Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොං talks හොඳ එක!!! - හතරවැනි කොටස.

මුල posts බලපු නැති අය බලල ඉන්න. (November 14, 24 & December 20.)

ඔන්න ඔතනදි, කෙනෙක්ගෙ සංසාර පැවැත්මක් අවසන් වෙන්න.. කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවිලා දුකින් නිදහස් වෙන්න.. කෙරන්න ඕනෙ දේවල් ඔක්කොම හරියටම කෙරෙන්න නම්, එයාට මුලින්ම 'දුක'.. තමන්ගෙ 'ලෝකය'.. නැත්නම් 'තමන්ගෙ ජීවිතය'.. හොඳටම අවබෝධ වියයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට, තමුන් ඉස්සෙල්ලාම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ 'තමන්ගේ සංසාර පැවැත්ම ගැන' දැණුවත්වෙලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "උන්වහන්සේට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා මේ විඳවන එක සිද්ධවෙලා තියනවා!! හරක් - ඌරො - එළුවො - කුකුල්ලු වගේ තිරිසන් සත්තු හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදි ඉපදී.. මැරුම් කකා.. විඳවලා තියනවා!! නිරයට වැටිලා කල්ප ගණන් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියනවා!! මේ පැවැත්ම නතර කරගන්න බැරිවුණොත් ඉදිරියේදිත් ඒ ලෙසටම සිද්ධවෙනවා!!" කියලා, සංසාර පැවැත්මේ භයානක කම දැනගත යුතුයි!!! !!! !!! ඒ වගේම, "මිනිස්සු හැටියටමත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා විඳව විඳවා ඉඳල තියනවා!! විදවලා විතරක් නෙවෙයි හොඳට ජීවිතේ විඳලත් තියනවා!! රජවරු සිටුවරු හැටියට ඉපදිලා.. දෙවිවරු බ්‍රහ්මවරු හැටියටත් ඉපදිලා.. ඇති පදමට සැපත් විඳල තියනවා!! හැබැයි ලැබිච්ච දෙයක් නම් නෑ!! ලැබෙන දේකුත් නෑ!!" කියලා, සංසාර පැවැත්මේ නිෂ්ඵල කම.. තේරුමක් නැතිකම.. ගන්න දෙයක් නැතිකම.. ගැනත් දැනගත යුතුයි!!! !!! !!! ඒ වගේම, "සංසාර පැවැත්මේදී මනුස්ස ජීවිත හැදෙනවා බොහෝම අඩුයි!! හරිම දුර්ලභයි!! දිව්‍ය ජීවිත බ්‍රහ්ම ජීවිත හැදීම ඊටත් දුර්ලභයි!!" කියලා, මේ හම්බවෙලා තියන මනුස්ස ජීවිතය කොච්චර වටිනවද කියලත් දැනගත යුතුයි!!! !!! !!! ඊළඟට, "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවීම ඉතාම.. ඉතාම.. ඉතාමත් දුර්ලභයි!! ඒ නිසා, ශ්‍රී සද්ධර්මය අහල කියවලා දැනගන්න හැකියාවක් ලැබෙන විදියට බුද්ධ සාසනයක් ලෝකෙ පවතින කාලෙක මෙහෙම මනුස්ස ජීවිතයක් ලබල ඉපදීම අන්තීම දුර්ලභයි!! මේ දුර්ලභ අවස්ථාව.. මේ ක්ෂණ සම්පත්තිය.. මගහැර ගත්තෝතින් ආයෙ මෙහෙම අවස්ථාවක් ලැබෙයි කියන එකත් හීනයක් විතරයි!!" කියලා, මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් ගොඩයන්න ලැබිච්ච අවස්ථාව කොච්චර දුර්ලභද?? කොච්චර වටිනවද?? කියන එකත් ඉතාමත් හොඳින් දැනගත යුතුයි!!! !!! !!! තේරුම් ගතයුතුයි!!! !!! !!! වැඩේ පටන්ගන්න තියෙන්නේ අන්න ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** මේ.. ඔය වේලපහින්ම "බුද්ධ දේශණා කියල දෙයක් නෑ!! තියෙන්නෙ ආනන්දගෙ දේශණා තමයි!!" කිය කියා, "පොත්වල තියෙන්නෙ බමුණො කියපුවා!! බමුණු මත!!" කිය කියා, බුද්ධ දේශණා බල්ලට දාල... බුද්ධ දේශණා ඩස්පින් කරල... 'ඇත්ත කතාව' වහල... යට ගහල... "දෙවි - මනුස්ස - පෙරේත - තිරිසන් ඔක්කොම තියෙන්නෙ බඹේ අස්සෙයි!! මේ ජීවිතේ මයි!! ඒ නැතුව තිරිසන් - පෙරේත - දෙවි වෙලා උපදින කතාවක් නෑ!! දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක - අපාය ලෝක - අනාගාමී බ්‍රහ්ම ලෝක කියලා වෙන වෙන ග්‍රහලෝක මොකුත් නෑ!!" ගගා, 'ඇත්ත කතාව' එහෙම්පිටින්ම අනාගෙන ඉන්න / අනන එවුන්.. ධර්මය අධර්මය කරන එවුන්.. සංසාරෙන් නිදහස්වෙන කතාවක් නෑ!!! !!! !!! උන් එකෙක් නෑර අපාගතවෙනවා විතරයි!!! !!! !!! අන්න ඒ බව බොහෝම පැහැදිළිව මතක තියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට, ශ්‍රී සද්ධර්මය අහල කියවලා තමන්ගෙ සංසාර පැවැත්ම ගැන.. ඒකෙ භයානක කම ගැන.. කිසි තේරුමක් නැති දෙයක්ය කියන එක ගැන.. මේ ලැබිල තියන බොහෝම දුර්ලභ අවස්ථාවේ වටිනාකම ගැන.. හැමදෙයක්ම දැනගත්ත උදවිය, තව තවත් උවමණාවෙන් උනන්දුවෙන් ශ්‍රී සද්ධර්මය අහල කියවලා, මෙහෙම දිගින් දිගට සත්ව ජීවිත හැදීමට හේතුව.. 'දුකට හේතුව'.. භවයක් හැදීමයි කියලා දැනගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පස්සෙ, 'දුක නැතිකිරීම'.. තමන්ගේ සංසාර පැවැත්ම නතරකර ගැනීම.. දිගින් දිගටම සත්ව ජීවිත හැදෙන එක නවත්වා ගැනීම.. කරන්න පුළුවන්, භවයක් හැදෙන එක නවත්වා ගැනීමෙන් තමයි කියලා දැනගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටත් පස්සෙ, ඒ භවයක් හැදෙන එක නවත්වා ගන්න තියන එකම ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමයි කියලා, 'දුක නැතිකිරීමේ මාර්ගය' ගැනත් දැනගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ 'දුක' 'දුකට හේතුව' 'දුක නැතිකිරීම' හා 'දුක නැතිකිරීමේ මාර්ගය' කියන කරුණු 4ගැන.. 'චතුරාර්ය සත්‍ය'ගැන.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් දැනගත්ත උදවියට අවසානයට කරන්න තියෙන්නේ, තමුනුත් ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයම අනුගමනය කරලා, චතුරාර්ය සත්‍ය පිලිබඳ තමන්ගේ දැණුම.. අවබෝධය.. සම්පූර්ණ කරගැනීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

එතකොට 'සම්මා දිට්ඨිය' කියලා හඳුන්වන්නේ, ඔය කිසීම දෙයක් නොදැන සිටි කෙනෙක්, මුලින්ම තමන්ගේ ජීවිතය ගැන - සංසාර පැවත්ම ගැන දැනගෙන... දෙවණුවට ඒ සංසාර පැවැත්මට හේතුව භවයක් හැදීමයි කියන එකත් දැනගෙන... තෙවණුවට, සංසාර පැවැත්ම නවත්තගන්න පුළුවන් භවයක් හැදෙන එක නවත්වා ගැනීමෙන් තමයි කියලත් දැනගෙන... අන්තිමට, භවයක් හැදෙන එක නවත්වා ගන්න පුළුවන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන්ය කියලත් දැනගෙන... 'දැණුවත් වීමට' - 'නොදැන සිටි දෙයක් දැනගැනීමට' - 'දැණුමක් ලබාගැනීමට' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? ??? ???

** ඔන්න ඔතනදී, ලොකූ පිරිසක් එක්කහුවෙලා "අනුන්ගෙන් ලබාගත්තු දැණුම තමයි සත්‍ය අවබෝධ කරගන්න / නිවණ දකින්න බැරිවෙලා තියන හේතුව!!"... "පොත් පත් වලින් ලබාගත්තු දැණුම තමයි සත්‍ය දකින්න / නිවණ අවබෝධ කරගන්න බැරිවෙන්න හේතුව!!"... "අනුන්ගෙන් / පොත්වලින් ගත්ත දැණුම අයින් කරලා දැම්මා නම්.. මොකුත් නොදන්න තත්වෙට පත්වුණා නම්.. බබෙක් වගේ උනානම්.. ඔක්කොම හරි!! සත්‍ය පේනවා!! නිවන් යනවා!! අවබෝධ වෙනවා!!"... ගගා, කරන්නේ මොකද්ද?? කරන්න හදන්නේ මොකක්ද?? කියලත් හොඳට තේරුම් ගන්න!!! !!! !!!  ඉල්ලං කාලා පස්සෙ පසුතැවෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** එතකොට ඔය 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියන්නෙත් හරියට වටේට තඩි ඉස්කුරුප්පු ඇණ (Nut & Bolts) 8ක් දාලා, වාහනේක රෝදයක් (Tyre එකක්) හයි කරනවා... ලයිට් කණුවක් / සිග්නල් කණුවක් හයිකරනවා... වගේම වැඩක් තමයි!!! !!! !!!   එතනදි එක ඇණයක් / මුරිච්චියක් හරි ගැළවුනෝතින්.. හරියට තද නොවුනෝතින්.. වැඩේ full upset වගේම, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දැක්වෙන කරුණු 8නුත් 1-2ක් හරි මගහැරුණත් වැඩේ full upset තමයි!!! !!! !!! අනික ඒ කරුණු 8 ඇවිල්ලා එකකින් එකකට යන්න තියන කෙහෙල්මලකුත් නෙවෙයි!!! !!! !!!  නිවණ ස්ථිර වෙන්න.. definitely භවයක් නොහැදී තියෙන්න.. ඒ කරුණු 8 උපරිමයෙන්ම 'tight වෙලා' - හරියටම කෙරිලා - 100% සම්පූර්ණ වෙලා තිබිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය 'අවබෝධ කරගෙන' උඩපනින - දඟලන උන්දලා හොඳට දැනගන්න!!! !!! !!! තොපි කරන්නේ ඇණයක් දෙකක් තදකරගෙන 'දැන් හරි ඇති!!' කියලා හිතං ඉන්නවා වගේ වැඩක්..  නැත්නම්, ඇණ ඔක්කොම full tight කරල ඉවරවෙලා පස්සෙ 2-3ක් ගලවල දානවා වගේ වැඩක්..  තමයි!!! !!! !!!  බබා හම්බවුනාම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අනික, ඔහොම ඇණ 8කින් හයිකරන්න තියන එකක් හයිකරන්න ගියාම ඔක්කොම ඇණ එක ගාණට තදවුනේ නැත්නම් alignment out ගිහිල්ලා.. ඇදවෙලා - බකල් වෙලා.. හරියට set වෙන්නෙ නැතුව.. වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙන නිසා, හැම ඇණයක්ම එක ගාණට tight වෙන විදියට පිළිවෙලක් ඇතුව ඇණ ඔක්කොම චුට්ට චුට්ට තදකරගෙන තදකරගෙන යායුතුයි!!! !!! !!! ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙත් එසේමයි!!! !!! !!!  උඹගෙ භවය හැදෙන එක එහෙම්පිටින්ම නැවතිලා ආයෙ භවයක් හැදෙන්නෙම නැති තත්වයට පත්වෙන්නේ, උඹ සම්මා දිට්ඨි - සම්මා සංකප්ප - සම්මා වාචා අනුපිළිවෙලින් සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ඒකම ඒකම නොනවත්වා කරගෙන කරගෙන යනකොට, ටිකෙන් ටික හරි උඹෙන් වෙන පව් / පාපකර්ම ඔක්කොම නැවතිලා... උඹ ටික ටික සීලයෙනුත් සංවර වෙලා... උඹගෙ සමාධිය දියුණු වෙලා... උඹගෙ ප්‍රඥාව වර්ධනය වෙලා... උඹට උඹ තාවකාලික / අනිත්‍ය කෙනෙක්ය කියන බව තේරිලා... උඹ තාවකාලික / අනිත්‍ය කෙනෙක් නම් උඹ ඉපදෙන්නත් කලින් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල් මොකක්වත් උඹ අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවලුත් නෙවෙයි නේද බවත් දැනගෙන, උඹ ඒ සංසාර මතකයන්ට රැවටිලා 'තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක්ය' කියල තිබුණු මුළාවෙනුත් මිදිලා... වෙන්න ඕනෙ හැමදේම දසමෙටම - තිතටම සිද්ධවෙන එකෙන් තමයි!!! !!! !!!

හැබැයි උඹට ඔය සේරම කරගෙන ඉවරවෙන්න කොච්චර කාලයක් යයිද?? උඹ එතකං ජීවත් වෙයිද?? උඹට එතකං ජීවත්වෙන්න ලැබෙයිද?? ජීවත් උනත් උඹට ඕක කරගන්න පුළුවන් තත්වයක් තියෙයිද?? මොකුත් sure නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ ඔය සේරම සම්පූර්ණ කරගෙන ඉවරවෙනකම් උඹට ගැළවීමකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඔක්කොටම වඩා, මේ අවස්ථාව ගිලිහුනොත් / මගහැරුනොත් උඹට ආයෙ මෙහෙම අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේත - තිරිසන් - නිරිසත් උනොත් නම් හොදි ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  කතා කරලා වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    අර අර 'අනාත්ම' case එක මැද්දට පනින්නේ... නැත්නම්, ඒ 'අනාත්ම' case එක උඹට හෙණේට හිටින්නේ... ඔන්න ඔතනදි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, මේ ජීවිතයක් අවසානයේ සිද්ධවෙන්නේ තමුන්ගෙ පාලනයේ නැති.. තමුන්ට පාලනය කරන්නත් බැරි.. ඉබේ සිදුවෙන / ස්වයංක්‍රියව සිදුවෙන සිදුවීමක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව ජීවිතයක් හැදෙන්නෙ නැද්ද?? හැදෙනවද?? හැදෙනවානම් මොකෙක්ද?? කියන ඔක්කොම තීරණය වෙන්නේ අන්න එතනදි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මහා කම්ම විභංග ඥාණයෙන් දැකලා කියල තියෙන්නෙ... දවසක් අර වච්චගොත්ත කියල බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුරුවොන්ගෙන් "භවත් ගෞතමයන් වහන්ස, යම්කිසි සත්වයෙක් මේ කයත් අත්හැර දමනවා. වෙනත් කයකට ඇතුළු වුණෙත් නෑ. (ඉමඥ්ච කායං නික්ඛිපති. අඤ්ඤතරංච කායං අනුප්පන්නෝ හෝති.) ඒ අතරමැදි අවස්ථාවේදී සත්වයා උපාදානය කරගෙන ඉන්නේ මොකද්ද? අල්ලාගෙන ඉන්නේ මොකද්ද?" කියලා අහල තියන වෙලාවක උන්වහන්සේ, "මම ඒ වෙලාවෙ තණ්හා උපාදානය අල්ලගෙන ඉන්නවයි කියලා කියනවා!!" (තණ්හා සමගිස්ස තස්මිං සමයේ උපාදානං හෝති) හැටියට පැහැදිළි කරලා දීල තියෙන්නෙ... ඔන්න ඔය සංසාර කතාවේ වැදගත්ම වැදගත් ස්ථානයේදී / most critical point එකේදී සිද්ධවෙන දේ ගැන තමයි!!! !!! !!!

එතනදි ඇත්තටම වෙන්නේ, 'තණ්හා' නැත්නම් සත්වයාට 'දිගින් දිගටම පැවතීමට තියන උවමණාව' / 'පවතින්න තියන උවමණාව' නිසා, කය බිඳීගන යනකොට නැතිවේගන යන.. දුර්වල වේගන යන.. මානසික ක්‍රියාකාරීත්වය ඒ විදියටම තියාගන්න / පවත්වාගෙන යන්න, ඒ වෙලාවෙදි අල්ලගන්න ඉතුරුවෙලා තියන එකම දෙය.. 'මතකය' / 'recording එක' නැත්නම් 'පංච උපාදානස්කන්ධය'.. අල්ලගෙන, දඟලන දැඟලිල්ලක් තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, ඇස් - කන් - නහය - දිව - ඇඟ ඒ වෙනකොටත් මැරිලා ඇහෙන - පේන - දැනෙන ඔක්කොම නැතිවේගන.. නැතිවේගන.. නැතිවේගන.. යනකොට, ඉතුරුවෙලා තියන එකම දෙය.. 'මතකය'.. බදාගෙන, දිගටම ඉන්න දාන try එකක් තමයි!!! !!! !!! අනික, ඒක අපි කරනවත් නෙවෙයි!!! !!! !!! චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධවෙලා නැති... තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂවෙලා නැති... තමන් ඉස්තීරෙටම අනිත්‍යයි!!! තමන් ඉන්තේරුවෙන්ම අනිත්‍යයි!!! කියලා මතකයට වැටිලා නැති...  ඕනෙම සත්වයෙකුට, එහෙම වෙන්නේ ඉබේටමයි!!! !!! !!! එතකොට, එහෙම වෙන්න ගත්තාම යටපත්වෙලා තියන මතකයන් අවිස්සෙන්න ගන්නෙත් ඉබේටමයි!!! !!! !!! ඒ වගේම, ඔය ඇවිල්ලා හෙණ high speed සිද්ධවෙන කතන්දරයක් / operation එකක් තමයි!!! !!! !!! ඔක්කොටම වඩා, සත්වයාට ඒ අවස්ථාවේදී මතකය අල්ලගන්න - බදාගන්න වෙන්නේ, බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැහැයි කියලා කියාපු, සංසාර පැවැත්ම පටන්ගත්ත කාලේ ඉඳලා එකතුවෙච්ච කුණුගොඩවල් සේරමත් එක්ක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඉතීන්.. මොකක් වෙයිද???

Contd.....

[QUOTE="Damith Kariyawasam, post: 22638260, member: 31903"] [size=3]ගොං talks හොඳ එක!!! - හතරවැනි කොටස. මුල posts බලපු නැති අය බලල ඉන්න. ([url=http://www.elakiri.com/forum/showpost.php?p=22489376&postcount=279]November 14[/url], [url=http://www.elakiri.com/forum/showpost.php?p=22531128&postcount=281]24[/url] & [url=http://www.elakiri.com/forum/showpost.php?p=22634654&postcount=311]December 20[/url].)[/size] ------------------------------------------------------------------------------------------------------------------------------- [size=4]ඔන්න ඔතනදි, කෙනෙක්ගෙ සංසාර පැවැත්මක් අවසන් වෙන්න.. කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවිලා දුකින් නිදහස් වෙන්න.. කෙරන්න ඕනෙ දේවල් ඔක්කොම හරියටම කෙරෙන්න නම්, එයාට මුලින්ම 'දුක'.. තමන්ගෙ 'ලෝකය'.. නැත්නම් 'තමන්ගෙ ජීවිතය'.. හොඳටම අවබෝධ වියයුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට, තමුන් ඉස්සෙල්ලාම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ වදාළ 'තමන්ගේ සංසාර පැවැත්ම ගැන' දැණුවත්වෙලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "උන්වහන්සේට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා මේ විඳවන එක සිද්ධවෙලා තියනවා!! හරක් - ඌරො - එළුවො - කුකුල්ලු වගේ තිරිසන් සත්තු හැටියට අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදි ඉපදී.. මැරුම් කකා.. විඳවලා තියනවා!! නිරයට වැටිලා කල්ප ගණන් තිස්සේ අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියනවා!! මේ පැවැත්ම නතර කරගන්න බැරිවුණොත් ඉදිරියේදිත් ඒ ලෙසටම සිද්ධවෙනවා!!" කියලා, සංසාර පැවැත්මේ භයානක කම දැනගත යුතුයි!!! !!! !!! ඒ වගේම, "මිනිස්සු හැටියටමත් අනන්ත අප්‍රමාණ වාර ගණනක් ඉපදිලා විඳව විඳවා ඉඳල තියනවා!! විදවලා විතරක් නෙවෙයි හොඳට ජීවිතේ විඳලත් තියනවා!! රජවරු සිටුවරු හැටියට ඉපදිලා.. දෙවිවරු බ්‍රහ්මවරු හැටියටත් ඉපදිලා.. ඇති පදමට සැපත් විඳල තියනවා!! හැබැයි ලැබිච්ච දෙයක් නම් නෑ!! ලැබෙන දේකුත් නෑ!!" කියලා, සංසාර පැවැත්මේ නිෂ්ඵල කම.. තේරුමක් නැතිකම.. ගන්න දෙයක් නැතිකම.. ගැනත් දැනගත යුතුයි!!! !!! !!! ඒ වගේම, "සංසාර පැවැත්මේදී මනුස්ස ජීවිත හැදෙනවා බොහෝම අඩුයි!! හරිම දුර්ලභයි!! දිව්‍ය ජීවිත බ්‍රහ්ම ජීවිත හැදීම ඊටත් දුර්ලභයි!!" කියලා, මේ හම්බවෙලා තියන මනුස්ස ජීවිතය කොච්චර වටිනවද කියලත් දැනගත යුතුයි!!! !!! !!! ඊළඟට, "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවීම ඉතාම.. ඉතාම.. ඉතාමත් දුර්ලභයි!! ඒ නිසා, ශ්‍රී සද්ධර්මය අහල කියවලා දැනගන්න හැකියාවක් ලැබෙන විදියට බුද්ධ සාසනයක් ලෝකෙ පවතින කාලෙක මෙහෙම මනුස්ස ජීවිතයක් ලබල ඉපදීම අන්තීම දුර්ලභයි!! මේ දුර්ලභ අවස්ථාව.. මේ ක්ෂණ සම්පත්තිය.. මගහැර ගත්තෝතින් ආයෙ මෙහෙම අවස්ථාවක් ලැබෙයි කියන එකත් හීනයක් විතරයි!!" කියලා, මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් ගොඩයන්න ලැබිච්ච අවස්ථාව කොච්චර දුර්ලභද?? කොච්චර වටිනවද?? කියන එකත් ඉතාමත් හොඳින් දැනගත යුතුයි!!! !!! !!! තේරුම් ගතයුතුයි!!! !!! !!! වැඩේ පටන්ගන්න තියෙන්නේ අන්න ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="red"]**[/COLOR] මේ.. ඔය වේලපහින්ම "බුද්ධ දේශණා කියල දෙයක් නෑ!! තියෙන්නෙ ආනන්දගෙ දේශණා තමයි!!" කිය කියා, "පොත්වල තියෙන්නෙ බමුණො කියපුවා!! බමුණු මත!!" කිය කියා, බුද්ධ දේශණා බල්ලට දාල... බුද්ධ දේශණා ඩස්පින් කරල... 'ඇත්ත කතාව' වහල... යට ගහල... "දෙවි - මනුස්ස - පෙරේත - තිරිසන් ඔක්කොම තියෙන්නෙ බඹේ අස්සෙයි!! මේ ජීවිතේ මයි!! ඒ නැතුව තිරිසන් - පෙරේත - දෙවි වෙලා උපදින කතාවක් නෑ!! දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක - අපාය ලෝක - අනාගාමී බ්‍රහ්ම ලෝක කියලා වෙන වෙන ග්‍රහලෝක මොකුත් නෑ!!" ගගා, 'ඇත්ත කතාව' එහෙම්පිටින්ම අනාගෙන ඉන්න / අනන එවුන්.. ධර්මය අධර්මය කරන එවුන්.. සංසාරෙන් නිදහස්වෙන කතාවක් නෑ!!! !!! !!! උන් එකෙක් නෑර අපාගතවෙනවා විතරයි!!! !!! !!! අන්න ඒ බව බොහෝම පැහැදිළිව මතක තියාගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට, ශ්‍රී සද්ධර්මය අහල කියවලා තමන්ගෙ සංසාර පැවැත්ම ගැන.. ඒකෙ භයානක කම ගැන.. කිසි තේරුමක් නැති දෙයක්ය කියන එක ගැන.. මේ ලැබිල තියන බොහෝම දුර්ලභ අවස්ථාවේ වටිනාකම ගැන.. හැමදෙයක්ම දැනගත්ත උදවිය, තව තවත් උවමණාවෙන් උනන්දුවෙන් ශ්‍රී සද්ධර්මය අහල කියවලා, මෙහෙම දිගින් දිගට සත්ව ජීවිත හැදීමට හේතුව.. 'දුකට හේතුව'.. භවයක් හැදීමයි කියලා දැනගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට පස්සෙ, 'දුක නැතිකිරීම'.. තමන්ගේ සංසාර පැවැත්ම නතරකර ගැනීම.. දිගින් දිගටම සත්ව ජීවිත හැදෙන එක නවත්වා ගැනීම.. කරන්න පුළුවන්, භවයක් හැදෙන එක නවත්වා ගැනීමෙන් තමයි කියලා දැනගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටත් පස්සෙ, ඒ භවයක් හැදෙන එක නවත්වා ගන්න තියන එකම ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමයි කියලා, 'දුක නැතිකිරීමේ මාර්ගය' ගැනත් දැනගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ 'දුක' 'දුකට හේතුව' 'දුක නැතිකිරීම' හා 'දුක නැතිකිරීමේ මාර්ගය' කියන කරුණු 4ගැන.. 'චතුරාර්ය සත්‍ය'ගැන.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් දැනගත්ත උදවියට අවසානයට කරන්න තියෙන්නේ, තමුනුත් ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයම අනුගමනය කරලා, චතුරාර්ය සත්‍ය පිලිබඳ තමන්ගේ දැණුම.. අවබෝධය.. සම්පූර්ණ කරගැනීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? :):) එතකොට 'සම්මා දිට්ඨිය' කියලා හඳුන්වන්නේ, ඔය කිසීම දෙයක් නොදැන සිටි කෙනෙක්, මුලින්ම තමන්ගේ ජීවිතය ගැන - සංසාර පැවත්ම ගැන දැනගෙන... දෙවණුවට ඒ සංසාර පැවැත්මට හේතුව භවයක් හැදීමයි කියන එකත් දැනගෙන... තෙවණුවට, සංසාර පැවැත්ම නවත්තගන්න පුළුවන් භවයක් හැදෙන එක නවත්වා ගැනීමෙන් තමයි කියලත් දැනගෙන... අන්තිමට, භවයක් හැදෙන එක නවත්වා ගන්න පුළුවන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන්ය කියලත් දැනගෙන... 'දැණුවත් වීමට' - 'නොදැන සිටි දෙයක් දැනගැනීමට' - 'දැණුමක් ලබාගැනීමට' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිය??? ??? ??? [COLOR="red"]**[/COLOR] ඔන්න ඔතනදී, ලොකූ පිරිසක් එක්කහුවෙලා "අනුන්ගෙන් ලබාගත්තු දැණුම තමයි සත්‍ය අවබෝධ කරගන්න / නිවණ දකින්න බැරිවෙලා තියන හේතුව!!"... "පොත් පත් වලින් ලබාගත්තු දැණුම තමයි සත්‍ය දකින්න / නිවණ අවබෝධ කරගන්න බැරිවෙන්න හේතුව!!"... "අනුන්ගෙන් / පොත්වලින් ගත්ත දැණුම අයින් කරලා දැම්මා නම්.. මොකුත් නොදන්න තත්වෙට පත්වුණා නම්.. බබෙක් වගේ උනානම්.. ඔක්කොම හරි!! සත්‍ය පේනවා!! නිවන් යනවා!! අවබෝධ වෙනවා!!"... ගගා, කරන්නේ මොකද්ද?? කරන්න හදන්නේ මොකක්ද?? කියලත් හොඳට තේරුම් ගන්න!!! !!! !!! :angry::angry: ඉල්ලං කාලා පස්සෙ පසුතැවෙන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry: [COLOR="Red"]**[/COLOR] එතකොට ඔය 'ආර්ය අෂ්ඨාංගික මාර්ගය' කියන්නෙත් හරියට වටේට තඩි ඉස්කුරුප්පු ඇණ (Nut & Bolts) 8ක් දාලා, වාහනේක රෝදයක් (Tyre එකක්) හයි කරනවා... ලයිට් කණුවක් / සිග්නල් කණුවක් හයිකරනවා... වගේම වැඩක් තමයි!!! !!! !!! :D :):) එතනදි එක ඇණයක් / මුරිච්චියක් හරි ගැළවුනෝතින්.. හරියට තද නොවුනෝතින්.. වැඩේ full upset වගේම, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දැක්වෙන කරුණු 8නුත් 1-2ක් හරි මගහැරුණත් වැඩේ full upset තමයි!!! !!! !!! අනික ඒ කරුණු 8 ඇවිල්ලා එකකින් එකකට යන්න තියන කෙහෙල්මලකුත් නෙවෙයි!!! !!! !!! :P නිවණ ස්ථිර වෙන්න.. definitely භවයක් නොහැදී තියෙන්න.. ඒ කරුණු 8 උපරිමයෙන්ම 'tight වෙලා' - හරියටම කෙරිලා - 100% සම්පූර්ණ වෙලා තිබිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය 'අවබෝධ කරගෙන' උඩපනින - දඟලන උන්දලා හොඳට දැනගන්න!!! !!! !!! තොපි කරන්නේ ඇණයක් දෙකක් තදකරගෙන 'දැන් හරි ඇති!!' කියලා හිතං ඉන්නවා වගේ වැඩක්.. :lol::lol: නැත්නම්, ඇණ ඔක්කොම full tight කරල ඉවරවෙලා පස්සෙ 2-3ක් ගලවල දානවා වගේ වැඩක්.. :lol::lol: තමයි!!! !!! !!! :lol::lol::lol: බබා හම්බවුනාම තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: අනික, ඔහොම ඇණ 8කින් හයිකරන්න තියන එකක් හයිකරන්න ගියාම ඔක්කොම ඇණ එක ගාණට තදවුනේ නැත්නම් alignment out ගිහිල්ලා.. ඇදවෙලා - බකල් වෙලා.. හරියට set වෙන්නෙ නැතුව.. වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙන නිසා, හැම ඇණයක්ම එක ගාණට tight වෙන විදියට පිළිවෙලක් ඇතුව ඇණ ඔක්කොම චුට්ට චුට්ට තදකරගෙන තදකරගෙන යායුතුයි!!! !!! !!! ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙත් එසේමයි!!! !!! !!! ;) උඹගෙ භවය හැදෙන එක එහෙම්පිටින්ම නැවතිලා ආයෙ භවයක් හැදෙන්නෙම නැති තත්වයට පත්වෙන්නේ, උඹ සම්මා දිට්ඨි - සම්මා සංකප්ප - සම්මා වාචා අනුපිළිවෙලින් සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ආයෙත් සම්මා දිට්ඨි ඉඳලා සම්මා සමාධි වෙනකම්.. ඒකම ඒකම නොනවත්වා කරගෙන කරගෙන යනකොට, ටිකෙන් ටික හරි උඹෙන් වෙන පව් / පාපකර්ම ඔක්කොම නැවතිලා... උඹ ටික ටික සීලයෙනුත් සංවර වෙලා... උඹගෙ සමාධිය දියුණු වෙලා... උඹගෙ ප්‍රඥාව වර්ධනය වෙලා... උඹට උඹ තාවකාලික / අනිත්‍ය කෙනෙක්ය කියන බව තේරිලා... උඹ තාවකාලික / අනිත්‍ය කෙනෙක් නම් උඹ ඉපදෙන්නත් කලින් අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවල් මොකක්වත් උඹ අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු දේවලුත් නෙවෙයි නේද බවත් දැනගෙන, උඹ ඒ සංසාර මතකයන්ට රැවටිලා 'තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක්ය' කියල තිබුණු මුළාවෙනුත් මිදිලා... වෙන්න ඕනෙ හැමදේම දසමෙටම - තිතටම සිද්ධවෙන එකෙන් තමයි!!! !!! !!! :):) හැබැයි උඹට ඔය සේරම කරගෙන ඉවරවෙන්න කොච්චර කාලයක් යයිද?? උඹ එතකං ජීවත් වෙයිද?? උඹට එතකං ජීවත්වෙන්න ලැබෙයිද?? ජීවත් උනත් උඹට ඕක කරගන්න පුළුවන් තත්වයක් තියෙයිද?? මොකුත් sure නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ ඔය සේරම සම්පූර්ණ කරගෙන ඉවරවෙනකම් උඹට ගැළවීමකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :shocked::shocked: :( ඔක්කොටම වඩා, මේ අවස්ථාව ගිලිහුනොත් / මගහැරුනොත් උඹට ආයෙ මෙහෙම අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේත - තිරිසන් - නිරිසත් උනොත් නම් හොදි ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry: කතා කරලා වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :shocked::shocked: :( අර අර 'අනාත්ම' case එක මැද්දට පනින්නේ... නැත්නම්, ඒ 'අනාත්ම' case එක උඹට හෙණේට හිටින්නේ... ඔන්න ඔතනදි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked::shocked: මොකද, මේ ජීවිතයක් අවසානයේ සිද්ධවෙන්නේ තමුන්ගෙ පාලනයේ නැති.. තමුන්ට පාලනය කරන්නත් බැරි.. ඉබේ සිදුවෙන / ස්වයංක්‍රියව සිදුවෙන සිදුවීමක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව ජීවිතයක් හැදෙන්නෙ නැද්ද?? හැදෙනවද?? හැදෙනවානම් මොකෙක්ද?? කියන ඔක්කොම තීරණය වෙන්නේ අන්න එතනදි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :) භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ මහා කම්ම විභංග ඥාණයෙන් දැකලා කියල තියෙන්නෙ... දවසක් අර වච්චගොත්ත කියල බ්‍රාහ්මණයෙක් බුදුහාමුදුරුවොන්ගෙන් "භවත් ගෞතමයන් වහන්ස, යම්කිසි සත්වයෙක් මේ කයත් අත්හැර දමනවා. වෙනත් කයකට ඇතුළු වුණෙත් නෑ. (ඉමඥ්ච කායං නික්ඛිපති. අඤ්ඤතරංච කායං අනුප්පන්නෝ හෝති.) ඒ අතරමැදි අවස්ථාවේදී සත්වයා උපාදානය කරගෙන ඉන්නේ මොකද්ද? අල්ලාගෙන ඉන්නේ මොකද්ද?" කියලා අහල තියන වෙලාවක උන්වහන්සේ, "මම ඒ වෙලාවෙ තණ්හා උපාදානය අල්ලගෙන ඉන්නවයි කියලා කියනවා!!" (තණ්හා සමගිස්ස තස්මිං සමයේ උපාදානං හෝති) හැටියට පැහැදිළි කරලා දීල තියෙන්නෙ... ඔන්න ඔය සංසාර කතාවේ වැදගත්ම වැදගත් ස්ථානයේදී / most critical point එකේදී සිද්ධවෙන දේ ගැන තමයි!!! !!! !!! :):) එතනදි ඇත්තටම වෙන්නේ, 'තණ්හා' නැත්නම් සත්වයාට 'දිගින් දිගටම පැවතීමට තියන උවමණාව' / 'පවතින්න තියන උවමණාව' නිසා, කය බිඳීගන යනකොට නැතිවේගන යන.. දුර්වල වේගන යන.. මානසික ක්‍රියාකාරීත්වය ඒ විදියටම තියාගන්න / පවත්වාගෙන යන්න, ඒ වෙලාවෙදි අල්ලගන්න ඉතුරුවෙලා තියන එකම දෙය.. 'මතකය' / 'recording එක' නැත්නම් 'පංච උපාදානස්කන්ධය'.. අල්ලගෙන, දඟලන දැඟලිල්ලක් තමයි!!! !!! !!! තව විදියකට කිව්වොත්, ඇස් - කන් - නහය - දිව - ඇඟ ඒ වෙනකොටත් මැරිලා ඇහෙන - පේන - දැනෙන ඔක්කොම නැතිවේගන.. නැතිවේගන.. නැතිවේගන.. යනකොට, ඉතුරුවෙලා තියන එකම දෙය.. 'මතකය'.. බදාගෙන, දිගටම ඉන්න දාන try එකක් තමයි!!! !!! !!! අනික, ඒක අපි කරනවත් නෙවෙයි!!! !!! !!! චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධවෙලා නැති... තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂවෙලා නැති... තමන් ඉස්තීරෙටම අනිත්‍යයි!!! තමන් ඉන්තේරුවෙන්ම අනිත්‍යයි!!! කියලා මතකයට වැටිලා නැති... ;) ඕනෙම සත්වයෙකුට, එහෙම වෙන්නේ ඉබේටමයි!!! !!! !!! එතකොට, එහෙම වෙන්න ගත්තාම යටපත්වෙලා තියන මතකයන් අවිස්සෙන්න ගන්නෙත් ඉබේටමයි!!! !!! !!! ඒ වගේම, ඔය ඇවිල්ලා හෙණ high speed සිද්ධවෙන කතන්දරයක් / operation එකක් තමයි!!! !!! !!! ඔක්කොටම වඩා, සත්වයාට ඒ අවස්ථාවේදී මතකය අල්ලගන්න - බදාගන්න වෙන්නේ, බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත තැනක් හොයාගන්න බැහැයි කියලා කියාපු, සංසාර පැවැත්ම පටන්ගත්ත කාලේ ඉඳලා එකතුවෙච්ච කුණුගොඩවල් සේරමත් එක්ක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked::shocked::shocked: ඉතීන්.. මොකක් වෙයිද???[/size] Contd..... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom