Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම හෝඩිය පන්තියේ ඉන්න අයටත් ඩිග්‍රීය ගන්න පුළුවන් විදියට ලියවුන එකක්.....

ධර්මය අවබෝධ කරගන්න.. ඒ කියන්නෙ ධර්මය තේරුම්ගන්න.. මුලින්ම නිවැරදි ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න ඕනෙ!!!

1) ඉපදිච්ච සත්වයන් ඔක්කොටම විඳින්න වෙන ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස~ කිය කියා තියන දුක් ගැන දැනගන්න ඕනෙ!!! 2) බුදුහාමුදුරුවොන්ට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා අනන්ත අප්‍රමාණ වාර ගණනක් හතර අපායේ වැටි වැටී.. නොයෙකුත් තිරිසන් සත්වයන් හැටියට ඉපදි ඉපදී.. මිනිස්සු හැටියටමත් ඉපදි ඉපදී.. සිද්ධවෙලා තියන තමන්ගෙ ඇත්ත සංසාර කතන්දරේ ගැන දැනගන්න ඕනෙ!!! 3) ඒ නැවත නැවතත් ඉපදීමට හේතුව තමන්ගෙ අවිද්‍යාව හා ත්‍රිවිධ තණ්හාවයි බව දැනගන්න ඕනෙ!!! 4) සත්වයෙක්ය කියන්නෙ කවුද? මොකද්ද? කියල දැනගන්න ඕනෙ!!! 5) උපත කියන්නෙ මොකද්ද?? මරණය කියන්නෙ මොකද්ද?? කියල අනිවාර්යයෙන් දැනගන්න ඕනෙ!!!

ඊළඟට ඒ දැනගත්තු ධර්මය ධාරණය කරගන්න, නැත්නම් මතක තියාගන්නත් ඕනෙ!!! {නැත්නම් හැමතිස්සෙම පොත් / CD MP3 Players ළඟ තියාගන්න වෙනවා!!! ඒවා අහ අහ කියව කියව කරුණු බලාගන්න ගියාම වෙලා යනවා!!! අවශ්‍ය දේ කෙරෙන්නේ නෑ!!!} අන්න ඊටපස්සෙ පුළුවන් තරම් හිත එකඟ කරගෙන / සමාධියක් ඇතිකරගෙන ඒ ධර්මය නුවණින් කල්පණා කර කර ටික ටික තේරුම්ගන්න ඕනෙ!!!

ඔය හරි ක්‍රමේට නැතුව ඔයගොල්ලො එක එක්කෙනාගෙ 'කතන්දර' එයාලගෙ මත - අදහස් අහ අහ - කියව කියව වටේ ගිහිල්ලා, දැන් ඔයගොල්ලොන්ට ධර්මය අච්චාරුවක් වෙලා!!! !!! !!! නැත්නම් 'මාර්ගඵල' කියන බර වචනෙන් කියවෙන දේ හරීම සරළයි!!! !!! !!!

* සෝවාන් වුණාම "මං සංසාරෙ ඇවිල්ල නෑ!! මතකයක් විතරයි ඇවිත් තියෙන්නෙ!! ඒක මගේ නෙවෙයි!!" කියල දැනගත්තාම පුරාණ කරුම හන්දා අපාගතවෙන්න තිබ්බ සංසාර අනතුර නැතුව යනවා!!! (මේ ජීවිතේදී පවින් වැලකිච්ච අයෙක් වියයුතුයි!!!) ඒ වගේම, "ඇවිත් තියෙන්නෙ මතකයක් විතරයි නම් මං ඇවිත් නෑ නේ?? මං ඇවිත් නැත්නම් මට යන්නත් බෑ නේ?? මං තාවකාලිකයි නේ??" කියල තේරෙන්න තේරෙන්න සීලබ්බත පරාමාස (නිවන් යන්නයි කියල කරන කුණුහරුප වැඩ) - විචිකිච්චා (තමන්ගෙ සංසාර පැවැත්ම ගැන තියන සැක) ඔක්කොමත් නැතුව යනවා!!! ධර්මය දන්නා කෙනෙක් නිසා, ඊටපස්සෙ තමන් ස්ථිර වශයෙන්ම හතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් බව තමන්ම දැනගන්නවා!!! !!! !!! තමන්ටම තේරෙනවා!!! !!! !!! එහෙම කෙනෙක් මැරුණම නිරිසත් ජීවිත නැතුව අනික් තිරිසන් - පෙරේත - මනුස්ස ඕනෙම විදියකට ආයිම ඉපදෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි 7 පාරකට වඩා ඉපදෙන්නෙ නෑ!!!

ඒත් ඔයටික තේරුණාට කිසීම සත්වයෙකුට තමන්ගෙ හිතේ ක්‍රියාකාරීත්වය තමන්ට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කාම තණ්හාව (කාම ලෝකවල මේ විදියම ජීවිත ලබලා ඉපදෙන්න තියන ආසාව උවමනාව) 'කාමාශ්‍රව' හැටියට හිතේ ක්‍රියාත්මක වෙනවා!!! !!! !!!

භව තණ්හාව (දුක්විඳින්න වෙන්නෙ නැති ජීවිතයක් ලබල හරි ඉපදෙන්න තියන ආසාව උවමනාව) 'භවාශ්‍රව' හැටියට හිතේ ක්‍රියාත්මක වෙනවා!!! !!! !!!

විභව තණ්හාව (ඉපදෙන්නෙ නැතුව හරි දිගටම ඉන්න පවතින්න තියන ආසාව උවමනාව) 'අවිජ්ජාශ්රව' හැටියට හිතේ ක්‍රියාත්මක වෙනවා!!! !!! !!!

* සකෘදාගාමී උනාම "අහන - දකින - විඳින ඔක්කොම තාවකාලිකයි නේ?? වැඩක් නෑ නේ?? මොකුත් ලැබෙන්නෙත් නෑ නේ?? කිසි තේරුමක් නෑ නේ??" කියල තමන්ටම හොඳට තේරිලා කාමාශ්‍රව දුරුවෙලා යනවා!!! එහෙම කෙනෙක් මැරුණම තව එක වරකට මනුස්ස - දෙවි ජීවිතයක් හැදෙන්න පුළුවන්!!! ඊටපස්සෙ හැදෙන්නෙ බ්‍රහ්ම ජීවිත විතරයි!!! කොහොමත් 7කින් නවතිනවා!!!

* අනාගාමී උනාම "කොහොම ඉපදුණත් වැඩක් නෑ නේ?? තාවකාලිකයි නේ?? වැඩක් නෑ නේ??" කියල තමන්ටම තේරිලා ඉපදෙන්න තිබුණු ආසාව උවමනාව, භාවාශ්රවත් නැතුව යනවා!!! හැබැයි තමන් තාවකාලික අනිත්‍ය කෙනෙක් බව තමන්ටම ප්රත්යක්ෂ නැති නිසා.. 'රහත්වෙලා' නැති නිසා.. ආයෙ උපදින්න වෙනවා!!! !!! !!! ඒත් උපදින්නෙ අනාගාමී බ්‍රහ්මලෝක 4රේ විතරයි. 7 පාරක් යනකම් ඒවයිම ඉපදෙන්නත් පුළුවන්!!!

* රහත්වුනාම "මේක මේ තාවකාලික විඳිල්ලක් විතරයි නේ?? මැරෙනකොට මේ ඔක්කොම නැතුව යනවා නේ??" කියල තමන්ටම තේරිලා, ප්රත්යක්ෂ වෙලා අවිජ්ජාශ්රවත් නැතුව යනවා!!! ආයෙ ඉපදීමක් නෑ!!! පිරිණිවන් පානවා!!!

Note: හැබැයි ධර්මය වළඳලා.. ධර්මය විකුර්ති කරලා.. සංඝ භේදය කියන ආනන්තරීය පාපකර්මයට අහුනොවී, දැන් තමන් 'හෙණ ලොකු පොරක්' කියල හිතාගෙන ආර්ය ශ්‍රාවකයන්ට නින්දා අපහාස කරලා ආර්ය උපවාදය කියන බරපතළ පාපකර්මයට අහුනොවී, ජීවිතය අවසන් වෙනකම්ම පරිස්සම්වෙලා ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් නිවන් යන්න වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

තේරුණයි???   මේකෙ අමුතු - අද්භූත මළ විකාර මොනවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැඟීම් දැනීම් නැතුව යන්නෙ.. හිත අකර්මණ්‍ය වෙන්නෙ / වැඩකරන්නෙ නැතුව යන්නෙ.. අහවල් ඒවා නගින්නෙ බහින්නෙ තෙමෙන්නෙ නැතුව යන්නෙ.. ගෙදර හිටියොත් දවස් 7න් මැරෙන්නෙ / කන්න බොන්න බැරුව යන්නෙ.. ඒ කුණුහරුප මොකක්වත්ම වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෙදරටම වෙලා කසාදයක් බැඳන්.. දරුමල්ලො දුසිමක් දෙකක් හදන් උන්ටත් නිවන් යන්න හදල දීගෙන.. කාල - බීල - සුකාල full ජොලියෙ ආයුෂ ඉවරවෙලා මැරෙනකම්ම ඉන්ඩ පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

කෙළවෙන්නෙ රහත්නොවී මැරුණොත් තමයි!!! !!! !!!

මේ ප්‍රශ්ණයක් අහපු එකක්.

දැනටම කෙළවිලාද කියලා දැනගන්නෙ කොහොමද දමිත් මහත්මයා?

පිළිතුර: උඹ මටයි - මගේ ගුරු හාමුදුරුවොන්ටයි කවදහරි 'ඇරල' තියනවද? කියල කල්පණා කරල / මතක්කරල බලහං...

අනික් මොකාට ඇරියත් අවුළක් නෑ!!! !!! !!! උඹ මටයි - මගේ ගුරු හාමුදුරුවොන්ටයි ඇරල නැත්නම් definitely නිවන් යන්න පුළුවන්!!! !!! !!!

හැබැයි බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කරල තියනවා නම්, අනිවාර්යයෙන් ඒවා ඔක්කොම compensate කරලා / වන්දි ගෙවලා.. ඒ damages cover වෙන්න ඇත්තටම පින් රැස්වෙන දේවල් වැඩි වැඩියෙන් කරලා.. gate open කරගෙන ඉන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ආනන්තරීය තිබුණොත් 'හුටා!' තමයි!!! !!! !!!) නැත්නම් උඹ නිවන් යන්න ගියාට 'ගේට්ටුව වහලා' බව තේරෙයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 23857585, member: 31903"] [SIZE="4"][COLOR="Black"]තාම හෝඩිය පන්තියේ ඉන්න අයටත් ඩිග්‍රීය ගන්න පුළුවන් විදියට ලියවුන එකක්..... [/COLOR];) ධර්මය අවබෝධ කරගන්න.. ඒ කියන්නෙ ධර්මය තේරුම්ගන්න.. මුලින්ම නිවැරදි ශ්‍රී සද්ධර්මය අහල - කියවලා දැනගන්න ඕනෙ!!! 1) ඉපදිච්ච සත්වයන් ඔක්කොටම විඳින්න වෙන ජරා-මරණ-සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස~ කිය කියා තියන දුක් ගැන දැනගන්න ඕනෙ!!! 2) බුදුහාමුදුරුවොන්ට වත් පේන්නෙ නැති තරම් දුර ඈත කාලෙක ඉඳලා අනන්ත අප්‍රමාණ වාර ගණනක් හතර අපායේ වැටි වැටී.. නොයෙකුත් තිරිසන් සත්වයන් හැටියට ඉපදි ඉපදී.. මිනිස්සු හැටියටමත් ඉපදි ඉපදී.. සිද්ධවෙලා තියන තමන්ගෙ ඇත්ත සංසාර කතන්දරේ ගැන දැනගන්න ඕනෙ!!! 3) ඒ නැවත නැවතත් ඉපදීමට හේතුව තමන්ගෙ අවිද්‍යාව හා ත්‍රිවිධ තණ්හාවයි බව දැනගන්න ඕනෙ!!! 4) සත්වයෙක්ය කියන්නෙ කවුද? මොකද්ද? කියල දැනගන්න ඕනෙ!!! 5) උපත කියන්නෙ මොකද්ද?? මරණය කියන්නෙ මොකද්ද?? කියල අනිවාර්යයෙන් දැනගන්න ඕනෙ!!! ඊළඟට ඒ දැනගත්තු ධර්මය ධාරණය කරගන්න, නැත්නම් මතක තියාගන්නත් ඕනෙ!!! {නැත්නම් හැමතිස්සෙම පොත් / CD MP3 Players ළඟ තියාගන්න වෙනවා!!! ඒවා අහ අහ කියව කියව කරුණු බලාගන්න ගියාම වෙලා යනවා!!! අවශ්‍ය දේ කෙරෙන්නේ නෑ!!!} අන්න ඊටපස්සෙ පුළුවන් තරම් හිත එකඟ කරගෙන / සමාධියක් ඇතිකරගෙන ඒ ධර්මය නුවණින් කල්පණා කර කර ටික ටික තේරුම්ගන්න ඕනෙ!!! ඔය හරි ක්‍රමේට නැතුව ඔයගොල්ලො එක එක්කෙනාගෙ 'කතන්දර' එයාලගෙ මත - අදහස් අහ අහ - කියව කියව වටේ ගිහිල්ලා, දැන් ඔයගොල්ලොන්ට ධර්මය අච්චාරුවක් වෙලා!!! !!! !!! නැත්නම් 'මාර්ගඵල' කියන බර වචනෙන් කියවෙන දේ හරීම සරළයි!!! !!! !!! [COLOR="Red"]*[/COLOR] සෝවාන් වුණාම "මං සංසාරෙ ඇවිල්ල නෑ!! මතකයක් විතරයි ඇවිත් තියෙන්නෙ!! ඒක මගේ නෙවෙයි!!" කියල දැනගත්තාම පුරාණ කරුම හන්දා අපාගතවෙන්න තිබ්බ සංසාර අනතුර නැතුව යනවා!!! (මේ ජීවිතේදී පවින් වැලකිච්ච අයෙක් වියයුතුයි!!!) ඒ වගේම, "ඇවිත් තියෙන්නෙ මතකයක් විතරයි නම් මං ඇවිත් නෑ නේ?? මං ඇවිත් නැත්නම් මට යන්නත් බෑ නේ?? මං තාවකාලිකයි නේ??" කියල තේරෙන්න තේරෙන්න සීලබ්බත පරාමාස (නිවන් යන්නයි කියල කරන කුණුහරුප වැඩ) - විචිකිච්චා (තමන්ගෙ සංසාර පැවැත්ම ගැන තියන සැක) ඔක්කොමත් නැතුව යනවා!!! ධර්මය දන්නා කෙනෙක් නිසා, ඊටපස්සෙ තමන් ස්ථිර වශයෙන්ම හතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් බව තමන්ම දැනගන්නවා!!! !!! !!! තමන්ටම තේරෙනවා!!! !!! !!! එහෙම කෙනෙක් මැරුණම නිරිසත් ජීවිත නැතුව අනික් තිරිසන් - පෙරේත - මනුස්ස ඕනෙම විදියකට ආයිම ඉපදෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි 7 පාරකට වඩා ඉපදෙන්නෙ නෑ!!! ඒත් ඔයටික තේරුණාට කිසීම සත්වයෙකුට තමන්ගෙ හිතේ ක්‍රියාකාරීත්වය තමන්ට ඕනෙ ඕනෙ විදියට පාලනය කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාම තණ්හාව (කාම ලෝකවල මේ විදියම ජීවිත ලබලා ඉපදෙන්න තියන ආසාව උවමනාව) 'කාමාශ්‍රව' හැටියට හිතේ ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! භව තණ්හාව (දුක්විඳින්න වෙන්නෙ නැති ජීවිතයක් ලබල හරි ඉපදෙන්න තියන ආසාව උවමනාව) 'භවාශ්‍රව' හැටියට හිතේ ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! විභව තණ්හාව (ඉපදෙන්නෙ නැතුව හරි දිගටම ඉන්න පවතින්න තියන ආසාව උවමනාව) 'අවිජ්ජාශ්රව' හැටියට හිතේ ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! [COLOR="red"]*[/COLOR] සකෘදාගාමී උනාම "අහන - දකින - විඳින ඔක්කොම තාවකාලිකයි නේ?? වැඩක් නෑ නේ?? මොකුත් ලැබෙන්නෙත් නෑ නේ?? කිසි තේරුමක් නෑ නේ??" කියල තමන්ටම හොඳට තේරිලා කාමාශ්‍රව දුරුවෙලා යනවා!!! එහෙම කෙනෙක් මැරුණම තව එක වරකට මනුස්ස - දෙවි ජීවිතයක් හැදෙන්න පුළුවන්!!! ඊටපස්සෙ හැදෙන්නෙ බ්‍රහ්ම ජීවිත විතරයි!!! කොහොමත් 7කින් නවතිනවා!!! [COLOR="red"]*[/COLOR] අනාගාමී උනාම "කොහොම ඉපදුණත් වැඩක් නෑ නේ?? තාවකාලිකයි නේ?? වැඩක් නෑ නේ??" කියල තමන්ටම තේරිලා ඉපදෙන්න තිබුණු ආසාව උවමනාව, භාවාශ්රවත් නැතුව යනවා!!! හැබැයි තමන් තාවකාලික අනිත්‍ය කෙනෙක් බව තමන්ටම ප්රත්යක්ෂ නැති නිසා.. 'රහත්වෙලා' නැති නිසා.. ආයෙ උපදින්න වෙනවා!!! !!! !!! ඒත් උපදින්නෙ අනාගාමී බ්‍රහ්මලෝක 4රේ විතරයි. 7 පාරක් යනකම් ඒවයිම ඉපදෙන්නත් පුළුවන්!!! [COLOR="red"]*[/COLOR] රහත්වුනාම "මේක මේ තාවකාලික විඳිල්ලක් විතරයි නේ?? මැරෙනකොට මේ ඔක්කොම නැතුව යනවා නේ??" කියල තමන්ටම තේරිලා, ප්රත්යක්ෂ වෙලා අවිජ්ජාශ්රවත් නැතුව යනවා!!! ආයෙ ඉපදීමක් නෑ!!! පිරිණිවන් පානවා!!! Note: හැබැයි ධර්මය වළඳලා.. ධර්මය විකුර්ති කරලා.. සංඝ භේදය කියන ආනන්තරීය පාපකර්මයට අහුනොවී, දැන් තමන් 'හෙණ ලොකු පොරක්' කියල හිතාගෙන ආර්ය ශ්‍රාවකයන්ට නින්දා අපහාස කරලා ආර්ය උපවාදය කියන බරපතළ පාපකර්මයට අහුනොවී, ජීවිතය අවසන් වෙනකම්ම පරිස්සම්වෙලා ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් නිවන් යන්න වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? :) :) මේකෙ අමුතු - අද්භූත මළ විකාර මොනවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැඟීම් දැනීම් නැතුව යන්නෙ.. හිත අකර්මණ්‍ය වෙන්නෙ / වැඩකරන්නෙ නැතුව යන්නෙ.. අහවල් ඒවා නගින්නෙ බහින්නෙ තෙමෙන්නෙ නැතුව යන්නෙ.. ගෙදර හිටියොත් දවස් 7න් මැරෙන්නෙ / කන්න බොන්න බැරුව යන්නෙ.. ඒ කුණුහරුප මොකක්වත්ම වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෙදරටම වෙලා කසාදයක් බැඳන්.. දරුමල්ලො දුසිමක් දෙකක් හදන් උන්ටත් නිවන් යන්න හදල දීගෙන.. කාල - බීල - සුකාල full ජොලියෙ ආයුෂ ඉවරවෙලා මැරෙනකම්ම ඉන්ඩ පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙළවෙන්නෙ රහත්නොවී මැරුණොත් තමයි!!! !!! !!! ---------------------- [COLOR="Black"]මේ ප්‍රශ්ණයක් අහපු එකක්.[/COLOR] :) [COLOR="DarkRed"]දැනටම කෙළවිලාද කියලා දැනගන්නෙ කොහොමද දමිත් මහත්මයා?[/COLOR] පිළිතුර: උඹ මටයි - මගේ ගුරු හාමුදුරුවොන්ටයි කවදහරි 'ඇරල' තියනවද? කියල කල්පණා කරල / මතක්කරල බලහං... :lol::lol: අනික් මොකාට ඇරියත් අවුළක් නෑ!!! !!! !!! උඹ මටයි - මගේ ගුරු හාමුදුරුවොන්ටයි ඇරල නැත්නම් definitely නිවන් යන්න පුළුවන්!!! !!! !!! හැබැයි බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - පීචං වැඩ කරල තියනවා නම්, අනිවාර්යයෙන් ඒවා ඔක්කොම compensate කරලා / වන්දි ගෙවලා.. ඒ damages cover වෙන්න ඇත්තටම පින් රැස්වෙන දේවල් වැඩි වැඩියෙන් කරලා.. gate open කරගෙන ඉන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ආනන්තරීය තිබුණොත් 'හුටා!' තමයි!!! !!! !!!) නැත්නම් උඹ නිවන් යන්න ගියාට 'ගේට්ටුව වහලා' බව තේරෙයි!!! !!! !!! :shocked::baffled::baffled:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom