Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මීට ටික කාලෙකට කලින්,

* (ජූලි 31) බුදුහාමුදුරුවෝ ඉක්මණින්ම කරන්න කිව්වෙ සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එකයි!!! රහත්වෙන එක නෙවෙයි!!! මොකද, මේ අපේ ජීවිත හැදෙන්න කලින් සිද්ධවෙච්ච ලොකු කතන්දරයක් තියනවා!!! ඒකෙන් අපි හැමෝටම ඇතිවන බලපෑම.. ඒක නිසාම අපි හැමෝටම මුහුණදෙන්න වෙන සංසාර අනතුර.. හරීම බරපතළයි!!! කවුරු කවුරුත් ඉස්සෙල්ලම කරන්න ඕනේ, අන්න ඒ තම තමන්ට තියන භයානක සංසාර අනතුරෙන් ගැළවිලා / බේරිලා ඉන්න එක තමයි!!! හැබැයි මේ ඉන්න එවුන් කවුරුවත් ඒ ගැන දන්නේ නෑ!!! දැනගන්න මොකෙක්වත් ඒ ගැන කියල දෙන්නෙත් නෑ!!! කියල දෙන්න ඒ ගැන දන්න එවුන් ඇත්තෙත් නෑ!!! කියලයි...

* (අගෝස්තු 2) බුදුහාමුදුරුවෝ අපි කාට කාටත් සංසාර අනතුරින් ගැළවීම සඳහා 'ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න' කියලා ඇත්තටම කරන්නය කිව්වේ, සංසාර පැවැත්ම නිසා තම තමන්ට උරුමවෙලා තියන අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ එකතුවෙවී ඇවිල්ල තියන සංසාර මතකය තමන්ගේය කියල හිතලා, තමුන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක්ය.. ඒ මතක තියෙන්නෙ තමුන්ම මීට කලින් ඉපදිලා ඉඳල කරල - කියල - හිතල තියන දේවල්ය.. කියලා රැවටිලා ඉන්න රැවටිල්ලෙන් / මුළාවෙලා ඉන්න මුළාවෙන් පුළුවන් ඉක්මණට නිදහස්වෙන එකයි!!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න.. සසර සැඩපහරේ ගහගෙන යමින් ඉන්න.. සත්වයෙකුට ඒ පැවැත්මෙන් ගැළවෙනකම් විපාක විඳින්න වෙන 'පුරාණ කර්ම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' වලින් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය ඒක විතරයි!!! ඒ ඇත්තටම වෙලා තියන දේ නොදන්න.. මුළාවෙන් මිදිච්ච නැති.. බෞද්ධ අබෞද්ධ හැමෝම, මැරිච්ච ගමන් සසර සැඩපහරේ ගහගෙන යනවා!!! කියලයි...

* (අගෝස්තු 9) මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කාරණාව 'අනාත්ම' නැත්නම් තමන්ගෙ වසඟයේ තියාගන්න බෑ.. තමන්ට උවමණා උවමණා විදියට කරන්න / කරගන්න බෑ.. කියන එකයි!!! ඊළඟට මොනවිදිය ජීවිතයක් හැදෙයිද කියන එක හරිම අවිනිශ්චිතයි!!! සාමාන්‍යයෙන් වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩ ඉන්න කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි.. තමයි!!! ඉස්සර කාලෙ මිනිස්සු දන්දීලා සිල් රැකල 'උඩගියේ' එතකොට බුදුහාමුදුරුවෝ හිටපු නිසයි!!! දැන් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත තමයි!!! "මැරෙන මැරෙන එකා නිරය - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නෙ නෑ!!".. "මේ අවස්ථාව ගිලිහුනොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්නත් එපා!!".. කියලා, කියල කියන්නෙ ඒකයි!!! අන්න ඒ නිසා මේ ඉපදිලා ඉන්න බෞද්ධ අබෞද්ධ කාට උනත් තියන එකම ගැළවීම, තම තමන්ගෙ මේ දැන් තියන ජීවිත හැදෙන්න කලින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය හරියට දැනගෙන, සංසාර පැවැත්ම නිසා තමන්ට අයිති නැති / තමන්ට අදාළ නැති තඩි අතීත මතකයක් තමන්ටත් ලැබිලා.. උරුමවෙලා.. තියන බව දැනගෙන, කොයි වෙලාවක ඒවායින් මොනවා මතක්වුණත් බයනොවී - කලබල නොවී - දුක්නොවී - පසුතැවිලි නොවී හිත හදාගෙන ඉන්න, හොඳටම දැණුවත්වෙලා ඉන්න එක තමයි!!! කියලයි...

ලිපි 3ක් ලියල පලකලා.

ඒ ලිපි පෙළ ලියාගෙන ආවේ, "නිරිසත් තිරිසන් ඔක්කොම තියෙන්නෙ හිතේ / මනස අස්සේ" ... "දිව්‍යලෝක බ්‍රහ්මලෝක ඔක්කොම හිතේ / මනස අස්සේ" ... "තල 31ම බඹේ අස්සේ" ... "නැවත උපතක් නෑ - කලින් ඉපදිලා ඉඳලත් නෑ" ... "මම / මං කියල කෙනෙක් නෑ" ... "කරන්නෙක් / කරවන්නෙක් නෑ" ... "මේ මොහොතෙ හිටියනං හරි" ... "මොහොතක් මොහොතක් පාසා ඉපදෙනවා මැරෙනවා" ... "ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් ඉන්නව" ... "උදය වැය විතරයි / හටගත්ත තැනම නිරුද්ධවෙනව" ... "ඉන්ද්රිය දැණුම / පොත් කියවලා ගත්තු දැණුම නිසයි අවුල් ඔක්කොම"... කිය කියා, whole sale එකේ තියන කුණුහරුප කතන්දර වල සැබෑ අරමුණ පෙන්වන්නයි!!! !!! !!! ඒ ලිපි බලල නැති අය පොඩ්ඩක් හොයාගෙන බැලුවනං ප්‍රයෝජනවත් වෙයි.

ධර්මය කතාකරන කෙනෙක් 'මම' නෑ!! 'මං' කියල කෙනෙක් නෑ!! කිය කියා කිව්වොත්, ඒ කතාව එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි 'මම' ඉන්නවා!! 'මං' කියල කෙනෙක් ඉන්නවා!! කිය කියා කිව්වොත්, එතනදි ඒ 'මම' / 'මං' හැමදාම ඉන්න පුළුවන්.. සදහටම ඉන්න පුළුවන්.. කෙනෙක්ය කියලා වැරදි අදහසක් ඇතිවෙන නිසා, එහෙම කිව්වත් වැරදියි!!! !!! !!! එතකොට 'මම' / 'මං' කියන්නෙ මායාවක්ය.. illusion එකක්ය.. බොරුවක්ය.. කියලා කිව්වොත් ඒකෙන් මුළු ධර්ම කතන්දරේම හෑල්ලුවට ලක්වෙන නිසා, "සංසාර අණතුරෙන් බේරිලා නිවන් දකින එක එච්චර වැදගත් දෙයක් නෙවෙයි!! නිවන් දැක්කත් එකයි නැතත් එකයි!!" වගේ එහෙම්පිටින්ම වැරදි අදහසක් ඇතිවෙන නිසා, ඒකත් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා ඔය 'මම' / 'මං' (තමන්) හැඳින්වීමට සුදුසුම ක්‍රමය, 'මම' / 'මං' ඉන්නවා. හැබැයි තාවකාලිකයි!!! නැත්නම්, 'මම' / 'මං' අනිත්‍යයි!!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'මම' / 'මං' / 'තමන්' ගේ ඇත්තම ස්වභාවය... 'ඔබේ' ඇත්තම ස්වභාවය... ඔබ තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඔය 'මම' / 'මං' / 'තමන්' හැටියට ඔය උදවිය හැමදෙනාටම දැනෙන්නේ, ඔය උදවියගෙ ඇඟවල් වල තියන ඇස (ඇස් දෙක) - කණ (කන් දෙක) - නහය - දිව - කය (හම) - මනස (මොළය) කියන ආයතන 6යේ ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන, 6 ආකාර විඳීමක්... විඳීම් 6ක එකතුවක්... විඳීම් සම්මිශ්‍රණයක්... තමයි!!! !!! !!! ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6ම එකට වැඩකරන කොට දැනෙන විදිය කිව්වොත් කාටත් පැහැදිළි වෙයි!!! !!! !!! අන්න ඒ 6 ආකාර විඳීම තාවකාලිකයි!!! !!! !!! අනිත්‍යයි!!! !!! !!! මොකද ඒ විඳීම් ඔක්කොම තියෙන්නේ, මේ ඇඟ සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, 'මං' / 'මම' ඉන්නවා!! වත්.. 'මම' / 'මං' නෑ!! වත්.. නෙවෙයි!!! !!! !!! 'මම' / 'මං' ඉන්නවා. හැබැයි ඇඟේ පණ තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??  භාග්‍යවතුන්වහන්සේ "යමෙක් ඔය 6 ආකාර විඳීම අවබෝධ කලාද, ඔහු රහතන්වහන්සේ නමක්!!" කියලා, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙත් අන්න ඒකයි!!! !!! !!! තේරුණයි???

** 'රහතන්වහන්සේ' සරලතම definition එක: රහතන්වහන්සේ නමක් කියන්නේ, තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් (සත්වයෙක්) බව ප්රත්යක්ෂයෙන්ම දන්නා කෙනාටයි!!! එයා තමන් අනිත්‍ය තාවකාලික කෙනෙක් බව හොඳටම දන්නා නිසා, එයාට, දිගටම රූප බල බල.. සද්ද අහ අහ.. ගඳ සුවඳ - රස - පහස විඳ විඳ.. ඉන්න... ආයෙ ආයෙත් උපදින්න... පැවැත්ම ආරක්ෂා කරගන්න... කිසිම ආසාවක් / උවමණාවක් නෑ!!! !!! !!! 'ත්‍රිවිධ තණ්හා' මොකුත් නෑ!!! !!! !!! තණ්හා නැති නිසා අයෙ ඉපදීමකුත් නෑ!!! පිරිණිවන් පානවා!!! හරිය??

හැබැයි පුතෝ, ඔය 'මම' / 'මං' / 'තමන්' ට.. නැත්නම් 'උඹට'.. තාවකාලික වෙන්න ලැබෙන්නේ, මේ ඇඟ කැඩිල බිඳිලා විනාශවෙනකොට තව අලුත් ඇඟක් හැදුණේ නැත්නම් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, උඹට මැරෙන එකේ ගේමක් නැතිවුණාට මැරිල ඉවරයක් දකින්න හම්බවෙන්නේ, උඹ මැරෙනකොට ඔය දැන් තියන මතකය copy වෙලා තව අලුත් ඇඟක් හැදුණේ නැත්නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, විඳීම් තාවකාලිකයි.. අනිත්‍යයි.. උනාට මේ ඇඟ කැඩෙනකොට වෙන අලුත් ඇඟක් සෙට්වුනොත් එහෙම, හුටා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  බැරිවෙලා වත් මේ ඇඟ කැඩෙනකොට වෙන ඇඟක් හැදුණෝතින්, ඊළඟට 'මම' / 'මං' / 'තමන්' එතන... නැත්නම්, ඊළඟට 'උඹ' ඒ අලුත් ඇඟ හැදිච්ච තැන... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අනික ඒ ඇඟවල් හැදෙන එක කෙරෙන්නේ, උඹට විපාක දෙන්න නියමිතව තියන කර්ම වලට අනුව උඹගෙ දැන් තියන ඇඟෙන් ගොඩනැගෙන භවයට අනුරූපව ස්වභාවිකව / ස්වභාවධර්මයෙන් මිසක්, බොලාට ඕනෙ ඕනෙ විදියටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඇත්ත සංසාර කතාවේ බරපතළ කම අන්න එතනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න එතනදි බැරිවෙලා වත් උඹට මේ දැන් තියන මනුස්ස ඇඟ කැඩෙනකොට කැරපොතු ඇඟක් හැදුණොත්, ඊළඟට 'උඹ' කැරපොත්තෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මී ඇඟක් සෙට්වුනොත් උඹ මීයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට පෙරේත ඇඟක් හැදුණොත් උඹ පෙරේතයෙක් / පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපාය ලෝකෙක නිරිසත් ඇඟක් හැදුණොත් 'තෝ' අපාගතවුනා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණයි??? ??? ???

** 'රහතන්වහන්සේ' නිවැරදි (exact) definition එක: නියම රහතන්වහන්සේ නමක් කියන්නේ, විපාක දීම පිණිස පෙර කරන ලද කර්ම හෝ වර්තමාන කර්ම කිසිවක් නැති, තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව ප්රත්යක්ෂයෙන්ම දැනගත් කෙනාටයි!!! !!! !!! මොකද, රහත්වුනාම භවය නිරුද්ධ වෙන්නේ විපාක දීමට කර්ම මොකුත් නැත්නම්... කර්ම '0'යි නම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ ඇයි කියනවා නම්, පටිච්චසමුප්පාදයේ 'උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති' කියලා බොහෝම සරළව කියල තිබුණට, භව කතන්දරය 'පොඩි case එකක්' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භවය' අඳුන්වලා දුන්නේම 'කාම ලෝකවල - රූප ලෝකවල හෝ අරූප ලෝකවල ඉපදී විපාක දීමට ඇති කර්ම හා කර්ම විපාක' හැටියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ භවය හැදෙන එක (electromagnetic field එක build-up වෙන එක) ක්‍රම 3කට සිදුවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

1) සල්ලි තියනකම්.. බල පුළුවන්කාර කම - හයිය හත්තිය තියනකම්.. වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන විදියට, වෙනත් සත්වයන්ට දුක් කරදර - හිත් පීඩා ඇතිවෙන විදියට, බලු වැඩ - ජඩ වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කළොත් / කරලා තිබුණොත්, ඒ සත්වයන්ගේ භව වල බලපෑමෙන්... 'කර්ම විපාක' වල බලපෑමෙන්... තමන්ගෙ භවය කොහොමත් හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! මොනවා කරල වත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

2) සල්ලි තියනකම්.. බල පුළුවන්කාර කම - හයිය හත්තිය තියනකම්.. වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන විදියට, වෙනත් සත්වයන්ට දුක් කරදර - හිත් පීඩා ඇතිවෙන විදියට, බලු වැඩ - ජඩ වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කළොත් / කරලා තිබුණොත්, ඒ කරපු කියපු හිතපු දේවල් වල බලපෑමෙන්... 'කර්ම වල' බලපෑමෙන්... ඒවා මතක්වෙන මතක්වෙන වාරයක් පාසා තමන්ගෙ භවය හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! ඒකත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

3) අවිද්‍යාව නිසා ඇතිවන ත්‍රිවිධ තණ්හා නිසා ඇතිවන ගොං කල්පණාවල් නිසාත්... 'උපාදාන' නිසාත්... තමන්ගෙ භවය හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! චතුරාර්ය සත්‍යය අවබෝධ වීමෙන් ත්‍රිවිධ තණ්හා දුරුවීමෙන් වැළකෙන්නේ, අන්න ඒ ආකාරයට භවය හැදෙන / විශාලවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවතුන්වහන්සේ,

පඨමභවසුත්තං **{බාහිර සත්වයන්ගේ බලපෑමෙන් භවය හැදෙන විදිය!!! 'විඤ්ඤාණං පතිට්ඨිතං' කියන එකේ විඤ්ඤාණ = කර්ම විපාක}

‘කාමධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති.

‘‘රූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති.

‘‘අරූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති.

දුතියභවසුත්තං **{තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන විදිය!!! 'චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා' කියන එකේ චෙතනා = කර්ම | පත්ථනා = උපාදාන}

‘‘කාමධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති’’.

‘‘රූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති’’.

‘‘අරූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති".

කියලා, භවය දෙවිදියකින් විස්තර කරල දේශණා කරල තියෙන්නේ ඒකයි!!! !!! !!!  තේරුණයි??? ??? ???

Note: මෙතන මේ 'පඨමභවසුත්තං' 'දුතියභවසුත්තං' කියල 2ක් තියන බව මං දැනගෙන හිටියෙත් නෑ!!! අපේ හාමුදුරුවෝ කියල දුන්නේ 'විඤ්ඤාණං පතිට්ඨිතං' 'චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා' 3ම එකතු කරලයි. ඒත් මං Real Technical Scenario එක එහෙම්පිටින්ම අල්ලගත්තයින් පස්සේ, මෙව්ව වෙන්නෙ මෙහෙම මෙහෙමයි කියන එකේ මට doubts මොකුත්ම තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඊයෙ මේ මාඝදී භාශාවෙන් තියන කොටස් Net එකෙන් හොයාගත්තනම් වැඩේ ලේසි නිසා හොයන්න ගියපු පාර තමයි මාත් මේ definitions 2ක දැක්කේ!!! එතෙන්දි මාත් එක පාරටම shock උනා වගේම, බුදුහාමුදුරුවෝ වේලපහින්ම seen එක කියල තියන නිසා පුදුම සතුටක් ඇතිවුණා!!! !!! !!!

ඉතීන්, කස්ටියම හොඳට දැනගන්න!!! !!! !!! මතක තියාගන්න!!! !!! !!! නැවත ඉපදීමක් සිදුවීමට හේතුව 'භවය හැදීම' නැත්නම් 'විපාක දීමට කර්ම සකස්වීම' තමයි!!! !!! !!! එතනදි මොන රෙද්දක් අවබෝධ කරගෙන හිටියත් කර්ම තිබුණොත් 'හුටා!'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තමන් කරපු පාපකර්ම වලට විපාක විඳින්න කිසීම තණ්හාවක් උවමණා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   "මට අම්බානටම කන්න වෙනවා!!" කියන අවබෝධය හැරෙන්න, වෙන කිසීම අවබෝධයකින් වැඩක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ස්වභාවධර්මය අදාළ පරිදි ලස්සනට ගැළපෙන ඇඟක් හදලා... පරිප්පු පිඟානක් බෙදලා...  "ආ.. වළඳන්න තුමණි!! වලඳන්න තුමියණි!!" කියලා, අතටම ගෙනත් දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සියලු බුදුවරු "සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා" (කිසිම පවක් කරන්න එපා!! කුසලයේ හැසිරෙන්න!!) කියලා වැඩ පටන්ගන්නේ ඒකයි!!! !!! !!! **{පාපස්ස (පවු) => පන්චානන්තරීය පාපකර්ම - දස අකුසල් කිරීම!!! කළොත් case 2යි. බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් / කර්ම විපාක වලින් (magnetically) වැඩේ කොහොමත් ඇනෙනවා!!! !!! !!! ඒ කරපු කියපු දේවල් / කර්ම මතක්වෙන මතක්වෙන වාරයක් පාසා තමන්ගෙ පැත්තෙනුත් (electrically) වැඩේ ඇනෙනවා!!! !!! !!! මොනවා කරලවත් control කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුසලයේ හැසිරීම (කුසල් කිරීම) => පස් පව් - දස අකුසල් වලින් වැළකිලා ජීවත් වීම!!! !!! !!!}

එතකොට, 'ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ' තියන 'සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව ' කියන 4ම තියෙන්නෙත්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් යන්න ආව කෙනාව පස් පව් - දස අකුසල් වලින් වළක්වලා, එයාට අවුළක් නැතුව නිවන් යන්න පුළුවන් වෙන විදියට පාර හදන්නයි!!! !!! !!! මොකද මේ ධර්ම කතාවෙදි මුල්තැන හිමිවෙන්නේ, කර්ම - කර්ම විපාක වලට මිසක් 'අවබෝධෙට' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ආ.. තව එකක්. කස්ටිය "බුදුහාමුදුරුවෝ ඔක්කොම කර්මයට බාරදීල බකංනිලං ඉන්න කියල නෑ!! ඔක්කොම වෙන්නෙ කර්ම හන්ද නෙවෙයි!!" ගගා 'ලොකු talks' දුන්නට... කර්ම බල්ලට දාලා මහා ලොකුවට අවබෝධයක් ගැන කියෙව්වට... තොපිට කොච්චර කල් එහෙම ලොකු talks දිදී ඉන්න ඉඩ දෙනවද?? අවබෝධ කරගන්න ඉඩ දෙනවද?? අහවල් එකෙන් අල්ලලා පරසක්වල ගහනවද??  කියන ඔක්කොම තීරණය කරන්නෙත්, කර්මය විසින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවතුන්වහන්සේ, "කම්මස්සකා මාණව සත්තා කම්ම දායාදා කම්මයොනි. කම්ම බන්ධු කම්ම පටිසරණා කම්මං සත්තෙ විභජති යදිදං හිනප්පණීත්තායති" කියලා, දේශණා කරල තියෙන්නේ අන්න ඒ ගැනයි!!! !!! !!!

ම්ම්.. ඔය වර්තමාන බුදුවරු / බඹේ බුදුවරු ගොඩදෙනෙක් අපාගතවෙන බව මං කලින් දවසක් කිව්වා!!! තේරුණේ නැතුවද?? මං විහිලු කරනවයි කියල හිතුවද?? මන්ද.

කමක් නෑ. ඉතුරු කොටස තව ටික දවසකින් බලමු.

[QUOTE="Damith Kariyawasam, post: 22418350, member: 31903"] [size=4]මම මීට ටික කාලෙකට කලින්, [COLOR="red"]*[/COLOR] (ජූලි 31) බුදුහාමුදුරුවෝ ඉක්මණින්ම කරන්න කිව්වෙ සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එකයි!!! රහත්වෙන එක නෙවෙයි!!! මොකද, මේ අපේ ජීවිත හැදෙන්න කලින් සිද්ධවෙච්ච ලොකු කතන්දරයක් තියනවා!!! ඒකෙන් අපි හැමෝටම ඇතිවන බලපෑම.. ඒක නිසාම අපි හැමෝටම මුහුණදෙන්න වෙන සංසාර අනතුර.. හරීම බරපතළයි!!! කවුරු කවුරුත් ඉස්සෙල්ලම කරන්න ඕනේ, අන්න ඒ තම තමන්ට තියන භයානක සංසාර අනතුරෙන් ගැළවිලා / බේරිලා ඉන්න එක තමයි!!! හැබැයි මේ ඉන්න එවුන් කවුරුවත් ඒ ගැන දන්නේ නෑ!!! දැනගන්න මොකෙක්වත් ඒ ගැන කියල දෙන්නෙත් නෑ!!! කියල දෙන්න ඒ ගැන දන්න එවුන් ඇත්තෙත් නෑ!!! කියලයි... [COLOR="red"]*[/COLOR] (අගෝස්තු 2) බුදුහාමුදුරුවෝ අපි කාට කාටත් සංසාර අනතුරින් ගැළවීම සඳහා 'ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න' කියලා ඇත්තටම කරන්නය කිව්වේ, සංසාර පැවැත්ම නිසා තම තමන්ට උරුමවෙලා තියන අනන්ත කල්ප කාලාන්තරයක් තිස්සෙ එකතුවෙවී ඇවිල්ල තියන සංසාර මතකය තමන්ගේය කියල හිතලා, තමුන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක්ය.. ඒ මතක තියෙන්නෙ තමුන්ම මීට කලින් ඉපදිලා ඉඳල කරල - කියල - හිතල තියන දේවල්ය.. කියලා රැවටිලා ඉන්න රැවටිල්ලෙන් / මුළාවෙලා ඉන්න මුළාවෙන් පුළුවන් ඉක්මණට නිදහස්වෙන එකයි!!! මොකද, සංසාර පැවැත්මට අහුවෙලා ඉන්න.. සසර සැඩපහරේ ගහගෙන යමින් ඉන්න.. සත්වයෙකුට ඒ පැවැත්මෙන් ගැළවෙනකම් විපාක විඳින්න වෙන 'පුරාණ කර්ම' නැත්නම් 'අපරාපරිය වේදනීය කර්ම' වලින් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය ඒක විතරයි!!! ඒ ඇත්තටම වෙලා තියන දේ නොදන්න.. මුළාවෙන් මිදිච්ච නැති.. බෞද්ධ අබෞද්ධ හැමෝම, මැරිච්ච ගමන් සසර සැඩපහරේ ගහගෙන යනවා!!! කියලයි... [COLOR="red"]*[/COLOR] (අගෝස්තු 9) මේ සංසාර කතාවෙ වැදගත්ම වැදගත් කාරණාව 'අනාත්ම' නැත්නම් තමන්ගෙ වසඟයේ තියාගන්න බෑ.. තමන්ට උවමණා උවමණා විදියට කරන්න / කරගන්න බෑ.. කියන එකයි!!! ඊළඟට මොනවිදිය ජීවිතයක් හැදෙයිද කියන එක හරිම අවිනිශ්චිතයි!!! සාමාන්‍යයෙන් වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩ ඉන්න කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන එකයි.. ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන එකයි.. තමයි!!! ඉස්සර කාලෙ මිනිස්සු දන්දීලා සිල් රැකල 'උඩගියේ' එතකොට බුදුහාමුදුරුවෝ හිටපු නිසයි!!! දැන් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත තමයි!!! "මැරෙන මැරෙන එකා නිරය - පෙරේත - තිරිසන් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නෙ නෑ!!".. "මේ අවස්ථාව ගිලිහුනොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තුවෙන්නත් එපා!!".. කියලා, කියල කියන්නෙ ඒකයි!!! අන්න ඒ නිසා මේ ඉපදිලා ඉන්න බෞද්ධ අබෞද්ධ කාට උනත් තියන එකම ගැළවීම, තම තමන්ගෙ මේ දැන් තියන ජීවිත හැදෙන්න කලින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය හරියට දැනගෙන, සංසාර පැවැත්ම නිසා තමන්ට අයිති නැති / තමන්ට අදාළ නැති තඩි අතීත මතකයක් තමන්ටත් ලැබිලා.. උරුමවෙලා.. තියන බව දැනගෙන, කොයි වෙලාවක ඒවායින් මොනවා මතක්වුණත් බයනොවී - කලබල නොවී - දුක්නොවී - පසුතැවිලි නොවී හිත හදාගෙන ඉන්න, හොඳටම දැණුවත්වෙලා ඉන්න එක තමයි!!! කියලයි... ලිපි 3ක් ලියල පලකලා. ඒ ලිපි පෙළ ලියාගෙන ආවේ, "නිරිසත් තිරිසන් ඔක්කොම තියෙන්නෙ හිතේ / මනස අස්සේ" ... "දිව්‍යලෝක බ්‍රහ්මලෝක ඔක්කොම හිතේ / මනස අස්සේ" ... "තල 31ම බඹේ අස්සේ" ... "නැවත උපතක් නෑ - කලින් ඉපදිලා ඉඳලත් නෑ" ... "මම / මං කියල කෙනෙක් නෑ" ... "කරන්නෙක් / කරවන්නෙක් නෑ" ... "මේ මොහොතෙ හිටියනං හරි" ... "මොහොතක් මොහොතක් පාසා ඉපදෙනවා මැරෙනවා" ... "ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් ඉන්නව" ... "උදය වැය විතරයි / හටගත්ත තැනම නිරුද්ධවෙනව" ... "ඉන්ද්රිය දැණුම / පොත් කියවලා ගත්තු දැණුම නිසයි අවුල් ඔක්කොම"... කිය කියා, whole sale එකේ තියන කුණුහරුප කතන්දර වල සැබෑ අරමුණ පෙන්වන්නයි!!! !!! !!! ඒ ලිපි බලල නැති අය පොඩ්ඩක් හොයාගෙන බැලුවනං ප්‍රයෝජනවත් වෙයි. :) -------------------------------------------------- ධර්මය කතාකරන කෙනෙක් 'මම' නෑ!! 'මං' කියල කෙනෙක් නෑ!! කිය කියා කිව්වොත්, ඒ කතාව එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි 'මම' ඉන්නවා!! 'මං' කියල කෙනෙක් ඉන්නවා!! කිය කියා කිව්වොත්, එතනදි ඒ 'මම' / 'මං' හැමදාම ඉන්න පුළුවන්.. සදහටම ඉන්න පුළුවන්.. කෙනෙක්ය කියලා වැරදි අදහසක් ඇතිවෙන නිසා, එහෙම කිව්වත් වැරදියි!!! !!! !!! එතකොට 'මම' / 'මං' කියන්නෙ මායාවක්ය.. illusion එකක්ය.. බොරුවක්ය.. කියලා කිව්වොත් ඒකෙන් මුළු ධර්ම කතන්දරේම හෑල්ලුවට ලක්වෙන නිසා, "සංසාර අණතුරෙන් බේරිලා නිවන් දකින එක එච්චර වැදගත් දෙයක් නෙවෙයි!! නිවන් දැක්කත් එකයි නැතත් එකයි!!" වගේ එහෙම්පිටින්ම වැරදි අදහසක් ඇතිවෙන නිසා, ඒකත් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා ඔය 'මම' / 'මං' (තමන්) හැඳින්වීමට සුදුසුම ක්‍රමය, 'මම' / 'මං' ඉන්නවා. හැබැයි තාවකාලිකයි!!! නැත්නම්, 'මම' / 'මං' අනිත්‍යයි!!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් 'මම' / 'මං' / 'තමන්' ගේ ඇත්තම ස්වභාවය... 'ඔබේ' ඇත්තම ස්වභාවය... ඔබ තාවකාලිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඔය 'මම' / 'මං' / 'තමන්' හැටියට ඔය උදවිය හැමදෙනාටම දැනෙන්නේ, ඔය උදවියගෙ ඇඟවල් වල තියන ඇස (ඇස් දෙක) - කණ (කන් දෙක) - නහය - දිව - කය (හම) - මනස (මොළය) කියන ආයතන 6යේ ක්‍රියාකාරීත්වයෙන් ඇතිවන, 6 ආකාර විඳීමක්... විඳීම් 6ක එකතුවක්... විඳීම් සම්මිශ්‍රණයක්... තමයි!!! !!! !!! ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6ම එකට වැඩකරන කොට දැනෙන විදිය කිව්වොත් කාටත් පැහැදිළි වෙයි!!! !!! !!! අන්න ඒ 6 ආකාර විඳීම තාවකාලිකයි!!! !!! !!! අනිත්‍යයි!!! !!! !!! මොකද ඒ විඳීම් ඔක්කොම තියෙන්නේ, මේ ඇඟ සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා, 'මං' / 'මම' ඉන්නවා!! වත්.. 'මම' / 'මං' නෑ!! වත්.. නෙවෙයි!!! !!! !!! 'මම' / 'මං' ඉන්නවා. හැබැයි ඇඟේ පණ තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය?? :) භාග්‍යවතුන්වහන්සේ "යමෙක් ඔය 6 ආකාර විඳීම අවබෝධ කලාද, ඔහු රහතන්වහන්සේ නමක්!!" කියලා, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙත් අන්න ඒකයි!!! !!! !!! තේරුණයි??? ;) :) [COLOR="red"]**[/COLOR] 'රහතන්වහන්සේ' සරලතම definition එක: රහතන්වහන්සේ නමක් කියන්නේ, තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් (සත්වයෙක්) බව ප්රත්යක්ෂයෙන්ම දන්නා කෙනාටයි!!! එයා තමන් අනිත්‍ය තාවකාලික කෙනෙක් බව හොඳටම දන්නා නිසා, එයාට, දිගටම රූප බල බල.. සද්ද අහ අහ.. ගඳ සුවඳ - රස - පහස විඳ විඳ.. ඉන්න... ආයෙ ආයෙත් උපදින්න... පැවැත්ම ආරක්ෂා කරගන්න... කිසිම ආසාවක් / උවමණාවක් නෑ!!! !!! !!! 'ත්‍රිවිධ තණ්හා' මොකුත් නෑ!!! !!! !!! තණ්හා නැති නිසා අයෙ ඉපදීමකුත් නෑ!!! පිරිණිවන් පානවා!!! හරිය?? හැබැයි පුතෝ, ඔය 'මම' / 'මං' / 'තමන්' ට.. නැත්නම් 'උඹට'.. තාවකාලික වෙන්න ලැබෙන්නේ, මේ ඇඟ කැඩිල බිඳිලා විනාශවෙනකොට තව අලුත් ඇඟක් හැදුණේ නැත්නම් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, උඹට මැරෙන එකේ ගේමක් නැතිවුණාට මැරිල ඉවරයක් දකින්න හම්බවෙන්නේ, උඹ මැරෙනකොට ඔය දැන් තියන මතකය copy වෙලා තව අලුත් ඇඟක් හැදුණේ නැත්නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, විඳීම් තාවකාලිකයි.. අනිත්‍යයි.. උනාට මේ ඇඟ කැඩෙනකොට වෙන අලුත් ඇඟක් සෙට්වුනොත් එහෙම, හුටා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: බැරිවෙලා වත් මේ ඇඟ කැඩෙනකොට වෙන ඇඟක් හැදුණෝතින්, ඊළඟට 'මම' / 'මං' / 'තමන්' එතන... නැත්නම්, ඊළඟට 'උඹ' ඒ අලුත් ඇඟ හැදිච්ච තැන... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: අනික ඒ ඇඟවල් හැදෙන එක කෙරෙන්නේ, උඹට විපාක දෙන්න නියමිතව තියන කර්ම වලට අනුව උඹගෙ දැන් තියන ඇඟෙන් ගොඩනැගෙන භවයට අනුරූපව ස්වභාවිකව / ස්වභාවධර්මයෙන් මිසක්, බොලාට ඕනෙ ඕනෙ විදියටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: ඇත්ත සංසාර කතාවේ බරපතළ කම අන්න එතනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: අන්න එතනදි බැරිවෙලා වත් උඹට මේ දැන් තියන මනුස්ස ඇඟ කැඩෙනකොට කැරපොතු ඇඟක් හැදුණොත්, ඊළඟට 'උඹ' කැරපොත්තෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මී ඇඟක් සෙට්වුනොත් උඹ මීයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට පෙරේත ඇඟක් හැදුණොත් උඹ පෙරේතයෙක් / පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපාය ලෝකෙක නිරිසත් ඇඟක් හැදුණොත් 'තෝ' අපාගතවුනා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණයි??? ??? ??? [COLOR="Red"]**[/COLOR] 'රහතන්වහන්සේ' නිවැරදි (exact) definition එක: නියම රහතන්වහන්සේ නමක් කියන්නේ, විපාක දීම පිණිස පෙර කරන ලද කර්ම හෝ වර්තමාන කර්ම කිසිවක් නැති, තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව ප්රත්යක්ෂයෙන්ම දැනගත් කෙනාටයි!!! !!! !!! මොකද, රහත්වුනාම භවය නිරුද්ධ වෙන්නේ විපාක දීමට කර්ම මොකුත් නැත්නම්... කර්ම '0'යි නම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: ;) :) ඒ ඇයි කියනවා නම්, පටිච්චසමුප්පාදයේ 'උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති' කියලා බොහෝම සරළව කියල තිබුණට, භව කතන්දරය 'පොඩි case එකක්' එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'භවය' අඳුන්වලා දුන්නේම 'කාම ලෝකවල - රූප ලෝකවල හෝ අරූප ලෝකවල ඉපදී විපාක දීමට ඇති කර්ම හා කර්ම විපාක' හැටියටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ භවය හැදෙන එක (electromagnetic field එක build-up වෙන එක) ක්‍රම 3කට සිදුවිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 1) සල්ලි තියනකම්.. බල පුළුවන්කාර කම - හයිය හත්තිය තියනකම්.. වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන විදියට, වෙනත් සත්වයන්ට දුක් කරදර - හිත් පීඩා ඇතිවෙන විදියට, බලු වැඩ - ජඩ වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කළොත් / කරලා තිබුණොත්, ඒ සත්වයන්ගේ භව වල බලපෑමෙන්... 'කර්ම විපාක' වල බලපෑමෙන්... තමන්ගෙ භවය කොහොමත් හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! මොනවා කරල වත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 2) සල්ලි තියනකම්.. බල පුළුවන්කාර කම - හයිය හත්තිය තියනකම්.. වෙන වෙන සත්වයන්ට හිංසා පීඩා සිද්ධවෙන විදියට, වෙනත් සත්වයන්ට දුක් කරදර - හිත් පීඩා ඇතිවෙන විදියට, බලු වැඩ - ජඩ වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කළොත් / කරලා තිබුණොත්, ඒ කරපු කියපු හිතපු දේවල් වල බලපෑමෙන්... 'කර්ම වල' බලපෑමෙන්... ඒවා මතක්වෙන මතක්වෙන වාරයක් පාසා තමන්ගෙ භවය හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! ඒකත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 3) අවිද්‍යාව නිසා ඇතිවන ත්‍රිවිධ තණ්හා නිසා ඇතිවන ගොං කල්පණාවල් නිසාත්... 'උපාදාන' නිසාත්... තමන්ගෙ භවය හැදෙනවා!!! !!! !!! විශාල වෙනවා!!! !!! !!! චතුරාර්ය සත්‍යය අවබෝධ වීමෙන් ත්‍රිවිධ තණ්හා දුරුවීමෙන් වැළකෙන්නේ, අන්න ඒ ආකාරයට භවය හැදෙන / විශාලවෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ, පඨමභවසුත්තං [COLOR="Red"]**[/COLOR]{බාහිර සත්වයන්ගේ බලපෑමෙන් භවය හැදෙන විදිය!!! 'විඤ්ඤාණං පතිට්ඨිතං' කියන එකේ විඤ්ඤාණ = කර්ම විපාක} ‘[COLOR="Navy"]කාමධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති[/COLOR]. ‘‘[COLOR="navy"]රූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති[/COLOR]. ‘‘[COLOR="navy"]අරූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති[/COLOR]. දුතියභවසුත්තං [COLOR="red"]**[/COLOR]{තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන විදිය!!! 'චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා' කියන එකේ චෙතනා = කර්ම | පත්ථනා = උපාදාන} ‘‘[COLOR="Navy"]කාමධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො කාමභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති[/COLOR]’’. ‘‘[COLOR="navy"]රූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො රූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං මජ්ඣිමාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති[/COLOR]’’. ‘‘[COLOR="navy"]අරූපධාතුවෙපක්කඤ්ච, ආනන්ද, කම්මං නාභවිස්ස, අපි නු ඛො අරූපභවො පඤ්ඤායෙථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘ඉති ඛො, ආනන්ද, කම්මං ඛෙත්තං, විඤ්ඤාණං බීජං, තණ්හා ස්නෙහො. අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා එවං ආයතිං පුනබ්භවාභිනිබ්බත්ති හොති[/COLOR]". කියලා, භවය දෙවිදියකින් විස්තර කරල දේශණා කරල තියෙන්නේ ඒකයි!!! !!! !!! :):) තේරුණයි??? ??? ??? :):) Note: මෙතන මේ 'පඨමභවසුත්තං' 'දුතියභවසුත්තං' කියල 2ක් තියන බව මං දැනගෙන හිටියෙත් නෑ!!! අපේ හාමුදුරුවෝ කියල දුන්නේ 'විඤ්ඤාණං පතිට්ඨිතං' 'චෙතනා පතිට්ඨිතා පත්ථනා පතිට්ඨිතා' 3ම එකතු කරලයි. ඒත් මං Real Technical Scenario එක එහෙම්පිටින්ම අල්ලගත්තයින් පස්සේ, මෙව්ව වෙන්නෙ මෙහෙම මෙහෙමයි කියන එකේ මට doubts මොකුත්ම තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) ඊයෙ මේ මාඝදී භාශාවෙන් තියන කොටස් Net එකෙන් හොයාගත්තනම් වැඩේ ලේසි නිසා හොයන්න ගියපු පාර තමයි මාත් මේ definitions 2ක දැක්කේ!!! එතෙන්දි මාත් එක පාරටම shock උනා වගේම, බුදුහාමුදුරුවෝ වේලපහින්ම seen එක කියල තියන නිසා පුදුම සතුටක් ඇතිවුණා!!! !!! !!! :):) ඉතීන්, කස්ටියම හොඳට දැනගන්න!!! !!! !!! මතක තියාගන්න!!! !!! !!! නැවත ඉපදීමක් සිදුවීමට හේතුව 'භවය හැදීම' නැත්නම් 'විපාක දීමට කර්ම සකස්වීම' තමයි!!! !!! !!! එතනදි මොන රෙද්දක් අවබෝධ කරගෙන හිටියත් කර්ම තිබුණොත් 'හුටා!'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D තමන් කරපු පාපකර්ම වලට විපාක විඳින්න කිසීම තණ්හාවක් උවමණා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D:D "මට අම්බානටම කන්න වෙනවා!!" කියන අවබෝධය හැරෙන්න, වෙන කිසීම අවබෝධයකින් වැඩක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D:D ස්වභාවධර්මය අදාළ පරිදි ලස්සනට ගැළපෙන ඇඟක් හදලා... පරිප්පු පිඟානක් බෙදලා... :D "ආ.. වළඳන්න තුමණි!! වලඳන්න තුමියණි!!" කියලා, අතටම ගෙනත් දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D:D සියලු බුදුවරු "සබ්බ පාපස්ස අකරනං - කුසලස්ස උපසම්පදා" (කිසිම පවක් කරන්න එපා!! කුසලයේ හැසිරෙන්න!!) කියලා වැඩ පටන්ගන්නේ ඒකයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]{පාපස්ස (පවු) => පන්චානන්තරීය පාපකර්ම - දස අකුසල් කිරීම!!! කළොත් case 2යි. බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් / කර්ම විපාක වලින් (magnetically) වැඩේ කොහොමත් ඇනෙනවා!!! !!! !!! ඒ කරපු කියපු දේවල් / කර්ම මතක්වෙන මතක්වෙන වාරයක් පාසා තමන්ගෙ පැත්තෙනුත් (electrically) වැඩේ ඇනෙනවා!!! !!! !!! මොනවා කරලවත් control කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කුසලයේ හැසිරීම (කුසල් කිරීම) => පස් පව් - දස අකුසල් වලින් වැළකිලා ජීවත් වීම!!! !!! !!!} එතකොට, 'ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ' තියන 'සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව ' කියන 4ම තියෙන්නෙත්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් යන්න ආව කෙනාව පස් පව් - දස අකුසල් වලින් වළක්වලා, එයාට අවුළක් නැතුව නිවන් යන්න පුළුවන් වෙන විදියට පාර හදන්නයි!!! !!! !!! මොකද මේ ධර්ම කතාවෙදි මුල්තැන හිමිවෙන්නේ, කර්ම - කර්ම විපාක වලට මිසක් 'අවබෝධෙට' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) :P ආ.. තව එකක්. කස්ටිය "බුදුහාමුදුරුවෝ ඔක්කොම කර්මයට බාරදීල බකංනිලං ඉන්න කියල නෑ!! ඔක්කොම වෙන්නෙ කර්ම හන්ද නෙවෙයි!!" ගගා 'ලොකු talks' දුන්නට... කර්ම බල්ලට දාලා මහා ලොකුවට අවබෝධයක් ගැන කියෙව්වට... තොපිට කොච්චර කල් එහෙම ලොකු talks දිදී ඉන්න ඉඩ දෙනවද?? අවබෝධ කරගන්න ඉඩ දෙනවද?? අහවල් එකෙන් අල්ලලා පරසක්වල ගහනවද?? :D කියන ඔක්කොම තීරණය කරන්නෙත්, කර්මය විසින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :P :D:D භාග්‍යවතුන්වහන්සේ, "[COLOR="Navy"]කම්මස්සකා මාණව සත්තා කම්ම දායාදා කම්මයොනි. කම්ම බන්ධු කම්ම පටිසරණා කම්මං සත්තෙ විභජති යදිදං හිනප්පණීත්තායති[/COLOR]" කියලා, දේශණා කරල තියෙන්නේ අන්න ඒ ගැනයි!!! !!! !!! ම්ම්.. ඔය වර්තමාන බුදුවරු / බඹේ බුදුවරු ගොඩදෙනෙක් අපාගතවෙන බව මං කලින් දවසක් කිව්වා!!! තේරුණේ නැතුවද?? මං විහිලු කරනවයි කියල හිතුවද?? මන්ද. කමක් නෑ. ඉතුරු කොටස තව ටික දවසකින් බලමු.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom