Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකේ නංගියෙකුට ලියපු comment එකක්.....

නංගි, මං ඔය 'මේ මොහොතෙ' කතාව වැරදියි!!! ඒක වහාම වෙනස්කරන්න!!! කියල කිව්වෙ ඒක මේ ධර්ම කතාවට හෙණ ලෙඩක් නිසයි!!! !!! !!! අද ඔය 'මොහොතෙ' කතාවට අහුවෙච්ච - රැවටිච්ච එවුන් "මේ 'මොහොතෙ' (වර්තමානයේ) හිටියනම් ඔක්කොම හරි!!".. "අර 'මොහොතකට' මොකද්ද වෙන දැක්කනම් ඔක්කොම හරි!!".. කිය කියා හිතාගෙන හිටියට, මේ සංසාර කතන්දරේ කියන්නේ අවුරුදු 60-70ක් තිස්සේ එක දිගටම සිල් රැක රැක හිටියත් කෙරෙන්න ඕනෙ දේ කෙරිලා නැත්නම් මැරෙන්න වැටිච්ච ගමන් එක 'මොහොතින්' ඔක්කොම කෙළවිලා ගිහිං අපාගතවෙන්න පුළුවන් තරම් හෙණ බරපතළ case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මරාලෙන් එහෙම ලේසියෙන් ගැළවෙන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම දේවල් වෙලා තියනවා. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ හිටපු දවස් වල!!! !!! !!! බාහිය දාරුචීරියට බුදුහාමුදුරුවෝ "දැක්කොත් දැක්ක විතරයි වගේ.. ඇහුණොත් ඇහුණ විතරයි වගේ.. ඉන්න!!" කිව්වා. එයා ඒ කියපු විදියට හිටියා. නැත්නම් 'පූර්ණ උපේක්ෂාවෙන්' හිටියා. පිරිණිවන්පෑවා!!! තව උළ තියපු හාමුදුරු කෙනෙකුට බුදුහාමුදුරුවෝ "ඔන්න ඕක අතහැරල දාන්න!!" කිව්වා. එයත් අතහැරල දැම්මා. ඒ කියන්නෙ 'පූර්ණ උපේක්ෂාවට' පත්වුණා. පිරිණිවන්පෑවා!!! ඇයි තව අංගුලිමාල උන්නැහේ දාස් ගාණක් මිනී මරලත් බුදුරජාණන්වහන්සේව පිළිගත්තු නිසා අපායෙන් ගැළවිලා නිවිල ගියා!!! මොකද, ඉතුරු හරිය බුදුහාමුදුරුවෝ බලාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන්නේ ඒකටම තමයි!!! !!! !!! 'බුද්ධ කෘත්‍ය' ඉටුකරන්න!!! !!! !!! ඒත් දැන් අපිව බලාගන්න සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැහැ නේ??? දැන් මේ මරාලෙන් ගැළවෙන්න නම් මේ ඉන්න හැම කෙනෙක්ම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්රත්යක්ෂ කරගෙන, ත්‍රිවිධ තණ්හා වලින් සම්පූර්ණයෙන්ම මිදිලා... 'තමන් තාවකාලික සත්වයෙක්ය කියන්නෙ තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවයි!! සංසාර පැවැත්මෙන් තමන්ට උරුම වෙලා තියන දේවල් මොකක්වත් තමන්ටම වෙච්ච දේවල් වත් තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!' කියන ටික තමන්ම තේරුම් අරං, පුරාණ කරුම වලිනුත් ගැළවිලා... තමන්ගෙ ජීවිතයෙදි වෙනත් වෙනත් සත්වයන්ට හිංසා පීඩා කලොත්.. උන්ගෙ හිත් දුකට පීඩාවට පත්වෙන දේවල් කිව්වොත් කළොත්.. කොහොමත් කන්න වෙන නිසා, සියලු පව්කම් වලින් වැළකිලා ඉල්ලං කන්න වෙන එකෙනුත් බේරිලා... තියෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිසිම දෙයක් නැතුව 'මොහොතක්' බදාගෙන ඉන්න එක කිසි තේරුමක් නැති අමුම අමු කුණුහරුප වැඩක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා නංගි ඔය 'මොහොතෙ කතාව' මීට පස්සෙ නම් ධර්ම මාතෘකාවට ගාවගන්න වත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට ඔයා කියපු අර 'විශ්වයට ශූන්‍ය වෙලා' කතාව upsetය කිව්වෙ නංගි ඒකෙ ශුන්‍ය වෙලා යන.. ශුන්‍ය වෙන.. කතාව හරි උනාට, 'විශ්ව' කෙහෙල්මල ගෑවිච්ච සැණින් එතනත් වැඩේ එහෙම්පිටින්ම වකූරුවෙලා යන නිසයි!!! !!! !!! ඒ මොකද කියනවා නම් දැන් මේ සංසාර කතාවෙදි අලුතෙන්ම හැදෙන සත්වයන් සංසාර පැවැත්මට අහුවෙන්නෙයි.. පැවැත්මට අහුවෙච්ච සත්වයන්ට ඒකෙන් ගැළවෙන්න බැරිවෙන්නයි.. දෙකටම හේතුව, උන් උන්ව තාවකාලික / අනිත්‍ය සත්වයන්ය කියන බව නොදන්න නිසා උන්ට දිගින් දිගටම ඉන්න.. ආයෙ ආයෙත් උපදින්න.. ඇතිවන ආසාව / උවමණාවයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං' (අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් වෙලිච්ච සත්වයන්) කියල කිව්වෙ ඒකයි!!! !!! !!! භවය ගොඩනැගෙන්නේ අන්න ඒ සත්වයන්ගෙන් විතරයි!!! !!! !!! ඉතිං, කොයිම සත්වයෙක්ගෙ උනත් සංසාර පැවැත්මක් නතරවීමට නම් තමන්ට තමන් 'සංකතයක්' / 'හැදිච්ච එකෙක්' නැත්නම් තමන් තාවකාලික / අනිත්‍යය සත්වයෙක් බව අනිවාර්යයෙන්ම ප්රත්යක්ෂ විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, එතනදි ඒ හැදිච්ච දෙයක්.. තාවකාලික දෙයක්.. කියන්නේ, ඒ සත්වයාට කියල තියන හැම දෙයක්ම, ඒ සත්වයාගේ හිත.. ඒ සත්වයාගේ විඥාණය.. ඔක්කොම, හැදිච්ච දේවල්ය කියන එක තමයි!!! !!! !!! ඉතිං, ඒ ඕනෙම සත්වයෙක් මරණයට පත්වීමේදී / නැසී වැනසී යාමේදී සිද්ධවෙන්නේ උගේය කියල තියන හිත - විඥාණය දෙකම එහෙම්පිටින් නැතුව යන / නිරුද්ධවෙලා යන / ශුන්‍ය වෙන එකයි!!! !!! !!! ඒ කිසීම දෙයක් අංශුමාත්ර වශයෙන් වත් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

*{සත්වයෙක් රහත්වෙලා මැරුණත්.. රහත්නොවී මැරුණත්.. සිද්ධවෙන එකම දේ එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එකම වෙනස, රහත් නොවී මැරෙන සත්වයන්ගෙන් ගොඩනැගෙන භවයන් නිසා තවත් අලුතෙන් හැදෙන සත්වයන්ට පංච උපාදානස්කන්ධ පිටපත් වීමයි.. ජීවය ලැබීමයි.. විතරයි!!! !!! !!! Electrical energy induction & Data duplication / replication via electromagnetic radiation Only!!! !!! !!! එක ඇඟකින් තව ඇඟට මොකුත්ම යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මේ එක ජීවිතයකින් තව ජීවිතයකට / භවයකින් භවයකට කිසිවක් ගමන්කරන්නේ නෑ!!" කියලා, පැහැදිලිවම කියල තියෙන්නෙත් ඒකයි!!! !!! !!!}

හැබැයි අද ධර්ම මාතෘකාව අනාගත්ත ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ, රහත්වෙච්ච අය මැරුණාම ඒ අයගෙ හිත්.. ඒ අයගෙ විඥාණ.. ගිහින් විශ්වයට / විශ්ව ශක්තියට එකතුවෙලා, ආයෙ උපදින්නෙ නැතුව සදහටම තියනවා කියලයි!!! !!! !!! ඒ ගොබ්බ අදහස නිසා සිද්ධවෙන එකම දේ තමන්ට අනිත්‍යය අවබෝධවීම වැළකෙන එකයි!!! !!! !!! නැත්නම් තමන්ට නිවණ වැහෙන එකයි!!! !!! !!! 'විශ්ව' කතා.. 'විශ්ව ශක්ති' කතා.. ධර්ම මාතෘකාවට වහක් වෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ඒ නිසා නංගි ඔය විශ්ව / විශ්ව ශක්ති කතා ධර්ම මාතෘකාවට ගාවගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඊළඟට නංගි ඔහෙල දැන් දන්නවා අපි හැමෝටම ලැබිල තියෙන්නෙ මතකයන් ගොඩක්.. data ගොඩක්.. විතරයි!!! !!! !!! ඒ සිද්ධවෙලා තියන දේ හරියටම දැනගත්තයින් පස්සෙ අපි හොඳටම දන්නවා ඒ අපි කරපු කියපු දේවල් වත්.. අපිටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි කියල!!! !!! !!! ඉතිං අපිට ඒ දේවල් මොනවා මතක්වුණත් / සිහිවුණත්.. ඒ දේවල් ගැන සිතුවිල්ලක් පහළවුනත්.. කිසීම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! මොකුත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ඒත් ඒ සිද්ධවෙලා තියන දේ ගැන නොදන්න කෙනෙකුට නිකමට හරි ඒ මතකයන් ගොඩේ තිබිල මිනියක් මරපු එකක් මතක්වුනොත් / සිහිවුණොත් එහෙම මොකක් වෙයිද?? ඒකා හොඳටම බයවෙලා.. කලබල වෙලා.. රැවටිලා.. ඒකට, "අයියෝ මං මේ මොනවද කරල තියෙන්නෙ?? අපොයි මං කරල තියන අපරාදයක්!! දැන් නම් ඉතිං මට අපාගතවෙන්න සිද්ධවෙනවාම තමයි!!" වගේ නොයෙකුත් නොයෙකුත් කෙහෙල්මල් හිතෙන්න ගනීද??? නැද්ද??? අනිවාර්යයෙන් හිතෙන්න ගන්නවා!!! !!! !!! දිගින් දිගටම 'චේතනා' පහළවෙන්න පටන්ගන්නවා!!! !!! !!! අන්න එතකොට ඒ 'මතකයන්' 'කර්ම' බවට පරිවර්ථනය වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? ඉතීන් භවය ගොඩනැගෙනවා!!! !!! !!! ඒ භවයට අනුව උපතක් සිද්ධවෙනවා!!! !!! !!! ඒත් ඒ මතකයන්ට බයවෙලා.. කලබල වෙලා.. රැවටිලා.. දිගින් දිගට චේතනා පහළ නොවුණා නම් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නෙ, තමන්ගෙ නොදන්න කමට / අවිද්‍යාවට කෙළවරක් නැතුව නොයෙකුත් නොයෙකුත් කෙහෙල්මල් හිතෙන්න ගන්න එක මිසක්, මතකයන් මතක්වීම / සිහිවීම / සිතුවිල්ලක් පහළවීම සංසාර කතන්දරේට කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

'චුති චිත්ත' කතාව කුණුහරුපයක්!!! ඉවත්විය යුතුයි!!! කිව්වේ ඒකයි!!! !!! !!!

මේ.. කොහොමද දැන් ඔය සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයන්ගේ 'චුති චිත්ත' 'ප්රතිසන්ධි චිත්ත' කුණුහරුප කතාව අහල - කියවලා එහෙම්පිටින්ම අන්දෝස් වෙලා.. මඤ්ඤං වෙලා.. ඉන්න උන්දැලා??? ??? ???  උන් "රහත්නම් කිසිම දෙයක් හිතෙන්න / මතක්වෙන්න බෑ!! හිත නැවතිලා තියෙන්න ඕනෙ!! හිත අකර්මණ්‍ය වෙලා තියෙන්න ඕනෙ!! මැරෙන වෙලාවෙ මොකක් හරි මතක්වුනොත් ඉවරෙටම ඉවරයි!! බල්ලෙක් මතක්වුනොත් බල්ලෙක් වෙලා උපදින්න වෙනවා!! හරකෙක් මතක්වුනොත් හරකෙක් වෙලා උපදිනවා!! ෆයියක් මතක්වුනොත් ෆයියක් වෙලා උපදිනවා!!"  කිය කියා, බෙලි කඩාගෙන හිත් නවත්තන්න.. නවත්තගෙන ඉන්න.. දඟලනවා!!! !!! !!!  හිත් හිස්කරන්න හදනවා!!! Data delete කොරන්න හදනවා!!! මුලට යන්න.. ඉපදිච්ච ගමන් පොඩි එකෙක් වගේ වෙන්න.. හදනවා!!! ධර්මය අවබෝධ කරගැනිල්ල පැත්තක තියලා පුකවල් විකාගෙන හිත් නවත්තගෙන ඉන්නවා!!!  එක වැඩයි!!! !!! !!!  අන්තිමට ඉතිං ඒ කිසීම ධර්මාවබෝධයක් නැති උන්දලා මැරෙන්න වැටිච්ච ගමන් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 23337434, member: 31903"] FB එකේ නංගියෙකුට ලියපු comment එකක්..... [SIZE="3"]නංගි, මං ඔය 'මේ මොහොතෙ' කතාව වැරදියි!!! ඒක වහාම වෙනස්කරන්න!!! කියල කිව්වෙ ඒක මේ ධර්ම කතාවට හෙණ ලෙඩක් නිසයි!!! !!! !!! අද ඔය 'මොහොතෙ' කතාවට අහුවෙච්ච - රැවටිච්ච එවුන් "මේ 'මොහොතෙ' (වර්තමානයේ) හිටියනම් ඔක්කොම හරි!!".. "අර 'මොහොතකට' මොකද්ද වෙන දැක්කනම් ඔක්කොම හරි!!".. කිය කියා හිතාගෙන හිටියට, මේ සංසාර කතන්දරේ කියන්නේ අවුරුදු 60-70ක් තිස්සේ එක දිගටම සිල් රැක රැක හිටියත් කෙරෙන්න ඕනෙ දේ කෙරිලා නැත්නම් මැරෙන්න වැටිච්ච ගමන් එක 'මොහොතින්' ඔක්කොම කෙළවිලා ගිහිං අපාගතවෙන්න පුළුවන් තරම් හෙණ බරපතළ case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මරාලෙන් එහෙම ලේසියෙන් ගැළවෙන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම දේවල් වෙලා තියනවා. හැබැයි ඒ බුදුහාමුදුරුවෝ හිටපු දවස් වල!!! !!! !!! බාහිය දාරුචීරියට බුදුහාමුදුරුවෝ "දැක්කොත් දැක්ක විතරයි වගේ.. ඇහුණොත් ඇහුණ විතරයි වගේ.. ඉන්න!!" කිව්වා. එයා ඒ කියපු විදියට හිටියා. නැත්නම් 'පූර්ණ උපේක්ෂාවෙන්' හිටියා. පිරිණිවන්පෑවා!!! තව උළ තියපු හාමුදුරු කෙනෙකුට බුදුහාමුදුරුවෝ "ඔන්න ඕක අතහැරල දාන්න!!" කිව්වා. එයත් අතහැරල දැම්මා. ඒ කියන්නෙ 'පූර්ණ උපේක්ෂාවට' පත්වුණා. පිරිණිවන්පෑවා!!! ඇයි තව අංගුලිමාල උන්නැහේ දාස් ගාණක් මිනී මරලත් බුදුරජාණන්වහන්සේව පිළිගත්තු නිසා අපායෙන් ගැළවිලා නිවිල ගියා!!! මොකද, ඉතුරු හරිය බුදුහාමුදුරුවෝ බලාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවෙන්නේ ඒකටම තමයි!!! !!! !!! 'බුද්ධ කෘත්‍ය' ඉටුකරන්න!!! !!! !!! ඒත් දැන් අපිව බලාගන්න සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැහැ නේ??? දැන් මේ මරාලෙන් ගැළවෙන්න නම් මේ ඉන්න හැම කෙනෙක්ම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්රත්යක්ෂ කරගෙන, ත්‍රිවිධ තණ්හා වලින් සම්පූර්ණයෙන්ම මිදිලා... 'තමන් තාවකාලික සත්වයෙක්ය කියන්නෙ තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවයි!! සංසාර පැවැත්මෙන් තමන්ට උරුම වෙලා තියන දේවල් මොකක්වත් තමන්ටම වෙච්ච දේවල් වත් තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!' කියන ටික තමන්ම තේරුම් අරං, පුරාණ කරුම වලිනුත් ගැළවිලා... තමන්ගෙ ජීවිතයෙදි වෙනත් වෙනත් සත්වයන්ට හිංසා පීඩා කලොත්.. උන්ගෙ හිත් දුකට පීඩාවට පත්වෙන දේවල් කිව්වොත් කළොත්.. කොහොමත් කන්න වෙන නිසා, සියලු පව්කම් වලින් වැළකිලා ඉල්ලං කන්න වෙන එකෙනුත් බේරිලා... තියෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කිසිම දෙයක් නැතුව 'මොහොතක්' බදාගෙන ඉන්න එක කිසි තේරුමක් නැති අමුම අමු කුණුහරුප වැඩක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා නංගි ඔය 'මොහොතෙ කතාව' මීට පස්සෙ නම් ධර්ම මාතෘකාවට ගාවගන්න වත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඔයා කියපු අර 'විශ්වයට ශූන්‍ය වෙලා' කතාව upsetය කිව්වෙ නංගි ඒකෙ ශුන්‍ය වෙලා යන.. ශුන්‍ය වෙන.. කතාව හරි උනාට, 'විශ්ව' කෙහෙල්මල ගෑවිච්ච සැණින් එතනත් වැඩේ එහෙම්පිටින්ම වකූරුවෙලා යන නිසයි!!! !!! !!! ඒ මොකද කියනවා නම් දැන් මේ සංසාර කතාවෙදි අලුතෙන්ම හැදෙන සත්වයන් සංසාර පැවැත්මට අහුවෙන්නෙයි.. පැවැත්මට අහුවෙච්ච සත්වයන්ට ඒකෙන් ගැළවෙන්න බැරිවෙන්නයි.. දෙකටම හේතුව, උන් උන්ව තාවකාලික / අනිත්‍ය සත්වයන්ය කියන බව නොදන්න නිසා උන්ට දිගින් දිගටම ඉන්න.. ආයෙ ආයෙත් උපදින්න.. ඇතිවන ආසාව / උවමණාවයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං' (අවිද්‍යාවෙන් වැහිච්ච තණ්හාවෙන් වෙලිච්ච සත්වයන්) කියල කිව්වෙ ඒකයි!!! !!! !!! භවය ගොඩනැගෙන්නේ අන්න ඒ සත්වයන්ගෙන් විතරයි!!! !!! !!! ඉතිං, කොයිම සත්වයෙක්ගෙ උනත් සංසාර පැවැත්මක් නතරවීමට නම් තමන්ට තමන් 'සංකතයක්' / 'හැදිච්ච එකෙක්' නැත්නම් තමන් තාවකාලික / අනිත්‍යය සත්වයෙක් බව අනිවාර්යයෙන්ම ප්රත්යක්ෂ විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, එතනදි ඒ හැදිච්ච දෙයක්.. තාවකාලික දෙයක්.. කියන්නේ, ඒ සත්වයාට කියල තියන හැම දෙයක්ම, ඒ සත්වයාගේ හිත.. ඒ සත්වයාගේ විඥාණය.. ඔක්කොම, හැදිච්ච දේවල්ය කියන එක තමයි!!! !!! !!! ඉතිං, ඒ ඕනෙම සත්වයෙක් මරණයට පත්වීමේදී / නැසී වැනසී යාමේදී සිද්ධවෙන්නේ උගේය කියල තියන හිත - විඥාණය දෙකම එහෙම්පිටින් නැතුව යන / නිරුද්ධවෙලා යන / ශුන්‍ය වෙන එකයි!!! !!! !!! ඒ කිසීම දෙයක් අංශුමාත්ර වශයෙන් වත් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]*[/COLOR]{සත්වයෙක් රහත්වෙලා මැරුණත්.. රහත්නොවී මැරුණත්.. සිද්ධවෙන එකම දේ එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එකම වෙනස, රහත් නොවී මැරෙන සත්වයන්ගෙන් ගොඩනැගෙන භවයන් නිසා තවත් අලුතෙන් හැදෙන සත්වයන්ට පංච උපාදානස්කන්ධ පිටපත් වීමයි.. ජීවය ලැබීමයි.. විතරයි!!! !!! !!! Electrical energy induction & Data duplication / replication via electromagnetic radiation Only!!! !!! !!! එක ඇඟකින් තව ඇඟට මොකුත්ම යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මේ එක ජීවිතයකින් තව ජීවිතයකට / භවයකින් භවයකට කිසිවක් ගමන්කරන්නේ නෑ!!" කියලා, පැහැදිලිවම කියල තියෙන්නෙත් ඒකයි!!! !!! !!!} හැබැයි අද ධර්ම මාතෘකාව අනාගත්ත ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ, රහත්වෙච්ච අය මැරුණාම ඒ අයගෙ හිත්.. ඒ අයගෙ විඥාණ.. ගිහින් විශ්වයට / විශ්ව ශක්තියට එකතුවෙලා, ආයෙ උපදින්නෙ නැතුව සදහටම තියනවා කියලයි!!! !!! !!! ඒ ගොබ්බ අදහස නිසා සිද්ධවෙන එකම දේ තමන්ට අනිත්‍යය අවබෝධවීම වැළකෙන එකයි!!! !!! !!! නැත්නම් තමන්ට නිවණ වැහෙන එකයි!!! !!! !!! 'විශ්ව' කතා.. 'විශ්ව ශක්ති' කතා.. ධර්ම මාතෘකාවට වහක් වෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ඒ නිසා නංගි ඔය විශ්ව / විශ්ව ශක්ති කතා ධර්ම මාතෘකාවට ගාවගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට නංගි ඔහෙල දැන් දන්නවා අපි හැමෝටම ලැබිල තියෙන්නෙ මතකයන් ගොඩක්.. data ගොඩක්.. විතරයි!!! !!! !!! ඒ සිද්ධවෙලා තියන දේ හරියටම දැනගත්තයින් පස්සෙ අපි හොඳටම දන්නවා ඒ අපි කරපු කියපු දේවල් වත්.. අපිටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි කියල!!! !!! !!! ඉතිං අපිට ඒ දේවල් මොනවා මතක්වුණත් / සිහිවුණත්.. ඒ දේවල් ගැන සිතුවිල්ලක් පහළවුනත්.. කිසීම ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! මොකුත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ඒත් ඒ සිද්ධවෙලා තියන දේ ගැන නොදන්න කෙනෙකුට නිකමට හරි ඒ මතකයන් ගොඩේ තිබිල මිනියක් මරපු එකක් මතක්වුනොත් / සිහිවුණොත් එහෙම මොකක් වෙයිද?? ඒකා හොඳටම බයවෙලා.. කලබල වෙලා.. රැවටිලා.. ඒකට, "අයියෝ මං මේ මොනවද කරල තියෙන්නෙ?? අපොයි මං කරල තියන අපරාදයක්!! දැන් නම් ඉතිං මට අපාගතවෙන්න සිද්ධවෙනවාම තමයි!!" වගේ නොයෙකුත් නොයෙකුත් කෙහෙල්මල් හිතෙන්න ගනීද??? නැද්ද??? අනිවාර්යයෙන් හිතෙන්න ගන්නවා!!! !!! !!! දිගින් දිගටම 'චේතනා' පහළවෙන්න පටන්ගන්නවා!!! !!! !!! අන්න එතකොට ඒ 'මතකයන්' 'කර්ම' බවට පරිවර්ථනය වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? ඉතීන් භවය ගොඩනැගෙනවා!!! !!! !!! ඒ භවයට අනුව උපතක් සිද්ධවෙනවා!!! !!! !!! ඒත් ඒ මතකයන්ට බයවෙලා.. කලබල වෙලා.. රැවටිලා.. දිගින් දිගට චේතනා පහළ නොවුණා නම් කිසීම දෙයක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! ඒ කියන්නෙ, තමන්ගෙ නොදන්න කමට / අවිද්‍යාවට කෙළවරක් නැතුව නොයෙකුත් නොයෙකුත් කෙහෙල්මල් හිතෙන්න ගන්න එක මිසක්, මතකයන් මතක්වීම / සිහිවීම / සිතුවිල්ලක් පහළවීම සංසාර කතන්දරේට කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? 'චුති චිත්ත' කතාව කුණුහරුපයක්!!! ඉවත්විය යුතුයි!!! කිව්වේ ඒකයි!!! !!! !!! මේ.. කොහොමද දැන් ඔය සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයන්ගේ 'චුති චිත්ත' 'ප්රතිසන්ධි චිත්ත' කුණුහරුප කතාව අහල - කියවලා එහෙම්පිටින්ම අන්දෝස් වෙලා.. මඤ්ඤං වෙලා.. ඉන්න උන්දැලා??? ??? ??? :D උන් "රහත්නම් කිසිම දෙයක් හිතෙන්න / මතක්වෙන්න බෑ!! හිත නැවතිලා තියෙන්න ඕනෙ!! හිත අකර්මණ්‍ය වෙලා තියෙන්න ඕනෙ!! මැරෙන වෙලාවෙ මොකක් හරි මතක්වුනොත් ඉවරෙටම ඉවරයි!! බල්ලෙක් මතක්වුනොත් බල්ලෙක් වෙලා උපදින්න වෙනවා!! හරකෙක් මතක්වුනොත් හරකෙක් වෙලා උපදිනවා!! ෆයියක් මතක්වුනොත් ෆයියක් වෙලා උපදිනවා!!" :P:rofl: කිය කියා, බෙලි කඩාගෙන හිත් නවත්තන්න.. නවත්තගෙන ඉන්න.. දඟලනවා!!! !!! !!! :lol: හිත් හිස්කරන්න හදනවා!!! Data delete කොරන්න හදනවා!!! මුලට යන්න.. ඉපදිච්ච ගමන් පොඩි එකෙක් වගේ වෙන්න.. හදනවා!!! ධර්මය අවබෝධ කරගැනිල්ල පැත්තක තියලා පුකවල් විකාගෙන හිත් නවත්තගෙන ඉන්නවා!!! :P එක වැඩයි!!! !!! !!! :lol::lol: අන්තිමට ඉතිං ඒ කිසීම ධර්මාවබෝධයක් නැති උන්දලා මැරෙන්න වැටිච්ච ගමන් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom