Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
43 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින් ප්‍රශ්නෙකට comment කරපු එකක්.....

'පින' බුදුහාමුදුරුවෝ හඳුන්වල දුන්නෙත් සැපයට කියන තවත් නමක් (සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං) කියල තමයි!!! සතුටු වෙන එක.. සතුටු කරන එක.. තව කෙනෙක්ව සතුටු කරල සතුටු වෙන එක.. ඒ ඔක්කොම පින් වලට අයිතියි!!! ඇත්තටම පිණක් රැස් වෙන්නෙත්.. රැස්කරගන්න පුළුවන් වෙන්නෙත්.. තව දුකට පත්වෙච්ච කෙනෙක්ව සනසලා - අස්වසලා - සතුටු කරලා තමයි!!! !!! !!! එතකොට මැරිච්ච අය වෙනුවෙන් පින් දෙන එක හරියන්නෙත් පෙරේත ජීවිත ලබල ඉපදිලා ඒ ගෙවල් වලම රැඳිල ඉන්න සත්වයන් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඕවා ඔක්කොම බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කියල තියන.. මාත් highlight කරල තියන.. දැන් සෑහෙන පිරිසක් දන්න කරුණු!!!

හැබැයි ඇත්ත පින් කතන්දරේ ඔයිට වඩා ගොඩාක් සංකීර්නයි!!! මේ අපි හැමෝගෙම ජීවිත රැඳිල තියෙන්නෙ පින් (කර්ම ශක්තිය) මත තමයි!!! !!! !!! කවුරුවත් දන්නෙ නැති උනාට.. ගණන්ගන්නෙ නැතිවුණාට.. හිතන්නෙ නැතිවුණාට.. ඒ කර්ම ශක්තිය මනුස්ස ජීවිතයක් maintain කරන්න ප්‍රමාණවත් මට්ටමට වඩා drop වෙච්ච ගමන්, මේවා හුචුස් ගාලා terminate වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඊටපස්සෙ තමුන් පෙරේතයෙක් - පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒකත් smoothly slide වෙලා යන්න ලැබුණොත් විතරයි. චුට්ට ගැස්සුනොත් අපාය ලෝකෙක නැත්නම් තිරිසන් සතෙක් මොකෙක් හරි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒ නිසා සියලු homo sapiens ලාගේ 'ආතල්' තාවකාලිකයි!!! !!! !!! "කෝණු හාසෝ කිමානන්දෝ~" කියලා, කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!!

ඊළඟට, එහෙම ලිස්සලා ගිහිල්ල හරි.. ගහගෙන ගිහිල්ල හරි.. විසිවෙලා ගිහිල්ල හරි.. 'කස්ටිය' අපාය ලෝක වලට සෙට්වෙලා හිරවුනායින් පස්සෙ, ආයෙ ඒවයින් ගැලවෙනවා නම් ගැළවෙන්න ලැබෙන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අනන්ත අප්‍රමාණ පින් බලය / පුණ්‍ය ශක්තිය උපකාරයෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට, හරියට රහත්වෙච්ච භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම නියම ආර්ය ශ්රාවකයන්ටත් Nature එකට / ස්වභාවධර්මයට against වැඩකරලා අනික් සත්වයන් වෙනුවෙන් යමක් කරන්න හැකියාවක් තියනවා!!! !!! !!! මේ ඔක්කොම සෙල්ලං දාන්නෙ අන්න ඒකෙන් තමයි!!! !!! !!!

** භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාට - උන්වහන්සේගේම නියම ආර්ය ශ්‍රාවක මාර්ගඵල ලාභීන්ට විරුද්ධ වීම.. නින්දා - අපහාස කිරීම.. ඒ උදවියව හෑල්ලුවට ලක් කිරීම.. මාරාන්තිකයි හොඳේ!!! !!! !!!

Endless කෑමක් කෑමට නියමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 23561475, member: 31903"] [SIZE="3"]පින් ප්‍රශ්නෙකට comment කරපු එකක්.....[/SIZE] [SIZE="4"]'පින' බුදුහාමුදුරුවෝ හඳුන්වල දුන්නෙත් සැපයට කියන තවත් නමක් ([COLOR="Navy"][B]සුඛස්සේතං භික්ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං[/B][/COLOR]) කියල තමයි!!! සතුටු වෙන එක.. සතුටු කරන එක.. තව කෙනෙක්ව සතුටු කරල සතුටු වෙන එක.. ඒ ඔක්කොම පින් වලට අයිතියි!!! ඇත්තටම පිණක් රැස් වෙන්නෙත්.. රැස්කරගන්න පුළුවන් වෙන්නෙත්.. තව දුකට පත්වෙච්ච කෙනෙක්ව සනසලා - අස්වසලා - සතුටු කරලා තමයි!!! !!! !!! එතකොට මැරිච්ච අය වෙනුවෙන් පින් දෙන එක හරියන්නෙත් පෙරේත ජීවිත ලබල ඉපදිලා ඒ ගෙවල් වලම රැඳිල ඉන්න සත්වයන් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! ඕවා ඔක්කොම බුදුහාමුදුරුවෝ පැහැදිළිවම කියල තියන.. මාත් highlight කරල තියන.. දැන් සෑහෙන පිරිසක් දන්න කරුණු!!! හැබැයි ඇත්ත පින් කතන්දරේ ඔයිට වඩා ගොඩාක් සංකීර්නයි!!! මේ අපි හැමෝගෙම ජීවිත රැඳිල තියෙන්නෙ පින් (කර්ම ශක්තිය) මත තමයි!!! !!! !!! කවුරුවත් දන්නෙ නැති උනාට.. ගණන්ගන්නෙ නැතිවුණාට.. හිතන්නෙ නැතිවුණාට.. ඒ කර්ම ශක්තිය මනුස්ස ජීවිතයක් maintain කරන්න ප්‍රමාණවත් මට්ටමට වඩා drop වෙච්ච ගමන්, මේවා හුචුස් ගාලා terminate වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :rofl::rofl: ඊටපස්සෙ තමුන් පෙරේතයෙක් - පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :shocked: :rofl::rofl::rofl: ඒකත් smoothly slide වෙලා යන්න ලැබුණොත් විතරයි. චුට්ට ගැස්සුනොත් අපාය ලෝකෙක නැත්නම් තිරිසන් සතෙක් මොකෙක් හරි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :rofl::rofl::rofl: ඒ නිසා සියලු homo sapiens ලාගේ 'ආතල්' තාවකාලිකයි!!! !!! !!! "[COLOR="navy"][B]කෝණු හාසෝ කිමානන්දෝ~[/B][/COLOR]" කියලා, කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!! ඊළඟට, එහෙම ලිස්සලා ගිහිල්ල හරි.. ගහගෙන ගිහිල්ල හරි.. විසිවෙලා ගිහිල්ල හරි.. 'කස්ටිය' අපාය ලෝක වලට සෙට්වෙලා හිරවුනායින් පස්සෙ, ආයෙ ඒවයින් ගැලවෙනවා නම් ගැළවෙන්න ලැබෙන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ අනන්ත අප්‍රමාණ පින් බලය / පුණ්‍ය ශක්තිය උපකාරයෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :cool::cool: එතකොට, හරියට රහත්වෙච්ච භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම නියම ආර්ය ශ්රාවකයන්ටත් Nature එකට / ස්වභාවධර්මයට against වැඩකරලා අනික් සත්වයන් වෙනුවෙන් යමක් කරන්න හැකියාවක් තියනවා!!! !!! !!! මේ ඔක්කොම සෙල්ලං දාන්නෙ අන්න ඒකෙන් තමයි!!! !!! !!! ;) :D:D [COLOR="Black"][B]**[/B][/COLOR] [COLOR="Red"]භාග්‍යවත් බුදුරජාණන්වහන්සේලාට - උන්වහන්සේගේම නියම ආර්ය ශ්‍රාවක මාර්ගඵල ලාභීන්ට විරුද්ධ වීම.. නින්දා - අපහාස කිරීම.. ඒ උදවියව හෑල්ලුවට ලක් කිරීම.. මාරාන්තිකයි හොඳේ!!! !!! !!![/COLOR] Endless කෑමක් කෑමට නියමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom