Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවන් දකින්නට දේශනා කළා ධර්මස්කන්දයෙන් ලවුකික ජීවිතයේදී එන හැම සිද්දියක්ම පැහැදිලි කරන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ එයින් පිට දෙයක් දේශනා කලේ කෙනෙක් සමග සංවාදයක් යන අවස්ථා වලදී බොහෝ වෙලාවට. හැම වෙලේම මතකෙට ගන්න ඕනේ දෙයක් තමා ලෝකෙට ඇලෙන්න බැදෙන්න යන වැඩපිළිවෙලක් තමන් ගේ තියනවා නම් බුදුදකමින් තමන්ගේ ජිවිතේට ගන්න දේවල් අල්පයි. මොකද පරස්පර ගමනක් නිසා. නමුත් ලෝකේ සුගති උප්ප්පතියකට හේතු හදා ගන්න පුළුවන්. එත් අද්යාත්මික දිවුනුව අඩුයි. නමුත් කෙනෙක් ලෝකේ අසාරත්වය දිනෙන් දින දකිනවා නම් තමන්ගේ ලවුකික ජීවිතය ඒ අනුව හද ගස්සවා ගන්න බුදු දාහමේන් ගන්න සැහෙන සැරයක් තියනවා. මේ වගේ සාකච්චා වල ගටුම වෙන්නේ හැම දේම සුත්‍ර දේශනා වලට අනුව හොයන්න යන එක. බැරි කමක් නැහැ. එකට තමා සංගයා වහන්සේලා වැඩ ඉන්නේ. ධර්මය නිතර පුරුදු පුහුණු කරන උන්වහන්සේලාට පුළුවන් නිතර භාවිතා නොවන එත් ජිවිතයට යමක් ඇත්නම් ඒහෙම දෙයක් බොහොම අනුකම්පාවෙන් සරලව පැහැදිලිව කියලා දෙන්න. එත් දැන් ඉන්න අය බුද්ධ ධම්ම කෙසේ වෙතත් සංගයා වහන්සේලා ගැන නම් අන්තිම පහත ගවුරවයක් තියෙන්නේ. සඟ සභා වලින් කල යුතු දේ ගිහියන්ගේ අතට අරගෙන කරන බවක් පෙන්නේ. හැබැයි ඊටත් වඩා. (අන්තිම පහත් බාෂාවෙන් කතා කරන එක එහෙම) මේ thread එකෙත් ඉන්නවා. හැබැයි එහෙම අය තනියම නිවන් දකින්න වෙන්න ඇති කල්පනා කරගෙන ඉන්නේ. නමුත් මතක තියා ගන්න ඕනේ දෙයක් තමා මොන තත්වෙන් හිටියත් ගවුතම බුද්ධ ශාසනේ පැවිදි උන උත්තමයෙකු අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පටන් පැවතගෙන එන සඟ රත්නයට. අපි දානයක් පුජා කරද්දී පවුද්ගලික දාන නොදෙනවා වගේම නින්දාවත් එසේම වෙනව කියලයි මගේ අදහස. ඒ අදහස එහෙම උනත් තමන්ට වඩා සීලයෙන් උසස් කෙනෙකුට පහත් යැයි සම්මත වචනයෙන් කතා කරන එක දෙලොවටම අවැඩක් වෙන වැඩක්.

මාතෘකාවට අදාලව කතා කරනවා නම් දෙවියන් කියන්නනේ බුදුරජාණන් වහ්සේ පවා දේශනා කල සිටින එහෙත් අපිට පෙන්නේ නැති ජීවින් කොටසක්. එත් ගුණ ධර්ම වලින් මනුස්සයන්ට වඩා යම් මට්ටමක් තියන නිසා තම ඒ වගේ භාවයක් හම්බෙලා තියෙන්නේ. දෙවිවරු අතරත් අග්‍ර වෙන්න මහා කුසල කාර්ම කරන්න ඕනේ. නමුත් බුද්ධ ශාසනයක් නොතිබ්බ කාලයට වඩා දෙවියන්ට මිනිස්සුන්ට මහා කුසල් වඩා ගන්න පුළුවන් එහෙම තියන කාලයක් අපුවහම. එක නිසා නිවන් නොදකින්න උනත් ලොකු පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ සහ සන්ගරත්නය ගැන. ඒ වගේම බුද්ධ ශාසනය උදෙසා පුජා කල පුජා වස්තු ගැන උනත්. සාරලා උදාහරණයක් ගත්තොත්, නිතර පන්සල් නොයන මිනිස්සු ඉන්න ගමක උනත් පිටින් ඇවිල්ල කෙනෙක් වෙහෙර විහාරේ විනාස කරනවා බෝධියේ අතු කපනවා කිඋවොත් මොන වැඩේ තිබ්බත් දාල දුවලා ගිහින් බෙර ගන්නවා වගේ, දෙවියනුත් තමන්ට හැකි පමණින් බුද්ධ ශාසනයට පුජා කල පුජා වස්තු ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝන දන්නා දෙයක්නේ දෙවියන් ජිවත් වෙන්නේ පින් අනුමෝදම් කරගෙන කියලා සරණ නොගිය දෙවිවරු උනත් සමහර විට තමන්ට දිනපතා මහා කුසලයක් කරලා දෙන තැනක් විනාස වෙනවට අකමැති වෙන්න පුළුවන්. ඒ නිසාම ඒ වගේ තැන් ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියනවා මෙත්තානිසංස සුත්‍රයේ කෙනෙක් මයිත්‍රීය වඩනවා නම් දෙවියෝ ආරක්ෂා කරනවා කියලා.

[QUOTE="keerthi.mac, post: 20319179, member: 322148"] [B][SIZE="3"]නිවන් දකින්නට දේශනා කළා ධර්මස්කන්දයෙන් ලවුකික ජීවිතයේදී එන හැම සිද්දියක්ම පැහැදිලි කරන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ එයින් පිට දෙයක් දේශනා කලේ කෙනෙක් සමග සංවාදයක් යන අවස්ථා වලදී බොහෝ වෙලාවට. හැම වෙලේම මතකෙට ගන්න ඕනේ දෙයක් තමා ලෝකෙට ඇලෙන්න බැදෙන්න යන වැඩපිළිවෙලක් තමන් ගේ තියනවා නම් බුදුදකමින් තමන්ගේ ජිවිතේට ගන්න දේවල් අල්පයි. මොකද පරස්පර ගමනක් නිසා. නමුත් ලෝකේ සුගති උප්ප්පතියකට හේතු හදා ගන්න පුළුවන්. එත් අද්යාත්මික දිවුනුව අඩුයි. නමුත් කෙනෙක් ලෝකේ අසාරත්වය දිනෙන් දින දකිනවා නම් තමන්ගේ ලවුකික ජීවිතය ඒ අනුව හද ගස්සවා ගන්න බුදු දාහමේන් ගන්න සැහෙන සැරයක් තියනවා. මේ වගේ සාකච්චා වල ගටුම වෙන්නේ හැම දේම සුත්‍ර දේශනා වලට අනුව හොයන්න යන එක. බැරි කමක් නැහැ. එකට තමා සංගයා වහන්සේලා වැඩ ඉන්නේ. ධර්මය නිතර පුරුදු පුහුණු කරන උන්වහන්සේලාට පුළුවන් නිතර භාවිතා නොවන එත් ජිවිතයට යමක් ඇත්නම් ඒහෙම දෙයක් බොහොම අනුකම්පාවෙන් සරලව පැහැදිලිව කියලා දෙන්න. එත් දැන් ඉන්න අය බුද්ධ ධම්ම කෙසේ වෙතත් සංගයා වහන්සේලා ගැන නම් අන්තිම පහත ගවුරවයක් තියෙන්නේ. සඟ සභා වලින් කල යුතු දේ ගිහියන්ගේ අතට අරගෙන කරන බවක් පෙන්නේ. හැබැයි ඊටත් වඩා. (අන්තිම පහත් බාෂාවෙන් කතා කරන එක එහෙම) මේ thread එකෙත් ඉන්නවා. හැබැයි එහෙම අය තනියම නිවන් දකින්න වෙන්න ඇති කල්පනා කරගෙන ඉන්නේ. නමුත් මතක තියා ගන්න ඕනේ දෙයක් තමා මොන තත්වෙන් හිටියත් ගවුතම බුද්ධ ශාසනේ පැවිදි උන උත්තමයෙකු අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ පටන් පැවතගෙන එන සඟ රත්නයට. අපි දානයක් පුජා කරද්දී පවුද්ගලික දාන නොදෙනවා වගේම නින්දාවත් එසේම වෙනව කියලයි මගේ අදහස. ඒ අදහස එහෙම උනත් තමන්ට වඩා සීලයෙන් උසස් කෙනෙකුට පහත් යැයි සම්මත වචනයෙන් කතා කරන එක දෙලොවටම අවැඩක් වෙන වැඩක්. මාතෘකාවට අදාලව කතා කරනවා නම් දෙවියන් කියන්නනේ බුදුරජාණන් වහ්සේ පවා දේශනා කල සිටින එහෙත් අපිට පෙන්නේ නැති ජීවින් කොටසක්. එත් ගුණ ධර්ම වලින් මනුස්සයන්ට වඩා යම් මට්ටමක් තියන නිසා තම ඒ වගේ භාවයක් හම්බෙලා තියෙන්නේ. දෙවිවරු අතරත් අග්‍ර වෙන්න මහා කුසල කාර්ම කරන්න ඕනේ. නමුත් බුද්ධ ශාසනයක් නොතිබ්බ කාලයට වඩා දෙවියන්ට මිනිස්සුන්ට මහා කුසල් වඩා ගන්න පුළුවන් එහෙම තියන කාලයක් අපුවහම. එක නිසා නිවන් නොදකින්න උනත් ලොකු පැහැදීමක් ඇති වෙනවා බුදුරජාණන් වහන්සේ සහ සන්ගරත්නය ගැන. ඒ වගේම බුද්ධ ශාසනය උදෙසා පුජා කල පුජා වස්තු ගැන උනත්. සාරලා උදාහරණයක් ගත්තොත්, නිතර පන්සල් නොයන මිනිස්සු ඉන්න ගමක උනත් පිටින් ඇවිල්ල කෙනෙක් වෙහෙර විහාරේ විනාස කරනවා බෝධියේ අතු කපනවා කිඋවොත් මොන වැඩේ තිබ්බත් දාල දුවලා ගිහින් බෙර ගන්නවා වගේ, දෙවියනුත් තමන්ට හැකි පමණින් බුද්ධ ශාසනයට පුජා කල පුජා වස්තු ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම හැමෝන දන්නා දෙයක්නේ දෙවියන් ජිවත් වෙන්නේ පින් අනුමෝදම් කරගෙන කියලා සරණ නොගිය දෙවිවරු උනත් සමහර විට තමන්ට දිනපතා මහා කුසලයක් කරලා දෙන තැනක් විනාස වෙනවට අකමැති වෙන්න පුළුවන්. ඒ නිසාම ඒ වගේ තැන් ආරක්ෂා කරනවා වෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියනවා මෙත්තානිසංස සුත්‍රයේ කෙනෙක් මයිත්‍රීය වඩනවා නම් දෙවියෝ ආරක්ෂා කරනවා කියලා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom