Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
'බුද්ධාගමේ' අය දන්නෙ නැති දෙයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජීවිතේදි වැඩකටයුතු සිද්ධවෙච්ච විදිය අනුව 2000දි Delvon එකට සෙට්වෙලා, එහෙදි මුණගැහිච්ච Neil Pasquel කල්‍යාණ මිත්‍රයගෙ මාර්ගයෙන් 2006 - 2007 කාලෙදි පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ සරළ සිංහළෙන් තෝර තෝරා කියල දීපු පිරිසුදු බුද්ධ දේශණාවල් අහන්න - කියවන්න ලැබිලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියන විදියටම වැඩේ කෙරිලා 2009දි අරහත්වයටත් පත්වෙලා, ඊටත් පස්සෙ මේ කෙහෙල්මල් සංසාර කතාව පිටිපස්සෙන් සිද්ධවෙන Technical scenario එක පෙනිලා, "මේ වෙන්නෙ මොකද්ද?? කොහොමද??" කියලා හිතාගන්න බැරි කමට දෙවි - මිනිසුන්ට තේරුම්ගන්න බැරුව තිබුණු මේ කතාවෙ තේරුම්ගන්න තියන වැදගත්ම දේ / තැන.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "හිස ගිණිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් / ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්, ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!" කියපු එක.. The MOST CRITICAL POINT of this story.. මට හැම දෙනා වෙණුවෙන්ම බොහෝම සරළව තෝරලා දෙන්න හැකියාව ලැබුණට පස්සේ, "දැන් ඉතිං කවුරුවත්ම අනාත වෙන්නෙ නැහැ නේද?? මේ ඇත්ත කතන්දරේ අහල / කියවලා දැනගන්න කවුරුවත් ආයි කීයටවත් ඉන්න මට්ටමෙන් පහළට වැටෙන්නේ නැහැ නේද?? හැමෝම, ඉබේම, සංසාර පැවැත්මෙන් ගැළවිලා යනවා නේද??" කියලා මං ගොඩක් සංතෝස උණා!!! !!! !!!

මොකද, ඒ කාලෙ මං හිතාගෙන හිටියේ 'සංසාර අණතුර' කියල හඳුන්වල තියෙන්නෙත් පුරාණ කර්ම වල බලපෑම කියලයි!!! එතකොට, කෙනෙක් සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියන පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්නා තාක් කල්.. තමන් සක්ඛායදිට්ඨියට අහුවෙලා ඉන්නා තාක් කල්.. කොයිම මොහොතක උනත් ඒ පෙර කරපු / කියපු / වෙච්ච දේවල් නැවත මතක් උනොත් ඒ මතකයන් මත්තෙ නැහෙන්න ගිහිල්ලා - ඔළුගෙඩි කචල් වෙලා - පිස්සු හැදිලා එහෙම්මම අපාගතවෙන එක, ඒ උන්දලා ඇත්ත කතාව දැනගත්තාට පස්සේ.. 'තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියන පංච උපාදානස්කන්ධය තමන්ගෙ එකක් නෙවෙයි!!' කියලා දැනගත්තාට පස්සේ.. කීයටවත් වෙන්න විදියක් නෑ!!! !!! !!! අනික තමන්ගෙ ජීවිත කාලය තුල පවින් වැළකිලා හිටිය කෙනෙක් නම් වෙන මොන අවබෝධයක් නැතත් උපාදාන වල බලපෑමත් යන්න යන්න අඩුවෙනවා!!! !!! !!! මොකද, මැරෙද්දි ඇඟ දුර්වල වෙලා දුර්වල වෙලා යනකොට භවය ඉබේම කුඩා වෙනවා. ඊළඟට ඒකෙන් හැදෙන්නෙ තිබුණට වඩා ඉහල මට්ටමක සියුම් ශරීරයක්!!! ඊළඟට ඒ ජීවිතය විනාශ වෙද්දි ඇඟ දුර්වල වෙලා යනකොට භවය තවත් කුඩාවෙලා හැදෙන්නෙ ඒ තිබුණටත් වඩා ඉහල මට්ටමක තිබුණටත් වඩා සියුම් ශරීරයක්!!! ඊළඟට ඒ ශරීරයෙන් හැදෙන්නෙ ඊටත් ඉහළ - සියුම් භවයක්!!! අන්න එහෙම වුණාම theoretically 7ක් හැදෙන්න හම්බවෙන්නෙත් නෑ, තවත් හැදෙන එක නවතිනවා!!! නැත්නම් ඒ සත්වයා පිරිණිවන් පානවා!!! ඒකයි.

ඒත් පස්සෙ පස්සෙ "මේක මෙච්චර සරළ - ලේසියෙන්ම ගොඩයන්න පුළුවන් කතන්දරයක් නම් බුදුහාමුදුරුවෝ 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!' කිව්වෙ මොකද?? 'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!' කිව්වෙ මොකද?? 'හතර අපාය' කියන්නෙ සක්වළේ තියන අපාය ලෝක 4 නේද?? දේවදුත සුත්‍රයේ අහන්නෙ ප්‍රමාද වෙච්ච case එකක් ගැන මිසක් පව් - අකුසල් කරපු ඒවා ගැන නෙවෙයි නේද?? බුදුහාමුදුරුවෝ පව් කරපු එවුන් උපදිනවයි කිව්වෙ වෙනමම අපාය ලෝකයක!!! ('අපාය දුර්ගතිය' කියන 3 වෙනි අපාය ලෝකෙ!!! නැත්නම් ඉරේ!!! !!! !!!) එහෙම වෙන්න හේතුව මොකද්ද??" කිය කියා කල්පණා කරන්න ගිහිල්ලා, "ඇත්ත සංසාර අණතුර කියන්නේ මුළු සක්වළේම ඉන්න සත්වයන් magnetically link වෙන / network වෙන එකට නේද???"  කියලා මට තේරුණේ බොහෝම පස්සෙයි!!! !!! !!! මට තේරෙන්නෙ - මට හිතෙන්නෙම 'අපේ' කට්ටිය අන්තිම මොහොත වෙනකම්ම මට ඒක check වෙන්න දුන්නේ නෑ!!! වහගෙන / cover කරගෙන හිටියා!!! මොකද, ඒ සීන් එක වේලපහින්ම check උනා නම් "බාහිර බලපෑම් ඔක්කොම neutralize කරලා / suppress කරලා දීල මිසක් කවුරුවත් ගළවලා දාන්න / නිවන් යවන්න වෙන්නෙ නැහැ නේද??" කියලා මං කෙළින්ම out යනවා!!! !!! !!! මේ වැඩේ එහෙම්පිටින්ම upset වෙනවා / නවතිනවා!!! !!! !!! ඒකයි.

ඊළඟට ඒ Real Danger එක ගැනත් හොඳට දැණුවත්ව.. "ඒකට එකම විකල්පය පින් කිරීමම විතරයි නේද??" කියන එක ගැනත් හොඳටම දැණුවත්ව.. "මේ situation එකේදි (බුදුහාමුදුරුවෝ නැතුව) කට්ටියට නිවන් යන්න / පිරිණිවන් පාන්න හදල දෙන්නෙ කොහොමද??" කිය කියා කල්පණා කර කර ඉන්න අතරෙදි 'වේළාම සුත්‍රයේ' භාග්‍යවතුන්වහන්සේ "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දාණයක් පිරිනමනවාට වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දාණයක් පිරිනමන එක!!" කියලා කියල තියන එකෙන් මට මේ සංසාර කතන්දරයේ Basement එක / Framework එක / Foundation එක එහෙම්පිටින්ම check උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හැබැයි එතනින් එහාට හිතන්න - බලන්න දෙයක් තිබුණෙත් නෑ!!! එතනින් එහාට යන්න විදියකුත් නෑ!!! බැලුවම ගොඩකාලෙකට කළින්ම අල්ලගත්ත 'Cross-fade එක' (භවයකින් තව සත්වයෙකුගේ උපත සිද්ධවීම) සිද්ධවෙන්නෙත් තම තමන් හිතන කෙහෙල්මල් (උපාදාන) හන්දා නෙවෙයි!!! !!! !!!  ඒකත් තනිකරම බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් සිද්ධවෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  නැත්නම් අර ඉස්සෙල්ල කියපු විදියට ඉස්සරහට යන්න යන්න උපාදාන වල බලපෑම අඩුවෙලා.. භව කුඩාවෙලා.. සත්වයෝ ඉබේම පිරිණිවන්පාන්න ඕනෙ / ඉබේම පිරිණිවන්පානවා!!! !!! !!!  ඉතිං අර භාග්‍යවතුන්වහන්සේ 'නෙළුම් පොකුණේ' උදාහරණයෙදි "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!!" කියලා කියල තියන එකේ රඟේ තේරුණා!!! !!! !!!  සංසාරගත සත්වයන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් 'ඉර පායලා තියන කම්'... 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටිනකම්'... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි තවම කාටවත් නොකියපු 'සීන් කෝන් එකකුත්' මට 'අපේ' කට්ටිය මං ධර්මයට යොමුවෙන්නත් කළින්ම.. ගොඩාක් ඉස්සරම.. පෙන්නුම් කරලා තිබුණා!!! !!! !!!  {ඔය TV එකේ adds දාන්නෙ?? අන්න ඒ ලෙසටම සැරින් සැරේට ඔලුගෙඩියට එනවා!!! හැබැයි මං හිතන - මට හිතන්න උවමණාවක් වත් තියන දේවල් නෙවෙයි!!! !!! !!!} අපේ තාත්ත ඇන්දෙ සරං නිසා මාත් මතක ඇති කාලෙ ඉඳලම ඇන්දෙ සරං තමයි. ඉතිං මං ඒ ඉස්සර හිටපු විදියටම සරමකුත් ගහගෙන මගේ පාඩුවේ ඔන්න ඔහේ ඇවිදන් යනවා. ඒ යනකොට පාරවල් වල ඉන්න එවුන්.. බස්වල - වාහන වල යන එවුන්.. හැරි හැරී බලනවා!!! එබි එබී බලනවා!!! වඳින්න එනවා!!! වඳිනවා!!! මළ සුත්තයි.   හැබැයි ඒ මට අවශ්‍ය - මං බලාපොරොත්තුවෙන දෙයක් නෙවෙයි!!! !!! !!!

පස්සෙ ඉතිං මට වැඩේ යන විදිය.. 'මොකද්ද මේ වෙන්නෙ / වෙන්න යන්නෙ??' කියන එක.. හොඳටම පැහැදිළි උනා!!! !!! !!! මගෙන් කෙරිච්ච වැඩේ තියන වැදගත්කම.. ඒකෙ බරපතළකම.. උපතින්ම ලැබිල තිබුණු භාග්‍යවතුන්වහන්සේ ගැන තියන Hard Coded ශ්‍රද්ධාව.. ඔක්කොම නිසා, මං කොච්චර Powerful Character එකක්ද?? කියලත් දැනගෙන හිටියා!!! !!! !!!  ඒත් ඉතිං මේවා කියන්න ගිය ගමන් මාන්නෙන් ඉදිමිච්ච... මාන්නෙන් පිරිච්ච... මාන්නක්කාර මහන්තත්ත ලොකු ලොකු පොරවල් ඔක්කොම "මූ අවුරුදු ගාණක් තිස්සෙ දැඟලුවේ මේකට තමයි!! මූ මේ කරපු දේවල් ඔක්කොම කරල තියෙන්නෙ මූට මුදුණ වෙන්න!! මූට ප්‍රසිද්ධ වෙන්න!! මූට ගරු සැලකිලි ලබාගන්න!! මූට හම්බකරගන්න!! තමයි" කියලා ඇදගෙනම නාන නිසා, කිසි දෙයක් ලියන්න - කියන්න හිතුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  'කතන්දරයේ අවසානය' ගැන කියන එක - ලියන එක දවසින් දවස පස්සට ගියෙත් ඒකයි!!! !!! !!!

ඒත් අන්තිමට දෙවි පිරිසටත් කස්ටිය ඇදගෙනම නාල.. ඉල්ලං කාල.. ඔක්කොම අනාගන්න බව තේරිලාද කොහෙද,  ලියාගෙන ආපුවා.. ලියාගෙන ආපු රටාව.. එහෙම්පිටින්ම වෙනස්වුණා!!! !!! !!! අර මං බොළාට කිව්වෙ, "මේ කළින් හිතාගෙන හිටපු එකක් නෙවෙයි!! Dynamic update එකක්!! ටිකක් කල් යයි. ලියල දාන්නං." කියල එහෙම?? අර අර 'Graphical Posts' set එකක් ලියවෙන්න ගත්තෙ?? අන්න ඒක.  පස්සෙදි ඉතිං මගේ ගැන - මගේ 'ලොකු කම' ගැන - මගේ level එක ගැන කෙළින්ම නොකියා, Technically මේ සංසාර කතා පිටිපස්සෙ වෙන්නෙ මොකද්ද?? එහෙම වෙන්නෙ කොහොමද?? හැදෙන්න ඇරල නිකං හිටියොත් පරිප්පු කන්න ඕනෙ 'තම තමන්ම' නිසා, මේවා නවත්තගන්නෙ කොහොමද?? කියන ඒවා ඔක්කොම කියවුණා / ලියවුණා!!! !!! !!! ඒවයෙදි මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ ඉපදිලා ඉන්න එවුන් 'උඹල' ඔක්කොටම ගොඩයන්න තියෙන්නෙ / ගොඩයන්න වෙන්නෙ මගේ(අපේ) උපකාරයෙන් බවත් කියවුණා!!! !!! !!! උඹල පිළිගත්තෙ - විශ්වාස කළේ නැතුවට නම් කමක් නෑ!!!  මං කියන දේවල් ඔක්කොම උඹලට මැරිච්ච ගමන් 'පච්චත්තං වේදිතබ්බෝ' වෙන දේවල් තමයි!!! !!! !!!   ලියන එක තවත් පහුකරල වැඩක් නැති නිසා දැන් මං ඒවා ලියන්න ගන්නව. උඹල ඒවට wrong ගිහිල්ල නැතිභංග වෙන්නම කෙළවගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනට මට හිතවත්.. මාව පිළිගන්න - විශ්වාස කරන.. මාත් එක්ක ඉන්න එකෙකුට උනත් එහෙම උනොත් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ හරිම සරළ කතාවක් බොළල්ල. ලෝක 31ක එක එක විදියේ ඇඟවල් තියන.. හැබැයි එකම විදියේ මානසික ක්‍රියාවලියක් සිද්ධවෙන.. සත්වයන් තොගයක් ඉන්නවා!!! උන් අහන - දකින - විඳින දේවල් වලට අනුව උන්ගෙ හිත් දුකට - සතුටට පත්වෙනවා!!! උන්ට කළින් අහපු - දැකපු - විඳපු දේවල් ආයි ආයි මතක්වෙනකොටත් ඒ ලෙසටම උන්ගෙ හිත් දුකට - සතුටට පත්වෙනවා!!! මුළු සංසාර කතන්දරේම එච්චරයි!!! !!! !!! ඒකෙදි පව් රැස්වෙන්නෙ තමන් හන්දා අනික් සත්වයන්ගේ හිත් දුකට පත්වීමෙන් වෙන අතරේ, තමන්ට පින් කරගන්න.. තමන්ට ගොඩයන්න හදාගන්න.. තියෙන්නෙත් අනික් සත්වයන්ගේ හිත් සතුටු කිරීමෙන් තමයි!!! !!! !!!  එතනදි එකම case එක ඒ එක් එක් සත්වයන්ගේ පින් මට්ටම හා මාර්ගඵල මට්ටම ඒ පින් - පව් කතන්දරේට හෙණ ගැහුවා වගේ බලපාන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   එතකොට මුළු සංසාර කතන්දරයම මහා ගිණිවිජ්ජුම්බරයක් වෙලා තියෙන්නෙ.. 'සංසාර අණතුර' කියලා කෙහෙල්මලකුත් හැදිල තියෙන්නෙ.. ඒ සත්වයන් හැමෝගෙම ඇඟවල් අස්සෙ සිද්ධවෙන එකම විදියේ Technical කතන්දර වල ස්වභාවය / nature එක නිසයි!!! !!! !!! අපිට ඒවට මොකුත් කරන්න බෑ!!! !!! !!! ඒ හැටි!!!

ඒ වගේම තමයි. තනි තනියෙන් මාර්ගඵල ලබනවා නම් ඒ ලබන්න පුළුවන් වෙන්නෙත් මහා පින්වත් දිට්ඨිසම්පන්න උදවියටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද මාර්ගඵල පටන්ගන්නෙ 'තමන් අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් මිසක් තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! පරණ සංසාර මතකයන් තමන්ම කරපු කියපු - තමන්ටම වෙච්ච දේවල් නෙවෙයි!!' කියලා දැනගන්න.. තේරුම්ගන්න.. තැනින් තමයි!!! !!! !!! ඒ ටික නැතුව එතනින් එහාට යන්නත් බෑ වගේම, ඒ ටික නැතුව ලබන වෙන මොන කෙහෙල්මල් අවබෝධයකින් වත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකයි.

ඊළඟ Post එකත් ලියාගෙනම පස්සෙ එන්නංකො.....

[QUOTE="Damith Kariyawasam, post: 25717630, member: 31903"] මගේ ජීවිතේදි වැඩකටයුතු සිද්ධවෙච්ච විදිය අනුව 2000දි Delvon එකට සෙට්වෙලා, එහෙදි මුණගැහිච්ච Neil Pasquel කල්‍යාණ මිත්‍රයගෙ මාර්ගයෙන් 2006 - 2007 කාලෙදි පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින්වහන්සේ සරළ සිංහළෙන් තෝර තෝරා කියල දීපු පිරිසුදු බුද්ධ දේශණාවල් අහන්න - කියවන්න ලැබිලා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියන විදියටම වැඩේ කෙරිලා 2009දි අරහත්වයටත් පත්වෙලා, ඊටත් පස්සෙ මේ කෙහෙල්මල් සංසාර කතාව පිටිපස්සෙන් සිද්ධවෙන Technical scenario එක පෙනිලා, "මේ වෙන්නෙ මොකද්ද?? කොහොමද??" කියලා හිතාගන්න බැරි කමට දෙවි - මිනිසුන්ට තේරුම්ගන්න බැරුව තිබුණු මේ කතාවෙ තේරුම්ගන්න තියන වැදගත්ම දේ / තැන.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "හිස ගිණිගත් කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් / ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින්, ඉක්මණට සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!" කියපු එක.. The MOST CRITICAL POINT of this story.. මට හැම දෙනා වෙණුවෙන්ම බොහෝම සරළව තෝරලා දෙන්න හැකියාව ලැබුණට පස්සේ, "දැන් ඉතිං කවුරුවත්ම අනාත වෙන්නෙ නැහැ නේද?? මේ ඇත්ත කතන්දරේ අහල / කියවලා දැනගන්න කවුරුවත් ආයි කීයටවත් ඉන්න මට්ටමෙන් පහළට වැටෙන්නේ නැහැ නේද?? හැමෝම, ඉබේම, සංසාර පැවැත්මෙන් ගැළවිලා යනවා නේද??" කියලා මං ගොඩක් සංතෝස උණා!!! !!! !!! මොකද, ඒ කාලෙ මං හිතාගෙන හිටියේ 'සංසාර අණතුර' කියල හඳුන්වල තියෙන්නෙත් පුරාණ කර්ම වල බලපෑම කියලයි!!! එතකොට, කෙනෙක් සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියන පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්නා තාක් කල්.. තමන් සක්ඛායදිට්ඨියට අහුවෙලා ඉන්නා තාක් කල්.. කොයිම මොහොතක උනත් ඒ පෙර කරපු / කියපු / වෙච්ච දේවල් නැවත මතක් උනොත් ඒ මතකයන් මත්තෙ නැහෙන්න ගිහිල්ලා - ඔළුගෙඩි කචල් වෙලා - පිස්සු හැදිලා එහෙම්මම අපාගතවෙන එක, ඒ උන්දලා ඇත්ත කතාව දැනගත්තාට පස්සේ.. 'තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් තමන්ට ලැබිල තියන පංච උපාදානස්කන්ධය තමන්ගෙ එකක් නෙවෙයි!!' කියලා දැනගත්තාට පස්සේ.. කීයටවත් වෙන්න විදියක් නෑ!!! !!! !!! අනික තමන්ගෙ ජීවිත කාලය තුල පවින් වැළකිලා හිටිය කෙනෙක් නම් වෙන මොන අවබෝධයක් නැතත් උපාදාන වල බලපෑමත් යන්න යන්න අඩුවෙනවා!!! !!! !!! මොකද, මැරෙද්දි ඇඟ දුර්වල වෙලා දුර්වල වෙලා යනකොට භවය ඉබේම කුඩා වෙනවා. ඊළඟට ඒකෙන් හැදෙන්නෙ තිබුණට වඩා ඉහල මට්ටමක සියුම් ශරීරයක්!!! ඊළඟට ඒ ජීවිතය විනාශ වෙද්දි ඇඟ දුර්වල වෙලා යනකොට භවය තවත් කුඩාවෙලා හැදෙන්නෙ ඒ තිබුණටත් වඩා ඉහල මට්ටමක තිබුණටත් වඩා සියුම් ශරීරයක්!!! ඊළඟට ඒ ශරීරයෙන් හැදෙන්නෙ ඊටත් ඉහළ - සියුම් භවයක්!!! අන්න එහෙම වුණාම theoretically 7ක් හැදෙන්න හම්බවෙන්නෙත් නෑ, තවත් හැදෙන එක නවතිනවා!!! නැත්නම් ඒ සත්වයා පිරිණිවන් පානවා!!! ඒකයි. 🙂🙂 ඒත් පස්සෙ පස්සෙ "මේක මෙච්චර සරළ - ලේසියෙන්ම ගොඩයන්න පුළුවන් කතන්දරයක් නම් බුදුහාමුදුරුවෝ 'ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙනවා!!' කිව්වෙ මොකද?? 'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!' කිව්වෙ මොකද?? 'හතර අපාය' කියන්නෙ සක්වළේ තියන අපාය ලෝක 4 නේද?? දේවදුත සුත්‍රයේ අහන්නෙ ප්‍රමාද වෙච්ච case එකක් ගැන මිසක් පව් - අකුසල් කරපු ඒවා ගැන නෙවෙයි නේද?? බුදුහාමුදුරුවෝ පව් කරපු එවුන් උපදිනවයි කිව්වෙ වෙනමම අපාය ලෝකයක!!! ('අපාය දුර්ගතිය' කියන 3 වෙනි අපාය ලෝකෙ!!! නැත්නම් ඉරේ!!! !!! !!!) එහෙම වෙන්න හේතුව මොකද්ද??" කිය කියා කල්පණා කරන්න ගිහිල්ලා, "ඇත්ත සංසාර අණතුර කියන්නේ මුළු සක්වළේම ඉන්න සත්වයන් magnetically link වෙන / network වෙන එකට නේද???" 😳😳 කියලා මට තේරුණේ බොහෝම පස්සෙයි!!! !!! !!! මට තේරෙන්නෙ - මට හිතෙන්නෙම 'අපේ' කට්ටිය අන්තිම මොහොත වෙනකම්ම මට ඒක check වෙන්න දුන්නේ නෑ!!! වහගෙන / cover කරගෙන හිටියා!!! මොකද, ඒ සීන් එක වේලපහින්ම check උනා නම් "බාහිර බලපෑම් ඔක්කොම neutralize කරලා / suppress කරලා දීල මිසක් කවුරුවත් ගළවලා දාන්න / නිවන් යවන්න වෙන්නෙ නැහැ නේද??" කියලා මං කෙළින්ම out යනවා!!! !!! !!! මේ වැඩේ එහෙම්පිටින්ම upset වෙනවා / නවතිනවා!!! !!! !!! ඒකයි. ඊළඟට ඒ Real Danger එක ගැනත් හොඳට දැණුවත්ව.. "ඒකට එකම විකල්පය පින් කිරීමම විතරයි නේද??" කියන එක ගැනත් හොඳටම දැණුවත්ව.. "මේ situation එකේදි (බුදුහාමුදුරුවෝ නැතුව) කට්ටියට නිවන් යන්න / පිරිණිවන් පාන්න හදල දෙන්නෙ කොහොමද??" කිය කියා කල්පණා කර කර ඉන්න අතරෙදි 'වේළාම සුත්‍රයේ' භාග්‍යවතුන්වහන්සේ "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දාණයක් පිරිනමනවාට වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයට දාණයක් පිරිනමන එක!!" කියලා කියල තියන එකෙන් මට මේ සංසාර කතන්දරයේ Basement එක / Framework එක / Foundation එක එහෙම්පිටින්ම check උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 හැබැයි එතනින් එහාට හිතන්න - බලන්න දෙයක් තිබුණෙත් නෑ!!! එතනින් එහාට යන්න විදියකුත් නෑ!!! බැලුවම ගොඩකාලෙකට කළින්ම අල්ලගත්ත 'Cross-fade එක' (භවයකින් තව සත්වයෙකුගේ උපත සිද්ධවීම) සිද්ධවෙන්නෙත් තම තමන් හිතන කෙහෙල්මල් (උපාදාන) හන්දා නෙවෙයි!!! !!! !!! 😯😯😯 ඒකත් තනිකරම බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් සිද්ධවෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 නැත්නම් අර ඉස්සෙල්ල කියපු විදියට ඉස්සරහට යන්න යන්න උපාදාන වල බලපෑම අඩුවෙලා.. භව කුඩාවෙලා.. සත්වයෝ ඉබේම පිරිණිවන්පාන්න ඕනෙ / ඉබේම පිරිණිවන්පානවා!!! !!! !!! 😂😂 ඉතිං අර භාග්‍යවතුන්වහන්සේ 'නෙළුම් පොකුණේ' උදාහරණයෙදි "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!!" කියලා කියල තියන එකේ රඟේ තේරුණා!!! !!! !!! 😔😔 සංසාරගත සත්වයන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් 'ඉර පායලා තියන කම්'... 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටිනකම්'... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හැබැයි තවම කාටවත් නොකියපු 'සීන් කෝන් එකකුත්' මට 'අපේ' කට්ටිය මං ධර්මයට යොමුවෙන්නත් කළින්ම.. ගොඩාක් ඉස්සරම.. පෙන්නුම් කරලා තිබුණා!!! !!! !!! ☺️☺️ {ඔය TV එකේ adds දාන්නෙ?? අන්න ඒ ලෙසටම සැරින් සැරේට ඔලුගෙඩියට එනවා!!! හැබැයි මං හිතන - මට හිතන්න උවමණාවක් වත් තියන දේවල් නෙවෙයි!!! !!! !!!} අපේ තාත්ත ඇන්දෙ සරං නිසා මාත් මතක ඇති කාලෙ ඉඳලම ඇන්දෙ සරං තමයි. ඉතිං මං ඒ ඉස්සර හිටපු විදියටම සරමකුත් ගහගෙන මගේ පාඩුවේ ඔන්න ඔහේ ඇවිදන් යනවා. ඒ යනකොට පාරවල් වල ඉන්න එවුන්.. බස්වල - වාහන වල යන එවුන්.. හැරි හැරී බලනවා!!! එබි එබී බලනවා!!! වඳින්න එනවා!!! වඳිනවා!!! මළ සුත්තයි. 😊😊 😂😂 හැබැයි ඒ මට අවශ්‍ය - මං බලාපොරොත්තුවෙන දෙයක් නෙවෙයි!!! !!! !!! 😌😌😌 පස්සෙ ඉතිං මට වැඩේ යන විදිය.. 'මොකද්ද මේ වෙන්නෙ / වෙන්න යන්නෙ??' කියන එක.. හොඳටම පැහැදිළි උනා!!! !!! !!! මගෙන් කෙරිච්ච වැඩේ තියන වැදගත්කම.. ඒකෙ බරපතළකම.. උපතින්ම ලැබිල තිබුණු භාග්‍යවතුන්වහන්සේ ගැන තියන Hard Coded ශ්‍රද්ධාව.. ඔක්කොම නිසා, මං කොච්චර Powerful Character එකක්ද?? කියලත් දැනගෙන හිටියා!!! !!! !!! 😌😌😌 ඒත් ඉතිං මේවා කියන්න ගිය ගමන් මාන්නෙන් ඉදිමිච්ච... මාන්නෙන් පිරිච්ච... මාන්නක්කාර මහන්තත්ත ලොකු ලොකු පොරවල් ඔක්කොම "මූ අවුරුදු ගාණක් තිස්සෙ දැඟලුවේ මේකට තමයි!! මූ මේ කරපු දේවල් ඔක්කොම කරල තියෙන්නෙ මූට මුදුණ වෙන්න!! මූට ප්‍රසිද්ධ වෙන්න!! මූට ගරු සැලකිලි ලබාගන්න!! මූට හම්බකරගන්න!! තමයි" කියලා ඇදගෙනම නාන නිසා, කිසි දෙයක් ලියන්න - කියන්න හිතුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄😄 'කතන්දරයේ අවසානය' ගැන කියන එක - ලියන එක දවසින් දවස පස්සට ගියෙත් ඒකයි!!! !!! !!! 😅😅 ඒත් අන්තිමට දෙවි පිරිසටත් කස්ටිය ඇදගෙනම නාල.. ඉල්ලං කාල.. ඔක්කොම අනාගන්න බව තේරිලාද කොහෙද, 😄😄 ලියාගෙන ආපුවා.. ලියාගෙන ආපු රටාව.. එහෙම්පිටින්ම වෙනස්වුණා!!! !!! !!! අර මං බොළාට කිව්වෙ, "මේ කළින් හිතාගෙන හිටපු එකක් නෙවෙයි!! Dynamic update එකක්!! ටිකක් කල් යයි. ලියල දාන්නං." කියල එහෙම?? අර අර 'Graphical Posts' set එකක් ලියවෙන්න ගත්තෙ?? අන්න ඒක. 🙂🙂 පස්සෙදි ඉතිං මගේ ගැන - මගේ 'ලොකු කම' ගැන - මගේ level එක ගැන කෙළින්ම නොකියා, Technically මේ සංසාර කතා පිටිපස්සෙ වෙන්නෙ මොකද්ද?? එහෙම වෙන්නෙ කොහොමද?? හැදෙන්න ඇරල නිකං හිටියොත් පරිප්පු කන්න ඕනෙ 'තම තමන්ම' නිසා, මේවා නවත්තගන්නෙ කොහොමද?? කියන ඒවා ඔක්කොම කියවුණා / ලියවුණා!!! !!! !!! ඒවයෙදි මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ ඉපදිලා ඉන්න එවුන් 'උඹල' ඔක්කොටම ගොඩයන්න තියෙන්නෙ / ගොඩයන්න වෙන්නෙ මගේ(අපේ) උපකාරයෙන් බවත් කියවුණා!!! !!! !!! උඹල පිළිගත්තෙ - විශ්වාස කළේ නැතුවට නම් කමක් නෑ!!! 😄😄 මං කියන දේවල් ඔක්කොම උඹලට මැරිච්ච ගමන් 'පච්චත්තං වේදිතබ්බෝ' වෙන දේවල් තමයි!!! !!! !!! 😂😂 🤣🤣 ලියන එක තවත් පහුකරල වැඩක් නැති නිසා දැන් මං ඒවා ලියන්න ගන්නව. උඹල ඒවට wrong ගිහිල්ල නැතිභංග වෙන්නම කෙළවගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැනට මට හිතවත්.. මාව පිළිගන්න - විශ්වාස කරන.. මාත් එක්ක ඉන්න එකෙකුට උනත් එහෙම උනොත් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 මේ හරිම සරළ කතාවක් බොළල්ල. ලෝක 31ක එක එක විදියේ ඇඟවල් තියන.. හැබැයි එකම විදියේ මානසික ක්‍රියාවලියක් සිද්ධවෙන.. සත්වයන් තොගයක් ඉන්නවා!!! උන් අහන - දකින - විඳින දේවල් වලට අනුව උන්ගෙ හිත් දුකට - සතුටට පත්වෙනවා!!! උන්ට කළින් අහපු - දැකපු - විඳපු දේවල් ආයි ආයි මතක්වෙනකොටත් ඒ ලෙසටම උන්ගෙ හිත් දුකට - සතුටට පත්වෙනවා!!! මුළු සංසාර කතන්දරේම එච්චරයි!!! !!! !!! ඒකෙදි පව් රැස්වෙන්නෙ තමන් හන්දා අනික් සත්වයන්ගේ හිත් දුකට පත්වීමෙන් වෙන අතරේ, තමන්ට පින් කරගන්න.. තමන්ට ගොඩයන්න හදාගන්න.. තියෙන්නෙත් අනික් සත්වයන්ගේ හිත් සතුටු කිරීමෙන් තමයි!!! !!! !!! 😊😊 එතනදි එකම case එක ඒ එක් එක් සත්වයන්ගේ පින් මට්ටම හා මාර්ගඵල මට්ටම ඒ පින් - පව් කතන්දරේට හෙණ ගැහුවා වගේ බලපාන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😊😊 එතකොට මුළු සංසාර කතන්දරයම මහා ගිණිවිජ්ජුම්බරයක් වෙලා තියෙන්නෙ.. 'සංසාර අණතුර' කියලා කෙහෙල්මලකුත් හැදිල තියෙන්නෙ.. ඒ සත්වයන් හැමෝගෙම ඇඟවල් අස්සෙ සිද්ධවෙන එකම විදියේ Technical කතන්දර වල ස්වභාවය / nature එක නිසයි!!! !!! !!! අපිට ඒවට මොකුත් කරන්න බෑ!!! !!! !!! ඒ හැටි!!! ඒ වගේම තමයි. තනි තනියෙන් මාර්ගඵල ලබනවා නම් ඒ ලබන්න පුළුවන් වෙන්නෙත් මහා පින්වත් දිට්ඨිසම්පන්න උදවියටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද මාර්ගඵල පටන්ගන්නෙ 'තමන් අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් මිසක් තමන් සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! පරණ සංසාර මතකයන් තමන්ම කරපු කියපු - තමන්ටම වෙච්ච දේවල් නෙවෙයි!!' කියලා දැනගන්න.. තේරුම්ගන්න.. තැනින් තමයි!!! !!! !!! ඒ ටික නැතුව එතනින් එහාට යන්නත් බෑ වගේම, ඒ ටික නැතුව ලබන වෙන මොන කෙහෙල්මල් අවබෝධයකින් වත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකයි. ඊළඟ Post එකත් ලියාගෙනම පස්සෙ එන්නංකො..... [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom