Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට වෙලා තියෙන්නෙ බන් වඳිනව කියන එකේ අදහස දන්නේ නැතිකම  උඹල වඳින්නේ නොවැන්දොත් අපායේ යන්න වෙයි කියල බයේ ගැහි ගැහි. අර වහල්ලු ස්වාමියට වඳිනවා වගේ අනේ මට ගහන්න එපා මෙන්න වැන්ද ඔයා කියන ඕනේ දෙයක් මම කරන්නං ඔයා තමයි ලෝකෙට ලොක්ක, ඔයා තමයි ශ්‍රේෂ්ටම, අනේ මාව ස්වර්ගෙට ගන්න කියල. ඒක ඇවිල්ල යටහත් පහත් සේවකයෙක් ස්වාමියට වඳින වැඳීල්ල. බල්ලන්ට කන්න දාපුවම ඔලුව නවාගෙන නැට්ට වන වන එනව දැකල ඇති නෙ, නැත්තන් මිනිස්සු පොලිසියට අල්ලන් යනකොට අනේ ගහන්න එපා බුදු සර් කියල වඳින උන් දැකල ඇති නෙ. ඒ වගේ තමා උඹලගේ වැඳීල්ල. උඹලගේ දෙයියත් අර කසෙන් ගහල සත්තුන්ගෙන් වැඩ ගන්න එකෙක් වගේ උඹලව බය කරන් වැඳුම් ගන්නේ, මට වැඳපන් නැත්තන් අපායේ යවනව කියල බය කරලා බලෙන් ගන්න වැඳීලි නෙ ඒව.

උඹ හිතන් ඉන්නෙ අපි වඳින්නෙත් ඔය බයාදු වැඳීල්ල කියලද ? . දේවාල වල නං ඔහොම වඳිනව අපේ උන්. එක උන්ගේ මෝඩකම. මම නං දේවාල වල දෙයියන්ට වඳින්නේ නෑ. අපි වඳින්නේ කවුරුහරි ගැන ගෞරවයක් ඇතිඋනාම, එකයි අපි අම්මට තාත්තට, වැඩිහිටියන්ට, ආච්චිලට සියලට වඳින්නේ. මනුස්සයෙක් මැරුණම මිනිය ලඟට ගිහින් වඳින්නෙත් අවසන් වතාවට ඒ මනුස්සය හිටපු කාලේ කරපුවට කරන ගරු කිරීමක් හැටියට. බුදුපිලිමෙට, දන්ත ධාතුවට වඳින්නෙත් එහෙමයි. නැතුව වැඳලා ලාබ ප්‍රයෝජන ගන්න නෙවේ. එහෙම හම්බෙන්නෙත් නෑ. පිළිමේ දන්නෙත් නෑ අපි වැන්ද කියල, එක අපේ හිතේ සන්තෝසෙට කරන වැඩක්. හරියට කවුරුහරි කතාවක් කරාම අත්පුඩි ගහනව වගේ. වැන්දේ නෑ කියල අපායේ යන්නෙත් නෑ. කොටින්ම පිළිමයක් ගාවට ගිහින් කුණුහරුපෙන් බැන්නත් මොකුත් වෙන්නෙ නෑ. අපේ හිත තමයි ඔක්කොටම. උඹලගේ වැඳීල්ලයි මේකයි පටලවගෙන උඹ ඉන්නෙ එකයි අවුල.

ඉරට උනත් වැන්දට පාඩුවක් නෑ ඉර නැත්තන් අපිට මොකුත් කරන්න බෑ. හරක උනත් අපිට බොන්න කිරි නොමිලේ දෙනව නං සතෙක් උනත් ඌ කරන සේවෙට අපි ගරු කරනව, හරකට වැන්ද කියන එක ලැජ්ජාවට කාරණයක් නෙවේ. ගෙදර පොල් ගහේ ගෙඩි කඩල ජීවත්වෙන මනුස්සය රස්සාව පටන්ගන්න කලින් ගහට වඳිනව, ඒ ඌ ජීවත්වෙන්නේ ගහ හින්ද කියල දන්න හින්ද. මුස්ලිම් කෙනෙක් උනත් වැඩිහිටියෙක් නං ගරු කරන්න ඕනේ කෙනෙක් නං අපි වඳිනව, අපිට OL වලට දෙමල උගන්නපු මුස්ලිම් මිස්ට අපි වඳින්න ගියා, එයා කමක් නෑ කියල අතට අත දුන්න. කිසි ප්‍රශ්නයක් නෑ. උඹ දන්ත ධාතුවට කාගේද දතක් කිව, කිසි ප්‍රශ්නයක් නෑ මොකෝ අපි වඳින්නේ බුදුහාමුදුරුවන්ගේ ශරීරෙ කොටසක් කියල හිතල උන්වහන්සේ ගැන තියෙන ගෞරවෙට. එතන ගිනිපෙට්ටියක් තිබ්බත් කිසි අවුලක් නෑ. මොකෝ හිතේ ඇතිවෙන අදහසයි වැදගත්. උඹ හිතන් ඉන්නව නං අපි උඹල වගේ බයේ ස්වර්ගේ යන්න බලන් ඔය වැඳීලි කරන්නේ කියල ඒ අදහස අත්ඇරගනින්. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ ගරු කරන්න ඕනේ කෙනාට කවුරු උනත් කමක් නෑ ගරු කරන්න කියල. ඒ වගේම අපි හොඳට හිටියොත් දෙවියෝ උනත් අපිට වඳිනව කියලයි කියල තියෙන්නෙ.

ඔය ගල් ශිෂ්න, ගින්දරට අපි වඳින්නේ නෑ ඒ හින්දු අය. මෝඩකමට වඳින උන් ඇති ඒවට අපිට කරන්න දෙයක් නෑ.

සදාකාල්ක ස්වර්ගේ සැප හම්බෙනව නං අනික් මිනිස්සුන්ට නිකන් ඉන්න කියල එනව නෙ බන් මාත් පල්ලියට, එහා ගෙදර එකා මට හම්බය කිව කියල ස්වර්ගේ සැප නැතිකරගන්න තරන් මෝඩ නෑ මම. ගෑනු 72යි සදාකාලික සැපයි ෂුවර් කියල හෙට ඔප්පු කරපන් මුළු ලෝකෙම මුස්ලිම් වෙනව. වැඩේ ෂුවර් නැතුව මොකටද බන් මුස්ලිම් වෙන්නෙ. මේ උඹෙන් අහන්නේ එක තමා. වැඩේ ඇත්ත නං හෙටම යන්නන්කෝ පල්ලියට. කෝ උඹල හරියට උත්තරයක් දෙන්නේ නෑ ලිස්සල යනවනෙ

උඹලගේ දෙයියෝ මට එහෙම කරන්නේ නෑ  හේතුව මම කලින් කිව නෙ. උඹල ගැන නං ෂුවර් නෑ. කෝකටත් ලැස්ති වෙල හිටපල්ල

[QUOTE="LazyLizard, post: 20341047, member: 546449"] [SIZE="4"]උඹට වෙලා තියෙන්නෙ බන් වඳිනව කියන එකේ අදහස දන්නේ නැතිකම :yes: උඹල වඳින්නේ නොවැන්දොත් අපායේ යන්න වෙයි කියල බයේ ගැහි ගැහි. අර වහල්ලු ස්වාමියට වඳිනවා වගේ අනේ මට ගහන්න එපා මෙන්න වැන්ද ඔයා කියන ඕනේ දෙයක් මම කරන්නං ඔයා තමයි ලෝකෙට ලොක්ක, ඔයා තමයි ශ්‍රේෂ්ටම, අනේ මාව ස්වර්ගෙට ගන්න කියල. ඒක ඇවිල්ල යටහත් පහත් සේවකයෙක් ස්වාමියට වඳින වැඳීල්ල. බල්ලන්ට කන්න දාපුවම ඔලුව නවාගෙන නැට්ට වන වන එනව දැකල ඇති නෙ, නැත්තන් මිනිස්සු පොලිසියට අල්ලන් යනකොට අනේ ගහන්න එපා බුදු සර් කියල වඳින උන් දැකල ඇති නෙ. ඒ වගේ තමා උඹලගේ වැඳීල්ල. උඹලගේ දෙයියත් අර කසෙන් ගහල සත්තුන්ගෙන් වැඩ ගන්න එකෙක් වගේ උඹලව බය කරන් වැඳුම් ගන්නේ, මට වැඳපන් නැත්තන් අපායේ යවනව කියල බය කරලා බලෙන් ගන්න වැඳීලි නෙ ඒව. උඹ හිතන් ඉන්නෙ අපි වඳින්නෙත් ඔය බයාදු වැඳීල්ල කියලද ? :no:. දේවාල වල නං ඔහොම වඳිනව අපේ උන්. එක උන්ගේ මෝඩකම. මම නං දේවාල වල දෙයියන්ට වඳින්නේ නෑ. අපි වඳින්නේ කවුරුහරි ගැන ගෞරවයක් ඇතිඋනාම, එකයි අපි අම්මට තාත්තට, වැඩිහිටියන්ට, ආච්චිලට සියලට වඳින්නේ. මනුස්සයෙක් මැරුණම මිනිය ලඟට ගිහින් වඳින්නෙත් අවසන් වතාවට ඒ මනුස්සය හිටපු කාලේ කරපුවට කරන ගරු කිරීමක් හැටියට. බුදුපිලිමෙට, දන්ත ධාතුවට වඳින්නෙත් එහෙමයි. නැතුව වැඳලා ලාබ ප්‍රයෝජන ගන්න නෙවේ. එහෙම හම්බෙන්නෙත් නෑ. පිළිමේ දන්නෙත් නෑ අපි වැන්ද කියල, එක අපේ හිතේ සන්තෝසෙට කරන වැඩක්. හරියට කවුරුහරි කතාවක් කරාම අත්පුඩි ගහනව වගේ. වැන්දේ නෑ කියල අපායේ යන්නෙත් නෑ. කොටින්ම පිළිමයක් ගාවට ගිහින් කුණුහරුපෙන් බැන්නත් මොකුත් වෙන්නෙ නෑ. අපේ හිත තමයි ඔක්කොටම. උඹලගේ වැඳීල්ලයි මේකයි පටලවගෙන උඹ ඉන්නෙ එකයි අවුල. ඉරට උනත් වැන්දට පාඩුවක් නෑ ඉර නැත්තන් අපිට මොකුත් කරන්න බෑ. හරක උනත් අපිට බොන්න කිරි නොමිලේ දෙනව නං සතෙක් උනත් ඌ කරන සේවෙට අපි ගරු කරනව, හරකට වැන්ද කියන එක ලැජ්ජාවට කාරණයක් නෙවේ. ගෙදර පොල් ගහේ ගෙඩි කඩල ජීවත්වෙන මනුස්සය රස්සාව පටන්ගන්න කලින් ගහට වඳිනව, ඒ ඌ ජීවත්වෙන්නේ ගහ හින්ද කියල දන්න හින්ද. මුස්ලිම් කෙනෙක් උනත් වැඩිහිටියෙක් නං ගරු කරන්න ඕනේ කෙනෙක් නං අපි වඳිනව, අපිට OL වලට දෙමල උගන්නපු මුස්ලිම් මිස්ට අපි වඳින්න ගියා, එයා කමක් නෑ කියල අතට අත දුන්න. කිසි ප්‍රශ්නයක් නෑ. උඹ දන්ත ධාතුවට කාගේද දතක් කිව, කිසි ප්‍රශ්නයක් නෑ මොකෝ අපි වඳින්නේ බුදුහාමුදුරුවන්ගේ ශරීරෙ කොටසක් කියල හිතල උන්වහන්සේ ගැන තියෙන ගෞරවෙට. එතන ගිනිපෙට්ටියක් තිබ්බත් කිසි අවුලක් නෑ. මොකෝ හිතේ ඇතිවෙන අදහසයි වැදගත්. උඹ හිතන් ඉන්නව නං අපි උඹල වගේ බයේ ස්වර්ගේ යන්න බලන් ඔය වැඳීලි කරන්නේ කියල ඒ අදහස අත්ඇරගනින්. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ ගරු කරන්න ඕනේ කෙනාට කවුරු උනත් කමක් නෑ ගරු කරන්න කියල. ඒ වගේම අපි හොඳට හිටියොත් දෙවියෝ උනත් අපිට වඳිනව කියලයි කියල තියෙන්නෙ. ඔය ගල් ශිෂ්න, ගින්දරට අපි වඳින්නේ නෑ ඒ හින්දු අය. මෝඩකමට වඳින උන් ඇති ඒවට අපිට කරන්න දෙයක් නෑ.[/SIZE] [SIZE="4"]:D සදාකාල්ක ස්වර්ගේ සැප හම්බෙනව නං අනික් මිනිස්සුන්ට නිකන් ඉන්න කියල එනව නෙ බන් මාත් පල්ලියට, එහා ගෙදර එකා මට හම්බය කිව කියල ස්වර්ගේ සැප නැතිකරගන්න තරන් මෝඩ නෑ මම. ගෑනු 72යි සදාකාලික සැපයි ෂුවර් කියල හෙට ඔප්පු කරපන් මුළු ලෝකෙම මුස්ලිම් වෙනව. වැඩේ ෂුවර් නැතුව මොකටද බන් මුස්ලිම් වෙන්නෙ. මේ උඹෙන් අහන්නේ එක තමා. වැඩේ ඇත්ත නං හෙටම යන්නන්කෝ පල්ලියට. කෝ උඹල හරියට උත්තරයක් දෙන්නේ නෑ ලිස්සල යනවනෙ :yes:[/SIZE] [SIZE="4"]උඹලගේ දෙයියෝ මට එහෙම කරන්නේ නෑ :cool: හේතුව මම කලින් කිව නෙ. උඹල ගැන නං ෂුවර් නෑ. කෝකටත් ලැස්ති වෙල හිටපල්ල :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom