගේ ආත්මය තමයි' කියලා... නැත්නම්, (E2) 'මං / මගේ ආත්මය හැදිල තියෙන්නෙ විඥාණ වලින් තමයි' කියලා... ඒත් නැත්නම්, (E3) 'විඥාණ තියෙන්නෙ මගේ / මගේ ආත්මය ඇතුලෙ තමයි' කියලා... එහෙමත් නැත්නම්, (E4) 'මං / මගේ ආත්මය තියෙන්නෙ විඥාණ ඇතුලෙ තමයි' කියලා... විඥාණ උපාදානස්කන්ධයටත් 4 විදියකට රැවටිලා ඉන්නවා කියලයි!!! !!! !!! පැහැදිළිය??? ඇත්තටම ඔතනදි ඔය බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, අපි දැන් ඔය මොන මොනවා හරි එකට තියලා ආයෙ මළාට ගැළවෙන්නෙ / ලිහෙන්නෙ නැතිවෙන්න නූල් / ලණු මොන මොනවයින් හරි, එහෙං දාල.. මෙහෙං දාල.. අරෙහෙං දාල.. වටෙනුත් දාල.. ගැට හැටහුටහමාරක් විතර ගහල.. බඳින්නෙ?? ගැටගහන්නෙ?? ආන්න ඒ විදියට, සත්වයා පංච උපාදානස්කන්ධයටත් ආයෙ මළාට ගැළවෙන්න / නිදහස්වෙන්න බැරි විදියට අවිද්‍යාවෙන් (නොදැණුවත් කමින් / මෝඩකමෙන් / මෝහයෙන්) තදටම බැඳිලා (රැවටිලා / මුළාවෙලා) ඉන්නවා කියන එකයි!!! !!! !!! ඉතිං එතකොට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වීම කියන්නේ, theoretically, පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්න රැවටිල්ලෙන් නිදහස්වීම තමයි!!! !!! !!! :) නැත්නම්, ඒ පංච උපාදානස්කන්ධය තමන් නෙවෙයි!!! තමන්ගෙ නෙවෙයි!!! තමන්ගෙ ආත්මය නෙවෙයි!!! කියලා දැනගන්න එකට තමයි!!! !!! !!! :) :) කට්ටිය මහා ලොකුවට හිතාගෙන ඉන්නෙත් "සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙන්නය කියල කිව්වේ ඒ රැවටිල්ලෙන් මිදෙන එකට තමයි!!! ඒක දැනගත්තාම ඔක්කොම හරියයි!!!" කියල තමයි!!! !!! !!! :oo: :P ලොහ්.. ලොහ්.. ධර්මය හොඳටම දන්න මහා සංඝලා / උපාසක උපාසිකාලා, "රූපය මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... වේදනාව මම නොවේ.. මගේ නොවේ.. මගේ ආත්මය නොවේ... ..." ගගා ජප කර කර ඉන්නෙත් ඒකයි!!! !!! !!! :D ලොහ්.. ලොහ්.. එතකොට ඔය ශ්‍රී සද්ධර්මය (බුද්ධ දේශණා) අහල කියවලා නැති එහෙං මෙහෙං අහුලගත්තු දහම් දැණුමක් තියන අය, "මම නෑ!!! මං කියල කෙනෙක් නෑ!!!" ගගා කියව කියව ඉන්නෙත් ඒ ගැනම තමයි!!! !!! !!! :D :D ලොහ්.. ලොහ්.. ඒ ඒ ඒවුණාට ඒ දැනගැනිල්ලත් ඇවිල්ලා, තවත් එක් තමන් දැනගත්තු / ඉගෙනගත්තු දෙයක්... විඥාණ උපාදනස්කන්ධයටම අයිති දෙයක්... විතරයි!!! !!! !!! :oo: ලොහ්.. ලොහ්.. ලොහ්.. :D :D මේ 'ධර්ම කතාවෙදි' නම් 'පොඩි Montessori case එකක්' (සුප්පුව කටේ ගහං ඉන්න පොඩි එකෙක්ගෙන් ඇහුවොත් ඌත් දන්න කතාවක් :P ) පමණයි!!! !!! !!! :oo: :oo: ලොහ්.. ලොහ්.. ලොහ්.. :D :D භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු 'නියම සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම' ඒක නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom