Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

20 ආකාර සක්ඛායදිට්ඨිය.. නැත්නම්, පංචඋපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ල.. තමයි සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන මූළික හේතුව!!! !!! !!! ඒක තමයි භාග්‍යවතුන්වහන්සේත් හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවටත් වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්නෙයි කියල හැමෝටම කිව්වෙ!!! !!! !!! ඉතිං කවුරු කවුරුත් ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අන්න ඒ සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක.. පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්න රැවටිල්ලෙන් නිදහස්වෙන එක.. තමයි!!! !!! !!!

එතකොට ඒ 'පංච උපාදානස්කන්ධයක්' කියන්නේ, සත්වයෙක් 'ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' තමයි!!! !!! !!! මේ ඉපදිලා ඉන්න සත්වයෝ හැමෝටම... තමුන්ලට - තමුන්ලගෙ අම්මල තාත්තලට - සහෝදර සහෝදරියන්ට - නෑයන්ට - යාළුවන්ට - අසල්වැසියන්ට - සියලු ලෝකවාසී සත්වයන්ට... ඔය 'මම' 'මං' 'තමන්' කියලා දැනෙන්නේ, අන්න ඒ පංච උපාදානස්කන්ධය තමයි!!! !!! !!!

ඉතිං, ඔහෙලගෙ... ඔහෙලගෙ අම්මල තාත්තල - සහෝදර සහෝදරියන් - නෑයන් - යාළුවන් - අසල්වැසියන් හා සියලු ලෝකවාසී සත්වයන්ගෙ... 'මම' 'මං' 'තමන්' = පංච උපාදානස්කන්ධය = තම තමන් ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' කිව්වානම්, වඩාත් නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ 'මම' 'මං' 'තමන්' මායාවකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, බොරුවක්ය.. මායාවක්ය.. කියන්නේ, ඇත්තටම නම් නැති.. නමුත් තියනවා වගේ පෙනෙන.. දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් මෙතන වෙන දේ එහෙම බොරුවක්.. මායාවක්.. නෙවෙයි නේ??? ??? ???

උඹල හැම කෙනෙකුටම, ඇස්වල upset එකක් නැත්නම් ඒවයින් පේනවා!!! කන්වල upset එකක් නැත්නම් ඒවයින් ඇහෙනවා!!! නහය / දිව / කය (හම) upset නැත්නම් ඒවයින් දැනෙනවා!!! මොළේ අමාරුවක් නැත්නම් ඒකෙන් හඳුනගන්න - දැනගන්න - එක එක කෙහෙල්මල් හිතෙන මතක්වෙන එකත් සිද්ධවෙනවා!!! උඹල ඒ හිතෙන මතක්වෙන කෙහෙල්මල් වලට අනුව තව තව නොයෙකුත් දේවල් හිතනවා - කියනවා - කරනවා!!! නේ??? ??? ???  වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ???

හොඳට දැනගන්න, අන්න ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක්.. මායාවක්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සත්වයෙක් හැටියට ඉපදුණාට පස්සෙ කාටවත් ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන කතාවක් ධර්ම කතාවෙ ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරලා මොකෙකුටවත් ධර්මය අවබෝධ කරගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

සිදුහත් බෝසතාණෝ ස්වයං භූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරගෙන සම්මාසම්බුද්ධත්වයට පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!!

සාරිපුත්ත මොග්ගල්ලාන හාමුදුරුවරු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ධර්මය අවබෝධ කරගෙන අගසව් තනතුරු වලටත් පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!!! !!! !!!

ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික උනෙත් ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!!

අනික් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙච්ච තරමක් උදවිය එහෙම කරගත්තෙත් 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!! 'අපි'ත් එහෙමයි!!! !!! !!!

අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, "මමත්වය නැතිවෙන්න ඕනේ!!"... "මමායනය නැතිවෙන්න ඕනේ!!"... "මම / මං / තමන් ඉන්නවා නම් මළාට නිවන් දකින්න බෑ!!"... "මම / මං / මගේ කතා තියාගෙන මලාට නිවන් යන්න බෑ!!"... ගගා දෙසල තියෙන්නේ, වර්තමාන ගොං සංඝයෝ - ධර්මය කිය කියා උන්ගෙ මනස්ගාත මනෝවිකාර දොඩවන 'හිටගෙන බුදුවෙච්ච' මුස්පෙන්තුවෝ ඔක්කොමත් ඒ කුණුහරුප කතාම repeat කරන්නේ, බොලා ධර්මය අවබෝධ කරගන සංසාර දුකෙන් නිදහස්වෙන එක වළක්වන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඉස්සෙල්ලම අන්න ඒක හරියට තේරුම්ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** ඇත්තටම නම් ධර්මය අවබෝධ කරගන්නවයි කියලා උඹල හැමෝටම කරන්න තියෙන්නේ, ඔන්න ඔය පංච උපාදානස්කන්ධය... නැත්නම් 'මම' 'මං' 'තමන්'... තාවකාලිකයි!!! !!! !!! අනිත්‍යයි!!! !!! !!! බව සහසුද්දෙන්ම දැනගන්න - තේරුම්ගන්න එකයි!!! !!! !!!  මොකද, ඔය ඔක්කොම තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පේන්නෙ ඇස්දෙක තියනකං විතරයි!!! ඇහෙන්නෙ කන්දෙක තියනකං විතරයි!!! ගඳ සුවඳ දැනෙන්නෙ නහය තියනකං විතරයි!!! රස දැනෙන්නෙ දිව තියනකං විතරයි!!! පහස දැනෙන්නෙ කය තියනකං විතරයි!!! හඳුනගන්නෙ - දැනගන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නෙ ඔක්කොම මනස තියනකං විතරයි!!! !!! !!!  ඕක තේරුණා නම් උඹගෙ ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිම සරළයි!!! !!! !!!

එතකොට, මේ ඇඟවල් වල 'හිත' and/or 'විඥාණය' කියලා වෙනම මොකවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිත - විඥාණය කියන්නෙ මේ ඇඟවල් වල.. වඩාත් නිවරදීව කිව්වොත්, 'මනස' කියන ආයතන වල.. ක්‍රියාකාරීත්වයටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මනෝ පුබ්බංගමා ධම්මා~" කියලා දේශණා කලේ, සත්වයන්ගෙ හැම ක්රියාකාරීත්වයක්ම සිද්ධවෙන්නේ අන්න ඒ මනස කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය මූළික කරගෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මනෝ පුබ්බංගමා ධම්මා' => හැම ධර්මතාවයකටම මුල මනසයි!!! !!! !!! 'මනෝ සෙට්ඨා' => ශ්‍රේෂ්ඨ / වැදගත්ම ආයතනය මනසයි!!! !!! !!! 'මනෝ මයා (මිය / මෙනවිය)' => සත්වයාව හසුරුවන්නා / හසුරුවන කෙනා මනසයි!!! !!! !!! හැබැයි ඒ ක්‍රියාකාරීත්වය... 'හිත' 'විඥාණය' දෙකම... තියෙන්නේ, මේ ඇඟවල් සජීවීව තියනකම්.. වැඩකර කර තියනකම්.. සත්වයාට පණ තියනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!!

ඒත් ඉතිං හැමතිස්සෙම ඇස පිනව පිනවා.. කණ පිනව පිනවා.. නහය / දිව / කය පිනව පිනවා ඉන්න... මේ ජීවිතයෙන් පස්සෙ සුගති සැප - දිව්‍ය සැප ලබන්නත් හිතාගෙන පින් කොර කොර වන්දනා කොර කොර ඉන්න... ගොං මිනිස්සු, ධර්මය අහල - කියවලා කරුණු මතක තියාගෙන, නුවණින් කල්පණා කර කර බලලා ඔය ටික හරියට තේරුම්ගනී කියලා හිතන්නවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි උන් මේ ජීවිතකාලය තුලදී එහෙම 'මම' 'මං' 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව සහසුද්දෙන්ම තේරුම් අරං / ප්රත්යක්ෂ කරං උන්ගෙ සංසාර පැවැත්ම අවසන් කර නොගත්තොත්, උන්ට සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් සසර සැඩපහරේ ගහගෙන යන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසේ කිසිම තේරීමක් බේරීමක් නොකර හැමෝටම පොදුවේ, "පුළුවන් ඉක්මනට සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න"... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න"... කියලා කිව්වේ, උඹලව ආයෙමත් පාරකට සසර සැඩපහරේ ගහගෙන ගිහින් අපාගතවෙලා, උඹලට මේ ගෞතම බුද්ධසාසනයත් මගහැරිලා යන එක වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි! එතකොට උඹල හැම දෙනාත් ඇතුළුව සියලු ලෝක සත්වයන්ට හෙණේට හිටල තියෙන්නේ, ඔය 'මම' 'මං' 'තමන්' හැටියට දැනෙන පංච උපාදානස්කන්ධය නෙවෙයි!!! !!! !!!

සත්වයන් හැටියට ඉපදීලා ඉන්න උඹලටයි.. අනික් සියලු ලෝක සත්වයන්ටයි.. හැමෝටම හෙණේට හිටල තියෙන්නේ, තම තමන් 'දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් ඔක්කොම' මතක හිටින එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

තව විදියකට කිව්වොත්, තම තමන් දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් හැම එකක්ම, Record වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවතුන්වහන්සේ හඳුන්වලා දුන්නු විදියට කියනවා නම්, උපාදානය වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උඹල හැමෝටම, මීට මොහොතකට කලින් වෙච්ච දේවල්.. මීට පැයකට විතර කලින් වෙච්ච දේවල්.. මීට දවසකට විතර කලින් වෙච්ච දේවල්.. මීට සතියකට - මාසෙකට - අවුරුද්දකට විතර කලින් වෙච්ච දේවල්.. ඉස්කෝලෙ කාලෙ වෙච්ච දේවල්.. පොඩි කාලෙ වෙච්ච දේවල්.. කිය කියා මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, තවත් සමහර 'විශේෂ හැකියාවන්' තියන අයට, ගිය ආත්මෙ දේවල්.. ගිය ආත්මෙට කලින් ආත්මෙ දේවල්.. මීට අවුරුදු 1500කට කලින් ආත්මෙක දේවල්.. මීට කල්ප 500කට කලින් ආත්මෙක දේවල්.. කිය කියා කෙළවරක් නැතුව මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, අන්න ඒ Record වෙන / උපාදානය වෙන ගතිය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???

හැබැයි ඒ Record වෙච්ච / උපාදානය වෙච්ච පංච උපාදානස්කන්ධයක් ගත්තාම ඒකෙ තියෙන්නේ, තත්පර දසමයකින් හරි අතීතයට ගියපු දේවල්.. පහුවෙච්ච / pass වෙච්ච දේවල්.. විතරයි!!! !!! !!!

ඒක ඔහෙල හැමෝටම තේරෙණව නෙව?? තව මොහොතකින් වෙන දෙයක්.. තව පැයකින් වෙන්න පුළුවන් දෙයක්.. තව මාසෙකින් - අවුරුද්දකින් වෙන්න පුළුවන් දෙයක්.. මොකක් උනත් දැනගන්න වෙන්නෙ ඒක උනායින් පස්සෙ නෙව???

අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායතී!!" සංසාර පැවැත්ම පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බෑ!!! කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා පැහැදිළි කරලා දුන්නේ, උඹල හැමෝටම මේ ජීවිත කාලය තුළදී එකතුවෙච්ච මතකයන්ට අමතරව, ප්‍රමාණයක් දක්වන්න බැරි තරම් 'තඩී අතීත මතකයකුත්'.. 'තඩී සංසාර මතකයකුත්'.. සංසාර පැවැත්ම නිසා උරුමවෙලා / ලැබිලා තියනවයි කියන එකයි!!! !!! !!!

එතෙන්දිත් ඔහෙල හැමෝටම තේරෙණවා නේ, කල්ප කාලාන්තරයක් තිස්සෙ එකතුවෙවී ඇවිත් තියන අනන්ත අප්‍රමාණ මතකයක් එක්ක බැලුවාම, මේ අපේ අවුරුදු 60ක - 70ක - 80ක විතර ජීවිත කාලයක මතකයක් කියන්නෙ මහ කජ්ජක්ද??? ??? ??? අන්න ඒ තඩී අතීත මතකය / සංසාර මතකයත් එක්ක ගත්තාම, කාගෙ උනත් මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්ර මතකයේ, ගණන්ගන්න වත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්ර මතකය අමතක කරලා ගත්තාම, ඕනෙම සංසාරගත සත්වයෙක්ගෙ පංච උපාදානස්කන්ධය කියන්නේ, තනිකරම සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච / ලැබිච්ච අතීත මතකයන් ගොඩක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවතුන්වහන්සේ ඔහෙල හැමෝටම කිව්වේ, අන්න ඒ සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තඩී අතීත මතකය.. සංසාර මතකය.. තමන්ගෙයි කියලා ගන්න එපා!!! !!! !!! තමන්ගෙයි කියල රැවටෙන්නත් එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තවත් පැහැදිළිව කිව්වොත්, ඒ මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී (අහ අහ.. දැක දැක.. විඳ විඳ..) ඒ මතකයේ තියන දේවල් හිත හිත.. කිය කිය.. කර කර.. තමන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා, රැවටෙන්න එපා!!! !!! !!! මුළාවෙන්න එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය??

මොකද, උඹ මේ ජීවිතයේ කොච්චර අහිංසක.. නිහතමානී.. සද්ගුණවත් ගුණයහපත්.. සිල්වත් මනුස්සයෙක් (ගිහි / පැවිදි both) මොකෙක් උනත් කිසීම වැඩක් නෑ!!! !!! !!! උඹට සංසාර පැවැත්මෙන් ලැබිල තියන තඩී මතකයේ, මනුස්සයො හැටියටම මිත්‍යාදෘෂ්ඨික ආගම් වල ඉපදිලා වෙනත් ආගම් අදහපු මනුස්සයන්ව සමූළ ඝාතනය කරපුවා... කෙළවරක් නැතුව සත්තු - මිනිස්සු මර මරා බිළිපූජා තියපුවා... සත්තු මර මරා කාපුවා - විකුණපුවා... හොරු මංකොල්ල කාරයෝ හැටියට ඉපදිලා අනික් මිනිස්සුන්ව මංකොල්ල කාපුවා... ගෑණු පොඩිලමයි දූෂණය කරපුවා... ඕනෙම දෙයක් හොඳ පදමට තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳපුවා ඊටත් වඩා වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක්ය කියලා මුළාවේ ඉන්න තාක් කල්, ඒ ඔක්කොම උඹම කරපු - කියපුවා... උඹටම වෙච්ච දේවල්... වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මොකක් මතක්වුනත් උඹගෙ හිත ගැස්සිලා.. බයවෙලා - කලබලවෙලා - දුකට පීඩාවට පත්වෙලා.. නස්පුක් වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න එතනදි උඹ කල්තියාම "සංසාර පැවැත්ම නිසා මෙන්න මෙහෙම කෙහෙල්මලක් වෙලා තියනවා!! හැබැයි ඒ ඔක්කොම නිකම්ම නිකම් මතකයන් ගොඩක් විතරයි!! ඒ එකක්වත් මං කරපු කියපුවා.. මට වෙච්ච දේවල්.. නෙවෙයි!! මං ඒ කිසි දෙයකින් බයවෙන්න කළබලවෙන්න උවමණා නෑ!! මං සංසාරෙ ඇවිල්ල තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියලා කිසීම සැක සංකාවකින් තොරව විශ්වාසයෙන්ම දැනගෙන නොහිටියොත්, විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවතුන්වහන්සේ උඹල හැමෝටම 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්' ඒ රැවටිල්ලෙන් - මුළාවෙන් නිදහස්වෙයල්ලා!!! !!! !!! කිව්වෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

හ්ම්ම්.. ඉතීන්?? උඹ තාම 'සංසාරෙ ආපු'.. 'සංසාරෙ ඇවිල්ල තියන'.. කෙනෙක්ද??? ??? ???

උඹට 'සිද්ධිය' හොඳටම පැහැදිළියි නම්, උඹට ආයෙ ඒ ගැන කිසිම සැකයකුත් නැත්නම්, දැන් ඉතිං උඹත් 'සෝ' කෙනෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය??

**{Blog එකට සෙට්වෙච්ච අයට අමුත්තක් නැතුව ඇති. ඒගොල්ලො මේව දැනගත්තෙ මීට සෑහෙන කාලෙකට කලින්!!! හැබැයි ඉතිං ඔය සක්ඛායදිට්ඨි - විචිකිච්චා දෙක අයින් උණාට 'ධර්මයේ නාමයෙන් කරන ගොංවැඩ' නැත්නම් 'සීලබ්බතපරාමාස' කළොත්, ඒත් case තමයි!!! !!! !!! Blog එක තාවකාලිකව නතරවුනේ අන්න ඒ ගැන කියාගෙන යද්දියි.}

එතකොට, ඒ විදියට තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියන රැවටිල්ලෙන් - මුළාවෙන් මිදිලා 'පුරාණ කරුම' වලින් ගැලවුනායින් පස්සේ, උඹ මේ ජීවිතයෙදි වෙන වෙන සත්වයන්ට ගිණිගෙඩි දීලා අපාගතවෙන්න තරමේ බරපතල පාපකර්ම / පව් වැඩ කරලා නැතිනම්, දැන් උඹට අපාගතවෙන්න හේතුවක් නැතිබව උඹටම තේරෙණවා නේ?? අන්න ඒකයි "සෝවාන් වෙච්ච කෙනා තමන් සතර අපායෙන් නිදහස් කෙනෙක් බව තමන්ම දැනගන්නවා!!" කියලා, කියල තියෙන්නෙ!!! !!! !!!

**{ඔතනදි ඉතිං උඹ මට / මගේ ගුරු හාමුදුරුවොන්ට ඇරපු එකෙක් නම්, උඹ ඇරියෙ උඹව ගලවගන්න ආපු එවුන්ට තමයි!!! !!! !!! ඒ ඇවිල්ලා කෙනෙකුට මේ කාලෙ හැටියට කරන්න පුළුවන් ලොකුම පාපකර්මය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ප්‍රතිඵල අන්තිම භයානකයි.}

ඊළඟට, තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නම්, තමන්ට කොච්චර ආසාවක් උවමණාවක් තිබුණත් ආයෙ ආයෙ උපදින්නත් බෑ නේද?? කියලා තේරුණාම, තමන්ට දිගින් දිගටම රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ / රස / පහස විඳ විඳ ඉන්න... නැවත නැවතත් උපදින්න... තියන ආසාව / උවමනාවත් නැතුව යනවා!!! !!! !!! ඒ කියන්නෙ කාමශ්රාව - භාවාශ්රව දෙක නැතුව යනවා!!! !!! !!! ඉතුරුවෙන්නේ තමන් නැතිවෙනවයි කියන කොට ඇතිවෙන බය - චකිතය - කුතුහලය විතරයි!!! !!! !!! නැත්නම්, අවිජ්ජාශ්රව විතරයි!!! !!! !!! ඒක නැතිවෙන්නෙ තමන් රහත්වුනාමයි. එතකං තමන් අනාගාමී කෙනෙක් තමයි!!! ඒ බවත් තමන්ටම දැනගත හැකියි!!! !!! !!! පැහැදිළියි නේ??

[QUOTE="Damith Kariyawasam, post: 22579512, member: 31903"] [SIZE="4"]20 ආකාර සක්ඛායදිට්ඨිය.. නැත්නම්, පංචඋපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ල.. තමයි සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන මූළික හේතුව!!! !!! !!! ඒක තමයි භාග්‍යවතුන්වහන්සේත් හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවටත් වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්නෙයි කියල හැමෝටම කිව්වෙ!!! !!! !!! ඉතිං කවුරු කවුරුත් ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අන්න ඒ සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක.. පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්න රැවටිල්ලෙන් නිදහස්වෙන එක.. තමයි!!! !!! !!! එතකොට ඒ 'පංච උපාදානස්කන්ධයක්' කියන්නේ, සත්වයෙක් 'ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' තමයි!!! !!! !!! මේ ඉපදිලා ඉන්න සත්වයෝ හැමෝටම... තමුන්ලට - තමුන්ලගෙ අම්මල තාත්තලට - සහෝදර සහෝදරියන්ට - නෑයන්ට - යාළුවන්ට - අසල්වැසියන්ට - සියලු ලෝකවාසී සත්වයන්ට... ඔය 'මම' 'මං' 'තමන්' කියලා දැනෙන්නේ, අන්න ඒ පංච උපාදානස්කන්ධය තමයි!!! !!! !!! ඉතිං, ඔහෙලගෙ... ඔහෙලගෙ අම්මල තාත්තල - සහෝදර සහෝදරියන් - නෑයන් - යාළුවන් - අසල්වැසියන් හා සියලු ලෝකවාසී සත්වයන්ගෙ... 'මම' 'මං' 'තමන්' = පංච උපාදානස්කන්ධය = තම තමන් ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' කිව්වානම්, වඩාත් නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'මම' 'මං' 'තමන්' මායාවකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, බොරුවක්ය.. මායාවක්ය.. කියන්නේ, ඇත්තටම නම් නැති.. නමුත් තියනවා වගේ පෙනෙන.. දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මෙතන වෙන දේ එහෙම බොරුවක්.. මායාවක්.. නෙවෙයි නේ??? ??? ??? උඹල හැම කෙනෙකුටම, ඇස්වල upset එකක් නැත්නම් ඒවයින් පේනවා!!! කන්වල upset එකක් නැත්නම් ඒවයින් ඇහෙනවා!!! නහය / දිව / කය (හම) upset නැත්නම් ඒවයින් දැනෙනවා!!! මොළේ අමාරුවක් නැත්නම් ඒකෙන් හඳුනගන්න - දැනගන්න - එක එක කෙහෙල්මල් හිතෙන මතක්වෙන එකත් සිද්ධවෙනවා!!! උඹල ඒ හිතෙන මතක්වෙන කෙහෙල්මල් වලට අනුව තව තව නොයෙකුත් දේවල් හිතනවා - කියනවා - කරනවා!!! නේ??? ??? ??? :P වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ??? :D:D :P හොඳට දැනගන්න, අන්න ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක්.. මායාවක්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සත්වයෙක් හැටියට ඉපදුණාට පස්සෙ කාටවත් ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන කතාවක් ධර්ම කතාවෙ ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරලා මොකෙකුටවත් ධර්මය අවබෝධ කරගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිදුහත් බෝසතාණෝ ස්වයං භූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරගෙන සම්මාසම්බුද්ධත්වයට පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!! සාරිපුත්ත මොග්ගල්ලාන හාමුදුරුවරු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ධර්මය අවබෝධ කරගෙන අගසව් තනතුරු වලටත් පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!!! !!! !!! ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික උනෙත් ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!! අනික් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙච්ච තරමක් උදවිය එහෙම කරගත්තෙත් 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!! 'අපි'ත් එහෙමයි!!! !!! !!! අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, "මමත්වය නැතිවෙන්න ඕනේ!!"... "මමායනය නැතිවෙන්න ඕනේ!!"... "මම / මං / තමන් ඉන්නවා නම් මළාට නිවන් දකින්න බෑ!!"... "මම / මං / මගේ කතා තියාගෙන මලාට නිවන් යන්න බෑ!!"... ගගා දෙසල තියෙන්නේ, වර්තමාන ගොං සංඝයෝ - ධර්මය කිය කියා උන්ගෙ මනස්ගාත මනෝවිකාර දොඩවන 'හිටගෙන බුදුවෙච්ච' මුස්පෙන්තුවෝ ඔක්කොමත් ඒ කුණුහරුප කතාම repeat කරන්නේ, බොලා ධර්මය අවබෝධ කරගන සංසාර දුකෙන් නිදහස්වෙන එක වළක්වන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry::angry::angry: ඉස්සෙල්ලම අන්න ඒක හරියට තේරුම්ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR] ඇත්තටම නම් ධර්මය අවබෝධ කරගන්නවයි කියලා උඹල හැමෝටම කරන්න තියෙන්නේ, ඔන්න ඔය පංච උපාදානස්කන්ධය... නැත්නම් 'මම' 'මං' 'තමන්'... තාවකාලිකයි!!! !!! !!! අනිත්‍යයි!!! !!! !!! බව සහසුද්දෙන්ම දැනගන්න - තේරුම්ගන්න එකයි!!! !!! !!! ;) මොකද, ඔය ඔක්කොම තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පේන්නෙ ඇස්දෙක තියනකං විතරයි!!! ඇහෙන්නෙ කන්දෙක තියනකං විතරයි!!! ගඳ සුවඳ දැනෙන්නෙ නහය තියනකං විතරයි!!! රස දැනෙන්නෙ දිව තියනකං විතරයි!!! පහස දැනෙන්නෙ කය තියනකං විතරයි!!! හඳුනගන්නෙ - දැනගන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නෙ ඔක්කොම මනස තියනකං විතරයි!!! !!! !!! :):) ඕක තේරුණා නම් උඹගෙ ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිම සරළයි!!! !!! !!! එතකොට, මේ ඇඟවල් වල 'හිත' and/or 'විඥාණය' කියලා වෙනම මොකවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිත - විඥාණය කියන්නෙ මේ ඇඟවල් වල.. වඩාත් නිවරදීව කිව්වොත්, 'මනස' කියන ආයතන වල.. ක්‍රියාකාරීත්වයටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මනෝ පුබ්බංගමා ධම්මා~" කියලා දේශණා කලේ, සත්වයන්ගෙ හැම ක්රියාකාරීත්වයක්ම සිද්ධවෙන්නේ අන්න ඒ මනස කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය මූළික කරගෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මනෝ පුබ්බංගමා ධම්මා' => හැම ධර්මතාවයකටම මුල මනසයි!!! !!! !!! 'මනෝ සෙට්ඨා' => ශ්‍රේෂ්ඨ / වැදගත්ම ආයතනය මනසයි!!! !!! !!! 'මනෝ මයා (මිය / මෙනවිය)' => සත්වයාව හසුරුවන්නා / හසුරුවන කෙනා මනසයි!!! !!! !!! හැබැයි ඒ ක්‍රියාකාරීත්වය... 'හිත' 'විඥාණය' දෙකම... තියෙන්නේ, මේ ඇඟවල් සජීවීව තියනකම්.. වැඩකර කර තියනකම්.. සත්වයාට පණ තියනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!! ඒත් ඉතිං හැමතිස්සෙම ඇස පිනව පිනවා.. කණ පිනව පිනවා.. නහය / දිව / කය පිනව පිනවා ඉන්න... මේ ජීවිතයෙන් පස්සෙ සුගති සැප - දිව්‍ය සැප ලබන්නත් හිතාගෙන පින් කොර කොර වන්දනා කොර කොර ඉන්න... ගොං මිනිස්සු, ධර්මය අහල - කියවලා කරුණු මතක තියාගෙන, නුවණින් කල්පණා කර කර බලලා ඔය ටික හරියට තේරුම්ගනී කියලා හිතන්නවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි උන් මේ ජීවිතකාලය තුලදී එහෙම 'මම' 'මං' 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව සහසුද්දෙන්ම තේරුම් අරං / ප්රත්යක්ෂ කරං උන්ගෙ සංසාර පැවැත්ම අවසන් කර නොගත්තොත්, උන්ට සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් සසර සැඩපහරේ ගහගෙන යන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසේ කිසිම තේරීමක් බේරීමක් නොකර හැමෝටම පොදුවේ, "පුළුවන් ඉක්මනට සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න"... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න"... කියලා කිව්වේ, උඹලව ආයෙමත් පාරකට සසර සැඩපහරේ ගහගෙන ගිහින් අපාගතවෙලා, උඹලට මේ ගෞතම බුද්ධසාසනයත් මගහැරිලා යන එක වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරි! එතකොට උඹල හැම දෙනාත් ඇතුළුව සියලු ලෝක සත්වයන්ට හෙණේට හිටල තියෙන්නේ, ඔය 'මම' 'මං' 'තමන්' හැටියට දැනෙන පංච උපාදානස්කන්ධය නෙවෙයි!!! !!! !!! සත්වයන් හැටියට ඉපදීලා ඉන්න උඹලටයි.. අනික් සියලු ලෝක සත්වයන්ටයි.. හැමෝටම හෙණේට හිටල තියෙන්නේ, තම තමන් 'දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් ඔක්කොම' මතක හිටින එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත්, තම තමන් දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් හැම එකක්ම, Record වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ හඳුන්වලා දුන්නු විදියට කියනවා නම්, උපාදානය වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල හැමෝටම, මීට මොහොතකට කලින් වෙච්ච දේවල්.. මීට පැයකට විතර කලින් වෙච්ච දේවල්.. මීට දවසකට විතර කලින් වෙච්ච දේවල්.. මීට සතියකට - මාසෙකට - අවුරුද්දකට විතර කලින් වෙච්ච දේවල්.. ඉස්කෝලෙ කාලෙ වෙච්ච දේවල්.. පොඩි කාලෙ වෙච්ච දේවල්.. කිය කියා මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, තවත් සමහර 'විශේෂ හැකියාවන්' තියන අයට, ගිය ආත්මෙ දේවල්.. ගිය ආත්මෙට කලින් ආත්මෙ දේවල්.. මීට අවුරුදු 1500කට කලින් ආත්මෙක දේවල්.. මීට කල්ප 500කට කලින් ආත්මෙක දේවල්.. කිය කියා කෙළවරක් නැතුව මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, අන්න ඒ Record වෙන / උපාදානය වෙන ගතිය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? :):) හැබැයි ඒ Record වෙච්ච / උපාදානය වෙච්ච පංච උපාදානස්කන්ධයක් ගත්තාම ඒකෙ තියෙන්නේ, තත්පර දසමයකින් හරි අතීතයට ගියපු දේවල්.. පහුවෙච්ච / pass වෙච්ච දේවල්.. විතරයි!!! !!! !!! ඒක ඔහෙල හැමෝටම තේරෙණව නෙව?? තව මොහොතකින් වෙන දෙයක්.. තව පැයකින් වෙන්න පුළුවන් දෙයක්.. තව මාසෙකින් - අවුරුද්දකින් වෙන්න පුළුවන් දෙයක්.. මොකක් උනත් දැනගන්න වෙන්නෙ ඒක උනායින් පස්සෙ නෙව??? :) :) අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායතී!!" සංසාර පැවැත්ම පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බෑ!!! කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා පැහැදිළි කරලා දුන්නේ, උඹල හැමෝටම මේ ජීවිත කාලය තුළදී එකතුවෙච්ච මතකයන්ට අමතරව, ප්‍රමාණයක් දක්වන්න බැරි තරම් 'තඩී අතීත මතකයකුත්'.. 'තඩී සංසාර මතකයකුත්'.. සංසාර පැවැත්ම නිසා උරුමවෙලා / ලැබිලා තියනවයි කියන එකයි!!! !!! !!! :oo::oo: එතෙන්දිත් ඔහෙල හැමෝටම තේරෙණවා නේ, කල්ප කාලාන්තරයක් තිස්සෙ එකතුවෙවී ඇවිත් තියන අනන්ත අප්‍රමාණ මතකයක් එක්ක බැලුවාම, මේ අපේ අවුරුදු 60ක - 70ක - 80ක විතර ජීවිත කාලයක මතකයක් කියන්නෙ මහ කජ්ජක්ද??? ??? ??? අන්න ඒ තඩී අතීත මතකය / සංසාර මතකයත් එක්ක ගත්තාම, කාගෙ උනත් මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්ර මතකයේ, ගණන්ගන්න වත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්ර මතකය අමතක කරලා ගත්තාම, ඕනෙම සංසාරගත සත්වයෙක්ගෙ පංච උපාදානස්කන්ධය කියන්නේ, තනිකරම සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච / ලැබිච්ච අතීත මතකයන් ගොඩක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඔහෙල හැමෝටම කිව්වේ, අන්න ඒ සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තඩී අතීත මතකය.. සංසාර මතකය.. තමන්ගෙයි කියලා ගන්න එපා!!! !!! !!! තමන්ගෙයි කියල රැවටෙන්නත් එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) තවත් පැහැදිළිව කිව්වොත්, ඒ මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී (අහ අහ.. දැක දැක.. විඳ විඳ..) ඒ මතකයේ තියන දේවල් හිත හිත.. කිය කිය.. කර කර.. තමන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා, රැවටෙන්න එපා!!! !!! !!! මුළාවෙන්න එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය?? මොකද, උඹ මේ ජීවිතයේ කොච්චර අහිංසක.. නිහතමානී.. සද්ගුණවත් ගුණයහපත්.. සිල්වත් මනුස්සයෙක් (ගිහි / පැවිදි both) මොකෙක් උනත් කිසීම වැඩක් නෑ!!! !!! !!! උඹට සංසාර පැවැත්මෙන් ලැබිල තියන තඩී මතකයේ, මනුස්සයො හැටියටම මිත්‍යාදෘෂ්ඨික ආගම් වල ඉපදිලා වෙනත් ආගම් අදහපු මනුස්සයන්ව සමූළ ඝාතනය කරපුවා... කෙළවරක් නැතුව සත්තු - මිනිස්සු මර මරා බිළිපූජා තියපුවා... සත්තු මර මරා කාපුවා - විකුණපුවා... හොරු මංකොල්ල කාරයෝ හැටියට ඉපදිලා අනික් මිනිස්සුන්ව මංකොල්ල කාපුවා... ගෑණු පොඩිලමයි දූෂණය කරපුවා... ඕනෙම දෙයක් හොඳ පදමට තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳපුවා ඊටත් වඩා වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක්ය කියලා මුළාවේ ඉන්න තාක් කල්, ඒ ඔක්කොම උඹම කරපු - කියපුවා... උඹටම වෙච්ච දේවල්... වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මොකක් මතක්වුනත් උඹගෙ හිත ගැස්සිලා.. බයවෙලා - කලබලවෙලා - දුකට පීඩාවට පත්වෙලා.. නස්පුක් වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( අන්න එතනදි උඹ කල්තියාම "සංසාර පැවැත්ම නිසා මෙන්න මෙහෙම කෙහෙල්මලක් වෙලා තියනවා!! හැබැයි ඒ ඔක්කොම නිකම්ම නිකම් මතකයන් ගොඩක් විතරයි!! ඒ එකක්වත් මං කරපු කියපුවා.. මට වෙච්ච දේවල්.. නෙවෙයි!! මං ඒ කිසි දෙයකින් බයවෙන්න කළබලවෙන්න උවමණා නෑ!! මං සංසාරෙ ඇවිල්ල තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියලා කිසීම සැක සංකාවකින් තොරව විශ්වාසයෙන්ම දැනගෙන නොහිටියොත්, විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:( භාග්‍යවතුන්වහන්සේ උඹල හැමෝටම 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්' ඒ රැවටිල්ලෙන් - මුළාවෙන් නිදහස්වෙයල්ලා!!! !!! !!! කිව්වෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? :):) හ්ම්ම්.. ඉතීන්?? උඹ තාම 'සංසාරෙ ආපු'.. 'සංසාරෙ ඇවිල්ල තියන'.. කෙනෙක්ද??? ??? ??? :):) උඹට 'සිද්ධිය' හොඳටම පැහැදිළියි නම්, උඹට ආයෙ ඒ ගැන කිසිම සැකයකුත් නැත්නම්, දැන් ඉතිං උඹත් 'සෝ' කෙනෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) හරිය?? :):):) [COLOR="red"]**[/COLOR]{Blog එකට සෙට්වෙච්ච අයට අමුත්තක් නැතුව ඇති. ඒගොල්ලො මේව දැනගත්තෙ මීට සෑහෙන කාලෙකට කලින්!!! හැබැයි ඉතිං ඔය සක්ඛායදිට්ඨි - විචිකිච්චා දෙක අයින් උණාට 'ධර්මයේ නාමයෙන් කරන ගොංවැඩ' නැත්නම් 'සීලබ්බතපරාමාස' කළොත්, ඒත් case තමයි!!! !!! !!! Blog එක තාවකාලිකව නතරවුනේ අන්න ඒ ගැන කියාගෙන යද්දියි.} එතකොට, ඒ විදියට තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියන රැවටිල්ලෙන් - මුළාවෙන් මිදිලා 'පුරාණ කරුම' වලින් ගැලවුනායින් පස්සේ, උඹ මේ ජීවිතයෙදි වෙන වෙන සත්වයන්ට ගිණිගෙඩි දීලා අපාගතවෙන්න තරමේ බරපතල පාපකර්ම / පව් වැඩ කරලා නැතිනම්, දැන් උඹට අපාගතවෙන්න හේතුවක් නැතිබව උඹටම තේරෙණවා නේ?? අන්න ඒකයි "සෝවාන් වෙච්ච කෙනා තමන් සතර අපායෙන් නිදහස් කෙනෙක් බව තමන්ම දැනගන්නවා!!" කියලා, කියල තියෙන්නෙ!!! !!! !!! ;) :) [COLOR="red"]**[/COLOR]{ඔතනදි ඉතිං උඹ මට / මගේ ගුරු හාමුදුරුවොන්ට ඇරපු එකෙක් නම්, උඹ ඇරියෙ උඹව ගලවගන්න ආපු එවුන්ට තමයි!!! !!! !!! ඒ ඇවිල්ලා කෙනෙකුට මේ කාලෙ හැටියට කරන්න පුළුවන් ලොකුම පාපකර්මය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ප්‍රතිඵල අන්තිම භයානකයි.} ඊළඟට, තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නම්, තමන්ට කොච්චර ආසාවක් උවමණාවක් තිබුණත් ආයෙ ආයෙ උපදින්නත් බෑ නේද?? කියලා තේරුණාම, තමන්ට දිගින් දිගටම රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ / රස / පහස විඳ විඳ ඉන්න... නැවත නැවතත් උපදින්න... තියන ආසාව / උවමනාවත් නැතුව යනවා!!! !!! !!! ඒ කියන්නෙ කාමශ්රාව - භාවාශ්රව දෙක නැතුව යනවා!!! !!! !!! ඉතුරුවෙන්නේ තමන් නැතිවෙනවයි කියන කොට ඇතිවෙන බය - චකිතය - කුතුහලය විතරයි!!! !!! !!! නැත්නම්, අවිජ්ජාශ්රව විතරයි!!! !!! !!! ඒක නැතිවෙන්නෙ තමන් රහත්වුනාමයි. එතකං තමන් අනාගාමී කෙනෙක් තමයි!!! ඒ බවත් තමන්ටම දැනගත හැකියි!!! !!! !!! පැහැදිළියි නේ?? ;) :):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom