Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් upset චැට් එකක්.....

එයා: ගුඩ් මොර්නින් අයියණ්ඩිය

මම: Good morning නංගි!!

එයා: නොපෙනෙන කට්ටියට හරියට ධර්මය අවබොද කරගත්ත කෙනෙකුට කරදර කරන්න බැහැ නේද?

ස්පර්ශ කරන්න එවා මේවා බැහැනේද?

මම: එහෙමමත් නැහැ නංගි.  මේ මනුස්ස ලෝකෙ මනුස්සයන්ගේ කතන්දර වගේම තමයි!!! !!! !!! හොඳ එවුන්ය කියලා සැනසිල්ලෙ ඉන්න ඉඩක් නෑ!!! !!! !!! හැම තැනම තියෙන්නෙ හොඳ - හිතවත් එවුන් උදව් කරන.. ඉරිසියා කරන - වෛර කරන එවුන් කරදර කරන.. ලෙඩ දාන.. කතන්දරේම තමයි!!! !!! !!!

එයා: එතකොට රහත් වෙච්ච, අනාගාමි වුන සොවාන් වුන අයටත් ඒ බලපැම් එනවද?

මම: එතනදි තමන්ට වඩා බලවත් එවුන් නම් තමන්ට උන්ගෙ බලපෑම් වලට මුහුණදෙන්න වෙනවා!!! නැත්නම් නෑ!!! ඒ වගේම, තමන්ට හිතවත් පිරිසක් එතනදි හිටියොත්.. එයාලගෙ බලය වැඩිනම්.. ඒත් තමන්ව ආරක්ෂා වෙනවා!!! ඊට වඩා දෙයක් නෑ!!! !!! !!! ලංවෙන්නේ නෑ.. කරදර වෙන්නේ නෑ.. කියන්නෙ ඔක්කොම බොරු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම තැනම තියෙන්නෙ කඹ ඇදිල්ලක්!!! !!! !!!

එයා: අම්මෝ

මම: නංගි, පොඩි case එකක් තියනවා!!! මංම සමහරවිට මීට අවුරුදු ගණනාවකට කලින් කියපුවයි වෙන වෙන විදි වලට කියල තිබුණොත්, දැන් ඒ ඔක්කොම OUT!!! !!! !!! හොඳේ?? දැන් කියන ඒවා තමයි Valid!!!

එයා: ඒ කියන්නෙ අයියේ

මම: නෑ නංගි, ඒ කාලේ සමහරක් ඒවා මට check වෙලා තිබුනෙත් නෑ!!! වහගෙන හිටපු / වහල තියාපු තැනුත් තිබුණා!!! ඔක්කොටම වඩා මේ කතාව යන්නේ මුදට බහින විදියට තමයි!!! !!! !!! ඉස්සරහට යන්න යන්න deep යනවා!!! !!! !!! මේ පැවැත්මේ කොහේවත් ආතල් කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එයා: හරි. ඒක එහෙම තමා අයියේ. මම දන්නවා

ඊයේ වෙච්ච සිද්ධියක් නිසයි මම මේක ඇහැව්වේ

මම: ඒ මොකද්ද??

එයා: අනේ මන්දා. ඒක ගැන හිතනවා වැඩි නිසාද දන්නෙත් නෑ. එත් එහෙම කියන්නත් බැ ලයිව් වෙන නිසා

මම: මොකද්ද කියන්නකො....

එයා: රෑට මගේ කකුල ගැස්සෙනවා. මං අවදියේන් ඉන්නකොටත් කවුරුහරි අදිනවා. මම ටිකක් බැලුවා මගේ අතින් එම ගැස්සේනවද කියලා. නැ අයියේ. මේ දවස් ටිකේම ඒක වුනා. මම ඊයේ දැනගත්තා කවුරුහරි අල්ලලා අදිනවමයි කියලා. ඒක නම් මාරයි අප්පා

මම: "මට කරදර කරලා තවත් දුකට පත්වෙන්න එපා!!! ඔයාට ඔය විඳිනවට වඩා ගොඩාක් දුක්විඳින්න වෙයි!!!" කියලා, දැන් ඉඳලම කියන්න!!! !!! !!!

එයා: හරි අයියේ

මම: හොඳ දේවල් (සත්තුන්ට - මිනිස්සුන්ට කන්න දෙන ඒවා වගේ) කරලා, ඒ කරපු හොඳ වැඩ සිහිකර කර යහපතක් වෙන්න කියලා ආශීර්වාද කරන්න!!! !!! !!!

එයා: හරි අයියේ

මම: ඒ අතරේ සංසාර කතාවත් කියලා දෙන්න!!! 'ඔයා දැන් කවුරු උනත් ඔයා මගේ කවුරුවත් නෙවෙයි!! මං ඔයාට කිසිම නරකක් / කරදරයක් කරලා නෑ!! ඔයා ඉන්නෙ රැවටිලා!! අපි හැමෝම හැදෙන්නෙ අලුතෙන්!! අපි අපේ කවුරුවත් නෙවෙයි!! අපිට අයිති නැති / අපේ නොවෙන මතකයන් ගොඩක් හම්බවෙලා අපි ඒවට රැවටෙන එකයි මේ සේරටම මුල!! ඔයා රැවටෙන්න එපා!! එහෙම රැවටිලා මට කරදර කළොත් ඔයාට ඔයිට වඩා තව ගොඩාක් කරදර වෙයි!! ඔයා මට කරදර නොකර හිත හදාගෙන පැත්තකට වෙන්න!! මං පුළුවන් දෙයක් කරලා ඔයාට උදව් කරන්නං!!" කිය කියා දිගටම කියන්න!!! !!! !!!

නංගි, මං ඔය 'බාප්ප'මයි කියල කෙලින්ම කියන්නෙ නෑ!!! මට එහෙම කියන්න පේන්නෙත් නෑ!!! ඔක්කොටම වඩා, ඔයා හන්ද බාප්පව ඔහොම පහළට වැටෙන්න විදියකුත් නෑ!!! !!! !!! මේ කතාව full චාටර්.. අමු වහක්.. කියල විතරයි මං හොඳටම දන්නේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එයා: බාප්ප නෙවෙයි අයියේ. වෙන කෙනෙක් වෙන්න ඕනේ.

අනික එයා හිටියත් මෙහෙම කරන් නෑ. මගේ යහපත ගැනමයි එයා හිතුවෙ. අනික තුවාල කකුලමයි නේ අදින්නේ. එයානම් කෝමත් වෙන්න බැ

මම: අපිට එහෙම කියන්න බෑ නංගියෝ!!! දුකට වැටිච්ච කෙනාට හිතෙන්නෙ අපිට හිතෙන විදියට නෙවෙයි!!! !!! !!! එයා බලන්නෙ එයාට ගැළවෙන්න ක්‍රමයක්!!! !!! !!! එයාට එල්ලෙන්න අත්තක්!!! !!! !!! ඔව්ව හොඳටම දන්න නිසා තමයි මං මේ මළ ජරා සංසාර කතන්දරේ කුඩු කරලාම දාන්න ගේමට බැස්සේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් වැඩේ මෙච්චරයි නංගි. ඔයා ඔයාට දිගටම කරදර ආවොත් ඔයාට හොඳටම හිතවත් අයට පොඩ්ඩක් කියන්න!!! දුකට වැටිලා ඉන්න කෙනා කවුරු උනත්.. එයාගෙ පැත්තෙන් කොච්චර අසාධාරණ උනත්.. ඔයාගෙ යහපත වෙනුවෙන් විකල්ප වලට යන්නම වෙනවා!!! !!! !!! දන්නව නේ, යන්ත්‍ර මන්ත්‍ර - තොවිල් කතන්දර?? එක්කෝ ඔය මොකා හරි එකාව එළවලා දාන්න / හිර කරලා දාන්න හෝ, ඒකගෙ බලපෑම් වළක්වන්න වෙන එයාට වඩා බලවත් හොඳ කෙනෙකුගේ උපකාර ගන්නම සිධවෙනවා!!! !!! !!!

එයා: අනේ මන්දා අයියේ එවාට මම කැමති නැ. පව් මොනවා උනත් අසරණ සත්වයෙක්. දුකයි එහෙම වුන එකට

මම: කරන්න දෙයක් නැහැ නංගි!!! !!! !!! මගේ යාලුවගෙ ආච්චි ඉන්නකම් එයාට ඔහොම කෙනෙක් වද දුන්නා!!! !!! !!! තව 3-4 දෙනෙක්ම ඌ එක්ක ඉන්නවයි කියලත් ඌම කියල තිබුණා!!! ඒකව නම් බෝතල්ගත කරලා තියලත් ආයෙ ඇවිත් තිබුණා!!! !!! !!!  මාර පොරක්!!! ඒත් වැහිච්ච වෙලාවට යාලුවා ඔලුවට අත තියපු ගමන් දුවනවලු!!!  කොහොමහරි case ඉවරවුනේ ආච්චි මළාම තමයි!!! !!! !!!

ඔයාට එච්චර serious නැහැ නේ?? අපි serious උනොත් බලමු!!! මං දන්න විදියට ඔයා ධර්ම මාර්ගයේ හොඳටම ස්ථාවරවෙලා ඉවර නිසා මෙතනදි කතන්දරේ ගොඩාක් වෙනස්!!! !!! !!! ඒත් නංගි අපි ශක්තිය අතින් ගොඩාක් අසරණයි!!! !!! !!! අපි හරිම 'දුප්පත්'!!! !!! !!!

එයා: ධර්මය ගැන කිසිම සැකයක් සංකාවක් නැ. ඒක නෙමේ.. පිටතින් තියෙන දේවල් හන්ද සැහෙන්න අවුල් යනව නේද අයියේ

මම: 'පිටතින් තියෙන දේවල්' කියල අදහස් කලේ මොකද්ද??

එයා: නොපෙනෙන දේවල් ප්‍රේත භුත කෙස් තමා

මම: ජීවත්වෙන එක දත් 32 මැද්දෙ දිව තියනවටත් වඩා අමාරු වැඩක් නංගි!!! !!! !!! බුදුහාමුදුරුවෝ "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කිව්වෙ ඒ හන්ද තමයි!!! !!! !!!

මේ ඉන්න ගොං මිනිස්සුන්ගෙ ගොං ආතල් ඔක්කොම ඉදිරියෙදි කුඩේ කුඩුවෙලා යනව නංගි!!! !!! !!! මං ඕවයි අලගිය මුලගිය වැලගිය ඔක්කොම දිගහරිනවා!!! !!! !!!

එයා: හ්ම්. හරි අයියේ හැමදේම නිරවුල්ව කරමු

මම: නංගි ඔයා මං අර ඔයාට කියපු ටික ඒ විදියටම කරන්න.

ඒ අතරේ ඔයා මෛත්‍රී වඩන එකත් භාග්‍යවතුන් වහන්සේ කියල දීපු විදියටම කරන්න!!! අප්පමාන චේතෝ - මහග්ගත චේතෝ විදියට!!! !!! !!! ඉන්න මොකා හරි එකා එලවනවා / හිරකරනවා වෙණුවට ඒකව 'පුම්බලා උඩ අරිමු'!!! !!! !!!

එයා: අැත්තටම මෛත්‍රී භාවනාව බස් එකේ යනකොටත් මම කරනවා

මම: කරන්න!!! !!! !!!  'අපි' වැඩේට බැස්සෙම ඒවත් එක්ක තමයි!!! !!! !!! දැන් transfer එකකදි නම් කරකවල දාගන්න පුළුවන් වෙයි කියල ලොකූ විශ්වාසයක් තියනවා!!! !!! !!! හැබැයි one by one!!! !!! !!! අපිට අපි ඔක්කොම එකතුවෙලා වත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට වගේ universally වැඩේ දෙන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එයා: හ්ම්. කියලා වැඩක් නැ අප්පා අසරණ වෙනවා සැහෙන්න

මම: නංගියෝ, ඔක්කොම වෙන්නෙ හොඳටයි කියන එකේ අපි මේ chat එකත් publish කරමු!!! මං පොඩ්ඩක් edit කරල එහෙම ගන්නම්. අනිවාර්යයෙන් මේක හුඟාක් එවුන් ධර්මයට යොමුවෙන්න හේතුවේවි!!! !!! !!! ඒ පිනත් අර අහිංසකයටයි.. තව ඒවගේ අසරණ වෙලා ඉන්න අයටයි.. යහපතක් වෙන්නම් හේතුවෙන්නයි කියල ආශීර්වාද කරන්න!!! !!! !!!

එයා: හරි අයියෙ. දාන්න

[QUOTE="Damith Kariyawasam, post: 23422460, member: 31903"] ටිකක් upset චැට් එකක්..... [SIZE="4"][B]එයා:[/B] ගුඩ් මොර්නින් අයියණ්ඩිය [B]මම:[/B] Good morning නංගි!! [B]එයා:[/B] නොපෙනෙන කට්ටියට හරියට ධර්මය අවබොද කරගත්ත කෙනෙකුට කරදර කරන්න බැහැ නේද? ස්පර්ශ කරන්න එවා මේවා බැහැනේද? [B]මම:[/B] එහෙමමත් නැහැ නංගි. 😞 මේ මනුස්ස ලෝකෙ මනුස්සයන්ගේ කතන්දර වගේම තමයි!!! !!! !!! හොඳ එවුන්ය කියලා සැනසිල්ලෙ ඉන්න ඉඩක් නෑ!!! !!! !!! හැම තැනම තියෙන්නෙ හොඳ - හිතවත් එවුන් උදව් කරන.. ඉරිසියා කරන - වෛර කරන එවුන් කරදර කරන.. ලෙඩ දාන.. කතන්දරේම තමයි!!! !!! !!! [B]එයා:[/B] එතකොට රහත් වෙච්ච, අනාගාමි වුන සොවාන් වුන අයටත් ඒ බලපැම් එනවද? [B]මම:[/B] එතනදි තමන්ට වඩා බලවත් එවුන් නම් තමන්ට උන්ගෙ බලපෑම් වලට මුහුණදෙන්න වෙනවා!!! නැත්නම් නෑ!!! ඒ වගේම, තමන්ට හිතවත් පිරිසක් එතනදි හිටියොත්.. එයාලගෙ බලය වැඩිනම්.. ඒත් තමන්ව ආරක්ෂා වෙනවා!!! ඊට වඩා දෙයක් නෑ!!! !!! !!! ලංවෙන්නේ නෑ.. කරදර වෙන්නේ නෑ.. කියන්නෙ ඔක්කොම බොරු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැම තැනම තියෙන්නෙ කඹ ඇදිල්ලක්!!! !!! !!! [B]එයා:[/B] අම්මෝ [B]මම:[/B] නංගි, පොඩි case එකක් තියනවා!!! මංම සමහරවිට මීට අවුරුදු ගණනාවකට කලින් කියපුවයි වෙන වෙන විදි වලට කියල තිබුණොත්, දැන් ඒ ඔක්කොම OUT!!! !!! !!! හොඳේ?? දැන් කියන ඒවා තමයි Valid!!! [B]එයා:[/B] ඒ කියන්නෙ අයියේ [B]මම:[/B] නෑ නංගි, ඒ කාලේ සමහරක් ඒවා මට check වෙලා තිබුනෙත් නෑ!!! වහගෙන හිටපු / වහල තියාපු තැනුත් තිබුණා!!! ඔක්කොටම වඩා මේ කතාව යන්නේ මුදට බහින විදියට තමයි!!! !!! !!! ඉස්සරහට යන්න යන්න deep යනවා!!! !!! !!! මේ පැවැත්මේ කොහේවත් ආතල් කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [B]එයා:[/B] හරි. ඒක එහෙම තමා අයියේ. මම දන්නවා ඊයේ වෙච්ච සිද්ධියක් නිසයි මම මේක ඇහැව්වේ [B]මම:[/B] ඒ මොකද්ද?? [B]එයා:[/B] අනේ මන්දා. ඒක ගැන හිතනවා වැඩි නිසාද දන්නෙත් නෑ. එත් එහෙම කියන්නත් බැ ලයිව් වෙන නිසා [B]මම:[/B] මොකද්ද කියන්නකො.... [B]එයා:[/B] රෑට මගේ කකුල ගැස්සෙනවා. මං අවදියේන් ඉන්නකොටත් කවුරුහරි අදිනවා. මම ටිකක් බැලුවා මගේ අතින් එම ගැස්සේනවද කියලා. නැ අයියේ. මේ දවස් ටිකේම ඒක වුනා. මම ඊයේ දැනගත්තා කවුරුහරි අල්ලලා අදිනවමයි කියලා. ඒක නම් මාරයි අප්පා [B]මම:[/B] "මට කරදර කරලා තවත් දුකට පත්වෙන්න එපා!!! ඔයාට ඔය විඳිනවට වඩා ගොඩාක් දුක්විඳින්න වෙයි!!!" කියලා, දැන් ඉඳලම කියන්න!!! !!! !!! [B]එයා:[/B] හරි අයියේ [B]මම:[/B] හොඳ දේවල් (සත්තුන්ට - මිනිස්සුන්ට කන්න දෙන ඒවා වගේ) කරලා, ඒ කරපු හොඳ වැඩ සිහිකර කර යහපතක් වෙන්න කියලා ආශීර්වාද කරන්න!!! !!! !!! [B]එයා:[/B] හරි අයියේ [B]මම:[/B] ඒ අතරේ සංසාර කතාවත් කියලා දෙන්න!!! 'ඔයා දැන් කවුරු උනත් ඔයා මගේ කවුරුවත් නෙවෙයි!! මං ඔයාට කිසිම නරකක් / කරදරයක් කරලා නෑ!! ඔයා ඉන්නෙ රැවටිලා!! අපි හැමෝම හැදෙන්නෙ අලුතෙන්!! අපි අපේ කවුරුවත් නෙවෙයි!! අපිට අයිති නැති / අපේ නොවෙන මතකයන් ගොඩක් හම්බවෙලා අපි ඒවට රැවටෙන එකයි මේ සේරටම මුල!! ඔයා රැවටෙන්න එපා!! එහෙම රැවටිලා මට කරදර කළොත් ඔයාට ඔයිට වඩා තව ගොඩාක් කරදර වෙයි!! ඔයා මට කරදර නොකර හිත හදාගෙන පැත්තකට වෙන්න!! මං පුළුවන් දෙයක් කරලා ඔයාට උදව් කරන්නං!!" කිය කියා දිගටම කියන්න!!! !!! !!! නංගි, මං ඔය 'බාප්ප'මයි කියල කෙලින්ම කියන්නෙ නෑ!!! මට එහෙම කියන්න පේන්නෙත් නෑ!!! ඔක්කොටම වඩා, ඔයා හන්ද බාප්පව ඔහොම පහළට වැටෙන්න විදියකුත් නෑ!!! !!! !!! මේ කතාව full චාටර්.. අමු වහක්.. කියල විතරයි මං හොඳටම දන්නේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞😞😞 [B]එයා:[/B] බාප්ප නෙවෙයි අයියේ. වෙන කෙනෙක් වෙන්න ඕනේ. අනික එයා හිටියත් මෙහෙම කරන් නෑ. මගේ යහපත ගැනමයි එයා හිතුවෙ. අනික තුවාල කකුලමයි නේ අදින්නේ. එයානම් කෝමත් වෙන්න බැ [B]මම:[/B] අපිට එහෙම කියන්න බෑ නංගියෝ!!! දුකට වැටිච්ච කෙනාට හිතෙන්නෙ අපිට හිතෙන විදියට නෙවෙයි!!! !!! !!! එයා බලන්නෙ එයාට ගැළවෙන්න ක්‍රමයක්!!! !!! !!! එයාට එල්ලෙන්න අත්තක්!!! !!! !!! ඔව්ව හොඳටම දන්න නිසා තමයි මං මේ මළ ජරා සංසාර කතන්දරේ කුඩු කරලාම දාන්න ගේමට බැස්සේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් වැඩේ මෙච්චරයි නංගි. ඔයා ඔයාට දිගටම කරදර ආවොත් ඔයාට හොඳටම හිතවත් අයට පොඩ්ඩක් කියන්න!!! දුකට වැටිලා ඉන්න කෙනා කවුරු උනත්.. එයාගෙ පැත්තෙන් කොච්චර අසාධාරණ උනත්.. ඔයාගෙ යහපත වෙනුවෙන් විකල්ප වලට යන්නම වෙනවා!!! !!! !!! දන්නව නේ, යන්ත්‍ර මන්ත්‍ර - තොවිල් කතන්දර?? එක්කෝ ඔය මොකා හරි එකාව එළවලා දාන්න / හිර කරලා දාන්න හෝ, ඒකගෙ බලපෑම් වළක්වන්න වෙන එයාට වඩා බලවත් හොඳ කෙනෙකුගේ උපකාර ගන්නම සිධවෙනවා!!! !!! !!! [B]එයා:[/B] අනේ මන්දා අයියේ එවාට මම කැමති නැ. පව් මොනවා උනත් අසරණ සත්වයෙක්. දුකයි එහෙම වුන එකට 😟😣 [B]මම:[/B] කරන්න දෙයක් නැහැ නංගි!!! !!! !!! මගේ යාලුවගෙ ආච්චි ඉන්නකම් එයාට ඔහොම කෙනෙක් වද දුන්නා!!! !!! !!! තව 3-4 දෙනෙක්ම ඌ එක්ක ඉන්නවයි කියලත් ඌම කියල තිබුණා!!! ඒකව නම් බෝතල්ගත කරලා තියලත් ආයෙ ඇවිත් තිබුණා!!! !!! !!! 😀 මාර පොරක්!!! ඒත් වැහිච්ච වෙලාවට යාලුවා ඔලුවට අත තියපු ගමන් දුවනවලු!!! 😀 කොහොමහරි case ඉවරවුනේ ආච්චි මළාම තමයි!!! !!! !!! ඔයාට එච්චර serious නැහැ නේ?? අපි serious උනොත් බලමු!!! මං දන්න විදියට ඔයා ධර්ම මාර්ගයේ හොඳටම ස්ථාවරවෙලා ඉවර නිසා මෙතනදි කතන්දරේ ගොඩාක් වෙනස්!!! !!! !!! ඒත් නංගි අපි ශක්තිය අතින් ගොඩාක් අසරණයි!!! !!! !!! අපි හරිම 'දුප්පත්'!!! !!! !!! [B]එයා:[/B] ධර්මය ගැන කිසිම සැකයක් සංකාවක් නැ. ඒක නෙමේ.. පිටතින් තියෙන දේවල් හන්ද සැහෙන්න අවුල් යනව නේද අයියේ [B]මම:[/B] 'පිටතින් තියෙන දේවල්' කියල අදහස් කලේ මොකද්ද?? [B]එයා:[/B] නොපෙනෙන දේවල් ප්‍රේත භුත කෙස් තමා [B]මම:[/B] ජීවත්වෙන එක දත් 32 මැද්දෙ දිව තියනවටත් වඩා අමාරු වැඩක් නංගි!!! !!! !!! බුදුහාමුදුරුවෝ "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කිව්වෙ ඒ හන්ද තමයි!!! !!! !!! මේ ඉන්න ගොං මිනිස්සුන්ගෙ ගොං ආතල් ඔක්කොම ඉදිරියෙදි කුඩේ කුඩුවෙලා යනව නංගි!!! !!! !!! මං ඕවයි අලගිය මුලගිය වැලගිය ඔක්කොම දිගහරිනවා!!! !!! !!! [B]එයා:[/B] හ්ම්. හරි අයියේ හැමදේම නිරවුල්ව කරමු [B]මම:[/B] නංගි ඔයා මං අර ඔයාට කියපු ටික ඒ විදියටම කරන්න. ඒ අතරේ ඔයා මෛත්‍රී වඩන එකත් භාග්‍යවතුන් වහන්සේ කියල දීපු විදියටම කරන්න!!! අප්පමාන චේතෝ - මහග්ගත චේතෝ විදියට!!! !!! !!! ඉන්න මොකා හරි එකා එලවනවා / හිරකරනවා වෙණුවට ඒකව 'පුම්බලා උඩ අරිමු'!!! !!! !!! :):) [B]එයා:[/B] අැත්තටම මෛත්‍රී භාවනාව බස් එකේ යනකොටත් මම කරනවා [B]මම:[/B] කරන්න!!! !!! !!! :) 'අපි' වැඩේට බැස්සෙම ඒවත් එක්ක තමයි!!! !!! !!! දැන් transfer එකකදි නම් කරකවල දාගන්න පුළුවන් වෙයි කියල ලොකූ විශ්වාසයක් තියනවා!!! !!! !!! හැබැයි one by one!!! !!! !!! අපිට අපි ඔක්කොම එකතුවෙලා වත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට වගේ universally වැඩේ දෙන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞 😞 [B]එයා:[/B] හ්ම්. කියලා වැඩක් නැ අප්පා අසරණ වෙනවා සැහෙන්න [B]මම:[/B] නංගියෝ, ඔක්කොම වෙන්නෙ හොඳටයි කියන එකේ අපි මේ chat එකත් publish කරමු!!! මං පොඩ්ඩක් edit කරල එහෙම ගන්නම්. අනිවාර්යයෙන් මේක හුඟාක් එවුන් ධර්මයට යොමුවෙන්න හේතුවේවි!!! !!! !!! ඒ පිනත් අර අහිංසකයටයි.. තව ඒවගේ අසරණ වෙලා ඉන්න අයටයි.. යහපතක් වෙන්නම් හේතුවෙන්නයි කියල ආශීර්වාද කරන්න!!! !!! !!! [B]එයා:[/B] හරි අයියෙ. දාන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom