Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රයෝජනයි කියල වඳිනවා කිවේ නෑ නෙ. ඔයා කෑලි අතින් දාන්න එපා.

පට පනුවා ඉඳන් අලියා වෙනකන් උදව් කරාට අපිට හැමෝම ගැන ගෞරවයක් ඇති වෙන්නෙ නෑ නෙ. එහෙනං කොස්ස ඉදල ඉඳන් ඇඳුම් පැළඳුම් වෙනකන් අපිට ප්‍රයෝජනයි කියල ඒවටත් අපි වඳින්න ඕනේ නෙ.

කෙනෙක් අපිට පොඩි උදව්වක් කරාම අපි ස්තුතියි කියනව, යාලුවෙක් නං thank you මචන් කියනවා. උඹ මැරෙන්න පාරේ වැටිල ඉද්දි කවුරුහරි ඇවිත් උස්සන් ගිහින් බෙහෙත් කරල උඹව හොඳ කරොත් උටත් ස්තුතියි මචන් කියල ගෙදර එනවද ? නෑ නෙ. එතන ඒ මනුස්සය ගැන ලොකු ගෞරවයක් ඇතිවෙනව. ඊට වඩා ලොකු දෙයක් ඒ මනුස්සය වෙනුවෙන් උඹ කරනව නෙ. ආය පාරේදී එයාව දැක්කොත් උඹට එයා ගැන ලොකු පැහැදීමක් එන්නෙ නැද්ද අනේ මේ මාව මරණෙන් බේරගත්ත මනුස්සය කියල. එකයි ගෞරවේ කියන්නෙ. අපේ අම්ම තාත්ත පොඩි කාලේ ඉඳන් අපිව බලාගෙන කන්න බොන්න දීල උගන්නල කරපුවට තියෙන ගෞරවෙට තමා එයාලට වඳින්නේ. බුදුහාමුදුරුවන්ට වඳින්නේ අපිට පිළිපදින්න යහපත් ධර්මයක් කියල දීපු නිසා. බුදුහාමුදුරුවෝ නැති නිසා තමයි උන්වහන්සේ සිහිකරල සංකේත වලට ඒ සැලකිල්ල දෙන්නේ. ඉස්කෝලේ අන්තිම දවසේ උගන්නපු ගුරුවරුන්ට වඳින්නෙත් අවුරුද්දක් තිස්ස්සේ අපිට උගන්නපු නිසා.

ගෙදර බල්ලට පුසටයි පට පනුවටයි වඳින්නේ නැත්තේ ඇයි කියල දැන් තේරුනාද ? උන් ගැන ගෞරවයක් ඇතිවෙන්නෙ නෑ නෙ ගෙදර මියෝ ඇල්ලුවා කියල.

අනික වඳින්න ඕනේ නෑ හිතේ ගරු කිරීම තියෙනව නං එච්චරයි. වඳිනව කියන්නෙ එක ප්‍රකාශ කිරීමක් විතරයි. බුදු පිළිමෙට සිය පාරක් වැන්දත් වැඩක් නෑ අදහස හිතේ නැත්තන්. අම්මට තාත්තටත් කොච්චර වැන්දත් වැඩක් නෑ වයසට ගියාම මහලු මඩමකට දානවනං. එහෙම දානවනං එක එයාලගේ වැරැද්ද නෙ. අපිට එකට කරන්න දෙයක් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලින් ඔයා බුද්ධාගම මනිනව නං කියන්නකෝ ISIS එකෙන් අල්ලා ශ්‍රේෂ්ටයි කියකිය බෝම්බ ගහන්නේ, අහිංසක මිනිස්සු මරන්නේ ඇයි කියලත්. තනි තනි මිනිස්සුන්ගේ වැරදි වලට අපිට කරන්න දෙයක් නෑ.

[QUOTE="LazyLizard, post: 20351520, member: 546449"] [SIZE="4"][COLOR="Red"][SIZE="5"]ප්‍රයෝජනයි කියල වඳිනවා කිවේ නෑ නෙ. ඔයා කෑලි අතින් දාන්න එපා. :angry:[/SIZE][/COLOR] පට පනුවා ඉඳන් අලියා වෙනකන් උදව් කරාට අපිට හැමෝම ගැන ගෞරවයක් ඇති වෙන්නෙ නෑ නෙ. එහෙනං කොස්ස ඉදල ඉඳන් ඇඳුම් පැළඳුම් වෙනකන් අපිට ප්‍රයෝජනයි කියල ඒවටත් අපි වඳින්න ඕනේ නෙ. කෙනෙක් අපිට පොඩි උදව්වක් කරාම අපි ස්තුතියි කියනව, යාලුවෙක් නං thank you මචන් කියනවා. උඹ මැරෙන්න පාරේ වැටිල ඉද්දි කවුරුහරි ඇවිත් උස්සන් ගිහින් බෙහෙත් කරල උඹව හොඳ කරොත් උටත් ස්තුතියි මචන් කියල ගෙදර එනවද ? නෑ නෙ. එතන ඒ මනුස්සය ගැන ලොකු ගෞරවයක් ඇතිවෙනව. ඊට වඩා ලොකු දෙයක් ඒ මනුස්සය වෙනුවෙන් උඹ කරනව නෙ. ආය පාරේදී එයාව දැක්කොත් උඹට එයා ගැන ලොකු පැහැදීමක් එන්නෙ නැද්ද අනේ මේ මාව මරණෙන් බේරගත්ත මනුස්සය කියල. එකයි ගෞරවේ කියන්නෙ. අපේ අම්ම තාත්ත පොඩි කාලේ ඉඳන් අපිව බලාගෙන කන්න බොන්න දීල උගන්නල කරපුවට තියෙන ගෞරවෙට තමා එයාලට වඳින්නේ. බුදුහාමුදුරුවන්ට වඳින්නේ අපිට පිළිපදින්න යහපත් ධර්මයක් කියල දීපු නිසා. බුදුහාමුදුරුවෝ නැති නිසා තමයි උන්වහන්සේ සිහිකරල සංකේත වලට ඒ සැලකිල්ල දෙන්නේ. ඉස්කෝලේ අන්තිම දවසේ උගන්නපු ගුරුවරුන්ට වඳින්නෙත් අවුරුද්දක් තිස්ස්සේ අපිට උගන්නපු නිසා. ගෙදර බල්ලට පුසටයි පට පනුවටයි වඳින්නේ නැත්තේ ඇයි කියල දැන් තේරුනාද ? උන් ගැන ගෞරවයක් ඇතිවෙන්නෙ නෑ නෙ ගෙදර මියෝ ඇල්ලුවා කියල. :baffled: අනික වඳින්න ඕනේ නෑ හිතේ ගරු කිරීම තියෙනව නං එච්චරයි. වඳිනව කියන්නෙ එක ප්‍රකාශ කිරීමක් විතරයි. බුදු පිළිමෙට සිය පාරක් වැන්දත් වැඩක් නෑ අදහස හිතේ නැත්තන්. අම්මට තාත්තටත් කොච්චර වැන්දත් වැඩක් නෑ වයසට ගියාම මහලු මඩමකට දානවනං. එහෙම දානවනං එක එයාලගේ වැරැද්ද නෙ. අපිට එකට කරන්න දෙයක් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලින් ඔයා බුද්ධාගම මනිනව නං කියන්නකෝ ISIS එකෙන් අල්ලා ශ්‍රේෂ්ටයි කියකිය බෝම්බ ගහන්නේ, අහිංසක මිනිස්සු මරන්නේ ඇයි කියලත්. තනි තනි මිනිස්සුන්ගේ වැරදි වලට අපිට කරන්න දෙයක් නෑ. :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom