Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
43 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟට යාළුලා පස්සෙ කාලෙකදි ආයිමත් මේ ලෝකෙ හෙල්ලිලා.. හෙල්ලිලා.. හෙල්ලිලා.. යනවලු!!! !!! !!!  ඒ භාග්‍යවතුන්වහන්සේ අර 'වැඩේ' නවත්තන නිසා!!! !!! !!!   හැබැයි එතෙන්දි ඒ ලෝකෙ හෙල්ලිලා හෙල්ලිලා / දෙදරලා දෙදරලා යන එකට සත්වයන්ගේ භව වළින් කෙළින්ම බලපෑමක් තියෙන්න විදියකුත් නැහැ!!! මොකද ඒ වෙද්දි අඩුවෙලා / කුඩා වෙලා තියන භව කීයටවත් 'බුහ් ගාල' එක පාරට වැඩිවෙන්නෙ / ලොකුවෙන්නෙ / build-up වෙන්නේ නෑ!!! !!! !!! ඒවා build-up වෙන්නෙ කාලයත් එක්ක ටික ටික / gradually තමයි!!! එතකොට vibration එකක් එන්න විදියක් නැහැ!!! !!! !!! ඒත් භාග්‍යවතුන්වහන්සේගේ extremely powerful field එකටත් subject වෙලා equilibrium state එකේ තිබ්බ ලෝක සෙට් එක එකපාරටම ඒ බලපෑමෙන් ගැළවිලා ඒ ඒ ලෝක අතරෙ තියන fields වල බලපෑමෙන් equilibrium state එකට එනකොට නම් vibrate වීමක් සිදුවිය හැකියි!!! !!! !!! අනික එච්චරට powerful field එකක් generate උනේ මේ ලෝකෙ ඉඳන් නිසාත් ඒක නැවතිච්ච ගමන් vibrate වීමක් සිදුවිය හැකියි!!! !!! !!! එතකොට එතනදි මේ සක්වළේ අනික් ලෝක හා අනික් සක්වළවලුත් vibrate වෙනවද? නැද්ද?? කියන එක ගැන නම් මොකුත් සඳහනක් නැහැ!!! ඒවා අපිට වැඩකුත් නැහැ!!! !!! !!!

කොහොම හරි යාලුලා, භාග්‍යවතුන්වහන්සේ 'ආයු සංස්ඛාරය අතහරිනවා' කියන්නේ අන්න ඒකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උන්වහන්සේ උත්සාහයෙන්.. ආයාසයෙන්.. ජීවිතය පවත්වාගන යන්නේ ඒ බුද්ධ කෘත්‍ය ඉටුකිරීම වෙනුවෙන් විතරයි!!! !!! !!! නැත්නම් උන්වහන්සේට ජීවත්වීමේ / ජීවිතය පවත්වාගෙන යාමේ කිසීම උවමණාවක් නෑ!!! !!! !!! {මේ මං තුමාටත් දැන් එසේම තමයි!!! !!! !!! } ඉතිං ඒ වෙලාවෙ ඉඳලා උන්වහන්සේ බුද්ධ කෘත්‍යය අවසන් කරලා ස්වභාවධර්මයට ඉඩ දීලා silence වෙනවා!!! !!! !!! Off-line යනවා!!! !!! !!! එතනින් පස්සෙ අර වෙච්චි 'කතන්දර' ඔක්කොම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   අර.. අර.. තණ්හා විතරක් නැති කරගෙන නිවන් යන කතා... 'දැක්කොත් දැක්ක විතරයි වගේ ඉඳල' නිවන් යන කතා... 'ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉඳල' නිවන් යන කතා... 'අතහැරල දාල ඉඳල' නිවන් යන කතා... සුටුස් ගාල අනාගාමී ලෝකවල උපදින කතා... බෝ මළු අතුගාල දිව්‍යලෝකෙ යන කතා... මල් ආසන සුද්දකරල දිව්‍යලෝකෙ යන කතා... අත දික්කරල පෙන්නල දිව්‍යලෝකෙ යන කතා... etc. etc. ඔක්කෝම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

• හැබැයි ඊට පස්සෙත් භාග්‍යවතුන්වහන්සේ ජීවත්වෙන තාක් කල්ම 'අහිංසක නිහතමානී ඕනෙම කෙනෙකුට'™ තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව අවබෝධ කරගත්තොත්.. ප්රත්යක්ෂ කරගත්තොත්.. විතරක්, නිවන් යන්න chance එක තියනවා!!! !!! !!! මොකද ඒ වෙද්දි '0'ටම බැහැල තියන භව ආයි ඇනෙන්න පටන්ගන්න එක භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍ය ශක්තිය නිසා delay වෙනවා!!! !!! !!! ඒ නිසා 'clean environment එක'.. 'පුරාණ කර්ම' බලපවත්වන්නේ නැති කාලසීමාව.. තව දුරටත් ආරක්ෂා වෙනවා!!! !!! !!!

හැබැයි භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් ඒ situation එක ආයිම කණපිට හැරෙන්න.. දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන්න.. පටන්ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ කියන්නෙ ඒකයි!!! !!! !!!

එතකොට ඒ භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පාද්දිත් හරිනම් මේ මහ පොළව දෙදරලා දෙදරලා දෙදරලා දෙදරලා දෙදරලා යන්න ඕනෙ තමයි!!! !!! !!! ඒත් ඒක දැනෙන්නෙ නෑ!!! !!! !!! මොකද, එක පැත්තකින් ඒ වෙනකොට භාග්‍යවතුන්වහන්සේගේ උපකාරයෙන් wholesale එකේ පින් රැස්කරගත්ත මහා පිරිසකුයි.. හරියට සෝවාන් / සෝතාපන්න වීමේ ඉඳලා perfectly වැඩේ complete කරගත්තු 'දිට්ඨිසම්පන්න' බුද්ධශ්රාවක රහතුන්වහන්සේලා - රහත් මෙහෙණින් වහන්සේලා බොහෝම සීමිත පිරිසකුයි.. (කල්‍යාණ වැටකුයි) ඉන්නවා!!! !!! !!! අනික් පැත්තෙන් ඒ වෙද්දි '0'ටම බැහැල තියන සංසාර අණතුර develop වෙන්න / serious වෙන්න ගන්නෙත් ටිකෙන් ටික තමයි!!! !!! !!! එතකොට situation එක කණපිට හැරෙන්නෙත් ටික ටික / gradually නිසා, sudden change එකක් නැති නිසා, ලෝකෙ vibrate වෙන්නෙත් නෑ!!! !!! !!!

• එතකොට ඒ situation එක කණපිට හැරෙන්න ගත්තු අළුත නැත්නම්, භාග්ය්වතුවහන්සේ පිරිණිවන් පෑව ආසන්න කාලයේදිත් 'අහිංසක - නිහතමානී - පින්වත්'™ මිනිස්සුන්ට විතරක්.. ආනන්ද මහ රහතන්වහන්සේ වගේ පින්වත් උදවියට විතරක්.. තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව අවබෝධ කරගත්තොත්.. ප්රත්යක්ෂ කරගත්තොත්.. නිවන් යන්න / පිරිණිවන් පාන්න ඉඩ ලැබෙනවා!!! !!! !!!

• Situation එක බාගෙට බාගයක්ම කණපිට හැරිල හරි කමක් නෑ, කල්‍යාණ වැට ඉතුරුවෙලා තියෙද්දි 'අහිංසක - නිහතමානී - පින්වත් - වීර්යවන්ත - ධෛර්යවන්ත'™ උදවියට පුරාණ කර්ම වළින් ගැළවිලා.. තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බවත් අවබෝධ කරගෙන - ප්රත්යක්ෂ කරගෙන.. වැඩිවෙච්ච / develop වෙච්ච සංසාර අණතුර මැද්දෙදිත් භවය නිරුද්ධ වෙන්න හදාගත්තොත්.. නැත්නම් 'අවශ්‍ය පමණට පිණුත් රැස්කර ගත්තොත්'.. විතරක්, ඒත් නිවන් යන්න / පිරිණිවන් පාන්න ඉඩ ලැබෙනවා!!! !!! !!!

• හැබැයි situation එක එහෙම්පිටින්ම කණපිට හැරිලා.. කල්‍යාණ වැට සුන්නද්දූලි වෙලා.. සංසාර අණතුරත් උපරිමයටම වැඩිවුණාට / develop උනාට පස්සේ, 'අම්බානට පින්වන්ත දිට්ඨිසම්පන්න කෙනෙක්ම'™ හැරෙන්න වෙන මොකෙක් / මොකියෙක් පුක ඉරාගෙන නිවන් යන්න try කළත්, පුක ඉරෙනවා විතරයි!!! !!! !!!  නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මොකද, ඒ තත්වය යටතේ නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් තමන්ට තනියෙන් 'ඇත්ත කතාව' හරියටම අවබෝධ කරගෙන පුරාණ කර්ම වලින් ගැළවෙන්නයි.. තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව තේරුම් ගන්නයි.. දෙකටම හැකියාව තියෙන්න ඕනෙ වගේම, සංසාර අණතුර කොච්චර බරපතළ උනත් ඒ මැද්දෙදි තමන්ගෙ භවය දසමයක් වත් ලොකුනොවී තියෙන්න තරමට මහා පුණ්‍ය ශක්තියකුත් උපතින්ම තිබිය යුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං.. තොපි අවබෝධවෙච්ච / බුදුවෙච්ච / රාත්වෙච්ච ගොං හැත්තට දැන්වත් තේරුණයි??? ??? ???

දැන් මේ ගතවෙන කාල සීමාවේ තොපි මොකෙක් උනත් - මොකියෙක් උනත් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම්, පුරාණ කර්ම වළින් ගැළවෙන එකයි.. තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව අවබෝධ කරගන්න එකයි.. දෙකට අමතරව, බුදුහාමුදුරුවෝ කරල දෙන කොටසත් තොපිටම කරගන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, උඹලගෙ භව වල පුරාණ කර්ම වලට අදාළ කොටස නිරුද්ධ කරගන්න එකත් උඹලටම කරගන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැරි උණොත් තොපි රාත් වෙලා බුදුවෙලා නෙවෙයි, ර්ර්ර්රහත් වෙලා භුධු වෙලා හිටියත් බොග දාල flush කළා වගේ අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ් ලොහ් ලොහ්

යාලුලා මේ ලෝකෙ ඇතුළේ සංසාරගත සත්වයෝ අම්බානයි!!! !!! !!! එයිනුත් majority එකක් ඉන්නෙ අන්ත දුක් විඳ විඳ බයෙන්.. තැතිගැනීමෙන්.. කුසගින්නෙන්.. පිපාසයෙන්.. පීඩාවට පත්වෙලා ඉන්න අහිංසක තිරිසන් සත්තු - පෙරේතයෝ - පෙරේතියෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට උන්ගෙ හිත් වේදනා වලට - දුකට - බයට - කේන්තියට - පාලුවට - තනිකමට හැම දේටම කරන්න පුළුවන් දැන් විඳින වේදනාවල් ගැන.. කළින් ජීවිතවල වෙච්ච දේවල් ගැන.. කළින් එකට හිටපු එවුන් ගැන.. පැල්බැඳගෙන හිතන එක විතරයි!!! !!! !!! ඒක අනික් සත්වයෝ ඔක්කොටම වණයක් වෙන්නෙ ස්වභාවධර්මයෙන් මේ සංසාරගත සත්ව ජීවිත හැදිල තියන විදිය නිසයි!!! !!! !!! එහෙමෙයි කියලා ඒ දුක් පීඩා විඳිමින් අසරණ වෙලා ඉන්න සත්වයන් හිතන ඒවා නවත්තන්න කොහොමටවත් බෑ!!! !!! !!!

එතකොට මේ වැඩේට බැහැපු මුල් කාලෙදි මට check උනෙත් "සංසාරගත සත්වයෝ උන් අනිත්‍ය - තාවකාලික සත්වයන්.. කොහොමත් නැසී වැනසී යන එවුන්.. බව නොදන්න කමට ඇතිවන ත්‍රිවිධ තණ්හා නිසා මැරෙන්න වැටිච්චහම උපාදාන කර කර දඟලලා වැඩේ අනාගන්නවා!! මැරෙනකොට.. නැත්නම් මේ හැදිල තියන ඇඟ කැඩිල බිඳිලා යනකොට.. unstable වෙන memory mechanism එක නිසා පුරාණ කර්ම (මතකයන් / data) ඇවිස්සෙනකොට ඒවා උන්ගෙ බව නොදන්න කමට ඒවටත් රැවටිලා වැඩේ තවත් චොර කරගන්නවා!! එතකොට තඩි field එකක් build-up වෙලා පැවැත්ම දික්වෙනවා!! ඒ field එකේ ප්‍රමාණයට අනුව ඊළඟ ජීවිතය සෙට්වෙනවා!!" කියන ටික විතරයි!!! !!! !!! අර.. අර.. cross-fade එකේ සීන් එක!!!  ඒ ඇරෙන්න මට මේ external radiations (බාහිර සත්වයන්ගේ භව වලින් ඇතිවන බලපෑම්) හන්ද භව ඇනෙන කතන්දරේ මෙලෝ මළහත්ඉලව්වක් තේරිලා / click වෙලා තිබුණේ නෑ!!! !!! !!! {'අපේ' කට්ටිය මට ඒ පැත්ත check වෙන්න දුන්නේ නෑ!!! වහගෙන හිටියා!!! මොකද, ඒ කාලෙ නිකමට හරි මේ danger එක check උනා නම්.. 'බුදුහාමුදුරුවෝ නැතුව මේ මගුල කරන්න බැහැ!!' කියලා තේරුණා නම්.. කරන්න දෙයක් දන්නෙත් නෑ!!! කිසි දෙයක් හිතාගන්නත් බෑ!!! මට පිස්සු හැදිල මේ වැඩේ එහෙම්පිටින්ම කෙළවිලා යන්න ඉඩ තිබුණා!!! !!! !!! }

ඒත් යලුලා දැන් බැලුවාම ඇත්තටම නම් සංසාර පැවැත්මවල් වණ වෙන්නෙ / වණවෙලා තියෙන්නෙ external radiations නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ radiations මොකුත්ම නොතිබුණා නම් අවිද්‍යාව / නොදැණුවත් කම නිසා continuation එක නතරකරගන්න බැරිකමට ඒකත්ත කායා - ඒකත්ත සංඥා අනාගාමී / අසංඥතල මට්ටමේම හැදෙන තරමක් සත්ව ජීවිත දිගට දිගට හැදෙනවා මිසක්, වෙන මොනම සත්ව ජීවිතයක් වත් මේ සංසාර පැවැත්මවල් වලින් හැදෙන්න විදියකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් උඹලත් ඒක දන්නවා!!! තේරෙන්නම ඕනෙ!!! මොකද මං කියල දුන්නා!!!

ඉතිං හොඳට දැනගනිල්ලා, මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති කාලෙ බොළාට තනිකරම 'ගේම' තියෙන්නේ අන්න ඒ අනන්ත අප්‍රමාණ සත්වයන් තොගයකගෙන් ඇතිවන external radiations එක්කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් cross-fade එක එහෙම්පිටින්ම වගේ සිද්ධවෙන්නේ කර්ම - කර්ම විපාක / external radiations නිසයි!!! !!! !!! ඒකට තණ්හා - උපාදාන වල බලපෑම දසම ගාණයි!!! !!! !!! 0.00000000000000000000000000000000000000000000000001ක් විතර තමයි!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 25459843, member: 31903"] [SIZE=4] ඊළඟට යාළුලා පස්සෙ කාලෙකදි ආයිමත් මේ ලෝකෙ හෙල්ලිලා.. හෙල්ලිලා.. හෙල්ලිලා.. යනවලු!!! !!! !!! 😲😲 ඒ භාග්‍යවතුන්වහන්සේ අර 'වැඩේ' නවත්තන නිසා!!! !!! !!! 😯😯 😭😭😭 හැබැයි එතෙන්දි ඒ ලෝකෙ හෙල්ලිලා හෙල්ලිලා / දෙදරලා දෙදරලා යන එකට සත්වයන්ගේ භව වළින් කෙළින්ම බලපෑමක් තියෙන්න විදියකුත් නැහැ!!! මොකද ඒ වෙද්දි අඩුවෙලා / කුඩා වෙලා තියන භව කීයටවත් 'බුහ් ගාල' එක පාරට වැඩිවෙන්නෙ / ලොකුවෙන්නෙ / build-up වෙන්නේ නෑ!!! !!! !!! ඒවා build-up වෙන්නෙ කාලයත් එක්ක ටික ටික / gradually තමයි!!! එතකොට vibration එකක් එන්න විදියක් නැහැ!!! !!! !!! ඒත් භාග්‍යවතුන්වහන්සේගේ extremely powerful field එකටත් subject වෙලා equilibrium state එකේ තිබ්බ ලෝක සෙට් එක එකපාරටම ඒ බලපෑමෙන් ගැළවිලා ඒ ඒ ලෝක අතරෙ තියන fields වල බලපෑමෙන් equilibrium state එකට එනකොට නම් vibrate වීමක් සිදුවිය හැකියි!!! !!! !!! අනික එච්චරට powerful field එකක් generate උනේ මේ ලෝකෙ ඉඳන් නිසාත් ඒක නැවතිච්ච ගමන් vibrate වීමක් සිදුවිය හැකියි!!! !!! !!! එතකොට එතනදි මේ සක්වළේ අනික් ලෝක හා අනික් සක්වළවලුත් vibrate වෙනවද? නැද්ද?? කියන එක ගැන නම් මොකුත් සඳහනක් නැහැ!!! ඒවා අපිට වැඩකුත් නැහැ!!! !!! !!! කොහොම හරි යාලුලා, භාග්‍යවතුන්වහන්සේ 'ආයු සංස්ඛාරය අතහරිනවා' කියන්නේ අන්න ඒකට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උන්වහන්සේ උත්සාහයෙන්.. ආයාසයෙන්.. ජීවිතය පවත්වාගන යන්නේ ඒ බුද්ධ කෘත්‍ය ඉටුකිරීම වෙනුවෙන් විතරයි!!! !!! !!! නැත්නම් උන්වහන්සේට ජීවත්වීමේ / ජීවිතය පවත්වාගෙන යාමේ කිසීම උවමණාවක් නෑ!!! !!! !!! {මේ මං තුමාටත් දැන් එසේම තමයි!!! !!! !!! 😌😌} ඉතිං ඒ වෙලාවෙ ඉඳලා උන්වහන්සේ බුද්ධ කෘත්‍යය අවසන් කරලා ස්වභාවධර්මයට ඉඩ දීලා silence වෙනවා!!! !!! !!! Off-line යනවා!!! !!! !!! එතනින් පස්සෙ අර වෙච්චි 'කතන්දර' ඔක්කොම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲😲 😑😑😑 අර.. අර.. තණ්හා විතරක් නැති කරගෙන නිවන් යන කතා... 'දැක්කොත් දැක්ක විතරයි වගේ ඉඳල' නිවන් යන කතා... 'ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතුව ඉඳල' නිවන් යන කතා... 'අතහැරල දාල ඉඳල' නිවන් යන කතා... සුටුස් ගාල අනාගාමී ලෝකවල උපදින කතා... බෝ මළු අතුගාල දිව්‍යලෝකෙ යන කතා... මල් ආසන සුද්දකරල දිව්‍යලෝකෙ යන කතා... අත දික්කරල පෙන්නල දිව්‍යලෝකෙ යන කතා... etc. etc. ඔක්කෝම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😟😟 😅 • හැබැයි ඊට පස්සෙත් භාග්‍යවතුන්වහන්සේ ජීවත්වෙන තාක් කල්ම 'අහිංසක නිහතමානී ඕනෙම කෙනෙකුට'™ තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව අවබෝධ කරගත්තොත්.. ප්රත්යක්ෂ කරගත්තොත්.. විතරක්, නිවන් යන්න chance එක තියනවා!!! !!! !!! මොකද ඒ වෙද්දි '0'ටම බැහැල තියන භව ආයි ඇනෙන්න පටන්ගන්න එක භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍ය ශක්තිය නිසා delay වෙනවා!!! !!! !!! ඒ නිසා 'clean environment එක'.. 'පුරාණ කර්ම' බලපවත්වන්නේ නැති කාලසීමාව.. තව දුරටත් ආරක්ෂා වෙනවා!!! !!! !!! හැබැයි භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් ඒ situation එක ආයිම කණපිට හැරෙන්න.. දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන්න.. පටන්ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ කියන්නෙ ඒකයි!!! !!! !!! 😑😑😑 එතකොට ඒ භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පාද්දිත් හරිනම් මේ මහ පොළව දෙදරලා දෙදරලා දෙදරලා දෙදරලා දෙදරලා යන්න ඕනෙ තමයි!!! !!! !!! ඒත් ඒක දැනෙන්නෙ නෑ!!! !!! !!! මොකද, එක පැත්තකින් ඒ වෙනකොට භාග්‍යවතුන්වහන්සේගේ උපකාරයෙන් wholesale එකේ පින් රැස්කරගත්ත මහා පිරිසකුයි.. හරියට සෝවාන් / සෝතාපන්න වීමේ ඉඳලා perfectly වැඩේ complete කරගත්තු 'දිට්ඨිසම්පන්න' බුද්ධශ්රාවක රහතුන්වහන්සේලා - රහත් මෙහෙණින් වහන්සේලා බොහෝම සීමිත පිරිසකුයි.. (කල්‍යාණ වැටකුයි) ඉන්නවා!!! !!! !!! අනික් පැත්තෙන් ඒ වෙද්දි '0'ටම බැහැල තියන සංසාර අණතුර develop වෙන්න / serious වෙන්න ගන්නෙත් ටිකෙන් ටික තමයි!!! !!! !!! එතකොට situation එක කණපිට හැරෙන්නෙත් ටික ටික / gradually නිසා, sudden change එකක් නැති නිසා, ලෝකෙ vibrate වෙන්නෙත් නෑ!!! !!! !!! • එතකොට ඒ situation එක කණපිට හැරෙන්න ගත්තු අළුත නැත්නම්, භාග්ය්වතුවහන්සේ පිරිණිවන් පෑව ආසන්න කාලයේදිත් 'අහිංසක - නිහතමානී - පින්වත්'™ මිනිස්සුන්ට විතරක්.. ආනන්ද මහ රහතන්වහන්සේ වගේ පින්වත් උදවියට විතරක්.. තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බව අවබෝධ කරගත්තොත්.. ප්රත්යක්ෂ කරගත්තොත්.. නිවන් යන්න / පිරිණිවන් පාන්න ඉඩ ලැබෙනවා!!! !!! !!! • Situation එක බාගෙට බාගයක්ම කණපිට හැරිල හරි කමක් නෑ, කල්‍යාණ වැට ඉතුරුවෙලා තියෙද්දි 'අහිංසක - නිහතමානී - පින්වත් - වීර්යවන්ත - ධෛර්යවන්ත'™ උදවියට පුරාණ කර්ම වළින් ගැළවිලා.. තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක් බවත් අවබෝධ කරගෙන - ප්රත්යක්ෂ කරගෙන.. වැඩිවෙච්ච / develop වෙච්ච සංසාර අණතුර මැද්දෙදිත් භවය නිරුද්ධ වෙන්න හදාගත්තොත්.. නැත්නම් 'අවශ්‍ය පමණට පිණුත් රැස්කර ගත්තොත්'.. විතරක්, ඒත් නිවන් යන්න / පිරිණිවන් පාන්න ඉඩ ලැබෙනවා!!! !!! !!! • හැබැයි situation එක එහෙම්පිටින්ම කණපිට හැරිලා.. කල්‍යාණ වැට සුන්නද්දූලි වෙලා.. සංසාර අණතුරත් උපරිමයටම වැඩිවුණාට / develop උනාට පස්සේ, 'අම්බානට පින්වන්ත දිට්ඨිසම්පන්න කෙනෙක්ම'™ හැරෙන්න වෙන මොකෙක් / මොකියෙක් පුක ඉරාගෙන නිවන් යන්න try කළත්, පුක ඉරෙනවා විතරයි!!! !!! !!! 😂😂 නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲😲 😟😟 🤪 මොකද, ඒ තත්වය යටතේ නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් තමන්ට තනියෙන් 'ඇත්ත කතාව' හරියටම අවබෝධ කරගෙන පුරාණ කර්ම වලින් ගැළවෙන්නයි.. තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව තේරුම් ගන්නයි.. දෙකටම හැකියාව තියෙන්න ඕනෙ වගේම, සංසාර අණතුර කොච්චර බරපතළ උනත් ඒ මැද්දෙදි තමන්ගෙ භවය දසමයක් වත් ලොකුනොවී තියෙන්න තරමට මහා පුණ්‍ය ශක්තියකුත් උපතින්ම තිබිය යුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඉතිං.. තොපි අවබෝධවෙච්ච / බුදුවෙච්ච / රාත්වෙච්ච ගොං හැත්තට දැන්වත් තේරුණයි??? ??? ??? 🤬🤬 දැන් මේ ගතවෙන කාල සීමාවේ තොපි මොකෙක් උනත් - මොකියෙක් උනත් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම්, පුරාණ කර්ම වළින් ගැළවෙන එකයි.. තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව අවබෝධ කරගන්න එකයි.. දෙකට අමතරව, බුදුහාමුදුරුවෝ කරල දෙන කොටසත් තොපිටම කරගන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, උඹලගෙ භව වල පුරාණ කර්ම වලට අදාළ කොටස නිරුද්ධ කරගන්න එකත් උඹලටම කරගන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැරි උණොත් තොපි රාත් වෙලා බුදුවෙලා නෙවෙයි, ර්ර්ර්රහත් වෙලා භුධු වෙලා හිටියත් බොග දාල flush කළා වගේ අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ් ලොහ් ලොහ් 🤣🤣 😐😐 යාලුලා මේ ලෝකෙ ඇතුළේ සංසාරගත සත්වයෝ අම්බානයි!!! !!! !!! එයිනුත් majority එකක් ඉන්නෙ අන්ත දුක් විඳ විඳ බයෙන්.. තැතිගැනීමෙන්.. කුසගින්නෙන්.. පිපාසයෙන්.. පීඩාවට පත්වෙලා ඉන්න අහිංසක තිරිසන් සත්තු - පෙරේතයෝ - පෙරේතියෝ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට උන්ගෙ හිත් වේදනා වලට - දුකට - බයට - කේන්තියට - පාලුවට - තනිකමට හැම දේටම කරන්න පුළුවන් දැන් විඳින වේදනාවල් ගැන.. කළින් ජීවිතවල වෙච්ච දේවල් ගැන.. කළින් එකට හිටපු එවුන් ගැන.. පැල්බැඳගෙන හිතන එක විතරයි!!! !!! !!! ඒක අනික් සත්වයෝ ඔක්කොටම වණයක් වෙන්නෙ ස්වභාවධර්මයෙන් මේ සංසාරගත සත්ව ජීවිත හැදිල තියන විදිය නිසයි!!! !!! !!! එහෙමෙයි කියලා ඒ දුක් පීඩා විඳිමින් අසරණ වෙලා ඉන්න සත්වයන් හිතන ඒවා නවත්තන්න කොහොමටවත් බෑ!!! !!! !!! එතකොට මේ වැඩේට බැහැපු මුල් කාලෙදි මට check උනෙත් "සංසාරගත සත්වයෝ උන් අනිත්‍ය - තාවකාලික සත්වයන්.. කොහොමත් නැසී වැනසී යන එවුන්.. බව නොදන්න කමට ඇතිවන ත්‍රිවිධ තණ්හා නිසා මැරෙන්න වැටිච්චහම උපාදාන කර කර දඟලලා වැඩේ අනාගන්නවා!! මැරෙනකොට.. නැත්නම් මේ හැදිල තියන ඇඟ කැඩිල බිඳිලා යනකොට.. unstable වෙන memory mechanism එක නිසා පුරාණ කර්ම (මතකයන් / data) ඇවිස්සෙනකොට ඒවා උන්ගෙ බව නොදන්න කමට ඒවටත් රැවටිලා වැඩේ තවත් චොර කරගන්නවා!! එතකොට තඩි field එකක් build-up වෙලා පැවැත්ම දික්වෙනවා!! ඒ field එකේ ප්‍රමාණයට අනුව ඊළඟ ජීවිතය සෙට්වෙනවා!!" කියන ටික විතරයි!!! !!! !!! අර.. අර.. cross-fade එකේ සීන් එක!!! 😉 ඒ ඇරෙන්න මට මේ external radiations (බාහිර සත්වයන්ගේ භව වලින් ඇතිවන බලපෑම්) හන්ද භව ඇනෙන කතන්දරේ මෙලෝ මළහත්ඉලව්වක් තේරිලා / click වෙලා තිබුණේ නෑ!!! !!! !!! {'අපේ' කට්ටිය මට ඒ පැත්ත check වෙන්න දුන්නේ නෑ!!! වහගෙන හිටියා!!! මොකද, ඒ කාලෙ නිකමට හරි මේ danger එක check උනා නම්.. 'බුදුහාමුදුරුවෝ නැතුව මේ මගුල කරන්න බැහැ!!' කියලා තේරුණා නම්.. කරන්න දෙයක් දන්නෙත් නෑ!!! කිසි දෙයක් හිතාගන්නත් බෑ!!! මට පිස්සු හැදිල මේ වැඩේ එහෙම්පිටින්ම කෙළවිලා යන්න ඉඩ තිබුණා!!! !!! !!! 😰😰} ඒත් යලුලා දැන් බැලුවාම ඇත්තටම නම් සංසාර පැවැත්මවල් වණ වෙන්නෙ / වණවෙලා තියෙන්නෙ external radiations නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ radiations මොකුත්ම නොතිබුණා නම් අවිද්‍යාව / නොදැණුවත් කම නිසා continuation එක නතරකරගන්න බැරිකමට ඒකත්ත කායා - ඒකත්ත සංඥා අනාගාමී / අසංඥතල මට්ටමේම හැදෙන තරමක් සත්ව ජීවිත දිගට දිගට හැදෙනවා මිසක්, වෙන මොනම සත්ව ජීවිතයක් වත් මේ සංසාර පැවැත්මවල් වලින් හැදෙන්න විදියකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් උඹලත් ඒක දන්නවා!!! තේරෙන්නම ඕනෙ!!! මොකද මං කියල දුන්නා!!! ඉතිං හොඳට දැනගනිල්ලා, මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති කාලෙ බොළාට තනිකරම 'ගේම' තියෙන්නේ අන්න ඒ අනන්ත අප්‍රමාණ සත්වයන් තොගයකගෙන් ඇතිවන external radiations එක්කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තව විදියකට කිව්වොත් cross-fade එක එහෙම්පිටින්ම වගේ සිද්ධවෙන්නේ කර්ම - කර්ම විපාක / external radiations නිසයි!!! !!! !!! ඒකට තණ්හා - උපාදාන වල බලපෑම දසම ගාණයි!!! !!! !!! 0.00000000000000000000000000000000000000000000000001ක් විතර තමයි!!! !!! !!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom