Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව 'පැන - පිළිතුරු' case දෙකක්...

1වෙනි යාලුවා: දමිත් මහත්මයා ........දැන් මේ පෙන්න තියෙන රුපය.....සංසාරේ අවෙත් නෑ සංසාරේ යන්නෙත් නෑ........හෙතු නිසා හට ගත් මේ රුපය හෙතු නිරුද්ද වෙනකොට නැති වෙනව.............එතකොට මේ මේ කතාව නොතෙරුනු කෙනෙක්ට සක්කාය දිට්ටිය නිසා චෙතනාවල් පහල වෙනව.....ඔන්න දැන් මේ රුපයේ පවතින....නාම දර්ම නැති වෙනව......එතකොට මේ පවතින රුපය ගස් කොලන් වගේම පොලවට පස් වෙලා යනව........එතකොට අවසාන මොහොතේ මොඩකම නිසා ඉපදිච්ච නාම දර්ම තව රුපයකට බැස ගන්නෙ....ඒ මොහොතේමද.......අනික....රුපය උපද්දවන කෙනෙක් නැත්නම්......ගැනු පිරිමි එකතු විම නිසා...සොභාවිකව පලයක් හට ගන්නව...ඔක ගස් වැල් වලටත් තියෙනව .........මෙන්න මේ හට ගන්න රුපයකට නාම ටික චෙතනාවට අනුව බැසගෙන නාම රුප වෙන විදිහ ටිකක් විස්තර කරනවද......බ්ලොග් එක කියෙව්වා.....එකේ කියල තියෙන ශක්ති පෙරනය ටිකක් පැහැදිලි මදි........එ කියන්නේ මව් කුසක යුක්රානුවක් හට ගන්න මොහෝතේම...නාම දර්ම බැස ගන්නවාද.......නැත්නම්.....එය මහා බූත වලින් පොශනය උවාට පසුව නාම දර්ම බැස ගන්නවාද....මේක ටිකක් පැහැදිලි කරනවද දමිත් මහාත්මයා .......

මං (දමියා): 'මේ පෙන්න තියෙන රුපය සංසාරේ අවෙත් නෑ. සංසාරේ යන්නෙත් නෑ. හෙතු නිසා හට ගත් මේ රුපය හෙතු නිරුද්ද වෙනකොට නැති වෙනව.' කියන ටික තමන්ට ගලපලා බලන්න!!! !!! !!! එතකොට ඔයා සංසාරෙ ඇවිල්ලත් නෑ. යන්නෙත් නෑ. අන්තිමට ආයුෂ ඉවරවෙලා / ලෙඩවෙලා / accident වෙලා ඔයා නැතිවෙනවා!!! !!! !!! හරිය?? ඒ ටික ඔයාට සහසුද්දෙන්ම තේරුණා නම්, ඔයාට ආයි ඉපදෙන්න... හැමදාම ඉන්න.. ආසාවල් / උවමණාවල් (තණ්හාවල්) ඇතිවෙන්නෙ නැ!!! තමන් කොහොමත් නැතිවෙනවා!! මොනවා කලත් වැඩක් නෑ!! කියල තේරුණාම, මැරෙන එක ගැන බයක් ඇතිවෙන්නෙත් නෑ!!! ජීවිතේ පවත්වගෙන යන්න උත්සහ කෙරෙන්නෙත් නෑ!!! නිවිල තමයි මැරෙන්නෙ!!! !!! !!! කිසිම ශක්තියක් (භවයක්) හැදෙන්නෙ නැතිවිදියට තමයි මැරෙන්නෙ!!! !!! !!! ඒ හන්ද ආයි ඉපදීමක් නෑ!!! !!! !!!

ඔය තමන් තාවකාලික කෙනෙක්ය කියල නොදන්න අය එහෙම නෑ!!! !!! !!! ඒ ගොල්ලො ආයි ඉපදෙන්න බලාගෙන.. බලපොරෝත්තු ගොඩගහගෙන..හොඳ හොඳ ජීවිත ලබන්න පිං කරලා බොහොම අමාරුවෙන් තමයි මැරෙන්නෙ!!! !!! !!! ලොකු ශක්තියක් / භවයක් හැදෙන විදියට මැරෙන්නෙ!!! !!! !!! එතකොට ආයෙ තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!!

1වෙනි යාලුවා: මට ඔබ තුමා කියන දේ හොදටම තේරෙනව......මට ටිකක් අපහැදිලි.......ඔය භවයක් හැදුනම තව උපතක් හටගන්න අකාරය....

මං (දමියා): භවයකට අනුව ජීවිතයක් හැදෙන එක සෑහෙන සංකීර්ණ කතාවක්!!! !!! !!! සරලවම කියනවා නම් සත්වයෙක්ගෙ ආයුෂ / ලස්සන / නිරෝගී කම / අංග සම්පූර්ණද අඩුපාඩු තියනවද කියන එක / ශක්තිමත්ද දුර්වලද කියන එක / වස්තුව සැපසම්පත් ලැබෙනවද කියන එක / ප්‍රඥාව ආදී මෙකී නොකී හැම දේකටම බලපාන එක එක හැඩතල තියන.. එක එක තරංග ආයාම තියන.. එක එක ශක්ති ප්‍රමාණවලින් තියන.. තරංග තොගයක් ඔය භවය කියන එකේ තියනවා!!! !!! !!! මනුස්ස / තිරිසන් ඒවායේදී කිට්ටුවෙන්ම ගැලපෙන ලක්ෂණ තියන යුක්තානුවක තමයි ඒ භවයකින් හොඳටම විද්‍යුතය ප්‍රේරණය වෙන්නෙ!!! !!! !!! (වැඩියෙන්ම ක්‍රියාකාරී වෙන්නෙ කියල හිතන්නකො.) අන්න ඒ යුක්තානුවෙ DNA structure එක භවයට fine tune වෙන විදියට හැඩගැහෙනවා!!! !!! !!! ඊළඟට ඒක කර්මානුරූපව හැදිච්ච සත්වයා හැටියට වර්ධනය වෙනවා!!! !!! !!! ඕපපාතික උපත් වලදි කෙළින්ම හතරමහා ධාතු එක්කහුවෙලා ගැලපෙන ඇඟක් හැදෙනවා!!! !!! !!! එහෙමයි වෙන්නෙ.

1වෙනි යාලුවා: එතකොට.....යම් රුපයක් අත හැරෙන මොහොතේම යුක්තානුවකට විද්‍යුතය පෙරනය වෙනවාද......එ පෙරනය වන යුක්තානුවත් ඒ මොහොතේම හට ගන්නවාද ....හට ගත් යුක්තානුවකට විද්‍යුතය පෙරනය වෙනවාද.....

මං (දමියා): ඕනෙම මොහොතක බැලුවොත් සක්වලේ සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් මැරෙනවා!!! !!! !!! කෝටි ප්‍රකෝටි ගාණක් අලුතෙන් හැදෙනවා!!! !!! !!! එතෙන්දි distance අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම භවයකටම closely match වෙන යුක්තානුවක් හෝ ඕපපාතික ශරීරයක් කොහේ හරි තුත්තුකුඩියකින් set වෙනවා!!! !!! !!!

----- නිහැඬියාවක් -----

මං (දමියා): බය වුණාද?? බයවෙලා වැඩක් නෑ හොඳේ!!! !!! !!!

2වෙනි යාලුවා: Ape jivitha vala sidda vena hamadema sidda venne karmaya anuva kiyala hitha hadaganna bari velavaluth thiyenava neh

මං (දමියා): ජීවිතයක 'ඉරණම' {base line එක} තීරණය වෙන්නේ තනිකරම කර්ම කර්ම විපාක (කර්ම ඵල) අනුව තමයි!!! !!! !!! හැබැයි, ග්‍රහ බලපෑම් - දුරින් ඉන්න තමන්ට සම්බන්ධ එවුන්ගෙ භව වල බලපෑම් - වටේ පිටේ ඉන්න එවුන්ගෙ භව වල බලපෑම් - තමන් කරන කියන හිතන දේවල් වල බලපෑම් ඔක්කොම අනුව, final result එක හැම මොහොතම base line එකෙන් +/- drift වෙනවා!!! !!! !!! මේක explain කරන්න මාර අමාරු case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ "කම්ම විපාකෝ අචින්තියෝ" කිව්වෙ ඒකයි!!! !!! !!! මං Main Thread එක continue කරනකොට පුළුවන් උපරිමයෙන් පැහැදිළි කරල දෙන්නම්.

[QUOTE="Damith Kariyawasam, post: 22449603, member: 31903"] තව 'පැන - පිළිතුරු' case දෙකක්... :D [SIZE="3"][B]1වෙනි යාලුවා:[/B] දමිත් මහත්මයා ........දැන් මේ පෙන්න තියෙන රුපය.....සංසාරේ අවෙත් නෑ සංසාරේ යන්නෙත් නෑ........හෙතු නිසා හට ගත් මේ රුපය හෙතු නිරුද්ද වෙනකොට නැති වෙනව.............එතකොට මේ මේ කතාව නොතෙරුනු කෙනෙක්ට සක්කාය දිට්ටිය නිසා චෙතනාවල් පහල වෙනව.....ඔන්න දැන් මේ රුපයේ පවතින....නාම දර්ම නැති වෙනව......එතකොට මේ පවතින රුපය ගස් කොලන් වගේම පොලවට පස් වෙලා යනව........එතකොට අවසාන මොහොතේ මොඩකම නිසා ඉපදිච්ච නාම දර්ම තව රුපයකට බැස ගන්නෙ....ඒ මොහොතේමද.......අනික....රුපය උපද්දවන කෙනෙක් නැත්නම්......ගැනු පිරිමි එකතු විම නිසා...සොභාවිකව පලයක් හට ගන්නව...ඔක ගස් වැල් වලටත් තියෙනව .........මෙන්න මේ හට ගන්න රුපයකට නාම ටික චෙතනාවට අනුව බැසගෙන නාම රුප වෙන විදිහ ටිකක් විස්තර කරනවද......බ්ලොග් එක කියෙව්වා.....එකේ කියල තියෙන ශක්ති පෙරනය ටිකක් පැහැදිලි මදි........එ කියන්නේ මව් කුසක යුක්රානුවක් හට ගන්න මොහෝතේම...නාම දර්ම බැස ගන්නවාද.......නැත්නම්.....එය මහා බූත වලින් පොශනය උවාට පසුව නාම දර්ම බැස ගන්නවාද....මේක ටිකක් පැහැදිලි කරනවද දමිත් මහාත්මයා ....... [B]මං (දමියා):[/B] 'මේ පෙන්න තියෙන රුපය සංසාරේ අවෙත් නෑ. සංසාරේ යන්නෙත් නෑ. හෙතු නිසා හට ගත් මේ රුපය හෙතු නිරුද්ද වෙනකොට නැති වෙනව.' කියන ටික තමන්ට ගලපලා බලන්න!!! !!! !!! එතකොට ඔයා සංසාරෙ ඇවිල්ලත් නෑ. යන්නෙත් නෑ. අන්තිමට ආයුෂ ඉවරවෙලා / ලෙඩවෙලා / accident වෙලා ඔයා නැතිවෙනවා!!! !!! !!! හරිය?? ඒ ටික ඔයාට සහසුද්දෙන්ම තේරුණා නම්, ඔයාට ආයි ඉපදෙන්න... හැමදාම ඉන්න.. ආසාවල් / උවමණාවල් (තණ්හාවල්) ඇතිවෙන්නෙ නැ!!! තමන් කොහොමත් නැතිවෙනවා!! මොනවා කලත් වැඩක් නෑ!! කියල තේරුණාම, මැරෙන එක ගැන බයක් ඇතිවෙන්නෙත් නෑ!!! ජීවිතේ පවත්වගෙන යන්න උත්සහ කෙරෙන්නෙත් නෑ!!! නිවිල තමයි මැරෙන්නෙ!!! !!! !!! කිසිම ශක්තියක් (භවයක්) හැදෙන්නෙ නැතිවිදියට තමයි මැරෙන්නෙ!!! !!! !!! ඒ හන්ද ආයි ඉපදීමක් නෑ!!! !!! !!! ඔය තමන් තාවකාලික කෙනෙක්ය කියල නොදන්න අය එහෙම නෑ!!! !!! !!! ඒ ගොල්ලො ආයි ඉපදෙන්න බලාගෙන.. බලපොරෝත්තු ගොඩගහගෙන..හොඳ හොඳ ජීවිත ලබන්න පිං කරලා බොහොම අමාරුවෙන් තමයි මැරෙන්නෙ!!! !!! !!! ලොකු ශක්තියක් / භවයක් හැදෙන විදියට මැරෙන්නෙ!!! !!! !!! එතකොට ආයෙ තව උපතක් සිද්ධවෙනවා!!! !!! !!! [B]1වෙනි යාලුවා:[/B] මට ඔබ තුමා කියන දේ හොදටම තේරෙනව......මට ටිකක් අපහැදිලි.......ඔය භවයක් හැදුනම තව උපතක් හටගන්න අකාරය.... [B]මං (දමියා):[/B] භවයකට අනුව ජීවිතයක් හැදෙන එක සෑහෙන සංකීර්ණ කතාවක්!!! !!! !!! සරලවම කියනවා නම් සත්වයෙක්ගෙ ආයුෂ / ලස්සන / නිරෝගී කම / අංග සම්පූර්ණද අඩුපාඩු තියනවද කියන එක / ශක්තිමත්ද දුර්වලද කියන එක / වස්තුව සැපසම්පත් ලැබෙනවද කියන එක / ප්‍රඥාව ආදී මෙකී නොකී හැම දේකටම බලපාන එක එක හැඩතල තියන.. එක එක තරංග ආයාම තියන.. එක එක ශක්ති ප්‍රමාණවලින් තියන.. තරංග තොගයක් ඔය භවය කියන එකේ තියනවා!!! !!! !!! මනුස්ස / තිරිසන් ඒවායේදී කිට්ටුවෙන්ම ගැලපෙන ලක්ෂණ තියන යුක්තානුවක තමයි ඒ භවයකින් හොඳටම විද්‍යුතය ප්‍රේරණය වෙන්නෙ!!! !!! !!! (වැඩියෙන්ම ක්‍රියාකාරී වෙන්නෙ කියල හිතන්නකො.) අන්න ඒ යුක්තානුවෙ DNA structure එක භවයට fine tune වෙන විදියට හැඩගැහෙනවා!!! !!! !!! ඊළඟට ඒක කර්මානුරූපව හැදිච්ච සත්වයා හැටියට වර්ධනය වෙනවා!!! !!! !!! ඕපපාතික උපත් වලදි කෙළින්ම හතරමහා ධාතු එක්කහුවෙලා ගැලපෙන ඇඟක් හැදෙනවා!!! !!! !!! එහෙමයි වෙන්නෙ. [B]1වෙනි යාලුවා:[/B] එතකොට.....යම් රුපයක් අත හැරෙන මොහොතේම යුක්තානුවකට විද්‍යුතය පෙරනය වෙනවාද......එ පෙරනය වන යුක්තානුවත් ඒ මොහොතේම හට ගන්නවාද ....හට ගත් යුක්තානුවකට විද්‍යුතය පෙරනය වෙනවාද..... [B]මං (දමියා):[/B] ඕනෙම මොහොතක බැලුවොත් සක්වලේ සත්තු කෝටි ප්‍රකෝටි ගාණක් මැරෙනවා!!! !!! !!! කෝටි ප්‍රකෝටි ගාණක් අලුතෙන් හැදෙනවා!!! !!! !!! එතෙන්දි distance අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම භවයකටම closely match වෙන යුක්තානුවක් හෝ ඕපපාතික ශරීරයක් කොහේ හරි තුත්තුකුඩියකින් set වෙනවා!!! !!! !!! ----- නිහැඬියාවක් ----- [B]මං (දමියා):[/B] බය වුණාද?? බයවෙලා වැඩක් නෑ හොඳේ!!! !!! !!! :(:(:( ----------------------------------------------------------------------- [B]2වෙනි යාලුවා:[/B] Ape jivitha vala sidda vena hamadema sidda venne karmaya anuva kiyala hitha hadaganna bari velavaluth thiyenava neh [B]මං (දමියා):[/B] ජීවිතයක 'ඉරණම' {base line එක} තීරණය වෙන්නේ තනිකරම කර්ම කර්ම විපාක (කර්ම ඵල) අනුව තමයි!!! !!! !!! හැබැයි, ග්‍රහ බලපෑම් - දුරින් ඉන්න තමන්ට සම්බන්ධ එවුන්ගෙ භව වල බලපෑම් - වටේ පිටේ ඉන්න එවුන්ගෙ භව වල බලපෑම් - තමන් කරන කියන හිතන දේවල් වල බලපෑම් ඔක්කොම අනුව, final result එක හැම මොහොතම base line එකෙන් +/- drift වෙනවා!!! !!! !!! මේක explain කරන්න මාර අමාරු case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ "කම්ම විපාකෝ අචින්තියෝ" කිව්වෙ ඒකයි!!! !!! !!! මං Main Thread එක continue කරනකොට පුළුවන් උපරිමයෙන් පැහැදිළි කරල දෙන්නම්. :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom