Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ට 'සරණක්' ඕනෙ වෙන්නෙ තමන්ගෙ 'අසරණ' කමක් නිසයි!!! !!! !!!

ඒ 'අසරණ' කම තමන්ට භයානක සංසාර පැවැත්මකට අහුවෙලා ඒකෙන් ගැළවෙන්න බැරුව හතර අපායේ වැටි වැටී කෙළවරක් නැතුව දුක් විඳින්න සිද්ධවෙලා තියන එකයි!!! !!! !!!

*** හැබැයි ඕක දැනගන්න හරි හම්බවෙන්නෙ කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කල සත්‍ය ශ්‍රී සද්ධර්මයම දැනගන්න ලැබෙන අයට පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒ තමන්ගෙ 'අසරණ' කම දැනගත්ත කෙනෙකුට ඒ සංසාර දුකෙන් තමන්ට ගැළවෙන්න / නිදහස්වෙන්න උවමණා නම්, අන්න එයාට 'තිසරණයේ සරණ' ඕනෙ වෙනවා!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එහෙම තමන්ගෙ සංසාර දුකෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න ඕනෙ අයට තම තමන් කරන්න ඕනෙ දේ කියල දෙනවා!!! "සියලු පව් - පාපකර්ම වලින් වළකින්න!!".. "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. "ආයුධයකින් පහරකාලා තුවාළ වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. කිය කියා කියල දෙනවා!!! !!! !!!

1. අන්න එතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ පිළිසරණය අවශ්‍ය කෙනා.. නැත්නම්, බුදුරජාණන්වහන්සේගේ 'සරණ' අවශ්‍ය කෙනා.. සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා, අනික් වැඩ සේරම පැත්තකින් තියලා, (බෙල්ල කඩාගෙන) ඉස්සෙල්ලම ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්නය කියපු දේ කරල ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** Blog එකේ මූළික අරමුණ මොළේ නැති නිසා {ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව නැති නිසා} ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් 99.9999999999999999999999999% කට විතරම තනියෙන් කරගන්න බැරි ඔන්න ඔය වැදගත්ම වැදගත් දේ කරල දෙන එක තමයි!!! !!! !!!

ඊළඟට, ධර්මයෙන් කියවෙන්නෙ "හැදිච්ච / සකස්වෙච්ච හැම දෙයකම.. ඒ කියන්නෙ 'සංකත' හැම දෙයකම.. ස්වභාවය ඒවා තාවකාලිකයි!! නැසී වැනසී සුළුයි!! සදාකාලිකව තියෙන්නෙ නෑ!! සදාකාලිකව තියාගන්න බෑ!!" කියන එකයි!!! !!! !!!

2. අන්න එතනදි ධර්මයේ පිළිසරණ අවශ්‍ය කෙනා.. නැත්නම්, ධර්මයේ 'සරණ' අවශ්‍ය කෙනා.. කොහොම හරි උත්සාහ කරලා - වීර්ය කරලා තමනුත් හැදිච්ච / සකස්වෙච්ච කෙනෙක්!!! තාවකාලික කෙනෙක්!!! කියලා අවබෝධ කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** Blog එකේ දෙවැනි අරමුණ අන්න ඒ ටිකත් කරල දෙන එක තමයි!!! !!! !!!

එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක පිරිස අන්න ඒ දේ කළා!!! ඒ කවුරුවත් අභිධර්මය හදාරන්න.. පෙරුම් පුරන්න.. වගේ හු%#&වල් කරන්න ගියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උත්සාහ කරලා කරලා.. වීර්ය කරලා කරලා.. තම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයන් බව හොඳටම තේරුම්ගත්තා!!! නැත්නම් ප්රත්යක්ෂ කරගත්තා!!! කරගෙන ඒ උදවිය සංසාර පැවැත්මෙන් ගැළවිලා.. සංසාර දුකෙන් නිදහස්වෙලා.. පිරිණිවන් පෑවා!!!

3. ඔන්න ඔතනදි තමන්ට ආර්ය මහා සංඝ රත්නයේ පිළිසරණ / සරණ අවශ්‍ය කෙනා, තමන්ටත් මේ ජීවිතයේදිම තමන් අනිත්‍ය කෙනෙක් බව ප්රත්යක්ෂ කරගෙන {නිවණ අවබෝධ කරගෙන / රහත්වෙලා} සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් බව විශ්වාසයෙන් පිළිගෙන, කොහොමහරි කාලය හදාගෙන.. අවංකවම ඒ වෙනුවෙන් කැපවෙලා.. තමන්ගෙ වැඩේ කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

** Blog එකෙන් කරන්න බැරි ඒ ටික විතරයි.

කෙනෙක් 'සිත පහදවාගෙන තිසරණ සරණ යනවා' කියන්නේ ඔන්න ඕකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

Note: ගොං බෞද්ධයන්ගේ

ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි..

ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි..

ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි.. 'තිසරණේ' සත පහකවත් වැඩක් ඇති වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උන් මේ සැරෙත් අපාගත වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 23702284, member: 31903"] [SIZE="4"]තමන්ට 'සරණක්' ඕනෙ වෙන්නෙ තමන්ගෙ 'අසරණ' කමක් නිසයි!!! !!! !!! ඒ 'අසරණ' කම තමන්ට භයානක සංසාර පැවැත්මකට අහුවෙලා ඒකෙන් ගැළවෙන්න බැරුව හතර අපායේ වැටි වැටී කෙළවරක් නැතුව දුක් විඳින්න සිද්ධවෙලා තියන එකයි!!! !!! !!! [COLOR="Red"]***[/COLOR] [COLOR="Black"]හැබැයි ඕක දැනගන්න හරි හම්බවෙන්නෙ කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් දේශණා කල සත්‍ය ශ්‍රී සද්ධර්මයම දැනගන්න ලැබෙන අයට පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] ඒ තමන්ගෙ 'අසරණ' කම දැනගත්ත කෙනෙකුට ඒ සංසාර දුකෙන් තමන්ට ගැළවෙන්න / නිදහස්වෙන්න උවමණා නම්, අන්න එයාට 'තිසරණයේ සරණ' ඕනෙ වෙනවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එහෙම තමන්ගෙ සංසාර දුකෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න ඕනෙ අයට තම තමන් කරන්න ඕනෙ දේ කියල දෙනවා!!! "සියලු පව් - පාපකර්ම වලින් වළකින්න!!".. "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. "ආයුධයකින් පහරකාලා තුවාළ වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!".. කිය කියා කියල දෙනවා!!! !!! !!! 1. අන්න එතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ පිළිසරණය අවශ්‍ය කෙනා.. නැත්නම්, බුදුරජාණන්වහන්සේගේ 'සරණ' අවශ්‍ය කෙනා.. සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා, අනික් වැඩ සේරම පැත්තකින් තියලා, (බෙල්ල කඩාගෙන) ඉස්සෙල්ලම ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කරන්නය කියපු දේ කරල ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="red"]**[/COLOR] Blog එකේ මූළික අරමුණ මොළේ නැති නිසා {ධර්මය අවබෝධ කරගැනීමට අවශ්‍ය ප්‍රඥාව නැති නිසා} ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් 99.9999999999999999999999999% කට විතරම තනියෙන් කරගන්න බැරි ඔන්න ඔය වැදගත්ම වැදගත් දේ කරල දෙන එක තමයි!!! !!! !!! :):) ඊළඟට, ධර්මයෙන් කියවෙන්නෙ "හැදිච්ච / සකස්වෙච්ච හැම දෙයකම.. ඒ කියන්නෙ 'සංකත' හැම දෙයකම.. ස්වභාවය ඒවා තාවකාලිකයි!! නැසී වැනසී සුළුයි!! සදාකාලිකව තියෙන්නෙ නෑ!! සදාකාලිකව තියාගන්න බෑ!!" කියන එකයි!!! !!! !!! 2. අන්න එතනදි ධර්මයේ පිළිසරණ අවශ්‍ය කෙනා.. නැත්නම්, ධර්මයේ 'සරණ' අවශ්‍ය කෙනා.. කොහොම හරි උත්සාහ කරලා - වීර්ය කරලා තමනුත් හැදිච්ච / සකස්වෙච්ච කෙනෙක්!!! තාවකාලික කෙනෙක්!!! කියලා අවබෝධ කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="red"]**[/COLOR] Blog එකේ දෙවැනි අරමුණ අන්න ඒ ටිකත් කරල දෙන එක තමයි!!! !!! !!! :):) එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේම ආර්ය ශ්‍රාවක පිරිස අන්න ඒ දේ කළා!!! ඒ කවුරුවත් අභිධර්මය හදාරන්න.. පෙරුම් පුරන්න.. වගේ හු%#&වල් කරන්න ගියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උත්සාහ කරලා කරලා.. වීර්ය කරලා කරලා.. තම තමන් තාවකාලික / අනිත්‍ය සත්වයන් බව හොඳටම තේරුම්ගත්තා!!! නැත්නම් ප්රත්යක්ෂ කරගත්තා!!! කරගෙන ඒ උදවිය සංසාර පැවැත්මෙන් ගැළවිලා.. සංසාර දුකෙන් නිදහස්වෙලා.. පිරිණිවන් පෑවා!!! 3. ඔන්න ඔතනදි තමන්ට ආර්ය මහා සංඝ රත්නයේ පිළිසරණ / සරණ අවශ්‍ය කෙනා, තමන්ටත් මේ ජීවිතයේදිම තමන් අනිත්‍ය කෙනෙක් බව ප්රත්යක්ෂ කරගෙන {නිවණ අවබෝධ කරගෙන / රහත්වෙලා} සංසාර දුකෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් බව විශ්වාසයෙන් පිළිගෙන, කොහොමහරි කාලය හදාගෙන.. අවංකවම ඒ වෙනුවෙන් කැපවෙලා.. තමන්ගෙ වැඩේ කරගන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [COLOR="Red"]**[/COLOR] Blog එකෙන් කරන්න බැරි ඒ ටික විතරයි. :(:( කෙනෙක් 'සිත පහදවාගෙන තිසරණ සරණ යනවා' කියන්නේ ඔන්න ඕකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! --------------------------------------------- Note: ගොං බෞද්ධයන්ගේ ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ගච්චාමි.. ආයිත් ගච්චාමි.. ආයිත් ගච්චාමි.. 'තිසරණේ' සත පහකවත් වැඩක් ඇති වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol: උන් මේ සැරෙත් අපාගත වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom