Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට අමතක උනාද මේක පරීක්ෂණයක් කියල  උඹලම නෙ කියන්නෙ උඹලගේ දෙයියෝ කරුණාවන්ත, සියල්ල දත් හොඳ කෙනෙක් කියල, මේක අහපන් එහෙනං.

දෙයියෝ සමහරවිට බලන්නේ මම දුන්න මොලෙන් වැඩ ගන්නේ කවුද, පොතේ මොකක් තිබුනත් හොඳ වැඩ කරන්නේ කවුද කියල බලන්නද කවුද දන්නේ. දෙයියෝ පොතක් එව්වා මේ ලෝකෙට මේ ලෝකේ මිනිස්සු කොච්චර බුද්ධිමත් ද මම දුන්න මොලේ පාවිච්චි කරලා උන් මේක පිළිගනිද නැද්ද බලන්න  උඹල එක දන්නේ නැතුව පොත ඔලුවේ තියන් ඉන්නව. දෙයියෝ උඹලට හිනාවෙනවද දන්නෙත් නෑ කරන වැඩ දැකල. පොතේ තියෙන සමහර ඒවා ඇත්තටම තියෙන්නෙ මුන් මේක කරයිද නැද්ද කියල ටෙස්ට් කරලා බලන්න්නද දන්නෙත් නෑ.

දෙයියෝ මොලයක් අපිට දුන්නේ හිතන්න, නිදහසේ වැඩ කරන්න, පොත් වල මොකක් තිබුනත් හොඳ වැඩ කරල යහපත් විදිහට ජිවත්වෙන්න. නැතුව උඹල වගේ අන්ධ භක්තියෙන් වැඩ කරන්න නෙවේ. මාව දෙයියෝ ගාවට යැව්වම දෙයියෝ උනත් කියාවි මම හදපු නිර්මානය මම දුන්න මොලේ පාවිච්චි කරලා හිතල වැඩ කරලා යහපත් විදිහට ජීවත්වෙලා තියෙනව උඹ ගැන ආඩම්බරයි උඹල වගේ හිතල වැඩ කරන හොඳ උන් තමා ස්වර්ගෙට ඕනේ නැතුව මම දුන්න පොත කටපාඩන් කරපු ස්වර්ගේ සැප බලාගෙන මට වැඳපු උන් නෙවේ කියල  ඒ හින්ද මට නං බයක් නෑ

[QUOTE="LazyLizard, post: 20339236, member: 546449"] [SIZE="4"]උඹට අමතක උනාද මේක පරීක්ෂණයක් කියල :P උඹලම නෙ කියන්නෙ උඹලගේ දෙයියෝ කරුණාවන්ත, සියල්ල දත් හොඳ කෙනෙක් කියල, මේක අහපන් එහෙනං. දෙයියෝ සමහරවිට බලන්නේ මම දුන්න මොලෙන් වැඩ ගන්නේ කවුද, පොතේ මොකක් තිබුනත් හොඳ වැඩ කරන්නේ කවුද කියල බලන්නද කවුද දන්නේ. දෙයියෝ පොතක් එව්වා මේ ලෝකෙට මේ ලෝකේ මිනිස්සු කොච්චර බුද්ධිමත් ද මම දුන්න මොලේ පාවිච්චි කරලා උන් මේක පිළිගනිද නැද්ද බලන්න :D උඹල එක දන්නේ නැතුව පොත ඔලුවේ තියන් ඉන්නව. දෙයියෝ උඹලට හිනාවෙනවද දන්නෙත් නෑ කරන වැඩ දැකල. පොතේ තියෙන සමහර ඒවා ඇත්තටම තියෙන්නෙ මුන් මේක කරයිද නැද්ද කියල ටෙස්ට් කරලා බලන්න්නද දන්නෙත් නෑ. දෙයියෝ මොලයක් අපිට දුන්නේ හිතන්න, නිදහසේ වැඩ කරන්න, පොත් වල මොකක් තිබුනත් හොඳ වැඩ කරල යහපත් විදිහට ජිවත්වෙන්න. නැතුව උඹල වගේ අන්ධ භක්තියෙන් වැඩ කරන්න නෙවේ. මාව දෙයියෝ ගාවට යැව්වම දෙයියෝ උනත් කියාවි මම හදපු නිර්මානය මම දුන්න මොලේ පාවිච්චි කරලා හිතල වැඩ කරලා යහපත් විදිහට ජීවත්වෙලා තියෙනව උඹ ගැන ආඩම්බරයි උඹල වගේ හිතල වැඩ කරන හොඳ උන් තමා ස්වර්ගෙට ඕනේ නැතුව මම දුන්න පොත කටපාඩන් කරපු ස්වර්ගේ සැප බලාගෙන මට වැඳපු උන් නෙවේ කියල :cool: ඒ හින්ද මට නං බයක් නෑ :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom