Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සත්වයන් හැමෝගෙම ස්වභාවය උන් සැපයට කැමතියි දුකට අකමැතියි!!! ලාබයට කැමතියි අලාබයට / පාඩුවට අකමැතියි!!! ප්රසංසාවට කැමතියි නින්දාවට අකමැතියි!!! අන්න ඒ ස්වභාවය නිසා හැමෝම පින් ගන්න කැමතියි පව් ගන්න අකමැතියි!!! හැබැයි පව් - පින් කියන්නෙ ස්වභාවධර්මයේ දෙයක් නිසා, තමන් අකමැති උනාට - පිළිගත්තෙ නැතිවුනාට පව් - පව් වලට ලැබෙන return එක auto හම්බවෙනවා!!! !!! !!! බාරගන්නම / කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, බුදුහාමුදුරුවෝ ඔය පෙරේත කොට්ඨාශ වල සත්වයන් දැකල සතුටුවෙලා පින් ගන්නවයි කියපු එක කර්ම කතාවෙන් දසමයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ඒ විදියට ගත්තත් උන්ව සිහි කර කර හොඳ දේවල් කලොත් උන් සතුටු වෙනවා වගේම, උන්ව සිහි කරකර දෙස් දෙවොල් තිබ්බොත් - පලිගැහුවොත් උන් දුක්වෙන එකත් සිද්ධවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, එතනදිත් පව් - පින් දෙපැත්තම වැඩ!!! !!! !!! කර්ම කතාවෙ ලස්සනම පැත්ත ඒක නෙවෙයි!!! !!! !!! ඒ ගැන සඳහන්වෙන ශෝක් ඉතිහාස කතා නම් කිහිපයක්ම තියනවා!!! !!! !!! හැබැයි explanations / වෙන්නෙ කොහොමද - මොකද්ද එතනදි වෙන්නෙ කියන එක කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන ලෝකෙටම හෙළිදරව් කලේ / කරන්නෙ මං ('අපි') තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!! ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time } දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි.

http://maninnekoheda.blogspot.com/2016/03/blog-post_20.html

[QUOTE="Damith Kariyawasam, post: 22478673, member: 31903"] [SIZE="4"]සත්වයන් හැමෝගෙම ස්වභාවය උන් සැපයට කැමතියි දුකට අකමැතියි!!! ලාබයට කැමතියි අලාබයට / පාඩුවට අකමැතියි!!! ප්රසංසාවට කැමතියි නින්දාවට අකමැතියි!!! අන්න ඒ ස්වභාවය නිසා හැමෝම පින් ගන්න කැමතියි පව් ගන්න අකමැතියි!!! හැබැයි පව් - පින් කියන්නෙ ස්වභාවධර්මයේ දෙයක් නිසා, තමන් අකමැති උනාට - පිළිගත්තෙ නැතිවුනාට පව් - පව් වලට ලැබෙන return එක auto හම්බවෙනවා!!! !!! !!! බාරගන්නම / කන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, බුදුහාමුදුරුවෝ ඔය පෙරේත කොට්ඨාශ වල සත්වයන් දැකල සතුටුවෙලා පින් ගන්නවයි කියපු එක කර්ම කතාවෙන් දසමයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික, ඒ විදියට ගත්තත් උන්ව සිහි කර කර හොඳ දේවල් කලොත් උන් සතුටු වෙනවා වගේම, උන්ව සිහි කරකර දෙස් දෙවොල් තිබ්බොත් - පලිගැහුවොත් උන් දුක්වෙන එකත් සිද්ධවෙනවා!!! !!! !!! ඒ කියන්නෙ, එතනදිත් පව් - පින් දෙපැත්තම වැඩ!!! !!! !!! කර්ම කතාවෙ ලස්සනම පැත්ත ඒක නෙවෙයි!!! !!! !!! ඒ ගැන සඳහන්වෙන ශෝක් ඉතිහාස කතා නම් කිහිපයක්ම තියනවා!!! !!! !!! හැබැයි explanations / වෙන්නෙ කොහොමද - මොකද්ද එතනදි වෙන්නෙ කියන එක කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන ලෝකෙටම හෙළිදරව් කලේ / කරන්නෙ මං ('අපි') තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):) ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා [B]වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!![/B] ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! [B]හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] :lol::lol: ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time ;)} දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි.[/SIZE] [url]http://maninnekoheda.blogspot.com/2016/03/blog-post_20.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom