Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධාගම විකුනගෙන කාපු හොරා චම්පක මාට්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධාගම විකුනගෙන කාපු හොරා චම්පක මාට්ට

පැනමා හෙලිදරව්වෙන් එළියට ආ නම් ලැයිස්තුවේ සඳහන් හිටපු විදුලිය සභාපති විද්‍යා අමරපාලට සැඟවීමට තරම් ධනය ලැබුනේ කොහෙන්ද? චම්පික රණවක කොමිස් කෑ මුදල්ද?

නම් ලැයිස්තුව මෙන්න

(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.09, පෙ.ව.9.35) ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Panama Papers හෙවත් ‘පැනමා හෙලිදරව්ව‘ නමැති ලෝකයේ විවිධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් ධනය සඟවන ලද තොරතුරු හෙලිදරව්වේදී ශ්‍රී ලංකාවේ නම් ලැයිස්තුවේ විද්‍යා අමරපාල ගේ නම සඳහන් වීම ගැන චම්පික රණවක ඇමැතිවරයා වෙත ඇඟිල්ල දිගුව තිබේ.

ධන කුවේරයන්ගේ ධනය සැඟවූ ‘මොසැක්-ෆොන්සේකා‘ නීතිඥ සමාගමේ තොරතුරු වලින් හෙලිවූ ‘පැනමා හෙලිදරව්වේ‘ ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවේ ප්‍රකට ව්‍යාපාරිකයන් රාශියක් ඇති අතර රේස් බයි රේස් ව්‍යාපාරික ජගත් සුමතිපාලගේ නමට පහලින් ඇත්තේ විද්‍යා දිල්රුක් අමරපාල හෙවත් විද්‍යා අමරපාලගේ නමය. ජගත් සුමතිපාලලාට සඟවන්නට තරම් ධනයක් ලැබෙන බව ජනතාවට රහසක් නොවන නමුත් විද්‍යා අමරපාල එසේ නොවේ.

විද්‍යා අමරපාල වනාහී චම්පික රණවක ඇමැතිවරයාගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන අතර රණවක ඇමැතිවරයා විදුලිය ඇමැතිධූරයට පත් වූ පසු විදුලි බල මණ්ඩලයේ සභාපතිධූරයට පත් කර ගත්තේ විද්‍යා අමරපාල ය. ඔහු ඊට පෙර ව්‍යාපාරිකයෙකුද නොවූ අතර ඊට පෙර හෝ පසු වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක තනතුරක් ද දරා නැත.

ඒ අනුව විද්‍යා අමරපාලට පැනමාහි ‘මොසැක්-ෆොන්සේකා‘ නීතිඥ සමාගමේ සැඟවීමට තරම් ධනයක් ලැබුනේ කෙසේද? බැලූ බැල්මට පෙනෙන සැකය නම් විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරය දරද්දී ඔහු හම්බ කර ගත් දූෂිත කොමිස් මුදල් විය යුතු බවයි. ඒ එසේ නම් එය චම්පික රණවක ඇමැතිවරයා නොදැන එවැන්නක් සිදුකළ හැකිද? විද්‍යා අමරපාලගේ නමින් සඟවන ලද්දේ චම්පික රණවක විදුලි බල ඇමැතිව සිටියදී ගසා කෑ කොමිස් මුදල් ද?

මේ ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව විසින් පරීක්ෂණ පවත්වා පිලිතුරු ලබා දිය යුතුය. දේශප්‍රේමී සුදු රෙදි අඳින ඇමැති චම්පික රණවක මහතාද පිලිතුරු දිය යුතුය.

පැනමා පේපර්සිහි සඳහන් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ සඟවන ලද වත්කම් ගැන සොයා බැලිය යුතුය.

පහත දැක්වෙන්නේ Panama Papers වලින් හෙලිකරන ලද ශ්‍රී ලාංකිකයන්ගේ නම් ලැයිස්තුවයි.

Ahmed Ismail Hossain

Akhter Mahmud

Aliakber Saifudeen Jeevunjee

AQUA-PACKAGING LIMITED

Arthur I Senanayake

Balendra Krishan Niraj Jayasekara

Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage

Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage

Chandru Swamidas Jagasia

CHRISTIAN FERDINAND FUHRER

Daniel Ortiz

Dimitry De Wansa Wickramaratne

Duminda Mahali Weerasekare

Ejaz Chatoor

Esufally, Bilquis Imtiaz

Esufally, Imtiaz Abidhusen Hassanally

Farida Jeevunjee

Hasan Mahmood (Raja)

Imran Aliakber Jeevunjee

Janki Jagasia

Jayawardane Welathanthirige Shilanth Boteju

Jennifer Kathleen Senanayake

Kaluachchigamage Avanthi Kumara Jayatilake

Khandaker Moinul Ahsan (Shamim)

Kishore Hassaram Surtani

LASITHA GAMINI ATTYGALLE

Mohamed Ishan Gaffoor

MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY

Nilan Abeywickrama

Niranjan Mendis

Niranjan Sunil Oswald Mendis

Omprasadham Kanapathipillai

Rohan Albert Ignatius Gomis

Sanikh Networks Limited

Sanjay Vijith Anthony Perera

Senaka Dunuwille Senanayake

Sharecorp Limited

Sharmila Wahab

SHYAMALI CHAMPIKA EDIRIWEERA

Somasundaram Mukunthan and Anne Christine Mukunthan

SURENDRA EDIRIWEERA

SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA

Tushan & Dhammeswari

Tushan Harsha Mendis Wickramasinghe

UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA

Vidya Dilruk Amarapala

[QUOTE="amasin, post: 19978075, member: 438906"] [b]බුද්ධාගම විකුනගෙන කාපු හොරා චම්පක මාට්ට[/b] [SIZE="5"]පැනමා හෙලිදරව්වෙන් එළියට ආ නම් ලැයිස්තුවේ සඳහන් හිටපු විදුලිය සභාපති විද්‍යා අමරපාලට සැඟවීමට තරම් ධනය ලැබුනේ කොහෙන්ද? චම්පික රණවක කොමිස් කෑ මුදල්ද? නම් ලැයිස්තුව මෙන්න (ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.09, පෙ.ව.9.35) ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව ඇති Panama Papers හෙවත් ‘පැනමා හෙලිදරව්ව‘ නමැති ලෝකයේ විවිධ පුද්ගලයන් අයථා ලෙස උපයා ගත් ධනය සඟවන ලද තොරතුරු හෙලිදරව්වේදී ශ්‍රී ලංකාවේ නම් ලැයිස්තුවේ විද්‍යා අමරපාල ගේ නම සඳහන් වීම ගැන චම්පික රණවක ඇමැතිවරයා වෙත ඇඟිල්ල දිගුව තිබේ. ධන කුවේරයන්ගේ ධනය සැඟවූ ‘මොසැක්-ෆොන්සේකා‘ නීතිඥ සමාගමේ තොරතුරු වලින් හෙලිවූ ‘පැනමා හෙලිදරව්වේ‘ ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවේ ප්‍රකට ව්‍යාපාරිකයන් රාශියක් ඇති අතර රේස් බයි රේස් ව්‍යාපාරික ජගත් සුමතිපාලගේ නමට පහලින් ඇත්තේ විද්‍යා දිල්රුක් අමරපාල හෙවත් විද්‍යා අමරපාලගේ නමය. ජගත් සුමතිපාලලාට සඟවන්නට තරම් ධනයක් ලැබෙන බව ජනතාවට රහසක් නොවන නමුත් විද්‍යා අමරපාල එසේ නොවේ. විද්‍යා අමරපාල වනාහී චම්පික රණවක ඇමැතිවරයාගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන අතර රණවක ඇමැතිවරයා විදුලිය ඇමැතිධූරයට පත් වූ පසු විදුලි බල මණ්ඩලයේ සභාපතිධූරයට පත් කර ගත්තේ විද්‍යා අමරපාල ය. ඔහු ඊට පෙර ව්‍යාපාරිකයෙකුද නොවූ අතර ඊට පෙර හෝ පසු වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක තනතුරක් ද දරා නැත. ඒ අනුව විද්‍යා අමරපාලට පැනමාහි ‘මොසැක්-ෆොන්සේකා‘ නීතිඥ සමාගමේ සැඟවීමට තරම් ධනයක් ලැබුනේ කෙසේද? බැලූ බැල්මට පෙනෙන සැකය නම් විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරය දරද්දී ඔහු හම්බ කර ගත් දූෂිත කොමිස් මුදල් විය යුතු බවයි. ඒ එසේ නම් එය චම්පික රණවක ඇමැතිවරයා නොදැන එවැන්නක් සිදුකළ හැකිද? විද්‍යා අමරපාලගේ නමින් සඟවන ලද්දේ චම්පික රණවක විදුලි බල ඇමැතිව සිටියදී ගසා කෑ කොමිස් මුදල් ද? මේ ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව විසින් පරීක්ෂණ පවත්වා පිලිතුරු ලබා දිය යුතුය. දේශප්‍රේමී සුදු රෙදි අඳින ඇමැති චම්පික රණවක මහතාද පිලිතුරු දිය යුතුය. පැනමා පේපර්සිහි සඳහන් සියළු ශ්‍රී ලාංකිකයන්ගේ සඟවන ලද වත්කම් ගැන සොයා බැලිය යුතුය. පහත දැක්වෙන්නේ Panama Papers වලින් හෙලිකරන ලද ශ්‍රී ලාංකිකයන්ගේ නම් ලැයිස්තුවයි. Ahmed Ismail Hossain Akhter Mahmud Aliakber Saifudeen Jeevunjee AQUA-PACKAGING LIMITED Arthur I Senanayake Balendra Krishan Niraj Jayasekara Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage Chandrajith Saman Kalyana Jayamaha Jayamaha Hitihamilage Chandru Swamidas Jagasia CHRISTIAN FERDINAND FUHRER Daniel Ortiz Dimitry De Wansa Wickramaratne Duminda Mahali Weerasekare Ejaz Chatoor Esufally, Bilquis Imtiaz Esufally, Imtiaz Abidhusen Hassanally Farida Jeevunjee Hasan Mahmood (Raja) Imran Aliakber Jeevunjee Janki Jagasia Jayawardane Welathanthirige Shilanth Boteju Jennifer Kathleen Senanayake Kaluachchigamage Avanthi Kumara Jayatilake Khandaker Moinul Ahsan (Shamim) Kishore Hassaram Surtani LASITHA GAMINI ATTYGALLE Mohamed Ishan Gaffoor MURTAZAALI ABIDHUSSEN HASSANALY ESUFALLY Nilan Abeywickrama Niranjan Mendis Niranjan Sunil Oswald Mendis Omprasadham Kanapathipillai Rohan Albert Ignatius Gomis Sanikh Networks Limited Sanjay Vijith Anthony Perera Senaka Dunuwille Senanayake Sharecorp Limited Sharmila Wahab SHYAMALI CHAMPIKA EDIRIWEERA Somasundaram Mukunthan and Anne Christine Mukunthan SURENDRA EDIRIWEERA SURENDRA EDIRIWEERA & SHYAMALI CHAMPIKA EDIRIWEERA Tushan & Dhammeswari Tushan Harsha Mendis Wickramasinghe UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA Vidya Dilruk Amarapala[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom