Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධිඅංශ_ප්‍රධානියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධිඅංශ_ප්‍රධානියා

මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් වෙයි,

උඹල කලබල වෙන්න එපා මම උදේට එනවා."

එසේ රාත්‍රියේ අතුරුදහන් වන ඔහු උදෑසන යලිත් කදවුර තුල සිටී.

පැය කිහිපයකට පසුව කොටි පණිවිඩ හුවමාරුවලින් දැනගන්නට ලැබෙන්නේ, අභිරහස් ලෙස කොටි 15-20 මරා දමා ඇති බවයි.

නැතිනම් අභිරහස් ලෙස කොටි නායකයෙකු මරා දමා ඇති බවයි.

රට, ජාතිය වෙනුවෙන් මරු කටට ගොස් තම රාජකාරිය දේවකාරියකටත් වඩා ඉහලින් කල අපේ අඩම්බර කාර විරුවා ඔහුයි.

නම කියූ පමණින් කොටි නායක ප්රභාකරන් පවා දන්නා මොහු,

ලංකා මෑණියන්ගේ ආඩම්බරකාර පුතනුවන්ය,

මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් රණවිරුවායි.

ශ්‍රී ලාංකීය බුද්ධි අංශ ඒකකයේ ප්‍රධානියාව සිටියා පමණක් නොව,

ආසියාවේ හොදම බුද්ධි අංශ රණවිරුවාද මොහුය.

රට දැය වෙනුවෙන් නියැලි සටනේදී අවාසනාවන්ත ලෙස කුරිරු ත්රස්තවාදීන් ප්‍රරහාරයකින් සමුගත සදා අමරණීය වූ ජාතියේ විරුවාණනි.

අපි ඔබට සදා ණයගැතියි!

source - http://www.facebook.com/photo.php?fbid=421649131299487&set=a.123262187804851.21853.123053511159052&type=1&theater

[QUOTE="barack obama, post: 16207136, member: 106093"] [b]බුද්ධිඅංශ_ප්‍රධානියා[/b] [B][SIZE="6"]මචං මම කෑම්ප් එකෙන් එක පාරටම අතුරුදහන් වෙයි, උඹල කලබල වෙන්න එපා මම උදේට එනවා." එසේ රාත්‍රියේ අතුරුදහන් වන ඔහු උදෑසන යලිත් කදවුර තුල සිටී. පැය කිහිපයකට පසුව කොටි පණිවිඩ හුවමාරුවලින් දැනගන්නට ලැබෙන්නේ, අභිරහස් ලෙස කොටි 15-20 මරා දමා ඇති බවයි. නැතිනම් අභිරහස් ලෙස කොටි නායකයෙකු මරා දමා ඇති බවයි. රට, ජාතිය වෙනුවෙන් මරු කටට ගොස් තම රාජකාරිය දේවකාරියකටත් වඩා ඉහලින් කල අපේ අඩම්බර කාර විරුවා ඔහුයි. නම කියූ පමණින් කොටි නායක ප්රභාකරන් පවා දන්නා මොහු, ලංකා මෑණියන්ගේ ආඩම්බරකාර පුතනුවන්ය, මේජර් තුවාන් නිසාම් මුතාලිෆ් රණවිරුවායි. ශ්‍රී ලාංකීය බුද්ධි අංශ ඒකකයේ ප්‍රධානියාව සිටියා පමණක් නොව, ආසියාවේ හොදම බුද්ධි අංශ රණවිරුවාද මොහුය. රට දැය වෙනුවෙන් නියැලි සටනේදී අවාසනාවන්ත ලෙස කුරිරු ත්රස්තවාදීන් ප්‍රරහාරයකින් සමුගත සදා අමරණීය වූ ජාතියේ විරුවාණනි. අපි ඔබට සදා ණයගැතියි! [/SIZE][/B] [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-prn2/t1/q71/1555311_421649131299487_1663602247_n.jpg[/IMG] source - [URL="http://www.facebook.com/photo.php?fbid=421649131299487&set=a.123262187804851.21853.123053511159052&type=1&theater"]http://www.facebook.com/photo.php?fbid=421649131299487&set=a.123262187804851.21853.123053511159052&type=1&theater[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom