Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුද්ධිමත්ව කටයුතු කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්.ස්තූතියි අදහස් වලට.

සමාජ පරිහානිය නිසා ඉහළ පෙළේ තනතුරු වලට පරිහානියට ලක්වූ අය පත්වෙනවා. ඒ පත් වූ අය සමාජයට විනාශකාරී කාර්යන් සිදු කරනවා.

මේ චක්‍රයේ මුල සමාජ පරිහානියද පරිහානියට පත්කල ඉහල තන්තුරු ලාභීන්ද කියන ගැටලුව හරියට කිකිළිද බිත්තරේද මුලින් ආවෙ වගේ එකක්.

අපි කොතනින් හරි මේ චක්‍රය කඩන්න ඕනේ.මම හිතන්නේ බුද්ධිමත් සවිඥානක පුද්ගලයින්ට තමා මේ විප්ලවය කරන්න පුලුවන්. මේ විප්ලවය අර අසූ ගණන්වල වගේ අසහනකාරී දෙයක් නෙවෙයි. අසහනය පරද්දන බුද්ධිමත් නායකත්වයක්. දැනටමත් ආන්තික දේශපාලන මනසක් හිමි අයවලුන් සුවපත් කිරීමට තවත් දේශපාලන නායකත්වයකින් බැරිවේවි. සාර්තක නොවේවි. ඇත්තටම අවශ්‍ය වෙන්නේ බුද්ධිමත් සිවිල් මතධාරීන්. ජනතාවගෙන් බිහි උනු නෙලුම් මල්. (විජාතිකයින්ගෙන් පඩි ගන්න අය නෙවේ. )

සබුද්ධික නායකයන්ට, ලිංගිකමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ කිළිටි උන අයගේ මනස සුවපත්කළ හැකි ප්‍රායෝගික වඩපිළිවෙලක් තිබේවි. අතීතයෙ ඉඳන්ම මේ වගේ සමාජ ක්‍රියාකාරීන් බිහි උනා. අපේ ඉතිහාස/පුරවැසි අධ්‍යාපන පෙළපොත් වල ඔවුන්ගේ නම් නොතිබෙන්න පුලුවන්. හැබැයි එදා තිබුණු සමාජ රටාවට ගැලපෙන විදිහේ නායකයින් එදා හිටියා. සාමාජ කණ්ඩායම් මාර්ගෝපදේශණය උනා.

අපිට සමාජ රටාව අනිත් පැත්ත හරවන්න බෑ. ඕනෙත් නෑ. හැබැයි අපිට ඕනේ තරම් උදාහරණ තියෙනවා ලෝකේ විවිධ පැතිවල සමාජ ස්තර ක්‍රියාකරන විදිය ගැන.

මේ ළඟදි කෙනෙක් කියපු කතාවක් මතක් උනා.

අපි කියන ප්රස්ථා පිරුළක් තියෙනවනේ "සක්කිළි පඩි ගත්තා වගේ " කියලා.

ඒ දවස්වල කුණුගොඩවල් පිරුණු මුඩුක්කු පැතිවලට "කොරියාව වගේ" කියපු අපි අද කොරියාවේ මංමාවත් වල ඇවිදිනකොට එයාලට අපිව "සක්කිළි" විදියට පෙනෙනවා ඇති. මිනිස්සු ස්වයං විනයකට ලක්වෙලා.

අපිට කාගෙවත් කොප්පයක් වෙන්න ඕනේ නෑ. සමාජයන් බිහිවෙන්නේ ආවේණිකව. ඉතින් සමාජ විප්ලවයක් අවශ්‍යයි මෙහෙත්.

නිවැරදි දේශපාලන නායකත්වයකට කළහැකි භාරදූර කාර්යක් තියෙනවා. ඒ තමා සිවිල් ක්‍රියාකරී සබුද්ධික නායකයන්ව දේශපාලන ගණිකා සේවයට බඳවා ගැනීමට බලපෑම් නොකිරීම. කාගෙන්වත් බලපෑමක් නොවෙන්න වග බලා ගන්නත් ඕනේ. ඒකට සෘජු තීරණ ගන්නෙක් වෙන්න ඕනේ.ඔවුන්ට වරදාන වරප්‍රසාද දෙන්න ඕනේ නෑ. ලෙට් ඉට් ග්‍රෝ. (නැත්නම් ඕකටත් බ්ලා බ්ලා ප්‍රොජෙක්ට් කියලා නමක් දාගෙන පිල්ලි ගහයි මහජන මුදල් )

[QUOTE="upulpdn, post: 22347838, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"][B] ඔව්.ස්තූතියි අදහස් වලට.[/B] සමාජ පරිහානිය නිසා ඉහළ පෙළේ තනතුරු වලට පරිහානියට ලක්වූ අය පත්වෙනවා. ඒ පත් වූ අය සමාජයට විනාශකාරී කාර්යන් සිදු කරනවා. මේ චක්‍රයේ මුල සමාජ පරිහානියද පරිහානියට පත්කල ඉහල තන්තුරු ලාභීන්ද කියන ගැටලුව හරියට කිකිළිද බිත්තරේද මුලින් ආවෙ වගේ එකක්. අපි කොතනින් හරි මේ චක්‍රය කඩන්න ඕනේ.මම හිතන්නේ බුද්ධිමත් සවිඥානක පුද්ගලයින්ට තමා මේ විප්ලවය කරන්න පුලුවන්. මේ විප්ලවය අර අසූ ගණන්වල වගේ අසහනකාරී දෙයක් නෙවෙයි. අසහනය පරද්දන බුද්ධිමත් නායකත්වයක්. දැනටමත් ආන්තික දේශපාලන මනසක් හිමි අයවලුන් සුවපත් කිරීමට තවත් දේශපාලන නායකත්වයකින් බැරිවේවි. සාර්තක නොවේවි. ඇත්තටම අවශ්‍ය වෙන්නේ බුද්ධිමත් සිවිල් මතධාරීන්. ජනතාවගෙන් බිහි උනු නෙලුම් මල්. (විජාතිකයින්ගෙන් පඩි ගන්න අය නෙවේ. ) සබුද්ධික නායකයන්ට, ලිංගිකමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ ආගමික වශයෙන් හෝ කිළිටි උන අයගේ මනස සුවපත්කළ හැකි ප්‍රායෝගික වඩපිළිවෙලක් තිබේවි. අතීතයෙ ඉඳන්ම මේ වගේ සමාජ ක්‍රියාකාරීන් බිහි උනා. අපේ ඉතිහාස/පුරවැසි අධ්‍යාපන පෙළපොත් වල ඔවුන්ගේ නම් නොතිබෙන්න පුලුවන්. හැබැයි එදා තිබුණු සමාජ රටාවට ගැලපෙන විදිහේ නායකයින් එදා හිටියා. සාමාජ කණ්ඩායම් මාර්ගෝපදේශණය උනා. අපිට සමාජ රටාව අනිත් පැත්ත හරවන්න බෑ. ඕනෙත් නෑ. හැබැයි අපිට ඕනේ තරම් උදාහරණ තියෙනවා ලෝකේ විවිධ පැතිවල සමාජ ස්තර ක්‍රියාකරන විදිය ගැන. මේ ළඟදි කෙනෙක් කියපු කතාවක් මතක් උනා. අපි කියන ප්රස්ථා පිරුළක් තියෙනවනේ "සක්කිළි පඩි ගත්තා වගේ " කියලා. ඒ දවස්වල කුණුගොඩවල් පිරුණු මුඩුක්කු පැතිවලට "කොරියාව වගේ" කියපු අපි අද කොරියාවේ මංමාවත් වල ඇවිදිනකොට එයාලට අපිව "සක්කිළි" විදියට පෙනෙනවා ඇති. මිනිස්සු ස්වයං විනයකට ලක්වෙලා. අපිට කාගෙවත් කොප්පයක් වෙන්න ඕනේ නෑ. සමාජයන් බිහිවෙන්නේ ආවේණිකව. ඉතින් සමාජ විප්ලවයක් අවශ්‍යයි මෙහෙත්. නිවැරදි දේශපාලන නායකත්වයකට කළහැකි භාරදූර කාර්යක් තියෙනවා. ඒ තමා සිවිල් ක්‍රියාකරී සබුද්ධික නායකයන්ව දේශපාලන ගණිකා සේවයට බඳවා ගැනීමට බලපෑම් නොකිරීම. කාගෙන්වත් බලපෑමක් නොවෙන්න වග බලා ගන්නත් ඕනේ. ඒකට සෘජු තීරණ ගන්නෙක් වෙන්න ඕනේ.ඔවුන්ට වරදාන වරප්‍රසාද දෙන්න ඕනේ නෑ. ලෙට් ඉට් ග්‍රෝ. (නැත්නම් ඕකටත් බ්ලා බ්ලා ප්‍රොජෙක්ට් කියලා නමක් දාගෙන පිල්ලි ගහයි මහජන මුදල් ) [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom