Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා මේ විශ්වයේ හැම තැනකම ක්‍රියාත්මක වෙන්නේ භාග්‍යවතුන්වහන්සේ 'ධාතු ස්වභාවය' / 'ධාතු නානත්වය' හැටියට හඳුන්වලා දීපු 'එක ජාතියේ දේවල් එකට එකතුවෙන' කතන්දරයක් විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන 'සුවඳට සුවඳ එක්කහු වෙනවා.. ගඳට ගඳ එක්කහු වෙනවා.. වතුරට වතුර එක්කහු වෙනවා.. තෙල් වලට තෙල් එක්කහු වෙනවා.. සිල්වත්තු සිල්වත්තු එක්කහු වෙනවා.. ගුණවත්තු ගුණවත්තු එක්කහු වෙනවා.. හොරු හොරු එක්කහු වෙනවා.. බොරුකාරයො බොරුකාරයෝ එකහුවෙනවා.. සංගීත කාරයො සංගීත කාරයෝ එක්කහු වෙනවා.. කිය කියා නොයෙකුත් නොයෙකුත් විදියට තේරුම් කරලා දීල තියනවා!!!

• අන්න ඒ ධාතු ස්වභාවයේ මූලිකම අවස්ථාවෙදි වෙන්නේ එකම ජාතියේ පරමාණු එකට එක්කහුවෙලා මූලද්‍රව්‍ය හැදෙන එක තමයි!!! !!! !!! ඒක වෙන්නේ ඒ ඒ පරමාණු වල කම්පන / electron movement (motion of electrons) ගැළපීමෙන් ඇතිවන resonate වීම නිසයි!!! {මට 'පේන' / තේරෙන ඔක්කොම වචන වලට හරවලා කියන්න / ලියන්න නම් බෑ!!! !!! !!! } ඊළඟ අවස්ථාව එක එක ජාතියේ පරමාණු එක එක විදියට එක්කහුවෙලා හැදෙන වෙන වෙන අනු වර්ග එකට එක්කහුවෙලා නොයෙකුත් නොයෙකුත් රසායනික සංයෝග හැදෙන එක තමයි!!! !!! !!! ඒ එක්වීම ඒ අණුවල compound electron movement එක match වීමෙන් ඇතිවන resonate වීම නිසයි!!! !!! !!! ඊළඟ අවස්ථාව ඒ එක එක ජාතියේ රසායනික සංයෝග එක්කහුවෙලා ඝණ - ද්‍රව - වායු - ශක්ති විශේෂ නැත්නම් 'හතරමහා ධාතු' හැදෙන එක තමයි!!! !!! !!! ඒ එකතුවීම ඒ එක්කහුවෙන රසායනික සංයෝග වල compound electron movement එක match වීම නිසයි!!! ඔන්න ඔය විදියට ඔය ධාතු ස්වභාවය ක්‍රියාත්මක වීම දිගට දිගට දිගට යනවා!!! !!! !!!  හැබැයි ඒ හැදෙන හැදෙන දේවල් ගැන දිගින් දිගට හෙවිල්ලක්.. බැලිල්ලක්.. විග්රහ කිරිල්ලක්.. සත්වයන්ට සසර දුකින් නිදහස්වීමට වැදගත් නොවෙන නිසා, භාග්‍යවතුන්වහන්සේ ඒ දේවල් ගැන මොකුත් කියල කරලා නෑ!!! !!! !!! ඒ වගේම දැන් මම භාග්‍යවතුන්වහන්සේ කියල තෝරලා දුන්නු දේවල් වලට අමතරව තව 'කතන්දර ටිකක්' දිගහරින නිසා අණු - පරමාණු ගැනත් කිව්වට, භාග්‍යවතුන්වහන්සේ ඒවා ගැන කියලත් නෑ!!! උන්වහන්සේ ධර්ම කතාවට අරගෙන තියෙන්නෙ 'හතරමහා ධාතු' අවස්ථාව පමණයි!!! උන්වහන්සේ ඒ හතරමහා ධාතු වලත් - ඒවයින් හැදෙන දේවල් වලත් තියන අස්ථිර භාවය.. නැසී වැනසී යන ස්වභාවය.. සළකලා, ඒ ඔක්කොටම 'රූප' කියලා නමක් දාලා තියනවා!!! එච්චරයි. හරිය? තේරුණයි යලුලා??

• එතකොට යාලුලා ඔය ධාතු ස්වභවය දිගින් දිගට ක්‍රියාත්මකවෙන අතරේ ඒ හැදෙන දේවල් අතර අන්තර් ක්‍රියා - ප්‍රතික්‍රියා ඇතිවෙනවා!!! එතකොට ඒ අන්තර් ක්‍රියා - ප්‍රතික්‍රියා හේතුවෙන් තව තව අළුත් දේවල් හැදෙනවා!!! එහෙම නැත්නම් ඒවා බිඳිල විනාශවෙලා ආයි අණු පරමාණු වලටම වෙන්වෙනවා!!! ආයි ඒ අණු පරමාණු එක්කහුවෙවී වෙන වෙන දේවල් හැදෙන කතන්දරේ පටන්ගන්නවා!!!  'Loop' වෙනවා!!! නැත්නම් repetitive processes / cycles හැදෙනවා!!! හරිය??

• ඒ වගේම යාලුලා ඒ ධාතු ස්වභාවය ක්‍රියාත්මක වේගන යන අතරෙ හැදෙන තවත් සමහර ගල් - පස් - ලෝහ වර්ග වගේ දේවල් ස්ථායී අවස්ථාවන්ට පත්වෙලා තවදුරටත් හැදෙන එක නවතිනවා!!! විශ්වයේ තියන සියලු ග්‍රහලෝක (සක්වළවල් / සූර්යයන්) හා ග්‍රහවස්තු හැදෙන්නේ අන්න ඒ ආකාරයෙන් තමයි!!! !!! !!! තේරුණයි??

• ඊළඟට අන්න ඒ සක්වළවල් හැදුනාම ඒවා වෙනමම කතන්දරයකට අහුවෙනවා!!! !!! !!! සක්වළක හැදෙන ග්‍රහ ලෝක 30ක් ඒවාට මැදින් පිහිටන එක ග්‍රහලෝකයක් දිහාවට ඇදෙන්න ගන්නවා!!! ඒ, ඒ මැද්දෙන් පිහිටන ග්‍රහලෝකය black-hole එකක් නිසයි!!! !!! !!!  අන්න එතකොට ඒ ග්‍රහලෝක ඔක්කොම තමන්ගෙ අක්ෂ වටේට භ්‍රමණය වෙවී, අර මැද තියන black-hole එක වටේ.. කක්ෂය වටේ.. යන්න ගන්නවා!!!  අන්න එතකොට දවල් රෑ ඇතිවෙනවා!!! කාලගුණ දේශගුණ විපර්යාස ඇතිවෙනවා!!! වැස්ස ඇතිවෙනවා!!! හැදිල නතරවෙච්ච ගල් - පස් - ලෝහ වගේ දේවල් එතකොට රත්වීම / සීතල වීම - තෙමීම / වේලීම නිසා විනාශවෙන්න (erode / erosion) පටන්ගන්නවා!!! හැබැයි ග්‍රහලෝක වල විශාලත්වය නිසා ඒ විනාශ වීමෙන් ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නෑ!!! ඉතිං කාලයක් යනකොට ග්‍රහලෝක ඔක්කොම සක්වළේ center එකටම ඇදිලා, ඒවා භ්‍රමණය වෙන වේගත් වැඩිවෙලා, ඒවයි heat එකත් තවදුරටත් ඔරොත්තු දෙන්න බැරි ගාණටම වැඩිවෙලා, අන්තිමට ඒවා ගිණි අරං පුපුරලා විනාශවෙලා මුළු සක්වලම චකබ්ලාස් වෙලා යනවා!!! !!! !!! ඔක්කොම අළු දූවිළි වෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ඉතුරු වෙන්නෙ අණු පරමාණු තමයි!!! !!! !!! ඊටපස්සෙ ආයිම ඒ අණු පරමාණු එක්කහුවෙවී කළින් කිව්ව කතන්දරේ ආපහු මුල ඉඳලා පටන්ගන්නවා!!! !!! !!! නැත්නම් 'Loop' වෙනවා'!!! මහාාාා ලොකු කාලයක් ගතවෙන repetitive processes / cycles හැදෙනවා!!! හරිය??

යාලුලා මුළු විශ්වයේම තියන සක්වළවල් වල කතන්දරය ඔන්න ඔච්චර තමයි!!! !!! !!! ඕකෙ කෙළවරක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අළුතෙන්ම හැදිච්ච සක්වළක rotation start වෙලා.. ඉර සඳු form වෙලා.. පටන්ගන්න තැන ඉඳලා ගිණි අරං පුපුරලා විනාශ වෙන්න කල්පයක කාලයකුත්, ආයි අළු දූවිලි එකතුවෙලා.. සක්වළ form වෙලා.. start වෙන්න තව කල්පයක කාලයකුත් ගතවෙන බව විතරක්, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කියල තියනවා!!! !!! !!! මේ සක්වළෙත් ඒ වගේ cycles අනන්ත . අනන්ත . අනන්ත ~ අනන්ත . අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මේ වෙද්දි සිද්ධවෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එතකොට මීට කල්ප 91කට කළින් මේ සක්වළේම මනුස්ස ලෝකයේ විපස්සී කියල සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලත් තියනවා!!! ඊට කල්ප 60කට පස්සෙ මේ සක්වළේ මනුස්ස ලෝකෙම සිකී - වෙස්සභු කියලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා දෙනමක්ම පහළවෙලත් තියනවා!!! නැතුව මේ ඔය මහා ගොං විද්‍යාඥයෝ කියන විදියට අවුරුදු බිලිං ගාණකට කළින් වෙච්ච බිග් බෑං බීං බූං බුහ් බුහ් එකකින් අළුතෙන්ම හැදිච්ච කෙහෙම්මලක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හොඳෙයි.

එතකොට යාලුලා ගස් වැල් වල කතන්දරෙත් ඕකම තමයි!!! !!! !!! දිය සීරාවයි ඉර එළියයි දෙක සෙට්වෙච්ච ගමන් හතරමහා ධාතු එක්කහුවෙලා පෙඳ පාසි (හරිතප්රද කතන්දරේ) හැදෙනවා!!! ඊළඟට ඒ පෙඳ පාසි එක එක මට්ටම් වලට වර්ධනය වෙනවා!!! විකසනය / විකාශනය වෙනවා!!! පරිණාමය වෙනවා!!! සමහරක් අතරමගදි විනාශවෙලා හතරමහා ධාතු වලටම වෙන්වෙලා යනවා!!! 'Short loops' හැදෙනවා!!! තව සමහරක් තව දුරටත් විකසනය / පරිණාමය වෙනවා!!! ආයෙ කොටසක් විනාශවෙලා හතරමහා ධාතු වෙනවා!!! 'ටිකක් long loops' හැදෙනවා!!! තව කොටසක් ඊටත් එහාට විකසනය වෙනවා!!! ආයෙ කොටසක් විනාශ වෙනවා!!! 'තවත් ටිකක් long loops' හැදෙනවා!!! කොටසක් තව දුරටත් විකසනය වෙනවා!!! එයිනුත් කොටසක් විනාශවෙලා හතරමහා ධාතු වෙනවා!!! 'කලින්ටත් වඩා long loops' හැදෙනවා!!! තව කොටසක් තව තව ඉදිරියට යනවා!!! ඔන්න ඔහොම එක එක ප්‍රමාණ වල.. එක එක lengths වල.. repetitive processes / loops හැදෙනවා!!! !!! !!! ඒ වගේම ගොඩක් lengthy processes වලින් ස්ථාවර ශාක වර්ග, කන්කුන් / මුගුණුවැන්න / කොස් / පොලොස් / අඹ / තේක්ක / බුරුත වගේ ගස් ජාති හැදුනාම, ඒ ශාකවල ස්වරූපයන් - ස්වභාවයන් ඒ විදියටම තියාගෙන වර්ගයා බෝවෙන්න / ප්‍රජනනය වෙන්න, ආයි මුල ඉඳළම විකසනය වෙවී / පරිණාමය වෙවී හැදීමේ අවශ්‍යතාවයක් නැතිවෙන්න, අතු වලින් පැලවෙන විදියට.. මුල් වලින් පැලවෙන විදියට.. බීජ වලින් පැලවෙන විදියට.. 'short cuts' එහෙමත් හැදෙනවා!!! !!! !!!  මුළු 'ශාක ලෝකයම' එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට ඒ නැවත නැවතත් සිදුවෙන ක්රියාකාරීත්වයන් / repetitive processes / loops වල 'simultaneous instances' වලට සීමාවක් ඇත්තෙත් නෑ!!! අනන්තයි අප්‍රමාණයි!!! මොකද, හතරමහා ධාතු ඕනෙ තරම් තියනවා!!! ඒ නිසා ඉතිං එකම කාල සීමාවක - එක සැරේ ඒ ක්රියාකාරීත්වයන් / loops ඕනෙ තරමක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් කම තියනවා!!! !!! !!! ලැට් එකට ගියපු එකා එනකං අනික් එවුන්ට පුක විකාගෙන සක්මන් කරකර ඉන්න වෙනවා වගේ නෑ!!!   ලෝකෙ මෙච්චරට ගස් වැල් තියෙන්නෙ ඒකයි!!!

යාලුලා මේ අපි බදාගෙන ඉන්න සංසාරගත සත්වයන්ගෙ කතන්දරයත් ඔන්න ඔය කියපු ධාතු ස්වභාවය නිසාම සිද්ධවෙන loop වීමක්.. repetitive process එකක්.. නැවත නැවතත් සිදුවෙන ක්රියාකාරීත්වයක්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හතරමහා ධාතු එක්කහුවෙලා මොකක් හරි හැඩයක ඇඟක් හැදෙනවා!!! කාලයක් වෙනස්වීම් වලට බඳුන්වෙවී තියනවා!!! විනාශවෙලා ආයෙ හතරමහා ධාතු වලටම බෙදිල වෙන්වෙලා යනවා!!! එච්චරයි!!! !!! !!!   ඒ repetitive processes / loops වලත් simultaneous instances අනන්ත අප්‍රමාණ හැදෙන්න පුළුවන් කම තියනවා!!! ලෝකෙ මෙච්චරට සත්තු... අම්බානට සත්තු... ඉන්නේ ඒකයි!!! !!! !!! තිරිසන් සත්තු - මිනිස්සු - අනික් ඇහැට නොපෙනෙන ජාතිවල එවුන් ඔක්කොම!!! හොඳේ.

ධාතු ස්වභාවය හන්දම සිද්ධවෙන ඒ repetitive processes / loops වල එකම විශේෂය ඒ processes / loops ආරම්භ (start) කරන්නයි.. පවත්වගෙන යන්නයි (maintain).. current කතන්දරයකුත් උවමණා වෙන එක විතරයි!!! !!! !!!  Current එකක් දීල start කළේ නැත්නම් ඒවා start වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට current ගිය ගමන් ඒවා කුණුවෙලා ගඳ ගහන්න ගන්නවා!!! !!! !!! එච්චරයි.

[QUOTE="Damith Kariyawasam, post: 25443436, member: 31903"] යාළුලා මේ විශ්වයේ හැම තැනකම ක්‍රියාත්මක වෙන්නේ භාග්‍යවතුන්වහන්සේ 'ධාතු ස්වභාවය' / 'ධාතු නානත්වය' හැටියට හඳුන්වලා දීපු 'එක ජාතියේ දේවල් එකට එකතුවෙන' කතන්දරයක් විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන 'සුවඳට සුවඳ එක්කහු වෙනවා.. ගඳට ගඳ එක්කහු වෙනවා.. වතුරට වතුර එක්කහු වෙනවා.. තෙල් වලට තෙල් එක්කහු වෙනවා.. සිල්වත්තු සිල්වත්තු එක්කහු වෙනවා.. ගුණවත්තු ගුණවත්තු එක්කහු වෙනවා.. හොරු හොරු එක්කහු වෙනවා.. බොරුකාරයො බොරුකාරයෝ එකහුවෙනවා.. සංගීත කාරයො සංගීත කාරයෝ එක්කහු වෙනවා.. කිය කියා නොයෙකුත් නොයෙකුත් විදියට තේරුම් කරලා දීල තියනවා!!! • අන්න ඒ ධාතු ස්වභාවයේ මූලිකම අවස්ථාවෙදි වෙන්නේ එකම ජාතියේ පරමාණු එකට එක්කහුවෙලා මූලද්‍රව්‍ය හැදෙන එක තමයි!!! !!! !!! ඒක වෙන්නේ ඒ ඒ පරමාණු වල කම්පන / electron movement (motion of electrons) ගැළපීමෙන් ඇතිවන resonate වීම නිසයි!!! {මට 'පේන' / තේරෙන ඔක්කොම වචන වලට හරවලා කියන්න / ලියන්න නම් බෑ!!! !!! !!! 😥😥} ඊළඟ අවස්ථාව එක එක ජාතියේ පරමාණු එක එක විදියට එක්කහුවෙලා හැදෙන වෙන වෙන අනු වර්ග එකට එක්කහුවෙලා නොයෙකුත් නොයෙකුත් රසායනික සංයෝග හැදෙන එක තමයි!!! !!! !!! ඒ එක්වීම ඒ අණුවල compound electron movement එක match වීමෙන් ඇතිවන resonate වීම නිසයි!!! !!! !!! ඊළඟ අවස්ථාව ඒ එක එක ජාතියේ රසායනික සංයෝග එක්කහුවෙලා ඝණ - ද්‍රව - වායු - ශක්ති විශේෂ නැත්නම් 'හතරමහා ධාතු' හැදෙන එක තමයි!!! !!! !!! ඒ එකතුවීම ඒ එක්කහුවෙන රසායනික සංයෝග වල compound electron movement එක match වීම නිසයි!!! ඔන්න ඔය විදියට ඔය ධාතු ස්වභාවය ක්‍රියාත්මක වීම දිගට දිගට දිගට යනවා!!! !!! !!! 😌😌 හැබැයි ඒ හැදෙන හැදෙන දේවල් ගැන දිගින් දිගට හෙවිල්ලක්.. බැලිල්ලක්.. විග්රහ කිරිල්ලක්.. සත්වයන්ට සසර දුකින් නිදහස්වීමට වැදගත් නොවෙන නිසා, භාග්‍යවතුන්වහන්සේ ඒ දේවල් ගැන මොකුත් කියල කරලා නෑ!!! !!! !!! ඒ වගේම දැන් මම භාග්‍යවතුන්වහන්සේ කියල තෝරලා දුන්නු දේවල් වලට අමතරව තව 'කතන්දර ටිකක්' දිගහරින නිසා අණු - පරමාණු ගැනත් කිව්වට, භාග්‍යවතුන්වහන්සේ ඒවා ගැන කියලත් නෑ!!! උන්වහන්සේ ධර්ම කතාවට අරගෙන තියෙන්නෙ 'හතරමහා ධාතු' අවස්ථාව පමණයි!!! උන්වහන්සේ ඒ හතරමහා ධාතු වලත් - ඒවයින් හැදෙන දේවල් වලත් තියන අස්ථිර භාවය.. නැසී වැනසී යන ස්වභාවය.. සළකලා, ඒ ඔක්කොටම 'රූප' කියලා නමක් දාලා තියනවා!!! එච්චරයි. හරිය? තේරුණයි යලුලා?? • එතකොට යාලුලා ඔය ධාතු ස්වභවය දිගින් දිගට ක්‍රියාත්මකවෙන අතරේ ඒ හැදෙන දේවල් අතර අන්තර් ක්‍රියා - ප්‍රතික්‍රියා ඇතිවෙනවා!!! එතකොට ඒ අන්තර් ක්‍රියා - ප්‍රතික්‍රියා හේතුවෙන් තව තව අළුත් දේවල් හැදෙනවා!!! එහෙම නැත්නම් ඒවා බිඳිල විනාශවෙලා ආයි අණු පරමාණු වලටම වෙන්වෙනවා!!! ආයි ඒ අණු පරමාණු එක්කහුවෙවී වෙන වෙන දේවල් හැදෙන කතන්දරේ පටන්ගන්නවා!!! 😳🙂 'Loop' වෙනවා!!! නැත්නම් repetitive processes / cycles හැදෙනවා!!! හරිය?? 🙂🙂 • ඒ වගේම යාලුලා ඒ ධාතු ස්වභාවය ක්‍රියාත්මක වේගන යන අතරෙ හැදෙන තවත් සමහර ගල් - පස් - ලෝහ වර්ග වගේ දේවල් ස්ථායී අවස්ථාවන්ට පත්වෙලා තවදුරටත් හැදෙන එක නවතිනවා!!! විශ්වයේ තියන සියලු ග්‍රහලෝක (සක්වළවල් / සූර්යයන්) හා ග්‍රහවස්තු හැදෙන්නේ අන්න ඒ ආකාරයෙන් තමයි!!! !!! !!! තේරුණයි?? 🙂🙂 • ඊළඟට අන්න ඒ සක්වළවල් හැදුනාම ඒවා වෙනමම කතන්දරයකට අහුවෙනවා!!! !!! !!! සක්වළක හැදෙන ග්‍රහ ලෝක 30ක් ඒවාට මැදින් පිහිටන එක ග්‍රහලෝකයක් දිහාවට ඇදෙන්න ගන්නවා!!! ඒ, ඒ මැද්දෙන් පිහිටන ග්‍රහලෝකය black-hole එකක් නිසයි!!! !!! !!! 😳😳 අන්න එතකොට ඒ ග්‍රහලෝක ඔක්කොම තමන්ගෙ අක්ෂ වටේට භ්‍රමණය වෙවී, අර මැද තියන black-hole එක වටේ.. කක්ෂය වටේ.. යන්න ගන්නවා!!! 😉 අන්න එතකොට දවල් රෑ ඇතිවෙනවා!!! කාලගුණ දේශගුණ විපර්යාස ඇතිවෙනවා!!! වැස්ස ඇතිවෙනවා!!! හැදිල නතරවෙච්ච ගල් - පස් - ලෝහ වගේ දේවල් එතකොට රත්වීම / සීතල වීම - තෙමීම / වේලීම නිසා විනාශවෙන්න (erode / erosion) පටන්ගන්නවා!!! හැබැයි ග්‍රහලෝක වල විශාලත්වය නිසා ඒ විනාශ වීමෙන් ලොකු බලපෑමක් ඇතිවෙන්නේ නෑ!!! ඉතිං කාලයක් යනකොට ග්‍රහලෝක ඔක්කොම සක්වළේ center එකටම ඇදිලා, ඒවා භ්‍රමණය වෙන වේගත් වැඩිවෙලා, ඒවයි heat එකත් තවදුරටත් ඔරොත්තු දෙන්න බැරි ගාණටම වැඩිවෙලා, අන්තිමට ඒවා ගිණි අරං පුපුරලා විනාශවෙලා මුළු සක්වලම චකබ්ලාස් වෙලා යනවා!!! !!! !!! ඔක්කොම අළු දූවිළි වෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ඉතුරු වෙන්නෙ අණු පරමාණු තමයි!!! !!! !!! ඊටපස්සෙ ආයිම ඒ අණු පරමාණු එක්කහුවෙවී කළින් කිව්ව කතන්දරේ ආපහු මුල ඉඳලා පටන්ගන්නවා!!! !!! !!! නැත්නම් 'Loop' වෙනවා'!!! මහාාාා ලොකු කාලයක් ගතවෙන repetitive processes / cycles හැදෙනවා!!! හරිය?? 🙂🙂 යාලුලා මුළු විශ්වයේම තියන සක්වළවල් වල කතන්දරය ඔන්න ඔච්චර තමයි!!! !!! !!! ඕකෙ කෙළවරක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අළුතෙන්ම හැදිච්ච සක්වළක rotation start වෙලා.. ඉර සඳු form වෙලා.. පටන්ගන්න තැන ඉඳලා ගිණි අරං පුපුරලා විනාශ වෙන්න කල්පයක කාලයකුත්, ආයි අළු දූවිලි එකතුවෙලා.. සක්වළ form වෙලා.. start වෙන්න තව කල්පයක කාලයකුත් ගතවෙන බව විතරක්, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ කියල තියනවා!!! !!! !!! මේ සක්වළෙත් ඒ වගේ cycles අනන්ත . අනන්ත . අනන්ත ~ අනන්ත . අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මේ වෙද්දි සිද්ධවෙලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😌 එතකොට මීට කල්ප 91කට කළින් මේ සක්වළේම මනුස්ස ලෝකයේ විපස්සී කියල සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලත් තියනවා!!! ඊට කල්ප 60කට පස්සෙ මේ සක්වළේ මනුස්ස ලෝකෙම සිකී - වෙස්සභු කියලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා දෙනමක්ම පහළවෙලත් තියනවා!!! නැතුව මේ ඔය මහා ගොං විද්‍යාඥයෝ කියන විදියට අවුරුදු බිලිං ගාණකට කළින් වෙච්ච බිග් බෑං බීං බූං බුහ් බුහ් එකකින් අළුතෙන්ම හැදිච්ච කෙහෙම්මලක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හොඳෙයි. 🤣🤣🤣 එතකොට යාලුලා ගස් වැල් වල කතන්දරෙත් ඕකම තමයි!!! !!! !!! දිය සීරාවයි ඉර එළියයි දෙක සෙට්වෙච්ච ගමන් හතරමහා ධාතු එක්කහුවෙලා පෙඳ පාසි (හරිතප්රද කතන්දරේ) හැදෙනවා!!! ඊළඟට ඒ පෙඳ පාසි එක එක මට්ටම් වලට වර්ධනය වෙනවා!!! විකසනය / විකාශනය වෙනවා!!! පරිණාමය වෙනවා!!! සමහරක් අතරමගදි විනාශවෙලා හතරමහා ධාතු වලටම වෙන්වෙලා යනවා!!! 'Short loops' හැදෙනවා!!! තව සමහරක් තව දුරටත් විකසනය / පරිණාමය වෙනවා!!! ආයෙ කොටසක් විනාශවෙලා හතරමහා ධාතු වෙනවා!!! 'ටිකක් long loops' හැදෙනවා!!! තව කොටසක් ඊටත් එහාට විකසනය වෙනවා!!! ආයෙ කොටසක් විනාශ වෙනවා!!! 'තවත් ටිකක් long loops' හැදෙනවා!!! කොටසක් තව දුරටත් විකසනය වෙනවා!!! එයිනුත් කොටසක් විනාශවෙලා හතරමහා ධාතු වෙනවා!!! 'කලින්ටත් වඩා long loops' හැදෙනවා!!! තව කොටසක් තව තව ඉදිරියට යනවා!!! ඔන්න ඔහොම එක එක ප්‍රමාණ වල.. එක එක lengths වල.. repetitive processes / loops හැදෙනවා!!! !!! !!! ඒ වගේම ගොඩක් lengthy processes වලින් ස්ථාවර ශාක වර්ග, කන්කුන් / මුගුණුවැන්න / කොස් / පොලොස් / අඹ / තේක්ක / බුරුත වගේ ගස් ජාති හැදුනාම, ඒ ශාකවල ස්වරූපයන් - ස්වභාවයන් ඒ විදියටම තියාගෙන වර්ගයා බෝවෙන්න / ප්‍රජනනය වෙන්න, ආයි මුල ඉඳළම විකසනය වෙවී / පරිණාමය වෙවී හැදීමේ අවශ්‍යතාවයක් නැතිවෙන්න, අතු වලින් පැලවෙන විදියට.. මුල් වලින් පැලවෙන විදියට.. බීජ වලින් පැලවෙන විදියට.. 'short cuts' එහෙමත් හැදෙනවා!!! !!! !!! 😁 මුළු 'ශාක ලෝකයම' එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 එතකොට ඒ නැවත නැවතත් සිදුවෙන ක්රියාකාරීත්වයන් / repetitive processes / loops වල 'simultaneous instances' වලට සීමාවක් ඇත්තෙත් නෑ!!! අනන්තයි අප්‍රමාණයි!!! මොකද, හතරමහා ධාතු ඕනෙ තරම් තියනවා!!! ඒ නිසා ඉතිං එකම කාල සීමාවක - එක සැරේ ඒ ක්රියාකාරීත්වයන් / loops ඕනෙ තරමක් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් කම තියනවා!!! !!! !!! ලැට් එකට ගියපු එකා එනකං අනික් එවුන්ට පුක විකාගෙන සක්මන් කරකර ඉන්න වෙනවා වගේ නෑ!!! 🙄 😂😂 ලෝකෙ මෙච්චරට ගස් වැල් තියෙන්නෙ ඒකයි!!! 😁😁 යාලුලා මේ අපි බදාගෙන ඉන්න සංසාරගත සත්වයන්ගෙ කතන්දරයත් ඔන්න ඔය කියපු ධාතු ස්වභාවය නිසාම සිද්ධවෙන loop වීමක්.. repetitive process එකක්.. නැවත නැවතත් සිදුවෙන ක්රියාකාරීත්වයක්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 හතරමහා ධාතු එක්කහුවෙලා මොකක් හරි හැඩයක ඇඟක් හැදෙනවා!!! කාලයක් වෙනස්වීම් වලට බඳුන්වෙවී තියනවා!!! විනාශවෙලා ආයෙ හතරමහා ධාතු වලටම බෙදිල වෙන්වෙලා යනවා!!! එච්චරයි!!! !!! !!! 😁😁 😅 ඒ repetitive processes / loops වලත් simultaneous instances අනන්ත අප්‍රමාණ හැදෙන්න පුළුවන් කම තියනවා!!! ලෝකෙ මෙච්චරට සත්තු... අම්බානට සත්තු... ඉන්නේ ඒකයි!!! !!! !!! තිරිසන් සත්තු - මිනිස්සු - අනික් ඇහැට නොපෙනෙන ජාතිවල එවුන් ඔක්කොම!!! හොඳේ. ධාතු ස්වභාවය හන්දම සිද්ධවෙන ඒ repetitive processes / loops වල එකම විශේෂය ඒ processes / loops ආරම්භ (start) කරන්නයි.. පවත්වගෙන යන්නයි (maintain).. current කතන්දරයකුත් උවමණා වෙන එක විතරයි!!! !!! !!! 😁😁 Current එකක් දීල start කළේ නැත්නම් ඒවා start වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට current ගිය ගමන් ඒවා කුණුවෙලා ගඳ ගහන්න ගන්නවා!!! !!! !!! එච්චරයි. 😁😁 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom