Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

** මට මේ subject එකට බැහැපු කාලෙම නම් (2010-2011) EK එකෙන් සෙට්වෙච්ච යාලුවෙක්ගෙ මාර්ගයෙන් භාවනා කරලා භූත - පෙරේත සත්වයෝ පේන්න.. උන් එක්ක කතා බහ කරන්න.. හැකියාව (දිවැස්/දිව්‍ය ඇස් - දිව්‍ය කන්) හදාගත්ත කිහිපදෙනෙක් ගැන දැනගන්නත් ලැබුණා!!! ඒ කාලෙ ඔය wholesale එකේ සත්තු මරණ meat industries / milk industries / fishing industries ගැන.. isis කාරයො wholesale එකේ මිනිස්සුන්ගෙ බෙලි කපන ඒවා ගැන.. අහන්න - දකින්න - දැනගන්න තිබුණේ නෑ!!! !!! !!! දැන් කාලෙ නම් එහෙම අය ඉන්නවද දන්නෙත් නෑ!!! !!! !!! පොතේ හැටියට ඉන්න විදියකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද දැන් සංසාර අණතුර මං මේ subject එකට බැහැපු කාලෙටත් වඩා වැඩියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  ඒ දැන් මේ ලෝකෙ බොහෝම සාර්ථකව ක්‍රියාත්මක වෙන meat industries.. milk industries.. මහා පරිමාණ ධීවර කර්මාන්ත.. isis පකයලගෙ වැඩ.. දේසපාලුවන්ගේ වැඩ.. ඔක්කොටම පින්සිදුවෙන්න තමයි!!! !!! !!!   එතකොට, theoretically, අපේ ආච්චිල සීයලගෙ කාලෙ වෙනකොටත් මේ ලෝකෙ පුබ්බේනිවාසානුස්සති ඥාණය හදාගත්ත උදවිය නම් ඉන්න විදියක් නෑ!!! !!! !!! දැන් කාලෙ නම් කොච්චර කාලයක් වනගත වෙලා භාවනාණුයෝගීව ඉඳගෙන දැඟලුවත් කිසීම කෙනෙකුට ඒ හැකියාව හදාගන්න ලැබෙන එකකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් සංසාර අණතුර නිසාම තමයි!!! !!! !!! මං ඒ දේවල් ගැනත් පස්සෙ කියල දෙන්නං.

ඉතිං යාළුලා, කොහොමත් මේ මනුස්ස ලෝකෙදි වෙන්නේ මනුස්ස ජීවිත ලබල ඉපදෙන හුඟදෙනෙක් අන්තිමට වෙඩිල්ලක් වගේ.. bullet එකක් වගේ.. 2වෙනි 3වෙනි 4වෙනි අපාය ලෝක වලටම විසිවෙලා යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය මට ඇරපු කාලකණ්නින්ට.. ජහ පාළන කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි රැළට.. ඔක්කොටම ඒ සෙතේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට තව මහා පිරිසක් 'බොග දාල flush කළා වගේ' 1වෙනි අපාය ලෝකයට ගහගෙන යනවා!!! !!! !!!  Flush වෙලා නොගිහින් උඩ පාවෙවී හිටින ගූ කෑලි වගේ සීමිත පිරිසක් විතරක් තිරිසන් - පෙරේත ඒවාට සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ ඒ විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික ගොං සංඝයන්ගේ මහා පිංකම්.. නැත්නම් ධර්මණුකූලව මහා ගොංකම්.. කර කර ඉන්න එවුන්ටය කියලත් එතනදි කිසීම වෙනසක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හත්බුදු වන්දනා - අටවිසි බුද්ධ පූජා කියන කුණුහරුප වැඩ කරන එවුන්..... 'බුද්ධ' වෙණුවට ලබ්බකුයි 'ධම්ම' වෙණුවට පොතකුයි උස්සගෙන එන ගොං සංඝයන්ට පිරිණිවන්පෑව සාරිපුත්ත මොග්ගල්ලාන ඇතුළු බුද්ධශ්රාවක මහරහතන්වහන්සේලා ඔක්කොම සිහිකරගෙන 'කුණුහරුපයක් කියලා සාංගික කොරල දෙන' දාන වළින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්රමුඛ බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයට දානයක් දුන්නා වගේ මහත්ඵල මහානිසංස ලැබෙනවයි කියලා හිතාගෙන ඉන්න එවුන්..... ගස් වන්දනා / ගස් පූජා කරන එවුන්..... පිළිම වන්දනා / පිළිම වලට ආහාර පාන - අවුසද - තෙල් පූජා කරන එවුන්..... ගොං සංඝයන්ට අහුවෙලා ගොනාට ඇඳගෙන පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන - භව ගමන සාර්ථක කරගෙන - දෙවි මිනිස් සැප කෙළවර ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල් ගරන්න යන එවුන්..... ඔක්කොම straight away අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු විදියටම කිව්වොත් මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!!! !!! !!! එක්කෝ නිරය!!! !!! !!! නැත්නම්, නොවැටී බේරුණොත් විතරක්, තිරිසන් යෝනිය / තිරිසන් ජීවිත!!! !!! !!! හැබැයි දැන් කාලෙ මොකෙක්වත් අපායට නොවැටී බේරෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා වැටෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ නිසා දැන් ඉන්න ගොං බෞද්ධයෝ එකෙක් නෑර අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඒ අහිංසක මෝඩ මිනිස්සුන්ව ගොනාට අන්දලා උන්ට ලැබුණු ක්ෂණසම්පත්ති කාබාසිනියා කරලා උන්ව අපාගත කරපු / කරන පවට ඒ අහිංසක මෝඩ මිනිස්සුන්ගෙන් යැපි යැපී වැජඹි වැජඹී උන්නු / ඉන්න ගොං සංඝයෝ ඔක්කොමත් ලෝකාන්ත නිරයේ 'long vacations' වලට සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! PR නෙවෙයි. උන් අනාථකරපු අහිංසක මෝඩ පොරවල් ඔක්කොම පිරිණිවන්පාලා හෝ අපායෙන් ගැළවිලා - සැපවත් ජීවිත වලට සෙට්වෙලා උන්ට ඔක්කොම අමතකවෙලා යනකම් කල්ප n ප්‍රමාණයක් (n→∞) ලෝකාන්ත නිරයේ lock වෙලා හිටලා පස්සෙ release වෙනවා!!! අන්තිමට වෙන්නෙ ඔන්න ඔච්චර තමයි!!! !!! !!!

භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නෙත් 0යි!! ආයි මනුස්ස ජීවිතයක් වත් ලබන්නෙත් 0යි!! මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!!" කියලා කෙළින්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!!

එතකොට යාළුලා කාලෙන් කාලෙට ලෝකෙට පහළවෙලා, තාවකාලිකව ඔය තත්වය වෙනස් කරලා, සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිවන් යන්න හදල දෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "ඉතාමත් කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මේ ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවාගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සංසාරගත සත්වයන්ව එයින් මුදවාලන්නයි!! එහෙම අවශ්‍යතාවයක් නොතිබුණා නම් මේ ලෝකයට සම්මාසම්බුදු බුදුවරුන් උවමණා වෙන්නේ නෑ!! එහෙනං මේ ලෝකයට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන්නෙත් නෑ!!" කියලා, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරලත් තියනවා!!! !!! !!!

ඔහෙල දැන් මෙතන වෙන්නෙ මොකද්ද කියලා දැක්කා!!! හැමදේම පැහැදිළි නොවුණත්... හැමදේම ගළපගන්න බැරිවුණත්... දැන් ඔහෙල සෑහෙන දෙයක් දන්නවා!!! මේ සංසාරගත සත්ව ජීවිත පටන් අරගෙන තියෙන්නෙත්.. ඒවා සංසාර පැවැත්මකට අහුවෙලා තියෙන්නෙත්.. සත්වයන්ගේ වරදකින් නෙවෙයි!!! !!! !!! නොදැණුවත් කමකින්ය කියලා කියන්න පුළුවන් උනත් ඒ මූළික අවස්ථාවේ සත්වයන්ට මොකුත් කියල දෙන්න - උන්ව දැණුවත් කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ!!! !!! !!! සංසාරගත සත්ව ජීවිත වල කතාවට පදනම් වෙලා තියන විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං කතන්දරයේ ස්වභාවය නිසාම හැදිලා.. ඒකෙ ස්වභාවය නිසාම නවත්තගන්න බැරි පැවැත්මකට අහුවෙලා.. පටන්ගත්ත තැනක් / කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් කාලයක් තිස්සෙ නානාප්‍රකාර සත්වයන් හැටියට කෙළවරක් නැතුව ඉපදිලා - මැරිලා තියන සත්වයන්ව දැන් ඒ ගැන දැණුවත් කළත් ඇති වැඩක් නෑ!!! !!! !!! සක්වළේ ඉන්න තරමක් අනික් සත්වයන්ගේ බලපෑමෙන් ගොඩනැගෙන මහා ශක්තිය උන් කාටවත් ඔරොත්තු දෙන්නේ නෑ!!! !!! !!! එතකොට සංසාර පැවැත්ම ක්‍රියාත්මක වෙන්නෙත් එකම අතකට.. සක්වළේ center එක, Black-hole එක දිහාවට.. විතරයි!!! !!! !!! එතෙන්දි හැදෙන හැදෙන සත්වයන්ගේ භව ටිකෙන් ටික.. ටිකෙන් ටික.. ටිකෙන් ටික.. ලොකුවෙවී, ඒත් එක්කම උන්ව ටිකෙන් ටික drag වෙවී.. drag වෙවී.. drag වෙවී.. ගිහිං, අපාය ලෝක 4න් එකකට වැටිලා ඒකෙම හිරවෙලා නතර වෙනවා!!! !!! !!! Park වෙනවා!!! !!! !!! ඊටපස්සෙ සිද්ධවෙන උන්ගෙ පුනර්භව ඔක්කොම සිද්ධවෙන්නේ ඒ වැටිච්ච අපාය ලෝක ඇතුලේ තමයි!!! !!! !!! 'සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක්!! සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!' කියලා කියන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!!

දැන් ඉතිං මෙතනට නිකෙළෙස් බවෙන්... සීලයෙන්... කුසලයෙන්... ප්‍රඥාවෙන්... සමාධියෙන්.. මොන රෙද්දකින් වත් ඇති වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   සත්වයන්ට ඔරොත්තු නොදෙන තරමේ මහා ශක්තියක් හන්දා උන්ව ගහගෙන ගිහිල්ලා අපාගත වෙලා / වෙනවා නම්, උන්ව ගළවගන්න ඕනෙ කරන්නෙත් ඒ මහා ශක්තියත් එක්ක හැප්පෙන්න පුළුවන්.. ඒ මහා ශක්තිය override කරන්න පුළුවන්.. ඊටත් වඩා මහා ලොකු ශක්තියක් - බලයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  යාළුලා, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ අන්න ඒ විදියේ මහාාාාා බලයක්... මහාාාාා ශක්තියක්... මහාාාාා පුණ්‍ය ශක්තියක්... ගොඩනගාගත් 'චරිතයකට' තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Contd.....

[QUOTE="Damith Kariyawasam, post: 25443748, member: 31903"] ** මට මේ subject එකට බැහැපු කාලෙම නම් (2010-2011) EK එකෙන් සෙට්වෙච්ච යාලුවෙක්ගෙ මාර්ගයෙන් භාවනා කරලා භූත - පෙරේත සත්වයෝ පේන්න.. උන් එක්ක කතා බහ කරන්න.. හැකියාව (දිවැස්/දිව්‍ය ඇස් - දිව්‍ය කන්) හදාගත්ත කිහිපදෙනෙක් ගැන දැනගන්නත් ලැබුණා!!! ඒ කාලෙ ඔය wholesale එකේ සත්තු මරණ meat industries / milk industries / fishing industries ගැන.. isis කාරයො wholesale එකේ මිනිස්සුන්ගෙ බෙලි කපන ඒවා ගැන.. අහන්න - දකින්න - දැනගන්න තිබුණේ නෑ!!! !!! !!! දැන් කාලෙ නම් එහෙම අය ඉන්නවද දන්නෙත් නෑ!!! !!! !!! පොතේ හැටියට ඉන්න විදියකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද දැන් සංසාර අණතුර මං මේ subject එකට බැහැපු කාලෙටත් වඩා වැඩියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲😲 ඒ දැන් මේ ලෝකෙ බොහෝම සාර්ථකව ක්‍රියාත්මක වෙන meat industries.. milk industries.. මහා පරිමාණ ධීවර කර්මාන්ත.. isis පකයලගෙ වැඩ.. දේසපාලුවන්ගේ වැඩ.. ඔක්කොටම පින්සිදුවෙන්න තමයි!!! !!! !!! 👿👿👿 👹👹👹 එතකොට, theoretically, අපේ ආච්චිල සීයලගෙ කාලෙ වෙනකොටත් මේ ලෝකෙ පුබ්බේනිවාසානුස්සති ඥාණය හදාගත්ත උදවිය නම් ඉන්න විදියක් නෑ!!! !!! !!! දැන් කාලෙ නම් කොච්චර කාලයක් වනගත වෙලා භාවනාණුයෝගීව ඉඳගෙන දැඟලුවත් කිසීම කෙනෙකුට ඒ හැකියාව හදාගන්න ලැබෙන එකකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් සංසාර අණතුර නිසාම තමයි!!! !!! !!! මං ඒ දේවල් ගැනත් පස්සෙ කියල දෙන්නං. 😌😌 ඉතිං යාළුලා, කොහොමත් මේ මනුස්ස ලෝකෙදි වෙන්නේ මනුස්ස ජීවිත ලබල ඉපදෙන හුඟදෙනෙක් අන්තිමට වෙඩිල්ලක් වගේ.. bullet එකක් වගේ.. 2වෙනි 3වෙනි 4වෙනි අපාය ලෝක වලටම විසිවෙලා යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය මට ඇරපු කාලකණ්නින්ට.. ජහ පාළන කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි රැළට.. ඔක්කොටම ඒ සෙතේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට තව මහා පිරිසක් 'බොග දාල flush කළා වගේ' 1වෙනි අපාය ලෝකයට ගහගෙන යනවා!!! !!! !!! 😲😲 Flush වෙලා නොගිහින් උඩ පාවෙවී හිටින ගූ කෑලි වගේ සීමිත පිරිසක් විතරක් තිරිසන් - පෙරේත ඒවාට සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 😅😅 ඒක සාමාන්‍යයෙන් වෙන්නෙ ඒ විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අනික ගොං සංඝයන්ගේ මහා පිංකම්.. නැත්නම් ධර්මණුකූලව මහා ගොංකම්.. කර කර ඉන්න එවුන්ටය කියලත් එතනදි කිසීම වෙනසක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හත්බුදු වන්දනා - අටවිසි බුද්ධ පූජා කියන කුණුහරුප වැඩ කරන එවුන්..... 'බුද්ධ' වෙණුවට ලබ්බකුයි 'ධම්ම' වෙණුවට පොතකුයි උස්සගෙන එන ගොං සංඝයන්ට පිරිණිවන්පෑව සාරිපුත්ත මොග්ගල්ලාන ඇතුළු බුද්ධශ්රාවක මහරහතන්වහන්සේලා ඔක්කොම සිහිකරගෙන 'කුණුහරුපයක් කියලා සාංගික කොරල දෙන' දාන වළින් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ප්රමුඛ බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයට දානයක් දුන්නා වගේ මහත්ඵල මහානිසංස ලැබෙනවයි කියලා හිතාගෙන ඉන්න එවුන්..... ගස් වන්දනා / ගස් පූජා කරන එවුන්..... පිළිම වන්දනා / පිළිම වලට ආහාර පාන - අවුසද - තෙල් පූජා කරන එවුන්..... ගොං සංඝයන්ට අහුවෙලා ගොනාට ඇඳගෙන පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන - භව ගමන සාර්ථක කරගෙන - දෙවි මිනිස් සැප කෙළවර ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල් ගරන්න යන එවුන්..... ඔක්කොම straight away අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු විදියටම කිව්වොත් මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!!! !!! !!! එක්කෝ නිරය!!! !!! !!! නැත්නම්, නොවැටී බේරුණොත් විතරක්, තිරිසන් යෝනිය / තිරිසන් ජීවිත!!! !!! !!! හැබැයි දැන් කාලෙ මොකෙක්වත් අපායට නොවැටී බේරෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනිවා වැටෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ නිසා දැන් ඉන්න ගොං බෞද්ධයෝ එකෙක් නෑර අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට ඒ අහිංසක මෝඩ මිනිස්සුන්ව ගොනාට අන්දලා උන්ට ලැබුණු ක්ෂණසම්පත්ති කාබාසිනියා කරලා උන්ව අපාගත කරපු / කරන පවට ඒ අහිංසක මෝඩ මිනිස්සුන්ගෙන් යැපි යැපී වැජඹි වැජඹී උන්නු / ඉන්න ගොං සංඝයෝ ඔක්කොමත් ලෝකාන්ත නිරයේ 'long vacations' වලට සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! PR නෙවෙයි. උන් අනාථකරපු අහිංසක මෝඩ පොරවල් ඔක්කොම පිරිණිවන්පාලා හෝ අපායෙන් ගැළවිලා - සැපවත් ජීවිත වලට සෙට්වෙලා උන්ට ඔක්කොම අමතකවෙලා යනකම් කල්ප n ප්‍රමාණයක් (n→∞) ලෝකාන්ත නිරයේ lock වෙලා හිටලා පස්සෙ release වෙනවා!!! අන්තිමට වෙන්නෙ ඔන්න ඔච්චර තමයි!!! !!! !!! 😔😔 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නෙත් 0යි!! ආයි මනුස්ස ජීවිතයක් වත් ලබන්නෙත් 0යි!! මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!!" කියලා කෙළින්ම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!! 😑😑 එතකොට යාළුලා කාලෙන් කාලෙට ලෝකෙට පහළවෙලා, තාවකාලිකව ඔය තත්වය වෙනස් කරලා, සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිවන් යන්න හදල දෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "ඉතාමත් කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මේ ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවාගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සංසාරගත සත්වයන්ව එයින් මුදවාලන්නයි!! එහෙම අවශ්‍යතාවයක් නොතිබුණා නම් මේ ලෝකයට සම්මාසම්බුදු බුදුවරුන් උවමණා වෙන්නේ නෑ!! එහෙනං මේ ලෝකයට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන්නෙත් නෑ!!" කියලා, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරලත් තියනවා!!! !!! !!! ඔහෙල දැන් මෙතන වෙන්නෙ මොකද්ද කියලා දැක්කා!!! හැමදේම පැහැදිළි නොවුණත්... හැමදේම ගළපගන්න බැරිවුණත්... දැන් ඔහෙල සෑහෙන දෙයක් දන්නවා!!! මේ සංසාරගත සත්ව ජීවිත පටන් අරගෙන තියෙන්නෙත්.. ඒවා සංසාර පැවැත්මකට අහුවෙලා තියෙන්නෙත්.. සත්වයන්ගේ වරදකින් නෙවෙයි!!! !!! !!! නොදැණුවත් කමකින්ය කියලා කියන්න පුළුවන් උනත් ඒ මූළික අවස්ථාවේ සත්වයන්ට මොකුත් කියල දෙන්න - උන්ව දැණුවත් කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ!!! !!! !!! සංසාරගත සත්ව ජීවිත වල කතාවට පදනම් වෙලා තියන විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං කතන්දරයේ ස්වභාවය නිසාම හැදිලා.. ඒකෙ ස්වභාවය නිසාම නවත්තගන්න බැරි පැවැත්මකට අහුවෙලා.. පටන්ගත්ත තැනක් / කෙළවරක් හොයාගන්න වත් බැරි තරම් කාලයක් තිස්සෙ නානාප්‍රකාර සත්වයන් හැටියට කෙළවරක් නැතුව ඉපදිලා - මැරිලා තියන සත්වයන්ව දැන් ඒ ගැන දැණුවත් කළත් ඇති වැඩක් නෑ!!! !!! !!! සක්වළේ ඉන්න තරමක් අනික් සත්වයන්ගේ බලපෑමෙන් ගොඩනැගෙන මහා ශක්තිය උන් කාටවත් ඔරොත්තු දෙන්නේ නෑ!!! !!! !!! එතකොට සංසාර පැවැත්ම ක්‍රියාත්මක වෙන්නෙත් එකම අතකට.. සක්වළේ center එක, Black-hole එක දිහාවට.. විතරයි!!! !!! !!! එතෙන්දි හැදෙන හැදෙන සත්වයන්ගේ භව ටිකෙන් ටික.. ටිකෙන් ටික.. ටිකෙන් ටික.. ලොකුවෙවී, ඒත් එක්කම උන්ව ටිකෙන් ටික drag වෙවී.. drag වෙවී.. drag වෙවී.. ගිහිං, අපාය ලෝක 4න් එකකට වැටිලා ඒකෙම හිරවෙලා නතර වෙනවා!!! !!! !!! Park වෙනවා!!! !!! !!! ඊටපස්සෙ සිද්ධවෙන උන්ගෙ පුනර්භව ඔක්කොම සිද්ධවෙන්නේ ඒ වැටිච්ච අපාය ලෝක ඇතුලේ තමයි!!! !!! !!! 'සංසාර පැවැත්ම මහා භයානක සැඩපහරක්!! සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!' කියලා කියන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!! දැන් ඉතිං මෙතනට නිකෙළෙස් බවෙන්... සීලයෙන්... කුසලයෙන්... ප්‍රඥාවෙන්... සමාධියෙන්.. මොන රෙද්දකින් වත් ඇති වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 🤪 සත්වයන්ට ඔරොත්තු නොදෙන තරමේ මහා ශක්තියක් හන්දා උන්ව ගහගෙන ගිහිල්ලා අපාගත වෙලා / වෙනවා නම්, උන්ව ගළවගන්න ඕනෙ කරන්නෙත් ඒ මහා ශක්තියත් එක්ක හැප්පෙන්න පුළුවන්.. ඒ මහා ශක්තිය override කරන්න පුළුවන්.. ඊටත් වඩා මහා ලොකු ශක්තියක් - බලයක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉😁 යාළුලා, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ අන්න ඒ විදියේ මහාාාාා බලයක්... මහාාාාා ශක්තියක්... මහාාාාා පුණ්‍ය ශක්තියක්... ගොඩනගාගත් 'චරිතයකට' තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙂🙂🙂 🙏🙏 Contd..... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom