Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තණ්හා රතී රගා යනු කවුරුන්ද?

තණ්හා, රතී, රගා යනු කවුරුන්ද? ඔවුන් සැබැවින්ම අප තථාගතයන් වහන්සේ අබිමුවට පැමිණියා ද?

නො එසේනම් ඒවා හුදු කතාන්දරද? මෙවන් බලවේගවල පැවැත්ම කුමක්ද?

මේවා බුදුරජාණන් වහන්සේගේ මනස විග්රහයේ දී යෙදෙන සංකල්ප පමණද? වැනි දහම් ගැටළු ගණනාවක් පිළිබඳ කතිකාවක් සඳහා මෙවර ද අපි අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමග පිළිසඳරකට එක්වෙමු.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, තණ්හා, රතී, රගා යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද? එය සංකල්පයක් ද නැතිනම් යථාර්ථයක් ද?

අනිවාර්යයෙන්ම යථාර්ථයක්. ඔවුන් බුදුරදුන් හමුවට පැමිණියා. මොවුන් තථාගතයන් වහන්සේ අභියස සිට සිය අඟපසඟ විහිදා දක්වමින් යම් රංගනයක යෙදුණා.

මේ මාර දුහිතෘන් කල්පනා කළ ආකාරය ඉතා සවිස්තරාත්මක ලෙස සූත්‍ර දේශනාවල සඳහන්ව තිබෙනවා. මේ අය මුලින්ම ඉදිරිපත් කල රංගනයට බුදුරදුන්ගේ අවධානයක් නොමැති බව දුටු මොවුන් තිදෙනා ඒ ගැන සාකච්ඡා කරනවා. ඔවුන්ගෙන් අයෙක් කියනවා

"ඇතැම් පුරුෂයින් කැමැතියි වැඩිමහලු ස්ත්රීන්ට. ඒ නිසා අපි තරමක් වැඩිමහලු රූප මවා ගනිමු කියා".

ඒ අනූව ඔවුන් එවැනි රූප ආරූඪ කරගෙන රඟ දක්වනවා. එයිනුත් ප්‍රතිඵල නෑ. මෙවිට තව අයෙක් අදහසක් ඉදිරිපත් කරනවා.

"ඇතැම් පුරුෂයින් කැමැති දරුවන් වැදූ ස්ත්‍රීන්ටයි. එම නිසා අපි එවැනි අය මෙන් පෙනී සිටිමු."

එයත් ප්‍රතිඵල රහිතයි. අවසානයේ ඔවුන් මහලු ස්ත්‍රීන් මෙන් පෙනී සිටිනවා. මේ ආකාරයට මේ මාර දුහිතෘන් පුරුෂ සිත් සතන් විග්රහ කරන ආකාරය පවා සඳහන්ව තිබෙනවා.

එහෙත් තථාගතයන් වහන්සේගෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලබා ගැනීමට මොවුන්ට නොහැකි වෙනවා. ඔවුන් මෙයින් අධික විඩාවට පත් වෙනවා. මෙවිට මොවුන් යළි මාරයා වෙත යනවා. එසේ ගොසින් තම දුක කියනවා.

එවිට මාරයා මෙසේ කියා තිබෙනවා.

"මෝඩ කෙල්ලනේ නුඹලා උත්සාහ කළේ කළුගල් අතින් කඩන්නයි. එය කෙසේවත් කළ හැක්කක් නොවේ. මටත් සිදු වුණේ වෙඬරු පිඬක් යැයි සිතා කළුගලකට කෙටූ කපුටකුට සිදු වූ දේ වැන්නක්මයි."

බලන්න මෙවැනි උපමා දක්වමින් තමයි බුද්ධ බල පරාක්‍රමය ගැන මාරයා කතා කර තිබෙන්නේ. ඒ වාගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මාරයා අමතා ප්‍රකාශ කර තිබෙනවා

"මාරය, මා තොපගේ බලය මඬින්නේ තෙත මැටි පිඬක් මඬිනා ආකාරයටයි. මා ඒ තෙත මැටි පිඬ ගලින් තලා දමනවා." මෙය සඳහන් වන්නේ පධාන සූත්‍රයේයි. මේ කිසිවක් සංකල්ප නම් නොවේ. මේවා යථාර්ථ බව ඉතා පැහැදිලියි.

අප තථාගතයන් වහන්සේම තණ්හා රතී රගා පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කළ අවස්ථා තිබෙනවා ද?

ඔව්. එවැනි අවස්ථාවක් ඉදිරිපත් කළ හැකියි. අප දන්නවා මාගන්ධියා නමැති අතිෂය රූමත් තරුණිය බුදුරදුන් පතා පැමිනි ආකාරය. අන්න ඒ අවස්ථාවේ දී උන්වහන්සේ ප්‍රකාශ කළා

"තණ්හා රතී රගා මා අබියසට ආවා. ඒත් ඒ මොහොතේදීවත් මාසිත් තුළ කිසිඳු හැඟීමක් ඉපදුණේ නැහැ."

මේවා සංකල්ප කියා සිතන්නේම මාරයා වසඟ වූ ජනතාවයි. මාරයා ලෝකය ග්‍රහණය කරගෙන සුගති ගමන වළක්වා, නිවනින් මගහරවා ඔවුන් පරතෙර නොපෙනෙන සතර අපාය සහිත සසරගමනට ඇද දමා තිබෙන බව පමණක් පැහැදිලියි.

මාර පරාජය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර ද එයින් පසුව ද?

එය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර. මාර පරාජය කිරීමෙන් පසුවයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ.

මේ ලෝකයට මාරයා යනුවෙන් අයෙක් පත්වන්නේ කෙලෙස ද? ඔහු කවුද?

මාරයා තනතුරක්. ඒ තනතුරට යමෙක් පත් වෙනවා. සම්මා සම්බුද්ධත්වය යනු ගුණවත් බවක්. බුදුවරුන් කලින් කල පහල වෙනවා. මාර ස්වභාවය මෙයින් බොහෝ වෙනස් වූ දෙයක්.

යම් තනතුරක් හොබවන පුද්ගලයෙකුගේ අභාවය නිසා අදාල තනතුර අහෝසි වී නොයන බව අපි දන්නවා. ඔහුගේ අභාවය සමගම වෙනත් අයකු ඒ සඳහා පත් වූ විට ඒ නව පුද්ගලයා හරහා ඒ බලතල ක්‍රියාත්මක වෙනවා.

මෙය දිගින් දිගටම පවතින්නක්. ඒ තනතුර සතු බලතල ඒ අදාළ පුද්ගලයා සතු එකක් නොවේ. ඒ තනතුර සතු දෙයක්. මාරයාත් මෙ වැනිම තනතුරක්.

කකුසඳ බුදුන් දවස මාරයාව සිට ඇත්තේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වමත් සව් වශයෙන් වැඩ සිටි මුගලන් මහරහතන් වහන්සේයි. ඒ මාරයාගේ නම දුසී.

මජ්ඣිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයේ මේ ගැන තොරතුරු ඇතුළත්ව තිබෙනවා. වරක් මුගලන් මහරහතන් වහන්සේ ගේ කුසට මාරයා රිංගුවා. මෑ ඇට වළඳූ කලක පරිද්දෙන් මාගේ කුසේ විශාල බරක් දැනෙනවා.

මීට හේතුව කුමක්ද කියා සිතා උන්වහන්සේ එවිට කුස වෙත තම සිත යොමු කරනවා. එවිට මාරයා කුසෙන් නික්මී අවුත් උළුවස්ස අසල සිටගන්නවා. මාරයා සිතනවා තමන් උන්වහන්සේ ගේ කුසට රිංගූ බවත්, එයින් නික්මුණු මවත් උන්වහන්සේ නොදන්නවා යැයි කියා.

මේ වෙලාවේ දී මුගලන් මහරහතන් වහන්සේ මාරයා අමතා කතා කරනවා.

"මාරයා මට තොප සිටගෙන සිටිනා හැටි පේනවා. හිතන්නට එපා මට නොපෙනෙනවා කියා. නුඹ මගේ කුසට රිංගූ බවත් මා දන්නවා. ඒත් තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර කරන්න එපා. මාත් කලක් එවැනි වැරදි කළා. මාත් දුසී මාරයාව සිටියා."

එයින් අදහස් වන්නේ වරක් මාරයා ලෙස කටයුතු කරන්නකුට පවා පසුව අරහත්භාවයට පත්විය හැකි බවද?

අනිවාර්යයෙන්ම. මේ සසර ගමනේ දී සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ පුදුමාකාරයි. එයයි සත්‍යය.

මාරයා ඕපපාතිකව පහල වන අයෙක් ද?

ඔව් ඕපපාතිකයි. හැබැයි මව් කෙනෙකු සිටිනවා. දුසී නැමැති මාරයාගේ සහෝදරිය වන කාලි ගේ පුත්‍රයායි පසුව මාරයා බවට පත් වුණේ.

ඕපපාතික චරිත වලට මව්වරුන් සිටිනවා ද?

ඔව්. හරියට දෙවිවරුන්ට වගේ. සක්දෙවිඳු ළඟ මිනිස් ලොව පින්දහම් පිරූ අයෙකුට උපත ලද හැකිනේ.

එවිට ඔහු සක් දෙවිඳුගේ පුත්‍ර තනතුරයි ලබන්නේ. සක් දෙවිඳු ඔහුගේ පියා බඳු වෙනවා යන්න මෙහි අදහසයි. ඒත් මේ අය පහල වන්නේ ඕපපාතිකවයි.

දුසී නමැති මාරයාගේ ක්‍රියාකාරීත්වය කෙබඳු වී ද?

ඔහුත් ගෞතම බුද්ධ ශාසනයට වින කරන මාරයා වගේමයි ක්‍රියා කොට තිබෙන්නේ. කකුසඳ බුදුන් දවස ඔහු ගමක වැසියන්ට ආවේශ වී ඔවුන් ළමා භික්ෂූන්ට නින්දා අපහාස කරවනවා.

මෙය දිගින් දිගටම සිදු වන විට කකුසඳ බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා.

"මහණෙනි ඉතා විශාල නින්දා රැල්ලක් අප වෙත එනවා. මෙය සිදු වන්නේ මාරාවේශයකින්. එම නිසා ඔබ සියලු දෙනා මෛත්‍රිය ප්‍රගුණ කරන්න."

මෙවිට සියලු භික්ෂූන් මෛත්‍රිය වඩන්නට වුණා. මාරයා කල්පනා කළේ මේ නින්දා රැල්ලෙන් භික්ෂු සංඝයා අතර කැලඹීමක් ඇති කරවන්නයි.

ඒත් ඒ විදියට ඔහුගේ අදහස මුදුන්පත් කර ගැනීමට නොහැකි බව ඔහුට ක්‍රමයෙන් වැටහුණා. මීළඟට මාරයා කළේ කුමක්ද?

ඔහු සත්කාර සම්මාන රැල්ලක් මැව්වා. ලාභ සත්කාර ඇති කළා. මිනිසුන් පුදුම තරමට දානමාන පූජා කරන්න පටන් ගත්තා. මෙවිට කකුසඳ බුදුන් සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා.

"මහණෙනි දැන් සත්කාර සම්මාන රැල්ලක් එනවා. මෙය සිදුවන්නේත් මාරාවේශයකින්. ඒ නිසා එයටත් නොඇලී අනිත්‍යම සිහිකරන්න."

ඒ ආකාරයටත් මාරයාට නොහැකි වුණා මේ භික්ෂු පිරිස තම වසඟයට ගැනීමට.

මීළඟට මාරයා දරුවෙකුට ආවේශ වුණා. රහතන් වහන්සේ නමකට ඒ දරුවා ගල් ගැසුවා. උන්වහන්සේ එයින්ම පිරිනිවන් පෑවා. මෙවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ මාරය අමතා තිබෙනවා.

"මාරය නුඹ මෙවර නම් පමණ ඉක්මවා ගියා නොවේද?"

ඒ සැණින්ම දුසී මාරයා මාර තනතුරින් පිරිහුනා. ඒ සමගම ඔහු උපන්නේ නිරයේ. එයිනුත් පසුවයි යළි මිනිස් ලොවට පැමිණියේ.

මෙසේ වරකදී අකුසලයට ලොල් වූ පුද්ගලයෙකුම තවත් වරෙකදී කුසලට ලොල් වීමේ පුදුමාකාර තත්ත්ව පවතින්නේ ඇයි?

එය සසරේ ස්වභාවයමය. අපට අදහාගත නොහැකි අයුරින් අප එවැනි තත්ත්ව වලට පත් වෙනවා.

මෙයින් අප අවබෝධ කරගත යුතු එකම කාරණයයි. එනම් මේ සසරේ පවතින ගොරතර ස්වභාවයමයි.

අයෙකුට මාර බලවේගය මගහැර යා නොහැකිද? එසේ කළ හැකි නම් ඒ කෙසේද?

සිහියෙන් සිටීමෙන්ම පමණයි එය කළ හැක්කේ. ඒත් සාමාන්‍ය මනුෂ්‍යයාට අමාරුම දේත් ඒකයි.

තමා තුළ කුසල් හෝ අකුසල් සිත් උපදින බව එසැණින් වටහා ගැනීමේ හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනාටද කියා බලන්න. එවන් හැකියාවක් නැති සියලු දෙනා මාරයාගේ ගොදුරු පමණයි. මෙවැන්නකුට ඕනෑම දෙයක් කිරීමට මාරයාට හැකියාව තිබෙනවා.

ඒ වගේම මේ සියල්ලෙන් අදහස් වන්නේ මාරයා සමග ඍජුවම කතාබස් කිරීමේ හැකියාව තිබී ඇත්තේ බුදුවරුන්ට පමණක් නොවේ යන්න නේද?

ඔව්. එම හැකියාව ශ්‍රාවක සංඝයාටත් තිබුණා. මේ නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේ තමාම මාර තනතුර හෙබවූ කාලයේදී ගම්වාසීන්ට ආවේශ වූ බවත් ඒ අනූව භික්ෂූන්ට අපහාස ගෙන දුන් පිරිස සියලු දෙනා පසුව නිරයට පැමිණුනු බවත් වත්මන් මාරයා අමතා ප්‍රකාශ කර තිබෙන්නේ.

මාරාවේශයේ දී මිනිසා අසරණ වුවත් එයින් ඉපදෙන කර්ම ඒ ඒ සත්ත්වයාම විසඳගත යුතුද?

පැහැදිලිවම. සිහියෙන් නොසිටීමේ වරද කාගේද? ඒ අය සිහියෙන් නොසිටින නිසාමයි මාරයා බලපෑම් එල්ල කරන්නේ. මෙවිට චේතනා පහල කරන්නේ ඒ ඒ අදාළ පුද්ගලයන් බැවින් ඒ ඒ අයට ඊට අදාළ කර්ම රැස් වෙනවාමයි.

මාර තනතුර හොබවන්නා සැම විටම පුරුෂයෙක් ද? නැත්නම් ස්ත්‍රියකටත් ඒ තනතුර හෙබවිය හැකි ද?

"මහණෙනි මෙලොව සිදුවන දේ අතර බුදු කෙනෙකු බවට පත්වීම අනිවාර්යයෙන්ම පුරුෂයෙකුට ම සිදු කළ හැක්කකි. මාරයා වන්නේ ද පුරුෂයෙක්ම ය".

"මෙලොව ස්ත්‍රියක් ධ්‍යාන වඩයි ද, ශීලයේ යෙදේ ද ඊට අනුහස් ලෙස බඹලොව උපත ලබන විට ඒ ස්ත්‍රිය පුරුෂයකු වේ".

ශක්‍ර දෙවිඳුන් අනිවාර්යයෙන්ම පුරුෂයෙක්මයි. බ්‍රහ්මයාත් එවැන්නෙක් බව අපට දේශනාවෙන් පෙනෙනවා.

ඒ අනූව ස්ත්‍රී පුරුෂ භාවය යනු නිරන්තරයෙන් වෙනස් වන්නක්?

ඔව්. සසරේ ස්වභාවය අනූව එය වෙනස් වෙමින් යනවා. ඒත් සුවිශේෂී අවස්ථාවලදී හැර. උදාහරණයක් හැටියට යශෝධරාවන් ගතහොත් ඈ හැම ජීවිතයකදීම ස්ත්‍රියක්වම සිටියා.

මාරයාට විවිද නම් යෙදෙනවාද?

ඔව්. අප තථාගතයන් වහන්සේ විවිධ නම්වලින් මාරයා හඳුන්වා තිබෙනවා. පමත්තබන්ධු (ප්‍රමාද වන්නාගේ ඤාතියා) පාපින (පවිටු පුද්ගලයා) කන්න (අකුසල පක්ෂය භාජනය කරන්නා) ආදිය එවැනි නාම කිහිපයක්.

http://www.elakiri.com/forum/showthread.php?t=1680733

[QUOTE="XibitZ, post: 20260875, member: 132898"] [SIZE=5][COLOR=Red][B]තණ්හා රතී රගා යනු කවුරුන්ද? [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkRed]තණ්හා, රතී, රගා යනු කවුරුන්ද? ඔවුන් සැබැවින්ම අප තථාගතයන් වහන්සේ අබිමුවට පැමිණියා ද? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]නො එසේනම් ඒවා හුදු කතාන්දරද? මෙවන් බලවේගවල පැවැත්ම කුමක්ද? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේවා බුදුරජාණන් වහන්සේගේ මනස විග්රහයේ දී යෙදෙන සංකල්ප පමණද? වැනි දහම් ගැටළු ගණනාවක් පිළිබඳ කතිකාවක් සඳහා මෙවර ද අපි අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමග පිළිසඳරකට එක්වෙමු.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ගෞරවනීය ස්වාමීන් වහන්ස, තණ්හා, රතී, රගා යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද? එය සංකල්පයක් ද නැතිනම් යථාර්ථයක් ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අනිවාර්යයෙන්ම යථාර්ථයක්. ඔවුන් බුදුරදුන් හමුවට පැමිණියා. මොවුන් තථාගතයන් වහන්සේ අභියස සිට සිය අඟපසඟ විහිදා දක්වමින් යම් රංගනයක යෙදුණා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මේ මාර දුහිතෘන් කල්පනා කළ ආකාරය ඉතා සවිස්තරාත්මක ලෙස සූත්‍ර දේශනාවල සඳහන්ව තිබෙනවා. මේ අය මුලින්ම ඉදිරිපත් කල රංගනයට බුදුරදුන්ගේ අවධානයක් නොමැති බව දුටු මොවුන් තිදෙනා ඒ ගැන සාකච්ඡා කරනවා. ඔවුන්ගෙන් අයෙක් කියනවා "ඇතැම් පුරුෂයින් කැමැතියි වැඩිමහලු ස්ත්රීන්ට. ඒ නිසා අපි තරමක් වැඩිමහලු රූප මවා ගනිමු කියා". [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඒ අනූව ඔවුන් එවැනි රූප ආරූඪ කරගෙන රඟ දක්වනවා. එයිනුත් ප්‍රතිඵල නෑ. මෙවිට තව අයෙක් අදහසක් ඉදිරිපත් කරනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] "ඇතැම් පුරුෂයින් කැමැති දරුවන් වැදූ ස්ත්‍රීන්ටයි. එම නිසා අපි එවැනි අය මෙන් පෙනී සිටිමු." [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] එයත් ප්‍රතිඵල රහිතයි. අවසානයේ ඔවුන් මහලු ස්ත්‍රීන් මෙන් පෙනී සිටිනවා. මේ ආකාරයට මේ මාර දුහිතෘන් පුරුෂ සිත් සතන් විග්රහ කරන ආකාරය පවා සඳහන්ව තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එහෙත් තථාගතයන් වහන්සේගෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලබා ගැනීමට මොවුන්ට නොහැකි වෙනවා. ඔවුන් මෙයින් අධික විඩාවට පත් වෙනවා. මෙවිට මොවුන් යළි මාරයා වෙත යනවා. එසේ ගොසින් තම දුක කියනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එවිට මාරයා මෙසේ කියා තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]"මෝඩ කෙල්ලනේ නුඹලා උත්සාහ කළේ කළුගල් අතින් කඩන්නයි. එය කෙසේවත් කළ හැක්කක් නොවේ. මටත් සිදු වුණේ වෙඬරු පිඬක් යැයි සිතා කළුගලකට කෙටූ කපුටකුට සිදු වූ දේ වැන්නක්මයි." බලන්න මෙවැනි උපමා දක්වමින් තමයි බුද්ධ බල පරාක්‍රමය ගැන මාරයා කතා කර තිබෙන්නේ. ඒ වාගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මාරයා අමතා ප්‍රකාශ කර තිබෙනවා [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] "මාරය, මා තොපගේ බලය මඬින්නේ තෙත මැටි පිඬක් මඬිනා ආකාරයටයි. මා ඒ තෙත මැටි පිඬ ගලින් තලා දමනවා." මෙය සඳහන් වන්නේ පධාන සූත්‍රයේයි. මේ කිසිවක් සංකල්ප නම් නොවේ. මේවා යථාර්ථ බව ඉතා පැහැදිලියි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අප තථාගතයන් වහන්සේම තණ්හා රතී රගා පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කළ අවස්ථා තිබෙනවා ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඔව්. එවැනි අවස්ථාවක් ඉදිරිපත් කළ හැකියි. අප දන්නවා මාගන්ධියා නමැති අතිෂය රූමත් තරුණිය බුදුරදුන් පතා පැමිනි ආකාරය. අන්න ඒ අවස්ථාවේ දී උන්වහන්සේ ප්‍රකාශ කළා "තණ්හා රතී රගා මා අබියසට ආවා. ඒත් ඒ මොහොතේදීවත් මාසිත් තුළ කිසිඳු හැඟීමක් ඉපදුණේ නැහැ." මේවා සංකල්ප කියා සිතන්නේම මාරයා වසඟ වූ ජනතාවයි. මාරයා ලෝකය ග්‍රහණය කරගෙන සුගති ගමන වළක්වා, නිවනින් මගහරවා ඔවුන් පරතෙර නොපෙනෙන සතර අපාය සහිත සසරගමනට ඇද දමා තිබෙන බව පමණක් පැහැදිලියි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මාර පරාජය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර ද එයින් පසුව ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] එය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර. මාර පරාජය කිරීමෙන් පසුවයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මේ ලෝකයට මාරයා යනුවෙන් අයෙක් පත්වන්නේ කෙලෙස ද? ඔහු කවුද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මාරයා තනතුරක්. ඒ තනතුරට යමෙක් පත් වෙනවා. සම්මා සම්බුද්ධත්වය යනු ගුණවත් බවක්. බුදුවරුන් කලින් කල පහල වෙනවා. මාර ස්වභාවය මෙයින් බොහෝ වෙනස් වූ දෙයක්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]යම් තනතුරක් හොබවන පුද්ගලයෙකුගේ අභාවය නිසා අදාල තනතුර අහෝසි වී නොයන බව අපි දන්නවා. ඔහුගේ අභාවය සමගම වෙනත් අයකු ඒ සඳහා පත් වූ විට ඒ නව පුද්ගලයා හරහා ඒ බලතල ක්‍රියාත්මක වෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙය දිගින් දිගටම පවතින්නක්. ඒ තනතුර සතු බලතල ඒ අදාළ පුද්ගලයා සතු එකක් නොවේ. ඒ තනතුර සතු දෙයක්. මාරයාත් මෙ වැනිම තනතුරක්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]කකුසඳ බුදුන් දවස මාරයාව සිට ඇත්තේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වමත් සව් වශයෙන් වැඩ සිටි මුගලන් මහරහතන් වහන්සේයි. ඒ මාරයාගේ නම දුසී. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මජ්ඣිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයේ මේ ගැන තොරතුරු ඇතුළත්ව තිබෙනවා. වරක් මුගලන් මහරහතන් වහන්සේ ගේ කුසට මාරයා රිංගුවා. මෑ ඇට වළඳූ කලක පරිද්දෙන් මාගේ කුසේ විශාල බරක් දැනෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මීට හේතුව කුමක්ද කියා සිතා උන්වහන්සේ එවිට කුස වෙත තම සිත යොමු කරනවා. එවිට මාරයා කුසෙන් නික්මී අවුත් උළුවස්ස අසල සිටගන්නවා. මාරයා සිතනවා තමන් උන්වහන්සේ ගේ කුසට රිංගූ බවත්, එයින් නික්මුණු මවත් උන්වහන්සේ නොදන්නවා යැයි කියා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මේ වෙලාවේ දී මුගලන් මහරහතන් වහන්සේ මාරයා අමතා කතා කරනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]"මාරයා මට තොප සිටගෙන සිටිනා හැටි පේනවා. හිතන්නට එපා මට නොපෙනෙනවා කියා. නුඹ මගේ කුසට රිංගූ බවත් මා දන්නවා. ඒත් තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර කරන්න එපා. මාත් කලක් එවැනි වැරදි කළා. මාත් දුසී මාරයාව සිටියා." [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] එයින් අදහස් වන්නේ වරක් මාරයා ලෙස කටයුතු කරන්නකුට පවා පසුව අරහත්භාවයට පත්විය හැකි බවද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] අනිවාර්යයෙන්ම. මේ සසර ගමනේ දී සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ පුදුමාකාරයි. එයයි සත්‍යය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මාරයා ඕපපාතිකව පහල වන අයෙක් ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඔව් ඕපපාතිකයි. හැබැයි මව් කෙනෙකු සිටිනවා. දුසී නැමැති මාරයාගේ සහෝදරිය වන කාලි ගේ පුත්‍රයායි පසුව මාරයා බවට පත් වුණේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඕපපාතික චරිත වලට මව්වරුන් සිටිනවා ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඔව්. හරියට දෙවිවරුන්ට වගේ. සක්දෙවිඳු ළඟ මිනිස් ලොව පින්දහම් පිරූ අයෙකුට උපත ලද හැකිනේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]එවිට ඔහු සක් දෙවිඳුගේ පුත්‍ර තනතුරයි ලබන්නේ. සක් දෙවිඳු ඔහුගේ පියා බඳු වෙනවා යන්න මෙහි අදහසයි. ඒත් මේ අය පහල වන්නේ ඕපපාතිකවයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] දුසී නමැති මාරයාගේ ක්‍රියාකාරීත්වය කෙබඳු වී ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඔහුත් ගෞතම බුද්ධ ශාසනයට වින කරන මාරයා වගේමයි ක්‍රියා කොට තිබෙන්නේ. කකුසඳ බුදුන් දවස ඔහු ගමක වැසියන්ට ආවේශ වී ඔවුන් ළමා භික්ෂූන්ට නින්දා අපහාස කරවනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙය දිගින් දිගටම සිදු වන විට කකුසඳ බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] "මහණෙනි ඉතා විශාල නින්දා රැල්ලක් අප වෙත එනවා. මෙය සිදු වන්නේ මාරාවේශයකින්. එම නිසා ඔබ සියලු දෙනා මෛත්‍රිය ප්‍රගුණ කරන්න." [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙවිට සියලු භික්ෂූන් මෛත්‍රිය වඩන්නට වුණා. මාරයා කල්පනා කළේ මේ නින්දා රැල්ලෙන් භික්ෂු සංඝයා අතර කැලඹීමක් ඇති කරවන්නයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඒත් ඒ විදියට ඔහුගේ අදහස මුදුන්පත් කර ගැනීමට නොහැකි බව ඔහුට ක්‍රමයෙන් වැටහුණා. මීළඟට මාරයා කළේ කුමක්ද? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඔහු සත්කාර සම්මාන රැල්ලක් මැව්වා. ලාභ සත්කාර ඇති කළා. මිනිසුන් පුදුම තරමට දානමාන පූජා කරන්න පටන් ගත්තා. මෙවිට කකුසඳ බුදුන් සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] "මහණෙනි දැන් සත්කාර සම්මාන රැල්ලක් එනවා. මෙය සිදුවන්නේත් මාරාවේශයකින්. ඒ නිසා එයටත් නොඇලී අනිත්‍යම සිහිකරන්න." [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඒ ආකාරයටත් මාරයාට නොහැකි වුණා මේ භික්ෂු පිරිස තම වසඟයට ගැනීමට. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මීළඟට මාරයා දරුවෙකුට ආවේශ වුණා. රහතන් වහන්සේ නමකට ඒ දරුවා ගල් ගැසුවා. උන්වහන්සේ එයින්ම පිරිනිවන් පෑවා. මෙවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ මාරය අමතා තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]"මාරය නුඹ මෙවර නම් පමණ ඉක්මවා ගියා නොවේද?" ඒ සැණින්ම දුසී මාරයා මාර තනතුරින් පිරිහුනා. ඒ සමගම ඔහු උපන්නේ නිරයේ. එයිනුත් පසුවයි යළි මිනිස් ලොවට පැමිණියේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මෙසේ වරකදී අකුසලයට ලොල් වූ පුද්ගලයෙකුම තවත් වරෙකදී කුසලට ලොල් වීමේ පුදුමාකාර තත්ත්ව පවතින්නේ ඇයි?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] එය සසරේ ස්වභාවයමය. අපට අදහාගත නොහැකි අයුරින් අප එවැනි තත්ත්ව වලට පත් වෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මෙයින් අප අවබෝධ කරගත යුතු එකම කාරණයයි. එනම් මේ සසරේ පවතින ගොරතර ස්වභාවයමයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]අයෙකුට මාර බලවේගය මගහැර යා නොහැකිද? එසේ කළ හැකි නම් ඒ කෙසේද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] සිහියෙන් සිටීමෙන්ම පමණයි එය කළ හැක්කේ. ඒත් සාමාන්‍ය මනුෂ්‍යයාට අමාරුම දේත් ඒකයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]තමා තුළ කුසල් හෝ අකුසල් සිත් උපදින බව එසැණින් වටහා ගැනීමේ හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනාටද කියා බලන්න. එවන් හැකියාවක් නැති සියලු දෙනා මාරයාගේ ගොදුරු පමණයි. මෙවැන්නකුට ඕනෑම දෙයක් කිරීමට මාරයාට හැකියාව තිබෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]ඒ වගේම මේ සියල්ලෙන් අදහස් වන්නේ මාරයා සමග ඍජුවම කතාබස් කිරීමේ හැකියාව තිබී ඇත්තේ බුදුවරුන්ට පමණක් නොවේ යන්න නේද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඔව්. එම හැකියාව ශ්‍රාවක සංඝයාටත් තිබුණා. මේ නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේ තමාම මාර තනතුර හෙබවූ කාලයේදී ගම්වාසීන්ට ආවේශ වූ බවත් ඒ අනූව භික්ෂූන්ට අපහාස ගෙන දුන් පිරිස සියලු දෙනා පසුව නිරයට පැමිණුනු බවත් වත්මන් මාරයා අමතා ප්‍රකාශ කර තිබෙන්නේ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] මාරාවේශයේ දී මිනිසා අසරණ වුවත් එයින් ඉපදෙන කර්ම ඒ ඒ සත්ත්වයාම විසඳගත යුතුද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] පැහැදිලිවම. සිහියෙන් නොසිටීමේ වරද කාගේද? ඒ අය සිහියෙන් නොසිටින නිසාමයි මාරයා බලපෑම් එල්ල කරන්නේ. මෙවිට චේතනා පහල කරන්නේ ඒ ඒ අදාළ පුද්ගලයන් බැවින් ඒ ඒ අයට ඊට අදාළ කර්ම රැස් වෙනවාමයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මාර තනතුර හොබවන්නා සැම විටම පුරුෂයෙක් ද? නැත්නම් ස්ත්‍රියකටත් ඒ තනතුර හෙබවිය හැකි ද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] "මහණෙනි මෙලොව සිදුවන දේ අතර බුදු කෙනෙකු බවට පත්වීම අනිවාර්යයෙන්ම පුරුෂයෙකුට ම සිදු කළ හැක්කකි. මාරයා වන්නේ ද පුරුෂයෙක්ම ය". [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]"මෙලොව ස්ත්‍රියක් ධ්‍යාන වඩයි ද, ශීලයේ යෙදේ ද ඊට අනුහස් ලෙස බඹලොව උපත ලබන විට ඒ ස්ත්‍රිය පුරුෂයකු වේ". [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ශක්‍ර දෙවිඳුන් අනිවාර්යයෙන්ම පුරුෂයෙක්මයි. බ්‍රහ්මයාත් එවැන්නෙක් බව අපට දේශනාවෙන් පෙනෙනවා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඒ අනූව ස්ත්‍රී පුරුෂ භාවය යනු නිරන්තරයෙන් වෙනස් වන්නක්?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඔව්. සසරේ ස්වභාවය අනූව එය වෙනස් වෙමින් යනවා. ඒත් සුවිශේෂී අවස්ථාවලදී හැර. උදාහරණයක් හැටියට යශෝධරාවන් ගතහොත් ඈ හැම ජීවිතයකදීම ස්ත්‍රියක්වම සිටියා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]මාරයාට විවිද නම් යෙදෙනවාද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed] ඔව්. අප තථාගතයන් වහන්සේ විවිධ නම්වලින් මාරයා හඳුන්වා තිබෙනවා. පමත්තබන්ධු (ප්‍රමාද වන්නාගේ ඤාතියා) පාපින (පවිටු පුද්ගලයා) කන්න (අකුසල පක්ෂය භාජනය කරන්නා) ආදිය එවැනි නාම කිහිපයක්. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1680733[/url] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom