Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසාර කතාවෙ තියෙන්නෙ දෙපැත්තක් විතරයි!!! එක පැත්තක් නිවණ!!! අනික් පැත්ත හතර අපාය!!! ලේසියට ගමුකෝ 'උඩ' පැත්ත 'යට' පැත්ත කියල.  ඔතනදි, පින්-පව් වලින් කිව්වොත්, පින් වැඩිවෙනකොට සත්වයෝ උඩට උඩට යනවා!!! පව් වැඩි වෙනකොට උන් යටට යටට යනවා!!! නැත්නම් පහළට වැටෙනවා!!! කුසල්-අකුසල් වලින් කිව්වොත්, කුසල් කළොත් උන් උඩ යනවා!!! අකුසල් කළොත් පහළට වැටෙනවා!!! රාග-ද්වේශ-මෝහ නැත්නම් කෙළෙස් වලින් කිව්වොත්, කෙළෙස් අඩු නම් සත්වයෝ උඩ යනවා!! කෙළෙස් වැඩිවෙන්න වැඩිවෙන්න පහළට වැටෙනවා!!! හරිය??

ඊළඟට, සාමාන්‍ය මනුස්සයන්ට තියා ධර්මය හොඳින්ම අවබෝධ කරගත් කෙනෙකුටවත් හිතාගන්න බැරි, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සංසාරගත සත්වයන් හැමෝටම තියන මහා භයානක අණතුරක් ගැනත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු ලෝකවාසී දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දීල තියනවා!!! !!! !!! උන්වහසේ කිව්වේ, උඹල අපි ඔක්කොම මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින පිරිසක් කියලයි!!! !!! !!! මනුස්ස ලෝකෙ හා දිව්‍යලෝක වල ඉපදිච්ච එවුන්ට ඒ අනතුරේ බලාපෑම අන්තිම දරුණු නිසා, උන්වහන්සේ මේ මනුස්ස ලෝකයත් දිව්‍යලෝක 6ත් හැඳින්වුයේ 'හීනධාතුවේ ලෝක' හැටියටයි!!! !!! !!! මේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච සත්වයෙකුට 'උඩ' යනවයි කියන එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර try කලත් ඇදිල යන්නේ පහළටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{මෙහෙම කිව්වට උඹට තේරෙන්නෙ නැත්නම්... උඹ පිළිගන්නෙත් නැත්නම්... බකපණ්ඩිත කම් කියවන්නෙ නැතුව, පැයට හැතැම්ම තුන්හාරසීයක වේගෙන් පහළට ගලාගෙන යන මහා ජල කඳක / භායනක සැඩපහරක, මනුස්සයෙකුට උඩ අතට පීනන්න පුලුවන් වෙයිද?? කියලා හිතල බලපං!!! !!! !!! කොච්චර වැඩකාරයෙක් උනත්.. ඌ කොච්චර දහිරිය දාල පීනුවත්.. ඌව ගහගෙන යන්නේ පහලටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}

අන්න ඒ නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එක, ඇසිපිය හෙලන මොහොතකට වත් (තත්පර දසම ගානකට වත්) අනුමත කලේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්නවයි කියන එක කරන්න බැරි වැඩක් බව පැහැදිළිවම දන්නා නිසාත්.. මෙහෙම මනුස්ස ජීවිතයක් හැදුණොත් හැදෙන්නේ බොහෝම කළාතුරකින් - අහම්බෙන් බව දන්නා නිසාත්.. උන්වහන්සේ හැම තිස්සෙම කලේ, කාට කාටත් මේ සංසාර පැවැත්මේ භයානක කම පෙන්වලා... මේ ලැබිල තියන බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයේ වටිනාකම පෙන්වලා... පුළුවාන් ඉක්මණට සසරින් / සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නය කියාපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ගොඩබිමක් තියන පැත්ත බලලා, ඒ පැත්තට හැරිල පීනන්නය කියලා කියපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙනෙක් මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කලින් ගොඩබිමට පීනගත්තේ නැතිනම්... සංසාර අණතුරෙන් ගැළවෙන්න නම් තමන් අනිවාර්යයෙන්ම කරගත යුතු දේ වත් කරගත්තේ නැත්නම්... කරන්න කිසීම දෙයක් නෑ, එයා පහළට (අපාය ලෝකයකට) ගහගෙන යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක් කියලා කිව්වා!!! 'සංඝයා' භේද කිරීම, මොනවා කරලවත් විපාක වෙනස් කරන්න බැරි... විපාක හැටියට අනිවාර්යයෙන්ම අපාගතවෙන්න සිද්ධවෙන... මහා බරපතළ පාප කර්මයක්ය කිව්වා!!! !!! !!! **{මේ.. හැබැයි මෙතනදි 'සංඝ' කියන්නේ 'සිවුරු සංඝ' කියල හිතුවොත් නම් එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කලේ... 'ධර්මය' කිව්වමත්, 'සංසාර කතන්දරය / සංසාර පැවැත්ම ගැන - සංසාර පැවැත්මේ බරපතල කම / අනතුර ගැන - ඒකෙන් ගැළවීම ගැන - ගැළවෙන්න කරන්න ඕනෙ දේ ගැන කියන ඔක්කොම' දේශණා කලේ... සියලු දෙවි මිනිසුන්ටයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ විළිවසා ගැනීමට - සීතලෙන් රස්නෙන් ආරක්ෂා වීමට - මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පහසුවෙන් සපයගන්න පුළුවන් සරල වස්ත්‍රයක් / ඇඳුමක් හැටියට සිවුරක් තෝරගත්තාට, උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් උන්වහන්සේව අනුගමනය කලාට, මෙතනදි වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ 'ශ්රාවකත්වය' මිසක් සිවුර නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! } මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විශ්වාසයෙන් පිළිඅරගෙන.. උන්වහන්සේගෙන් සංසාර පැවැත්මේ භයානක කම ගැන දැනගෙන.. වහ වහා එයින් නිදහස් වීමට / නිර්වාණය සාක්ෂාත් කිරීමට හිතාගෙන, සියලු පව් වලින් මිදිලා.. අකුසලයෙන් වැළකිලා.. විනයෙන් හික්මිලා.. සීලයෙන් සංවර වෙලා.. සමාධිය ඇතිකරගෙන.. ප්‍රඥාව දියුණු කරගෙන.. නිවණ අවබෝධ කරගැනීමට යොමුවෙච්ච පිරිසක් භේද කළොත් (කණ්ඩායම් 2කට බෙදුවොත් / දෙපැත්තකට කළොත් / විරුද්ධ වාදීන් දෙපිරිසක් කළොත්) ඒ පිරිසෙන් එක් කොටසක් (½ ක්) අනිවාර්යයෙන් අපායගාමී වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඇයි කියනවා නම්, සංසාර කතාවෙ තියෙන්නේ පැති දෙකයි!!! !!! !!! නිවණට යොමුවෙච්ච පිරිසක් දෙකඩ කරලා කොටසක් අනික් පැත්තට හැරෙව්වාම, ඒ කොටස අපායට තමයි!!! !!! !!!

එතකොට, බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිච්ච එක අහිංසක අසරණ සත්වයෙකුට හරි නිවණ වැහුවොත්, ඒ අහිංසක සත්වයා සංසාරෙන් නිදහස්වෙන එක වළක්වලා ආයෙ සංසාරෙටම ඇදලා දැම්මොත්, ආයෙ ඒ සත්වයාට කවදා දුකෙන් නිදහස් වෙන්න ලැබෙයිද කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ කවදාවත් අවස්ථාවක් නොලැබෙන්නත් බැරි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්න එපා!!" කියලයි!!! !!! !!!} අන්න එතනදී, ඒ අහිංසක සත්වයාට මේ ජීවිතයෙන් පස්සෙ පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා විඳින්න වෙන අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවට එහෙම්පිටින්ම වගකියන්න ඕනේ, ඒ අහිංසක සත්වයාට වල කපාපු එකා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඉතිං ඒ වල කපාපු එකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මොනවා කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං එතකොට, එක සත්වයෙකුට වල කැපුවත් අපාගත වෙන්න සිද්ධවෙන එකේ සත්වයෝ පිරිසකටම වල කැපුවෝතින්?? ඒ කරපු එකාට අපායේ 'පදිංචියට'ම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ අන්න එහෙමයි!!! !!! !!!

ඊළඟට, සංසාර දුකින් එතෙරවීම පිණිස / සංසාර පැවැත්මෙන් නිදහස්වීම පිණිස තියන ධර්මය, වෙන වෙන අවශ්‍යතා - අරමුණු වෙනුවෙන් දෙසීමත්.. ඒ කියන්නේ, දෙවි මිනිස් සැප ලැබීම පිණිස / මිනිසුන්ට තාවකාලික ආතල් දීම පිණිස ධර්මය දෙසීමත්.. සංඝ භේදයක්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච අහිංසක අසරණ සත්වයන්ව බොරු කියල ගොනාට අන්දලා... නොලැබෙන සැප සම්පත් ලැබෙනවයි කියලා මුළා කරලා... නිවණ වහලා, උන්ව ආයෙ සංසාරෙටම ඇදල දැම්මා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට තියන භයානක සංසාර අනතුර එහෙම්පිටින්ම වහලා, උන්ව සැඩපහරේ ගහගෙන යන්න ඇරියා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදිත් ඒ හැම අහිංසක අසරණ සත්වයෙකුටම පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා විඳවන්න වෙන මහා දුක් කන්දරාවට එහෙම්පිටින්ම වගකියන්න ඕනේ, උන්ට වල කපාපු කාලකණ්නිම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  වඩාත් පැහැදිළිව කිව්වොත්, සංසාර අනතුරේ භයානක කම හොඳින්ම දන්නා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඉක්මණට මේ පැවැත්මෙන් ගැළවෙන්න!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!! මං ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය වර්ණනා කරන්නේ (හොඳයි කියන්නෙ) නෑ!!" කිය කියා කියපු එක, වෙන මොකෙක් හරි කාලකන්ණියෙක්, "මෙව්ව පූජ කොලාම දිවිය ලෝක වල උපදින්න.. දිවිය සැප සම්පත් ලබන්න.. හම්බවෙනවා!! නිවන් දකිනා ජාති දක්වා දුගතියක උපදින්න වෙන්නේ නෑ!!" ගගා කිව්වොත්, ඌ කරන්නේ 'ආනන්තරීය පාප කර්මයක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

වැඩේ කියන්නෙ, 'බුද්ධ සාසනය කියන්නෙ මිනිස්සු සංසාරෙ යවන එක තමයි!!' කියල හිතං ඉන්න අපේ ගමේ පන්සලේ (ගොං බෞද්ධාරාමයේ) ගොං සංඝලත්, ගිය weekend එකේ ඔහොම seen එකක්... තඩී කටිනයක්... කොලා නෙව!!!  හතර වටේටම ලවුස්පීකර් දාලා, කනක් ඇහිල ඉන්නත් බැරිවුණා!!!  කොහොම හරි, හෙණ ගැහුවත් සනීපෙට නින්ද යන මටනම් සද්දෙ අවුළක් උනේ නෑ. හොඳට නින්ද ගියා. පාන්දර ජාමෙ ගොං සංඝයෙක් අර "ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ.." මොකද්ද එක පරලවෙලා වගේ කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනව ඇහිල තමයි ඇහැරුනේ.  එතන ඉඳල ඉතිං ඕං ගොං සංඝලාගෙ රස කතා ටිකක් අහගෙන හිටියා.

එකෙක්, "මෙව්වයින් එකක් දුන්නොත් ආයෙ ඉපදෙන කිසිම ආත්මයක දුකට පත්වෙන්නේ නෑ!! ලැබෙන්නෙම සියලු සැප සම්පත් තියන උසස්ම උසස් ජීවිත තමයි!!" මොන මොනවද කිය කියා, දුන්නනේ ඇට්ටි හැලෙන්නම!!! !!! !!! ආයෙ ඒකමද වෙන එකෙක්ද දන්නෙ නෑ, "මහත්තයෝ වැහැරිච්ච අයත් තිරිහන් කරන මාහා අරුම පුදුම පිං කමක් නෙව මේක!! නැගිට ගන්න බැරි දොට්ට පිලට යන්නත් උස්සගෙන යන්න ඕනෙ නාකි උන්දලා තනියෙන් නැගිටල වැට ගාවට එනව නෙව කටින චීවරේ වඩම්මනව බලන්ඩ!!" කිය කියා, බොහෝම සන්තෝසෙන් ඉපිලි ඉපිලී දොම්බෙන් යන්නම දුන්නා!!! !!! !!!

හැබැයි ඉතිං බුදුහාමුදුරුවො නම් ඔය කෙහෙල්මල් කොරල හරියන්නෙ නැති බව හොඳටම දන්න නිසා තමයි "මැරෙන මැරෙන කෙනා නිරිසත් - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතර පිරිසක් තමයි!!" කියලා, පැහැදිළිවම කිව්වෙ!!! !!! !!! මාත් ඒ seen එක ටක්කෙටම අල්ලගෙන "ඇත්ත නේන්නම්!! බඩුම තමයි!!" කියලා හොඳටම තේරිච්ච නිසා තමයි දැන් මෙහෙම ගොං වැඩ වලට 'දුං විසිවෙන්නම' දෙන්නෙ!!! !!! !!!  කොහොමත් ගොං රැළක් රෙද්දක් කරතියං යන හැටි වැඳගෙන සාදු සාදු කිය කියා බලං හිටියට මොකෙකුට වත් සංසාර අණතුරෙන්වත් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   භාග්‍යවතුන්වහන්සේත් උන්වහන්සේ ධර්මය දේශණා කලේ අහන එකාගෙ / එවුන්ගෙ ඔළුගෙඩි පරීක්ෂා කරල නිසා ධර්මය මෙලෝ මලහත්ඉලව්වක් තේරෙන්නෙ නැති එවුන් සෙට්වෙච්ච වෙලාවල නම් උන්ට දානයේ - සීලයේ ආනිසංස කියනවා වගේ මොනව හරි ප්‍රයෝජනයක් තියන යමක් කියල තියනවා මිසක්, කටින රෙද්දක් ගැන මහා ඉහලින් වර්ණනා කරපු case එකක් නම් මං පිරිසුදු බුද්ධ දේශණාවල අහල / කියවලත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ මහත්ඵල මහානිසංස පින්කම් හැටියට අඳුන්වල දුන්නෙත් ඔව්ව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික සිවුර කියන්නෙත් සිව් පසයෙන් එකක්.. සිව්පසයෙන් ¼ක්.. විතරයි!!! !!! !!!  ඔක්කොටම වඩා, කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එක මොහොතකට වත්.. තත්පර දසම ගානකට වත්.. අනුමත කලේ නැති භාග්‍යවතුන්වහන්සේ, මොකෙකුට වත් "සංසාරෙ යමං!! තව යමං!! තව කුසල් රැස්කොරන්න යමං!! දෙවි මිනිස් සැප ලබන්න යමං!! තව යමං!! තව යමං!!" කියල නම් කොහේදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් ඉතිං මේ ගොං සංඝයන්ව අදහාගෙන.. උන්ව විශ්වාස කරගෙන.. ඉල්ලං කන, මොකුත් නොදන්න අහිංසක මිනිස්සු කොච්චර පවුද??? උන් ඉවරෙටම ඉවරයි නේද??? ??? කවුද ඒකට වගකියන්න ඕනෙ??? ??? ??? ඒ කියන්නෙ, එතකොට මේ ගොං සංඝයෝ සතුටින් ඉපිලි ඉපිලී... මනෝ රමණීය - කර්ණ රසායන සුන්දර වදන් පාවිච්චි කර කර.. මොකද්ද මේ කරල තියෙන්නෙ??? ??? ??? උන් 'ආනන්තරීය පාපකර්මයක්' කරලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  "බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගත වෙන්නෙ ඒ සාසනයේ ගොං සංඝයෝ තමයි!!" කියල මං කියන්නෙ ගොඩ කාලෙක ඉඳල!!!  හැබැයි කස්ටිය හිතන්නෙ මට පිස්සු කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කොහොම හරි කමක් නෑ!!! බොලාට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට වඩා ගොං සංඝයන්ව විශ්වාසයි නෙව??? ඉතිං ඔය කටින පුදල.. අට පිරිකර පුදල.. චයිත්ය වටේ රෙදි ඔතල.. දිව්‍ය සැපසම්පත් ලබන්න බලාගෙන ඉන්න උඹලත් මෙහෙම කරහල්ල. උඹලට ඔය ගොං සංඝයෝ කියන විදියට සියලු සැප සම්පත් ලැබිල.. සසර වසනා තුරු දෙවි මිනිස් සැපම විඳිමින්.. ආතල් එකේ ඉන්න හම්බවෙනවා නම් ඇත්තටම හොඳයි!!! !!! !!! ඒත් බැරිවෙලාවත් තොපි මැරිල බලනකොට පෙරේතයෝ-තියෝ.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. වෙලා තිබුණොත්, බොලත් මං අර බඹේ බුදු වරුන්ගෙ ශ්‍රාවකයන්ට කියාපු විදියටම, තොපිව ගොනාට අන්දපු ගොං සංඝයන්ගේ අම්මල - නැන්දම්මල - පුංචි අම්මල - ලොකු අම්මල පරම්පරාව අනුස්මරණය කරහන්!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 22390508, member: 31903"] [SIZE="4"]සංසාර කතාවෙ තියෙන්නෙ දෙපැත්තක් විතරයි!!! එක පැත්තක් නිවණ!!! අනික් පැත්ත හතර අපාය!!! ලේසියට ගමුකෝ 'උඩ' පැත්ත 'යට' පැත්ත කියල. :) ඔතනදි, පින්-පව් වලින් කිව්වොත්, පින් වැඩිවෙනකොට සත්වයෝ උඩට උඩට යනවා!!! පව් වැඩි වෙනකොට උන් යටට යටට යනවා!!! නැත්නම් පහළට වැටෙනවා!!! කුසල්-අකුසල් වලින් කිව්වොත්, කුසල් කළොත් උන් උඩ යනවා!!! අකුසල් කළොත් පහළට වැටෙනවා!!! රාග-ද්වේශ-මෝහ නැත්නම් කෙළෙස් වලින් කිව්වොත්, කෙළෙස් අඩු නම් සත්වයෝ උඩ යනවා!! කෙළෙස් වැඩිවෙන්න වැඩිවෙන්න පහළට වැටෙනවා!!! හරිය?? ඊළඟට, සාමාන්‍ය මනුස්සයන්ට තියා ධර්මය හොඳින්ම අවබෝධ කරගත් කෙනෙකුටවත් හිතාගන්න බැරි, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න සංසාරගත සත්වයන් හැමෝටම තියන මහා භයානක අණතුරක් ගැනත්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සියලු ලෝකවාසී දෙවි මිනිසුන්ට එළිදරව් කරලා දීල තියනවා!!! !!! !!! උන්වහසේ කිව්වේ, උඹල අපි ඔක්කොම මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් සිටින පිරිසක් කියලයි!!! !!! !!! මනුස්ස ලෝකෙ හා දිව්‍යලෝක වල ඉපදිච්ච එවුන්ට ඒ අනතුරේ බලාපෑම අන්තිම දරුණු නිසා, උන්වහන්සේ මේ මනුස්ස ලෝකයත් දිව්‍යලෝක 6ත් හැඳින්වුයේ 'හීනධාතුවේ ලෝක' හැටියටයි!!! !!! !!! මේ මනුස්ස ලෝකයේ ඉපදිච්ච සත්වයෙකුට 'උඩ' යනවයි කියන එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර try කලත් ඇදිල යන්නේ පහළටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR]{මෙහෙම කිව්වට උඹට තේරෙන්නෙ නැත්නම්... උඹ පිළිගන්නෙත් නැත්නම්... බකපණ්ඩිත කම් කියවන්නෙ නැතුව, පැයට හැතැම්ම තුන්හාරසීයක වේගෙන් පහළට ගලාගෙන යන මහා ජල කඳක / භායනක සැඩපහරක, මනුස්සයෙකුට උඩ අතට පීනන්න පුලුවන් වෙයිද?? කියලා හිතල බලපං!!! !!! !!! කොච්චර වැඩකාරයෙක් උනත්.. ඌ කොච්චර දහිරිය දාල පීනුවත්.. ඌව ගහගෙන යන්නේ පහලටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} අන්න ඒ නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එක, ඇසිපිය හෙලන මොහොතකට වත් (තත්පර දසම ගානකට වත්) අනුමත කලේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්නවයි කියන එක කරන්න බැරි වැඩක් බව පැහැදිළිවම දන්නා නිසාත්.. මෙහෙම මනුස්ස ජීවිතයක් හැදුණොත් හැදෙන්නේ බොහෝම කළාතුරකින් - අහම්බෙන් බව දන්නා නිසාත්.. උන්වහන්සේ හැම තිස්සෙම කලේ, කාට කාටත් මේ සංසාර පැවැත්මේ භයානක කම පෙන්වලා... මේ ලැබිල තියන බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයේ වටිනාකම පෙන්වලා... පුළුවාන් ඉක්මණට සසරින් / සංසාර පැවැත්මෙන් නිදහස් වෙන්නය කියාපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ගොඩබිමක් තියන පැත්ත බලලා, ඒ පැත්තට හැරිල පීනන්නය කියලා කියපු එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙනෙක් මේ ජීවිතය ගෙවිල ඉවරවෙන්න කලින් ගොඩබිමට පීනගත්තේ නැතිනම්... සංසාර අණතුරෙන් ගැළවෙන්න නම් තමන් අනිවාර්යයෙන්ම කරගත යුතු දේ වත් කරගත්තේ නැත්නම්... කරන්න කිසීම දෙයක් නෑ, එයා පහළට (අපාය ලෝකයකට) ගහගෙන යනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:( ඊළඟට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක් කියලා කිව්වා!!! 'සංඝයා' භේද කිරීම, මොනවා කරලවත් විපාක වෙනස් කරන්න බැරි... විපාක හැටියට අනිවාර්යයෙන්ම අපාගතවෙන්න සිද්ධවෙන... මහා බරපතළ පාප කර්මයක්ය කිව්වා!!! !!! !!! [COLOR="red"]**[/COLOR]{මේ.. හැබැයි මෙතනදි 'සංඝ' කියන්නේ 'සිවුරු සංඝ' කියල හිතුවොත් නම් එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කලේ... 'ධර්මය' කිව්වමත්, 'සංසාර කතන්දරය / සංසාර පැවැත්ම ගැන - සංසාර පැවැත්මේ බරපතල කම / අනතුර ගැන - ඒකෙන් ගැළවීම ගැන - ගැළවෙන්න කරන්න ඕනෙ දේ ගැන කියන ඔක්කොම' දේශණා කලේ... සියලු දෙවි මිනිසුන්ටයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ විළිවසා ගැනීමට - සීතලෙන් රස්නෙන් ආරක්ෂා වීමට - මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පහසුවෙන් සපයගන්න පුළුවන් සරල වස්ත්‍රයක් / ඇඳුමක් හැටියට සිවුරක් තෝරගත්තාට, උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් උන්වහන්සේව අනුගමනය කලාට, මෙතනදි වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ 'ශ්රාවකත්වය' මිසක් සිවුර නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol:} මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විශ්වාසයෙන් පිළිඅරගෙන.. උන්වහන්සේගෙන් සංසාර පැවැත්මේ භයානක කම ගැන දැනගෙන.. වහ වහා එයින් නිදහස් වීමට / නිර්වාණය සාක්ෂාත් කිරීමට හිතාගෙන, සියලු පව් වලින් මිදිලා.. අකුසලයෙන් වැළකිලා.. විනයෙන් හික්මිලා.. සීලයෙන් සංවර වෙලා.. සමාධිය ඇතිකරගෙන.. ප්‍රඥාව දියුණු කරගෙන.. නිවණ අවබෝධ කරගැනීමට යොමුවෙච්ච පිරිසක් භේද කළොත් (කණ්ඩායම් 2කට බෙදුවොත් / දෙපැත්තකට කළොත් / විරුද්ධ වාදීන් දෙපිරිසක් කළොත්) ඒ පිරිසෙන් එක් කොටසක් (½ ක්) අනිවාර්යයෙන් අපායගාමී වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( ඇයි කියනවා නම්, සංසාර කතාවෙ තියෙන්නේ පැති දෙකයි!!! !!! !!! නිවණට යොමුවෙච්ච පිරිසක් දෙකඩ කරලා කොටසක් අනික් පැත්තට හැරෙව්වාම, ඒ කොටස අපායට තමයි!!! !!! !!! එතකොට, බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබලා ඉපදිච්ච එක අහිංසක අසරණ සත්වයෙකුට හරි නිවණ වැහුවොත්, ඒ අහිංසක සත්වයා සංසාරෙන් නිදහස්වෙන එක වළක්වලා ආයෙ සංසාරෙටම ඇදලා දැම්මොත්, ආයෙ ඒ සත්වයාට කවදා දුකෙන් නිදහස් වෙන්න ලැබෙයිද කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ කවදාවත් අවස්ථාවක් නොලැබෙන්නත් බැරි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="red"]**[/COLOR]{භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්න එපා!!" කියලයි!!! !!! !!!} අන්න එතනදී, ඒ අහිංසක සත්වයාට මේ ජීවිතයෙන් පස්සෙ පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා විඳින්න වෙන අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවට එහෙම්පිටින්ම වගකියන්න ඕනේ, ඒ අහිංසක සත්වයාට වල කපාපු එකා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl: ඉතිං ඒ වල කපාපු එකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol: මොනවා කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං එතකොට, එක සත්වයෙකුට වල කැපුවත් අපාගත වෙන්න සිද්ධවෙන එකේ සත්වයෝ පිරිසකටම වල කැපුවෝතින්?? ඒ කරපු එකාට අපායේ 'පදිංචියට'ම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: 'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ අන්න එහෙමයි!!! !!! !!! :):) ඊළඟට, සංසාර දුකින් එතෙරවීම පිණිස / සංසාර පැවැත්මෙන් නිදහස්වීම පිණිස තියන ධර්මය, වෙන වෙන අවශ්‍යතා - අරමුණු වෙනුවෙන් දෙසීමත්.. ඒ කියන්නේ, දෙවි මිනිස් සැප ලැබීම පිණිස / මිනිසුන්ට තාවකාලික ආතල් දීම පිණිස ධර්මය දෙසීමත්.. සංඝ භේදයක්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, බොහෝම දුර්ලභ මනුස්ස ජීවිතයක් ලබල ඉපදිච්ච අහිංසක අසරණ සත්වයන්ව බොරු කියල ගොනාට අන්දලා... නොලැබෙන සැප සම්පත් ලැබෙනවයි කියලා මුළා කරලා... නිවණ වහලා, උන්ව ආයෙ සංසාරෙටම ඇදල දැම්මා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට තියන භයානක සංසාර අනතුර එහෙම්පිටින්ම වහලා, උන්ව සැඩපහරේ ගහගෙන යන්න ඇරියා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදිත් ඒ හැම අහිංසක අසරණ සත්වයෙකුටම පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල ඉපදිලා විඳවන්න වෙන මහා දුක් කන්දරාවට එහෙම්පිටින්ම වගකියන්න ඕනේ, උන්ට වල කපාපු කාලකණ්නිම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl: වඩාත් පැහැදිළිව කිව්වොත්, සංසාර අනතුරේ භයානක කම හොඳින්ම දන්නා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඉක්මණට මේ පැවැත්මෙන් ගැළවෙන්න!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!! මං ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය වර්ණනා කරන්නේ (හොඳයි කියන්නෙ) නෑ!!" කිය කියා කියපු එක, වෙන මොකෙක් හරි කාලකන්ණියෙක්, "මෙව්ව පූජ කොලාම දිවිය ලෝක වල උපදින්න.. දිවිය සැප සම්පත් ලබන්න.. හම්බවෙනවා!! නිවන් දකිනා ජාති දක්වා දුගතියක උපදින්න වෙන්නේ නෑ!!" ගගා කිව්වොත්, ඌ කරන්නේ 'ආනන්තරීය පාප කර්මයක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ කියන්නෙ, 'බුද්ධ සාසනය කියන්නෙ මිනිස්සු සංසාරෙ යවන එක තමයි!!' කියල හිතං ඉන්න අපේ ගමේ පන්සලේ (ගොං බෞද්ධාරාමයේ) ගොං සංඝලත්, ගිය weekend එකේ ඔහොම seen එකක්... තඩී කටිනයක්... කොලා නෙව!!! :D හතර වටේටම ලවුස්පීකර් දාලා, කනක් ඇහිල ඉන්නත් බැරිවුණා!!! :D කොහොම හරි, හෙණ ගැහුවත් සනීපෙට නින්ද යන මටනම් සද්දෙ අවුළක් උනේ නෑ. හොඳට නින්ද ගියා. පාන්දර ජාමෙ ගොං සංඝයෙක් අර "ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ.." මොකද්ද එක පරලවෙලා වගේ කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනව ඇහිල තමයි ඇහැරුනේ. :D එතන ඉඳල ඉතිං ඕං ගොං සංඝලාගෙ රස කතා ටිකක් අහගෙන හිටියා. එකෙක්, "මෙව්වයින් එකක් දුන්නොත් ආයෙ ඉපදෙන කිසිම ආත්මයක දුකට පත්වෙන්නේ නෑ!! ලැබෙන්නෙම සියලු සැප සම්පත් තියන උසස්ම උසස් ජීවිත තමයි!!" මොන මොනවද කිය කියා, දුන්නනේ ඇට්ටි හැලෙන්නම!!! !!! !!! ආයෙ ඒකමද වෙන එකෙක්ද දන්නෙ නෑ, "මහත්තයෝ වැහැරිච්ච අයත් තිරිහන් කරන මාහා අරුම පුදුම පිං කමක් නෙව මේක!! නැගිට ගන්න බැරි දොට්ට පිලට යන්නත් උස්සගෙන යන්න ඕනෙ නාකි උන්දලා තනියෙන් නැගිටල වැට ගාවට එනව නෙව කටින චීවරේ වඩම්මනව බලන්ඩ!!" කිය කියා, බොහෝම සන්තෝසෙන් ඉපිලි ඉපිලී දොම්බෙන් යන්නම දුන්නා!!! !!! !!! හැබැයි ඉතිං බුදුහාමුදුරුවො නම් ඔය කෙහෙල්මල් කොරල හරියන්නෙ නැති බව හොඳටම දන්න නිසා තමයි "මැරෙන මැරෙන කෙනා නිරිසත් - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ '0'ක් විතර පිරිසක් තමයි!!" කියලා, පැහැදිළිවම කිව්වෙ!!! !!! !!! මාත් ඒ seen එක ටක්කෙටම අල්ලගෙන "ඇත්ත නේන්නම්!! බඩුම තමයි!!" කියලා හොඳටම තේරිච්ච නිසා තමයි දැන් මෙහෙම ගොං වැඩ වලට 'දුං විසිවෙන්නම' දෙන්නෙ!!! !!! !!! :D:D කොහොමත් ගොං රැළක් රෙද්දක් කරතියං යන හැටි වැඳගෙන සාදු සාදු කිය කියා බලං හිටියට මොකෙකුට වත් සංසාර අණතුරෙන්වත් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :lol::lol: භාග්‍යවතුන්වහන්සේත් උන්වහන්සේ ධර්මය දේශණා කලේ අහන එකාගෙ / එවුන්ගෙ ඔළුගෙඩි පරීක්ෂා කරල නිසා ධර්මය මෙලෝ මලහත්ඉලව්වක් තේරෙන්නෙ නැති එවුන් සෙට්වෙච්ච වෙලාවල නම් උන්ට දානයේ - සීලයේ ආනිසංස කියනවා වගේ මොනව හරි ප්‍රයෝජනයක් තියන යමක් කියල තියනවා මිසක්, කටින රෙද්දක් ගැන මහා ඉහලින් වර්ණනා කරපු case එකක් නම් මං පිරිසුදු බුද්ධ දේශණාවල අහල / කියවලත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ මහත්ඵල මහානිසංස පින්කම් හැටියට අඳුන්වල දුන්නෙත් ඔව්ව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික සිවුර කියන්නෙත් සිව් පසයෙන් එකක්.. සිව්පසයෙන් ¼ක්.. විතරයි!!! !!! !!! :P ඔක්කොටම වඩා, කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එක මොහොතකට වත්.. තත්පර දසම ගානකට වත්.. අනුමත කලේ නැති භාග්‍යවතුන්වහන්සේ, මොකෙකුට වත් "සංසාරෙ යමං!! තව යමං!! තව කුසල් රැස්කොරන්න යමං!! දෙවි මිනිස් සැප ලබන්න යමං!! තව යමං!! තව යමං!!" කියල නම් කොහේදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඉතිං මේ ගොං සංඝයන්ව අදහාගෙන.. උන්ව විශ්වාස කරගෙන.. ඉල්ලං කන, මොකුත් නොදන්න අහිංසක මිනිස්සු කොච්චර පවුද??? උන් ඉවරෙටම ඉවරයි නේද??? ??? කවුද ඒකට වගකියන්න ඕනෙ??? ??? ??? ඒ කියන්නෙ, එතකොට මේ ගොං සංඝයෝ සතුටින් ඉපිලි ඉපිලී... මනෝ රමණීය - කර්ණ රසායන සුන්දර වදන් පාවිච්චි කර කර.. මොකද්ද මේ කරල තියෙන්නෙ??? ??? ??? උන් 'ආනන්තරීය පාපකර්මයක්' කරලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: "බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගත වෙන්නෙ ඒ සාසනයේ ගොං සංඝයෝ තමයි!!" කියල මං කියන්නෙ ගොඩ කාලෙක ඉඳල!!! :):) හැබැයි කස්ටිය හිතන්නෙ මට පිස්සු කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: කොහොම හරි කමක් නෑ!!! බොලාට භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට වඩා ගොං සංඝයන්ව විශ්වාසයි නෙව??? ඉතිං ඔය කටින පුදල.. අට පිරිකර පුදල.. චයිත්ය වටේ රෙදි ඔතල.. දිව්‍ය සැපසම්පත් ලබන්න බලාගෙන ඉන්න උඹලත් මෙහෙම කරහල්ල. උඹලට ඔය ගොං සංඝයෝ කියන විදියට සියලු සැප සම්පත් ලැබිල.. සසර වසනා තුරු දෙවි මිනිස් සැපම විඳිමින්.. ආතල් එකේ ඉන්න හම්බවෙනවා නම් ඇත්තටම හොඳයි!!! !!! !!! ඒත් බැරිවෙලාවත් තොපි මැරිල බලනකොට පෙරේතයෝ-තියෝ.. තිරිසන් සත්තු.. නිරිසත්තු.. වෙලා තිබුණොත්, බොලත් මං අර බඹේ බුදු වරුන්ගෙ ශ්‍රාවකයන්ට කියාපු විදියටම, තොපිව ගොනාට අන්දපු ගොං සංඝයන්ගේ අම්මල - නැන්දම්මල - පුංචි අම්මල - ලොකු අම්මල පරම්පරාව අනුස්මරණය කරහන්!!! !!! !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom