Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාරයා යනු කවරෙක්ද? මාර බලවේගය යනු කුමක්ද? මේවා හුදෙක් සංකල්ප පමණක්ද? අප තථාගතයන් වහන්සේ මාර පරාජය කළේ කෙසේද?

උන් වහන්සේ මාරයා අමතා කතාබස් කළාද? නැතිනම් මේ සියල්ල බුදුරජාණන් වහන්සේගේ මනසේ උපන් සංකීර්ණතාවක් පමණක්ද?

මෙවැනි ගැටලු රැසකට ධර්මානුකූල විසඳුම් ලබාගනු පිණිස මෙවරද අපි අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ සදහම් පිළිසඳරට එක්වෙමු.

ගෞරවනීය ස්වාමීන්වහන්ස, ධර්මය කියවන අසන හැමවිටකම මාරයා පිළිබඳ අදහසක් අපට දැකගත හැකියි.

මෙය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බල අතිශයෝක්තියට නගන හුදෙක් භක්ති වර්ධනය පිණිස කෙරෙන විස්තර කිරීමක් ලෙස බොහෝ අය සිතනවා.

මේ තත්ත්වය ධර්මානුකූලව දැකිය හැක්කේ කෙසේද?

"බෞද්ධ සාහිත්‍යයේ සඳහන් මාර සංකල්පය" යන යෙදුම අප බොහෝ අවස්තාවල දැක තිබෙනවා. මෙපමණක් නොවේ "ත්‍රිපිටක සාහිත්‍යය" යන යෙදුමත් අපට හමුවෙනවා.

මෙය හරියටම යම් යම් ලේඛක සමූහයක් විසින් මනඃකල්පිතව ගොඩනගන ලද යම් නිර්මාණයක් වගේ දෙයක් ලෙසයි ඉන් අදහස් වන්නේ. එහෙත් මෙය කිසිවෙකු විසින් ගොඩනගන ලද සන්දර්භයක් නොවේ.

ධර්මය තුල ප්‍රායෝගිකව සත්‍ය වූ දේ සාහිත්‍යය යන වචනයත් සමග විග්රහ කලහොත් එය මුලාවක් පමණයි.

මනුෂ්‍යයන්ගේ සිත්හි ඇතිවන යම් යම් පවිටු හැඟීම් ඉස්මතු කිරීම පිණිස නිර්මාණය වූ වාග් ප්‍රයෝගයක් යන්න "මාර සංකල්පය" යන්න ඉදිරිපත් වී තිබෙනවා.

ඒත් බුද්ධ භාෂිතය පැහැදිලිවම අධ්‍යයනය කළ විට පෙනෙනවා අපට සිතා ගැනීමටවත් බැරිතරන් අතීත සිදුවීම් උන් වහන්සේ බුදු නුවණින් විමසමින් පෙන්වා දෙන හැටි.

උන්වහන්සේ ඒවා විස්තර කරන්නේ කල්ප ගණන් වලින්. මේ කල්ප වර්ෂවලින් විස්තර කළ නොහැකියි. මෙවැනි විස්තර කිරීම් මෙයට වර්ෂ දෙතුන්සීයක පටන් දියුණු කරන ලද සාමාන්‍ය මනුෂ්‍යයින් ගේ උපකරණ ඔස්සේ මැනීමට බැරි දෙයක්.

උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය වුවත් පොදුවේ වෙනත් කිසිවෙකුට ප්රාර්ථනාවකින් ලද නොහැකි, ගලපා ගත නොහැකි දෙයක්.

ඒ නිසයි කිසිම කෙනෙකුට බුදු බව පතන්නට උනන්දු කරවන්න එකම බුද්ධ දේශනාවක්වත් නැත්තේ. උන්වහන්සේ හැම විටම උනන්දු කර තිබෙන්නේ ශ්‍රාවකයකු වීමටමයි.

ඒත් උන්වහන්සේ වෙනත් බුදුවරුන් ගැන විස්තර දේශනා කරනවා පධාන සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මීට අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුන්ගේ පහල වීම ගැන.

එසේම එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80 000 ව පැවති ආකාරය ආදිය ගැන. මේ මහා භද්‍රකල්පයේ පහලවූ බුදුවරුන් ආදී විස්තර උන්වහන්සේ අතැඹුලක් සේ විස්තර කරනවා.

වර්තමානයේ මුළු ලෝකයාම මහා ඉහළින් කතා කරන විද්‍යාත්මක ගවේෂණ ඔස්සේ මේ ගැන කල්පනා කරනවානම් මේ කිසිවක් අපට තේරුම් ගත නොහැකි වෙනවා නියතයි.

බුදුවරුන් අසමසම බවත් උන්වහන්සේ දේශනා කලා. බුදු කෙනෙකු හැම විටම වෙනත් කිසිවෙකුට සමාන නැහැ. එබැවින් අසමසමයි. එසේම ඒ බුදු කෙනා තවත් එවැනිම බුදු කෙනෙකුට පමණක් සමානයි.

එබැවින් මේ බුදුවරුන් අසමසමයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලි ලෙසම දේශනා කර තිබෙනවා

" මහණෙනි, මෙලොව මාර බලය තරමට දුකසේ මැඬලිය යුතු වෙනත් බලයක් බුදු ඇසට නොපෙනේ" කියා.

මෙය අඩංගු වන්නේ චක්කවත්ති සීහනාද සූත්‍රයේයි.

"එසේම මහණෙනි, අදිපති බව දරන්නවුන් අතුරින් මාරයාම අග්‍රවේ."

මෙවැනි දේශනා විමසීමේදී පැහැදිලි ලෙසම පෙනෙනවා මාරයා යනු සංකල්පයක් නොවන බව.

තවත් සමහරු අදහස් කරන්නේ මාරයා ලෙස හඳුන්වා දී තිබෙන්නේ උන්වහන්සේගේ මනසේ ඇතිවූ ව්‍යාකූලතාවන් ලෙසයි?

මේ මුළුමනින්ම උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය පිලිබඳ නොදැනීම නිසාම දරන අදහසක්. මාරයා පිලිබඳ අප කතාබහ කළ යුත්තේම සම්බුද්ධත්වය ඔස්සේයි.

සම්බුද්ධත්වය සමග අවියෝජනීය සබඳතාවක් මාරයාට තිබෙනවා. සුත්ත නිපාතයේ එක් සූත්‍රයකදී විස්තර වෙනවා උන්වහන්සේ නේරංජනා ගං තෙර අසල අතිශය දුබලව වැතිර සිටින විට (මීට හේතුව උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මේ වන විට කූටප්රාප්තියට පැමිණ තිබීමයි.)

මාරයා උන්වහන්සේ හමුවට පැමිණ ඍජුවම කතාබස් කරන ආකාරය. මාර ග්රහණයෙන් නිදහස් වීමේ ඇති අති දුෂ්කරතාව මාරයා පෙන්වා දෙනවා.

"මේ සංසාරයෙන් එතෙර වන්නට සිතන්නවත් එපා. එය කල නොහැක්කක්මයි." කියා මාරයා කියා තිබෙනවා. මෙසේ පවසන මාරයා උන්වහන්සේට යෝජනා කරන්නේ කුමක්ද?

"නිරර්ථක යමක නිරත නොවී ඔබ පින් කරන්න" යන්නයි.

මෙවිට අප මහා බෝසතාණන් වහන්සේ මාරයාට මෙසේ ප්‍රකාශ කළා.

"මාරය, මට නුඹ ඔය කියන ආකාරයේ පිනෙන් ඵලක් නැහැ. එම නිසා මාරය, මේ කෙලෙසුන් පරදවාලන යුද්දයේ දී කෙලෙසුන්ගෙන් පැරදී ජීවත් වනවාට වඩා කෙලෙසුන් ප්රහාණය සඳහා සමත් කොට මියැදීමට මම වඩාත් කැමති වෙමි."

මෙන්නෙ මේ සූත්‍ර දේශනා අවස්ථාවේදී අප තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා විමුක්ති සාධනය පිණිස කැපවූ පුද්ගලයා යළි භව ගමනෙහිම රඳවා තැබීම පිණිස මාරයා විසින් යොදනු ලබන උපක්‍රම ගැන.

මාර සේනාව යනු ඒවාද?

ඒවා තමයි. මාර සේනාව ලෙස දක්වා තිබෙන්නේ ක්ලේශ බන්ධනයට සමත් වන දේ. මේ සියල්ල හසුරවන බාහිර බලවේගය නම් මාරයායි.

මෙන්න මේ කාරණාව නිවැරදිව හඳුනා නොගැනීම මාරයා යනු සංකල්පයක් පමණක්ය යන අදහසට එළැඹීමට එක් හේතුවක්. මාර සේනාව යනු කුමක්ද?

"මාරය නුඹගේ ප්‍රථම සේනාව කාමයයි."

මෙයින් අදහස් වන්නේ ප්‍රයමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයයි.

"මේ ප්‍රථම සේනාව තුළ නුඹ ලෝකයා රඳවා තබනවා නොවේද?"

මාරයාව අමතමින් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනෙවා. යම්කිසි කෙනෙකු මේ ප්‍රථම මාර සේනාව අත්හැර තමා තියුණු වන විට විමුක්ති සාධනය පිණිස සකස් වන විට ඔහුටම ඒ පිළිබඳ එපා වීමක් ඇති වේ.

ධර්ම මාර්ගයට පිවිසීමට හිත නොදීම මෙහිදී සිදුවෙනවා. මෙය අරතීයයි.

මාරයා සිය ප්‍රථම සේනාව මෙහෙයවා එයින් නවතින්නේ නැහැ. එය ඉක්මවා විරාගීචරණයේ යෙදෙන කිසිවෙකු ඇද්ද, එවිට ඒ පුද්ගලයාට අරතියෙන් පහර වැදෙනවා. ඔහුව මාරයා විසින් එපා වීමෙහි යොදවනු ලබනවා.

විරාගයෙන් ලැබෙන යම් සතුටක් ඇද්ද එය නැතිකර දැමීමෙන් ධර්ම මාර්ගයේ යෙදීමට එපා කරවීම මෙහිදී දැකගත හැකියි. චිත්ත විවේකය නැති කොට සිත අවුල් කර දමා අදාළ ප්‍රීතිය නැති කළ විට නැවතත් ඒ කාම සිතිවිලි පිවිසෙනවා.

මෙවිට මාරයා ජය ගන්නවා අරතිය ද මැඬ කිසිවකු ඉදිරියට යන්නේ නම් පිපාසාවෙන් සහ කුසගින්නෙන් ඒ පුද්ගලයාට පහර වදිනවා. පිපාසාවෙන් හෝ කුසගින්නේ සිටීමට මේ පුද්ගලයා යෙදවීම මේ ක්‍රමයයි.

නීරස ආහාරපාන ආදිය දිගින් දිගටම ලැබෙන්නට සලස්වනවා. මෙවිට මෙවැනි අයකු රස සොයා යනවා. ප්‍රණීත ආහාර පිණිස අපේක්ෂාවක් ඔහු ගොඩනගා ගන්නවා. මෙයිනුත් මාරයාගේ උපක්‍රමය ජය ගන්නවා.

මීළඟ කාරනාව තෘෂ්ණාවයි. චීවර, පින්ඩපාත, සේනාසන, බේත්හේත් ආදිය කෙරෙහි පුද්ගලයා බැඳ දමනවා. වස්ත්‍ර, ආහාර, ගෘහ, ඖෂධ ආදිය කෙරෙහි ලොල් බව ඇතිවීම මෙයයි.

බොහෝ අය ධර්ම මාර්ගයේ හැසිරෙනවායි සිතමින් යම් යම් ස්ථාන සෑදීමට හෝ ඖෂධ ගවේෂණය ආදියට යොමු වීම මෙයයි. මාරයා සිය පරිවාර සේනාව විවිධාකාරයෙන් භාවිත කරන ආකාරයයි මෙයින් අපට පෙනෙන්නේ.

පස්වැනි මාර සේනාව නම් නිදිමතයි. යෝගියෙකුට නිදිමත හා අලස බව පැමිණි විට ඔහුට වෙනත් කිසිවක් කළ නොහැකි වෙනවා. කායික මානසික අකර්මණ්‍ය බවම ඇති වී නින්දට ම රුකුලක් යෙදෙනව. මේ ස්වභාවය මාරයා ඉතා හොඳින් භාවිතා කරන්නක්.

මීළඟට සිදුවන්නේ බියජනක අරමුණු සිතේ ජනිත වීමයි. භයානක ශබ්ද, පිළිකුල් සහගත දුර්ගන්ධ, ස්වප්න ඔස්සේ බිය වීම ආදිය මෙයයි. මෙයින් ඔහු බියෙන් සලිත වූ පුද්ගලයෙක් බවට පත්වේ. මෙයින් පසු මේ පුද්ගලයා අතින් ධර්ම මාර්ගය ඉබේම මගහැරී යයි.

මීලඟට සැකය ඉපදවීම මාරයාගේ ක්‍රමයයි. තමන්ගේ ධර්ම මාර්ගයේ යෙදෙන වැඩපිළිවෙළ ගැන අනියත සැකයකින් මේ පුද්ගලයා එතැන් පටන් පෙළෙන්නට පටන් ගන්නවා.

කොහේද මාර්ගඵල ලාභීන් ඉන්නේ, කෝ ඔය කියන රහතන් වහන්සේලා ආදී වශයෙන් ප්‍රශ්න කරන අය මොන තරම් අපට පෙනෙනවා ද? මේ සියල්ල මාර සේනාවයි. බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය ආදියෙන් රැස් විහිදීම ආදිය පවා සැක කරන අය කෙතරම් ද?

අටවැන්න ගුණමකු බවයි. අනුන්ගේ ගුණ ඇසෙන සැම විට ඒ ගුණ මකනු පිණිස නුගුණක් ඉස්මතු කර පෙන්වීමයි. තම්බ යන්නත් එවැන්නක්. එහි අදහස දැඩි බවයි. එනම් කෙතරම් නිවැරදි මත ඉදිරිපත් කළත් නොනැමී සිටීමයි.

තමන්ගේ මතයම අල්ලගෙන සාධාරණ මතය පෙනි පෙනීත් නොවෙනස් වන අය මොනතරම්ද? මෙයට හේතුව මාන්නයයි. මේවා පැහැදිලි ලෙසම මාර සේනාවයි.

මීළඟ මාර සේනාව නම් තමන් යෙදී සිටින මිථ්‍යා වැඩපිළිවෙළ තුළ තමාට ලැබෙන ලාභ, සම්මාන, කීර්ති, ප්‍රශංසා ආදියයි. තමා හුව දැක්වීමත් අනුන් හෙළා දැකීමත් මේ අනුව මාරයා භාවිතා කරන උපක්‍රමයයි.

යහපත් කරුණු මත යම් සිල්වත් අයකු ප්‍රසිද්ධියට පත් වූ විට අන් අය මේ පුද්ගලයා හෙළා දැකීම මේ නිසාමයි සිදුවන්නේ. අභූත චෝදනා ආදිය මෙවැනි පුද්ගලයෙකුට එරෙහිව කරන අය එසේ කරන්නේ මාරාවේශය නිසාමයි.

මේන් අපට පෙනෙනවා මේ මාරාවේශය යනු දෙවි මිනිස් සත්ත්ව ප්‍රජාවම වසාගත් මහා බලවේගයක් බව. මේ බලවේගය සිඳ බිඳ දමමින් මනුෂ්‍යයාට යා නොහැකි තරම්. දැන් බලන්න බුද්ධ ශාසනය අතුරුදන් වුණොත් වුණාමයි.

එය යමෙකුට යළි පුනර්ජීවනය කළ නොහැක්කක්. එය ඇත්තටම නැති වී යනවා. බලන්න බුදුන් පහල වූ දඹදිව අද වන විටවිමුක්ති ගවේෂණ පිණිස අභිනිෂ්ක්‍රමණය කර සිටින සාධුවරුන් ගේ සංඛ්‍යාව කෝටි පහක් වෙනවා.

ඒ කියන්නේ ලක්ෂ 500ක පිරිසක් සිටිනවා ගිහි ජීවිතය අත්හළ. මෑතකදී කළ සංගණනයක ප්රතිඵලයි මේ. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයක් පමණ පිරිසක්. ඒත් ඒ කාටවත්ම විමුක්ති සාධනයේ සපලත්වයක් අත් කර හැනීමට බැහැ.

ඇයි ඒ? මේ පිටුපස සිටින්නේ මාරයා නිසයි.

මාරයාට විවිද වෙස් ගත හැකිද?

අනිවාර්යයෙන්ම. මේ සඳහා හොඳ සිදුවීමක් ඉදිරිපත් කරන්නම්. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. මෙවිට එළිමහනේ අව් රශ්මියේ පාත්‍ර රැසක් තබා තිබුණා.

එක්වරම ගවයෙක් පැමිණ මේ මැටි පාත්‍ර පොඩි කර දමන්නට වුණා. මේ හරියටම එතැන සිටි භික්ෂු පිරිසක් අවබෝධය පිණිස සකස් වෙමින් සිටි මොහොතයි. ඔවුන්ගේ සිත් ධර්මයට නැඹුරුව නීවරණ බැහැර එමින් පැවති බව මාරයාට වැටහුණා.

මේ පිරිසක්ම සසරින් එතෙර වන්නට සූදානම් මොහොතක් බව දැක එයට ඇතිවුණු අකමැත්ත නිසයි මාරයා මෙතැනට ආවේ. මේ මැටි පාත්‍ර පොඩි කර දැමීමෙන් භික්ෂූන්ගේ සිත් සෙලවුණු බව දුටු අප තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළා.

"මහණෙනි ඒ ගැන නොසිතන්න. එය මාරයාගේ ක්‍රියාවකි."

මාරයාට පුළුවන් සතුන්ට ආවේශ වන්නට. ඒ වාගේම මිනිසුන්ටත් ආවේශ වන්නට මාරයාට හැකියාව තිබෙනවා. මේ අයුරින් ක්‍රෝධය, වෛරය, නුරුස්නා ගති සමාජයේ ප්‍රචලිත කරවන්නට පුළුවන්.

මිනිසා ගේ සිත පුදුම තරමට විකෘති කරවන්නට මාරයාට පුළුවන්. මෙවිට මිනිසා ගේ ශ්රද්ධාවට හානි වී පිනට ඇති ආශාව හීනවී යනවා. ඉතින් අපට පෙනෙනවා මේ මාර බලවේගය මොන තරම් සිඳලිය නොහැකි අයුරේ බලවත් යමක් ද යන වග.

සියලු දානයන් අතර ධර්ම දානය අග්‍රවේ..

තෙරුවන් සරණයි.

http://www.elakiri.com/forum/showthread.php?t=1716232

[QUOTE="XibitZ, post: 20260833, member: 132898"] [SIZE=3][COLOR=DarkRed][SIZE=4]මාරයා යනු කවරෙක්ද? මාර බලවේගය යනු කුමක්ද? මේවා හුදෙක් සංකල්ප පමණක්ද? අප තථාගතයන් වහන්සේ මාර පරාජය කළේ කෙසේද? උන් වහන්සේ මාරයා අමතා කතාබස් කළාද? නැතිනම් මේ සියල්ල බුදුරජාණන් වහන්සේගේ මනසේ උපන් සංකීර්ණතාවක් පමණක්ද? මෙවැනි ගැටලු රැසකට ධර්මානුකූල විසඳුම් ලබාගනු පිණිස මෙවරද අපි අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සමඟ සදහම් පිළිසඳරට එක්වෙමු. [/SIZE] ගෞරවනීය ස්වාමීන්වහන්ස, ධර්මය කියවන අසන හැමවිටකම මාරයා පිළිබඳ අදහසක් අපට දැකගත හැකියි. මෙය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ බල අතිශයෝක්තියට නගන හුදෙක් භක්ති වර්ධනය පිණිස කෙරෙන විස්තර කිරීමක් ලෙස බොහෝ අය සිතනවා. මේ තත්ත්වය ධර්මානුකූලව දැකිය හැක්කේ කෙසේද? "බෞද්ධ සාහිත්‍යයේ සඳහන් මාර සංකල්පය" යන යෙදුම අප බොහෝ අවස්තාවල දැක තිබෙනවා. මෙපමණක් නොවේ "ත්‍රිපිටක සාහිත්‍යය" යන යෙදුමත් අපට හමුවෙනවා. මෙය හරියටම යම් යම් ලේඛක සමූහයක් විසින් මනඃකල්පිතව ගොඩනගන ලද යම් නිර්මාණයක් වගේ දෙයක් ලෙසයි ඉන් අදහස් වන්නේ. එහෙත් මෙය කිසිවෙකු විසින් ගොඩනගන ලද සන්දර්භයක් නොවේ. ධර්මය තුල ප්‍රායෝගිකව සත්‍ය වූ දේ සාහිත්‍යය යන වචනයත් සමග විග්රහ කලහොත් එය මුලාවක් පමණයි. මනුෂ්‍යයන්ගේ සිත්හි ඇතිවන යම් යම් පවිටු හැඟීම් ඉස්මතු කිරීම පිණිස නිර්මාණය වූ වාග් ප්‍රයෝගයක් යන්න "මාර සංකල්පය" යන්න ඉදිරිපත් වී තිබෙනවා. ඒත් බුද්ධ භාෂිතය පැහැදිලිවම අධ්‍යයනය කළ විට පෙනෙනවා අපට සිතා ගැනීමටවත් බැරිතරන් අතීත සිදුවීම් උන් වහන්සේ බුදු නුවණින් විමසමින් පෙන්වා දෙන හැටි. උන්වහන්සේ ඒවා විස්තර කරන්නේ කල්ප ගණන් වලින්. මේ කල්ප වර්ෂවලින් විස්තර කළ නොහැකියි. මෙවැනි විස්තර කිරීම් මෙයට වර්ෂ දෙතුන්සීයක පටන් දියුණු කරන ලද සාමාන්‍ය මනුෂ්‍යයින් ගේ උපකරණ ඔස්සේ මැනීමට බැරි දෙයක්. උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය වුවත් පොදුවේ වෙනත් කිසිවෙකුට ප්රාර්ථනාවකින් ලද නොහැකි, ගලපා ගත නොහැකි දෙයක්. ඒ නිසයි කිසිම කෙනෙකුට බුදු බව පතන්නට උනන්දු කරවන්න එකම බුද්ධ දේශනාවක්වත් නැත්තේ. උන්වහන්සේ හැම විටම උනන්දු කර තිබෙන්නේ ශ්‍රාවකයකු වීමටමයි. ඒත් උන්වහන්සේ වෙනත් බුදුවරුන් ගැන විස්තර දේශනා කරනවා පධාන සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කරනවා මීට අනූ එක් කල්පයකට පෙර විපස්සී බුදුන්ගේ පහල වීම ගැන. එසේම එකල මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80 000 ව පැවති ආකාරය ආදිය ගැන. මේ මහා භද්‍රකල්පයේ පහලවූ බුදුවරුන් ආදී විස්තර උන්වහන්සේ අතැඹුලක් සේ විස්තර කරනවා. වර්තමානයේ මුළු ලෝකයාම මහා ඉහළින් කතා කරන විද්‍යාත්මක ගවේෂණ ඔස්සේ මේ ගැන කල්පනා කරනවානම් මේ කිසිවක් අපට තේරුම් ගත නොහැකි වෙනවා නියතයි. බුදුවරුන් අසමසම බවත් උන්වහන්සේ දේශනා කලා. බුදු කෙනෙකු හැම විටම වෙනත් කිසිවෙකුට සමාන නැහැ. එබැවින් අසමසමයි. එසේම ඒ බුදු කෙනා තවත් එවැනිම බුදු කෙනෙකුට පමණක් සමානයි. එබැවින් මේ බුදුවරුන් අසමසමයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පැහැදිලි ලෙසම දේශනා කර තිබෙනවා " මහණෙනි, මෙලොව මාර බලය තරමට දුකසේ මැඬලිය යුතු වෙනත් බලයක් බුදු ඇසට නොපෙනේ" කියා. මෙය අඩංගු වන්නේ චක්කවත්ති සීහනාද සූත්‍රයේයි. "එසේම මහණෙනි, අදිපති බව දරන්නවුන් අතුරින් මාරයාම අග්‍රවේ." මෙවැනි දේශනා විමසීමේදී පැහැදිලි ලෙසම පෙනෙනවා මාරයා යනු සංකල්පයක් නොවන බව. තවත් සමහරු අදහස් කරන්නේ මාරයා ලෙස හඳුන්වා දී තිබෙන්නේ උන්වහන්සේගේ මනසේ ඇතිවූ ව්‍යාකූලතාවන් ලෙසයි? මේ මුළුමනින්ම උන්වහන්සේ ගේ සම්බුද්ධත්වය පිලිබඳ නොදැනීම නිසාම දරන අදහසක්. මාරයා පිලිබඳ අප කතාබහ කළ යුත්තේම සම්බුද්ධත්වය ඔස්සේයි. සම්බුද්ධත්වය සමග අවියෝජනීය සබඳතාවක් මාරයාට තිබෙනවා. සුත්ත නිපාතයේ එක් සූත්‍රයකදී විස්තර වෙනවා උන්වහන්සේ නේරංජනා ගං තෙර අසල අතිශය දුබලව වැතිර සිටින විට (මීට හේතුව උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව මේ වන විට කූටප්රාප්තියට පැමිණ තිබීමයි.) මාරයා උන්වහන්සේ හමුවට පැමිණ ඍජුවම කතාබස් කරන ආකාරය. මාර ග්රහණයෙන් නිදහස් වීමේ ඇති අති දුෂ්කරතාව මාරයා පෙන්වා දෙනවා. "මේ සංසාරයෙන් එතෙර වන්නට සිතන්නවත් එපා. එය කල නොහැක්කක්මයි." කියා මාරයා කියා තිබෙනවා. මෙසේ පවසන මාරයා උන්වහන්සේට යෝජනා කරන්නේ කුමක්ද? "නිරර්ථක යමක නිරත නොවී ඔබ පින් කරන්න" යන්නයි. මෙවිට අප මහා බෝසතාණන් වහන්සේ මාරයාට මෙසේ ප්‍රකාශ කළා. "මාරය, මට නුඹ ඔය කියන ආකාරයේ පිනෙන් ඵලක් නැහැ. එම නිසා මාරය, මේ කෙලෙසුන් පරදවාලන යුද්දයේ දී කෙලෙසුන්ගෙන් පැරදී ජීවත් වනවාට වඩා කෙලෙසුන් ප්රහාණය සඳහා සමත් කොට මියැදීමට මම වඩාත් කැමති වෙමි." මෙන්නෙ මේ සූත්‍ර දේශනා අවස්ථාවේදී අප තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා විමුක්ති සාධනය පිණිස කැපවූ පුද්ගලයා යළි භව ගමනෙහිම රඳවා තැබීම පිණිස මාරයා විසින් යොදනු ලබන උපක්‍රම ගැන. මාර සේනාව යනු ඒවාද? ඒවා තමයි. මාර සේනාව ලෙස දක්වා තිබෙන්නේ ක්ලේශ බන්ධනයට සමත් වන දේ. මේ සියල්ල හසුරවන බාහිර බලවේගය නම් මාරයායි. මෙන්න මේ කාරණාව නිවැරදිව හඳුනා නොගැනීම මාරයා යනු සංකල්පයක් පමණක්ය යන අදහසට එළැඹීමට එක් හේතුවක්. මාර සේනාව යනු කුමක්ද? "මාරය නුඹගේ ප්‍රථම සේනාව කාමයයි." මෙයින් අදහස් වන්නේ ප්‍රයමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයයි. "මේ ප්‍රථම සේනාව තුළ නුඹ ලෝකයා රඳවා තබනවා නොවේද?" මාරයාව අමතමින් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනෙවා. යම්කිසි කෙනෙකු මේ ප්‍රථම මාර සේනාව අත්හැර තමා තියුණු වන විට විමුක්ති සාධනය පිණිස සකස් වන විට ඔහුටම ඒ පිළිබඳ එපා වීමක් ඇති වේ. ධර්ම මාර්ගයට පිවිසීමට හිත නොදීම මෙහිදී සිදුවෙනවා. මෙය අරතීයයි. මාරයා සිය ප්‍රථම සේනාව මෙහෙයවා එයින් නවතින්නේ නැහැ. එය ඉක්මවා විරාගීචරණයේ යෙදෙන කිසිවෙකු ඇද්ද, එවිට ඒ පුද්ගලයාට අරතියෙන් පහර වැදෙනවා. ඔහුව මාරයා විසින් එපා වීමෙහි යොදවනු ලබනවා. විරාගයෙන් ලැබෙන යම් සතුටක් ඇද්ද එය නැතිකර දැමීමෙන් ධර්ම මාර්ගයේ යෙදීමට එපා කරවීම මෙහිදී දැකගත හැකියි. චිත්ත විවේකය නැති කොට සිත අවුල් කර දමා අදාළ ප්‍රීතිය නැති කළ විට නැවතත් ඒ කාම සිතිවිලි පිවිසෙනවා. මෙවිට මාරයා ජය ගන්නවා අරතිය ද මැඬ කිසිවකු ඉදිරියට යන්නේ නම් පිපාසාවෙන් සහ කුසගින්නෙන් ඒ පුද්ගලයාට පහර වදිනවා. පිපාසාවෙන් හෝ කුසගින්නේ සිටීමට මේ පුද්ගලයා යෙදවීම මේ ක්‍රමයයි. නීරස ආහාරපාන ආදිය දිගින් දිගටම ලැබෙන්නට සලස්වනවා. මෙවිට මෙවැනි අයකු රස සොයා යනවා. ප්‍රණීත ආහාර පිණිස අපේක්ෂාවක් ඔහු ගොඩනගා ගන්නවා. මෙයිනුත් මාරයාගේ උපක්‍රමය ජය ගන්නවා. මීළඟ කාරනාව තෘෂ්ණාවයි. චීවර, පින්ඩපාත, සේනාසන, බේත්හේත් ආදිය කෙරෙහි පුද්ගලයා බැඳ දමනවා. වස්ත්‍ර, ආහාර, ගෘහ, ඖෂධ ආදිය කෙරෙහි ලොල් බව ඇතිවීම මෙයයි. බොහෝ අය ධර්ම මාර්ගයේ හැසිරෙනවායි සිතමින් යම් යම් ස්ථාන සෑදීමට හෝ ඖෂධ ගවේෂණය ආදියට යොමු වීම මෙයයි. මාරයා සිය පරිවාර සේනාව විවිධාකාරයෙන් භාවිත කරන ආකාරයයි මෙයින් අපට පෙනෙන්නේ. පස්වැනි මාර සේනාව නම් නිදිමතයි. යෝගියෙකුට නිදිමත හා අලස බව පැමිණි විට ඔහුට වෙනත් කිසිවක් කළ නොහැකි වෙනවා. කායික මානසික අකර්මණ්‍ය බවම ඇති වී නින්දට ම රුකුලක් යෙදෙනව. මේ ස්වභාවය මාරයා ඉතා හොඳින් භාවිතා කරන්නක්. මීළඟට සිදුවන්නේ බියජනක අරමුණු සිතේ ජනිත වීමයි. භයානක ශබ්ද, පිළිකුල් සහගත දුර්ගන්ධ, ස්වප්න ඔස්සේ බිය වීම ආදිය මෙයයි. මෙයින් ඔහු බියෙන් සලිත වූ පුද්ගලයෙක් බවට පත්වේ. මෙයින් පසු මේ පුද්ගලයා අතින් ධර්ම මාර්ගය ඉබේම මගහැරී යයි. මීලඟට සැකය ඉපදවීම මාරයාගේ ක්‍රමයයි. තමන්ගේ ධර්ම මාර්ගයේ යෙදෙන වැඩපිළිවෙළ ගැන අනියත සැකයකින් මේ පුද්ගලයා එතැන් පටන් පෙළෙන්නට පටන් ගන්නවා. කොහේද මාර්ගඵල ලාභීන් ඉන්නේ, කෝ ඔය කියන රහතන් වහන්සේලා ආදී වශයෙන් ප්‍රශ්න කරන අය මොන තරම් අපට පෙනෙනවා ද? මේ සියල්ල මාර සේනාවයි. බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය ආදියෙන් රැස් විහිදීම ආදිය පවා සැක කරන අය කෙතරම් ද? අටවැන්න ගුණමකු බවයි. අනුන්ගේ ගුණ ඇසෙන සැම විට ඒ ගුණ මකනු පිණිස නුගුණක් ඉස්මතු කර පෙන්වීමයි. තම්බ යන්නත් එවැන්නක්. එහි අදහස දැඩි බවයි. එනම් කෙතරම් නිවැරදි මත ඉදිරිපත් කළත් නොනැමී සිටීමයි. තමන්ගේ මතයම අල්ලගෙන සාධාරණ මතය පෙනි පෙනීත් නොවෙනස් වන අය මොනතරම්ද? මෙයට හේතුව මාන්නයයි. මේවා පැහැදිලි ලෙසම මාර සේනාවයි. මීළඟ මාර සේනාව නම් තමන් යෙදී සිටින මිථ්‍යා වැඩපිළිවෙළ තුළ තමාට ලැබෙන ලාභ, සම්මාන, කීර්ති, ප්‍රශංසා ආදියයි. තමා හුව දැක්වීමත් අනුන් හෙළා දැකීමත් මේ අනුව මාරයා භාවිතා කරන උපක්‍රමයයි. යහපත් කරුණු මත යම් සිල්වත් අයකු ප්‍රසිද්ධියට පත් වූ විට අන් අය මේ පුද්ගලයා හෙළා දැකීම මේ නිසාමයි සිදුවන්නේ. අභූත චෝදනා ආදිය මෙවැනි පුද්ගලයෙකුට එරෙහිව කරන අය එසේ කරන්නේ මාරාවේශය නිසාමයි. මේන් අපට පෙනෙනවා මේ මාරාවේශය යනු දෙවි මිනිස් සත්ත්ව ප්‍රජාවම වසාගත් මහා බලවේගයක් බව. මේ බලවේගය සිඳ බිඳ දමමින් මනුෂ්‍යයාට යා නොහැකි තරම්. දැන් බලන්න බුද්ධ ශාසනය අතුරුදන් වුණොත් වුණාමයි. එය යමෙකුට යළි පුනර්ජීවනය කළ නොහැක්කක්. එය ඇත්තටම නැති වී යනවා. බලන්න බුදුන් පහල වූ දඹදිව අද වන විටවිමුක්ති ගවේෂණ පිණිස අභිනිෂ්ක්‍රමණය කර සිටින සාධුවරුන් ගේ සංඛ්‍යාව කෝටි පහක් වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 500ක පිරිසක් සිටිනවා ගිහි ජීවිතය අත්හළ. මෑතකදී කළ සංගණනයක ප්රතිඵලයි මේ. ඒ කියන්නේ ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයක් පමණ පිරිසක්. ඒත් ඒ කාටවත්ම විමුක්ති සාධනයේ සපලත්වයක් අත් කර හැනීමට බැහැ. ඇයි ඒ? මේ පිටුපස සිටින්නේ මාරයා නිසයි. මාරයාට විවිද වෙස් ගත හැකිද? අනිවාර්යයෙන්ම. මේ සඳහා හොඳ සිදුවීමක් ඉදිරිපත් කරන්නම්. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් සිටියා. මෙවිට එළිමහනේ අව් රශ්මියේ පාත්‍ර රැසක් තබා තිබුණා. එක්වරම ගවයෙක් පැමිණ මේ මැටි පාත්‍ර පොඩි කර දමන්නට වුණා. මේ හරියටම එතැන සිටි භික්ෂු පිරිසක් අවබෝධය පිණිස සකස් වෙමින් සිටි මොහොතයි. ඔවුන්ගේ සිත් ධර්මයට නැඹුරුව නීවරණ බැහැර එමින් පැවති බව මාරයාට වැටහුණා. මේ පිරිසක්ම සසරින් එතෙර වන්නට සූදානම් මොහොතක් බව දැක එයට ඇතිවුණු අකමැත්ත නිසයි මාරයා මෙතැනට ආවේ. මේ මැටි පාත්‍ර පොඩි කර දැමීමෙන් භික්ෂූන්ගේ සිත් සෙලවුණු බව දුටු අප තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළා. "මහණෙනි ඒ ගැන නොසිතන්න. එය මාරයාගේ ක්‍රියාවකි." මාරයාට පුළුවන් සතුන්ට ආවේශ වන්නට. ඒ වාගේම මිනිසුන්ටත් ආවේශ වන්නට මාරයාට හැකියාව තිබෙනවා. මේ අයුරින් ක්‍රෝධය, වෛරය, නුරුස්නා ගති සමාජයේ ප්‍රචලිත කරවන්නට පුළුවන්. මිනිසා ගේ සිත පුදුම තරමට විකෘති කරවන්නට මාරයාට පුළුවන්. මෙවිට මිනිසා ගේ ශ්රද්ධාවට හානි වී පිනට ඇති ආශාව හීනවී යනවා. ඉතින් අපට පෙනෙනවා මේ මාර බලවේගය මොන තරම් සිඳලිය නොහැකි අයුරේ බලවත් යමක් ද යන වග.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed].................................................. .................................................. ....................................... සියලු දානයන් අතර ධර්ම දානය අග්‍රවේ..[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] තෙරුවන් සරණයි. :) [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1716232[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom